🔴 කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම - පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 391

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 2 місяці тому +33

    අපේ පන්සලේ සුදු ඇදලා හරිම ශාන්තව කඨිනය කරා..

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya Місяць тому +6

      සුදු අදින්න කියල කියලා තියෙනවද..කඨින පිංකම් උත්සවාකාරයෙන් කරලා තියෙන්නෙ රජවරුන්ගේ ඉදලා ඊට කලින්..දැකලා සතුටු වෙන්න පුලුවන් තරමට දියුනු කරගන්න හිත 🌼🌼

    • @BlueSky-v1l
      @BlueSky-v1l Місяць тому

      @@DiliniWaliweriya ඔව් ලස්සනට ඇදලා ඉන්න ඒවා දිහා බල බල ඇස පිනවාගන්න රස කෑම කාලා දිව පිනවාගන්න.

  • @Sharada-25
    @Sharada-25 2 місяці тому +11

    ටිකක් ආටෝප වැඩි හිතුනට පින් සිතුවිලි පහළ වෙන ලස්සන පූජා උත්සවයක්❤

  • @navodyachathuni8178
    @navodyachathuni8178 2 місяці тому +37

    මෙවර අපේ පන්සලේ කඨින චීවර පිංකමත් ඊයේ දින පැවැත් වුණා.මේ වසරෙ ඒ භාග්‍ය අපිට උදා වුණා.මගෙ අම්මා, තාත්තා විසින් උතුම් කඨින චීවරය සඝ සතුකොට පූජා කරනු ලැබුවා.පිං සිතින් අනුමෝදන් වෙත්වා.🙏🙏🙏

    • @nta9045
      @nta9045 2 місяці тому

      Sadu sadu anumodami🙏🙏🙏

    • @nilangachandrasekara1019
      @nilangachandrasekara1019 2 місяці тому

      සාදු සාදු සාදු මමද අනුමෝදන් වෙමි

  • @Dula-c4o
    @Dula-c4o 23 дні тому

    මේ මහා පිංකම මම සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🏵️

  • @ShalikaKumari-q3f
    @ShalikaKumari-q3f 2 місяці тому +22

    සාදු සාදු සාදු ...අසිරිමත් උතුම් කඨින චිවර පූජාව දුරසිට හෝ දැක බලා මා සියතින් කල පිනක් සේම සිතා සාදු සිතින් අනුමෝදන් වෙමී අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 2 місяці тому +61

    සාදු! සාදු !! සාදු!!! මේ උතුම් කඨින චීවර පූජා කිරීම මම සතුටින් අනුමෝදන් වෙමි. !!!🌹🙏🪷🙏🌷🙏

    • @ishanPradeep-c6i
      @ishanPradeep-c6i 2 місяці тому

      සාදුසාදුසාදු

    • @Vinadhi777
      @Vinadhi777 2 місяці тому

      🙏🙏🙏

    • @KumariDias-yy6dj
      @KumariDias-yy6dj 2 місяці тому +1

      සාදු සාදු ඒ උතුම් පිංකම දෑසින් දැක අපමන සතුටින් පින් අනුමෝදම් වෙමු

  • @AriyawathiRajapaksha-pt4tl
    @AriyawathiRajapaksha-pt4tl 2 місяці тому +17

    මේ කඨින චිවර පූජාව මම සතුටින් අනුමෝදනි වෙමි. සාදු සාදු සාදු.

  • @renuka9438
    @renuka9438 2 місяці тому +17

    සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ නිකෙලෙස් හදමඬලෙහි උපන් ඒ මහරහතන් වහන්සේලා පෙරටු කරගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සඟරුවනට මේ කඨින චීවරය සාදරගෞරවයෙන් පූජා කරමි පූජාම වේවා!

  • @NilanthiLanka-ru7ie
    @NilanthiLanka-ru7ie 2 місяці тому +130

    මමත් ලබන අවුරුද්දේ කඨ්න පිංකම කරන්න ඉන්නේ ඉතින් දෙව්යන්ගේ පිහිට ලැබේවා ......සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු හිතට හරිම සැනසිම මේ පිංකම් දැක්කාම ....සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු

    • @renuka9438
      @renuka9438 2 місяці тому +11

      ඔබටත් ලබන අවුරුද්දේ සුවසේම කඨින පින්කම සාර්ථක කර ගැනීමට හැකිවේවා! 🙏

    • @thamarakumari219
      @thamarakumari219 2 місяці тому +5

      සාදු සාදු සාදු

    • @ShalikaKumari-q3f
      @ShalikaKumari-q3f 2 місяці тому +6

      @@NilanthiLanka-ru7ie සාදු සාදු සාදු 🙏🙏🙏

    • @AwanthikaMadhuwanthi
      @AwanthikaMadhuwanthi 2 місяці тому +3

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @HasanthaJayasinghe
      @HasanthaJayasinghe 2 місяці тому +2

      සාදූ සාදූ

  • @kitchenmanager5303
    @kitchenmanager5303 2 місяці тому +18

    සකසා දන්දීම විශිෂ්ඨයි පුරාණ පිංකම් මතක් උනා. සතුටින් මේ පිංකමට සිතින් සහ විද්‍යුත් මාධ්‍යයෙන් සහභාගි උනා මේ පිංකම සිදුකල ඔබ සැමට තෙරුවන් සරණයි ඒ පින් මමද සතුටින් අනුමෝදන් කලෙමි🙏🙏💕

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 місяці тому +13

    නමෝ බුද්ධාය !
    මාහටත් ලබන අවුරුද්දේ කඪින පින්කම කර ගැනීමට කිසිදු භාදාවකින් තොරව කර ගැනීමට සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ආනුභාවය පිහිට ලැබේවා !🙏 හිතට හරිම සතුටුයි සාදු !!! සතුටු සොතින් මා අනුමෝදන් වෙමි ! සාදු !!! සැමට ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @PataliBandara
    @PataliBandara 2 місяці тому +5

    හරිම ලස්සනට පිලිවෙලට කඨින පිංකම කරලා තියනවා,සාදු සාදු මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙනවා ❤🙏

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 місяці тому +10

    මේ උතුම් පුන්‍ය මහෝත්සවය දැකීම හිතට ලොකු සතුටක් දැනෙනවා සාදු සාදු සාදු මේඋතුම් පින්කම මම සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 місяці тому +14

    මේ උතුම් වූ පිංකම සැදැහැ සිතින් යුතුව දැකබලා සතුටු සිතින් මමද
    අනුමෝදන් වුනෙමි .
    සාදු ...🙏 සාදු ...🙏 සාදු ...🙏
    සියලු සත්ත්වයෝ සුවපත්වේවා .

  • @sandhyaariyaratne4209
    @sandhyaariyaratne4209 2 місяці тому +14

    සාදු සාදු සාදු මමද දැක බලා සතූටු සිතින් අනුමෝදන් වෙමි. තෙරුවන් සරණයි

  • @udanikarunanayakage8345
    @udanikarunanayakage8345 2 місяці тому +26

    මේ උත්තම වූ කඨින පිංකම මම ඉතාම සතුටු සිතින්ම අනුමෝදන් වෙමි. සාදු ..සාදු ...සාදු ...

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 місяці тому +18

    සාදු සාදු සාදු සාදු සාදු
    ඉතාමත් සතුටු සිතින් අනුමොදන් වෙම්

  • @renukare8154
    @renukare8154 2 місяці тому +6

    ! මෙම කඨින පින්කම මම ඉතා සතුටින් අනුමෝදන් වෙමි..

  • @rohinimal2655
    @rohinimal2655 2 місяці тому +3

    හරිම ලස්සන පින්කමත් අනුමෝදන් වෙමි උතුම් තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලා හට සහ ලස්සනට පින්කම කරපු පින්වත් සියලු දෙනාටම ❤ 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 2 місяці тому +24

    මේ උතුම් කඨින චිවර පුජාව දැකබලා අනුමොදන් වුනෙමි පින්වත් ඔබ සැමට උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @Minuga667
    @Minuga667 2 місяці тому +8

    සම්මා සම්බුදුරජානන් වහන්සේට මා ඇතුලු ශ්‍රී ලංකාවාසි ලෝකවාසී පින් දහම් වල නිරත වෙලා සිටින සියලුම දෙනාගේ නමස්කාරය වේවා .සාදු සාදු 🙏☸️🎋🎋✨️💚💛🪔 .

  • @rajithawickramaarachchi8237
    @rajithawickramaarachchi8237 2 місяці тому +1

    සාදු.. සාදු... මහානුභාවනීය අලංකාර පින්කමක්.. සියලූම පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ට අනුමෝදන් වේවා

  • @freshflowermore4021
    @freshflowermore4021 2 місяці тому +10

    සාධු සාධු සාධු ඵ උතුම්ම
    කධීනචිවර
    පුජාවටමගෙ
    නමස්කාර වේවා

  • @W.udayangani
    @W.udayangani 2 місяці тому +4

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමෝ බුද්ධාය🙏🌼🌼🌼
    මේ උතුම් වූ කඨින චීවර පූජාව මමද ඉතා සතුටින් අනුමෝදන් වෙමි🙏🙏🙏
    ඒ කුසල් වල ආනුභාවයෙන් ඔබ සැමද මාද නිදුක් නීරෝගී වේවා...🙏
    ඉක්මන් බවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏
    සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!

  • @prabathjayawardhana5077
    @prabathjayawardhana5077 2 місяці тому +52

    සාදු සාදු සාදු ,මේ උතුම් කඨින චිවර පිං කම දැකබාලා පිං රැස් කරගැනීමට ඉඩ සලසා දුන් සැමටද උතුම් චාතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ලැබේවා ,නමෝ බුද්ධාය

    • @jeewatennakoon504
      @jeewatennakoon504 2 місяці тому

      Aye ma dam pata adala, apta teranna ,pahada denna swameni,sadu,sadu,sadu

  • @asiriherath1838
    @asiriherath1838 2 місяці тому +7

    සාදු සාදු සාදු ...!!!
    මේ උතුම් පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි...!!!

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 2 місяці тому +5

    සාදු සාදු මේකට තමයි කියන්නෙ සකසල පින්කම් කරනවා කියල,හරිම ලස්සනයි.අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු ආමිස,ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක.කඨිනය කියන්නෙ මංගල්‍යයක් ඒකට මෙහෙම ලස්සනට ඇදල එනඑක ගැටලුවක් නෙමෙයි,ඉස්සර රජවරුත් එහෙමයි පින්කම් කරේ,..

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 місяці тому +5

    🙏🙏🙏
    💛🌷💛🌷💛🌷
    ඉතාම සතුටින් දැක බලා සතුටු සිතින් උතුම් කඨීන චීවරයට සිතින් අතගසා පූජා කරන පින මමත් අනුමෝදන් වෙමි..
    🙏🌷🙏🌷🙏🌷💛💛💛💛

  • @wgmalini
    @wgmalini 2 місяці тому +10

    සාදු... සාදු...සාදු ...මම හදවතින්ම සතුටින් අනුමොදන් වෙමි

  • @menakamadhushika2075
    @menakamadhushika2075 2 місяці тому +19

    සාදු සාදු සාදු මෙම කඨින චීවර පූජාව තුළින් රැස් වූ සියළු පුණ්‍ය ධර්මයන් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි.... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 2 місяці тому +2

    සාදු ...සාදු ...සාදු ... මේ උතුම් කඨින චීවර පූජා පිංකම මම සතුටු සිතින් අනුමෝදන් වෙමි .සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa 2 місяці тому +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏 සකසා පූජා කරන ලද මේ සොඳුරු උතුම් කඨින චීවර පූජාව සතුටින් අනුමෝදන් වෙමි🙏🙏🙏 . ආර්‍ය මහා සංඝරත්නය නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලැබ සුවසේ වැඩ සිටීවා🙏🙏🙏 . මේ උතුම් කඨින චීවර පූජාව ට සම්බන්ධවූ සියලු දෙනාට පුන්‍යානුමෝදනා වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @Top10Titans-e9o
    @Top10Titans-e9o 2 місяці тому +14

    සාදූ සාදූ සාදූ ......මම මේ ස්ථානයේ සිටියාසේම දැනුනා සතුටු සිතින් අනුමෝදන් උනා...ඔබ වහන්සේලාට ත් පින්කම සිදුකල පින්වතුන්ටත් මහත් සේ පින් සිදු වේවා ...නිවනින් නිවේවා ....🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 місяці тому +3

    මේ උතුම් පිංකම මම සතුටින් අනුමෝදන් වෙමි...උතුම් සගරුවනට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා .... සාදු සාදු සාදු !!!!!

  • @manjulaamarasinghe6885
    @manjulaamarasinghe6885 2 місяці тому +1

    සාදු සාදු සාදු ...අසිරිමත් උතුම් කඨින චිවර පූජාව දුරසිට හෝ දැක බලා මා සියතින් කල පිනක් සේම සිතා සාදු සිතින් අනුමෝදන් වෙමී අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Princyiddamaldeniya91
    @Princyiddamaldeniya91 2 місяці тому +3

    සාදු සාදු සාදු මේ ශ්‍රේෂ්ඨ උතුම් පින් කම මමත් හදවතින්ම සතුටින් අනුමොදන් වෙමි.සාදු සාදු සාදු.මගේ ශ්‍රෙෂ්ඨ නිකලෙස් අසහාය ගුරු දෙවිදු ගෞතම භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පිනැති දෙව් මිනිසුන් ශ්‍රෙෂ්ඨත්වයටම පත් කරන ඒ මගේ ගුරු දෙවිදුන්ගෙත් ගුරු වූ ඒ උතුම් නිර්මල ධර්ම රත්නයට මාගේ නාමස්කාරය වේවා.ඒ අසහාය උතුම් පින් කෙත වූ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.මේ උතුම් තෙරුවනටම මේ උතුම් චීවරය මාගේ හදවතින්ම පූජා කරමි පුජා වේවා🙏🙏🙏

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 2 місяці тому +7

    සාදු ..සාදු ..සාදු ...ඉතාමත් සතුටින් අනුමෝදන්වෙමි ...🙏🙏🙏🙏🙏🙏

  • @RasikaOm
    @RasikaOm 2 місяці тому +8

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා සාදූ සිතින් මා අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏 දැක බලා සතුටු වෙමී මේ කටින චිවර පූජාවට මාගේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @YouTubeSriLanka
    @YouTubeSriLanka 2 місяці тому +9

    මේ උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමු 🙏🙏🙏

  • @BandarawelaFans
    @BandarawelaFans 2 місяці тому +11

    සාදු සාදු සාදු අනූමෝදන් වෙමි ඒ උතුම් පින්කම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthikitchen5073
    @kanthikitchen5073 2 місяці тому +8

    සාදු සාදු සාදු මමත් සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි

  • @wilpattuwildibba
    @wilpattuwildibba 2 місяці тому +1

    සාදු සාදු සාදු මෙ වටිනා කටින ච්වර පුජාව මටත් අනුමොදන් වෙවා

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 місяці тому +4

    සාදු සාදු සාදු කටින චිවර පුජාව සතුටින් අනුමෝදන් වෙමි නමෝ බුද්ධදාය

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 місяці тому +2

    සාදු සාදු සාදු මෙි උතුමි පින මාසතුටි සිතින් අනුමෝදන් වෙමි නමෝ බුද්ධාය

    • @karunadisanayaka7099
      @karunadisanayaka7099 2 місяці тому

      සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 місяці тому +4

    සාදු සාදු සාදු මෙන් සිතින් අනුමෝදන් වෙමි❤ තෙරුවන් සරනයි

  • @Creativegirl-p8g
    @Creativegirl-p8g 2 місяці тому

    මේ උතුම් කඨින චිවර පුජාව දැකබලා මමද අනුමොදන් වුනෙමි. පින්වත් ඔබ සැමට උතුම් චතුරාය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු! නමෝ බුද්ධාය. තෙරුවන් සරනයි.

  • @mtg12342
    @mtg12342 Місяць тому +4

    ලස්සනයි wedding එකක් වගේ😂

  • @kalyaniThennakon
    @kalyaniThennakon 2 місяці тому +2

    මේ උතුම් වූ පින්කම් මාලාව දැක බලා සාදූ සිතින් යුතුව මාද අනුමෝදන් වෙමි

  • @hesarasenevirathne1786
    @hesarasenevirathne1786 2 місяці тому +1

    Me wichchurna weda nisa prathipaththi garuka swaminwahansela krama kramayen ethwenawa metanin

  • @ramyawedage22
    @ramyawedage22 2 місяці тому +4

    🙏🙏🙏 මේ උතුම් පුණ්‍ය කර්මය දැක බලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි. 🙏🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 місяці тому +1

    Mamada sathutu sithin me pinkama anumodam wemi.katina chiwarayata namaskara wewaa.uthum niwan maga apa semata dura nowewaaa sadu sadu sadu

  • @lalithabasabathini8273
    @lalithabasabathini8273 Місяць тому

    Saadhu saadhu saadhu anmodami bhanthiji Bhoth khubsurat hai 😊😊😊

  • @kihkkumari6141
    @kihkkumari6141 2 місяці тому +6

    සාදු සාදු සාදු අනුමෝදාමී.!!!!!!!!!!¡

  • @champaranasinghe756
    @champaranasinghe756 2 місяці тому +1

    මමත් මේ කඨින පින්කම බලා ඉතා සතුටු සිතින් අනුමොදන් වේමි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @freecell4544
    @freecell4544 2 місяці тому

    Sadu dadu sadu 🙏🙏🙏mn lebanon mn wadasatahana baluwa oyalatath godak pin daka gaththa 🙏🙏🙏👀👀👈❤❤❤

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 місяці тому +3

    සාධු සාධු සාධු එ උතුම් කඨින චිවර පුජාව දුර සිට දැක බලා සතුටු සිතින් මම අනුමොදන් වේවා 🪔🪷🙏🙏🙏

  • @shenayaa77
    @shenayaa77 2 місяці тому +157

    සහභාගී වූ පිරිසෙහි ඇඳුම් ආයිත්තම් දැක්කාම සිතුනේ සාමාන්‍ය උත්සවයක් කියලා. බෞද්ධ දර්ශනයෙන් කියා දෙන චාම්, සරල දිවි පැවැත්ම මෙහි තිබෙනවාද?

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 2 місяці тому +21

      බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න කලින් මේ වගේ පින්කම් ගැන ඒව කරේ කොහොමද කියල ත්‍රිපිටකය ශ්‍රී සද්ධර්මය තුල සොයා බලන්න කෝ.

    • @pulidurox7504
      @pulidurox7504 2 місяці тому +14

      ඇස පිනවිම නිවනට හේතු වෙනවද

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ 2 місяці тому +11

      රැවන්වැලි සෑය පිංකම් කරලා තියෙන්නේ මේ වගෙ ඉස්සර

    • @pulidurox7504
      @pulidurox7504 2 місяці тому +12

      මේ වගේ පිං කම් තියෙන්නේ සිතේ පැහැදිමට නැතිව ඇස පිනවීමට නෙමෙයි

    • @AchiniSaumyaJayakodi
      @AchiniSaumyaJayakodi 2 місяці тому +11

      E kaale rajawaru me pinmak karala tiyenneh mitawada adum aiththam walin serasila.. sudu adumak andai kiyl sudu adume newei seelaya tiyenneh thamange hithe.. nuwanin balanna pitata pena de balala ohoma kiyanna epa.

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏me maha katina chiwara පිංකම dakkama sathuta wadikamata ass wala kaduberenwa ee tharama asai ee tharam සතුටුයි 🥹🥹🙇‍♀🙇‍♀🙇‍♀🙇‍♀🙇‍♀mt වචන ne ee thram සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏matath ee මටත් ee පිංකම krnn පුළුවන් wewa..me maha පිංකම mage ගෙදර සියලු denath අනුමෝදන් karami අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @SumedaAlupotha-t3d
    @SumedaAlupotha-t3d 2 місяці тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏 මමත් මෙම කඨින චීවර පූජාවට මමත් සාදු සිතින් අනුමොදන් වෙම්.

  • @StoryPulseWorld
    @StoryPulseWorld 2 місяці тому +1

    Rajawarunge kale wage ktina cheewara pujawak sadu sadu...

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 2 місяці тому +1

    මේ උතුම් පින මටත් අනුමෝදන් වේවා....සැමට තිසරණ සරණයි.

  • @DhammikaJaya
    @DhammikaJaya 2 місяці тому +4

    Sadu sadu sadu!!!

  • @kusalniroshan3195
    @kusalniroshan3195 Місяць тому

    Saadu saadu anumodami.

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura 2 місяці тому +1

    සාදු සාදු සාදු... 💮💮🌸🌸🪷🪷🙏🙏
    ඇයි මේ දම් පාට... ලෙයිංගා.....

  • @Kumari555-f2w
    @Kumari555-f2w 2 місяці тому +1

    Sadu sadu sadu
    Nsmaskaara wewaa.....
    Uthum sithin anumodan wemi.
    🪔🪔🪔🌺🌺🌺🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 місяці тому +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏
    සාදු !!! උතුම් මාහා සංඝරුවනට මාගේ හදපිරි නමස්කාරය වේවා !සාදු !!! 🙏🙏🙏

  • @mawanawadugekanthi3804
    @mawanawadugekanthi3804 2 місяці тому +2

    සාදු සාදු සාදු මමත් මේ කටින පින්කම සතුටින් අනුමොදන් වෙනවා සාදු සාදු සාදු

  • @SudarmaNawarathne
    @SudarmaNawarathne 2 місяці тому +2

    උත්තමවු කඨින පිංකම මමත් අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු.

  • @indranihemalatha-e7p
    @indranihemalatha-e7p 2 місяці тому

    මේ සියලුම පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 місяці тому +2

    සාදු සාදු සාදු උතුම් කඨින චීවර පුජාව ඈත සිට දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @ChampamalkanthiHewakalukapuge
    @ChampamalkanthiHewakalukapuge 2 місяці тому +3

    සාදු සාදු පින් සිදුවේවා

  • @sarathrajapaksha4061
    @sarathrajapaksha4061 2 місяці тому

    Sadu sadu sadu...!!! mama sathutin me maha pinkama anumodan wemi

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 місяці тому

    Sadu sadu sadu me athmayedeema katina pinkamak karaganna labewa labewa labewa sadu sadu sadu 🌷 siyalu thenatama theruwan saranai sadu sadu sadu 🌷

  • @NethmiMadhushika-e5n
    @NethmiMadhushika-e5n 2 місяці тому

    Apage gauthame samma sambudu rajanan wahanseta udusha sidu karane me pikame mamade anumodan wewa🙏🙏🙏

  • @sudarshaniperera9844
    @sudarshaniperera9844 2 місяці тому +1

    Sadu sadu anumodami

  • @dilrukshiswarnamali243
    @dilrukshiswarnamali243 2 місяці тому +1

    සාධු සාධු සාධු...
    උතුම් කඨින චීවර පූජාව සතුටින් අනුමෝදන් වෙමි....

  • @rozbopage7381
    @rozbopage7381 2 місяці тому

    Sadu sadu sadu me uthum pinkadaka bala sathuten anu modan wemi❤❤❤ 🙏🙏🙏👏👏👏

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 2 місяці тому +2

    සාධු සාධු සාධු. ආර්ය මහා සංඝරත්නය උදෙසා කටින චීවරය පුජා වේවා

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 2 місяці тому +2

    Uthum katina cheevara පිංකම sathutu සිතින් අනුමෝදන් වෙමි ..🙏🙏🙏

  • @vasagamajayasingga857
    @vasagamajayasingga857 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kanchanakumara1883
    @kanchanakumara1883 2 місяці тому +5

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.🙏🙏

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 2 місяці тому +2

    Sadu sadu sadu mama da daka bala අනුමෝදන් wame

  • @shena7416
    @shena7416 Місяць тому

    Wadagath uthsawayakata wadagath vidihata yanna oni. E wagemai katina chiwara pujawa wadagath pinkamak ekata uparima wadagathkamak dila thiyanawa me pinkamen. Uthum mangala awasthawakata unath sarasila thamai sahabagi wenne. Ithin me uthum katina මංගල්‍යයta godak garukirimak lesa me vidihata sarasila thiyanawa . Uthum lesama godak ගෞරවයක් athuwa karapu me alankara pinkama aduwak dakinne nathuwa hama kenekma sathutu sithin අනුමෝදන් වේවා 💐💐💐🙏🙏🙏

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 2 місяці тому +1

    Mee uthum katina pinkama mama sadaa sithin namaskaara karami sadu sadu saduu 🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰

  • @induweerasinghe4951
    @induweerasinghe4951 2 місяці тому +1

    මෙ පින මම ද සතුට්න් අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු

  • @poorvinethmi
    @poorvinethmi 2 місяці тому +2

    ලස්සන කඨින පින්කමක් ❤❤🙏🙏

  • @RMKumariRathnayaka
    @RMKumariRathnayaka 2 місяці тому +1

    Sadu sadu anumodan wewa

  • @nadeekaranasinghe7883
    @nadeekaranasinghe7883 2 місяці тому +2

    සාදු සාදු ! සත්පුරුෂ ඇසුරම ලැබේවා !

  • @chandimawasanthi6574
    @chandimawasanthi6574 2 місяці тому +1

    sadu sadu sadu anumodan wewa

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 2 місяці тому

    Pinwath loku suwamin wahanse kiyanne..ape pinata pahala unu pinwath uthum suwamin wahanse namak🙏katana pinkama ta awashya siyaluma puja Banda aethulu..serasili ithamath vishishtai🙏 baggyawathun wahanse ta karana loku upaharayak pujawak.nanuth aeya karana pinwathun magul gedarakata wage awe I aedum walin serasima kiyanne anagathe pinkama vidihata wenna vikara siduwena lakunu meweni den wenne.pinwath loku suwamin wahanse ge awadanaya lebewa.api godak hadawathin Garu karana pinwath loku suwamin wahanse me Gena balanna.🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 місяці тому +1

    සාදු සාදු සාදු මම ද මේ කඨිණ චීවර පුජාව සතුටු සිතින් අනුමෝදන් වෙමී සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 2 місяці тому +2

    සාධු , සාධු , සාධු , අපි ද මෙ උතුම් කඨින චීවර පූජාව අනුමෝදන් වෙමු.

  • @canadaalwis3404
    @canadaalwis3404 2 місяці тому +3

    සාදු සාදු සාදු මේ පිංකම deka ගොඩක් සතුටු උනා,ape බුදුරජාණන් වහන්සේ wedasitinawa වගේ matadenuna ,සාදු සාදු සාදු.

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 2 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මා⁣ගේ නමස්කාර වෙිවා

  • @VenDammissara
    @VenDammissara 2 місяці тому

    අනුශාසක ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ,සැමට ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 місяці тому +3

    සාදු සාදු මම නමදිමි ඒ සමිබුදු ශ්‍රාවකයින් 🙏🙏🙏🥀🥀🥀

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 місяці тому

    Sadu sadu sadu obata e pina itha ihalinma lebewaaa

  • @RamyaniBasnayaka
    @RamyaniBasnayaka 2 місяці тому

    සාදු...සාදු...මෙි උතුමි කඨින චිවර පුඡාව දැක බලා සතුටු සිතින අනුමෝදමි වෙමි..

  • @Dinesh-b6m8d
    @Dinesh-b6m8d 2 місяці тому +1

    ආමෙන්... ජේසු පිහිටයි ඔබ සැමට

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 2 місяці тому +4

    සාදූ සාදූ සාදූ 🙏අනුමෝදන් වෙමි