උපැවිදි වූ කිරුළපන හිමි සියල්ලටම පිළිතුරු දෙයි.

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 559

  • @Fighttofreedom-1
    @Fighttofreedom-1  Місяць тому +5

    තෙරුවන් සරණයි.!!!
    ජාතිය රන් විමණක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ
    අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්‍ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්‍රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්‍රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු..
    රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්‍ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි.
    Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP
    ✍️ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි.

    • @disnaswarnapali902
      @disnaswarnapali902 Місяць тому

      ධම්ම විජය හිමිගේ සසුනින් නික්මීම ගැන ඔබ වහන්සේගේ කියවීම ඉතා අගය කරමි. උන්වහන්සේ⁣ගේ ගමනට බාධාවන් වැඩිපුර එල්ලවුයේ ගිහියන්ගෙන් නොව පැවිද්දන්ගෙන්ය. උන්වහන්සේගේ උපැවිදි වීම පිළබඳ ප්‍රසිද්ධ හිමි නමක් කළ වීඩියෝවකට මා දැමූ comment එකකින් පසු මට තව දුරටත් comment කළ නොහැකි ලෙස මාව,block කළා. මගේ comment එකත් අයින් කරලා තිබුණා. ඒ පුද්ගලයන් තම චිත්ත සන්තානයන් තුල පවතින කුහකකම පිටකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් කරගෙන තියෙනවා. ඔවුන්ගේ ප්‍රසිද්ධිය නිසා බහුතරයක් මිනිසුන් එ්වා පිළිගෙන නොමග යනවා. සමස්ථ සංඝ රත්නයටම නින්දා අපහාස කරනවා. බුදු දහමින් ඇත්වෙනවා. ඒවාට එරෙහිව කරුණු දක්වන අයව block කරනවා. රට, දැය, බුදු සසුන, මහ සඟ රුවන ගැන අප්‍රමාණ වටිනාකමක් දැනෙන නියම සිංහල බෞද්ධයන් මේ නිසාවෙන් දැඩි වේදනාවට සහ අසරණ බවට පත්වී සිටිනවා. එවන් අවස්ථාවක ඔබ වහන්සේගේ මේ කරුණු දැකවීම අතිශයින්ම වැදගත් හා කාලෝචිත වෙනවා. නොමග යන එක් අයෙකු හෝ ආපසු හැරවිය හැකි වෙනවා. සාසන ලැදි බුද්ධිමත් බෞද්ධයන් සියලු දෙනා ඔබ වහන්සේ සමග එක සිතින්ම දිගටම සිටිනවා. මේ කර්තව්‍යය ඉදිරියටම කරගෙන යන්න ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !! 2:53

    • @lathagamage1320
      @lathagamage1320 24 дні тому

      අනිවාරයෙන් ස්වාමීන් වහන්ස අපි ඔබ වහන්සේ සමගයි

  • @disnaswarnapali902
    @disnaswarnapali902 Місяць тому +205

    ධම්ම විජය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ උපැවිදි වීම දැනගත් මොහොතේ මට අැතිවුයේ ඉතාම සතුටකි. ඒ මම ඔබ වහන්සේගේ දේශනා විශාල ප්‍රමාණයක් අසා ඇති නිසාම ඔබ වහන්සේ කවුද යන්න ගැන මට යම් අවබෝධයක් තිබූ නිසයි. මෙය මම ඔබ වහන්සේගෙන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වු දෙයක්. එබැවින් උතුම් බුදු පුතුනි, එඩිතර වීරයානනි, පරාර්ථය වෙනුවෙන් තැබූ පියවර ඉදිරියටම තබන්න. පත්තු කළ වෙඩි මුරය ඉදිරියටම පත්තු කරන්න. සිදු වී ඇත්තේ සිදුවිය යුත්තමයි. එය එසේ සිදුවිය යුතුමයි. කිසිදු හේතුවක් මත ආපසු නොහැරෙන්න. ඉලක්කය තෙක් නොනැවතී හඔා යන්න. ඔබ වහන්සේගේ උපැවිදි වීම ගැන බක බ්‍රාහ්ම මත පලකරන ගිහි පැවිදි දුෂ්ඨ දුර්ජනයින්ට දිය හැකි පිළිතුර එයයි. ධම්ම විජය ස්වාමින් වහන්සේ උපැවිදි වුනේ සමාජය දකින කිසිම හේතුවක් නිසා නොවෙයි. එය දන්නෙ ධම්ම විජය ස්වාමින් වහන්සේ සහ බුද්ධිමත් බෞද්ධයන් ඉතාම අතලොස්සක් පමණයි. හෙළ දීපයත්, සිංහල ජාතියත්, බුදු සසුනත් රැක ගැනීමේ පැහැදිලි අරමුණක් ඇතිව මේ බිමෙහි පහළ වු උන්වහන්සේගේ මේ නික්ම යාමේ නියම අර්ථය ඔබ අප සියලු දෙනාට දැන ගැනීමට තව වසර කීපයක් ගතවේවි යැයි මම සිතමි. එබැවින් ධම්ම විජය ස්වාමින් වහන්සේට ලැදි සියල්ලෝම මේ විවිධ අයුරින් ⁣කෙරෙන ප්‍රකාශ වලින් නොසැලී උන්වහන්සේ ගැන අචල විශ්වාසයෙන් සිටින මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි. උන්වහන්සේ සිවුර හැර ගියේ උන්වහන්සේ⁣ගේ අතිශය පරාර්ථකාමී වූ ඉලක්කය කරා යාමට එය යම් ආකාරයට බාධාවක් වන නිසයි . වේගය මන්දගාමී වන නිසයි. එසේ වන්නේ බහුතරයක් බෞද්ධයන් අමන මුග්ධයන් වන නිසාමයි . මේ වන විට එය ඔප්පු වී හමාරයි. උන්වහන්සේගේ සිවුරැ හැරීම රට, ජාතිය, බුදු සසුන උදෙසාම මිස සමාජය කියන ආකාරයේ ලෞකික ආත්මාර්ථයක් වෙනුවෙන් නොවන බව ඉඳුරාම පැවසීය හැක. එය මට පමණක් නොව උන්වහන්සේ⁣ගේ දේශනා වලට සිහි බුද්ධියෙන් සවන් දුන් ප්‍රඥාවන්ත සියලු මිනිසුන්ට දැනෙනු ඇති. අමන මුග්ධයෝ වලිග පාගාගෙන දඟලති. නිසි අවස්ථාවේදී සියල්ලන්ට සියල්ල දැනගත හැකි වනු ඇත. එතෙක් එක් එක් අයගේ අණුවන කතා වලට නොරැවටෙන මෙන් සාසන ලැදි සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් උන්වහන්සේගේ අරමුණ වහ වහා ඉටු වේවා! ඒ සඳහා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!! බුදු සසුන සුරකින සක් දෙවිඳුන් , සිව් මහ දෙව් රදුන් ඇතුළු සියලු සම්‍යයක් දෘෂ්ටික දෙවි⁣යෝ උපකාර කරත්වා!!! අණුවනයෝ මෝඩ මත පල නොකරත්වා!!

    • @nayanamax7982
      @nayanamax7982 Місяць тому +16

      මම ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහන්න අරගෙන මාසය ක විතර ඇති ඒටිකටත් මට හිතෙනවා ඔබ හරි කියලා හේතු හරියටම දන්නෙ නැති උනත් ඔය සමාන අදහසක් මටත් තියෙන්නේ

    • @AshaUdayangani-t6g
      @AshaUdayangani-t6g Місяць тому +16

      විශ්වයේ අනාවැකිය ඔබතුමාබව දැන් තවත් සහතිකවෙබව සත්තයි ...

    • @asokaherath6291
      @asokaherath6291 Місяць тому +19

      මටත් දැන් එය වැටහෙනවා.බුදු සසුන ආරක්ෂා කරන ⁣සියලු දෙවි දේවතාවන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කර දෙත්වා .🙏🙏🙏🌻🌻🌻💛💛💛

    • @paramichamodaya839
      @paramichamodaya839 Місяць тому +14

      අනෙ...අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ...මෙ බුදුසසුන බුදු පුතෙක් ...අපහාස කරන ...හැමෝම ට ....දැනෙයි ...කාටද අපහාස කරන්නෙ කියලා ....🙏🙏🙏🙏🙏...කියා නිමකල නොහැක බුදු පුතෙක් ... 🙏🙏🙏🙏🙏🙏සියලු දෙව් රැකවරණය ලැබේවා යහපතක්ම යහපතක්ම යහපතක්ම වෙවා නිවනින් නිවෙවා🙏🙏🙏🙏

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr Місяць тому +7

      තෙරුවන් සරනයි

  • @PRajapaksha-m5d
    @PRajapaksha-m5d Місяць тому +47

    මහා අසරණ කමක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ.ආපසූ වඩින්න ඔබ වහන්සේට සිත් පහළ වෙවා.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому +1

      අසරණ උනේ පස්සෙන් යන්න ගිහින්... අතහැරල දාන්න..දැන් හාමුදුරුවරු කියල ජාතියක් නෑ පස්සෙන් යන්න .. තනියම යන්න. එතකොට අසරණ වෙන්නෙ නෑ

  • @kanchananiresha5343
    @kanchananiresha5343 Місяць тому +45

    ඔබ වහන්සේ තුළ තිබෙන ධර්ම අවබෝධය මත ඔබ වහන්සෙ මොනදේ කීවත් උපැවදි වෙලා කියලනම් හිතෙන්නෙ නෑ.මොනදේ උනත් ඔබ වහන්සේගෙ යහපත් අරමුණු ඉටු වේවා.ඉදිරියටත් ශාසනික වැඩ කටයුතුවල නියැලීමට ශක්තිය ධෛර්ය ය ලැබේවා.මේ අවස්ථාවත් අලුත් ආරම්භයක් වේවි.ලැබුණු අවස්ථාව මග නොහැර සටන් කරන්න හමුදුරුවනේ..සංසාර ගින්නෙන් මොහොතකට හරි හිත සුවපත් කළාට ඔබ වහන්සේට බොහොම පිං.

    • @RaniLiyanaarchi
      @RaniLiyanaarchi Місяць тому +1

      Oba wahansege bana hemadama ahana mata hithe lokuma kanssallak aethi una eth oba gaththa theranaya theruwan saranai sarthaka gamanak wewa😢

    • @H.G.pradeepsarangaH.G.pradeeps
      @H.G.pradeepsarangaH.G.pradeeps Місяць тому

      ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂

    • @lathagamage1320
      @lathagamage1320 Місяць тому +3

      ඔබ වහන්සේ ගෞතම බුදුසසුනෙදීම ලොකු අවබෝදයකින් අපිට නිවැරදි ධර්මය අපේ හදවත්වලට ලබාදුන්න බොහොම පින් මොකද ඔබ වහන්සේ උපැවිදි උනත් ඇගේ බුද්ධ චීවරය නැතත් ඔබ නම් බුද්ධ පුත්‍රයෙක්මයි කවුරු මොනවා කිවුවත් මේ වගේ ධර්ම පැකේජ් එකක් අපිට දකින්න අහන්න ලැබෙයිද කියලා බයයි හැමදාම බන ඇහුවත් මේ දිනටිකේ නම් බන අහන්න බැරිවුනා මට හිතෙන්නෙම අපිට අසාදාරන වෙන එකක් නෑ ධර්මයෙන් අපිව පෝශනය කරයි මම නම් දන්නවා මේ බුදුන්ගේ ධර්මයේ සාදාරනව ඔබ ඉටුකලා සත්‍යයි මෝඩ මිනිස්සු තවම ඉන්නවා දේවදත්තලා ඉන්නවා මගේ පින්වත් පුතේ අපි උදවු කරනවා නැවත අපිට දකින්න ලැබේවා තෙරුවන් සරනයි පුතේ මේ හැම එකාටම උත්තර දෙන්න ඕන නෑ යන ගමන සතුටින් යන්න අපිට දීපු බුදු බන හිතේ තියෙනවා

    • @Madush-o6k
      @Madush-o6k Місяць тому

      ​@@H.G.pradeepsarangaH.G.pradeeps නිරාගාමික බයියන්🎉🎉🎉🎉🎉🎉😂😂😂😂

    • @Madush-o6k
      @Madush-o6k Місяць тому +1

      පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා අසා අපි අපේ ජීවිතයට යහපතක් සලසගන්නවා☸️☸️🙏
      මගේ බුද්ධශාසනය වෙනුවෙන් ඔබවැනි ස්වාමීන් වහන්සේලා අවශ්‍යයි🙏🙏

  • @mastOurah-o9s
    @mastOurah-o9s Місяць тому +33

    ධර්ම පිපාසයෙන් හිටපු හැමෝටම මේ දේ ටිකක් වේදනාකාරි ...අහපු පළවෙනි වතාවේ නම් පුදුම දුකක් ඇති වුනා......හැබැයි බණ අහපු හැමෝම දන්නවා ඔබ වහන්සේගේ අවබෝධය...ලෝකය දිහා බලන විදිහ....
    සිවුරු සීමාවේ කරන්න බැරි ගොඩාක් දේවල් දැන් ඔබ වහන්සේ කරයි...රටට සමාජයට...ඒක ස්ථිරයි...බාලයෝ හිතන විදිහ වත් කටවල් වහන්න වත් අපිට බැහැ...
    ඕන නම් කෙනෙකුට නිවන් දකින්නත් ඔබ වහන්සේගේ බණ ටික භාවනා වැඩ සටහන් ටික ප්‍රමාණවත්......
    මම ඔබ වහන්සේ දැකලවත් නැහැ.මම ඉන්නේ කුවේට්...හැබැයි බණ නම් 7 8 ක් වත් miss වෙලා තියෙනවද මංදා....මම භාවනත් කරනවා...මේ සැරේ ලංකාවට ඇවිත් සේනාසනයට එන්නයි හිටියේ....
    මගේ ජිවිතේ මේ වෙන කොට යම් තැනක තියේ නම් ඒ ගෞරවය හිම් යුත්තේ ඔබ වහන්සේටයි.....
    කොහේ හිටියත් පරෙස්සම්න් කල්පනාවෙන් ඉන්න .....සියලු බලාපොරොත්තු ඒ අයුරින් ඉෂ්ට වේවා.....ජයම වේවා....
    සම්මා සම්බුදු සරණයි...කවුරු නැතත් ඔබ වහන්සේ සමඟ ධර්මය හිදීවි....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa Місяць тому +21

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ තෝරාගත් ජිවිතයට සුභ පතනවා
    දීර්ගායුෂ ලැබේවා

  • @UdamaNethmi
    @UdamaNethmi Місяць тому +45

    ඔබ වහ්න්සේ අයිති මෙ පින්බිමට ඔබ වහන්සේ අයිති උතුම් බුදු සසුනට නැවත පැමිනීම අනිවාරෙන් බලාපොරොත්තු වෙමි🙏😔

  • @MenikJayasinghe
    @MenikJayasinghe Місяць тому +17

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏ගොඩක් දුක හිතුනා ඔබ වහන්සේගේ ජිවිතේ යන හැම ගමනක්ම සාර්ථක වේවා 🙏🙏🙏

  • @renuranasinghe1693
    @renuranasinghe1693 Місяць тому +16

    ඔබ වහන්සේ සසර ගමන ගොඩදාගෙන ඉවරයි.කවුරු කොහොම කිවුවත් ඔබට පින්.වැරදීම් දකින මිනිස්සු වැරදිමයි දකින්නේ.❤❤❤

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up Місяць тому +16

    අපේ පින්වත් ස්වාමිින්වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා ..සුවපත් වේවා ..ධර්මයෙන් ඉදිරියට යන්න ශක්තිය විර්ය ලැබේවා ..

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +25

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස අපි ට අනුකම්පා කරල නැවත වඩ්න්න අද අපි අසරණ වෙලා අපිට බණ කියපු ඹබ වහන්සේ ට මොකද වුණේ බුදු සරණයි

  • @garumunilalani4194
    @garumunilalani4194 Місяць тому +6

    සුවමින් වහසන්ස් ඔබ වහන්සේගේ ප්‍රර්ථසනාව ඒ විදියටම ඉටු වේවා ඔබවන්සේට නිවන් අවබෝද කරගසන්න .ශක්තිය දහිරිය ලබේවා .!!🙏🙏🙏තෙරුවන් සරණයි .

  • @SeethaRangani-f6t
    @SeethaRangani-f6t Місяць тому

    සාදු සාදු සාදු එයුරින්ම සියල්ලම ඉටු වේවායි පතම්.....

  • @SunethraDeegahawathura
    @SunethraDeegahawathura Місяць тому +22

    ධම්ම විජය හාමුදුරුවන් වහන්සේ පුද්ගල සරන යන්න එපා කියලා අනන්ත වත් බන කීවාට උන්වහන්සේගේ උපැවිදි වීම ගැන තාමත් ගොඩාක් දුකයි වටිනා බුදු පුතෙක් අපට අහිමි වුවත් සංඝ රත්නය කෙරෙහි ඇති ආදරය ගෞරවය නම් අඩු වෙන්නේ නෑ අපට නිවන් මග කියා දෙන උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාර ය වේවා .

    • @mahalranasinghe7858
      @mahalranasinghe7858 Місяць тому +2

      ඔබවහන්සේ දේශනා කරපු දර්මයම අපට ඇති තුනුරුවන් සරනයි ඔබ යන මාර්ගය ඔබගේම යහපත පිනිස කරදර බාධක නැතිව යන්න ප්‍රාර්තනා කරනවා

    • @alwismunasingha2937
      @alwismunasingha2937 Місяць тому

      .o..

  • @PodimanikePodimanike-u9t
    @PodimanikePodimanike-u9t Місяць тому +11

    ගිහිව සිටියත් ඔබ වහන්සේ රකියි ධර්මය තෙරුවන් සරණයි ඔබ වහන්සේට මම ධම්ම විජය ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා සිත හදා ගත්ත කෙනෙක් ඉදිරියටත් සාසනයට සේවය කරයි ඔබ වහන්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @SardaDeSilva-l5u
    @SardaDeSilva-l5u Місяць тому +12

    මේ සක්වල කොහේ සිටියත් දේශනා කල ධර්මයේ බලය මේ විශ්වයේ පවතිනවා.ඒ ශක්තී බලයෙන් කොයිම තැනක සිටියත් විශ්වය ආරක්ෂාව නොඅඩුවම රැකවරණය සලස්වා.වි.බුදු දහම සත්‍ය යි.කිසීම චිත්ත පීඩාවක් නොවී දීර්ඝායුෂම වේවා.හොද දේ ලැබේවි.විවේචන කරන අය ඒවා කරගහවගෙන යාවි.නොසැලී සිටින්නට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne Місяць тому +12

    ඔබ වහන්සේ තෝරා ගත් තෝරා ගත් නව දිවියට ඉත සිතින් සුබ පතනවා, යහපතක්ම වේවා ,තෙරුවන් සරණයි !

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Місяць тому

    හරිම සතුටින් ඉන්නබව කතාවෙන් වැටහෙනවා පැවිද්දෙක් හැටියට ඉන්නකාලෙ මෙතරම් සැහැල්ලුවෙන් හිටියෙ නැහැ නෙද? අප අසරන වෙලාවගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනෙ❤

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 Місяць тому +4

    හඬ අසන තෙක් බලා සිටියා පුතුනේ 🙏
    අනාගත පැවැත්වීමට නියමිත සංගායනාවේ එක් පුරුකක් ඔබ වහන්සේගේ වඟකීමම බවයි දැන සිටියේම...
    යම් යම් අවස්ථාවන් තුල අපි අඩියක් පසුපසට ගත යුතුම බව දැනෙනවා... පුතුනේ 😊🙏
    එහෙත් උතුම් බුදු සසුනේ යළි නගා සිටුවීමට , එදා බුදුහිමි දවස , බුදු පාමුලදී වූ පොරොන්දු ඉටුකරන්නට අපි සැමම ඉපදී ඇතිබවම අවාබා්ධයෙන් ම, ඒ කාළහොරාවන් පැමිණෙනතෙක් ලංකාවෙන් පිට නොයා සුරක්ෂිතව ඉන්න පුතුනේ 😊🙏
    උතුම් බුදුහිමි දේශනාකළ මේ සසර ගමනම, තවමත් තේරුම් ගත් අය අතලොස්සක් තරම්වත් නැති බව දකිමි...
    පුතුනේ , ඉදිරියද, එදා බුදුහිමි පාමුල ප්‍රාර්ථනය හා යුතුකම් ඉටුකිරීමට, බුද්ධියෙන් අවදියෙන් සංඥමයෙන් තීක්ෂණ නුවනින්ම ක්‍රියාත්මක විය යුතුම ...
    ජය ධරණී 💪💪💪 🙏🙏🙏
    🌹🌹🌹බුදුසරණයි !!!

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 Місяць тому +2

    තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබෙිවා.
    බලාපොරොත්තු වන ආකාරයට සියල්ල .ඉටුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrabowattha358
    @chandrabowattha358 Місяць тому +7

    ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා.
    උතුම් නිවනම අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි.

  • @rpwasanthi7184
    @rpwasanthi7184 Місяць тому +1

    ඔබවහන්සේ හැමදාමත් කල්‍යාණමිතුයෙක්මයි. තෙරැවන් සරණයි....🙏🙏🙏

  • @tharushiidunil2862
    @tharushiidunil2862 Місяць тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏 ඉදිරි අනාගතය සුභ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @renukaweerkkody2667
    @renukaweerkkody2667 Місяць тому

    ඔබගේ පැවිදි ජීවිතය තුළ අර්තයෙන් දර්මයෙන් දේශනා කල ධර්මය ඇසු සියලුම දේනගෙ.පින් ඔබට අනුමොදන් කරමි .ඉදිරිජිව්තය පිනෙන් බර ජිවිතයක් වෙවා .

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv Місяць тому +25

    උත්තමයන් වහන්සේ නමක් කේශර සිංහයෙක් විදියට අද දකිනවා. වචනය නම් වචනය.. වචන දෙකක් නෑ . මම අද නිවන් අරමුණු කරගෙන යම් ගමනක් යන්නේද, මට උත්තමයන් වහන්සේගේ එක දේශනාවකින් මගේ ගමන නිවනට යොමු උනා. උත්තමයන් වහන්සේගෙ උතුම් ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕන. මේ ලංකාද්වීපය බෞද්ධ රාජ්‍යයක් නම් සියලු දෙවියන් උත්තමයන් වහන්සේව නිවනින් සැනසෙන තුරු ආරක්ෂා කරත්වා.

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 Місяць тому +20

    බුදු පුතෙක් වෙලා නවාතැන් wadinna අපේ ලංකාවට. 🙏🙏🙏

  • @dayaniwickramaarachchi9270
    @dayaniwickramaarachchi9270 Місяць тому +9

    හිත වඩපු යහපත් ගිහි කෙනෙක් .❤❤❤.සොයුර ,ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා ...!

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 Місяць тому +8

    මගේ බුදු හාමුදුරැවනෙ මේ බුදු පුතාව ආරක්ෂා කරන්න තෙරුවන් සරණයි දේවි දේවතාවුන් ගෙ පිහිටයි

  • @kamarypop65
    @kamarypop65 Місяць тому +15

    මෙතුවක් මා ඇසු හොදම දර්මය ,කොහේ හිටියත් දර්මය අවබෝද වෙිවා,දැන් යන හොදම ⁣මාර්ගය තෝරා ගනිත්වා.දිර්ගායු ලැබේවා කිසිම කරදරයක් නැතිව ඉන්න ලැබේවා .🙏🙏

  • @gghh8640
    @gghh8640 Місяць тому +2

    ඔබවහන්සේගේ මේ දේශනාවට
    නොදැනිම නෙතට කදුලක් ඉනුව
    මම කලුතර බෝධ් පරිශ්‍රයේ ගිහි
    මහත්වරුන්ගේ බණ අහනව.
    අභිධර්ම පන්තියට යනව.
    මීට පසු ඔබවහන්සේගේ ගිහි බණ අහන්න බලන් ඉන්නෙ.
    තෙරුවන් සරනයි .!

  • @KeerthiM.K.
    @KeerthiM.K. Місяць тому +5

    ඔබවහන්සේගේ බණ 100 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අසාතිබෙනවා ඒ අනුව ඔබවහන්සේ ගැන හොද කියවීමක් අපට තියෙනවා එබැවින් ඔබවහන්සේගේ තීරණ බුද්ධි මත්ම තීරණ බව අපිට ප්‍රත්‍යක්ෂයි, සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම සාර්තක වේවා!

  • @SamanthiFonseka-n9h
    @SamanthiFonseka-n9h Місяць тому +5

    ඔබට මේ ලෝකවාසී සියලු මෑණි බරුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදුමේ බුදු පුතාව තිස්තුන් කෝටියක් දෙවියෝම ආරක්ෂා කරත්වා

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 Місяць тому +10

    සෝම හිමියන්ට පසුව ගෞරවය සහ ආදරය කළේ ධම්ම විජය හිමියන්ට. ගිහි ජීවිතයත් එසේම ගෞරවය රැක ගෙන රට, ජාතිය, ආගමට සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි.💐💐💐☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Місяць тому +3

    Pinwath Swamin Wahansa so happy to hear ur voice again, most of the people still used to listen to ur dhamma sermons daily. Obawahanse Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Місяць тому +5

    ඔබවහන්සේ කළා වූ ශාසනික සේවාව අගය කරනවා මෙන්ම මා ධර්මය ප්‍රයෝගික පුගුණ කිරීමට හැකියාව ලැබුනේ ඔබවහන්සේගෙනුත් ලැබුණාවූ ධර්ම දේශනා නිසයි. ඔබවහන්සේට පතන්නා වූ ඛෝධියකින් නිර්වාණය අවබෝධ කරගැනීමට ලැබේවායි පතනවා.

  • @NandaniSamarakon
    @NandaniSamarakon Місяць тому +7

    අනේ ඔබවහන්සේ කොහේ කොතන සිටියත් ඔබ වහන්සේ ගේ යහපත් අරමුණු ඉස්ටවේවා

  • @iranganidep2852
    @iranganidep2852 Місяць тому +14

    චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා දීර්ඝ ආයුස සැප සම්පත් ලැබේවා .🙏🙏🙏🙏🥲

  • @VijithaViji-w3f
    @VijithaViji-w3f Місяць тому +1

    දම්ම විජය හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaluarachchi6593
    @kaluarachchi6593 Місяць тому +2

    හරිම වේදනාකාරියි මේ සිදුවීම.සරළව කියා දුන් නිසා අසාවෙන් බණ ඇහුවා. කෙසේ හෝ සෝවාන් වෙන්න හැකිවෙයි කියන අදහසින් හිටියත් අපේ අවාසනාව ඊට වඩා බලවත් වෙලා.ඒක අපේ කරුමෙ.කමක් නැහැ.ඔබ වහන්සේ මොකක් හෝ හේතුවකටනෙ මෙහෙම කරන්න ඇත්තෙ.අධම සමාජයත් එක්ක හොද වැඩ කරන්න බැහැ.ඒ නිසා ඉතාම පරිස්සමින් ඉන්න
    .තෙරුවන් සරණයි!!

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 Місяць тому +8

    ධම්මගයාව චැනලය - හීනටිගල ඉන්ද්‍රවංශ හිමි වසර කිහිපයකට පෙර සිට පවසන අනාවැකිය ඔබතුමා ඉෂ්ට කරන බව විශ්වාසයි. ☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @WijeratneTilaka
    @WijeratneTilaka Місяць тому +2

    කොහේ කොහොම හිටියත් වසර 10ක් දේශනා කල බුදු පියාණන් වහන්සේ දෙසූ සත් ධර්මයේ අනුහසින් කරන සියලු දේ සාර්ථක වේවා ! නිදුක්ව නිරෝගීව සතුට්න් සිට්න්නට කිසිදු බාධාවක් නොවේවා.
    ඒ එඩ්තර කටහඬ ගෞරවනීය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ජීවමානයි කියන පණිවිඩය සිතට ඇති කරවනවා.
    ස්තුතියි මේ පණිවිඩය ලබා දුන්නාට.

  • @watercolorsusa
    @watercolorsusa Місяць тому +10

    ඔබ වහන්සේ සිංහයෙක් වාගේ හිටිය කෙනෙක්. ඔබ වහන්සේටට සිවුර මොනම විදිහකින්වත් බරක් වෙන්න බැහැ. ඔබවහන්සේ එ තරමටම සිවුරට ආදරේ කල කෙනෙක්. කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇති බව පෙනේ. මේ ශරීර‍යේ තියෙන අනිත්‍ය බව, අප්‍රසන්නබව, ගැන පිළිකුල් සහගත බව ගැන ඔබ වහන්සේ තරම් ලස්සනට දේශණා කරපු දේශකයානන් වහන්සේ කෙනෙක් නැති තරම්. එහෙව් කෙනෙක් නැවත වතාවක් ගිහි ජීවිතය කම්පටබල් කියල කියනවානම් එ තැන ගැටලුවක් නැත්තේ නැහැ. ඔබ වහන්සේ ධර්ම දේශණාවලදි පොඩි දරුවන්ට කිව්වේ ඉගෙන ගන්න විභාග පාස් කරන්න නෙමෙයි තියෙන්නේ ගිහින් මහණ වෙන්න ඉක්කිමනින් සසරෙන් එතෙර වෙන්න කියල. ඔබ වහන්සේ දැන් කියනවා පැවිදි දිවිය කම්පටබල් නැති හින්දා ගිහි ජීවිතයට ගියා කියල. ඔබ වහන්සේ කාත් එක්කද යන්නේ එන්නේ ගිටාර් ගහනවද , සිංදු කියනවද එව්වා හොයන්න එපා කියල දැන් කියනවා. ඔබ වහන්සේ නැවත අල්තින් දේශණා ඉදිරිපත් කිරීමට පෙර ඔබ වහන්සේ මුල සිට දේශණාකල දේශනාවන්ට ඔබ වහන්සේම නැවත සවන් දෙන්න. ඔබ වහන්සේ මේ කියන කම්පටබල් කතන්දරෙයි කලින් දරපු අදහසුයි අහසට පොළව වගේ දුරයි කියල ඔබ වහන්සේට පෙනයි. ඔබ වහන්සේ උපපැවිදි වීම ගැන අපට ගැටලුවක් නැත. එපමණක් නොව ඔබ වහන්සේ ගත්තු දානේ ටිකට ණය නැති ශේෂ්ඨ උතුමෙක්. අපි ඔබ වහන්ටසේගේ සාසනික සේවාවට සදාකාලික ණය ගැතියි. නමුත් මෙතන ගැටලුව තිබෙන්නේ ඔබ වහන්සේ උපැවිදිවීමට සාධාරණ හේතු දැක්වීම සමග ඔබ වහන්සේගේ පෙර දේශණා කරුණු නොගැලපීමයි. මේ ගැන ඔබ වහන්සේ නිහඩව සිටියානම් කොතරම් හෙිාදද. එසේත් නැතිනම් ඔබ වහන්සේට කියන්න තිබුනා " මම පුද්ගලික හේතුවක් නිසා උපැවිදි වෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ ගිහි දිවියට වඩා පැවිදි දිවිය තමයි උතුම්. " කියල. ඔබ වහන්සේ වගේ පිලිවෙත් පුරපු, ධර්ම දැනුමෙන් අගතැන් ශේෂඨ භික්ෂූ් වහන්සේ කෙනෙක් අද කියනවනම් පැවිදි දිවියට වඩා ඉදිරි කටයුතු සදහා ගිහි ජීවිතය කම්පටබල් කියල, අපේ පොඩි හාමුදුවරු ටිකත් එ කම්පටබල් ශෝන් එක හොයාගෙන යන එක නවත්වන්න බැහැ. යාලුවොත් එක්ක ඇවිදින්න ගිහින් ගිටාර් ගහල සිංදුවක් කියල සමහරවිට කසාදයකුත් බැදගෙන සාසනික ගමන් මග යාම සිවුර දරාගෙන යන ගමනට වඩා කම්පටබල් වෙනවනම්, අලුතින් පැවිදි දිවියට එමට අදහස් කරන අයද දෙවරක් සිතා බලනු ඇත. දැනට පැවිදි වූ අය ඔබ වහන්සේ ගමන් කරන කම්පටබල් මාර්ගය ඔස්සේ සානයෙන් ඉවත් වී ගිහි දිවියට ගමන්කිරීමට වඩාත් කැමති වනු ඇත. මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඔබවහන්සේගේ වටිනා ධර්ම දේශණා ඔබ වහන්සේගේ වරතමාන තීරණය සාධාරණීයකිරීමට ගොස් කිලිටි නොකරන ලෙසයි. මක් නිසාද යත් එ දේශණා තවත් වසර ගණනාවක් යන තුරුත් මේ ජරා සසරින් එගොඩ වීමට අත්වැලක් වන බැවිනි. මම අවසන් වශයෙන් අසාධාරණ ඉල්ලීමක් කරමි. එය ඉතා පහත් ඉල්ලීමක් බව මම දනිමි. එසේ කිරීමට මට අයිතියක් නැති බවද දනිමි. නමුත් මම ඉල්ලා සිටින්නේ හැකිනම් විවාහ දිවියට ඇතුලත් නොවන ලෙසයි. අතීතයේ ගිහි දිවිය ගත කරමින් අනාගාමී තත්වයට පත් වූවන් සිටි බව සැබෑය. නමුත් එ එදාය. බුදුහාමුදුරුවෙ‍ා් ආනන්ද හාමුදුරුවන්ට අවසාන මොහොතෙත් දීපු උපදෙසක් තියෙනවා කාන්තාවන් සම්බ්න්ධයෙන්. ඔබ වහන්සේ එක මට වඩා හොදින් දන්නවා. රාජකීය ඇත්ගාලේ හිටිය කීකරුම ඇතා වුනත් මද කිපුණම කුලප්පු වෙන කතාවකුත් දේශණාවල තියෙනවා. මට අයිති නැති දෙයක් පැවසීම ගැන සමාවෙන්න. මම ඔබවහන්සේට එදා වාගෙම තවමත් ගරු කරන කෙනෙක්. මට තවමත් ගිහියෙකුට ආමන්ත්‍රණය කරන ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න බැරි හේතුවත් එකයි. ඔබ වහන්සේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි පතමි. ඔබ දැනටමත් සාසනයට ඉතිරි කර ඇති ධර්ම දේශණා වල වටිනාකම අතිමහත්ය. එම දේශණා කිසිදු විකෘතියක ලක්නොවන ලෙස කටයුතු කරනමෙන් ඔබ වහන්සේගෙන් නැවත වරක් ඉල්ලා සිටිමි.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому

      කසාදයක් කර නොගත්තොත් තමයි ප්‍රශ්නෙ

  • @AccAcc-v5j
    @AccAcc-v5j Місяць тому +3

    ඔබේ ගමන සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි විශ්ව යේ ආශීර්වාදය හැම තත්පයක් ගානේම ඔබට ලැබේවා 🙏🌼

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 Місяць тому +13

    බුදුරජාණන් වහන්සේ ට නින්ද අපහාස කලා ඒවායින් නොසැලෙන අයෙක් වෙන්න .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

    • @ChandhanandaHimi
      @ChandhanandaHimi Місяць тому +1

      තමන් නිවැරදි බව ඔප්පු කරන්න ඔය මොන කතා කිව්වත් වැඩක් නෑබුද්ධ ශාසනයට වැරදි ආදර්ශයක් පෙන්නලා ඉවරයිඔය එකක්වත් නෙමෙයි හේතුව සසරේ හේතුඵල සම්පත් අඩුකම කෙනෙක් සිවුරක් දාගෙන ඉන්නකොට ඒ ලබන වන්දනාමානාදිය ප්‍රත්‍ය පහසුකම් ලබන්න හේතුඵල තියෙන්න ඕනහේතු නැතිවෙනකොට ඵලයක් නිරුද්ධ වෙනවාත්‍රිපිල එකේ කටපාඩම් කරාට ධර්ම කථිකයන් වහන්සේ නමක් උනාට වුණාට ධර්මධරයන් වහන්සේ නමක් නොවුනොත් ශ්‍රද්ධාව නූපදුනොත් ධර්මාවබෝධයේ සිත පිහිටුවා නොගත්තොත් එන බාධක නින්දා අපහාස ඉවසා දරා සිටින ශක්තියක් නැතුව යනවා ඔය මොන කතන්දර කියලා මිනිස්සු රැවැට්ටුවත් එකක් මතක තියාගත යුතු වෙනවා තමා මේ පැරදුනේ ලෝකයේ උත්තරීතර තරඟයෙන් කියලාලෝකයේ දුර්ලභ අවස්ථාවක් නැති කරගත්ත එක බුද්ධිමත් වැඩක් ප්‍රඥාගෝචර වැඩක් කියලා ඔප්පු කරන්න යන්න උත්සාහ කරන්න එපා. ඒක ශාසනයට කරන විනාශයක්

    • @ChandhanandaHimi
      @ChandhanandaHimi Місяць тому +2

      ගිහි ගෙදර සැපයක් තියෙනවා නම් අපි මේක දාගෙන මෙතෙන්ට එන්නෙ නෑ කිය කියා බණ කියපු අයටදැන් බොහොම හේතු තියෙනවා ගිහි ගෙදර හොඳයි කියන්නේමේක සාසනයේ විනාශයක් සහ ශාසනයට දීපු වැරදි ආදර්ශයක් මිසක් වෙන උපන් හැකියාවක් කියලා ඔප්පු කරන්න යන්න එපා

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому

      ​@@ChandhanandaHimiයතාර්ථය කියවෙනවා.🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому

      ​@@ChandhanandaHimi👍🙏🙏🙏

  • @Mindsnap24
    @Mindsnap24 Місяць тому +4

    සිදුවීමට අවශ්‍ය දේ සිදුවෙමින් පවතී. ඔබ වහන්සේ ට සියලු යහපතම වේවා !!!

  • @PodimanikePodimanike-u9t
    @PodimanikePodimanike-u9t Місяць тому +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @SriyaniUdukala
    @SriyaniUdukala Місяць тому

    මාගුරු ,පුතුනි..ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඒඅයුරින්ම ඉටුවේවා ....

  • @muthumadushani5456
    @muthumadushani5456 Місяць тому +3

    Ape hamuduruwane oba wahanseta niduk nirogi suwaya deergayusha labewa .! Oba wahanse desu budu bana api nitharama ahuwa .Ape jeewitha darmanukulawa hadagassu oba wahanseta boho pin swamin wahansa oba wahanse gath theeranaya yahapath wanawamai .oba wahanse e tharamma darmanukula jeeithayak gatha kara pinwath himi namak .Theruwan saranai!🙏🙏🙏

  • @sadeekanilanthi6951
    @sadeekanilanthi6951 Місяць тому +5

    දීර්ඝායුෂ වේවා .කරන කියන සැම දෙයක්ම සාර්ථක වේවා .තෙරුවන් සරණයි 💕

    • @ChandraSugathapala
      @ChandraSugathapala 22 дні тому

      තෙරුවන් සරණින් කියන කරන.හැම දෙයක්ම සාර්ථක වේවා හිතට හරිම දුකයි.ඔබ අපව නිවැරදිමගට යොමුකල.නියම දහමකීයා දුන්නා.

  • @MrsMalani
    @MrsMalani Місяць тому

    තුරුවන් සරන්‍යි 🙏🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Місяць тому +2

    ස්වාමීන් වහන්ස නික්මීමම තමයි අවශ්‍යය.ගමන.ඔබ ගියොත් නැවත ඒමටද හැකිය.නැති ඔබ ගියොත් නික්මීමම පමනි..ස්වාමීන් වහන්ස.පතුලක් නැති ලිදෙහී,නික්මීමම ..ස්භාදහමට එකතුවීම...ආශ්චර්යය .....සාදූ............සාදු.........ජනතාව සසරෙන් එතරකිරීමට ශකතිය,ප්‍රබල වේවා..........සුවපත්වේවා .........

  • @Babydoll-b5q
    @Babydoll-b5q Місяць тому +3

    නැවත ඔබ වහන්සේ wadina තුරු අප වෙතට බලා හිදිමි නිරතුරුවම 🌷ඔබගේ සියලු පැතුමන් ඉටුවේවා 🌷තුනුරුවන් පිහිටෙන් 🌷

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 Місяць тому +2

    කවුරු මොනවා කීවත් oba වහන්සේ දේශනා kala බුද්ධ දේශනා athi gawrawaneeyai. කුහක , dahamak, papayak නොදන්නා අසරණ මිනිසුන් නිරපරාදේ thawa paw purawa ගන්නවා . Api නිහඬව bala imu.

  • @chamiemunindradasa8239
    @chamiemunindradasa8239 Місяць тому +2

    ඔබ වහන්සේට ධර්මයෙන් ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @kanthisenaviratne2460
    @kanthisenaviratne2460 Місяць тому +1

    තෙරුවන් සරනෙන් ඔබ වහන්සේ පතන්නාවූ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
    .

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi Місяць тому +5

    පින්වත් ස්වාමි න් වහන්ස සුලු පිරිසක් නිසා උපැවදි වෙන්න එපා.මහා සාගරයක් වගේ සෙනගක් ඔබ වහන්සේගේ බන අසන්නට ආසාවෙන් ඉන්නවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisharaLakmali-z3r
    @NisharaLakmali-z3r Місяць тому

    අනේ ගොඩක් හිත හදාගත්තේ ඔබ වහන්සේ දේශානා කල ධර්මය ජිවත් කලේ තව තවත් ධර්ම දේශානා කරන්න ලබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @mahamegawanaya9274
    @mahamegawanaya9274 Місяць тому +1

    මගේ පින්වත් සහෝදරයා,
    සතර දිසාවෙන් එන මහා සම්පත් සාගරවල් ආවත්.සතර දිසාවෙන් එන මහා බාධකාවත්.ඒකාන්තෙන්ම ඔබ නැවත පැවිදිි වෙනවාමයි.සියල්ල අත්හරිනවාමයි.

  • @aseelarathana2008
    @aseelarathana2008 Місяць тому +4

    ඔබේ ජීවිතයේ පහසු විහරණයත් ශාසනික සේවාවත් ඉදිරියටත් යහපත් ආකාරයට ඉටුවේවා .....

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm Місяць тому +8

    ඔබ වහන්සගේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට
    සිද්ධ වේවා.උතුම් නිවන් මග දුර නොවේවා.

  • @Luna28-w5e8k
    @Luna28-w5e8k Місяць тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. Місяць тому +1

    සසරේ නිස්සාර බව පිලිබද අත්දැකීම් තුලින් දේශනා කරමින් මිනිසුන් හට දහම් දෙසු ඔබ වහන්සේට යහපතක්ම වේවා !!!

  • @PushpaMudalige-g3i
    @PushpaMudalige-g3i Місяць тому +3

    ඔබ වහන්සේගේ නික්ම යෑම අතිශය දුක්මුසු පුවතක් වුවද ධර්මය හැර නොයන බවනම් ඒකාන්ත විශ්වාසයි.මතු දිනෙක නැවතත් මෙසිරිලකට පැමිණ මේ අමන,මෝඩ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් දහම් පිනි ඉසින්නට ශක්තිය ලැබේවා!!!

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 Місяць тому +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ නැවත සාසනයට එන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා අපිට හරි දුකයි. ඔබ වහන්සේ නැති එකගැන

    • @padminiSenarathna-i6v
      @padminiSenarathna-i6v Місяць тому

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @nayanahennayaka8578
      @nayanahennayaka8578 Місяць тому

      කිසිම දෙයක් අදහාගත නොහැකි වික්සිප්ත මානසික තත්ත්වයක් මත. සිටි අපට ඔබතුමා ගෙ අදහස් දැක්වීම යහපත්. නිවන්. දක්නා ජාති දක්වා සසරෙහි අරැමය මෙසේය .කිව් බනපද රැව් දෙනවා. අපේ නිවිම කලයුතු අපමයි. පතනා අයුරින්ම නිවී යේවා. නීරෝගි තිරජීවනයම.. සියලු අරමුණු ඉටුවීමට සක්තිය පිහිට විශ්වයේ ආශිර්වාදය හිමිවේවා. 🙏🙏🙏💐💐💐❤❤

  • @DisnaPrasangika
    @DisnaPrasangika Місяць тому

    ඔබගේ කතාව ඇහෙන කොට
    හිතෙන්නේ නෑ ඔබ වහන්සේ සිවුර හැර ගිහින් කියලා
    එදා අහපු බණම තමයි අද ඇහෙන්නෙත්

  • @srilanka8562
    @srilanka8562 Місяць тому

    Oba thumage siyalu happyness come true theruwan saranai ❤❤❤❤

  • @SamanthiFonseka-n9h
    @SamanthiFonseka-n9h Місяць тому +3

    ඔබට මේ ලෝකවාසී සියලු මෑණි බරුන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @NadeeshaDilrukshi-om2ww
    @NadeeshaDilrukshi-om2ww Місяць тому +5

    නැවතත් අපේ රටට අපේ සුවාමින්වහන්සේ වඩින්නට හිත පහල වේවා අපිට ඔබ වහන්සේව උතුම් චීවර වහන්සේ තුලින් හැර ගිහි ඇදුමකින් දකින්න නොහැකිය සුවාමින්වහන්ස අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නැවත වඩින සේකවා 😢🙏🙏🙏

  • @Sulakshana-z7h
    @Sulakshana-z7h Місяць тому +4

    ඒ බන අහපු කෙනා දන්නව කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගෙ වටිනාකම🙏

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha Місяць тому

    ඔබ වහන්සේ උපැවුදි වු බව අැහුවම දුකක් දැනුනත් බුදුන් දෙසු දහම මම විස්වාස කරන නිසාම ඔබ වහන්සේ දහමේ ඉන්න බව දැනෙනනවා අනේ ඔබ වහන්සේ නිවන් දොරටුව විවර වේවා. සුවපත්ම වේවා...යහපතක්ම වේවා.....

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Місяць тому +3

    මගේ amamani බුදු පියාණන් wahansege sri සද්ධර්මya නැවත අපට පැහැදිලි කරලා dun mage kalyana mithra suwaminseta mage නමස්කාර වේවා 🙏🙏🙏 ts! Ape hamuduruwane 🙏🙏🙏

  • @ChamaxBeats15
    @ChamaxBeats15 4 дні тому

    සිවුර දැරුවාහෝ නොදැරුවා හෝ ඔබ නියම බුදු පුතෙක්.එය ඔප්පු කර අවසානයි.ඔබ පෙන්වා දුන් මාර්ගය නිවනටම හේතු කර ගමි.නමුත් මේ රටට අවශ්‍ය බුදු පුතෙක් රටට අහිමි උනා කියන දුක තාම තියෙනවා පෘථග්ජන අපිට ඒක දරා හන්න බෑ.ඔබගේ වටිනා දහම් කරුණු අපිට නැවත ලබා දෙන්න අනුකම්පා කරලා.මෙව් රටේ ඉන්න සම හරක් නම් හරිම සතුටු වෙනව ඇති.නින්දා අපහාස කරපු උන්ටම ඒ සාපය ලැබේවී.ඔබේ අරමුණ කරා යන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 Місяць тому +1

    පැවිදි උවත් උපපැවිදි උනත් මට කම් නැත.දරුවා ලැබෙන්න සිටියදි පවා මා දුර ගෙවාගෙන ඔබවහන්සේගෙ ධර්මය ඇසිමට ගියෙමි.ලබන වසර වන විට මාද විදේස ගත වෙමි.රට දාලා යැමට ඉත වේදනාකාරි උවත් අද සමාජයේ සිටින අප්‍රිය ජනක ජරා මිනිසුන් නිසා යම් සහනයක් දැනේ.කල්‍යාන මිත්‍ර ඔබව නැවත ජිවිතයේ එක්වරක් හෝ දැක ගැනිමට ප්‍රාර්තනා කරමි.ඉතිම් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ජිවිතය නිදුක් නිරෝගි සාර්තක ජිවිතයක්ම වේවා.බුදු සරණයි.

  • @rashmipavithra9941
    @rashmipavithra9941 Місяць тому +14

    උපවැදි වූවාට කමි නැත හැබැයි නයන වාසුලට වු දෙ ඹබටත් නොවෙවා කියා ප්‍රාර්ථනා කරමි

    • @ChampikaKolambege
      @ChampikaKolambege Місяць тому +2

      Aaka aththa.ase nowewa.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому

      නයනට වඩා ටිකක් හරි බුද්ධියක් තියෙනව වගේ... හැබැයි කතන්දර දෙකක් නෑ අනිවාරෙන් ගෑණියක් ඇති ඕක අසසෙත්

    • @ChampikaKolambege
      @ChampikaKolambege Місяць тому

      Api hariyatama dan nethuwa ahema hethana aka weradi ne.unwahanse keyanawa kewwa passe nikmayamata hethuwa.

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 Місяць тому

      ​@@sithumwarnakula9699සහතික ඇත්ත සුජිවට හමු උන හාමුදුරුවන් වගෙ තමයි මිනිස්සු මෙ හාමුදුරුවන් ට හොද කිව්වට ගොඩාක් පන්ඩිතයි සිවුරු අරින්න නම් ලොකුම පෞද්ගලික දෙ කාන්තාවක් ම වෙන්න ඇති

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco Місяць тому +8

    ටික කලක් ඉඳලා ආයෙත් මහන වෙන්න අපේ හාමුදුරුවනේ

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому

      වෙයි බලාගෙන ඉන්ඩ 😂😂😂😂

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz Місяць тому +3

    තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p Місяць тому +4

    ඇති වෙන්න හම්බ කරන් ප්‍රංශෙට පැනලා ආතල් එකේ ඉදහන් කොල්ලො.. මෙහෙ මෝඩ දායකයින්ට ඔහොම වෙලා මදි 😂😂

    • @dineshkumara3410
      @dineshkumara3410 Місяць тому

      චැනල් ටික හදාග්ත්ත. දැන් ඉතින් ඉන්කම් එක හරි. චන්දයක් ලන් වෙලා ආයෙ එන්න තියෙන්නෙ 😂

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 Місяць тому

    අප තතගත බුදුරජනන්වහන්සෙ පිර්‍රිනිවිම පිනිස අනන්ද ස්වමින්වහන්සෙටපැවසු විටදි දැනුනු සොකය කොපමනද එසෙහසමන දුකක් සිතටදැනුනි . ..😢 දුකක් නැත. ඔබගෙගමන ( නිවන ) සම්පුර්ණ කර හමරයි..🙏 🙏 🙏...මමත් ඔබ වහන්සෙගෙ බවන. දෙසන. වලින් සම්පුර්නyi...🙏🙏🙏

  • @mahamegawanaya9274
    @mahamegawanaya9274 Місяць тому

    බුදුරජාණන් වහන්සේගේ හඳ බඩලෙන්උපන්ඔබ ආරිය පුත්‍රයෙක් නිසා.ඔබට වැඩි කාලයක් ගිහිගේ වාසය කරන්න බැහැ මගේ සහෝදරයා.නැවත ඔබ මේ සාසනයට එනවාමයි.ඔබ සිවුර පොරවගෙන මිසක් මේ ජීවිතෙන්සමුගන්නෙ නැහැ.මගේ පින්වත් සහෝදරයා.මේ රටට ඔබ අවශ්‍යයි.මේ සිංහල දේසට බුදුන්ගේ දහම.පවතින මේ දේසට ඔබ අවශ්‍යයි.ඔබ බබළන මැණිකක් වගේ.
    එනිසා මගේ පින්වත් සහෝදරයා,කිසි දිනක ඔබ මා මූණට මුහුණ හමුවී නැත ,ඒත් ඔබගේ මුවින් පිටවෙච්ච එක බුදු වදනකින්,මා තේරුම් ගත්තේ ඔබ සැබෑ ආරිය පුත්‍රයෙක් බවයි.ඔබේ අවබෝධයෙන් ඔබ යා යුතු ඉලක්කයට ඔබ රැගෙන එයි.එහෙම වුනොත් මේ බුදු දහම බොරු වෙනවා.ඔබ ඒකාන්තයෙන් නැවත පැවිදි වීමට එනවාමයි.එහෙම නොවුනොත්,මේ බුදු දහම බොරුවක් වෙනවා,ඔබේ අවබෝධයත් නිෂ්පලයි.ඒත් මම දන්නවා ඒ ඒකාන්තයෙන්මඔබ නැවත පැවිදි බවට පත්වෙනවා ඒක වළක්වන්න කාටවත් බැහැ.

  • @KumaraSamidds-h9s
    @KumaraSamidds-h9s Місяць тому +2

    ස්වාමීන් වහන්ස යළිත් පැමිණෙන්න ඔබ වහන්සේ ඇයි සිවුර හැර ගියේ ඔබ වහන්සේ සිවුර ඇර ගියාට පසු ඇත්තටම අපි හදවත් වලින් කඩා වැටුණා අපි බොහොම කැමැත්තෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නේ බුදු සරණයි

  • @Sabeeth84
    @Sabeeth84 Місяць тому +13

    සම්මා සම්බුදු සරණයි

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +4

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු ච්වරය පොරවාගෙන වඩ්න්න අභිධර්ම ඉදියටත් දෙසනා කරන්න අපි ඹබ වහන්සේ ට ගොඩක් ගරු කරනවා බුදු සරණයි

  • @renuranasinghe1693
    @renuranasinghe1693 Місяць тому +3

    මටනම් හිතෙන්නෙම බෝහෝ දූරක් ගිය ස්වාමින් වහන්සේ නමක් කියලයි.සතර වරම් දෙවියන්ගේම පිහිටයි ඔබ වහන්සේගේ අරමුණු කරා යෑමට ඔබ මෙතෙක් රැස් කර ගත්තාවූ කුසල් හේතු වාසනා වේවා.ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @samanthi1298
    @samanthi1298 Місяць тому

    නැවත වඩින්න අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙවගේ උතුම් බුඩ්ද පුත්ත්‍ර්‍යන් වහන්සේලා තමයි මේ මවුබිමට ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 Місяць тому +1

    සියළු අඳුරු දුරුවන හැඩයි, මේ උතුම් බුද්ධ දේශයේ!

  • @ChandraSugathapala
    @ChandraSugathapala 22 дні тому

    එක එක කතාවලට😢 නොරැවටීබලා සිටිමු. ධර්මය එතුමාව ආරක්ෂා කරයි.

  • @mahamegawanaya9274
    @mahamegawanaya9274 Місяць тому

    තෙරුවන් සරණයි සහෝදරයා.
    පළමුව කියන්න කැමතියි.ඔබ වගේ කෙනෙක් මේ රටට අවශ්‍යයි.මේ සාසනයට ඉතා වැදගත් වූ කෙනෙක්.ඔබ වැනි අය දුර්ලභයි.පැවිදි වෙලා හිටියත් උපැවදිවෙලා හිටියත්.ඔබ ආරිය පුත්‍රයෙකි.මා ඔබවහන්සේගේ බණ විනාඩි පහක් විතර අහල තියෙනවා.ඒ විනාඩි පහට මං ඔබව තේරුම් ගත්තා.ඒ බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන්ආරිය පුත්‍රයෙක් සුජාත පුත්‍රයෙක් බව.සාදු සාදු සාදු එපමණයි

  • @maashamaasha8395
    @maashamaasha8395 Місяць тому +8

    බුදුන් සරණ මිස පුද්ගල සරණ නොයන්න. සද්ධර්මය මිස පුද්ගල චරිත විශ්වාස නොකරන්න. එතකොට කවුරු උපවැදි උනත් ගැටලුවක් දුකක් ඇතිවන්නේ නැත. පැවිදි වීමට හෝ උපවැදි වීමට හේතුව තම සිත මිස සමාජය හෝ බාහිර හේතු නොවේ.

  • @nawatime_titha
    @nawatime_titha Місяць тому +4

    සුවපත්වේවා උපැවිදි වු උනවහන්සේ දම්ම තාවයට අනුව

  • @NiroshaChathurani-e1j
    @NiroshaChathurani-e1j Місяць тому

    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @NishanthaSuranjith
    @NishanthaSuranjith Місяць тому

    Oba wahansege deshana nisa jiwithaya wenas karagath kenek mama, asata kadulak awath maranayata unath hitha hada gaththe oba wahanse nisa, oba wahanseta pin , thurunuwan saranin thabana thabana piyawarakma sarthaka wewa.

  • @chandraatapattu8090
    @chandraatapattu8090 Місяць тому +3

    දෙසූ සදහම්හි සාරය සුවහසක් දෙනාගේ සිතේ රැඳී තියනවා. කියාදුන් බවුන් මග බොහෝ අය විවිධ මට්ටමින් ගමන් කරනවා. පවත්නා තත්වය යටතේ වුවත් එ් මග පෙන්වීම ඔස්සේ පිය නැගූ සුජාත පුතුන් වහන්සේලා දියණියන් වහන්සේලා වගේම සැදැහැතියන්ද එ් මග රැක ගනීවි. තාවකාලික අහිමි වීම ගැන සිත් තැවෙන මුත් ඉදිරි දිනෙක මේ සියලු සතුරු කරදර බාධක උපහාස අපහාස මුසාවාද බොරු ප්‍රචාර යටපත් කර වඩාත් ධෙෙර්යයෙන් ශක්තියෙන් යුතුව අැති කර ගත් ඉලක්කය කරා යාමට පෙරට එන බව අපට විශ්වාසයි. එතෙක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් බව සැනසීම ශාන්තිය චිර ජීවනය අත් වේවා!

  • @jananikaushalya8750
    @jananikaushalya8750 Місяць тому +3

    අවසරයි.. පැවිදි කළ ඔබ වහන්සේ දෙසූ දහමෙහි අපි ඉදිරියටත් හැසිරෙනවා.. ඒ දේශනා අප අතර පවතින තාක් අපි යළිත් යළිත් අසනවා.. ඔබවහන්සේ අපට සැබෑ ගුරුවරයෙක් උනා.. බුදුරජාණන් වහන්සේ ද විවිධ දැනුම් මට්ටම් විවිධ තරාතිරම් වල මිනිසුන්ට ඒ ඒ ආකාරයට තේරෙන විධියට දේශනා කළා.. ඒ පුණ්‍ය ශක්තිය ඔබට නොඅඩුවම ලැබෙනවා. දැන් අපි ඔබ දේශනා කළ ධර්මය ගුරු කර ගෙන ජීවත් වෙනවා.. තවත් ජීවිතේ නිස්සාර බවම දකිනවා.. අනේකවරයක් පිං🙏තෙරුවන් සරණයි🙏

  • @subodaniperera4077
    @subodaniperera4077 Місяць тому +2

    තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේ වා !!!!!

  • @SubedhaRak
    @SubedhaRak Місяць тому

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සිවුරැ ඇරියා කියලා අහනකොට මගේ අරගහිරි වැටුනා මට උන හැදුනා අනේ අපිගැන අනුකමිපාකරලා නැවතත්සිවරයෙන් ලංකාවට වඩින්න

  • @vijithamalani4676
    @vijithamalani4676 Місяць тому

    ගිහිජීවිතයෙ හිත වඩන්න මට,අපිට පිහිට වන්න මා ප්‍රිය සොයුර.🙏🌹♥️

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Місяць тому +4

    ඔබට ආයෙත් පැවිදි වෙන්න සිත් පහළ වෙයි..ඔබ දැන් කොහේ හිටියත් පන්සිල් රැකගන සිටීවි. උපැවිදි උනේ මොන හේතුවක් නිසා උනත් ඒ හේතුව අහේතුවයි. පින් ඉවර වෙලා😢😢

  • @chandrikaranjani1215
    @chandrikaranjani1215 Місяць тому +1

    ඇත්තෙන්ම ඇත්තයි, සිවාමින් වහන්සෙට පුදුම හැකියාවක් තියෙන්නෙ,සියලු දෙනාට හොදටම දැනෙන්න කිවුව,,බොහොම සතුටුයි , හරිම දක්ෂ පුත්ර රත්නයක්

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Місяць тому

    නවත වඩි න්න ස්වාමින් වහන්ස උතුම් බුදු දහමේ ආනූබාවයෙන් නැවත වඩින්න බුදුන් වහන්සේගේ සත් දහම දෙසනා කරන්න අහිංසක අපි වගේම අසරණ ජනතාව සසරින් මුදවන්න ඔබ‍ට රත් නතරයේ පිහිටයි

  • @ven.k.dhammarakkhitha574
    @ven.k.dhammarakkhitha574 Місяць тому +2

    කිරුළපන අයුෂ්මතුන් වහන්සේ වසර 10කට ආසන්න කාලයක් උතුම් පැවිදි දිවිය තුළ සිදු කළ සේවාව වසර සියයකින්වත් කල නොහැකි සේවාවක්.
    කෙනෙකු පැවිදි වන්නෙ තමන්ගෙ කැමැත්තට, උපැවිදි වෙන්නෙත් තමන්ගෙ කැමැත්තට. ඒත් කිරුළපන ආයුෂ්මතුන් වහන්සේ භික්ෂුවක් ලෙස වැඩ සිටියානම් ශාසනයට වටිනවා.කතාහදන්න, විවේචනය කරන්න මිනිස්සු නැතිව නෙවෙයි.ඒත් භික්ෂුන් වහන්සේලා හැටියට අපි අසරණ වෙන ප්‍රධාන තැනක් තමයි අපිට හරිහමන් සිල්වත්, ගුණවත් සංඝරාජයන් වහන්සේ නමක් නොමැති කම, අපිටත් කියන්න තියෙන්නෙ කුංකුනාවෙ හාමුදුරුවෝ කියපු "අනේ කූඹියන්නේ තොපටත් රජෙක් ඉන්නෙ
    අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ..."
    කිරුළපන ආයුෂ්මතුන් උපැවිදි වීම පිළිබඳ සිවුර පමණක් දරාගෙන සිටින එක එකාට කඩේයන තක්කඩි හොර චීවර ධාරීන් විවේචන සිදු කරනවා. ඒත් උන්වහන්සේ මහ වටින සේවාවක් සිදු කර තිබෙනවා. ඔය විවේචනය කරන අය බණ කියන්න දන්නෙත් නෑ, බණ කියලා කියන්නෙ සම්පප්‍රලාප.
    ගිහියෙකු උනත් ඔබතුමාගෙ දැනුම උපයෝගී කරගෙන මිනිසුන් වෙනුවෙන් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්න තෙරුවනෙහි පිහිටාධාර වේවා! යි ඉත සිතින් පාර්ථනා කරනවා.
    කිරුළපන ධම්මවිජය හිමියන් උපැවිදි වීමට පෙර ශාසනික දායාදය ලබාදුන් ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා සහ බෞද්ධ ආයතන සුරක්ෂිතව පවත්වාගෙන යාම බෞද්ධ හැමගේ වගකීමක්.
    තෙරුවන් සරණයි!.