ඇල්ල සුන්දර කරන විදේශිකයොත් ඇවිත් භාවනා කරන පුදබිම | Travel with Chatura

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @sugathkalpage
    @sugathkalpage 8 місяців тому +337

    අපේ නිවස ආසන්නයේ පිහිටා ඇති මෙම මහමෙවුනා අසපුව ආරම්බ කල දවසේ සිට ඉදිකිරීම් කටයුතු වලට දායක වෙමින්, ආගමික කටයුතුවලට සම්බන්ද වෙමින් ජීවිතයට පින් රැස් කර ගනිමින් සිටිමි. දෙවි මිනිසුන්ට රම්‍ය වූත් සුරම්‍ය වූත් පුණ්‍ය භූමිය මහමෙව්නාවයි. ලෝ සතුන්ට සුන්දර වූ පින්කෙත මහමෙව්නාවයි සත් බුදු මහා සෑයට නමස්කාර වේවා!

    • @buddhimathiejayasekera7064
      @buddhimathiejayasekera7064 8 місяців тому +8

      සාදු සාදු අනුමෝදාමී 🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 8 місяців тому +8

      අපි ඒ පින් සතුටු සිතින් අනුමෝදන් වෙනවා.🙏🙏🙏

    • @tharanganigeetha844
      @tharanganigeetha844 8 місяців тому

      🙏🙏🙏🙏

    • @Radhi1130
      @Radhi1130 8 місяців тому +4

      සාදු සාදු සාදු …🙏🙏🙏 මමද ඒ පින අනුමෝදන් වෙමි🙏

    • @anandmariadasantoncharles3956
      @anandmariadasantoncharles3956 8 місяців тому

      0😊😊😊😊😊😊😊😊😊​@@buddhimathiejayasekera7064

  • @GayaniLakmali-s4k
    @GayaniLakmali-s4k 7 місяців тому +19

    මගේ මහත්තයා කපපු කැටයම් මේ විහාරයේ ගොඩක් තියෙනවා .ඒ ගැන හිතනකොටත් සතුටුයි .මේ දවස්වත් ඔහු ඇතුළු මොරටුවෙන් ගිය පිරිස එතන වැඩ .ඒ සියලු දෙනාට සම්මා සම්බුධු සරණයි! සියලු ශක්තිය ලැබේවා !

  • @user-Nirmala123
    @user-Nirmala123 8 місяців тому +56

    මමත් මේ පින් බිමේ ධාතු නිදන් කිරීමේ උතුම් පින්කමට ගිහින් රන් තෝඩු දෙකක් පූජා කලා ඇත්තටම හිත නිවන නිවනට හිත නමන පින් බිමක්🙏🙏🙏

  • @somalatha3761
    @somalatha3761 8 місяців тому +101

    ඒ පින්බිම පුදුමාකාර ලස්සනක් පිළිවෙලයි හැම තැනකම සිත නිවෙන සුන්දර පරිසරයක් පියවි නෙතින් දකිනවිට කොහොම ඇතිද ස්තූතියි චතුර ඔබට අපිට මෙ සුන්දර පුදබිම දකින්නට සැලසීම ගැන තෙරුවන් සරණයි

  • @wirajabeyawardene9547
    @wirajabeyawardene9547 8 місяців тому +77

    මමත් මගෙ නෝනත් ඔය තෛයිත්‍ය නිර්මාණය වන මුල්කාළයේ එහි ඝර්ඹයේ නිර්මාණය වු සිතුවම් සියැසින් දැක ගත්ත. ඒ පිංවත් අවස්ථාව ලබාදුන් අප පිංවත් ඥාණදම්ම ස්වාමිණ් වහන්සේට අනේක වාරයක් පිං ,පිංවත් ස්වාමිණ් වහන්සේ නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා, සාදු🌺සාදු🌺සාදු🌺🙏🙏🙏

  • @suwanthamendis8694
    @suwanthamendis8694 8 місяців тому +135

    Travel with chatura හොඳම වැඩ සටහන . සැමටම බුදු සරණයි

  • @nelinmathisawi882
    @nelinmathisawi882 Місяць тому +6

    9:35 මෙම භාවනා අසපුව නිර්මාණය කිරීමට සිත් පහළ වු මහා සන්ඝරත්නයටත්🙏🙏🙏 ඉදිකිරීමේ කටයුතු වලට නොයෙක් අයුරින් සහභාගි වූ මගේ අම්මා ඇතුලු සියලුම පින්වත් ඔබ සැමටත්🙏🙏 මේ සසර ගමනේ යම් දිනක උතුම් නිර්වාණයම ලැබේවා !!!සාධු..සාධු..සාධු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senubaba3081
    @senubaba3081 8 місяців тому +728

    මෙම මහමෙව්නා භාවනා අසපුව නිතර ඇස ගැටෙන තැනක මගේ ගෙදර තියෙන එකත් මම කරපු පිනක් ❤

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 8 місяців тому +46

    අපිට ගෙදර ඉදලා දැක බලාගෙන වන්දනා කරන්න ලබා දුන් චතුර ඔබට බොහොමත්ම පිං ❤️🙏 හරිම පිං බිමක් බැලු අත අපේ උෘවෙි පිං බිම🙏🙏🙏තෙරැවන් සරනයි හැමෝටම🙏🙏🙏

  • @SB-sx4vf
    @SB-sx4vf 8 місяців тому +238

    පූජ්‍ය කිරිබාද් ගොඩ ඤාණානන්ද අපගේ ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා මේ බිම ලස්සන පුණ්‍ය භූමියක් කරාට.. මේ වගේ සුන්දර පුදබිමක් මුලින්ම හිතේ මැවුනේ බණ්ඩාරවෙල දොස්තර දසනායක මහතාගේ හදවතේ... දොස්තර මහත්තයාට තමයි මේ භූමි හොයාගෙන ගෞතම බුදු සසුනට පූජා කරන්න අදහසක් ඇතිවුණේ... ලොකු ස්වාමීන් වහන්සේත්, ඒ දසනායක ඩොක්ට නිසා අද දෙස් විදෙස් බොහෝ දෙනා ගත සුවය සිත සුවය විඳින අපූර්වත්වයෙන් පිරි පින්බිමක් වෙලා..

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 8 місяців тому +1

      🙏🙏🙏

    • @Hasangividio
      @Hasangividio 8 місяців тому +6

      ඇත්තමයි .අපිත් බල්ලකෙටුවෙ ඉන්නෙ .අපිත් හැමදේටම සහභාගි උනා.ඔය දවසෙත් මගෙ නැන්දලා තමයි වැඩ කරන අයට දානය දුන්නෙ.

    • @HiruniHerath-k7l
      @HiruniHerath-k7l 8 місяців тому +2

      🙏🙏🙏

    • @nalikafernando4188
      @nalikafernando4188 8 місяців тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @rohinimanohari5660
      @rohinimanohari5660 8 місяців тому +2

      Sadu sadu sadu🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @Kcr999
    @Kcr999 8 місяців тому +87

    යන්න මහමෙව්නාවට... විදින්න ඒ අමා ගුන සුවද.. හරිම නිදහස් සැහැල්ලු බවක් දැනෙයී...
    හරිම දේ හරිම තැනින් අල්ල ගන්න.. නැතිනම් ඔබ අතරමං❤

    • @nalinisamarawikrama7139
      @nalinisamarawikrama7139 8 місяців тому +2

      මම මේ video එක ඉවර වෙනකම් බැලුවා.මෙවන් සුන්දර පුණ්‍යභූමි අපේ පින්වත් රටේ තියෙනව කියලා හිතට දැනුනම පුදුම සුවයක් දැනෙනව.ඒත් අපි වගේ වයසක උදවියටත් වන්දනා කරගන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනව නම් කොපමන පිනක්ද

    • @yuraninduwara1120
      @yuraninduwara1120 3 місяці тому +1

      Oni kenekta ghin idala bawana karala ehma enna pluwnd

    • @virajmadusanka3449
      @virajmadusanka3449 3 місяці тому

      @@yuraninduwara1120 ow. poya dawasata waahana uda ta ganna amarui. paara patu nisa. anik dawas walata udata ganna puluwan. sripadaya harenna loke idi unu deweni diwyalokaya wage. eka parak hari wadinna ona thanak

    • @DulanjaliG.H.G
      @DulanjaliG.H.G 3 місяці тому

      එන අයට.නවාතැන්.දෙනවද.විස්තර කියන්නකො

  • @vbyoutv334
    @vbyoutv334 8 місяців тому +38

    අනේ දිව්‍යලෝකයක් වගේ ලස්සනයි මේ හැමදේම අපේ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන්නෙ සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @manojaperera5097
    @manojaperera5097 8 місяців тому +51

    චතුර පුතාගෙ වැඩසටහන් දිගටම බලන කෙනෙක් මම.ඒත් මේ වගේ පිං බිමක් මම කවදාවත් දැකලා නෑ.පුතේ හරිම ලස්සන ,සිත නිවෙන වැඩසටහනක් පෙන්නුවා.පුතාට පිං....සාදු,සාදු,සාදු🙏🙏🙏🙏

  • @ciaoapi
    @ciaoapi 8 місяців тому +87

    පිටරට හිටියත් අපේ ලංකාව දකිද්දී දුවලා එන්න හිතෙනවා,ලස්සනටම වැඩසටහන කරනවා ජයවේවා ,,,

  • @dlakmini338
    @dlakmini338 8 місяців тому +63

    අනේ මෙවන් විහාරාරාම කරවන ලද අති පූජ්‍ය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියළු ම ගිහි පැවිදි උතුමන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා.....
    සියලු දෙනාටම වන්දනා මාන කිරීමට ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏
    මේ වීඩියෝ එකට ගොඩක් පිං චතුර අයියා ඇතුළු සියළු දෙනාටම❤

  • @nireshprabashana8572
    @nireshprabashana8572 8 місяців тому +83

    අපේ ගෙදර ළඟත් මහමෙව්නා අසපුවක් තියෙනවා අත්තට සිත නිවෙන පින්සාර බිම්. අපේ පිළිවෙළ ජිව්තයට ගොඩක් වැදගත් ❤

    • @sooriyabandara3724
      @sooriyabandara3724 8 місяців тому +2

      විදේශිකයින්ට නැවතිලා භාවනා කරන්නත් පුලුවන් ද යුක්ක්‍රෙන් ජතිකයෙක් විස්තර ඇසුවා .පුලුවන් නම් මට විස්තර ටිකක් ලබා දෙන්න‌.🙏❤️

    • @Nawidutheeksana
      @Nawidutheeksana 3 місяці тому

      ​@@sooriyabandara3724ඔව් පුලවන් බණ්ඩාවෙල මහමෙවුනාව කියල ඉන්ටනෙට් සර්ච් කරන්න විස්තර දැනගන්න පුලුවන්

  • @rasikasamarakoon972
    @rasikasamarakoon972 8 місяців тому +38

    මම මේ පුද බිම සෑදීමට කල ශුම දායකත්වය පිළිබඳව ගොඩක් මෙනෙහි කරල සතුටු වෙනව. එම අවස්ථාව ලබා දුන් S.S.P දසනායක මහතාට ගොඩක් පින්...සාදු. සාදු. සාදු.....

  • @samanthiherath4278
    @samanthiherath4278 8 місяців тому +63

    මගේ පිං බිමට නමස්කාර වේවා චතුර මල්ලි ඔයාට කියලා නිම කරන්න බැරි පිනක් මගෙ ඇස් පිං කරල තියනවා මේ පිං බිම බලන්න ඔයාට ගොඩක් පිං ලගට ඇවිදින් බැලුව වගේ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

    • @angelsilva3727
      @angelsilva3727 8 місяців тому +2

      මෙවැනි තැනකට හොදම ආධාරය Coin operated binoculars.

    • @nandanapradeep2196
      @nandanapradeep2196 5 місяців тому

      Methenta kohomada yanne kiyanawada akhke

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 8 місяців тому +210

    තුන්ලොව එකම සත්බුදු මහා සෑයට නමස්කාර වේවා!!!
    ලස්සන වැඩසටහනක්

    • @jayathmakapuge6589
      @jayathmakapuge6589 8 місяців тому +1

      Namami buddan

    • @rajikaniroshani1815
      @rajikaniroshani1815 3 місяці тому

      සාදු , සාදු , සාදු

    • @rajikaniroshani1815
      @rajikaniroshani1815 3 місяці тому

      සත්බුදු මහා සෑයට මාගේ වන්දනා වන වේවා!!!

  • @samarasinhechandralatha8262
    @samarasinhechandralatha8262 Місяць тому +1

    සාදු ....සාදු ..සාදු
    මගේ සිත් පහක් කල ඔබට ගොඩක් පින් පුතේ .
    ..බුදුසරණ යි
    ..

  • @chagedara3045
    @chagedara3045 8 місяців тому +302

    අවුරුදු 13 ක් ...බොහෝ කාලයක්... බොහෝ දෙනා දෙව් ලොව දොරටු විවර කර ගන්ට ඇති...මටත් මතකයි ...2016 දී හෝ 2017 දී ..මම මහරගම නැවතිලා හිටියේ...මම සතියකට කීප වරක් මගේ රාත්‍රී කැමට තිබුන මුදල් එකතු කලා..වතුර එකක් බීලා ... ඒ මුදල් එකතු කරලා...මේ සෑයට පූජා කලා... දැන් කෙනෙක් ට හිතෙන්න පුලුවන් මේ සෑය දැක්කම කොහොමද අප්පේ මෙහෙම දෙයක් කලේ කියලා... ඇත්තටම අහිංසක මිනිස්සුගේ දහඩියෙන් තමා මේ සෑයවල් හැදුනේ...බොහෝ දෙනෙක්ට සුගති මග විවර වෙන්ට ඇති....
    දැන් තියෙන්නේ ඊලග පියවර...
    දැන් මේ සෑයෙන් පිහිට ලබන කාලේ ඇවිල්ලා...
    මේ සෑය මූලික කරගෙන සිල් රකින්ට ඕනී කාලේ..ධර්මයේ හැසිරෙන්ට ඕනී කාලේ...පිරිත් කියන්ට ඕනී කලේ...භාවනා දියුණු කර ගන්ට ඕනී කාලේ...
    පෝදා රෑට නමුණුකුලින් හද පායනකොට තියෙන ලස්සන ලංකාවේ හැමෝටම දකින්ට ලැබේවා....🙏🙏🙏

    • @harshajayaweera-hw9uv
      @harshajayaweera-hw9uv 8 місяців тому +3

      🙏🙏🙏

    • @leelawathiambalangodage8671
      @leelawathiambalangodage8671 8 місяців тому +4

      Adu sadu sadu ane medewl matath deka ganna labewa sadu sadu sadu

    • @Giiit184
      @Giiit184 8 місяців тому +1

      Namber එකක් නැද්ද

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 8 місяців тому +2

      🙏🙏🙏

    • @ආශ්චාර්යයිඋතුම්සදහම්
      @ආශ්චාර්යයිඋතුම්සදහම් 8 місяців тому +5

      උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා !!!
      මේ උතුම් පුන්‍ය භුමියට මාගේ උතුම් නමස්කාරය වේවා !!! චතුර අයගේ ජිවිතයේ සුන්දර දවස අද වේවා !!උතුම් තිසරණ සරණයි !!!

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 місяців тому +76

    ඔබතුමා නම් හරිම වාසනාවන්තයි.
    ඔබතුමා රුවන්මැලි මහා සෑයේ කරපු වැඩසටහනත් මීට අවුරුදු 3 කට කලින් ආසාවෙන් බැලුවා.
    මම කැමතිම මාධයවේදියා ඔබතුමාට බොහොම පින්.❤❤❤

    • @HarshaniPerera-qm1mb
      @HarshaniPerera-qm1mb 8 місяців тому +2

      සැබෑ ලාංකිකයා❤

    • @kwtkwt8612
      @kwtkwt8612 6 місяців тому +1

      🙏🙏🌹Sadu sadu sadu
      Teruwan saranai සියලුම ස්වාමීන් වහන්සේලාට සිතු සිතුවිලි පහළ වෙන තැනක්
      හරිම ලස්සන තැනක පිහිටලා තියෙන්නේබුදු සරණයි

  • @niroshashamali2204
    @niroshashamali2204 8 місяців тому +30

    අපේ ගුරු දෙව් තව බොහෝ කාලයක් නිදුකින් නිරොගී ව දීර්ඝායුෂ ලැබේවා

  • @harshamanohara4478
    @harshamanohara4478 8 місяців тому +49

    ජීවිතේ වෙනස් කරපු පුණ්‍යවන්ත පින්බිම "මහමෙව්නාව"නම් විය🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

    • @yuraninduwara1120
      @yuraninduwara1120 3 місяці тому

      Oni kenekta ghin bawana krla ehama enna pluwnd tika dwsk idala

  • @SB-sx4vf
    @SB-sx4vf 8 місяців тому +115

    අවුරුදු විස්සකට පමණ කලින් මේ උතුම් අසපු පින්බිම ගෞතම බුදු සසුනට පූජා කරන්නේ යෙදුනා. චෛත්‍ය රාජයාණන් වහන්සේ මීට අවුරුදු දහයකට පමණ පෙර වැඩ පටන් ගත්තේ... ඉතා දුෂ්කර ගමනකින් පසුව තමයි මේ සුන්දර පුණ්‍ය භූමිය හමුවන්නේ... බොහෝ කාලයක් තිස්සේ මේ උතුම් පින්බිම නිසා ජීවිතයට පින් රැස් කර ගත්තා... දෙවි මිනිසුන්ට රම්‍ය වූත් සුරම්‍ය වූත් පුණ්‍ය භූමිය මහමෙව්නාවයි... ලෝ සතුන්ට සුන්දර වූ පින්කෙත මහමෙව්නාවයි...

    • @dayalalnandakumara4751
      @dayalalnandakumara4751 8 місяців тому +4

      Ape Loku suwamin wahansetath siyaluma suwamin wahanselatath niduk neeroge suwayath deergayushath prarthana karanawa teruwangema saranai namo buddhaya

    • @laxmandodawatta326
      @laxmandodawatta326 8 місяців тому +1

      Chathura lassanata wadasatahana karanawa

    • @Giiit184
      @Giiit184 8 місяців тому

      Namber එකක් දෙන්න බැරිද

    • @wihangahansi2538
      @wihangahansi2538 8 місяців тому +1

      Mt awrudu 8,9k athi mth wada krnn awa ape game aya ekk.hmdm wage api asapuwt ynw

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 8 місяців тому

      🙏🙏🙏

  • @Nuwangi-mn6ok
    @Nuwangi-mn6ok 8 місяців тому +67

    බදුල්ලේ මිනිස්සු හරි පින්වන්තයි..🤍බුදුන් වැඩිය මුතියන්ගන පින්බිමේ ආශිර්වාදය ...කදු මුදුනෙ වැජබෙන මහමෙව්නා අසපුව ..බදුලු පුරයටම පේන නාරන්ගල බුදු පිලිම වහන්සේ ..
    උදේට ඇහැරුනාම වටේම පන්සල් වලින් ඇහෙන පිරිත් හඩ..🤍
    ඇත්තටම වාසනාවක්..

    • @poshckaa5656
      @poshckaa5656 5 місяців тому

      Sadu sadu saduuu

    • @mekhalagunasekara5588
      @mekhalagunasekara5588 5 місяців тому +1

      🙏🙏🙏🙏 වන්දනීය , පූජනීය භූමියක් ❤❤

    • @KaliniHettithantha
      @KaliniHettithantha 2 місяці тому

      Chathura putha me sthansyata Yana gaman maga kiyanna.Tel no Eakak danna. Budusaranai .❤👍😍

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 8 місяців тому +33

    ධර්මයට බරම තැනක ඉපදේවා.නිවන දුර නොවේවා.පින් සිතුවිලිම පහල වේවා.කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා.තෙරුවන්සරණයි 🙏

  • @hsriyani2755
    @hsriyani2755 8 місяців тому +33

    සාදු සාදු සාදු සාදු. දැක්කම හිත නිවෙන මේ සුන්දර වීඩියෝ එක ගෙනා චතුර පුතේ ඔයාට ගොඩක් පින් 🙏🙏අපිට දැකගන්න සැලස්සුවට

  • @anomaherath1090
    @anomaherath1090 8 місяців тому +62

    ඉතාම පින්බර දසුනක් මුළු වැඩසටහනම. චතුරට පිං!

  • @dineshjayamanne
    @dineshjayamanne 8 місяців тому +18

    ඔයා නම් හරිම පින්වන්තයි චතුර💙 සියළු පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏 මේ වීඩියෝ පටය බලන සියළු දෙනාම සතුටු සිතින් අනුමෝදන් වී ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් නිවන් සුව ලැබීමට එය හේතු වේවා🙏🙏🙏

  • @malanikoralagee19
    @malanikoralagee19 8 місяців тому +5

    මේ දේවල් දකින්නට සැලෙස්සුවාට ඔබතුමාට්ස් ගොඩක් පින්. ඔබ තුමා හරිම නිහතමානී මිනිසෙක් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 місяців тому +13

    ඇත්තටම රටට සසුනට මහඟු සේවයක් කරපු මේ හාමුදුරුවන්ට සහ ජනතාවට බොහොම පින් ලැබේවා.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 7 місяців тому +15

    මහාමෙව්නාවෙන් රටට ජාතියට ආගමට කරන සේවය වචනයෙන් කියලා නිම කරන්න බැහැ
    🙏🙏🙏❤
    මගෙ ජීවිතයෙ හුගාක් දේවල් හදා ගත්තෙ උන්වහන්සේලා කියන බන අසලා
    කොටින්ම බුදු රජාණන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරෙ උන්වහන්සේලායි
    ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර 🙏 කරනවා හොද නැනවත් සිසූ කැලක් බිහි කරාට
    .කුහක මිනිසුන් කියන කිසිම දෙයකට අපිනම් සවන් දෙන්නෙ නැහැ
    තෙරුවන් සරණයි 🙏

  • @manojaperera5097
    @manojaperera5097 8 місяців тому +38

    කවදාවත් මම ජීයිතේටවත් දැක නැති පිං බිමකට එක්ක ගියාට චතුරට ගොඩාක් පිං 🙏 පුදුම හිතෙන පිං බිමක්.පුතේ මම කොහොම හරි මේ පිං බිමට යනවා.

    • @nalinisamarawikrama7139
      @nalinisamarawikrama7139 8 місяців тому

      අවුරුදු 65ක පමන (ඇවිදින්න අපහසු නම් නෑ) අයට යන්න අපහසුද.නැත්නම් එම පින්බිම ළඟට තෙක් වාහනයකින් යන්න පුලුවන් ද

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 7 місяців тому

      බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ඉදං
      කන්ද. මුදුනේ පීංබිමට 4.5 Km තියෙනවා වාහනයකින් උඩටම යන්න පුළුවන් මගේ අම්මයි තාත්තයි ඔබට වඩා ගොඩක්ම වයසයි..​@@nalinisamarawikrama7139

    • @pubudumalakajayasundara
      @pubudumalakajayasundara 5 місяців тому

      ​@@nalinisamarawikrama7139පුළුවන්

  • @janakasrinath3221
    @janakasrinath3221 8 місяців тому +20

    හරිම ලස්සන වැඩසටහනක් ලංකාව ලොකයට ගෙනියන්න ඔබගෙනියන travel with chathura වැසටහන අහිම අගෙයි Very nice program ❤

  • @nelinmathisawi882
    @nelinmathisawi882 Місяць тому +3

    මෙම වැඩසටහන බැලුවමත් පුදුමාකාර විදිහට සිත නිවෙනවා.චතුර ඔයාටත් ගොඩක් පින් .

  • @chandanistephen9632
    @chandanistephen9632 8 місяців тому +7

    දැක්ක හොද වැඩසටහනක්. මෙවැනි පුදබිමක් දැකිමක් හිතට සැනසිමක් . බොහොම ස්තුතියි 🙏🙏

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 8 місяців тому +84

    ඇස් වලින් දැක්කත් පින් පිරෙන පුන්‍ය බුමියක් 🙏🌺

  • @kasunchanuka7735
    @kasunchanuka7735 8 місяців тому +20

    මේ අපේ රට කියන හැගීමෙන් අයිය මේ ,video එකේ කතා කරා... බුද්ධ ධර්මය තුල නොමැති හිතලු ප්‍රචාරනය කරන පිරිසට ඔවුන්ගේ මතය පවා ඔබ මෙතන කතා කරා, පින්වත් ස්වාමීන් වහන්සේලා එවාට මනාව පිලිතුරු දුන්නා... මෙවැනි වැඩසටහන් ගෙන එන අයියටත් , සහායක සියලු දෙනාටත් හුගක් පිං ,තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 8 місяців тому +93

    ස්වාමීන් වහන්සේලාග කතා විලාසයට හිත නිවෙනවා🙏🙏🙏

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 8 місяців тому +15

    සත් බුදු මහා සෑයට නමස්කාර වේවා!
    සිත නිවාගන්න හොඳම තැනක්
    ගොඩක් හොඳ වැඩසටහනක්

  • @nuwanpradeep6145
    @nuwanpradeep6145 8 місяців тому +100

    ඉවර වෙනකම් බැලුවා චතුර කරපු හොදම වැඩසටහන

    • @nadeeshamano
      @nadeeshamano 8 місяців тому +3

      👍

    • @ah7800
      @ah7800 8 місяців тому +3

      That is true. Did not feel one hour. Brilliantly presented by Chatura.

    • @chandanistephen9632
      @chandanistephen9632 8 місяців тому +1

      මමත් බලපු සිතට සැනසිමක් ගෙන දුන්න ලස්සන වැඩසටහනක්. චතුරට ගොඩක් ස්තුතියි😇

    • @Nanda-es7oo
      @Nanda-es7oo 2 місяці тому

      ​@@ah78009

  • @ysltv6470
    @ysltv6470 8 місяців тому +15

    ජිවිත කාලයට යන්න ඔනැ තවත් තැනක් එකතු කලා තෙරැවන් සරනයි ජයවෙිවා චතුර & තුෂාර

  • @BandarawelaFans
    @BandarawelaFans 8 місяців тому +158

    මහමෙව්නාව නැමති පුණ්‍ය කෙතෙන් මුලු රටම සශ්‍රික වෙනවා ❤❤❤❤❤❤

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 7 місяців тому +25

    හැම අවුරුද්දෙම ජුලි 15 වන දින අපි මෙම අසපුවට හීල් දානය දෙනවා.❤❤ සාදු සාදු!

    • @ChandraKumaraPiyasena
      @ChandraKumaraPiyasena 3 місяці тому +1

      ජූලි 15 ට අපිටත් එන්න බැරිද

    • @araliyadilini2164
      @araliyadilini2164 Місяць тому

      Apitath දායක වෙන්න බැරිද

  • @chandanik88
    @chandanik88 8 місяців тому +11

    සාධු සාධු සාධු .... ඇත්තෙන්ම මේ පුණ්‍ය භූමියෙ නොයෙක් ප්‍රදේශ වල ඉඳිකිර තිබෙන ඒ මනරම් විහාර දැකීම අප්‍රමාණ සතුටක්. එදා බුදුන් දවස ජේතවනාරාමය, වේළුවනාරාමය වගේ අසපු උද්‍යාන කොතරම් අලංකාර වන්නට ඇද්ද...
    සාධු සාධු සාධු සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා !!!
    කිසිඳු බාධාවකින් තොරව සියළු කටයුතු සාර්ථක වේවා !!!
    අරිහතුන් වහන්සේලා බිහිවන යුගයක් උදාවේවා !!!
    මේ දසුන් අපට දැක සිත්සතන් සුවපත් කරන්නට කටයුතු කල ඒ චතුර පුතාටත් දහම් අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @Yummyatgallefort
    @Yummyatgallefort 8 місяців тому +18

    සෑ ගර්භයේ රන් වන් පැහැ පරතිමා ඇත් රූප සහිත පූජ වස්තූ පූජා කරගන්නටත් භාග්‍ය උදා උනා
    සෑය හඩන්න නොයෙක් වර පලමුවත් හැදුවට පස්සෙට් දුර සිට වලාකුලු බැම්ම .ආදී දේවල් වලට මුදලින් දායක උනා..සතර අපා දුකින් නිදහස් වෙන්න මෙ පින් මට යම් දිනක උපකාර වෙ...වායී පතමි..දකශ මල් කරුවෙක් ලස්සන මල් මාලාවක් ගොතන්නෙ යම් සේද එලෙස පින් රැස් කරගන්න ...

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 8 місяців тому +13

    අදත් ඉතා වැදගත් ,වෙනස් ,අපේ සිත්සතන් සනසන වැඩසටහනක් දැක්කා .ස්තුතියි චතුර .තෙරුවන් සරනයි !!!

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 8 місяців тому +84

    එක කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් නිසා හැම දෙනාටම පිං රැ කර ගන්න ලැබුනු තවත් එක් පුණ්‍යභූමියක්.......කුඹල්වෙල සත්බුදු මහා සෑ විහාරය......🙏🙏🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 8 місяців тому +2

      🙏🙏🙏♥️

    • @InduMalani-uf5zi
      @InduMalani-uf5zi 8 місяців тому +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

    • @nadeekashiromani8991
      @nadeekashiromani8991 8 місяців тому +1

      Sadu sadu sadu

    • @stardustindigo
      @stardustindigo 7 місяців тому

      බෞද්ධ දර්ශනයේ කොහෙද කියලා තියෙන්නේ ඔහොම ඇලෙන්නෙ කියලා? අනෙක ඔයාගේ comment එකේ සිංහලත් වැරදියි!

    • @RotubageDilumi
      @RotubageDilumi 3 місяці тому

      කවුරුද ඒ හාමුදුරුවෝ .. මම දන්නේ විදිහට සුමන හාමුදුරුවෝ තමා ආරම්භ කලේ

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 8 місяців тому +16

    විශිෂ්ටයි ..!
    නිස්සාර මුඩුබිමක් සිත් නිවන පින්බිමක් කළ සියලු සත්පුරුෂයින් හට අපේ හදපිරි ප්‍රණාමය..!
    මෙවැනි පින්බිමක අසිරිය අප වෙත මෙත්සිතින්ම සමීප කළ සොදුරු මාධ්‍යවේදි චතුර ඔබටත් අපේ ප්‍රණාමය.!
    බුද්ධ පූජනීය රන්මැලි මහ සෑරදුන් හා මහවැලි මහසෑරදුන් ට පසු ඔබ සත්බුදු සෑරදුන් පිළිබඳ කළ මේ අපූරු වැඩසටහන සිරිලක මතුනොව ලොව දසත වෙසෙන සැම සිත් පහන් කළේමැය..!
    තෙරුවන් සරණ වේවා..! ❤️🙏🇺🇸

  • @ruvinipeeris946
    @ruvinipeeris946 8 місяців тому +11

    චතුර පුතාට ගොඩක් පින් මෙි පුණ්‍යවන්ත වැඩ සටහන ඉදිරිපත් කිරීම ගැන . මහත්වූ ශද්ධාවක් හිතේ ඇති වුණා . භාග්‍යයවත් උතුම් වූ ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙි පුණ්‍යකර්මයට දායක වන සියලු දෙනා වහන්සේලාට , සියලු දෙනාහට තෙරැවන් සර⁣ණෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය ඉක්මන් භවයකදීම අවබෝධ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 5 місяців тому +7

    මේ මගේ රටද කියලා හිතෙන පාරක්....
    හරිම ලස්සන කතාව කදුලු එනවා ඇස්වලට. මේ අපේ රට. අපේ ආගම. තෙරැවන් සරණයි ඔබතුමාට
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏

  • @chanakasenavirathna3634
    @chanakasenavirathna3634 8 місяців тому +15

    මේකේ ඉස්සෙල්ලම වැඩ පටන් ගන්න කාලේ අපී school යනවා එතකොටත් අපි මේකේ වැඩට යනවා තාමත් එහෙම තමයි
    ගෙවල් වලට උඩින් තියෙන්නේ...
    ඇත්තටම නිතරම ගියත් එපා වෙන්නේ නැති තැනක් ඒ තරම් ලස්සනයි ...❤

    • @janakalakmal7364
      @janakalakmal7364 6 місяців тому +1

      😂😂😂😂

    • @RotubageDilumi
      @RotubageDilumi 3 місяці тому

      එතකොට ඕක ආරම්භ කරපු සුමන හාමුදුරුවෝ කෝ?

  • @anjanapramidu6725
    @anjanapramidu6725 8 місяців тому +15

    හරිම ලස්සනයි. හරිම සතුටුයි. ඉක්මනින්ම මේ සෑය වදින්න යන්න ආසාවෙන් ඉන්නෙ දැන් මන්.
    චතුරට සෑය උඩටම යනකොට දෙවිවරුත් මතක් උනා..😁
    අහපු ලස්සනම වචන ටිකතමයි "එන අයගෙන් කිසිම අයකිරීමක් කරන් නෑ" කියන එක. කරුණාවන්ත ලස්සන හිතක් නැතිව කෙනෙකුට එහෙම කරන්න බෑ😇. ඒක නම් එ ගුරුවරයගෙන් ලැබුන දායාදයක්.
    ලංකාවෙ සුන්දරත්වයටත් බුදු දහම වෙනුවෙන් මේ දායාද කල උතුම් වස්තුව වෙනුවෙන් අපමන පින් සිදු වේවා..

  • @ShashikaNisansala-x8w
    @ShashikaNisansala-x8w 8 місяців тому +6

    ලස්සනට කරපු vedio එකක් මේ වගේ ගොඩක් vedio කරන්න ලැබේවා.

  • @SanjayaChanakabalangod
    @SanjayaChanakabalangod 8 місяців тому +22

    පොල්ගහවෙල වීඩියෝ එකක් දමන්න .බලන්න ආසයි චතුර අයියා ❤❤❤

  • @itv4455
    @itv4455 8 місяців тому +27

    මගෙ රට ගැන මේ විදිහට දකින කොට අසරණකමක් තියෙන්නෙ ..
    මෙච්චර සමහර මිනිස්සු කැපවීමෙන් සමාජ මෙහෙවර ඉටු කරත් සමහර මිනිස්සු මගෙ බෞද්ධ රටක හිඳ ගරහනවා .. ඒ වගේම තරහාව ඇති කරවනවා .. ඇයි එහෙම වෙන්නෙ කියලා හිතා ගන්න බෑ ....
    දළදා සමිදුන් ගෙ පිහිටයි 💖🙏🙏
    ❤❤🙏 තෙරුවන් සරණයි

    • @yamunaranjani7365
      @yamunaranjani7365 5 місяців тому

      නමෝබුද්ධාය !!! ගොඩාක් පිං.චතුරපුතා.

  • @sameeralakmal9734
    @sameeralakmal9734 8 місяців тому +14

    අම්මෝ ඔයා තමයි travel වලින් BEST....ඒකේ කතා දෙකක් නෑ👌🙏❤️

  • @bedandyou9087
    @bedandyou9087 8 місяців тому +17

    සාදු සාදු සාදු 🙏🙏🙏 සිරි ඉන්දික සත්බුදු මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    අපගේ කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් පිලිවෙත් ගුණදහම් පුරුදු කරන පින්වත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මහමෙව්නාව නිසා තමයි මාගේ දිවියේ පුණ්‍ය දොරටුව වුනේ🙏🙏🙏

  • @KKN05
    @KKN05 8 місяців тому +11

    බෝහම පින්..ලන්කාවට ආවම වදින්න එනවාමයි මේ උතුම්
    පින් බිම.... සාදු සාදු සාදු !!!

  • @jayanijayani4379
    @jayanijayani4379 7 місяців тому +7

    මමත් අවුරුදු 2ක් සැයේ වැඩ කලා.ගොඩක් පිං කර ගත්තා .මුලින්ම සැයේ ඉදිකිරීම් භාරව සිටි ආනන්දාලෝක ස්වාමීන් වහන්සේට ගොඩක් පිං.ඒවාගෙම ඥණධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කුඹල්වෙල මහමෙව්නාව අසපුවේ සියළුම ස්වාමීන් වහන්සේලාට ගොඩක් පිං.🙏🙏🙏

  • @DhammaSawana-lj5ul
    @DhammaSawana-lj5ul 8 місяців тому +11

    ගොඩක් හොද වැඩක් චතුර ඔයාට ගොඩක් පිං...

  • @kusumltr2034
    @kusumltr2034 8 місяців тому +4

    ගොඩක්ම පින්.අපිත් කීප සැරේ වන්දනා කරා .හැමෝටම තෙරුවන් සරණයි !

  • @තරිඳුරාජපක්ෂ
    @තරිඳුරාජපක්ෂ 8 місяців тому +4

    මං බලපු ලස්සනම හිත නිවෙන වැඩ සටහන...තෙරුවන් සරණයි චතුර අයියේ 💗🙏

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 8 місяців тому +43

    හැම මහමෙව්නා අසපුවක්ම එහෙම තමා. ලොකු සුවාම්න් වහන්සේට පින් සිද්ද වෙන්න තරමක් හෝ පව පින ගැන අවබෝධයක් එක්ක ජීවතේ ගැට ගහන්න ලැබුනා සන්සාරේ පිනකට

  • @tulieamarasingha7782
    @tulieamarasingha7782 8 місяців тому +8

    ලස්සන වැඩසටහනක්! මට මහමෙව්නාව හම්බවුනේ Toronto වලදි... කල්‍යාණ මිතුරන් ගොඩාක් හම්බවුන පින් බිමක්. ❤

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 8 місяців тому +3

    මේ පුදබිම ගැන හොඳින්ම දැන ගත්තෙ මේ වැඩ සටහනින්, බොහොම සිත පහන් වුනා, සියලු දෙනාටම බොහෝ පින් මම ත් මේ පුදබිම ට ලඟදිම යනවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @mithunia91
    @mithunia91 8 місяців тому +18

    අනේ සාදු සාදු . පින්වන්ත තැනක් . මං ආසම . වෙසක් එකට කොහොම ඇතිද කියලා අනේක වාරයක් හිතුවා . මං පින්වන්තයි හිතුවා මේ විඩීයෝ එක දැක්කාම
    ❤🙏

  • @Rasthaboy1111
    @Rasthaboy1111 8 місяців тому +9

    පිං සිතුවිලි පහලවන දර්ශනයක්💖

  • @MsShantha
    @MsShantha 8 місяців тому +6

    බොහෝ පින් රැස්වෙන වැඩ සටහනක් කල ඔබ ඇතුලු කාර්ය මන්ඩලයට බොහොම පින්. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @wasanasenarathne8747
    @wasanasenarathne8747 8 місяців тому +8

    නමෝ බුද්ධාය !!!!
    මම 2009 ශ්‍රමදාන වලට සහභාගි වුනා.. මට ඒ දවස අමතක වෙන්නේ නෑ.. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් සිදු වේවා ........ දීර්ඝායුෂ ලැබේවා ...

  • @udayakumara3753
    @udayakumara3753 8 місяців тому +7

    හරිම සුන්දර පරිසරයක ඉදිවෙච්ච පුන්‍ය බුමියක් ඔබට බොහෝම පිං එය දැක බලාගැනීමට සැලසීම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @travelwithhubby2822
    @travelwithhubby2822 8 місяців тому +13

    මෙතෙක් ජිවිතේ දැකපු ලස්සනම‍, පිංවන්තම ‍, හිත නිවුන එකම වැඩසටහන 🙏🙏🙏☸️❤️ තෙරැවන්සරණයි!!

  • @lathaudagedara2749
    @lathaudagedara2749 8 місяців тому +8

    දකින කොටත් හිත පැහදෙන තැනක් බුදු සරණයි

  • @r.dhammapali778
    @r.dhammapali778 8 місяців тому +10

    මුලු ලොව ම මෛත්‍රී යෙන් පිරේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
    මෛත්‍රී තෙරණී.

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 8 місяців тому +30

    චතුර ඔබ මේ යුගයේ පිංවන්ත යෙක්.. සත්‍ය ම දකින්න මිතුර.. ඔබට බොහෝ පිං . මේ වීඩියෝ වට සහ මේ වන්දනා වට.. ගුණය රැකගන්න..

  • @AaniAana
    @AaniAana 8 місяців тому +7

    හරිම ලස්සන පරිසරයක, හිත නිවන පිංවන්ත සෑ බිමක් 🙏 චතුර ඔයා රුවන්වැලි සෑයේ කොත් පළදන අවස්ථාවෙ කොත් වහන්සේ දක්වා ගියපු ඒ වීඩියෝ එක දැකපු මට හිතුනදේ තමයි ඔයා ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනෙක් කියන එක. අද මේ වීඩියෝ එක දකිනකොටත් ඒ දේම හිතුනා. මේ තරම් ලෝකයේ තියෙන ලස්සනම දේවල් වටිනා දේවල්, දුර්ලභ දේවල් දකින්න විදින්න, මේ වගේ පිංකම් කරන්න හැමෝටම ලැබෙන්නෙ නෑ. ඔයා ගොඩාක් පිංවන්තයි. තව තවත් ඒ ලැබීම වාසනාව පින වැඩිදියුණු වේවා!! තෙරුවණ් සරණයි! ❤

  • @chathuratharaka6475
    @chathuratharaka6475 8 місяців тому +6

    මටත් හිත එක තැන් කරගන්න ඕන වේලා හිටියේ මේ vedio එක බලලා එකට හිදම තැන මට හමු වුනා ලගදීම මම මෙතනට ගිහින් මගේ හෛත කැලබීම හදාගන්නවා

  • @ashadesilva4369
    @ashadesilva4369 8 місяців тому +7

    දැක්කත් හරිම සතුටුයි ... බොහෝ පින් එකතු කරගත්ත තැනක්...❤

  • @roshanmadushankaranasinghe4325
    @roshanmadushankaranasinghe4325 8 місяців тому +4

    සුන්දරයි..😍
    ලස්සනයි වැඩසටහන..🎉
    බොහොම පින්..❤

  • @methsitha3738
    @methsitha3738 8 місяців тому +11

    View එකක් පාසා පිං වැඩෙන vlogs තියෙන්නෙ බිලියනයකට එකක අනුපාතයෙන්.
    එයින් එකක් මේ.
    සුද්දො අපේ හොඳම තේ කොළ කොටස ගත්තා වගේම අපේ ධර්මයේ හරය විඳින්නෙ ඒ අයයි.
    භාවනාව ධර්මයේ හරයයි.
    විඳින්න ඔබටත් පිං තිබේවා!
    බොහෝම පිං ☺️🙏❤

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 8 місяців тому +3

    හදවතේ සංචාරකයා අපේ චතුර අයියා.🙏🙏🙏 අදත් ලස්සනයි. keep it up.👍👍👍👍

  • @JayanthiFonseka
    @JayanthiFonseka 8 місяців тому +6

    පින් සිද්ධ වේවා
    මම ගිහින් තියෙනවා තියෙනවා ඒ උනත් දැකීමත් සතුටක් ගොඩාක් පින්M

  • @Priyni
    @Priyni 8 місяців тому +10

    අනේ මන් රට‍ ඉන්නේ මේ පුජනිය ඉස්තාන්ය් . දකිද්දී හිත ට මාර ම සතුටක් වගේ ම හිතේ ලොකු ආසවක් තියෙන්න වා මට ත් දෑසින් දැක පිං කරගන්න .. බුදුසරණයි .. 🙏🙏🙏🙏

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 6 місяців тому +7

    ඇත්තටම ඇස් වලට කදුළුක් උනනවා මෙ හැමදෙයක්ම මාගෙ භාග්‍යවතුන් වහන්සේ උදෙසා නෙ මමත් පින අනුමෝදන් වෙනවා මට යන්න බැරි උනත් දෑසින් දැකල තෙරුවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏🙏

  • @rajithapadmani2631
    @rajithapadmani2631 8 місяців тому +5

    සුන්දර පිංබිමක් චතුරපුතාට උතුමි පිනක් අපිට පිටරටක සිට දැක බලා සතුටි සිතින් පින් අනුමෝදන්⁣ වෙමි සමිමා සමි බුදු සරණයි

  • @madushankumarasinghe
    @madushankumarasinghe Місяць тому +4

    ඇල්ලට ආපු අපිත් ස්තූපය දැකල තමා මෙතනට ආවෙ. අපි යද්දි හවස 4 වගේ වුනා. ඇවිල්ල ටික වේලාවකට පස්සෙ තේරුනේ ඇයි මීට කලින් මෙතනට එන්න බැරි වුනේ කියල. යන අයට කියන්නෙ පුලුවන්නම් උදේ යන්න හවස් වෙනකන් ඉන්න බලාගෙන ඇත්තටම ලස්සනයි හිත පැහැදෙනව හවස් වරුව තවත් ලස්සනයි. විහාරය දැන් ගොඩක් දුරට හදල තියෙන්නෙ. යද්දි පුලුවන්නම් අම්මලාවත් එක්කන් යන්න ඔයාලටයි පින් සිද්ද වෙයි. ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා 😍🙏😍

  • @nadeemathilakarathne
    @nadeemathilakarathne 8 місяців тому +10

    තමන් කරන රැකියාවෙන් සුන්දර ම පිනක් රැස් කරගෙන තියන අපූරුව සාදු ! සාදු ! සාදු !

  • @dharanimadugoda
    @dharanimadugoda 8 місяців тому +11

    Beautiful Mahamevnawa Bandarawela Asapuwa 🙏🏽🪷 kindest Buddhist monks 🙏🏽💐 the most scenic place in Bandarawela 🙏🏽🌸 a heaven on earth most certainly 🙌🏽

  • @chandrayahampath6016
    @chandrayahampath6016 8 місяців тому +4

    සිත පැහැදෙන වැඩසටහනක් කලාට ඔබට ගොඩක් පින්.

  • @NetITGeeks
    @NetITGeeks 8 місяців тому +12

    This is a beautiful Buddhist temple. Clam and quite as well. Thank you for sharing.

  • @Radhi1130
    @Radhi1130 8 місяців тому +13

    එතෙක් මතෙක් කල හොදම වැඩසටහන ❤

  • @SLTunnelAgriculture
    @SLTunnelAgriculture 8 місяців тому +10

    අසපුවේ ස්වාමීන්වහන්සේලාත් චතුරටත් බොහොම පිං අපිව මේ ගැන දැනුවත් කරාට. 🙏🙏🙏

  • @dammikajayawardana1017
    @dammikajayawardana1017 8 місяців тому +8

    හොද වැඩසටහනක් .බොහෝ ආශාවෙන් හිටියෙ ඔය අසපුව බලන්න..ඔබට ගොඩක් පින්..🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 8 місяців тому +6

    සාදු සාදු සාදු. පිටරට ඉන්න අපිටත් මේව දකින්න සලස්වන ඔබසැමට අප්‍රමාණ පිං. සාදු සාදු සාදු. බුදුගුන මිස අන්කිසිවක් මට නොඇසෙවා

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 8 місяців тому +18

    සාදු , මේ පින් බිම . සදු කාරයෙන් බැබලේවා. නිවර්වාන සුව ලැබේවා .

  • @pradeepachandani3969
    @pradeepachandani3969 8 місяців тому +6

    චතුර කරපු හොදම වැඩසටහන,,මමත් අවිස්සාවේල්ල මහමෙවුනා අසපුවේ දම් සුව විදිමි..මෙවන් පිං බිම් පිං ගඟුල් ගලන්නේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ නිසාමයි..මහාසංඝරත්නය නිදුක්වේවා නිරෝගී වෙිවා දීර්ඝායුෂම ලබත්වා.ඒ අමා නිවන්සුව ⁣බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @ayesh__
    @ayesh__ 8 місяців тому +3

    ❤පිටරට හිටියත් අපේ ලංකාව දකිද්දී දුවලා එන්න හිතෙනවා, දැක්ක හොද වැඩසටහනක්. මෙවැනි පුදබිමක් දැකිමක් හිතට සැනසිමක් . බොහොම ස්තුතියි

  • @lovejustin98JDB
    @lovejustin98JDB 8 місяців тому +4

    ඉතාමත් සුන්දර පින්වත් පින් බිමක්. 🙏🙏🙏මගේ රටට දලදා හිමි සරනයි♥♥♥

  • @bindugimhan3364
    @bindugimhan3364 8 місяців тому +6

    මේ වැඩසටහන ගොඩක් වටිනවා❤