Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024ත්..අහනළමායි...කෝ.👌❤️
Just listened today
Listening today 28.03.2024
2024.04.06
Man 2024/04/18 ❤️❤️
ඉන්නවෝ❤
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේහිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේමුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේදුර ඈත ගං තෙරේසැඩ සීත මාරුතේවෙලී ගත ඈදැත ගෙන මාහීන් වැහි කෝඩයේමුව කමල ආදරෙන්සිප ගතිමි සීරුවෙන්හැඟුම් සොඳුරුයීරැඳුන නෙතඟේඑවන් සැන්දැ කලේහිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේහිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේමුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේවිලෝතුරු මං පෙතේසඳ උවන පිපි රැයේකෝල ලෙස ඈදෑස සැලුවේදෑල වැල් පාලමේහද විලම ආදරෙන්සසල විය මුදු සරින්හැඟුම් සොඳුරුයිරැඳුන මතකේඑවන් සැන්දෑ කලේහිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේහිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේමුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
🎵❤️🎵❤️
Very beautiful. - 2024 I am over 60 years
🎶🎻🎤❤️
2024 Just 20 years ❤
Q I don’t know what to do
Music is universal language
@@ChaamindaRathnasuriya😊😊😊😊😊😊😊😊😊😊😮😊😊
හරිම නිවුණු, පිවිතුරු ආදරණීය හැඟීමක් දැනෙනවා 💝 ඒ සංගීතය, වචන, හඬ ❤️
❤🎵
කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ..ඒ තරමට සමීපයි
අමුතුම අලුත් හැගීමක් දැනෙනවා මේ සින්දුවෙ music welata wageema sinduwata
🎶🎤🎸❤️
මවිසින් රචනා කරන ලද මෙම ගීතය ට ඔබ එක ලෙස දක්වන ඉහළ රසික ආදරයට හිස නමා ආචාර කරමි. Romanthikaya Live concert එකේදී දයාන් විතාරණ සජිවී ගැයුමේ link එක පහත.ua-cam.com/video/GkOcsGKGLBI/v-deo.htmlsi=yBWR2iYX8qgNTL5_ ua-cam.com/video/GkOcsGKGLBI/v-deo.htmlsi=yBWR2iYX8qgNTL5_මගේ channel එක Subscribe කර මා ලියූ සියලු ජනප්‍රිය ගී රස විඳින්න ඔබත් එකතු වෙන්න .
great job! fantastic lyrics! thank you!
Daffodil මල ම ගත්තෙ ඇයි කියල දැනගන්න කැමතියි 😊
Sinhala malaka namak hari giye nathi ekai wade
❤
කොතරම් ප්‍රේම ගී ඇසුනත් සදා මා මනස කුල්මත් කරවන එකම ශෘංගාරාත්මක මනලෝලී ප්‍රේම ගීය මෙයයි.. ❤🙏
❤️🎵❤️🎵
මිදුම් පිරුන ලස්සන ඒත් ටිකක් විතර පාලු පලාතක ලස්සන ගැනු ළමයෙක් එක්ක ඇවිදගෙන යනව වගේ feeling එකක් එන්නේ 🥰😍❤❤
ammo 🥰😇
සිරාම බං ❤😊
ත(ව)නිවෙන්න..ඒ වචන සංගීතය එක්ක කොහේදෝ තැනකට එක්කම් යනවා ලස්සන මීදුම් පිරුණු තැනකට..ඉතිම් මේ හැමදේම එක්ක දයාන් සර්ගෙ කටහඬ එකතු උන මේක නම් ගීතයක් නෙවේ නිවීමක්...🌻❤️🍃
🎶❤️🎤❤️
ඇස් පියාගෙන අහන්න ... නුවරඑළියේ සීතල මීදුම් ගලන පාරක ඇවිද යනවා වගේ දැනෙයි....❤❤
හරිම ලස්සන එකතුවක් . ගී පද..සංගීතය ..ගී ලයාන්විත ගී හඩ 🎊️🌹
❤️🎶🎵❤️
මේ සින්දුවට මම ආදරේ කරන විදිහ කියන්න තේරෙන්නෑ. මොකද මේක අහනකොට දැනෙන්නෙ හුඟාක් කොළ පාට පිරුණු පැත්තක , පාලු පාරක ඇවිදගෙන යනකොට එනව වගේ හැඟීමක් . කවදාවත් දැකලත් නැති , දකින්නත් බැරි ලස්සන පරිසරයක් විතරමයි මැවෙන්නෙ. ආදරය කොච්චර සුන්දරද ?. චාමින්ද සර්. ඔබට තව තවත් මෙවැනි ගීත ලියවේවා අපේ දරුවන්ට අහන්න 🙏❤
බොහෝම ස්තුතියි ඔබේ ආදරයට ❤️🎵
සමහර හමුවීම් තියනවා නොලැබුනත් හමුවීමම නිවීමක් උන....🤍
Matanam tawama gindararak😢
😮😮
සමහර ගීත වලින් කියවුනේම අපේම ජීවත කතාව.... සමහර මුණගැසීම් තියෙනවා හිමි නොවුනත් හමුවන්න පින් කරපු..... ඉතින් හැමෝගෙම ජීවිත වල ඇති ලස්සන ඩැෆිඩල් මලක් ❤️
😔
❤❤❤
My favorite song❤️2024 කවුරු කිව්වාත් මේ ,feel එක ගන්න බෑ original song eka wage
ඒ වචන.....හිත නිවනවා.හරි ලස්සනයි ❤️
❤✍
මේ සින්දු වලට ආස 2000න් පස්සේ මං🥰
❤🎼
මම මේ සින්දුව මුලින්ම ඇහුව දවසේ මේ සම්භාව්‍ය සංගීතය ට ආකර්ෂණය උනා,ඊලග ගායනය ට ආකර්ෂණය උනා. හරිම උසස් නිර්මාණයක්❤❤❤❤
හැගුම් සොදුරුයි රැදුණු මතකේ එවන් සැන්දැ කලේ..❤✨️
❤️🎻🎤🎶
කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු❤
❤️❤️❤️
Magical lyrics...
❤🎵❤️🎵
Lovely song love It from 2004❤❤💐
One of the most romantic songs❤️
Thanks.
@@chaamindarathnasuriya2258 were you influenced by William Wordsworth 's popular poem "I wondered lonely as a cloud"?
Beautiful
Beautiful song... love it..❤❤
lovely!!!!!❤❤❤❤❤
ආසම සිංදු
ස්තුතියි ඔබට ❤️🎻🎶🎤
අමුතුම හැඟීමක්..😌❤
🎶🎸🎻❤️
හරිම ලස්සනයි ..❤️😍
One of my favourites ❤
❤️🎶🎹🎤
Last line harmony is damn beautiful
❤️🎻🎶🎸🎤
ලස්සනයි ❤️❤️❤️
What a beautiful song…💞🌸🌞
Splendid voice thanks for sharing ❤
Beautiful ❤
Mama asama ekk ❤
My favourite one……❤
❤️🎵
Addicted ❤
My favorite ❤❤❤
Magical lyrics 😍
ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ.
ඊටපස්සේ තාම ඔයා වගේ කෙනෙක් මට මුණගැසී නෑ , ඔයා ගිහින් අවුරුදු 10ක්, තාම ඔයා 😔
Chord 3kin dila tiyenawa bokka galawan yannama. Marama feeling akak tiyenne .
Supar❤❤❤
Superb ❤
Thanks for liking
Lyrics 🔥❤️
daffo..DIL..male..❤😍
🥰
🥺 Kolombiya baladdi mathak wela ahanna awe 💝
❤🎻🎸✍
E moko, eke mehema scene ekak thibune na ne bn🤔
නෙටා මේ සින්දුවෙ මුල මතක් කරද්දි සුපුන් අල්ලල දෙන්නෙ කැරම් ගහද්දි 😢@@DiveHive
@@pabasarahettiarachchi7166 Ah. ekath maru epiya
Wow
Nice Ayya... 😍❤👍
Sobeutifulll
Superb
😍
🌸💕
❤️🎶🎸
2024/01/24 Wednesday at 23:33pm
Nice 😍
Thanks 🤗
පිස්සුවක්❤
💞🥺
Nice❤❤❤❤
woowww
🥰🥰🥰 ❤❤😊😊😊😊😊😊😊
❤️❤️🎵🎵
වචන නෑ කියන්න අදහසක් අහද්දි හිතට දැනේන දේ කියන්න...
2024/04/18 😇🌹❤️❤️
7/2
2025 අහන අය කෝ😒
2024/04/24 Best 😊🎉
❤🎸✍❤
Bossnowa beat
💗
I love this song i lost my v card to my uncle to this song
❤️
Wait what?? 😂😂
🖤🖤🖤🖤
නැවුම් වචන ගොන්නක් සහෘදයා ❤
2024/12/19❤
2024/08/18❤❤
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️
❤❤
🎶🎤🎹❤️
❤❤❤❤
🎶❤️🎶❤️
❤❤🎵🎵
❤️🎶❤️🎶
2024ත්..අහනළමායි...කෝ.👌❤️
Just listened today
Listening today 28.03.2024
2024.04.06
Man 2024/04/18 ❤️❤️
ඉන්නවෝ❤
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
දුර ඈත ගං තෙරේ
සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ
දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ
එවන් සැන්දැ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
විලෝතුරු මං පෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ
දෑස සැලුවේ
දෑල වැල් පාලමේ
හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ
එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
🎵❤️🎵❤️
Very beautiful. - 2024 I am over 60 years
🎶🎻🎤❤️
2024 Just 20 years ❤
Q I don’t know what to do
Music is universal language
@@ChaamindaRathnasuriya😊😊😊😊😊😊😊😊😊😊😮😊😊
හරිම නිවුණු, පිවිතුරු ආදරණීය හැඟීමක් දැනෙනවා 💝 ඒ සංගීතය, වචන, හඬ ❤️
❤🎵
කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ..ඒ තරමට සමීපයි
අමුතුම අලුත් හැගීමක් දැනෙනවා මේ සින්දුවෙ music welata wageema sinduwata
🎶🎤🎸❤️
මවිසින් රචනා කරන ලද මෙම ගීතය ට ඔබ එක ලෙස දක්වන ඉහළ රසික ආදරයට හිස නමා ආචාර කරමි. Romanthikaya Live concert එකේදී දයාන් විතාරණ සජිවී ගැයුමේ link එක පහත.ua-cam.com/video/GkOcsGKGLBI/v-deo.htmlsi=yBWR2iYX8qgNTL5_ ua-cam.com/video/GkOcsGKGLBI/v-deo.htmlsi=yBWR2iYX8qgNTL5_
මගේ channel එක Subscribe කර මා ලියූ සියලු ජනප්‍රිය ගී රස විඳින්න ඔබත් එකතු වෙන්න .
great job! fantastic lyrics! thank you!
Daffodil මල ම ගත්තෙ ඇයි කියල දැනගන්න කැමතියි 😊
Sinhala malaka namak hari giye nathi ekai wade
❤
කොතරම් ප්‍රේම ගී ඇසුනත් සදා මා මනස කුල්මත් කරවන එකම ශෘංගාරාත්මක මනලෝලී ප්‍රේම ගීය මෙයයි.. ❤🙏
❤️🎵❤️🎵
මිදුම් පිරුන ලස්සන ඒත් ටිකක් විතර පාලු පලාතක ලස්සන ගැනු ළමයෙක් එක්ක ඇවිදගෙන යනව වගේ feeling එකක් එන්නේ 🥰😍❤❤
❤
ammo 🥰😇
සිරාම බං ❤😊
ත(ව)නිවෙන්න..ඒ වචන සංගීතය එක්ක කොහේදෝ තැනකට එක්කම් යනවා ලස්සන මීදුම් පිරුණු තැනකට..ඉතිම් මේ හැමදේම එක්ක දයාන් සර්ගෙ කටහඬ එකතු උන මේක නම් ගීතයක් නෙවේ නිවීමක්...🌻❤️🍃
🎶❤️🎤❤️
ඇස් පියාගෙන අහන්න ... නුවරඑළියේ සීතල මීදුම් ගලන පාරක ඇවිද යනවා වගේ දැනෙයි....❤❤
හරිම ලස්සන එකතුවක් . ගී පද..සංගීතය ..ගී ලයාන්විත ගී හඩ 🎊️🌹
❤️🎶🎵❤️
මේ සින්දුවට මම ආදරේ කරන විදිහ කියන්න තේරෙන්නෑ. මොකද මේක අහනකොට දැනෙන්නෙ හුඟාක් කොළ පාට පිරුණු පැත්තක , පාලු පාරක ඇවිදගෙන යනකොට එනව වගේ හැඟීමක් . කවදාවත් දැකලත් නැති , දකින්නත් බැරි ලස්සන පරිසරයක් විතරමයි මැවෙන්නෙ. ආදරය කොච්චර සුන්දරද ?. චාමින්ද සර්. ඔබට තව තවත් මෙවැනි ගීත ලියවේවා අපේ දරුවන්ට අහන්න 🙏❤
බොහෝම ස්තුතියි ඔබේ ආදරයට ❤️🎵
සමහර හමුවීම් තියනවා නොලැබුනත් හමුවීමම නිවීමක් උන....🤍
Matanam tawama gindararak😢
😮😮
සමහර ගීත වලින් කියවුනේම අපේම ජීවත කතාව.... සමහර මුණගැසීම් තියෙනවා හිමි නොවුනත් හමුවන්න පින් කරපු..... ඉතින් හැමෝගෙම ජීවිත වල ඇති ලස්සන ඩැෆිඩල් මලක් ❤️
❤
😔
❤❤❤
My favorite song❤️2024 කවුරු කිව්වාත් මේ ,feel එක ගන්න බෑ original song eka wage
❤️🎵❤️🎵
ඒ වචන.....හිත නිවනවා.හරි ලස්සනයි ❤️
❤✍
මේ සින්දු වලට ආස 2000න් පස්සේ මං🥰
❤🎼
මම මේ සින්දුව මුලින්ම ඇහුව දවසේ මේ සම්භාව්‍ය සංගීතය ට ආකර්ෂණය උනා,ඊලග ගායනය ට ආකර්ෂණය උනා. හරිම උසස් නිර්මාණයක්❤❤❤❤
❤️🎵❤️🎵
හැගුම් සොදුරුයි රැදුණු මතකේ එවන් සැන්දැ කලේ..❤✨️
❤️🎻🎤🎶
කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු❤
🎵❤️🎵❤️
❤️❤️❤️
❤
Magical lyrics...
❤🎵❤️🎵
❤️🎵❤️🎵
Lovely song love It from 2004❤❤💐
❤🎵
One of the most romantic songs❤️
Thanks.
@@chaamindarathnasuriya2258 were you influenced by William Wordsworth 's popular poem "I wondered lonely as a cloud"?
Beautiful
❤️🎵❤️🎵
Beautiful song... love it..❤❤
❤🎵
lovely!!!!!❤❤❤❤❤
ආසම සිංදු
ස්තුතියි ඔබට ❤️🎻🎶🎤
අමුතුම හැඟීමක්..😌❤
🎶🎸🎻❤️
හරිම ලස්සනයි ..❤️😍
One of my favourites ❤
❤️🎶🎹🎤
Last line harmony is damn beautiful
❤️🎻🎶🎸🎤
ලස්සනයි ❤️❤️❤️
What a beautiful song…💞🌸🌞
❤️🎵❤️🎵
Splendid voice thanks for sharing ❤
Beautiful ❤
Mama asama ekk ❤
❤️🎵❤️🎵
My favourite one……❤
❤️🎵
Addicted ❤
❤️🎵
My favorite ❤❤❤
Magical lyrics 😍
ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ.
ඊටපස්සේ තාම ඔයා වගේ කෙනෙක් මට මුණගැසී නෑ , ඔයා ගිහින් අවුරුදු 10ක්, තාම ඔයා 😔
Chord 3kin dila tiyenawa bokka galawan yannama. Marama feeling akak tiyenne .
❤️🎵❤️🎵
Supar❤❤❤
❤️🎵❤️🎵
Superb ❤
Thanks for liking
Lyrics 🔥❤️
❤️🎵❤️🎵
daffo..DIL..male..❤😍
❤️🎵❤️🎵
🥰
🥺 Kolombiya baladdi mathak wela ahanna awe 💝
❤🎻🎸✍
E moko, eke mehema scene ekak thibune na ne bn🤔
නෙටා මේ සින්දුවෙ මුල මතක් කරද්දි සුපුන් අල්ලල දෙන්නෙ කැරම් ගහද්දි 😢@@DiveHive
@@pabasarahettiarachchi7166 Ah. ekath maru epiya
Wow
❤
Nice Ayya... 😍❤👍
Thanks.
Sobeutifulll
❤️🎵❤️🎵
Superb
😍
❤️🎵
🌸💕
❤️🎶🎸
2024/01/24 Wednesday at 23:33pm
Nice 😍
Thanks 🤗
පිස්සුවක්❤
💞🥺
Nice❤❤❤❤
woowww
🥰🥰🥰 ❤❤😊😊😊😊😊😊😊
❤️❤️🎵🎵
වචන නෑ කියන්න අදහසක් අහද්දි හිතට දැනේන දේ කියන්න...
2024/04/18 😇🌹❤️❤️
7/2
2025 අහන අය කෝ😒
❤️🎵
❤
2024/04/24
Best 😊🎉