බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 863

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 3 місяці тому +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @chamindajayanath6508
    @chamindajayanath6508 3 роки тому +1

    Shdu shadu shadu . Mewani bawana thawa thawath deshana kirimata thawth shakthiya dairiya labewa .bs davipihitay.

  • @alpop6655
    @alpop6655 2 роки тому

    Sadu.sadu sadu. Budu.guna.ananthai.magi.namaskarayha.wewa.pinwat.gurhu.piyananwhansitha.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 2 роки тому +1

    Namo budhaya..sadu..sadu. sadu. Pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa..me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa..theruwan saranai.

  • @gangailleperuma6783
    @gangailleperuma6783 Рік тому +1

    Budu guna ananthayi apramanayi.mage jeewithaya theruwanata pooja karami.poojawewaa.!!!

  • @NethmiKaveesha-ih3dp
    @NethmiKaveesha-ih3dp 5 місяців тому

    මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සෙගේ අශිර්වාදය මට සැමදා ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shiranthi116
    @shiranthi116 3 роки тому +115

    ඣාණානන්ද හාමුදුරැවෝ නිසා තමයි ශ්රද්ධාව ඇතිවෙලා දහම් මගට යොමු වුනේ. ඔබ වහන්සේට බොහෝ පින්!

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 5 місяців тому

      සාදු 🌼🙏 සාදු 🌼🙏සාදු 🌼🙏

    • @NadeeshaniChamila-q6v
      @NadeeshaniChamila-q6v 2 місяці тому +1

      මමත් 🙏🙏🙏🙏🙏😍

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 19 днів тому +1

      ඔව් ඒකනම් සත්‍යයයි.ඇත්තටම මෙච්චර මේ කාලේ බුදුසසුනේ යම් පිබිදීමක් තියෙනවද අනෙක් ස්වාමීන් වහන්සේලාගේද ඒකත් මහමෙව්නාව නිසයි...

  • @indranidissanayake6346
    @indranidissanayake6346 5 місяців тому

    මගේ බුදු පියානන්වහන්සෙට නිදුක් නිරෝගී වසුපත්වෙත්වාසුදුසුදුසුදු❤❤❤❤❤❤❤

  • @rohinirohini1271
    @rohinirohini1271 3 роки тому +52

    මාගේ ස්වාමී ඌ භාග්‍යවත් අර්හත් ඌ සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @vimalbogahawatta
    @vimalbogahawatta 7 місяців тому

    🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා !!!
    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා !!

  • @ajanthakumari3966
    @ajanthakumari3966 3 роки тому +21

    මාගේ බුදු පියානන් නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @pasindukarunarathna8557
    @pasindukarunarathna8557 2 роки тому +2

    Sadu sadu pinwath lokusuwamin vahansheta uthum buddanu bawayen, uthum sri saddarmaye anubavayen, maha shravaka sangarathnaye anubavayen ,uthum dewanu bavayen,kusalanu bawayen niduk neerogi suwapath bawaya chirageevanaya uthum chathurarya sathyama vaha vaha awabodha veva NAMOBUDHAYA THERUWAN SARANAI !!!!

  • @seelaranie1528
    @seelaranie1528 2 роки тому

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @tlaksam3763
    @tlaksam3763 9 місяців тому

    මාගේ බුදු පියානන් නමස්කාර කරමි. නමස්කාර වේවා! සාදු !සාදු !!සාදු!!! 🙏🙏🙏

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib Рік тому

    උතුම් බුදු ගුණ දේශනා කල ඒ උතුම් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 8 місяців тому +1

    සියලු සත්වයෝ සුවපත්වේවා
    සාධු 🙏🪷 සධු 🙏🪷 සාධු 🙏🪷

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu Рік тому +1

    🌷🌷 නමො බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏🌷🌷

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 3 місяці тому

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @sheelafernando5350
    @sheelafernando5350 2 роки тому

    Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Pujia Swaminwahanse Pathana Bodhiyakin Nivan Suwa Labathwa

  • @මැණික්මැණික්-ඨ1ඳ

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sakartz35
    @sakartz35 6 місяців тому

    ඒ අමා මෑණී භාග්‍ය වත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Min_taeri
    @Min_taeri 6 місяців тому

    සාදු සාදු සාදු සාදු 🙏 ඒ අනන්ත බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @DeepikaSandamali-zk9ft
    @DeepikaSandamali-zk9ft 7 місяців тому

    ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම වේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому

    සාදු සාදු සාදු .භාගවත්.සමිමාසමිබුදුරජාණමි.වහනසෙට.මගෙජිවය.නොදනමිභවකතරම.බුදු සරණයමි.ලොකුස්වාමිණියි.සංසාරඑතරකරනට.බුදුබණ.වදාල.ගුරැස්වාමින්.චිරංජයතු 🙏🙏🙏🙏🌼🌼🌼 වහනසෙට.නමස්කාර

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 6 місяців тому

    🙏🙏🙏මෙතරම්ම සැනසීම ලැබුවේ සමිදුනේ ඔබෙ පාමුලේ තුනලෝකයත් සත්වයෝ අදුරින් මුදවාලු අමා මෑණි සම්බුදු පියාණන්ට මාගේ ජීවිතය බුදු කුටියක්ම වේවා මියෙන මොහොතේද බුදු ගුණම සිහිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasalthilakawasalthilaka9845
    @wasalthilakawasalthilaka9845 3 роки тому +164

    ලොකු ස්වාමින් වහන්සේ නිසයි .අපි මේ මගට වැටුණි .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

    • @TAS0730
      @TAS0730 Рік тому +3

      sadu saadu saadu

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 5 місяців тому +1

      සාදු 🙏🌼සාදු 🌼🙏සාදු 🌼🙏

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 роки тому +24

    සාදු....සාදු....සාදු..තතාගතයානන් වහන්සේට නමස්කාර කරමි

  • @Budusarany
    @Budusarany Рік тому

    පින්වත් ස්වාමීන් වහන්ස.....
    1million views🙏🙏🙏🙏
    මගේ බුදුපියාණන්ගේ ගුණ කද මිලියනයක් දෙසවන් යොමු කර ඇත.....
    ආශ්චර්‍යයි මගේ බුදු පියාණනී..........
    පින්වත් ස්වාමීන් වහන්ස....අප්‍රමාණ පින් අප්‍රමාණ පින්...
    ඔබවහන්සේ ඉතා නිදුකින් මෙලොව වැඩ වාසය කර උතුම් වූ නිවනින් සැනසේවා......
    උතුම් වූ හදමඩලින් අප සැම ආලෝකමත් වේවා...........

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +9

    ස්වාමිණියි.භාගවතුන්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏ලොකුස්වාමිනියි.මෙග.වැදුම.වෙිවා.චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @raniwelagedara8167
    @raniwelagedara8167 Рік тому

    ඔබවහන්සේට අනන්ත අප්‍රමාන පින් සිදු වේවා !!!වහ වහා නිවන් අවබෝධ වේවා !!!"

    • @Levin-pk8rj
      @Levin-pk8rj Рік тому

      ua-cam.com/video/7SIHI18YKzg/v-deo.html

  • @nalummala5327
    @nalummala5327 8 місяців тому

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගොඩාක් පින්

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +1

    ලොකුස්වාමින් .වහන්සෙ.මෙි.රාතිුය ..මෙිදෙසනාකර.බුදුගුණබලයෙන්..බක්කුල .සමිදුගෙ.ආයුගෙන.අංතදනමි.මෙිසංසාර.දුකින්.මුදාලසෙක්වා.චිරංජයතු නමාමිය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammipushpakumari9642
    @dammipushpakumari9642 8 місяців тому

    🙏🙏🙏 sadu sadu sadu mage bagiyawatun wahansata mage namaskaraya wewa.

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +35

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 3 роки тому +32

    ලොකුස්වාමින්වහන්සෙගෙ මේ වෑයම අපතේ ගියෙ නැ ,මා තෙරුවන් සරන ගියෙ ,,නිවැරැදි වසිල් ගන්නෙ,,දර්මය අහන්න කැමති උනේ,,දර්මදාන සාමාජිකාවක් උනේ,,මා සතර අපායෙන් මුදවා ගත්තේ,,ඔබවහන්සේයි, ඔබවහන්සේටත්,,මහමෙව්නාව ස්වාමින්වහන්සෙ ලා සියලු දෙනාටත් අප්‍ර්මාණ පින් සිදු වේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +31

    සාදු .🙏🌼සාදු🙏🌼සාදු🙏🌼මගෙ.බුදුපියානමිවහන්සෙට.නමස්කාරකරමි.🙏🌼🙏🌼🙏🌼..ලොකුස්වාමින් .වහන්සෙ.පාදනමාමියි.චිරංජයතු🙏🌼 නමාමියි 🙏🌼

  • @dhammasathi
    @dhammasathi Рік тому +1

    නමෝ බුද්ධාය

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +32

    සාදු සාදු සාදු අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් ධර්ම අපට දායාද කල පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi Рік тому +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @asankaprabath1749
    @asankaprabath1749 2 роки тому +38

    භාග්‍යවත් වු අරහත් වු ගෞතම නම් වු සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @bloodasssassin5122
    @bloodasssassin5122 Рік тому +1

    භාග්‍යවත් වූ අරිහත් වූ මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ පළමුවත් නමස්කාරය වේවා. දෙවනුවත් නමස්කාරය වේවා තෙවනුවත් නමස්කාරය වේවා. මුළු හදවතින්ම ඔබ වහන්සේගේ සරණ යමි. අන් සරණක් නැත. කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ නිවනින්ම නිවී යත්වා. අපි සියල්ලෝම නිවනින් නිවී යත්වා ☸️🙏💓🌸

  • @ranasinghemorapitiya5759
    @ranasinghemorapitiya5759 Рік тому +1

    Mage budurajananwahaseta mama නමස්කාර karami mage namaskaraya වේවා sadu !!! Sadu !!! Sadu !!!

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +8

    සාදු .සාදු සාදු 🙏🙏🙏බුදුරජාණමිවහන්සෙට..නමස්කාරකරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻.ලොකුස්වාමින් වහන්සෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hirushangunasekara447
    @hirushangunasekara447 8 місяців тому

    පිනවත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා....🙏❤️☸️

  • @tharakathilinathilina2742
    @tharakathilinathilina2742 4 роки тому +43

    බාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ නිවැරදි මගට යොමු වූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබටත් මේ භාවනාව අසා සිත දියුණු කරගත් සැමටත් නිදුක් නිරෝගී සුවයම ලැබ දීර්ඝායුශ වැඩී සියලූම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා..............

    • @jayaweerarathnasiri1011
      @jayaweerarathnasiri1011 3 роки тому +2

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා.

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому

    Namo buddaya sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮🥀🥀🥀🥀🥀

  • @mashiwijethunga2327
    @mashiwijethunga2327 3 роки тому +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @Vg-py1ce
    @Vg-py1ce 4 роки тому +33

    සාදු සාදු සාදු අපේ.පින්වත් ලෝකු ස්මින් වහන්ස ඔබවහන්සේලාගේ මග පෙන්විම නිසා අපිත් අද බන පදයක් අහලා සිත හදාගන වැරදි.නොකර හරි.මග යන්නෙමි ඔබ වහන්සේලා සියලුම ස්මින් වහන්සේලා මේය සේවනය කරන සියලුම පින්වත්.අපිත් ඔබ පින් දායක.පිරිසත් නිවන් මර්ගයක්ම වේවා සාදු සාදු සාදු සැමට සමිමා බුදු සරනම වේවා සාදු සාදු.සාදු තේරැවන් සරනයි නමෝ බුද්දාය

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane7806 3 роки тому +24

    මාගේ ශාක ya මුණින්ද්‍රයාණන් වහන්සේ ගෙ අනන්ත බුදු ගුණ බලයට මාගේ නමස්කාර වෙවී .සාධු සාධු සාධු නමෝ බුද්ධය් .🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷💮🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏ලොකුස්වාමින්වහනසෙට.අංතපිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 11 місяців тому

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා මාගේ තිලෝගුරු පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏අපගේ් ගුරැ දේවෝත්තම යන් වහන්සේට ද මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින්ම සැන සෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @inoshiwijesooriya8490
    @inoshiwijesooriya8490 2 роки тому +36

    නමෝ බුද්ධාය !!! මා සරණ ගිය ලොව්තුරා බුදු පියාණන් මෙවන් වූ ආශ්චර්යවත් ගුණයන්ගෙන් යුක්තවන සේක.!!!සාදු සාදු සාදු !!🌹🌹🌹

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ලොකුස්වාමින් වහනසෙට.අංත.පිංවෙිව.ාචිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @jayanthibandara7725
    @jayanthibandara7725 8 місяців тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @priyangikamanel1419
    @priyangikamanel1419 2 роки тому +2

    E bagayavath arahath mage ekama shasthru wana budu piyanan wahanseta mage namaskaraya veva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ....Sadu.....sadu.......sadu....

  • @tharakamadushan552
    @tharakamadushan552 3 роки тому +27

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය .....මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම්ම ගුරු ස්වාමින්වහන්සේ වු පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේට . .දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷

  • @Webuddhists-z5j
    @Webuddhists-z5j 3 роки тому +72

    මගේ පණ මගේ තථාගතයන් වහන්සේට පූජා වේවා..පියානණේ මම ඔබවහන්සේ දිවි හිමියෙන් සරණ යමි...

  • @raniwelagedara8167
    @raniwelagedara8167 8 місяців тому

    ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේට වහ වහා චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !!!

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 роки тому +2

    ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @ලොවමසුවපත්වෙවා

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ පළමුවත්.. දෙවනුවත්.. තෙවනුවත් උතුම් නමස්කාරය වේවා. සාධු!සාධු!!සාධු!!🌸🌸🌸🌸

  • @නිම්සරානිම්සරා

    Saadu saadu saadu නමස්කාර කරමු theruwan saranai සුව පත් වේවා හැමෝම මාගේ saadu saadu saadu නමස්කාර වේවා මාගේ බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ ඌ සේ ක බුදු saranai

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 9 місяців тому

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +10

    නමෝබුද්ධාය ...
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ....
    සාධු ....සාධු ...සාධූ ....
    පරම පූජණිය අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ......
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිනිස මේ පින් හේතු වේවා .......
    නිදුක් නීරෝගී වේවා ..
    චිරාත්කාලයක් ..මේගෞතම දීරඝායුවෙන් යෙහෙන් වැජඹේවා .....

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +5

    සාදු සාදු සාදු නාමෝ බුද්දාය නාමෝ දමිමාය නාමෝ සංඝාය සමිමා සමිබුදු සරනයි හැමෝ සුවපත් වෙත්වා.සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මම නමස් කාර කරමි ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා හැමෝටම තේරැවන් ගුණ බලයෙන් හැම අතින්ම ආරක්ෂාවම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 роки тому +13

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @jayamala7987
    @jayamala7987 3 роки тому +13

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා නීරෝගී වේවා ලෙඩ duk කරදර natiwewa දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 Рік тому +1

    ඒ මාගේ ලොව්තුරා බුදු පියානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 3 роки тому +15

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!

    • @somaherath2115
      @somaherath2115 2 роки тому

      භාග්‍යයවතුන් වහන්සේගේ අප්රමාන ගුණකද අපට සිහිපත් කර ංසැදැහැ වඩවන ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා !

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 7 місяців тому

    Ei bagyawath arahath wu budu piyanan wahanseta mage namaskara wewa

  • @mallikaherath8297
    @mallikaherath8297 4 місяці тому

    ස්වාමීන් වහන්සේට සෂර පුරා පිනි සිදිධ වේවා

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 Рік тому +1

    සාදු සාදු සාදු අපේ ලෝකු සවාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ සාදු සාදු නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @dasunyashitha7091
    @dasunyashitha7091 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +8

    පිංවන්ත.වන්ධණියිය.ලොකුස්වාමිණියි.චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙභවකතරම.භාගවත්සමිමා.සමිබුදුරජානමිසරණයමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @eessa1727
    @eessa1727 2 роки тому +52

    බුදු පියාණෙනි, භාග්‍යවතුන් වහන්ස මාගේ ජීවිතය එකම සැනසීම ද, සරණද ඔබ වහන්සේයි..බුදු ගුණ අනන්ත යි,
    බුදු ගුණ අප්‍රමාණ යි🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +5

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත .ලොකුස්වාමින් චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුන්.පියානමිවහනසෙට.නමස්කාරකරමි..🙏🙏🙏පිං වන්තලොකු ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා..චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 роки тому +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 роки тому +14

    ඒ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටි මා සරන ගිය සම්බුදු සමිදුන්ගේ
    පාද පත්මයන් වහන්සේ ලග මාගේ ජීවිතය පූජා ...කරමි...පූජාම... වේවා ...!!!
    නිවන් දකිනා තුරාවටම ...
    ඔබවහන්සේගේ සිසිල් සෙවනින්
    මම බැහැරට නොයන්නේමය...🙏🙏🙏
    සුපින්වත් ගුරුදේවයාණෙනි බුදු ගුණ පහදා දී..
    මගේ සිතට සැනසීම මේ..යැයි
    කියාදුන් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින්සිදු වේවා !!!
    ඔබවහන්සේට සුවසම්පත් බොහෝ වේවා !!!
    චිරාත් කාලයක් සුවසේම වැඩ වසත්වා!!! 🙏🌺🙏🌺🙏

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 3 роки тому +41

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේ පින් උපකාර වේවා 🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 роки тому +3

    ඒ බාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    අපේ ලොකු ස්වාමීන්වහන්සේටද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 роки тому +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KiribandageRathnapala
    @KiribandageRathnapala 4 місяці тому

    නිවැරදි සදහම් මග කියා දෙමින් මහමෙව්නාව නම් වූ පුණ්‍ය භුමිය මේ ලක්‌ දෙරණ පුරාවටත් මේ මුළු
    ලෝකය පුරා එක් එක් රට වලත්
    ඉදිකොට ධර්ම ප්‍රචාරය පිණිස තම
    දිවිය කැප කරමින් ශරීර අංග පවා
    දැන් දෙමින් මේ සම්බුදු සසුන බබලවන මාගේ ගුරු දේවයන් වහන්සේ නිදුක්‌ වේවා!! නිරෝගී වේවා!! සුවපත් වේවා!!
    මේ ගෞතම සම්බුදු සසුන තුල දීම
    සසර දුකින් එතෙර වීම පිණිස මා විසින් සසර පුරා රැස්කල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!! සාදු සාදු සාදු!!!
    තෙරුවන් සරණයි!!
    නමෝ බුද්ධාය!!!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 роки тому +16

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

    • @nirosha8699
      @nirosha8699 3 роки тому

      සාදු සාදු සාදු .🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n Рік тому

    Pinwat swamin wahanse nisha thami adtath mma dharmay ahane oba wahnset deerghu wewa shadu shadu shadu...

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 6 місяців тому +1

    සියලුම සත්ව වයෝ සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 3 роки тому +63

    හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා මේ භාවනාවට සවන් දුන්නම.මාගේ භාග්‍යවත් බුදුන් වහන්සේට මාගේ,නමස්කාරය වේවා.

  • @jayamala7987
    @jayamala7987 3 роки тому +16

    මාගේ බුදු රජාණන් වහන්සේ රහසින් වත් පවු නොකළ සේක 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 Рік тому +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා ! දීර්ඝායුෂ ලැබේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා !
    සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @sumanemama801
    @sumanemama801 3 роки тому +2

    Sadi sadu sadu

  • @premachandrathilaka769
    @premachandrathilaka769 3 роки тому +1

    sadu sadu sadu මගේ බාග්ගවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 роки тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @wediringhe7006
    @wediringhe7006 2 роки тому +24

    මා දිනපතා මෙය අසනවා,,ලොකුස්වාමින්වහන්සේට අප්‍රමණ පින් සිදු වේවා,,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️සාදු සාදු සාදු

  • @lankaindika8719
    @lankaindika8719 3 місяці тому

    Namaskara wewa obawahanseeta! ! ! Theruwan saranayi! ! !

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 3 роки тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තිලොවට තිලක වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ,මාගේ නිදුකාණන් වහන්සේට 🙏🙏🙏.මාගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ සිත ගන්ධ කුටියක් වේවා🙏🙏🙏.මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට මාගේ හිස මුදුන් මල්කඩක් වේවා🙏🙏🙏.මාගේ ජීවිතය මාගේ තිලොවට තිලක වු අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජාම වේවා🙏🙏🙏 මා සතුව යම් සීලයක් ඇත්ද එම සීලය පිපූණු රත් සුගන්ධවත් පියුමන් වී බුදුරජාණන් වහන්සේට පූජා වේවා සාදු සාදු සාදු🙏🙏🙏.යම්තාක් ශ්‍රද්ධාවක් මා සිත තුල ඇත්ද එය ඇති වීමට හේතු වූ, නමින් සදහන් කිරීමට අවසර🙏🙏🙏.. සුපින්වත් අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සුපින්වත් අපගේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම සුපින්වත් අපගේ මහමෙව්නාව අසපුවාසී🙏🙏🙏 සුපින්වත් ස්වාමින් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏. අවසරයි මට 🙏🙏🙏මාගෙ සිතින් කයෙන් වචනයෙන් කල යම් පිනක් ඇත්ද ඒ සියලූම පුන්‍ය ධර්මයෝ.., සතුටින් අපගේ සුපින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වේවා.🙏🙏🙏ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා🙏🙏🙏.තෙරුවන් සරණයි නමෝ ධුද්ධාය🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +20

    නමෝබුද්ධාය ..🙏🙏🙏
    තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ...
    ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .සාධූ ...සාධු ..සාධූ

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @maadavipramila5085
    @maadavipramila5085 4 роки тому +42

    මාගේ තථාගත අරහත් සුගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වන සේක...
    සම්මා සම්බුද්ධ වන සේක....
    ව්ජ්ජා චරන සම්පන්න වන සේක...
    සුගත වන සේක....
    ලෝක විදූ වන සේක ....
    අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක ....
    සත්ථා දේව මනුස්සානං වන සේක ...
    බුද්ධ වන සේක ...
    භගවා වන සේක ....
    බුදු රජාණන් වහන්ස,, ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භාගයවත් වූ සේක .....
    ඒ සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක ....
    මම වනාහී ඔබ වහන්සේගේ කීකරු ශ්‍රාවකයා වෙමි ...
    ඔබ වහන්සේ සියල්ල දන්නා සේක...
    සියල්ල දකිනා සේක ...
    බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේට ,
    මාගේ ජීවිතය ....බුද්ධ පූජාවක් කොට පූජා කරමි. !!.!
    ඔබ වහන්සේගේ සම්බුදු සිරිපා පාමුල මාගේ ජීවිතය දුහුවිල්ලක් වී පූජා වේවා !!!!
    පූජා වේවා පූජා වේවා පූජා වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 3 роки тому +10

    මාගේ භග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදුරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
    දෙවනුවද......තෙවනුවද මාගේ නමස්කාරය වේවා🌷🌷🌷🌷🌷🌷🌷