Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) - Kashyapa Dissanayake | Nelu Adikari

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @RavinduAmor0
    @RavinduAmor0 2 місяці тому +56

    "බිළිදුන් නිදි නෑ මන් යනවා..."
    කොහොමද මුළු සින්දුවෙම කතාව එක පදේකට ආරූඪ කරල තියෙන හැටි...
    බර වචන නෑ...දඩ සාහිත්‍යමය සීන් නෑ...
    නූලට හීනියට ලස්සනට කතාව එළියට දානව....❤️

  • @ravindujayasekara2939
    @ravindujayasekara2939 2 місяці тому +15

    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා//
    සොඳුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්
    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා//
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

  • @eli007_
    @eli007_ 2 роки тому +360

    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා
    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා
    සොඳුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්
    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා
    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

  • @electriclokka3944
    @electriclokka3944 2 роки тому +1903

    කාටද අපෙ පොඩි කාලෙ මතක් වෙන්නෙ මෙ සින්දුව අහද්දි 😍❤️

  • @chanupa_deshitha
    @chanupa_deshitha 2 роки тому +581

    2022 ත් අහනවා. මේ රහ ආයෙත් එන එකක් නෑ. මේ යුගය කියන්නෙම මියුසික් වලට වස්සානයක් ❤️

    • @pencilsketchesbydeuphoria2522
      @pencilsketchesbydeuphoria2522 2 роки тому +15

      Mama tamil. E unata 2000 kale apu sinhala songs adatath ahanawa. Danut me power cut wela. Ape nangita mama me sinduwala lassana gena kiyanaw. Iraj unath, attatama aparade.. loku deyak karanna tibba music patten.. e kale youtube ehma api dannet nah. Natnm mewa thamai trending #1

    • @Sanju-v2j5z
      @Sanju-v2j5z 2 роки тому +1

      Aththac

    • @malithiprarthana902
      @malithiprarthana902 2 роки тому +1

      Definitely

    • @dinumin1263
      @dinumin1263 Рік тому

      ammoo attc 😩❤️

    • @anncooray7522
      @anncooray7522 Рік тому +1

      2023❤

  • @adsampathathukorala3174
    @adsampathathukorala3174 2 роки тому +82

    තමන් බිලිදෙකු සිටින මවක් කියලා හිත නොරිදෙන විදිහට හරිම ලස්සනට කියන විදිහට තමයි මං වැඩිපුරම කැමති..

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 3 роки тому +914

    දැන්කාලෙ වගේ අකමැතිනම් මරණව මැරෙනව කියල මේවගේ පරණ ලස්සන සින්දුවල නෑ😊😇..... කොච්චර මිහිරිද එ් ප්‍රතික්ෂේප වී😭😊

  • @yasmihimaya6327
    @yasmihimaya6327 3 роки тому +476

    ඇහුවේ මගේ teen age එකේදි මුළදීම. එදා ඉඳන්ම ආසයි. Favourite list එකේ තියනවා. Music එකට හිත ගොඩක් ම ඇදිලා යනවා.. Flute piano part වලට ගොඩක් ආසයි. එහෙම කීවාට මුළු සින්දුවටම හරිම ආසයි. හරිම relax මේක අහද්දි. ☺️☺️☺️

  • @nishunirathnayaka3725
    @nishunirathnayaka3725 11 місяців тому +476

    මම 2006 A/L කරල ගෙදර ඉන්න කාලෙ අම්මයි මමයි මේ සිංදුව ආසාවෙන් අහනවා. එයාගෙ ආසම සිංදුව. 2007 අම්ම නැති උනා. මන් එංගලන්තෙ ආවා. තාම මං අම්ම මතක් කර කර මේ සිංදුව අහනවා.ඔයාල හැමොම අම්මව ආදරෙන් බලාගන්න.එයා දවසක යනවා. එතකන් ආදරෙන් ඉන්න. 2024

  • @deric8210
    @deric8210 2 роки тому +264

    මන් 2000 න් පස්සේ ඉපදූනෙ මේ වගේ ලස්සන සිංදු දැන් බිහිවෙන්නේ නැහැ. මාවත් ඒ කාලේ ඉපදූනානමි කියලා. හිතෙනවා

    • @ruu-og6jd
      @ruu-og6jd 2 роки тому +12

      හ්ම් 90 ගණන් වල ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා 😒💜️

    • @chahmayalindi9591
      @chahmayalindi9591 2 роки тому +3

      True

    • @APEXgaming482
      @APEXgaming482 2 роки тому +1

      heee

    • @tashiyanaveendri8279
      @tashiyanaveendri8279 2 роки тому +1

      Atta

    • @otomanking3380
      @otomanking3380 2 роки тому +3

      පකේ වාසනවා 😂😂😂😂😂😂😂

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 Рік тому +136

    මුලින්ම ඇහුවෙ අවුරුදු 6දී.තාමත් මේ සිංදුව අහද්දි වෙනස්ම හැගීමක් දැනෙනව.වචනවල තේරුමවත් නොදැන රසවින්ද ඒ සිංදුව දැන් මට අවුරුදු 20ක් වෙලත් තාමත් අහනවා...♥️

    • @Subashimuthu
      @Subashimuthu Рік тому +1

      Ane mamath matarh 20 i dan

    • @dulanjaya1988
      @dulanjaya1988 4 місяці тому

      මටත් ඔයවගේම අවුරුදු 6 දී වැදුන සින්දුව උන්මාද වූ ප්‍රේමාදරේ

    • @aw4402
      @aw4402 Місяць тому

      නංගි දැන් ඔයාට 21 ක් ද 😅

  • @kavinduthulan6312
    @kavinduthulan6312 2 роки тому +42

    තේරුමක්වත් නොදැන TV එකලගටවෙලා අහන් උන්න ලස්සන සිංදුව🖤 මතක් උනා පොඩිකාලය🌻

  • @dilipalakshan1974
    @dilipalakshan1974 2 роки тому +105

    මම 6 වසරෙ ඉන්නකොට මේක මුලින්ම ඇහුවේ,සිරස එකේ ඉස්සර මේ සිංදුව යනවා..මාර ආසවෙන් අහනවා..දැන් 21ක් වයස ඒත් ආසම සිංදු ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ මේ සිංදුව..මාරම විදියට අදටත් ආදරේ කරනවා මේ සිංදුවට..✋🏻♥️

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 23 дні тому +5

    ප්‍රශ්න කියන්නේ මොනවද කියලාවත් නොදන්න කාලේ අහපු සින්දු. 2000-2010 අපේ සින්දු වල ස්වර්නමය දශකය.

  • @ravindiranasingha4609
    @ravindiranasingha4609 3 роки тому +105

    ඇබ්බැහියක් තනිකරම ඔය කටහඬවල් දෙක...
    පුදුම විදියට හිත පිරෙනවා මේ සින්දුවට...
    Wow... Suparb🥰

  • @Mr.LearnLight
    @Mr.LearnLight 3 роки тому +257

    100 වතාවක් විතර ඇහුවා, අහනවා, ආසම සිංදුව. 💖

  • @prasanthidulmini6075
    @prasanthidulmini6075 Рік тому +10

    මේක tv එකේ යද්දි මට අවු.3. ඒ ටෝන් එකට ගොඩක් මම ආස කලා. හැමතිස්සෙම කිව්ව. සිංදුව කොටින්ම කිව්වොත් අක්කාගෙ උදව්වෙන් පුලු පුලුවන් වචන දාලා පැස්ටල් වලින් බිත්තියෙ ලිව්වා. කාශ්‍යප සර්, නෙලුම් මැඩම් ආදරෙයි තාමත් වයස් භේදයකින් තොරව අහන්න පුලුවන් සින්දුවක් අනාගත පරපුරටත් ඉතුරු කලාට. ❤❤❤

  • @chamidarshanaa516
    @chamidarshanaa516 2 роки тому +36

    මං මේ සින්දුව ඇහුවේ 5 වසරේ ඉද්දී.දැන් මට 22යි.තාමත් මේ සින්දුව අහද්දී හිත යන්නේ 5 වසරේ චූටි කාලෙට.ඒ කාලේ තේරුමක් දන්නේ නැ‍ති උනාට ගොඩක් ආදරේ කරා මේකට.ඒ හින්දා වෙන්න ඇති චූටි කාලේ මතක් වෙන්නේ සින්දුව අහද්දී.මංජුලා කුමාරි වීඩියෝ එකෙ හිටිය හින්දා ගොඩක්ම ආස උනා💛💛

  • @jayanthiperera9111
    @jayanthiperera9111 9 місяців тому +7

    හරිම ලස්සනට කියනව මමආසම ගායනයක් ❤

  • @PASINDU166
    @PASINDU166 Рік тому +23

    සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්...
    හිමි නැති වූ සඳ වෙයි ලතැවුල් 🖤
    මාරයි 💐

  • @itsi4778
    @itsi4778 2 роки тому +90

    කාලෙකින් ආයෙ ඇහුවා අද. ඉස්සර මතක් වෙලා මොකද්ද පාළුවක් දැනෙනවා. මෙච්චර ලස්සන සිංදුවක් මේ ලෝකෙ තියෙනව කියල දැනෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ 😭❤️

  • @MaLiYa9600
    @MaLiYa9600 2 роки тому +13

    ඒ වචන...සිතේ උපන් තනි ප්‍රේමයකට දෙපාර්ශවයටම වැරැද්දක් නොවෙන විදියට හිත් වලට කතා කරන හැටි..❤️🥀ඒ music , melody එක...ඒ හැම දේම එකතු උනාම හරිම ලස්සන හිත නිවෙන සිංදුවක්,.අපි පොඩි කාලේ අහපු සිංදු..ඒවගෙ වටිනාකම් අදටත් එහෙමයි...❤️2000න් පස්සෙ අපි වගෙ අයත් මේ වගෙ සිංදු අහන එක ගැන ගොඩාක් සතුටුයි...😍❤️🥀

  • @mwasana6081
    @mwasana6081 11 місяців тому +4

    අපේ ලොකු අයියගෙ ආසම සින්දුව.ඉස්සර පිස්සුවෙන් වගේ ඒකා මේ සින්දුව ඇහුවෙ.දැන් හිතෙනව අන්සතු පෙමක් වත් ඌට තිබ්බද කියල 😁
    මම ආසම මේකෙ video එකට ඒ location හරිම ලස්සනයි❤

  • @thilinimadushani5821
    @thilinimadushani5821 3 місяці тому +5

    ඉස්සර මෙ සින්දු අහලා තමා හීන ලෝකවල අතරමං වෙලා හිටියෙ...මේ කියන විදියට හැමොටම මේ වගෙ ලස්සන අදරයක් හම්බෙන්නෙ නෑ...සමහර හීන හීනම විතරයි...😢

  • @gnanodhyatharangi128
    @gnanodhyatharangi128 10 місяців тому +5

    පයින්ස් ගස් අස්සෙන් නිදහසෙ දුවන්න ආස හිතුනෙ මේ සින්දුවට මං එතකොට අවුරුදු හයේදි දැනුත් අහන ගමන් පොඩි කාලෙ හරියට තේරුමවත් නොදැන අහපු මට එච්චර් දැනුනනම් දැන් කොහොම දැනෙනව ඇත්ද❤❤

  • @isurikalpani8745
    @isurikalpani8745 Рік тому +10

    ඉස්සර මේ සින්දුව සිරස එකේ උදේට යනවා මතකයි..🙂❤️

  • @imeshavijayani4851
    @imeshavijayani4851 4 місяці тому +8

    කාලය කොච්චර ගෙවුනත් හැගීම් පරන වෙන්නෙ නැති සිංදු මේව...❤ එදා දැනුන හැගීම අදටත් එහෙමම දැනෙනව අහද්දි..

  • @HeshJay-i4h
    @HeshJay-i4h Рік тому +9

    මේ සින්දු අහන්න තරම් අපේ කන් පින් කරල තිබ්බා අප්පා...
    හිත හිරිවැටිල යනව අහන් ඉද්දි ඉස්සර වගේම තමා...😌

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 11 місяців тому +454

    2024 අහන අය කෝ 😍💖

  • @dasunudayanga125
    @dasunudayanga125 2 роки тому +22

    එදා ඉදන් අද වෙනකන් ගායකයො කීයක් මේ සින්දුව කිවුවද ඒත් අදටත් කිසිම ගායකයෙක්ට මේ ලස්සන voice එක පරද්දන්න බෑ😍❤️

  • @yashindisandupama2351
    @yashindisandupama2351 Рік тому +10

    🍃අහසට සොදුරුද සද කෙතරම්..
    ගසකට සොදුරුද මල කෙතරම් ..
    සයුරට සොදුරුද රල කෙතරම්..
    එතරම් සොදුරුයි මට නුබනම්..🍃
    ගොඩක් චූටි කාලෙ සින්දුවෙ මේ කෑලි ටික විතරයි දැනන් හිටියෙ🤗වචන ඇඩ් කර කර මේ සින්දුව කිව්වා තාම මතකයි.හරිම ආදරෙයි ඒ කාලෙට..❤ඒවගේම මේ සින්දුවටත්..❤

  • @suramyagunarathne
    @suramyagunarathne 9 місяців тому +1

    ගීතයේ අදහස ,පදවැල්,කටහඬ ,තනුව සියල්ල ම එකතු වූ කල බිහිවූ අපූර්වතම නිර්මාණයක් .සියපාරක් වුවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක්..හිතට අමුතුම හැහීමක් දැනෙන ගීතයක්

  • @tmpvlogs9607
    @tmpvlogs9607 2 роки тому +105

    මම කියනවට මේක බණ්ඩාරවෙල පැත්තේ බස් එකක යන ගමන් හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන අහන්නකෝ..අහලා මේකට රිප්ලයි එකක් දාන්න💜️

    • @chamidarshanaa516
      @chamidarshanaa516 2 роки тому +5

      A feeling aka kyla wedak neeee💜️💜️💜️

    • @ChefThush1996
      @ChefThush1996 2 роки тому +6

      දියතලාවේ විඩියෝ එක කරේ

    • @induwaravithana4467
      @induwaravithana4467 2 роки тому +1

      Ambuluvave patt

    • @Nadunidilhara
      @Nadunidilhara 8 місяців тому +2

      වැල්ලවාය බස් එකක යන ගමන් අහුවා අමුතුයි 🫠

    • @adithyasewmini
      @adithyasewmini 7 місяців тому +2

      කවදා කොයි වෙලේ කොහෙ හරි යන්න බස් එකකට නැගපු ගමන්ම හෑන්ඩ්ෆ්‍රී දාගෙන අහන මුල්ම සින්දුව තමයි මේක ... ❤

  • @madushatharanga5076
    @madushatharanga5076 2 роки тому +27

    2000 හෙන් පස්සෙ ඉපදිලත් මොන හේතුවකට මන්ද පට්ට ආසයි පරන සින්දු අහන්න

    • @keshalisavithmi5929
      @keshalisavithmi5929 Рік тому +1

      දෙයක් රසවිදින්න 💔😌ඉපදුනු අවුරුද්ද අදාල නෑ.

  • @DulyaRodrigo
    @DulyaRodrigo 2 місяці тому +4

    Kochchara nan lassanayida e lyrics 🎉❤

  • @sajithbandara007
    @sajithbandara007 3 роки тому +22

    ලයිෆ් ටයිම් හිට් එක මගේ..❤️❤️❤️

  • @hashiniperera8124
    @hashiniperera8124 3 роки тому +91

    අදටත් හදවතේ රැඳුණ ලස්සනම සින්දුවක්❤🌹

  • @nirashamadagedara6467
    @nirashamadagedara6467 5 місяців тому +23

    2024ත් අහන අය❤️

  • @Ishaniamarathunga98
    @Ishaniamarathunga98 Рік тому +8

    මේ අපේ ලමා කාලේ ඇහුන සිංදුවක්...අපි නිතරම මුමුන මුමුන හිටිය සිංදුවක්...ඒ කාලේ හරිම සුන්දරයි ...කිසිම ප්‍රශ්නයක් නෑ...මේ සිංදුව ඇහෙනකොට ඒ ලස්සන අතීතයට යනවා❤️

  • @yasirugayanga
    @yasirugayanga 9 місяців тому +7

    අපි වයසයි දැන් ❤

  • @Desertfox18
    @Desertfox18 2 роки тому +140

    Nursery ගිය කාලෙ(2010 වගේ) මුලින්ම ඇහුවෙ, දැන් මට 16යි. ඒ කාලේ lyricsවත් meaning ඒකවත් දැනගෙන නෙවෙයි ඇහුවෙ, ඒත් දැන් දන්නවා දෙකම.😅
    ආයෙත් ඉස්කෝලෙන් nursery එකට යන්න හිතෙනවා.❤️

  • @srimadhu435
    @srimadhu435 9 місяців тому +2

    Adeh patttttama asa sinduwak. Habai adai video eka baluwe. Patt ane. ❤❤❤❤❤

  • @SanduniHirushima
    @SanduniHirushima 3 місяці тому +8

    මේ වොයිස් එක අහන් ඇස් දෙක පියාගත්තම මාණික්‍යයි මනරුයි මැවිලා පෙනුනා🥺

  • @kasunmanoodya8834
    @kasunmanoodya8834 8 днів тому +2

    අර්ථ රසය ශබ්ද රසය..😍

  • @shanukahansa1343
    @shanukahansa1343 Рік тому +4

    මේක මන් අහන්න පටන් ගත්තෙ මට මතක විදිහට අවුරුදු දහයෙදි වගේ එදා ඉදන් අද වෙනකම්ම මගේ play list එකේ උඩින්ම තියෙන සිංදුව ❤️

  • @nishumotivation_003
    @nishumotivation_003 2 роки тому +18

    සින්දුවේ visual එක පවා හිතේ ඇදෙනවා ඇස් පියාගෙන සින්දුව ඇහුවම...ඒ තරමට මේක අපේ හිති වල පැලපදියම් වෙලා...❤️‍🔥💞

  • @annesilva1645
    @annesilva1645 Рік тому +22

    2023 වෙලත් තාම එදා වගේම ආසාවෙන් අහන සින්දුවක්🥺❤️

  • @epicstyles
    @epicstyles 20 днів тому +1

    Ananda Hewa Ranhindage ගී පද රචකයාගේ ලස්සන ගී පද රචනයක්... නිවන් සුව රචකයානනී......

  • @shashikaindunil5763
    @shashikaindunil5763 10 місяців тому +5

    ඒ කාලේ TV එකේ ඇහෙද්දි කොහෙ හිටියත් දුවගෙන එනවා😢😢😢
    අයෙත් ඒ කාලෙට යන්න අත්නම්ම්😢😢

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de 2 роки тому +8

    පොඩි කාලේ අහල තිබුණට තේරුම දැන ගෙන හිටියේ නෑ. ඒත් ඒ වචන තනුව අද වෙනකම් හිතේ තියෙන හැටි පුදුමයි. තාමත් ඇහෙන කොට දැනෙන්නේ පලවෙනි වතාවට අහන වගේ හැඟීමක් ඒතරම් ම පිස්සුවක් මේ සිංදුව ♥️♥️♥️😍

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 роки тому +12

    Visual එක දියතලාවේ කරලා තිබුණේ. අදටත් හපුතලේ ඉඳන් දියතලාව හරහා බණ්ඩාරවෙලට යනකොට මේ සින්දුව මතක්වෙනවා.

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t Рік тому +3

    සිංදුවට නොදෙවෙනි music video එක ,,සදා අමරණීය ගීත,,,ආදරෙයි

  • @skymaxaki94
    @skymaxaki94 2 роки тому +3

    ස්තාකුල්ම යන කාලේ ඉදන් අද වෙනකන් අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්

  • @speedBlade67
    @speedBlade67 4 дні тому +1

    හොඳම පද පේලිය.
    "තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට සිතුනා සිතූනා,"
    එතන කියන්නෙ කාන්තාවගෙ සිතෙහි යම් කැමැත්තක් තිබුන කියන එක.❤හරිම ලස්සනයි

  • @uniquetalks5604
    @uniquetalks5604 Рік тому +17

    ඒ කාලෙ ජීවිතේ කොචර ලස්සනද.. හැමදාම අහන්න පුලුවන් අමරනීය සින්දු

  • @MelrinKodikara
    @MelrinKodikara 2 місяці тому +1

    Math asai me kathawa ta. Sindu harima lassanai. Athithayata edagena yanawa. Man meke inna naluwatath kemati. Eya lassanai. Tharuna kale inna naluwa. Hodata ragapanawa.

  • @madhavichathurangi6798
    @madhavichathurangi6798 2 роки тому +6

    අන්සතු මලකට ඇයි ලොබකම්, සෙනෙහස සොදුරුයි ලොව හැමකල්, හිමි නැති වූ කල වෙයි ලතැවුල්, ❤❤❤❤

  • @Keshi914
    @Keshi914 6 місяців тому +2

    අවුරුදු 9යෙ ඉදන් මෙ සිංදුව ඇහිලා තියෙනවා 🤍 දැන් මට 21 එකක් අහන්න අහන්න එපා වෙන ගීත අතරෙ කවදාවත් එපා නොව්න ගීතයක් මේක 🤍✨️😍

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe4696 2 роки тому +11

    මේ ගීතය එනකොට මට වයස 6යි දැන් 20යි . තාමත් මේ ගීතයට ආදරෙයි .

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +20

    අපි වයසට ගියත් වයසට යන්නෙ නැති සින්දුවක් 💕💋

  • @waruniperera1941
    @waruniperera1941 3 місяці тому +3

    ලස්සන ම ලස්සන යි🌹

  • @sithilvenuraka2001
    @sithilvenuraka2001 2 роки тому +22

    සුන්දර අරුතක් ඇති ගීයක්.....වර්තමාන ගීත වලට වඩා මේවා ඉතා උසස් 💗

  • @jayanthameegahapola1381
    @jayanthameegahapola1381 2 роки тому +7

    ඕනිම තරම් අහන්න පුළුවන් කනට මිහිරි අපූරු සිංදුවත්...... දැනුත් අහනවා.....

  • @HirushaEshan09
    @HirushaEshan09 Рік тому +7

    සින්දුව ගැන දැන ගත්තේ හොදම යාලුවගෙන් එය කියනව ඇහිලා තමා search කරල බැලුවේ..ඒ නිසාමද කොහෙද ආසම සින්දුවක් වෙලා..😍😘❤️

  • @nethsara7998
    @nethsara7998 2 роки тому +10

    පොඩිකාලේ ඉදං ආසම එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේවගේ සිංදු හරි අඩුයි අද කාලේ 😍❤️

    • @sandunfernando7478
      @sandunfernando7478 2 роки тому +1

      Hmm adui neme hoyagannath amarui mewala thiyena hitha niwena gathiya dan ewala na dan ewala thiyenne Fast beat ekak 😌mewa thamai asama ewa 😍😍😍

  • @VihangaDasunpriya
    @VihangaDasunpriya Рік тому +5

    02:43
    සොඳුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල් 🙂
    sulakshna ♥😔

  • @gaurisavithri94
    @gaurisavithri94 5 місяців тому +3

    අපෙ අම්මලගෙ තරුණ කාලේ ඇහුන සින්දු මේවා අදටත් කනට මිහිරී ඇත්තටම ❤️😍

  • @gehanmaleesha8374
    @gehanmaleesha8374 Рік тому +3

    රූපවාහිනියෙන් itn එකෙන් ඉස්සර අහපු සින්දු තාමත් සර්ච් කර කර හොය හොය අහනවා...ඒ තරමටම සුපිරි❤

  • @thushankumarasiridissanaya4358
    @thushankumarasiridissanaya4358 2 роки тому +7

    අනිවාර්යයෙන් පටන් ගද්දිම මතක් උනා පොඩි කාලෙ මෙ සින්දුවට ගොඩක් ආසයී. ❤️✌️

  • @AnojYasarathne
    @AnojYasarathne 3 роки тому +20

    අනේ මන් පුංචි කාලෙ ඉදන් ආසම සිංදුවක් 🥺🥺🥺 HQ ඇහුවෙ අද😘

    • @SarathPerera-qd1nu
      @SarathPerera-qd1nu 10 місяців тому +1

      Original Eka kiyanne kawruds

    • @AnojYasarathne
      @AnojYasarathne 10 місяців тому +1

      @@SarathPerera-qd1nu මේක තමා ඔරිජිනල්

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 роки тому +10

    දියතලාව 😍♥️

  • @slluisart5825
    @slluisart5825 2 місяці тому +2

    Lassana visual ekakut tibunanm ekale vidiyata 😢❤

  • @darshanakumara2089
    @darshanakumara2089 2 роки тому +9

    මේවා අහන උන් මිනිස්සු වෙන්න බෑ..දිව්‍යලෝකේ රහ මිනිසුන්ට දුන් රහ පඳවැල්.. ඒ කලේ ප්‍රතික්ශේපවීම් කොච්චර සුන්දරද .. දැන් වගේ මරාගෙන මැරෙන හැඟීම් නෑ.. තනිකර ශුද්ද ආදරයම විතරයි..❤❤❤👍

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 4 місяці тому +2

    හරිම ලස්සනයි 👍

  • @hansakaonline
    @hansakaonline 2 місяці тому +3

    සතියකට පාරක්වත් අනිවා play වෙන සින්දුවක් 🥺❤️

  • @malanandani7956
    @malanandani7956 2 роки тому +3

    හරිම මිහිරියි .විශිෂ්ඨයි. ලස්සන තවත් නිර්මාණ බිහි වේවා ඔබ දෙපලගෙන්. සුබ පතමි!

  • @hirunijayasingha376
    @hirunijayasingha376 2 роки тому +3

    මේ සින්දුව ආපු කාලෙනම් මං පොඩි ඇති ලොකු මතකයක් නෑ ස්ටේටස් වීඩියෝ එකක තිබිල හෙව්වෙ මේකනම් මාරම ලස්සනයි ඒ කාලෙ ගොඩක් සින්දු ගොඩාරියක් ලස්සනයි මං දැම් විසි වතාවක් විතර මේකම ඇහුව😍😍

  • @keirahessen.2202
    @keirahessen.2202 Рік тому +4

    සොඳුරුද මා හට ඔබ කෙතරම්...
    අන්සතු මලකට ඇයි ලොබකම්...
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්...💕

  • @nuwandra3502
    @nuwandra3502 2 роки тому +21

    ආදරණීය ප්‍රතික්ශේප වීමක් ❤️

  • @සිත්තරාවී-ප9ඨ

    තිස්සේම මං වට දැවටෙනු කුමටද...
    අහන්න මට සිතුණා...සිතුණා....☺️❤️
    2023.04.11❤️🤗
    Love this song ...

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 Рік тому +5

    හරිම ලස්සනයි ආයෙ මේ වගෙ නිර්මාණයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව 🥺❤ මෙ වගෙ ලස්සන රසයක් තියන ගීත දැන් කාලෙ බිහිනොවෙන තරම්

  • @IranDanushka-k7s
    @IranDanushka-k7s Рік тому +2

    godak ASA sinduwak meka .mewage loveekak matath thibuna❤

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik Рік тому +20

    අපේ ලමා කාලය සුන්දර කරපු ගීතයක් ❤

  • @Noti_sahan
    @Noti_sahan Рік тому +2

    අනෙ ඔව් මාර ලස්සනයි

  • @Shaista__13
    @Shaista__13 Рік тому +3

    Man asa karana sinduwak. 🎉❤😊

  • @sene7250
    @sene7250 3 місяці тому +2

    කන්දක් තරමට සිතුවෙ ඇයි ඔබ....
    බිලිඳුන් නිදි නැ .මං යනවා😍
    ආසම කෑල්ලක්...
    ඒ විඩියො එකත් අමුතුම feel එකක්❤

  • @paramibhagya1770
    @paramibhagya1770 2 роки тому +6

    ඉස්සෙල්ලාම ඇහුවෙ අට වසරෙදි වගේ එදා ඉදන් අද වෙනකම් අහන්න ආස කියවෙන සිංදුවක් . දැන් 25 යි වයස..

  • @niranja.suranji
    @niranja.suranji 2 роки тому +10

    2022/07/24 මේ සිංදුවල තියෙන ෆීල් එක ඇත්තමයි කියන්න තේරෙන්නේ නෑ..මේ සිංදුව මුලින්ම අහද්දි මන් 4 වසරේ වගේ හිටියේ..මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් අපිට පොඩි කාලේ මේ වගේ සිංදු අහන්න ලැබුනනේ කියලා..හරිම ලස්සන මතකයන්..මන් මට මේ වගේ හම්බෙන හැම සිංදුවක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ අප්ලෝඩ් කරනවා..🥰❤️

  • @nushadhianuththara9440
    @nushadhianuththara9440 5 місяців тому +3

    ඒක අමුතුම රහක් ❤️❤️

  • @DenuwanRokz
    @DenuwanRokz 9 місяців тому +2

    kochchra ahuwath epa wenne nathi song ekak 😍😍😍😍

  • @deshanchinthaka817
    @deshanchinthaka817 2 місяці тому +3

    2024 adtath man asama sindu set eka miusic walata asa hithena sundara kalyak thibba e 2000 -2010😪😪😪🥰

  • @shenol22
    @shenol22 Рік тому +11

    අනෙ පොඩි කාලෙ මතක් වෙනවා අප්පා හරි දුකයි ආයෙ යන්න පුලුවන්නම් ඒ කාලෙට 😥😥😥😥😥

  • @ShanikalakmaliLakmali-wn4ge
    @ShanikalakmaliLakmali-wn4ge 5 місяців тому +2

    පෙර පිනකට පහළ වුනු කටහඩක්....හරි ආසයි අහගෙන ඉන්න

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 роки тому +12

    ඒ කටහඩේ අමුතුම කලාත්මක ගතියක් තියෙයි අර බටනලා ටෝන් එකත් යනකොට පියානො ටෝන් එකයි ඩ්‍රම්සෙට් එකයි ❤මාර ගැමි ෆීලින් එකකුත් එනවා lyrics නියමයි තව කියන්න තියෙන්නෙ nelu adikari මැතිනියගෙ කටහඩත් ඒකෙ මාරම ෆීලින් එකක් තියෙයි ❤

  • @sampathwimalaweera4238
    @sampathwimalaweera4238 Рік тому +1

    Ahana hama welawakama podi kale mathak wenawa.💖

  • @pasindunethmina2611
    @pasindunethmina2611 2 роки тому +10

    අහන්න අහන්න ආසයී...කොච්චර පරණ උනත් තාමාත් අපිට අලුත්❤️🍃

  • @chathurisandapa1306
    @chathurisandapa1306 3 місяці тому +2

    හරිම ලස්සන,අපූරු සින්දුවක්❤

  • @neeleshsilva
    @neeleshsilva 2 роки тому +7

    හරිම මිහිරි ගායනයක්! සුභ පැතුම්!!

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 роки тому +2

    Awesome and Amazing !
    Perfect and Excellent !

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 3 роки тому +25

    පොඩි කාලෙ ඉදන්ම ආස සින්දුවක් දැන් තමයි මේක ඉස්සරට වඩා දැනෙන්නෙ♥️😌