Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 50 | 19th July 2021 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @manomano3786
    @manomano3786 3 роки тому +1079

    කොටස් පනහක් ඉවරයි ,හැමදාම මම වගේ පෝන් එකෙන් බලපු කට්ටිය කෝ

  • @krishadissanayake3343
    @krishadissanayake3343 3 роки тому +237

    මගෙ සහෝදරියක් වගේ ඉඳපු එකට වැඩ කරපු නංගි කෙනෙක් ඩෙංගු උණ හැදිල ඊයෙ මේ ලෝකෙන් සදහටම අපිව දාලා ගියා යාලුවනේ. පුළුවන්නම් ඒ ඉමාශා නංගිට නිවන් සුව ප්‍රාර්ථනා කරමුද 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭☸️☸️☸️☸️☸️☸️☸️

  • @kumarirasika160
    @kumarirasika160 3 роки тому +144

    අනර්ගගෙ ඔක්කමහොදයි ඇහි බැමි දෙකෙ කෙලගගන්න එක තම කැත හ්ම්ම්ම්.😍😍

  • @jayanikavithma8734
    @jayanikavithma8734 3 роки тому +107

    මොනවා උනත් පොඩී ලොකූට ආදරෙයි 😍 ඒ සහෝදර බැදීම ❤️

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +174

    අයිරා බොරුවට පාට් දැම්මට දිගැසිට ආදරෙයි නෙහ් .. 😂😂😂❤️❤️❤️❤️❤️

  • @gayathriudumulla7471
    @gayathriudumulla7471 3 роки тому +147

    මං වගේ කොටස් 50 ම මෙහෙම බලපු අය කෝ බලන්න 😌😌

  • @manokarp767
    @manokarp767 3 роки тому +315

    මං හරි ආසයි දුලිකා මාරපන ටයි ශලනි තාරකා චූටි බට්ටිච්චී ලොකු ටයි

  • @rehanaperera9037
    @rehanaperera9037 3 роки тому +153

    ලුකාගේ යාලුකම බලන්න තමන්ගේ යාලුවාගේ ගෞරවය තියෙනවා 👌😌 හොඳ යාලුවෙක් කතාවට හරි 🙂

    • @ireshaperera1195
      @ireshaperera1195 3 роки тому +7

      කතාවට නෙමෙයි Vini production හැමෝම ඇත්ත ජීවතෙත් යාලුවන්ට පණ උනත් දෙන්න ලැස්ති කට්ටියක් 😙

    • @rehanaperera9037
      @rehanaperera9037 3 роки тому +3

      @@ireshaperera1195 වෙන්න ඇති හොඳ කෙනෙක් කියලා හිතුනා 😌 පොලවේ පය ගහලා ඉන්න මිනිසුන් 🌸

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 роки тому +337

    ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් හැමදාම කරන ..දුලිකා මාරපන...ආදරේයි හැමදාම ❤️❤️❤️❤️

  • @dsds9978
    @dsds9978 3 роки тому +112

    අමෝ ලූකා..ඉන්න ටිකට ඇගේ ලේ ටිකනම් පිරිසිදු වෙනවා..සුපිරිම සුපිරි ලූකා...💕💕💕💕💕

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 роки тому +48

    කොටස් 50ම දවස් තුනකින් you tube එකෙන් බලා ගත්තා.😊
    මේක නම් ඒ තරම් පිස්සුවක්.😌🙈

  • @chathubhagya2249
    @chathubhagya2249 3 роки тому +96

    හරියටම ගැලපෙන්න චරිත තෝරගෙන තියෙනවා...
    ගොඩක් ලස්සනයි මේ කතාව ❤️

  • @chutichuti5066
    @chutichuti5066 3 роки тому +62

    ගොඩක්ම ආස චරිත ....නිර්වන් අහිංසක කෙනෙක් වගේ...ලස්සනයි කතාව..මම හැමදාම බලනවා

  • @Dinu1532
    @Dinu1532 3 роки тому +82

    අපිට කොයිද මාලූ ...අපි යන්නේ නෑනේ මූදූ...😫😫😫😫😫

  • @Harshi812
    @Harshi812 3 роки тому +85

    අයිරා නැන්දා ඔයා නම් මරු ඈ😂😂😂😂සල්ලි කිව්වොත් ලින්කන් ලොක්කා ඕන වලක පනී😂තට්ටු උනා නේද අයිරගේ රස්සාවට🤕

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 роки тому

      ලින්කන් දුවන divilla deparak බැලුවා 😛😛😛😛😛😛

    • @sarasarasara5905
      @sarasarasara5905 3 роки тому

      😁😁😁😁

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 роки тому

      සතාගේ හැටි දැනගෙන මැට්ටෙන් මෙට්ටේට ගත්තම ඔහොම වෙනවා.😂😂😂

  • @MuTu__wA
    @MuTu__wA 3 роки тому +31

    එපිසොඩි 50 යනවා දැනුනෙවත් නෑ.... ඒ තරමටම ලස්සනයි..... ❣️❣️❣️

  • @manomano3786
    @manomano3786 3 роки тому +43

    ලුකාගෙ කතාව හරියටම හරි
    දෙවේල දෙපැත්තකින් කන්න ගිය ගොඩක් මහත්වරු නතර උනේ තුන්වේලම නැතිකරගෙන,,,,,,,

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 3 роки тому +40

    ශලා අක්කි ,දුලීකා අක්කි මරම දක්ෂයි ❤❤

  • @madushakalugampitiya3193
    @madushakalugampitiya3193 3 роки тому +7

    අනේ ලස්සන කතාවක්..මං episode ඔක්කොම බැලුවා..ශලනි, දුලීකා මාරපන මහත්මිය, රොඩ්නි මහතා, මීනා මහත්මිය , ගොඩක් ගරැ කරන චරිත කිහිපයක්

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 роки тому +13

    හරිම අසවෙන් ඉවසිල්ලක් නැතුව කියා දෙන්න අදරේ තරම් කතව කොටස් 50ම පොන් එකෙන් බලපු අය ❤️ දමු බලන්න

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 3 роки тому +21

    අම්මෝ අයිරගේ ආදරේ දිගැසිට❤❤😍

  • @shanulakshani8996
    @shanulakshani8996 3 роки тому +22

    දුලීකා මාරපන ❤️ ශලනි තාරකා 😍

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 3 роки тому +45

    සතාගේ හැටි දැනගෙන මැට්ටෙන් මෙට්ටෙට ගන්න ගියානෙ චිකේ,,,🤣🤣🤣

  • @bhagyawijesundara5512
    @bhagyawijesundara5512 3 роки тому +55

    බෙනා මාමාගේ සිත තුටින් කතාව මෙකෙත්.ඉස්සර ව්ල්සන් ගුණැරත්න ගේ oh yes කතාව ත් එහෙමයි

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 3 роки тому +55

    පව් නිර්වාන්.. වසන්තයගෙනම් වැඩියි ඕනාවට වඩා.. ආසම නැති චරිතයක්..

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 роки тому +27

    ලුකා නිර්වාන් ව බේරා ගත්තා ආයේ 😂😂

  • @RuviGirlDanumSayura
    @RuviGirlDanumSayura 3 роки тому +37

    දෙවනි ගැන දුක හිතුනේ මට විතර ද අනේ..😥

  • @vidnisenaya7376
    @vidnisenaya7376 3 роки тому +119

    වසන්තගේ කකුල චප්ප වෙලාම යන්න ඕනි දෙවෙනිට ගහපු 1ට

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 роки тому +6

      මටත් ඒක දැකලා හරීයට දුක හිතුනා.දුප්පත් කමත්,රැකියාවක් නැතිකමත්,නිසා වෙනීන ඇති .මේව ඉවසන්නේ.පව්

    • @manushiireshika4604
      @manushiireshika4604 3 роки тому +1

      කතාවටනේ.පවු පුරව ගන්න එපා 😊

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 роки тому

      @@manushiireshika4604 ඔයා කමෙන්ට් කරපු කෙනාට නෙවෙයි රිප්ලයි කරල තියෙන්නේ

    • @manushiireshika4604
      @manushiireshika4604 3 роки тому +1

      @@rasika-hr7bn sorry

    • @rasika-hr7bn
      @rasika-hr7bn 3 роки тому

      @@manushiireshika4604 හරී..හරී ..ඕක සමාව ගන්න ඕන කාරනයක් නෙවෙ👍😀😀😀😀😀

  • @හිතුවක්කාරහිත

    මේකා පේන්න බෑ මට.භල්ලාහ්හ්හ් .😐😐😐
    පයින් ගහපු හැටි. පව් දුක හිතුනා 😥😥😥😥

  • @හොල්මන-ට6භ
    @හොල්මන-ට6භ 3 роки тому +8

    කොටස් 50 ක් දවස් දෙකෙන් ඉවර කරෙ😁😁😁😁අහම්බෙන් ෆෝන් එකට කොට කොට යද්දි දැක්ක සුපිරි drama එකක්😀😀😀

  • @classictelevision4677
    @classictelevision4677 3 роки тому +51

    ධනුෂ්ක රත්නායක කරෝතින් ඉතින් පට්ටම වැඩක් තමයි ඉතින්.

  • @nishaniakenya9516
    @nishaniakenya9516 3 роки тому +61

    හයියෝ දෙවෙනි.ගෙදරට විතරයි චණ්ඩි

  • @Javizzofficial.
    @Javizzofficial. 3 роки тому +69

    කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍

  • @-thariyalk9286
    @-thariyalk9286 3 роки тому +50

    චරිත ටිකනම් perfect ❤️

  • @wadiyacreation1720
    @wadiyacreation1720 3 роки тому +6

    පච්චය මතක් වෙන තැන දාපු background Musik එකනම් සුපිරි.....

  • @p.d.v.d1798
    @p.d.v.d1798 3 роки тому +15

    ඔක්කොම හොදයි.. මේ අනර්ඝගේ ඇහිබැම හැදිල්ල නම් කට්ටිය පුරුදු වුනොත් විනාසයි මේ කොරෝනා අස්සෙ...🙄

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому +52

    රඟපාන සැමටම ආදරෙයි හැමෝටම ස්තුති වේවා බුදු සරණයි ❤💖❤💖❤💖🌷🌷🌷🌷🌷

  • @jayaminidhanitha5258
    @jayaminidhanitha5258 3 роки тому +30

    ලොකූට දිගැසිගෙ බත් එක කන්න වෙන්නෙම නෑනෙ 😥

  • @nethuperera3832
    @nethuperera3832 3 роки тому +87

    අය්යෝ ලුකා ඇයි english අත්තැරියෙ ඒක ඔයා කතාව පටන් ගත්ත දවසෙ ඉදලා පාවිච්චි කරපු බාශාව නේ. Mn hithanne wenasak karala wage 🤗🤗

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 роки тому +23

    වසන්ත දෙමළ නලුවෙk වගේ . සරමta handiya. චරිතය දුෂ්ටය වුණාට .

  • @respect-su6uu
    @respect-su6uu 3 роки тому +49

    ගයාන් අදින විදිය මරු 👌

  • @chamaramadushanka4154
    @chamaramadushanka4154 3 роки тому +5

    කියාදෙන්න ආදරේ තරම්
    චලෝ
    නාඩගම්කාරයෝ

  • @devdunie
    @devdunie 2 роки тому +4

    දෙවෙනි පව් වසන්තයා පයින් ගහපු පාර 😴

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 3 роки тому +34

    ලුකා අද ලස්සනයි

    • @Priyanga11
      @Priyanga11 3 роки тому +1

      ලූකාගෙ look එක වෙනදට වඩා වෙනස්
      එයා ඊට වඩා makeup නැතුව ලස්සනයි

  • @Dinu1532
    @Dinu1532 3 роки тому +12

    ලුකාගේ ආරම්භය 😆😆😆😆❣️❣️❣️❣️

  • @disnakumari599
    @disnakumari599 3 роки тому +16

    අපිට කොයින්ද මාලු..අපි යන්නෑනෙ මූදු😂😂😂

  • @0wassana0
    @0wassana0 3 роки тому +15

    ලස්සන ආදර කතා පටන් ගන්නේ අහම්බෙන් 😢
    නැතිකරන්නේ කවුරුත් හිතපු නැති අය😡

  • @seniverathna8985
    @seniverathna8985 3 роки тому +6

    මේරෙදි..මෝල අයිති ආය සැප විඳිනවා ඇති .තමන්ගේ දරු පවුල් රකින්න බර ස්තිරික්කය එකෙන් රෙදි මදින මිනිස්සු කොච්චර.දුකක් විඳිනවා ඇත්ද දවසෙ පඩිය හොයාගන්න...

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 3 роки тому +7

    ලස්සන කතාවක් ❤️.චරිත හැම එකක්ම ලස්සනයි ❤️

  • @Nipuna617
    @Nipuna617 3 роки тому +6

    හැමදාම ලූකා කතාවෙ ඉන්න හින්ද කතාව ආසාවෙන් බලනව

  • @හන්ගුක්කොරියන්

    කලින් කොටසෙ කව්රු හරි කියල තිබ්බා යලුවව පාවලදෙනව කියලා.අද තම්‍යි හරියටම තේරුනේ මිනිස්සු කොච්චර වැරදියට තේරැම් අරන් වැරදි තිරන කන්නවද කියල පිටින් බලන හැමදේම ඇත්ත නෙවෙයි

  • @0wassana0
    @0wassana0 3 роки тому +25

    ලින්කා අන්දනවා නියමට🤣

  • @rasi9280
    @rasi9280 3 роки тому +24

    දෙවනි කරන කැතවැඩෙි කෙලගගානවා අැහිබැමිවල

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +32

    මගෙන් වෙන්වී නුඹ ගියපු ඒ,,
    නුඹේ ලස්සන ලෝකයේ...
    දුකක් නොම වී ඉන්න පතනෙමි,,
    කිසිම දිනයක ජීවිතේ...
    සදුත් නෑ තරු ඇවිත් නෑ අද,,
    පාළුවේ හිදිනෙමි රැයේ...
    නුඹට හැකි නම් අරන් යනවද,,
    නුඹේ මතකය මේ හිතේ...❤😔❤

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +27

    ගියත් අද අප එකම පාරේ,,
    නොහදුනන දෙදෙනෙකු ලෙසින්..
    නුඹට මතකද ගියපු කාලේ,,
    තුරුලු වී හරි සෙනෙහසින්..
    නුඹත් ඇය සමගින් යලිත් හෙට,,
    පියනගයි මේ මාවතෙන්..
    අනේ ඇයටත් මල් පිපීයන්,,
    පතමි මo හරි ආදරෙන්..❤😔❤

  • @navodyapehesarani7739
    @navodyapehesarani7739 3 роки тому +20

    ලූකා ❤️

  • @nayanaentertainment4191
    @nayanaentertainment4191 3 роки тому +4

    දෙවෙනි ගෙ ඇක්ෂන් එක තමයි මරු🤣🤣

  • @hasidunihasasara9570
    @hasidunihasasara9570 3 роки тому +2

    මගේ ආසම drama එක. ලූකා ආදරෙයි

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +54

    පිටරට සහ ලංකාවේ ඉන්න
    මගෙ ආදරණීය යාළුවො හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.🙏❤️

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 роки тому +2

      Obatath balanna siyalumdenatath bs

    • @vilanrami4585
      @vilanrami4585 3 роки тому +2

      Akki yoo kohomada

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 роки тому +2

      Hodin ennawa

    • @telephone2454
      @telephone2454 3 роки тому +2

      ඔයාත් පරිස්සමෙන්
      බුදු සරණයි

    • @vilanrami4585
      @vilanrami4585 3 роки тому +2

      Oyage me comment vagema oyath hoda venna oni lovely venna onii neththam mewa vadan vitharai ehema venna bee hari daa ....

  • @nadeeshudayanga5085
    @nadeeshudayanga5085 3 роки тому +7

    කවුද දැක්කෙ , ගයාන්ගෙ sunglass දෙකෙන් camarman ලව පේනෝ 😂😂

  • @puplehart
    @puplehart 3 роки тому +7

    ලූක තමයි හොඳටම කරේ😆💔❣️❣️❣️

  • @S1234.
    @S1234. 3 роки тому +20

    Shalani.😍.

  • @shalindiiru9873
    @shalindiiru9873 3 роки тому +51

    කතාව දානකම් බලන් ඉන්න සෙට් එක කො පෝන් එකෙන් බලන්න....

  • @malithhansakalakshan133
    @malithhansakalakshan133 3 роки тому +4

    දුලීකා නම්.. ❤️❤️

  • @Nipuna617
    @Nipuna617 3 роки тому +2

    ලූකා අනේ මරු බන් ආසයි ලූකා හින්ද කතාව බලන්න

  • @nayanaentertainment4191
    @nayanaentertainment4191 3 роки тому +4

    අයියෝ ලුකා....🤣🤣 අපිට කියින්ද මාළු අපි යන්නෑනෙ මුහුදු..🤣🤣🤣

  • @attention8511
    @attention8511 3 роки тому +2

    කොටස් 50ම දවසින් බැලුවෙ කවුද?😁🤭

  • @තාරු-හ7ට
    @තාරු-හ7ට 3 роки тому +18

    වසන්තගේ හොදටම වැඩී

  • @Harshi812
    @Harshi812 3 роки тому +51

    අම්බෝ ලුකා දෙන ටෝක්

  • @classictelevision4677
    @classictelevision4677 3 роки тому +5

    පට්ටම ලස්සනයි වැඩේ නම්.ධනුෂ්ක අයියෙ.

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +31

    හිමි වෙන්න බැරි තැනක
    එපා නුඹ නවතින්න
    ලං වෙන්න බැරි තැනක
    එපා පෙම අයදින්න
    ප්‍රේමයත් ගින්දරක්
    ඇවිළුනොත් නැහැ නින්ද
    ගිනි ගහන හිත් වලින්
    නොකියාම නික්මෙන්න...🌸
    ✍️ සංදීපනී

  • @sa_9811
    @sa_9811 3 роки тому +2

    අයිරා අක්කට premonition එකක් හම්බෙලා😄රෙදි මදින්න😁

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 роки тому +16

    දෙවෙනි ගාව කෙල ගඳයිද අනේ කොච්චරවත් කෙල ගාල ඇහි බැම හදනවා..🤣🤣🤣

  • @lionshepherddogs6527
    @lionshepherddogs6527 3 роки тому

    අද බලන්නෙ 50 වෙනි කොටස හතර වෙනි දවස ❤️
    පට්ටම ලස්සනයි අනෙ මන් හිතුවෙම නැහ් මෙච්චර ලස්සන ඇති කිය්ලා
    බලන්න බලන්න ආසයි 😍😍😍
    ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහ් අනේ

  • @gayanahendalage8235
    @gayanahendalage8235 3 роки тому +98

    ඔහොම පීචං වෙන්න එපා අනර්ගයො....දීපං ඔිකගෙ හොම්බට හැටක්...

  • @Nipuna617
    @Nipuna617 3 роки тому +5

    ලූකා ආදරෙයි කොම්ලෝ❤

  • @sunethprasanna876
    @sunethprasanna876 3 роки тому +3

    අම්මො අයිරා ඔයා තමයි අයිරා

  • @rasikaviraj5978
    @rasikaviraj5978 3 роки тому +12

    අදත් ලස්සනයි...♥️

  • @හිතුවක්කාරහිත

    ආසම එක ලුකාහ්හ්හ්හ්හ් 😁😁😁
    😍😍😍😍

  • @sachirathnayake5815
    @sachirathnayake5815 3 роки тому +6

    දෙවැනිටත් හොද වැඩේ වසන්තයා ළග හිගන job කරන්න යනවට..කොහොමත් වසන්තගේ හිත කැතයි..ලගම ඉන්න උන්ටත් කැත වැඩ කරන්නේ

  • @sldilsh1097
    @sldilsh1097 3 роки тому +5

    ලුකාගෙ කලිසම පැලුණා 🤣😅

  • @vimansasewwandi9117
    @vimansasewwandi9117 3 роки тому +1

    කොටස් 50 මම වගෙ youtube eken baluwa aya kooo♥️❤️

  • @සදූවර්නකුලසූරිය

    කොටස් 50ම දවස් 02න් බැලුව මම 😁😁

    • @diy-w7l
      @diy-w7l 3 роки тому

      Me too..❤️

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 роки тому +5

    දිගැසි නම් ශෝයි

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 роки тому +2

    ලූකා ඔයා ගොඩාක් හොඳයි ok නියමයි ලූකා

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 роки тому +2

    අද 50 episode. 👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @taroshasandiv7795
    @taroshasandiv7795 2 роки тому

    කොටස් පනහම යූටියුබ් එකෙන් බැලුවේ

  • @michico76
    @michico76 3 роки тому +5

    අශ්ප පඩියක් එක්ක ජොබක් 😂😂✌️

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 роки тому +5

    😭 අ⁣නේ පවු පොඩි දුප්පත්කම නිසා පිචන් වෙනහැටි

  • @manumi2901
    @manumi2901 3 роки тому

    ඒක හුස්මට Episode 50 බැලුවා

  • @athaudapathma
    @athaudapathma 3 роки тому +4

    Luka niyama yaluwek..yaluwage nambuwa araksha kara..niyama yaluwek..

  • @jayanikavithma8734
    @jayanikavithma8734 3 роки тому +4

    ලුකා... ❤️

  • @හිතුවක්කාරහිත

    ලොකූ පව් 😥😥😥
    ආදරෙයි ලොකූ ❤️❤️❤️
    දෙවෙනි 😐😐😐

  • @taroshasandiv7795
    @taroshasandiv7795 2 роки тому

    ලූකා නම් 👍👍👍👍

  • @Nethu2002-a
    @Nethu2002-a 3 роки тому +5

    අම්බේ ලූකා දෙන ටෝක් 😂😂😂😂😂😂

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 3 роки тому +29

    පබලු කතාවෙ බෙනා මාමගෙ වචන සෙට් එක නේද අද ලුකා කිව්වෙ

  • @sihinanimeshofficial19
    @sihinanimeshofficial19 3 роки тому +4

    ලුකා තමයි හොදටම කරේ 😀😀

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +17

    ලියමි අමුණා නුඹේ මතකයෙ
    සුන්දරම තැන් හිත තුටින්
    දනිමි නොහඩමි වෙන්ව යන බව
    තුටින් සමු දෙමි ආදරෙන්..❤️🌸
    ✍️ සංදීපනී

    • @nimashap3187
      @nimashap3187 3 роки тому +1

      Harima lassni

    • @Chubby1221-GC
      @Chubby1221-GC 3 роки тому +3

      ගියෙමි පෙරදා ඇයට වහ වැටි
      නුඹගෙ සිත රිදවා මෙමා
      දනිමි ඔය හිත දුක් විඳින හැටි
      මගේ නොහොබිනකම් නිසා
      සිතමි දිවරෑ අපෙ මතක පොදි
      නොයයි හැරදා සිත මෙමා
      යදිමි සැමදා වැලපෙමින් මගෙ
      මැණික වීයන් මට සමා

    • @sandeepani9tytwo660
      @sandeepani9tytwo660 3 роки тому +2

      @@nimashap3187 ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @sandeepani9tytwo660
      @sandeepani9tytwo660 3 роки тому +2

      @@Chubby1221-GC
      දනී නම් නුඹ,
      නුඹ නැතිව මා විදවනා සැටි නිදිවරා
      ගිය දිනේ නුඹ මාව හැරදා
      ඇගේ ප්‍රාණෙත් නුඹ නිසා
      මගේ සිත මා නොමර මැරුවා
      දුටුවදෝ නුඹ එය එදා...
      සමා කුමටද රත්තරනෙ අද
      ඉදිං සතුටින් නුඹ මෙදා..
      ✍️ සංදීපනී

    • @chavindupahasara2963
      @chavindupahasara2963 3 роки тому

      @@sandeepani9tytwo660 ලස්සනයි අප්පා✨

  • @nawamini1581
    @nawamini1581 3 роки тому +4

    ලූකා...❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +4

    ගයාන් ගේ රගපමත් සුපිරියි 😍