රුමේනියා ට්‍රක්රථ රියදුරු ඇබැර්තු

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 483

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 роки тому +19

    සිල්වා අයියා ජය වෙවා.. ස්තූතිය ගොඩාක්... මමත් එනවා අනිවාරයෙන්ම.. මොන බාදක ආවත් ජය ගන්නව.. ලංකාව වෙනුවෙන්

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 2 роки тому +4

    සුපිරී සිල්වා අයියේ රුමේනියාවේ විතරක් නැමේ ඕනෙම තැනකදි වැදගත් වන තොරතුරු ගොඩක් දුන්නේ

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому +2

    සූපිරි... කතාව...මල්ලි....මමත්....ඩූබායි..රටේහි.... ගොඩක්....කල්... ඩ්‍ර්යිව්න්...කලා...ඇත්ත....කතාව...තමා...ඹබ...තූමා... කියලා...දෙන්නේ... අනිවාර්යෙන්ම...ජිපිළුස්..දැනූම... තිබෙන්න....ඹනේ... ඉංග්‍රීසි භාෂාව.... පොඩ්ඩක්....හරි...දැනූම ක්...තිඛේන්න....ඹනේ.... බොහොම ස්තූතියි... සියලුම.....දෙනා... දැනූවත්....කලාට💓💓💓💯🇱🇰🙏

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 роки тому +8

    සුපිරි වටින වැඩක්.සිල්වා අයියත් හිත හොද චරිතයක්.හිනෙන් වත් නොහිතෙන දැනුමි සමිබාරයක් ලැබුනා.තවත් මෙි සමිබන්ද කරුනු සහිත විඩියෝ1 සිල්වා අයියා සමග කරන්න.

  • @maladeniyagamaladeniya3876
    @maladeniyagamaladeniya3876 19 днів тому

    Dadanatama good luck godak watila video akak pahadile Kara lassanata budu saranae

  • @raweensenadeera718
    @raweensenadeera718 2 роки тому +3

    ගොඩක් වටිනවා ඔයාලගෙ මේ වැඩසටහන. මමත් අසවෙන් ඉන්නෙ රුමේනිආ එන්න .ඒ නිසා හැම වැඩසටහනක්ම බලනව මං. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @gayandasanayake3386
    @gayandasanayake3386 2 роки тому +15

    ගොඩාක් පින් අයියේ... ගොඩාක් දේවල් දැන ගත්තා.. හැමදාම පරිස්සමට අයියේ... බුදු සරණයි!!!... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!!...

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 роки тому +13

    ගොඩක් ස්තුතියි ඔයාට පැහැදිලි කිරීමට සිල්වා මල්ලි. ඒ වගේම මේ වැඩ සටහන ගෙනා ඔයාට ත් ස්තුතියි.. ඔබ දෙපලට තෙරුවන් සරණයි. 🌹❤🙏🇱🇰

  • @KaveenPremawardana
    @KaveenPremawardana 2 роки тому +7

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඉස්සරහටත් කරන්න මේ වගෙම එකක්,සිල්ව අයිය එක්කත් තව තොරතුරු ටිකක් බෙදල දෙන්න පුලුවන්න්ම් අපට ගොඩක් වටිනව

  • @chandanajayanthachandanaja2693
    @chandanajayanthachandanaja2693 2 роки тому +5

    සිල්වා අයියටත් මේ වීඩිඕව ගෙනාපු මල්ලිටත් ගොඩාක් ස්තූතියි ගොඩක් වටින වීඩියෝ එකක්

  • @sugathkumara9400
    @sugathkumara9400 2 роки тому +6

    හොඳ අත්දැකිමක්. ඔබ දෙපලට තෙරැවන් සරණයි

  • @aselabandara3675
    @aselabandara3675 2 роки тому +1

    Bohoma sthuthei aiye video akata.mage mahaththayath rata rakiyawak soyanawa. Godak watina visthara obathuma gen apata danaganemata labeema sathutak.Obata sada jaya wewa. Obatath .anith soyouratath aiye Siyalu devi pihitai.

  • @sinhalayoutube3396
    @sinhalayoutube3396 2 роки тому +1

    Godak watina deewal tikak kiyala dunna godak sthuthi oyala dennatama parissamen inna budusaranai jaya wewa...🙏🙏❤️❤️

  • @darasinikumarikumari7698
    @darasinikumarikumari7698 2 роки тому +11

    වට්නා වැඩ සටහනක් තෙරුවන් සරණයි අයියේ

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 2 роки тому +4

    ප්‍රායොගිකව සියලුදේ පැහැදිලි කරනව ,බොහොම ස්තුතියි

  • @samanstanly7866
    @samanstanly7866 2 роки тому +8

    ගොඩාක් ස්තූතියි සිල්වා අයියා මම ලන්කාවේ අවුරුදු 20 ක් බරවාහන රියදුරෙක් මම සවුදියේ අවුරුදු 2 ක් සහ මම අදටත් කුවෙට් රටේ අවුරුදු 13 ක් මම ට්‍රේලර් රියදුරු මුලු කාලය අවුරුදු 35 ක් නමුත් ඔයාගෙන් මම බොහෝ දේවල් දැන ගත්තා ඔබ දෙදෙනාටම ස්තූතියි මම සමන් ස්ටැන්ලි කුවෙට් රටේ සිටින

  • @sarusaraagro2156
    @sarusaraagro2156 2 роки тому

    Bohoma sthuthiy.sebe sahodarayek,ape kenek.adambarai.

  • @dushanchamil9533
    @dushanchamil9533 2 роки тому +2

    ගොඩාක් ස්තූතිවන්ත වෙමි.දැනමුතුකම් ගොඩයි.👍👍👍

  • @පූර්ණ
    @පූර්ණ 2 роки тому +2

    හිත හොද මොරටුවේ සුන්දර මනුස්සයෙක්.කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැම දේම පැහැදිලි කරා.. ජය වේවා අයියෙ ඔබතුමාට..රුමේණියාවට එන්න ආසාවෙන් ඉන්න සියළුම දෙනාටම යන්න වාසනාව ලැබේවා.

  • @tusharrapramatilakka2339
    @tusharrapramatilakka2339 Рік тому

    thanks silva aiyandi mamat lithuania yanna bala poroththuwen i nne oya dunnna ea owadan piligannawa thanks bro

  • @upul1684
    @upul1684 Рік тому

    හැමදේම හරිම පැහැදිලියි ..බොහොම ස්තුති සිල්වා මහත්මයා

  • @nirmalperera8758
    @nirmalperera8758 2 роки тому +3

    වටිනව අදහස. ස්තූතියි

  • @RomanianMatiya
    @RomanianMatiya 2 роки тому +14

    වටින වැඩ සටහනක්..☺️

    • @RomanianMatiya
      @RomanianMatiya 2 роки тому

      @shan madushan chiraj මොකක්ද අවුල 🤔

  • @arunalufashion6424
    @arunalufashion6424 2 роки тому +3

    සහෝදරයා....මේක නියම වැඩක්.ඉදිරියටම කරගෙන යන්න

    • @naleenperera1969
      @naleenperera1969 2 роки тому

      Ow Atthenma..... 👍

    • @arunalufashion6424
      @arunalufashion6424 2 роки тому +1

      @@naleenperera1969 මේ වගේ පරාර්තකාමී මිනිස්සු හරි අඩුයි.තවත් කෙනෙකුට අවස්තාවක් ලබාදෙන්න දැනුමක් ලබාදෙන්න ගොඩක් අය අකමැතියි.එහෙම බලද්දි මනුසත් හිතින් කරන මේ සේවය ගොඩාක් වටිනව

  • @malani4301
    @malani4301 Рік тому

    හොද මල්ලි.කෙනෙක්.හැමෝම.කියලා.දෙන්නැ.දෙපිලටම.බුදුසරණ යි

  • @malikulawardana3463
    @malikulawardana3463 2 роки тому +2

    ඇත්තටම හොද දැනුවත් කිරිමක් 🙏🙏🙏

  • @thusithabandara9397
    @thusithabandara9397 2 роки тому +2

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එක ක්.ස්තූතියි

  • @asankaliyanage448
    @asankaliyanage448 2 роки тому

    සුපිරි aieya matath sapot1k ona anna.bs

  • @nimalperera6355
    @nimalperera6355 2 роки тому +1

    Thank you Mr. Silva !

  • @uniqueengineers5861
    @uniqueengineers5861 4 місяці тому

    සිල්වා අයියට ලාංකික අපගේ උත්තමාචාරය 😎♥️🤟💪😘

  • @shashikadilshan7548
    @shashikadilshan7548 2 роки тому +1

    kiyala wadak na supiri ඇත්තටම වටින විඩියො එකක්

  • @wajiraajith5794
    @wajiraajith5794 2 роки тому

    Godak hoda widiyata silwa aiya pahadili kara bs jaya wewa

  • @isurusampath1553
    @isurusampath1553 2 роки тому +1

    Thank brother,godak dewal igena gaththa

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 роки тому +1

    අම්මට උඩු සිල්වා අයියෙ..මරු මරු...

  • @r.a.svedio534
    @r.a.svedio534 2 роки тому +4

    ගොඩක් ස්තුතියි දෙන්නටම ... පරෙස්සමින් ඉන්න ... 💕💕💕🙏🙏🙏🙏🙏

  • @dejavu1754
    @dejavu1754 Рік тому

    Menna niyama lakmawage daruwek hangala nokiya danna dewal awankawama kiyala denna uthsaha karanawa.

  • @antonyp4359
    @antonyp4359 2 роки тому +1

    Niyama porak silva... hondata terum karala dunna.mama htiya 1989 silva kiuwa wage inne patta horu. E' kaale nam hari duppath ratak.mama maasa 3 k hitiya.1990 italy walata aawa.🤔

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o 2 роки тому +1

    පටිට පැහැදිලිව පැහැදිලි කිරිමක් කරනවා නියමයි මාමා ❤️❤️❤️

  • @rumeshrumesh3989
    @rumeshrumesh3989 Рік тому

    වටිනවා ගොඩක් ස්තුතියි ❤️👍

  • @shirandesilva4890
    @shirandesilva4890 2 роки тому

    Mr silva .godakma watina wada satahanak. Bahutara srilankan aya ohoma karanne naha.mamat silva kenek itin mata obatuma gana godak aadambara wenawa.meya drivers lata itama wadagat.godblese you bro

  • @dulinduamilajith5960
    @dulinduamilajith5960 2 роки тому +3

    ගොඩාක් වටිනවා...

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 роки тому +11

    GPS ගැනත් video එකක් දාන්න සිල්ව අයියත් එක්ක පුලුවන්නම් ❤️❤️❤️

  • @lankaalumax230
    @lankaalumax230 2 роки тому

    Athtama watiwa ape kollanta supiri hode

  • @hirushaprasad39
    @hirushaprasad39 2 роки тому +1

    Niyamai aiya anna widihak kiyanna aiya thanks

  • @vishwakumara8270
    @vishwakumara8270 2 роки тому +2

    ලොකු දැනුමක් ලබා දුන්නාට බෙහෙවින් ස්තූතිය 🙏

  • @buddhikachathuranga6987
    @buddhikachathuranga6987 2 роки тому +1

    ස්තුතිය් සිල්වා අය්යණ්ඩි ගොඩක් වටිනවා.

  • @chinthakasadaruwan9214
    @chinthakasadaruwan9214 2 роки тому

    Niyamai hoda danimak oyala denatama godak thanks bs

  • @naleenperera1969
    @naleenperera1969 2 роки тому +5

    I'm Also Mortuwa Silva Bro..... Patta Explanations.... Very Useful Tips To Avoid Unnecessary Circumstances As A Primemovers Drivers In Romania...... (Eastern Europe) & Keep It Up Such Vital UA-cam Video Clips....

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 роки тому +1

    🙏ගොඩක් ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏

  • @chandanarathnayaka299
    @chandanarathnayaka299 Рік тому

    Hoda pehedili kirimak godak watinawa enna enna ayata🙏👌 aie puluwannam excavetor weda karana kenekugenuth me wage video ekak danna

  • @chamilasubashini2840
    @chamilasubashini2840 Рік тому

    Watina dewal godack kiyala dunna thanks sir ❤❤

  • @dineshkumara892
    @dineshkumara892 2 роки тому +2

    බොහොම වෙදගත් විඩියෝ එකක් 🙏🙏🙏👌👌

  • @sampathmaddrass1234
    @sampathmaddrass1234 2 роки тому +11

    මං ආසම රටක් රුමේනියා... එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

  • @conilu2907
    @conilu2907 2 роки тому

    Mama guhasevikawak saudi aurudu 7k kuwet avith auruddai puduma kara dukak videnne jivithe apa wena taramata kalakirimen hoda rataka kuli wedak hari karagena hithe satuten inna godak asawen inne puluwan nam udau karanna mahathmayoo...pin sidda wei....bs dp oba tumata...

  • @sudharmansilva4426
    @sudharmansilva4426 6 місяців тому

    Thanks brother very valuable

  • @padmakantharatnayake3018
    @padmakantharatnayake3018 2 роки тому

    He is giving good 3 topic please fallow that and God bless, Budusaranai to both friends.

  • @Sugatho
    @Sugatho 2 роки тому

    Oba thu karpuwadaniyamai Adala Rakiyawa Niuthukanagama Awasa Daya pahadiliwa Athama Danaganimata Udakirima gana Dadanatama Suba Anagathayak Tharuwansaranai 🙏

  • @HanwellageRohitha-tc1dr
    @HanwellageRohitha-tc1dr 8 місяців тому

    Oyata godak pin. Thank.

  • @ceylonoutdoorcooking4941
    @ceylonoutdoorcooking4941 2 роки тому

    patta video eka supiri aiya, silva aiye thank you laba dun denumata

  • @KaveenPremawardana
    @KaveenPremawardana 2 роки тому +4

    මේ වීඩියෝ එකට බොහොම ස්තූතියි

  • @AiPinnawala
    @AiPinnawala Рік тому

    Sath purushayek godak pin awanka minisun higa kaleka oba godak watinawa

  • @nimeshchathuranga5276
    @nimeshchathuranga5276 2 роки тому +1

    සිල්වා අයියෙ thank you

  • @Sumith12Kumara
    @Sumith12Kumara 4 місяці тому

    දුන්න දැනූමට ස්තූතියි අපිට ඔය රැකියා වකට එන්න උදවි කරන්න පූලූවන්ද

  • @suppavlogs8842
    @suppavlogs8842 Рік тому

    Lankawe license eken rumaniayawe driven karanna puluwanda prime mover ekak International license karahama

  • @shanakaravin7477
    @shanakaravin7477 2 роки тому +4

    ගොඩක්ම වටිනවා.. ❤️

  • @malanjayamaha6217
    @malanjayamaha6217 2 роки тому +10

    අපේ කොල්ලන්ට හොද ඔවදනක්.🧡💛

  • @danushkaamarasinhe6715
    @danushkaamarasinhe6715 2 роки тому +4

    බෝහෝම ස්තුතියි අය්යේ... ඔයා මේ කරන සේවයට.. work permit ඇව්ත් තියේන්නේ. රූමේ නියා වලදී හම්බ වේමු. 👍

    • @lahirubandara2505
      @lahirubandara2505 2 роки тому

      අයියේ ඔයා කොහොමද රුමේනියාවට ලන්කාවෙන් job visa apply කරේ පොඩ්ඩක් කියනවද ඒ ගැන ලොකු උදව්වක්..

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 роки тому +4

    ගුරු මුශ්ටි නැති ඔබට ජය.

  • @sankafrnando3843
    @sankafrnando3843 2 роки тому

    Good job brother silva. Tachograph Eka gana poddak kiyala dennako video ekakin. operate karana widiya.

  • @shanakaishara9952
    @shanakaishara9952 4 місяці тому

    සුපිරි ❤❤

  • @sltiktok4426
    @sltiktok4426 Рік тому

    Silwa thanks.

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 роки тому +1

    #ම්නෙනවා නොදකිං මේ වගේ දුක් විදින්න රැමේනියා යන්න ඕනෙද...

  • @sanathsanjeewa5780
    @sanathsanjeewa5780 Рік тому

    Truk draiwer කේනෙක් විදිහට රැමෙනියාවට එන්න පුලුවන් විදිහේ විස්තර ටිකක් ගන්න පුලුවන්ද.

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o 2 роки тому

    හොද අද්දැකිමක් තියෙනවා

  • @chamindajayarathna6435
    @chamindajayarathna6435 2 роки тому +1

    ගොඩක් හොඳ wasdasatahanak aiye. Rumeniya yanna honda ejancy ekak denna puluwanda.

  • @sanjulasi4714
    @sanjulasi4714 5 місяців тому

    සුපිරී..

  • @upulherath1647
    @upulherath1647 2 роки тому +2

    Woow .....supiri 👍👍👍👍..නියමයි අයියේ හරියට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි ....🙏🙏🙏🙏

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 роки тому

      ua-cam.com/video/1yc_FwTETC8/v-deo.html

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 роки тому

      ඔබ ටත් බුදු සරනයි දෙවි පිහිටයි පරිශමෙන් ඉන්න

  • @harshanabandara4456
    @harshanabandara4456 2 роки тому +2

    ගොඩක් වටිනවා අයියේ මන් හිතන් හිටියාට වඩා ගොඩක් වෙනස් මම ගියා නම් අමාරුවේ වැටෙනවා තැන්ක්ස් අයියේ පුලුවන් නම් එක්ස්කෑවේටර් ඔපරෙටර්ලා ගේ විඩියෝ එකක් දන්න්නකෝ අයියා 😥

    • @ravindrafernando1780
      @ravindrafernando1780 2 роки тому

      ඉලේක්ට්‍රිකල් දැනුම ලබා ගැනිමට කැමති අය එකතු වන්න..අපගේ චැනලය සමඟ ලින්ක් එක පහත දක්වා අැත..🤗👇ua-cam.com/channels/kjIumJ5Zcv-lRg1O_TiWqQ.html

  • @pradeepperera798
    @pradeepperera798 2 роки тому

    සිල්වා අයියා මරු හොදට පැහැදිලි කරනවා.ඒ වගේම මේ යු ටියුබ් චැනල් එක කරන ඔබත් ඉතා හොදයි

  • @yakasl4632
    @yakasl4632 2 роки тому

    Superb Silva aiya❤😊

  • @LahiruSampath-yl2yj
    @LahiruSampath-yl2yj Рік тому

    අයියේ s.r.l vip truck service කියලා බස් සර්විස් එකක් තියෙද පොඩ්ඩක් විස්තරයක් කියන්නකො දනවනම්

  • @yukthikamahara6309
    @yukthikamahara6309 2 роки тому +1

    ගොඩක් ස්තූතියි මහත්මයා ❤️

  • @shaaystudio6124
    @shaaystudio6124 2 роки тому

    Niyamai budu saranai

  • @dinethsehas8931
    @dinethsehas8931 2 роки тому +3

    සමහර අය සිල්වට බැනල තියෙනව. පුංචි පුංචි වැරදි තියෙනව තමයි නමුත් එයා කියපු ගොඩක් දේවල් හරි GPS navigation system ගැන ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන ගන්න දෙයක් තිබුණොත් අහන්න. මම මේ කිව්වෙ නොදන්න අයට.

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 2 роки тому +96

    ඔය කියන තරන් දෙයක් නෑ අපිත් ලන්වෙන් එනකොට අපිත් ඔය හැම එකක්ම ඉගෙගෙන ආවෙ නැ හැම කෙනාම ඇව්ල්ල ටිකක් වැඩකරන කොට හුරු වෙනව ඔහොම කිව්වහම අලුතෙන් එන කොල්ලො බය වෙනව එන්න

    • @sandunshehara1810
      @sandunshehara1810 2 роки тому

      tachograph card eka german wage ratakata yaddi valid da ?

    • @DILINASASHENKA
      @DILINASASHENKA 2 роки тому +2

      Sirawatama machan

    • @samanthaperera3038
      @samanthaperera3038 2 роки тому +3

      kiyala wedak na.. elawanna enne baba la newei nee.. oka koyala wedak na ena widiyak kiyanna .. melo rahak naaa..

    • @amilanuwan7421
      @amilanuwan7421 2 роки тому +2

      මචං ලංකාවෙන් එනකොට මොනවද කරගෙන එන්න ඕනි. Experience බලන්නේ කොහොමද bro

    • @dilansanjaya1435
      @dilansanjaya1435 2 роки тому +2

      eka aththa ban...

  • @wasanthagunasekara9978
    @wasanthagunasekara9978 2 роки тому

    ගෝඩක් ඉස්තුතියි ඔයාලා දේන්නට

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Рік тому

    This way is easy ..Sri lankan scamal drives are very international heros 💖

  • @widanapathiranagegayan3928
    @widanapathiranagegayan3928 2 роки тому +1

    අයියෙ මාත් එනවා.උපදෙස් ටිකට ස්තුතියි

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 2 роки тому

    Thanks silva....💚💚💚

  • @danielcosma4322
    @danielcosma4322 2 роки тому

    I am in Romania, and I am just starting my work as heavy vehicle driver.

  • @mt-ol7lp
    @mt-ol7lp 2 роки тому +1

    සිල්වා අය්යා හරි මල්ලි හරි කිව්වනම් හොදයි . මනුස්සයෙක් ට respect එකක් දීලා කතා කරා නම් තමයි තවත් හොද

  • @pkd123456
    @pkd123456 2 роки тому +3

    Thank you brother very important vlog

  • @bernyjude
    @bernyjude 2 роки тому

    Patta ala niyaamai video aka

  • @sisirakumara4630
    @sisirakumara4630 Рік тому

    Ado silva mama qatar apita barivei neda umba mawa danne na neda onadiwaka matai panadura sanjauata puluwa

  • @jesterattygalle6464
    @jesterattygalle6464 2 роки тому +1

    bro GPS can learn in few hours its not big deal... google map is best in your iphone..
    most people in world use iphone as google map.. iphone is very easy..thx from newzealand..

  • @sachinthaperera884
    @sachinthaperera884 2 роки тому +2

    Thank you අයියේ.❤️👍

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 Рік тому

    ඇත්තටම හැරීම අමාරුයි

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 роки тому +1

    Good information 👍👍👍 Thanks

  • @ajithkumara8070
    @ajithkumara8070 2 роки тому +2

    හෝදඉ අයියා ලන්කාවේ කවුරු හරි අවෝත් උදවු කරන්න පින්

  • @lakshithalakshan9935
    @lakshithalakshan9935 2 роки тому

    ගොඩක් ස්තුති අයියාලා දෙන්නාටම 🙏😍