Me අතීතයේ .වර්තමානයේ අනාගතය ..පෙරගමන්කරුවන් දෙදෙනා den ඔහුනගේ adi parat තවත් aya ඇවිදිමින් ඇත...අපගේ හදවතට දැනුණ a සිංදු den nawa සංයෝගය ඇතිව තේරුම් ඇතිව අහන්න ලැබෙන eka gena සතුටුයි
2020 April anybody?? This song brings me so much memories😖😢of my childhood. My family in the car, listening to this while roaming through endless streets of Colombo on a cosy day. These songs are so special for early 2000’s kids especially during this corona shitt!!🤯😢
I just love this song......Sends Chills down my spine, each and every time I listen to this.....I watched BnS in Melbourne this year ( April 2017 ).....That was one brilliant performance BnS, Umaria, Randhir & Ashanti......Please visit us again...God Bless you all and your families too.....An asset to Sri Lanka.
I remember repeatedly listening to this back in 2002 when I was in 6th grade 'cause my elder sis was tremendously in lobe with their songs at that time. #nostalgia #goodolddays
2024 දිත් අහනවා:)
Sirawta? gammac thamai
Loweth
2024.08.25
yh\
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
2000 න් පටන්ගත්ත රැල්ල 2010 න් පස්සෙ නැතිවෙලා ගියා. ආයෙත් ඒ වගේ සුපිරි දශකයක් ඕනෙ love u BNS
Uyttyutg
Fyghu
I
misha iskolekale Ow appa
අනිවා
2002 ඒත් කනට මිහිරි හිතට පට්ට නිස්කලංක මානසිකත්වය ක් දෙන සින්දු 90 ගන්න් වල ඉපදිච්චි අයියලා අක්කලා කොච්චර වාසනාවන්ත ද සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ එගොල්ලන්ට...💖😍
😎💓✌thank you so much.
අපි තමයි ඒ වාසනාවන්තයො❤️
අනිවා.....රස රිසි ගී අනිවර්යෙන්ම බලනවා.....සුන්දර අතී තේ.....
Aniwaryen ❤
මේ සින්දුව එද්දි මට අවුරුදු 02යි..අදටත් අහනවා..එපා වෙන්නෙ නෑ...ලංකාවෙ සංගීතයේ ආසම කාලෙ ..❤️මේ 2023..වචන වයසට යන්නෙ නෑ..ඔව් ඒක ඇත්ත❤️
same 😍
❤❤
අඩු තරමින් මේ සිංදුවල තියන සැනසිලිදායක මියුසික් එක වත් දැන් හොටු පෙරාගෙන වැලි කාගෙන අඩන එවුන්ගෙ සිංදුවල නැහැ..ඒව ඇහුවම මිනිස්සු සිය දිවි නසාගන්න එක අරුමයක් නෙවෙයි.
🤣🤣🤣🤣🤣
Ammo eknam athyha
අැත්ත
That's true
ඇත්ත ඕයි....😂😂😂
අදටත් ඔයා මේක ආසාවෙන් අහනවනම් මන් කියන්නෙ ඔයා සුපිරි වීරයෙක්.......අද කාලේ මල් සිංදු වලට යටනොවෙච්ච සුපිරි සංගීත රසයක් තියන කෙනෙක්.....❤️❤️
අනිවාර්යයෙන් මචන්..90 දශකේ ඉන්නේ ආදරනීය උන්. මේවා තමා බෙහෙත් හිත් වලට
හැම කෙනාගෙම සංගීත රසය එකක් වෙන්නෑ බෝ 😏
API 2006 Eth Asa mewata thama
මල් පැන් පොදක්... කියද්දි තාමත් හිරිගඩු පිපෙනව මචෝ..😍💪
@@newdude2175 ❤💪
2019 බලන අය ඉන්නවැයි??
mewa supiri
😊😊
inno
ow bn
Hmm..
2002 දි ශ්‍රී ලාංකික පොප් මියුසික් එක , ඉන්දියාවේ බොලිවුඩ් මියුසික් එකට වඩා දස දහස් වාරයක් ඉදිරියෙන් තිබූ බවට තවත් එක් සාක්ෂියක්. ❤️🥺
🤣🤣🤣🤣
🤣🤣🤣🤣 2]
ahla thiyenavada eva
😂😂😂😂😂
It’s not Pop music though
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
නෑ..මේ වගේ සිංදුවක්නම් තව කල්පයකින්වත් එන්නෙ නෑ බ්‍රො ❤️❤️❤️
අනිවා 2022-05-14 අදටත් අහන මම
Aniwa... this song is really amazing 😍😍...2022.07.08
එහෙම දවසකත් මේ comment එක කවුරුහරි කියවයි ද බන් ?
My birthday 2002.2.2 🤭❤️
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
නෙළුමක් නෙළුමක් අරං...
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි (නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්
❤
ආදරේ ගැන කිසිම තේරුමක් නැති පුන්චි කාලෙ රිලීස් වෙච්චි සිංදුවක්. මට මතකයි රස රිසි ගී එකේ මේ සිංදුව මුලින්ම රිලීස් කරපු දවස..
Oh yh these songs make me go back in time to my child hood
Me අතීතයේ .වර්තමානයේ අනාගතය ..පෙරගමන්කරුවන් දෙදෙනා den ඔහුනගේ adi parat තවත් aya ඇවිදිමින් ඇත...අපගේ හදවතට දැනුණ a සිංදු den nawa සංයෝගය ඇතිව තේරුම් ඇතිව අහන්න ලැබෙන eka gena සතුටුයි
2019❤️පුංචි කාලේ මතක් උන අය මේ පැත්තට
සිරාවට 2020
The word you are looking for is, Younger. Sri Lanka 🇱🇰💚🧡❤️
100%...dan 2025th wenna lagai
අහිංසක සරල පෙනුමක් තියෙන තරුණියක් .
එයා දැන් වයසයි ...ඒත් ලස්සනයි ☺️💗
Social media ඉන්නවද එයා?
Mokadda eyage nama
Anyone 2024 ?????🥺
Me
Yes
Sirawta? Gammac thamai
Yessssss
❤
අද වගේ කිසිම beauty effect එකක් නැතිව බලන්න ඒ කෙල්ලගෙ ලස්සන ... හිත ඇදිල ගියා 😁❤
matath 😍
එකගයි
අනිවාරෙන් 🤕😄
True
aniwaren
මේ අවුරුද්දෙ අහනවද? අර අවුරුද්දෙ අහනවද කිය කිය වැලලෙන්න එපා... මැරෙනකන්ම අහනව.. ❤️
Its true...BRO......!!!
It’s good they ask. It shows how timeless the songs and music is and moreso how much people live and enjoy their music through their life ❤❤
2021 අහන මා වැනි අය සිටීද?? 😍❤️😌🔥
සිටියි සිටියි😇😇
Ow ow
Ow
Ow
ඉන්නවා 😁
කවදාවත් පරන වෙන්නැති සිංදු ❤️ (2022/05/16)
2022.09.09
2022. October 9
2022.12.18
🤗🤗🤗
2023/05/26
2023 අවුරුද්ද සදහා කවුරැත් නැද්දෝ... කවදාවත් අමතක නොවන ගීතයක්...
2019 set එක like එකක්
👌👌👌
👌👌👌👌👌👌👌👌👌👌👌
2022 කවුද අහන්නේ?
ඒකහ් 😂😂😂😂😂😂
@SL Musical Power 2022 වෙද්දි එච්චර වයසද 😂😂😂
22 yrs old.. 😁
FBI එකට අහු උනොත් උබව උස්සනව sure එකටම. කාලතරනය කරපු උන්ව අල්ලගෙන පරීක්ශණ කරනවනෙ.
😂
මේක මුලිම්ම රේඩියෝ එකේ යද්දි මතක විදියට එයා හිටියෙ තුන වසරෙ.. අව්රුදු දාහතකට පස්සෙ ආයෙ මේක අහම්බෙන් වගේ ඇහෙද්දි එයාගෙ දුව එක වසරෙ 😭😭😭
දෙව්න්දර ඩොකා එයාගෙ නම මොකක්ද :(
🤣👌
Yako eka
අම්මපා කියපං...🤣🤣🤣🤣
😳🥲💔💔💔
මං ආසම සිංදුවක් ❤ , ඔය ගෑණු ලමයා එක්ක ඉන්න කොල්ලා අර දෙරණේ නිවුස් කියන කෙනා 😊❤
ම්න් 2002 2 වසරෙ.දැන් මට 27 ක් .අපි ගෙවපු ජීවිතෙ මතක් වුනා මේ සින්දුව හින්දා.
මේ සින්දු ගැන කතා දෙකක් නෑ.ඒ වගේම ඒ කාලෙ සින්දුවල visual වල හිටිය actress ලත් අමුතුම ලස්සනක්.
අමුතුම ලස්සනක් නෙවෙයි. ඒ ඇත්ත ලස්සන. දැන් ඉන්න අයගේ artificial ලස්සනක් තියෙන්නේ !
මෙ සින්දු කොච්චර ලස්සනයි ද හිත මාරම ඇදිලා යනවා අද අහන පකෙ සින්දු වගෙද ....
දැන් ඉන්න ටීනා වගේද බලපන්කූ මෙයා පට්ට ලස්සනයිනේ😍
ඒ දවස් වල කෙල්ලන්ගේ ජීවිත වල ලොකු වටිනාකමක් තිබුනා, දැන් ඒ කිසි දෙයක් නෑ , අඩනිරුවත විකුණන් කන අය ඉන්නෙ.
@@monsterc7605 ado me inne hasini samuel
Deran Hewavitharane Ai E me teledrama eka nane Romeo Juliet
Machanla me girl ge name aka poddak dapallakoo
එයාගෙ නම මොකක්ද.එදා ඉදන් ලස්සනයි ..
ඔයාල වෙනම කලවක්...එක කඩන්න කටවත් බැ ❤එ සිoන්දු එදා වගේම අදත් ලස්සනයි 🖤එක දැනෙනවා හිත ඇතුලටම 😇
Ow
කාලකින් මතක් උනා,මේක අහද්දී මම 6 වසර..thanak you bns you level up our childhood ❤️මේකේ ඉන්න කොල්ලා දැන් දෙරණ එකේ නිව්ස් කියනවා😁
2002 මං තුනේ පන්තියේ අවුරුදු ගානක් ගියත් අදටත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ. දැන් තියෙන අඩන සිංදු වගේ...
තාමත් අපි ආසාවෙන් මේ සිංදු අහනවා...සුභ පතනවා ඔයාල දෙන්නටම.
2020 මෙක බලන අය Like ඒකක් දාමූ බලන්න 💎 ✨ #2020.02.02 #SachinNilaksha
2020.03.20
2020.05.09
2020.05.19
😊😊
2020.07.16
2023.01.06 /6.50 pm 😌 පොඩි කාලෙ ඉදන් ආස සින්දුවක් තාමත් ආසයි💋❤️ අහන අය ඉන්නවදෝ... 🌼❤️
ලන්කාව යන්නේ අතීතයට..මේ සින්දූ ඒකට හොදම සාක්ශී..2022/04/07
2002 මම ඉපදුන අවුරුදෙ ආපු සින්දුවක් මේ සින්දුවත් එක්කම වයසට යනව අපිත් ❤️
2020දිත් බලන සෙට් එක කෝ.....
2030දිත් අහනවා සත්තයි🧡
Aniwa balanawa bn..
Nethmi මහත්මිය ..2030 දී මේ සිංදුවේ cover vision එකක් මේ වීඩියෝ එකේ ඉන්න රංගනශිල්පීන් ගේ ළමයින් කරනවලු ..
එතකොට ඒකත් මතකඇතුව බලන්න ...😊☺️😅😇😂
2020.Dec.05🔥😍
@@pasindumanduzhanbandara8582 meke inna actor kwd
@@amashakoswaththa9462 tv derana news kiyana kenek 😎😎😇😇
තාමත් බොක්ක cool වෙනව අහනකොට. මම 1995 හෙ, school van එකෙ ඔය සින්දුව යනව මම එ කලෙ ගැනු ලමයෙක්ට ආදරෙ කරා මනො පාරක් ගහගෙන යනව ඉතින් සින්දුව අහගෙන. අතීතෙට අරන් යනව මෙවගෙ සින්දු. මරෙනකන් අහනව
අනිවාර්යයෙන් ❤️❤️
කොච්චර ලස්සන සිංදුද...මගේ ලමා කාලේ මම ආසාවෙන් අහපු බලපු සිංදුවක්...හදවත් වල ජීවත් වෙන සිංදුවක් හැමදාම ❤❤❤
අපේ කාලේ පරණ සින්දුවක්.මේ සිංදුවත් එක්ක මාව අතීතයට අරගෙන යනවා..භාතිය සංතුෂ් ආදරෙයි ඔයාලට හැමදාම😍😍😍😍2022
මේ සින්දුවට video 1k තියෙනවා කියලා දන්නෙත් අද..😍😍😍 ඒ කාලේ හරී ලස්සනයි ඇත්තටම ...ඒ සින්දු.. B&S ලගේ හැම සින්දුවකටම ගොඩාක් කැමතියි..
අසම ගායකයෝ 2..ඒ වගේම නිහතමානී 2ක්....
තවත් ලස්සන සින්දු ඕන..
This song Deserves more Attention from the Listeners. Arguably the most Romantic & Heart touching song that ever made...
මෙකෙ ඉන්න කෙල්ල ලස්සනයි ගොඩාක්. 😍😍😘😘😘
ඔව් දැන් කොහෙද දන්නේ නෑ...
Dan aunty kenek xD
Agree 💯
@@adithya9535 kella aunty knk unata BnS la Nam thama me wagema aiyala dennek 💖
Me dushyanth 🤣🤣
මේ සින්දුව වල තියෙන්නේ පුදුම ලස්සනක්නේ 🥺❤️
2023.01.18
Never get old ❤️
2022-02-06 10.01PM❤
2023.02.12
2023.03.14
yes ❤
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි (නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
නෙළුමක් නෙළුමක් අරං...
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි (නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
අහසක් අහසක් තරම්.
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
මල් පැන් පොදක්..
2019 December 1st එලිවෙන ජාමෙ අහන්නේ. 😍❤️. හරිම සැනසිලිදායක music 😘
2019/12/12 eliwena jameta ahanne😁😁
True 👌
Song eke kellage kollawela hitiya mamath thama balanwa....2019
Oya da inne eh video eke?
@@thisuraudumalagala6894 ow eke kale tvt eke nilan kure....Dan awrudu ganakata kalin...
Thaluka Munasinghe niyamai neh. Uba fb innawada?
Mata thama therenne na sinduwe mokakda video eke wenne kiyala. Laaduru scn ekakda?
@@thalukamunasinghe6923 ammo mn me vedio eke actor kwda kyl hewwa...😍
Ape Ammala apita eyla e kale ahapu clarans,jothipala gana kiyanawa wage,apitath ape podi unta kiyanna ithuru wenne mewa thama.....❤
❣️
ඒ ගෑණු ළමයා හරි ලස්සනයි❤ හරිම නැචුරල් ලුක් එකක් තියෙන්නෙ. දැන් දරුවො ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති. දකින්න ආසයි❤❤❤
do you know who the girl is by any chance? :)
Aththama eya kauda dnne hri lassnai
අදටත් අපි වෙඩින්වල ගහන සිංදුවක්🥺😍🎉 මිනිස්සු මෙ සිංදුවට පට්ට ආදරයක් තියෙන්නෙ❤
2023 Danuth ahanwa. sahalluwen hitapu A podi kaale mathak wenwa.
මේ song එක 2002 නම් හරියටම release වුනේ ,එතකොට මට වයස අවුරුදු 17යි....ඒ කාලේ ආසාවෙන් අහපු සිංදු වලින් එකක් .....දැන් මට අවුරුදු 37ක් ලබනවා හෙට, ඒ කියන්නේ හරියටම අවුරුදු 20 කට පස්සෙත් ඒ ආසාවෙන්ම ඒ සිංදුව අහනවා....♥️🙏👌
Math Same age machn, sinduwath ekkama apith wayasata gihin , habai sinduwa ahaddi denena feeling eka thamath eda wagemai 🙂🙂
@@kumaragurudeniya3483 අනිවා මචං 👍♥️
❤
This is 2018 and really enjoying
because now we dont have music industry also
hell yeah
We miss the real musicians from
Sri Lanka, because the don't get proper exposure, it's sad yaar.
OMG this song is seriously awesome ❤️😍😘 as i Tamil I can’t understand some words but seems more romantic and promising lyrics 😍 😍
of course Joel its awesome. such fantastic lyrics.Music is a universal language
apdiya bruh
Heart touching song.
E සින්දුවලට ආදරෙයි. ලස්සන videos. E melody 🎶. අපි grd 2,3 ඉන්න කාලේ ආපු ඒවා, 2022 iwr wennath එනවා, තවත් අහනවා. ♥️ BnS
දවසක හොයන්න ඕනෙ 2000-2015 අතරෙ මෙ වගෙ අදටත් එපා වෙන්නෙ නැති quality සින්දු ඇහුව අපිට දැන් ඇයි චාටර්ම සින්දු අහන්න වෙන්නෙ කියල.
හැමදාම එක වගේ ආදරේ කරන්න පුළුවන් සින්දු හරි අල්පයි බන් ❤✌️
:'(
2002 ත් ඇහැව්ව. අදත් අහනවා බලනවා. ඒ කෙල්ලට එදත් මන් ආදරේ අදත් ආදරේ. මමත් ඔය වගේම කෙල්ලෙක් බැන්ද... ඒත්.. තවමත් ඔය සින්දුව අහන ගමන් ඔය කෙල්ලව බලන්න ආසයි..❤❤❤
2021 corona තුන්වෙනි රැල්ල කාලෙත් අහනවා 🥺♥️ Riztbury Chunky Choc මෙච්චර පරණ ඇති කියලා හිතුවෙ නැ.😁
තාම Ritzbury එක පාවිච්චි කරන්නෙ 2002දිත් තිබ්බ පෙට්ටි.😂
ඒ සිහින ලෝක හරි ලස්සනයි..❤❤👍
Me niliya Dan na dakinnavath.godak lassanai eya
2020දෙවෙනි රැල්ලෙ අහන්නෙ
Me too. 😊
🙌
Yup
Ammo e kaale 2020 😪
Me boy neda Derana TV news kynne.
Thaluka Munasingha. Mn hithanne me eya wenna ona. Mn asama song akk. Girl marama lassani..
❤❤❤
2023.04.04.🥺🥺 අතීතේ මතක් වෙනවා. පොඩි කාලේ අහපු ලස්සන සින්දුවක්. අපි දැන් කොච්චර ලොකු වෙලාද 😔😔
කොහොමද බීට් එක ...පපුව ගැහෙනවා නේද? ඇගේ මවිල් කෙලින් වෙනවා නේද? කන් දෙකට මීපැනි වත් කරනවා වගේ නේද? දිස් කෝල්ඩ් "සිංදු" 🙏🙏🙏🙏😍😍😍
මේ සින්දුව ලස්සනයි වගේම අමතක කරන්න බෑ BnS තාමත් එකට ඉන්නවා ..😊❤
කියන්න තියෙන්නෙ එක දෙයයි. ගොඩක් පිං බාතිය සන්තුෂ් ඔබ දෙපලට❤
@@TharinduKulasooriya Please translate the song for me.
2022 එන්න ඔන්න මෙන්න, තාම ඒ කාලෙ සින්දු වලට ඇබ්බැහිවෙලා 🥺 2050 වෙද්දිනම් මට 52යි, ඒත් ඒ කාලෙ ඇහිච්ච මේ සිංදු ආයෙ අයෙ ඇවිත් අහනව සත්තයි ❤️
Never get old . Guess what around 2002 this came out i thought . But now still masterpiece
Balanna ganu lamayage aduma.kochchara nomalda.e unata eka nisama eyage lassana.sarala bawa.aadaraneeya bawa.dan kaale wage adum nathuwa badagena ibina visual walata mewata kittu wennawath puluwanda
being a 90s kid in LK was super lucky, you got golden age of sinhala music, english bands, and tamil/hindi songs as well.
Every day is golden day ❤
Good old days 90s Kids
Wish we had more songs like this now in 2024!
2019 අහන අය කෝ
2019 March 21
2019 07 27
❤❤❤❤ ඒ සිංදු සෙට් එක... ❤❤❤
මේ රට යන්නෙ පස්සට කියන එකට තව හොද උදාහරනයක්...මේ video එකේ තියෙන් quality එක sound effects , lyrics මොන ලබ්බක්වත් නෑ දැං ඉන්න හොටු පෙරං අඩන සිඹාලගෙ ලතෝනි වල.. Sigh 😩😩
යකො මටත් හිතුනා 😂😂😂😂😂😂
ඇත්ත තමයි දෙය්යනේ...😓😓😭😭😭
සිරාවටම බන්
Aniwa
💯
මෙ සිංදුව දැක්කා ම ආසා හිතෙනවා මෙ සිංදුවෙ මියුසික් එක මාර ලස්සනයි අහන්න ආසා හිතෙනවා නිකං භාවනාවක් වගේ හරියට නිකං ගමයි වෙල් ඉපනැල්ලෙ නගරයේ අතරින් යන වෙනසක් කියලා මට හිතෙනවා.🙏🙏🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තාමත් ඒ කාලෙ වගේමයි😍 දැන් තියෙන මල් සින්දු වගේද මේව❤️ ඒ කාලෙ සින්දු නම් සුපිරියක් තමයි🥺❤️
Everything is so natural in this song.
1) Music
2) Lyrics
3) Specially the girl. Sooo natural ❤️
2020 April anybody?? This song brings me so much memories😖😢of my childhood. My family in the car, listening to this while roaming through endless streets of Colombo on a cosy day. These songs are so special for early 2000’s kids especially during this corona shitt!!🤯😢
2024... Any one??❤
From Australia: This Song is like a rare Gold Coin. It's value goes up with time 💖💖💖💖💖
2 decades to this songs.. but stil a hit... one of the best creation of BNS.
2000හේ උනත් අපිත් ආසයි මෙි සිංදු වලට🥺🥺
I just love this song......Sends Chills down my spine, each and every time I listen to this.....I watched BnS in Melbourne this year ( April 2017 ).....That was one brilliant performance BnS, Umaria, Randhir & Ashanti......Please visit us again...God Bless you all and your families too.....An asset to Sri Lanka.
2021 ත් අහනවා..❤❤..මගේ පුංචි කාලේ කණ වැකුණු සුන්දර ගීතයක්..අන්තිමට කොල්ලා හොල්මනක් වෙනවා කියලා හිතුවේ..
aththatamam kollata mokada wenne ,, mata thernne naane
අවුරුදු22 වෙලත් නොමැකෙන සිංදු
මම අවුරුදු 10යෙදි අහපු සිංදුවක් දැන් අවුරුදු 20ට පස්සෙත් අහනවා.❤
ඒ කාලෙ උනත් සවුන්ඩ් වල කොලිටිය..🤗🤗🤗 2020 අන්තිම අහන් උන් ටික කෝ... 🤗🤗🤗
Ranga Dasanayaka mix karapu sinduwake.
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ
හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවේ
ආදරයේ
ඔබ මුතුලැල් වටියි
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
මල් පැන් පොදක්
කිණිත්තක් අගින්
ඉසින්නා වගෙයි
මට ඔබේ ආදරේ
නෙළුමක් අරං
ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම්
බොහෝමයි හැඟුම්
අහසක් තරම් ♥♥️
ශ්‍රී ලංකා දුම්‍රිය මගීන්ගෙ සංසදය fb group එකේ දාපු post එක දැකලා සිංදුව බලන්න ආපු මා වැනි අය සිටීද? 😌
මේ ගැනු ලමයා එ කාලෙ ලස්සන drama එකක හිටියා එකෙ නම රොමියො ජුලියට් කොල්ලට හිටියේ ඇපල් මලක් video එකෙ කොල් එක ගොඩක් ජනප්‍රිය වුනා.එකෙන් පස්සෙ තමා මෙ video එකට එන්නේ
😢 මගේ සිහිනේ ඔබයි....... දැන් මතකද දන්නේ නැහැ..💔
2001 ගියා රෝමියෝ ජුලියට් කියලා ඩ්‍රාමා එකක්. මේ කෙල්ල ඒකේ හිටියා ඒකෙන් ගොඩක් ෆේමස් වුණා. 2002 මේ වීඩියෝ එක ආවේ. ♥️ එතකොට මට 13යි දැන් 32යි වයස. තාමත් මේක අහනවා. ♥️♥️😉😊
මොකක්ද එයාගෙ නම
@@ladysungreat2406 *Avanthi Wickramaratne*
මෙයා මුලින්ම හිටියෙ රෝමියෝ ජුලියට් කතාවෙ.. කතාව ලස්සන නැති උනාට මෙයාව බලන්නන් ඕනි නිසා කතාව පිස්සු හැදිල වගේ බැලුව ❤❤
Mokakda romeo juliet kathawa?
2020 හොය හොය අහනවා ♥️
මේ සිංදුවෙ තියෙන quality එක දැං සිංදුවකවත් නෑ....video එක උනත් මාරම ගති...බලන්න බලන්න අහන්න අහන්න හිතට දැනෙන ඒ රසය මේ ලෝකෙ කිසිම සිංදුවක නෑ.........best song ever ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024 අහන අය කො බලන්න like එකක්
Ahanooo
I remember repeatedly listening to this back in 2002 when I was in 6th grade 'cause my elder sis was tremendously in lobe with their songs at that time. #nostalgia #goodolddays
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරේයි නම් බොහොමයි හැගුම්....🤍✨
#21.01.24
2023දීත් ඇහුවා එහෙනම්.මැරෙනකන්ම අහනවා❤❤❤❤❤2023/12/16
Just rewatched this childhood classic after so many years in 2024! Is that Thaluka Munasinghe from Derana acting there? 🤔😅
Adaret chunkychok dunnu kale hdpu visual ekk❤😊