Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිගැස්සිගේ ලොකුගේ ආදරේ ❤ හරිම ලස්සනයි .කවදාවත් ඒ ආදරේ නැති වෙන්න එපා හැමදාම ආදරේන් ඉන්න 💕
ආදරේ කරන කෙනා මගහරිනවා කියලා දැනෙන ඒ වේදනාව විදින්නම ඕනෙ ඒක දැනෙන්න...😔💔
hmmm Ekanma ahta
Hmm
Hiii
ඒ දුක අඩුවක් නෑර හොඳට විදිනවා 😥😥
Hmmm.eka hemadam vidinw.🥺😔😔✔
දුලීකා මාරපන.. ඒ වගේම මිනායා.. දිගැසි.. නිර්වාන්...චරිතවලට පණ පොවනවා... සැබෑ ජීවිතය හා සමාන කරගෙන ඒ චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ඨ කරනවා..❤️👌
{රසා} කියදෙන්න ආදරේ තරම්(කුසුම ලතා) නාඩගම්කරයෝහොද බිරිඳක් .හොද අම්මා කෙනෙක් ගේ චරිතය කරන.
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.මීනා මහත්මියගේ චරිත වල ඇති ඉවසීම අපුරුයි.🙂👍
Rrrrr
ඔව් මාත් ආසම ප්‍රවීණ රංගන ශිල්පිනියක්
කියාදෙන්න ආදරේ..තරම්....දිගැස්සි ගේ ආදරේ......❤😢
දිගැසී පව් අදත් කතාව ලස්සනයි ❤️❤️❤️
දිගසිට අාදරේ අය කෝ....
❤ දිගසි යේ 😢 ඇස් ඉදිරිපිටම අහිමි වෙනවා කියලා දැන දැන අතිිතය ගැන විතරයි කතා කරන්න ම තියෙන්නේ 😢 අනාගතයක් නැති ලස්සන ආදරයක් විතරයි ඉතිරි වෙන්නේ 😢
@@Demon-X-j9t හරි s කරා
ඔන්න මමත් කරා
@@Demon-X-j9t iikakhj
ඇත්තටම දිගැසි පව්.ලොකූට ඇතත් නැතත් ලඟ උන්නා.මේක බලන පේක්ශකයො කිව්වට ස්නේහායි නිර්වානුයි ලන් වෙනකල් බලන් ඉන්නෙ කියලා ඔයාලා දිගැසි උනා නම් මොන වේදනාවක්ද..පව් ඒ කෙල්ල
ඒක නම් ඇත්ත.
Kiyala wadak na aneee...paw ane digasi dukai matanam..
Dan mewa mataka nadda ane danushka ayyatwath. Balannako eyalage lassana adare. Dn snehek maddata panalane.😒😒😒
කොරොනා වෙදනාවෙන් දුක් විඳින සියලුම දෙනාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු
🙏
Ane siyalu dewi pihiten samata suwaya rakawaranaya labewa
Siyalu denatama siyalu deviyange arakshawa pihita labewa.
@@sandeepani9tytwo660 a
අනිවාර්‍යෙන්ම ඉක්මන්සුවය හදවතින්ම අප සියලුම දෙනා පාර්තනා කරනවා😷♥♥✊!!!
කමක් නෑ දිගැසි...ඒ ආදරේ අයිති ඔයාටනම් කවදාහරිම ලැබෙයි..😥😥😥😥
දිහැසිට දුකක් දෙන්න එපා..ආදරේ කියන්නෙ පුදුම විඳවීමක්..
කදුල පමනයි....තනි නොතනියට.....ලග රැදිලා.... තනි මැකුවෙ.....😥😥අන්තිමට ඉතිරි මතක විතරයි දිගැසි....💔💔💔😥😥😥
අනිවාර්යයෙන්
නිර්වාන්ගෙ හිනාව❤😍
❤ කියා දෙන්න ආදරේ තරම් මිනායා මැණිකට 👍
කතාව බලන අස්සෙ නයි දාන්න එපා යකෝ..බය වෙනවනෙ 😂
O sheet
Eka aththa. Matath pennanna baha neela paligu.
🤣
A nila pabba jara magulak eka
දිගැසි වගේම ආදරය විඳින විඳවපු යුගයක් හැම යුවතියකටම තියෙන්න ඇති.
Mm
Hmmm 😭
Owne
Anuwaryen
දිගසිගේ ආදරෙ දකිද්දි ඇස් දෙකට කදුළු එනවා ...ඒ තරම් ඒ ආදරෙ අහිංසකයි ...😘😘😘
Oyai mai wageda
@@chamaradilshan5567 ආ 🤪🤪 ඔව්නේ
හැමදාම හෑන්ඩ්ෆ්‍රී ගහන් නාඩගම්කාරයෝ එකේ පුරුද්දට මේක ප්ලේ කරනවා.කන් දෙක පුපුරන සයිස් එකට "ලෝකය දිනන්නී" කියලා ඇහෙනවා හැමදාම එකමනේ වෙන්නේ
🤣🤣🤣🤣
ඒක මරු
Ane ow appa 🤣
😂😂😂😂😂😂😂😂 ඒකනං ඇත්ත
මම හිතුව මට විතරයි එහෙම උනේ කියල
ලන්කාවෙ සියලු නාලිකා වලින් දැනට තියෙන යතාර්තවාදි ලස්සනම ලස්සන කතාව ...
Nadagamkarayoo
ඇත්ත......
ඔව්
අනිවාර්යයෙන් ❤️
කොරෝනා රෝගීන් සුවපත් වේවා🙏🙏කතාව youtube එකෙන් විතරක් බලන අය කෝ❤️❤️❤️❤️
❤️
Youtub විතරමයි...
You teub විතරමයි
පව් දිගැසි...අලුත් ආදරයක් නිසා තියෙන ආදරයක් නැති කරන්න එපා..
Anika digasi harima wadagath vidihata adinawa neda. Harima lassanai
කොරෝනා රෝගය වැළඳී සිටින ශලනි අක්කා ඇතුළු සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු.🙏❤️
බුදු සරනයි 🙏🙏🙏
Ane ow.Shalani oyata budu saranayi. ikman suwaya,
@@user-wk7qr4kz9p ❤️🙏
@@disalasewvandi7267 ❤️🙏
Shalani nirwan oyalata ikman suwaya labewa jesu pihitai
මටත් ඕන දිගසි වගේ ගෑන් ලමයෙක් 🥺❤️ ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඕන
ලැබුන අයට පින නෑ
ඕනිම පිරිම්යෙක් ඇත්ත ජිව්තෙත් හොයන්නේ දිගැසි වගේ ගැහැණියක් වුනාට.ඒ වගේ ගැහැණු ඉන්නේ කතන්දර ලෝකවල විතරයි.
@@sltrbro ow bn ehem kellek ada kale lesiykt hmben nh 💔
@@dionranasinghe1012 eka attha bn 💔
ඒ වගේ කෙල්ලෝ හිටියම කොල්ලෝ කරන්නේ මේ වගේ වටේ යන එක තමයි
අනේ ඒ දිගැසිගෙ අහිංසක ආදරේ... මටත් ඒ වගේ ආදරයක් ලැබෙනවනම්...
පුංචි දෝනිගේ චරිතය හොඳටම කරනවා.හොද අත්තම්මෙක්.ඒ වගේම හොද අම්මා කෙනෙක් ගේ චරිතය.දුලිකා මිස්ස් ලස්සනට කරනවා .දෙවෙනිගේ ලොකුගේ සහෝදර කම නම් නියමයි.ඒත් දුක අහිංසක දිගැසිගේ ආදරය ඈත් වෙන එක 🙂.
දිගැසිගෙයි නිර්වාන්ගෙයි love එක නැවැත්තුවොත් මන්නම් මේක ආයේ බලන්නෑ
දැන්ම බලන එක නවත්තන්න එහෙනම් .එහෙම වෙනවා මෙකේ එකයි
@@chalanijayarathna3948 ha ha
මමත් එහෙමයි
Ou a adre harima lassanai
Me too
දිගැසී ..... ඔයා මගෙ අතීතෙමයි...❤️
😔
😥😥
මගෙත් ❤️මතක් වෙද්දි පපුව පිච්චීගෙන යනවා...
Mageth
😪😪😪😪😪
දිගැසිගේ ඒ ආදරේ.❤️
මිනයි ආච්චි ටි රඟපානව නෙවෙයි චරිතේ ජීවත් වෙනවා.❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම ඔව්
කැරපොතු ලන්සි+කිලුටු කුමාරි.❤️🥳
😁
😂😂😂😂
Shalani තාරකා ඉක්මන් සුව ලැබේවා
රොගිින් ප්‍රමාණය වැඩි යාලුවනේ 😢 පරිස්සමෙන් 👍 🙏
🙏🙏🙏
😀😀😀
Hmmm apith nirodayne mallita +lu
අනේ ඔව් ලංකාව ගැන හිතෙනකොට පපුව පිච්චිලා යනවා මට ලංකාවට යන්න විදිහක් නැතිව ඉන්නෙ මගේ මවුරට ආරක්ෂා වේවා මේ මුළු ලෝකයම ආරක්ෂා වේවා දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි..
ඇඩිමින් දෙන්න හදවතින්ම 👍 එකක්
අදත් හ්ම් 😁
දුරු රටක නුඹ ගිය දිනේ සිටදැනුනා මට මහ තනිකමක්.,කොයි කව්රු මගෙ ලගින් හිටියත්දැනුනෙ නම් නෑ නුඹ තරම්...අම්මෙ නුඹෙ තැන කව්ද ඉන්නෙඒ හැගීමත් මට බරක්... යාළුවා මගෙ අම්මා එක්කලාඅතේ එල්ලී යන දෙස බලන්මමත් හිටියා ඇගිලි ගැන ගැනඅම්මා එනකම් ඒ ලෙසින්අම්මේ හෙටවත් එන්න විගසින්මමත් ඉන්නම් මග බලන්.... ආච්චී නුඹෙ තැන අරන් අදඅම්මා වාගෙම සැනසුවත්අම්මෙ නුඹ ලග දැනෙන සුවඳටආදරෙයි මං පණ තරම්....හීනවල මගෙ නුඹව දුටු විටඉකිගසන හඩ ඇසුනනම්සත්තමයි නුඹ එනවා අම්මේහීන මිටි ටික බිම දමන්....🌸✍️ සංදීපනී
අනේ ....අම්මා ඔයා ට ගොඩාක් ආදරෙයි අක්කියෝ ..පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️. ගොඩාක් ලස්සනයි ඔයා ගෙ පද වැල් ටික
එක නම් කතාවට ලිව්වට මට ගැලපෙනවා අක්කෙ 😍🙂✌️ අම්මා නැ ආච්චි ලග ඉන්නෙ ඒකයි 🙂✌️💔
@@Maleeperera-j5x ගොඩක් ස්තුතියි මගෙ නංගි.. පරිස්සමින් ඉන්න ❤️🤗😍
@@Isuru_EkanayaKa අනේ එහෙමද.. ම්ම්ම්..පරිස්සමට ඉන්න මල්ලි..ඔයාටත් ආච්චි අම්මාටත් තෙරුවන් සරණයි 🙏❤️
@@sandeepani9tytwo660 ❤️
ලෝකවාසී සියලූම COVID 19 රෝගීන් ඉක්මනින්ම සුව වේවායි ප්‍රාර්ථනා කරමු.🙏❤️
Ahem wewa bs oyath
Asemwewa obatath bs
@@renukagunawardana8335 🙏❤️
❤❤❤❤❤❤
@@PushpaPushpa-ld5qe ❤️❤️🙏
දිගැසි තමයි මං ආසම කෙනා❤️
කැරපොතු ලංසියා 😂😂😂😂😂😂මුඩුමයා වගේලු,හිනාවෙනවකෝ වදේ
නිර්වන් දිගැසි හරිම ලස්සන ආදර කතවක් ආසයි බලන්න
හොදම පමණක් ඇති අයත් නැහැ ❤ නරකම පමණක් ඇති අයත් නැහැ ❤ වැඩිපුර ඇත්තේඅවස්ථාව අනුව වෙනස්මිනිස්සු ය ❤ දිගසි යේ 😢 ඇස් ඉදිරිපිටම අහිමි වෙනවා කියලා දැන දැන අතිිතය ගැන විතරයි කතා කරන්න ම තියෙන්නේ 😢 අනාගතයක් නැති ලස්සන ආදරයක් විතරයි ඉතිරි වෙන්නේ 😢
👍👌
👍👍👍👍👍
Api hamotama lassana atheetha adara katha thiyanawa needa
දෙවෙනි ඔයා වැලක් වෙන්න එපා කාගෙවත් ඇඟේ එතෙන.ගහක් වෙයං හොඳ මුලක් තියන..
වැලක් 🥶 ඊයා ඔයා බලනවද 😂😂
@@sansmvsg855 මෙහෙමයි නෝනා කොමෙන්ට් එකක් දාද්දි ඔයාගෙ වාග් මාලාව ටිකක් හදාගන්න.ඔයාල වගේ මන්දමානසික චරිත ඔහොම තමයි.තමන් වපුරන දේ තමන්ට.මගෙ ඉවසීම සීයට දාහක් හොදයි.ඔයා පව්..
@@sandeepani9tytwo660 මං නෝනෙක් නෙමෙයි මං නදීශ 🤪🤪 ඔයත් පව් 😂
@@sansmvsg855 එහෙමද මහත්මයා.දන්නවද පිරිමියෙක් වෙන්න ගොඩක් පිං කරන්න ඕනෙළු.ඔයාලා වගේ පිරිමි ඉන්නකම් ඔය වගේ කොමෙන්ට් වැටෙයි.
@@sandeepani9tytwo660 හා
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
අනේ මේ බලන්නකෝ මෙයාලගේ ලස්සන ආදර කතාව....🌹🧸🌹
පළමු ආදරය සැබැ වේච්ච ලෝව කිසිම කෙනෙක් නැහැ වගේ ම තමා අපි පපුව පලාගෙන හදවතින් ම කරන එ ආදරය අපිට හෙරෙන් ම අපිට නෙකියාම යනවා ...එහෙම හිතලා හිත හදාගන්න දිගැසි...
අඩෙ අප්පා..... මේ අයිරා ඔයා ඇත්තටම කියන්න ඔයා සිංගලත එහෙම නැත්නම් තෙමලද 😃 😃 😃 කඩවුලේ...
එයා සිංහල තමා කියනවා..අඩේ අප්පා එක වෙලාවකට දෙමල තමා කියනවා..ඒ මොකද තමා කියල මට න්ම් තෙරියමා ..කඩුවලේ
අයිරා දෙමලද මේ කතාවෙ
@@roshinidambagolla7929 Ou eya Tamil
එයා සිංහල , හැබැයි හැදුණු වැඩුණු පරිසරය සිංහල දෙමළ mix එකක්. මීට , - දුලීකා මාරපන -- ( කතාව පටන්ගන්න දවසේ සිරසට ඇවිල්ලා කිව්වෙ)
දිගැසිගෙ තියෙන කෝළං 😍.. හරි හුරතල් 🤭
කියා දෙන්න ආදරේ තරම් ... නම්බර් 1 සත්තයි ඒක එහෙමම වෙන්න ප්‍රාර්ථනා කරනවා!,,,ආදරෙයි ❤ ගොඩක් කතාව හැඩ කරන ඔයාලා හැම දෙනාටම ..... කොරෝන ගොඩක් වැඩී අපේ පුංචි මව් බිමේ...ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා... හැමදෙනා ම පරෙස්සමින් ඉන්න ❤❤❤❤
කමෙන්ට් කියවන්න ආව අය කෝ
🖖
නිර්වාන්♥දිගැසි
ආදරේ කරන්න කෙනා මගාරිනවා කීයලා දැනිලා අපි එයව කොහොම හරි අමතක කරන්නවා කීයලා ෆොන් ඔෆ් කරලා කොහොම හරී ඉන්න දැගලුවාම ...හීතුවේ වත් නැති වේලාවක එයා අපි ලග ඉන්නකොට හිත හදා ගන්න හැදුවත් එක කරන්න බෑ තමා දිගසී .....
අනේ පව් අහිංසක දිගැසි
ශලනි අක්කට ඉක්මන් සුව ❤❤❤
නිර්වාන් දිගැසිව අර ස්නේහ නිසා අතෑරියොත් නිර්වන් මුල මතක නැති මනුස්සයෙක් වෙනව කොන්ද කෙලින් තියන් ආදරේ කරන එක කෙල්ලට බොරුවක් නොකර ආදරේ කරන්න බැරි ඇයි නිර්වන්
Ek Tham paw digasi
වැහි පිනි වැටෙන ,,,සීතල සුලං විදිමින් ,,,එදා...දෑත් පටලා ගෙන ,,,අපි ගිය මාවත දිගේ...යලිත්,,,සිනහ නගමින් ,,,පෙම් බස් දොඩමින් ,,,ඔය තුරුලෙ උනුහුමට වැදී ,,,ඉන්න ට හැකි වෙන තෙක් ,,,මන් බලා හිදිමි ❤️❤️❤️
නුඹ නැතිව මා රැදෙනු කෙලෙසදමැණික රැදියන් මග බලන්පුරුදු පාරෙම හෙටත් යමු අපිදෑත් පටලන් ආදරෙන්
ලස්සනයි මැණික ❤️
@@sandeepani9tytwo660 ස්තුති යි අක්කියෝ ❤️
❤️❤️
@@nilukajayalath7727 අනේ ඔයා ඊයෙත් coment කරලා තිබ්බා ..❤️❤️
සෙනසුරාදා ඉරිදාට දාන්න ටෙලි නාට්‍යය කියාදෙන්නආදරේ තරම් ටෙලි නාට්‍යය
හිරි පොද වැටෙන හිමිදිරියේ..ගතට මෙන් සිතටද දැනෙන මේ සිසිලසේ..උණුහුම ගෙනෙන කෝපි කොප්පේ...පාරයි මතක සිත් පොතේ,,සිහිවි අතීතේ මතක අපගේ එන තැනක් ඇති ද පිටු අතරේ..සොයමින් වෙහෙස වන මොහොතේ...නොදැනිම අවසන් වී ඇත...කෝපි කොප්පය සේ..අපේ ආදරේ...
දිගැසි ට පහර ගැහුවට ඒ නිර්වාන්ගෙ රස්සාව මං හිතෙන්නෙ අන්තිමේ දෙන්න එකතුව්ව්‍යි
ලින්කන් අද නමි ඇත්තටම අයිරාගේ බිරිඳ 🤣 කඩෙි යනවා 🤣
දිගැසිට තියෙන්නේ ලස්සන අහිංසක ආදරයක් හැබැයි නිර්වචනය තියෙන්නේ නොපෙන්නන ආඩම්බරකාර නිහඬ ආදරයක් ඔතන දිගැසිගේ ආදරේ ලැබෙන්න තිබ්බේ දෙවනි නිර්වාන්ට ලැබෙන්න ඕනේ ස්නේහව💜️
දිගැසිගෙ ආදරෙ. ❤❤
දිගැසියි නිර්වානුයි දෙන්නා ඉන්න කොටස් හරිම ලස්සනයි.😍
නිර්වාන් හිනා වෙනවට වඩා ලස්සන ඔරවන් ඉන්න කොට 😊
නිර්වාන් හින්දි නලුවෙක් වගේ
😂
Nirvan lassanai wagema charithaya hondatama. Karanawa
දිගැසි ඉස්සරහ නිර්වාන්ට ස්නේහා කෝල් කරද්දි මූනට ආපු අසරණ කම.😥
හ්ම්ම්ම්
දිගැසි පව් ඉතිං. ආදර කතාවක් ඉවර වෙන්න යනකොට අතීත කතා ආවර්ජන තමා හැමෝම කරන්නෙ 💔 නිර්වාන්ටයි ස්නේහාටයි තියෙන්නෙ එකම ගතිගුණ නිසා ඒ දෙන්නා ඇත්තටම ගැලපෙනවා 👩❤️💋👨
digasita ehema wenne na namak nathi badimaki oya kiyanne snehata
@@sanojasadhamali9706 matath hithenawa
@@sanojasadhamali9706 ඇයි ඔයා දැක්කෙ නැද්ද දිගැසි ගෙ තාත්තා නිර්වාන් සත පහකට ගනන් ගන්නැති විදිය. දිගැසි ට අන්තිමට කරන්න වෙන්නෙ තාත්තා කියන දේ
අම්මෝ දිගෙසි I love u❤️❤️❤️
දිගැසි ගොඩක් ආදරය නිර්වාන් ට ❤️❤️
පව් දිගසි ❤️❤️😯
කැරපොතුලන්සියා කිලුටු කුමාරි මරු කපල් 1
කෝරෝනා වේදනාවෙන් දුක් විදින අය ඉක්මනීන් සුවපත් වේවා 🙏🙏🙏
දිගැසී මං වගේ එයා වෙනස් වෙනවා කියලා දැනගෙන ත් අත් හරින්න උත්සහ කරනවා ඒත් එයාගේ එක වචනයක් ඇහුනත් අයෙමත් පන එනවා. දන්නවා දවසක එයාව නැතිවෙනවා කියලා. ඒත් දාල යන්න හිතෙන්නේ නෑ බොරුවට පෝන් ඔෆ් කරන් හිටියට.
Mmth e wage💔
මේ කොරොනා වසංගතයෙන් මුළු ලෝකෙම ආරක්ෂා වේවා ජේසු පිහිටයි දළදා සමිදු පිහිටයි
දිගැසි පවිි (කොරොනාවෙන් සියලු දෙනා අාරක්ශා වෙිිවා ගුරැවරැන්ට පිං දෙන්න ඔනා කොරෝනා පාලනය කරන්න උදවිි කරාට🙏🙏)
මොකක්ද බං මේ නිලපබලු කියන්නේ අහිකුන්ඩක කතාවක්ද?
කොරෝනා වසංගයෙන් රෝගාතුරුව ප්‍රතිකාර ගන්නා සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
දිගැසිට දීපු පොරොන්දුව කඩ කරන්න එපා ලොකු.ඒක ලොකු පවක්.
ඇයි නිර්වාන් පව් කියලා හිතෙන්නැද්ද අනේ.......😐
කොරෝනා වසන්ගතයෙන් පිඩාවට පත් සියලුදෙනා සුවපත් වෙවා ..ලෝක වාසි සියලු දෙනාටම බුදු සරණයි .
Digesi pow ahisakai
දිගැසි ❤️❤️🥰🥰🥰
සල්ලි හම්බ කරන්න මිනිස්සු දහ ජරා වැඩ කරද්දී නිර්වාන් කරදේ ගැන මාර දුකයි
දිගසිගේ නිර්වාන් මේ දෙන්න මගෙ හද වතේ නැවතුනු දෙන්නෙක් ❤❤❤❤
ලොකූ ආදරෙයි ❤️❤️❤️දිගැසි පව් 😥😥😥😥
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
Me lokaye sitina siyalu korona rogin suwapath wewa ❣️❣️❣️
ලින්කාගේ තක්කාලි සීන් එක නම් මරු🤣
දිගැසිලගේ තාත්තගෙත් එන ලොකු සීන් තියෙන්නෙ .
නියමයි මේ කතාව මන් ආසම කතාව දුලික්ට ගොඩක් ආදරෙයි ... චරිතේ නියමට කරනව අනිත් හැමොමත් එහෙමයි
අනේ අඩවන්න එපා අපිව දිගස්සි 🥲💕💕💕
අදනම් පව් දිගැසි
නිර්වාන් නිසා දිගසි ත් 😭 ස්නෙහා ත් 😭
කොහොමත් නිර්වාන්ට හරි යන්නෙ දිගැසි නෙමෙයි කොහොමත් වෙන්නෙ දිගැසිට හිත හදාගෙන වසන්තගේ මල්ලි වස්තු බදින්න
අනේ ඒ මියුසික් 1ට නම් මටත් ඇඩුණා දිගැසි
දිගැසි පව්...😘😘😘
Oya lassana bonikkek habai polowe paya gahala inna ❤❤❤
18:00 නමක් නැති බැදීමකි ඔයා...(ස්නේහ)💓
Digas nirvan 💖💖
නිර්වාන් උබට දිගැසි ව එපා නං මට කියපං බං.ඒ කෙල්ල පවු.
🤣🤣🤣🤣🤣🤣🤣
Sneha nirwan ekathu unoth tamai katawa lassana
අදත් ලස්සනයි කථාව ස්තුතියි
digasi katha karanne..hamatissema hint pass karamin..kathandarayak kiyanawa wage..ath sneha katha karana widiya balan inna asai..kelin ona de kiyanawa..super acting..shalani..oyatath ..siyaluma corona waladhunu..ayatath ...ikmaninma suwa wewa!!!!! bs!
දිගැස්සිගේ ලොකුගේ ආදරේ ❤ හරිම ලස්සනයි .කවදාවත් ඒ ආදරේ නැති වෙන්න එපා හැමදාම ආදරේන් ඉන්න 💕
ආදරේ කරන කෙනා මගහරිනවා කියලා දැනෙන ඒ වේදනාව විදින්නම ඕනෙ ඒක දැනෙන්න...😔💔
hmmm Ekanma ahta
Hmm
Hiii
ඒ දුක අඩුවක් නෑර හොඳට විදිනවා 😥😥
Hmmm.eka hemadam vidinw.🥺😔😔✔
දුලීකා මාරපන.. ඒ වගේම මිනායා.. දිගැසි.. නිර්වාන්...චරිතවලට පණ පොවනවා... සැබෑ ජීවිතය හා සමාන කරගෙන ඒ චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ඨ කරනවා..❤️👌
{රසා} කියදෙන්න ආදරේ තරම්
(කුසුම ලතා) නාඩගම්කරයෝ
හොද බිරිඳක් .හොද අම්මා කෙනෙක් ගේ චරිතය කරන.
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
මීනා මහත්මියගේ චරිත වල ඇති ඉවසීම අපුරුයි.🙂👍
Rrrrr
ඔව් මාත් ආසම ප්‍රවීණ රංගන ශිල්පිනියක්
කියාදෙන්න ආදරේ..තරම්....දිගැස්සි ගේ ආදරේ......❤😢
දිගැසී පව් අදත් කතාව ලස්සනයි ❤️❤️❤️
දිගසිට අාදරේ අය කෝ....
❤ දිගසි යේ 😢 ඇස් ඉදිරිපිටම අහිමි වෙනවා කියලා දැන දැන අතිිතය ගැන විතරයි කතා කරන්න ම තියෙන්නේ 😢 අනාගතයක් නැති ලස්සන ආදරයක් විතරයි ඉතිරි වෙන්නේ 😢
@@Demon-X-j9t හරි s කරා
ඔන්න මමත් කරා
@@Demon-X-j9t iikakhj
ඇත්තටම දිගැසි පව්.ලොකූට ඇතත් නැතත් ලඟ උන්නා.මේක බලන පේක්ශකයො කිව්වට ස්නේහායි නිර්වානුයි ලන් වෙනකල් බලන් ඉන්නෙ කියලා ඔයාලා දිගැසි උනා නම් මොන වේදනාවක්ද..පව් ඒ කෙල්ල
ඒක නම් ඇත්ත.
Kiyala wadak na aneee...paw ane digasi dukai matanam..
Dan mewa mataka nadda ane danushka ayyatwath. Balannako eyalage lassana adare. Dn snehek maddata panalane.😒😒😒
කොරොනා වෙදනාවෙන් දුක් විඳින සියලුම දෙනාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු
🙏
Ane siyalu dewi pihiten samata suwaya rakawaranaya labewa
Siyalu denatama siyalu deviyange arakshawa pihita labewa.
@@sandeepani9tytwo660 a
අනිවාර්‍යෙන්ම ඉක්මන්සුවය හදවතින්ම අප සියලුම දෙනා පාර්තනා කරනවා😷♥♥✊!!!
කමක් නෑ දිගැසි...ඒ ආදරේ අයිති ඔයාටනම් කවදාහරිම ලැබෙයි..😥😥😥😥
දිහැසිට දුකක් දෙන්න එපා..ආදරේ කියන්නෙ පුදුම විඳවීමක්..
කදුල පමනයි....තනි නොතනියට.....ලග රැදිලා.... තනි මැකුවෙ.....😥😥අන්තිමට ඉතිරි මතක විතරයි දිගැසි....💔💔💔😥😥😥
අනිවාර්යයෙන්
නිර්වාන්ගෙ හිනාව❤😍
❤ කියා දෙන්න ආදරේ තරම් මිනායා මැණිකට 👍
කතාව බලන අස්සෙ නයි දාන්න එපා යකෝ..බය වෙනවනෙ 😂
O sheet
O sheet
Eka aththa. Matath pennanna baha neela paligu.
🤣
A nila pabba jara magulak eka
දිගැසි වගේම ආදරය විඳින විඳවපු යුගයක් හැම යුවතියකටම තියෙන්න ඇති.
Mm
Hmmm 😭
Owne
Anuwaryen
Hmm
දිගසිගේ ආදරෙ දකිද්දි ඇස් දෙකට කදුළු එනවා ...ඒ තරම් ඒ ආදරෙ අහිංසකයි ...😘😘😘
Oyai mai wageda
@@chamaradilshan5567 ආ 🤪🤪 ඔව්නේ
අනිවාර්යයෙන්
හැමදාම හෑන්ඩ්ෆ්‍රී ගහන් නාඩගම්කාරයෝ එකේ පුරුද්දට මේක ප්ලේ කරනවා.කන් දෙක පුපුරන සයිස් එකට "ලෝකය දිනන්නී" කියලා ඇහෙනවා හැමදාම එකමනේ වෙන්නේ
🤣🤣🤣🤣
ඒක මරු
Ane ow appa 🤣
😂😂😂😂😂😂😂😂 ඒකනං ඇත්ත
මම හිතුව මට විතරයි එහෙම උනේ කියල
ලන්කාවෙ සියලු නාලිකා වලින් දැනට තියෙන යතාර්තවාදි ලස්සනම ලස්සන කතාව ...
Nadagamkarayoo
ඇත්ත......
ඔව්
අනිවාර්යයෙන් ❤️
කොරෝනා රෝගීන් සුවපත් වේවා🙏🙏
කතාව youtube එකෙන් විතරක් බලන අය කෝ❤️❤️❤️❤️
❤️
Youtub විතරමයි...
You teub විතරමයි
පව් දිගැසි...අලුත් ආදරයක් නිසා තියෙන ආදරයක් නැති කරන්න එපා..
Anika digasi harima wadagath vidihata adinawa neda. Harima lassanai
කොරෝනා රෝගය වැළඳී සිටින ශලනි අක්කා ඇතුළු සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු.🙏❤️
බුදු සරනයි 🙏🙏🙏
Ane ow.Shalani oyata budu saranayi. ikman suwaya,
@@user-wk7qr4kz9p ❤️🙏
@@disalasewvandi7267 ❤️🙏
Shalani nirwan oyalata ikman suwaya labewa jesu pihitai
මටත් ඕන දිගසි වගේ ගෑන් ලමයෙක් 🥺❤️ ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඕන
ලැබුන අයට පින නෑ
ඕනිම පිරිම්යෙක් ඇත්ත ජිව්තෙත් හොයන්නේ දිගැසි වගේ ගැහැණියක් වුනාට.ඒ වගේ ගැහැණු ඉන්නේ කතන්දර ලෝකවල විතරයි.
@@sltrbro ow bn ehem kellek ada kale lesiykt hmben nh 💔
@@dionranasinghe1012 eka attha bn 💔
ඒ වගේ කෙල්ලෝ හිටියම කොල්ලෝ කරන්නේ මේ වගේ වටේ යන එක තමයි
අනේ ඒ දිගැසිගෙ අහිංසක ආදරේ... මටත් ඒ වගේ ආදරයක් ලැබෙනවනම්...
පුංචි දෝනිගේ චරිතය හොඳටම කරනවා.හොද අත්තම්මෙක්.ඒ වගේම හොද අම්මා කෙනෙක් ගේ චරිතය.දුලිකා මිස්ස් ලස්සනට කරනවා .දෙවෙනිගේ ලොකුගේ සහෝදර කම නම් නියමයි.ඒත් දුක අහිංසක දිගැසිගේ ආදරය ඈත් වෙන එක 🙂.
දිගැසිගෙයි නිර්වාන්ගෙයි love එක නැවැත්තුවොත් මන්නම් මේක ආයේ බලන්නෑ
දැන්ම බලන එක නවත්තන්න එහෙනම් .එහෙම වෙනවා මෙකේ එකයි
@@chalanijayarathna3948 ha ha
මමත් එහෙමයි
Ou a adre harima lassanai
Me too
දිගැසී ..... ඔයා මගෙ අතීතෙමයි...❤️
😔
😥😥
මගෙත් ❤️මතක් වෙද්දි පපුව පිච්චීගෙන යනවා...
Mageth
😪😪😪😪😪
දිගැසිගේ ඒ ආදරේ.❤️
මිනයි ආච්චි ටි රඟපානව නෙවෙයි චරිතේ ජීවත් වෙනවා.❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම ඔව්
කැරපොතු ලන්සි+කිලුටු කුමාරි.❤️🥳
😁
😂😂😂😂
Shalani තාරකා ඉක්මන් සුව ලැබේවා
රොගිින් ප්‍රමාණය වැඩි යාලුවනේ 😢 පරිස්සමෙන් 👍 🙏
🙏🙏🙏
😀😀😀
Hmmm apith nirodayne mallita +lu
අනේ ඔව් ලංකාව ගැන හිතෙනකොට පපුව පිච්චිලා යනවා මට ලංකාවට යන්න විදිහක් නැතිව ඉන්නෙ
මගේ මවුරට ආරක්ෂා වේවා
මේ මුළු ලෝකයම ආරක්ෂා වේවා
දළදා සමිදු පිහිටයි
ජේසු පිහිටයි..
ඇඩිමින් දෙන්න හදවතින්ම 👍 එකක්
අදත් හ්ම් 😁
දුරු රටක නුඹ ගිය දිනේ සිට
දැනුනා මට මහ තනිකමක්.,
කොයි කව්රු මගෙ ලගින් හිටියත්
දැනුනෙ නම් නෑ නුඹ තරම්...
අම්මෙ නුඹෙ තැන කව්ද ඉන්නෙ
ඒ හැගීමත් මට බරක්...
යාළුවා මගෙ අම්මා එක්කලා
අතේ එල්ලී යන දෙස බලන්
මමත් හිටියා ඇගිලි ගැන ගැන
අම්මා එනකම් ඒ ලෙසින්
අම්මේ හෙටවත් එන්න විගසින්
මමත් ඉන්නම් මග බලන්....
ආච්චී නුඹෙ තැන අරන් අද
අම්මා වාගෙම සැනසුවත්
අම්මෙ නුඹ ලග දැනෙන සුවඳට
ආදරෙයි මං පණ තරම්....
හීනවල මගෙ නුඹව දුටු විට
ඉකිගසන හඩ ඇසුනනම්
සත්තමයි නුඹ එනවා අම්මේ
හීන මිටි ටික බිම දමන්....🌸
✍️ සංදීපනී
අනේ ....අම්මා ඔයා ට ගොඩාක් ආදරෙයි අක්කියෝ ..පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️. ගොඩාක් ලස්සනයි ඔයා ගෙ පද වැල් ටික
එක නම් කතාවට ලිව්වට මට ගැලපෙනවා අක්කෙ 😍🙂✌️ අම්මා නැ ආච්චි ලග ඉන්නෙ ඒකයි 🙂✌️💔
@@Maleeperera-j5x ගොඩක් ස්තුතියි මගෙ නංගි.. පරිස්සමින් ඉන්න ❤️🤗😍
@@Isuru_EkanayaKa අනේ එහෙමද.. ම්ම්ම්..පරිස්සමට ඉන්න මල්ලි..ඔයාටත් ආච්චි අම්මාටත් තෙරුවන් සරණයි 🙏❤️
@@sandeepani9tytwo660 ❤️
ලෝකවාසී සියලූම COVID 19 රෝගීන් ඉක්මනින්ම සුව වේවායි ප්‍රාර්ථනා කරමු.🙏❤️
Ahem wewa bs oyath
Asemwewa obatath bs
@@renukagunawardana8335 🙏❤️
❤❤❤❤❤❤
@@PushpaPushpa-ld5qe ❤️❤️🙏
දිගැසි තමයි මං ආසම කෙනා❤️
කැරපොතු ලංසියා 😂😂😂😂😂😂
මුඩුමයා වගේලු,හිනාවෙනවකෝ වදේ
නිර්වන් දිගැසි හරිම ලස්සන ආදර කතවක් ආසයි බලන්න
හොදම පමණක් ඇති අයත් නැහැ ❤
නරකම පමණක් ඇති අයත් නැහැ ❤
වැඩිපුර ඇත්තේ
අවස්ථාව අනුව වෙනස්
මිනිස්සු ය ❤
දිගසි යේ 😢 ඇස් ඉදිරිපිටම අහිමි වෙනවා කියලා දැන දැන අතිිතය ගැන විතරයි කතා කරන්න ම තියෙන්නේ 😢 අනාගතයක් නැති ලස්සන ආදරයක් විතරයි ඉතිරි වෙන්නේ 😢
👍👌
👍👍👍👍👍
Api hamotama lassana atheetha adara katha thiyanawa needa
දෙවෙනි ඔයා වැලක් වෙන්න එපා කාගෙවත් ඇඟේ එතෙන.ගහක් වෙයං හොඳ මුලක් තියන..
වැලක් 🥶 ඊයා
ඔයා බලනවද 😂😂
@@sansmvsg855 මෙහෙමයි නෝනා කොමෙන්ට් එකක් දාද්දි ඔයාගෙ වාග් මාලාව ටිකක් හදාගන්න.ඔයාල වගේ මන්දමානසික චරිත ඔහොම තමයි.තමන් වපුරන දේ තමන්ට.මගෙ ඉවසීම සීයට දාහක් හොදයි.ඔයා පව්..
@@sandeepani9tytwo660 මං නෝනෙක් නෙමෙයි
මං නදීශ 🤪🤪 ඔයත් පව් 😂
@@sansmvsg855 එහෙමද මහත්මයා.දන්නවද පිරිමියෙක් වෙන්න ගොඩක් පිං කරන්න ඕනෙළු.ඔයාලා වගේ පිරිමි ඉන්නකම් ඔය වගේ කොමෙන්ට් වැටෙයි.
@@sandeepani9tytwo660 හා
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
අනේ මේ බලන්නකෝ මෙයාලගේ ලස්සන ආදර කතාව....
🌹🧸🌹
පළමු ආදරය සැබැ වේච්ච ලෝව කිසිම කෙනෙක් නැහැ වගේ ම තමා අපි පපුව පලාගෙන හදවතින් ම කරන එ ආදරය අපිට හෙරෙන් ම අපිට නෙකියාම යනවා ...එහෙම හිතලා හිත හදාගන්න දිගැසි...
අඩෙ අප්පා..... මේ අයිරා ඔයා ඇත්තටම කියන්න ඔයා සිංගලත එහෙම නැත්නම් තෙමලද 😃 😃 😃 කඩවුලේ...
එයා සිංහල තමා කියනවා..අඩේ අප්පා එක වෙලාවකට දෙමල තමා කියනවා..ඒ මොකද තමා කියල මට න්ම් තෙරියමා ..කඩුවලේ
අයිරා දෙමලද මේ කතාවෙ
@@roshinidambagolla7929 Ou eya Tamil
එයා සිංහල , හැබැයි හැදුණු වැඩුණු පරිසරය සිංහල දෙමළ mix එකක්.
මීට ,
- දුලීකා මාරපන --
( කතාව පටන්ගන්න දවසේ සිරසට ඇවිල්ලා කිව්වෙ)
දිගැසිගෙ තියෙන කෝළං 😍.. හරි හුරතල් 🤭
කියා දෙන්න ආදරේ තරම් ... නම්බර් 1 සත්තයි ඒක එහෙමම වෙන්න ප්‍රාර්ථනා කරනවා!,,,ආදරෙයි ❤ ගොඩක් කතාව හැඩ කරන ඔයාලා හැම දෙනාටම ..... කොරෝන ගොඩක් වැඩී අපේ පුංචි මව් බිමේ...ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා... හැමදෙනා ම පරෙස්සමින් ඉන්න ❤❤❤❤
කමෙන්ට් කියවන්න ආව අය කෝ
🖖
නිර්වාන්♥දිගැසි
ආදරේ කරන්න කෙනා මගාරිනවා කීයලා දැනිලා අපි එයව කොහොම හරි අමතක කරන්නවා කීයලා ෆොන් ඔෆ් කරලා කොහොම හරී ඉන්න දැගලුවාම ...හීතුවේ වත් නැති වේලාවක එයා අපි ලග ඉන්නකොට හිත හදා ගන්න හැදුවත් එක කරන්න බෑ තමා දිගසී .....
අනේ පව් අහිංසක දිගැසි
ශලනි අක්කට ඉක්මන් සුව ❤❤❤
නිර්වාන් දිගැසිව අර ස්නේහ නිසා අතෑරියොත් නිර්වන් මුල මතක නැති මනුස්සයෙක් වෙනව කොන්ද කෙලින් තියන් ආදරේ කරන එක කෙල්ලට බොරුවක් නොකර ආදරේ කරන්න බැරි ඇයි නිර්වන්
Ek Tham paw digasi
වැහි පිනි වැටෙන ,,,
සීතල සුලං විදිමින් ,,,
එදා...
දෑත් පටලා ගෙන ,,,
අපි ගිය මාවත දිගේ...
යලිත්,,,
සිනහ නගමින් ,,,
පෙම් බස් දොඩමින් ,,,
ඔය තුරුලෙ උනුහුමට වැදී ,,,
ඉන්න ට හැකි වෙන තෙක් ,,,
මන් බලා හිදිමි
❤️❤️❤️
නුඹ නැතිව මා රැදෙනු කෙලෙසද
මැණික රැදියන් මග බලන්
පුරුදු පාරෙම හෙටත් යමු අපි
දෑත් පටලන් ආදරෙන්
ලස්සනයි මැණික ❤️
@@sandeepani9tytwo660 ස්තුති යි අක්කියෝ ❤️
❤️❤️
@@nilukajayalath7727 අනේ ඔයා ඊයෙත් coment කරලා තිබ්බා ..❤️❤️
සෙනසුරාදා ඉරිදාට දාන්න ටෙලි නාට්‍යය කියාදෙන්නආදරේ තරම් ටෙලි නාට්‍යය
හිරි පොද වැටෙන හිමිදිරියේ..
ගතට මෙන් සිතටද දැනෙන
මේ සිසිලසේ..
උණුහුම ගෙනෙන කෝපි කොප්පේ...
පාරයි මතක සිත් පොතේ,,
සිහිවි අතීතේ මතක අපගේ
එන තැනක් ඇති ද
පිටු අතරේ..
සොයමින් වෙහෙස වන මොහොතේ...
නොදැනිම අවසන් වී
ඇත...
කෝපි කොප්පය සේ..
අපේ ආදරේ...
දිගැසි ට පහර ගැහුවට ඒ නිර්වාන්ගෙ රස්සාව මං හිතෙන්නෙ අන්තිමේ දෙන්න එකතුව්ව්‍යි
ලින්කන් අද නමි ඇත්තටම අයිරාගේ බිරිඳ 🤣 කඩෙි යනවා 🤣
දිගැසිට තියෙන්නේ ලස්සන අහිංසක ආදරයක් හැබැයි නිර්වචනය තියෙන්නේ නොපෙන්නන ආඩම්බරකාර නිහඬ ආදරයක් ඔතන දිගැසිගේ ආදරේ ලැබෙන්න තිබ්බේ දෙවනි නිර්වාන්ට ලැබෙන්න ඕනේ ස්නේහව💜️
දිගැසිගෙ ආදරෙ. ❤❤
දිගැසියි නිර්වානුයි දෙන්නා ඉන්න කොටස් හරිම ලස්සනයි.😍
නිර්වාන් හිනා වෙනවට වඩා ලස්සන ඔරවන් ඉන්න කොට 😊
නිර්වාන් හින්දි නලුවෙක් වගේ
😂
Nirvan lassanai wagema charithaya hondatama. Karanawa
දිගැසි ඉස්සරහ නිර්වාන්ට ස්නේහා කෝල් කරද්දි මූනට ආපු අසරණ කම.😥
හ්ම්ම්ම්
දිගැසි පව් ඉතිං. ආදර කතාවක් ඉවර වෙන්න යනකොට අතීත කතා ආවර්ජන තමා හැමෝම කරන්නෙ 💔 නිර්වාන්ටයි ස්නේහාටයි තියෙන්නෙ එකම ගතිගුණ නිසා ඒ දෙන්නා ඇත්තටම ගැලපෙනවා 👩❤️💋👨
digasita ehema wenne na namak nathi badimaki oya kiyanne snehata
@@sanojasadhamali9706 matath hithenawa
@@sanojasadhamali9706 ඇයි ඔයා දැක්කෙ නැද්ද දිගැසි ගෙ තාත්තා නිර්වාන් සත පහකට ගනන් ගන්නැති විදිය. දිගැසි ට අන්තිමට කරන්න වෙන්නෙ තාත්තා කියන දේ
අම්මෝ දිගෙසි I love u❤️❤️❤️
දිගැසි ගොඩක් ආදරය නිර්වාන් ට ❤️❤️
පව් දිගසි ❤️❤️😯
කැරපොතුලන්සියා කිලුටු කුමාරි මරු කපල් 1
කෝරෝනා වේදනාවෙන් දුක් විදින අය ඉක්මනීන් සුවපත් වේවා 🙏🙏🙏
දිගැසී මං වගේ එයා වෙනස් වෙනවා කියලා දැනගෙන ත් අත් හරින්න උත්සහ කරනවා ඒත් එයාගේ එක වචනයක් ඇහුනත් අයෙමත් පන එනවා. දන්නවා දවසක එයාව නැතිවෙනවා කියලා. ඒත් දාල යන්න හිතෙන්නේ නෑ බොරුවට පෝන් ඔෆ් කරන් හිටියට.
Mmth e wage💔
මේ කොරොනා වසංගතයෙන් මුළු ලෝකෙම ආරක්ෂා වේවා ජේසු පිහිටයි
දළදා සමිදු පිහිටයි
දිගැසි පවිි (කොරොනාවෙන් සියලු දෙනා අාරක්ශා වෙිිවා ගුරැවරැන්ට පිං දෙන්න ඔනා කොරෝනා පාලනය කරන්න උදවිි කරාට🙏🙏)
මොකක්ද බං මේ නිලපබලු කියන්නේ අහිකුන්ඩක කතාවක්ද?
කොරෝනා වසංගයෙන් රෝගාතුරුව ප්‍රතිකාර ගන්නා සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
දිගැසිට දීපු පොරොන්දුව කඩ කරන්න එපා ලොකු.ඒක ලොකු පවක්.
ඇයි නිර්වාන් පව් කියලා හිතෙන්නැද්ද අනේ.......😐
කොරෝනා වසන්ගතයෙන් පිඩාවට පත් සියලුදෙනා සුවපත් වෙවා ..ලෝක වාසි සියලු දෙනාටම බුදු සරණයි .
Digesi pow ahisakai
දිගැසි ❤️❤️🥰🥰🥰
සල්ලි හම්බ කරන්න මිනිස්සු දහ ජරා වැඩ කරද්දී නිර්වාන් කරදේ ගැන මාර දුකයි
දිගසිගේ නිර්වාන් මේ දෙන්න මගෙ හද වතේ නැවතුනු දෙන්නෙක් ❤❤❤❤
ලොකූ ආදරෙයි ❤️❤️❤️
දිගැසි පව් 😥😥😥😥
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
Me lokaye sitina siyalu korona rogin suwapath wewa ❣️❣️❣️
ලින්කාගේ තක්කාලි සීන් එක නම් මරු🤣
දිගැසිලගේ තාත්තගෙත් එන ලොකු සීන් තියෙන්නෙ .
නියමයි මේ කතාව මන් ආසම කතාව දුලික්ට ගොඩක් ආදරෙයි ... චරිතේ නියමට කරනව අනිත් හැමොමත් එහෙමයි
අනේ අඩවන්න එපා අපිව දිගස්සි 🥲💕💕💕
අදනම් පව් දිගැසි
නිර්වාන් නිසා දිගසි ත් 😭 ස්නෙහා ත් 😭
කොහොමත් නිර්වාන්ට හරි යන්නෙ දිගැසි නෙමෙයි කොහොමත් වෙන්නෙ දිගැසිට හිත හදාගෙන වසන්තගේ මල්ලි වස්තු බදින්න
අනේ ඒ මියුසික් 1ට නම් මටත් ඇඩුණා දිගැසි
දිගැසි පව්...😘😘😘
Oya lassana bonikkek habai polowe paya gahala inna ❤❤❤
18:00 නමක් නැති බැදීමකි ඔයා...(ස්නේහ)💓
Digas nirvan 💖💖
නිර්වාන් උබට දිගැසි ව එපා නං මට කියපං බං.ඒ කෙල්ල පවු.
😂
🤣🤣🤣🤣🤣🤣🤣
Sneha nirwan ekathu unoth tamai katawa lassana
අදත් ලස්සනයි කථාව ස්තුතියි
digasi katha karanne..hamatissema hint pass karamin..kathandarayak kiyanawa wage..
ath sneha katha karana widiya balan inna asai..kelin ona de kiyanawa..super acting..shalani..oyatath ..siyaluma corona waladhunu..ayatath ...ikmaninma suwa wewa!!!!! bs!