MAN truck/ Primemover / Man Tgs 26.440 / Sri Lanka /Travel vlog /Truck Ride/Container Ride /Volvo

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 499

  • @ganiduhasaral520
    @ganiduhasaral520 3 роки тому +49

    අපේ ගොන් හරකුන් ට ඔය කට්ට තේරුම් කරපු එක ලොකු පිනක්🙏🙏🙏

  • @sameeraherath8024
    @sameeraherath8024 3 роки тому +106

    එල මචං... වැඩේ ගොඩක් හොදයී.. ලොරි වලට බනින උන්ට කියල දියං මේ රස්සාව කොයි වගේද කියල... 😋😉😉😉😁

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +1

      අනිව සහෝදරයා... ස්තුති කමෙන්ට් එකට

  • @sasmithahimash4669
    @sasmithahimash4669 3 роки тому +50

    අපිත් ලොරි කාරයෝ තමයි... ඒක වෙනම ජීවිතයක් බන්.❤️‍🔥

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +2

      අනිවාර්‍යෙන්ම.. ගරු කරනවා අපි !!

  • @nethindu8424
    @nethindu8424 3 роки тому +4

    අඩෝ සුපිරි බං .ඉවර වෙනකං බැලුවා .❤️

  • @sltonytube689
    @sltonytube689 3 роки тому +18

    එළ එළ... වාහන පුරුදු උනෙත් මැෂින් දුවලා... ලංකාවේ කරපු රස්සාවත ඕකම තමයි... එපාම වෙලා රට ආවේ😥😥😥 ලංකාවේ පාරවල් වල දුවනවා කියලා මතක් වෙනකොට දැන් නම් ඇඟත් හිරි⁣ වැටෙනවා... මෙහේ සැපට එලවලා

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +2

      ඒකනෙ ඒකනෙ... ජය වේවා සහෝ😀😊😍

    • @madushankakariyawasam1105
      @madushankakariyawasam1105 Рік тому

      Ane puluwan nm mata job akak set karala denawada scamal walata

    • @sltonytube689
      @sltonytube689 Рік тому +1

      @@madushankakariyawasam1105 දැන් ලංකාවට වේකන්සි අඩුයි කොල්ලෝ , ලංකාවේ තත්වේ හින්දා මෙහේ ඉන්න අයවත් යන්නේ නෑ ,ගියත් යන්නේ වැකේෂන් ,ආයෙම එන්න බලාගෙන.. 😥😥😥

  • @athulakumara7426
    @athulakumara7426 3 роки тому +6

    හරිම වටිනවා මල්ලි ඔයාලගෙ උත්සාහය.... පොඩි වාහන පදවන අයට තව ටිකක් දැනෙන්න කියල දෙන්න

  • @crew_music_7365
    @crew_music_7365 3 роки тому +18

    බර වාහන තමයි ආසම ❤️❤️❤️❤️

  • @srremixofficial844
    @srremixofficial844 2 роки тому +2

    Supiri Aiye Video eka. Danne nathi godak dewal dana gaththa🤘👍

  • @සුලක්ශන
    @සුලක්ශන 3 роки тому +20

    මම රෙනෝල්ඩ් මැග්නම් එකේ වැඩ කරා ලන්කාවටම 9 යයි තියෙන්නේ ඒ ප්‍රයිමූවර් වලින් ඩබල් බෙඩ් .. 480

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +4

      sha marune.. 😀💪🏻 ආසයි දකින්න බලන්න එහෙම එකක්

    • @Fdksdsa
      @Fdksdsa 3 роки тому

      මැග්නම් එක හොඳයිද . පිටරටවල ට්‍රක් රියදුරන් ගොඩක් ආදරේ කරන මතක තියාගෙන ඉන්න වාහනයක් .

    • @sltonytube689
      @sltonytube689 3 роки тому

      මුදල් ඇමති වෙන්න කලින්ද මැග්නම් එකක වැඩ කලේ 🤪🤪🤪🤪

  • @chathuwa1
    @chathuwa1 3 роки тому +1

    Eththatama 1st time thama mehema vistharayak dena gaththe aiye. Jayawewa......

  • @yakadahusma6086
    @yakadahusma6086 3 роки тому +2

    සුපිරිම මගේ ඒකෙක් උබත් මාත් ඔහෙිම්ම තමයි විඩියෝ කරන්නේ

  • @slking6209
    @slking6209 3 роки тому +5

    සුපිරි වැඩක්
    මගෙත් හීනෙ prime mover එකක් ගන්න එක 😍😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +1

      කමෙන්ට් එකට ස්තුති.. ගමු ගමූ කෝම හරී😀😀😍😍

    • @djalokfreefire9153
      @djalokfreefire9153 3 роки тому +3

      මගෙත් හීනෙ❤

  • @Nature60810
    @Nature60810 2 роки тому +4

    මම අවු 10 ක්ම ඔවත් එක්ක වැඩ කලේ .ඕමාන් වල.ලංකාවට ඕවා ලඟදි අවේ මන් හිතන්නෙ.කඳු වලදි ලේසියි ට්‍රිප් ට්‍රොනික්.මම ඔවා යෙ විදුලි පැත්ත තමා බැලුවේ.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  2 роки тому

      නියමයි නේද අයියේ♥️😍ස්තුති වීඩියො එක බලලා කමෙන්ට් කලාටත්

  • @sanpromaxofficial
    @sanpromaxofficial 18 днів тому +2

    Euro Truck Simulator 2 game eka gahuwata, mehema Reallife drive krnna gemak denna one kiyala pennawwata appreciate you aiye . Digatama me wage interesting Videos oone . Jaya ❤💪🚚

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  18 днів тому +1

      @sanpromaxofficial thanks so much මල්ලි. අනිත් වීඩියෝ දෙකත් බලනන්. චැනල් එකෙ තියෙනවා

  • @TECH-x48
    @TECH-x48 2 роки тому +5

    මගෙ ආසම වාහනේ 🥰🤩👍

  • @dilipnuwan4170
    @dilipnuwan4170 3 роки тому +1

    sada ayye hari watinawa vlog eka all the best oyata

  • @sanidunimsara6755
    @sanidunimsara6755 3 роки тому +2

    සුපිරි මචන්

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 23 дні тому +1

    Excellent

  • @asiribuddhipremarathne3522
    @asiribuddhipremarathne3522 3 роки тому +2

    Mewaye thiyena comfortable gathiya anith vehicles wala na

  • @memorie411
    @memorie411 3 роки тому +1

    budusaranai parissamin...

  • @anjanajayasundara4791
    @anjanajayasundara4791 Рік тому +1

    රියදුරු දෑතට බුදු saranaiiii ❤️❤️❤️❤️

  • @bassboot2002
    @bassboot2002 3 роки тому +3

    ❤️🔥නියමයි මගෙ ආසම වාහනේ තමා..🔥❤️

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +2

      එකක් ගමු හෙමීට 😎😊😊

    • @bassboot2002
      @bassboot2002 3 роки тому

      @@travelwithsandaruwan අනිවාරෙන් හීන වාහනේ..😍❤️

  • @srikatharagamadevalaya4299
    @srikatharagamadevalaya4299 2 роки тому +1

    Sha niyamayi MAN fromGermany

  • @sheve2118
    @sheve2118 Рік тому +1

    😍😍 ඒක නම් ගැම්මක් තමා ඉතින්. ඕවගේ එකක වැඩ කරන්න ඇත් නම් ❤️🥺😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  Рік тому +1

      ඔව් ඉතින්... ට්‍රයි කරලා බලන්න.. වැඩේ ගොඩ දාගන්න 😊😊

    • @sheve2118
      @sheve2118 Рік тому +1

      @@travelwithsandaruwan helper yamna set krl denn beri weyida 🥲

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  Рік тому +1

      @@sheve2118 වේකන්සියක් තියෙද හොයලා බලමු අපි..

    • @sheve2118
      @sheve2118 Рік тому +1

      @@travelwithsandaruwan 😍😍😍😍 Thank you so much saho ❤️❤️ Adareyi

  • @gimhanadithya1356
    @gimhanadithya1356 3 роки тому +6

    ට්‍රක්වල අමාරුව දන්නැති සුසුකි, ටොයෝටා, මැස්ඩා වගේ ගොබ්බයින්ට නියමයි. මේ වගේ වීඩියෝවල background music නැතුව දැම්මනම් ටුක් එකේ නියම experience එක ගන්න පුලුවන් කියලා හිතෙනවා💪🥰

  • @pdwicky
    @pdwicky 3 роки тому +2

    puluwannam 40foot loaded container tankiyak ekka parissamata yana video ekak daannako udawuvak washayen... tnx

  • @janakaprabath1077
    @janakaprabath1077 Рік тому +1

    lankawe ithing podiparawalwala udabalamma thamai yanna ona nethnam kanupitin galawagena enne mama saudi almarai copany eke hitiye man and volvo trucka thamai wediya wedakale

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  Рік тому

      ඔව් සහෝ ඒකනේ. ස්තූති කමෙන්ට් කලාට😍😍😍

  • @lakshithavideo7324
    @lakshithavideo7324 3 роки тому +1

    Patta a

  • @malshaniduranga7620
    @malshaniduranga7620 2 роки тому +3

    Pattama asawak thama ithin 🔥❤️

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 роки тому

    එල එල සුපිරි අය අවන්කවම මමත් පට්ටා අසයි ඔය රස්සාවට ජයවේවා පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරනයි සියලුම දෙනටම

  • @sasankakumara2174
    @sasankakumara2174 2 роки тому +1

    Patta aiya

  • @MR_Baba-Offz
    @MR_Baba-Offz 3 роки тому +19

    ඕවගෙ ඇතුග නිකම් දිව්‍යලෝකෙ වගේ ❤️😍

  • @pdwicky
    @pdwicky 3 роки тому +1

    good vido brother

  • @moviehub20137
    @moviehub20137 2 роки тому +1

    apata gears dana widiha hodata explain karala video ekak danna puluwan nam loku deyak .

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  2 роки тому

      අනිවා කරමූ. රටේ ඩීසල් ප්‍රශ්නෙ විසඳුනාම😍

  • @pramodmalshan9452
    @pramodmalshan9452 3 роки тому +1

    Niyamaine

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 6 місяців тому +1

    අනිවාර්යෙන්ම

  • @nethushasandesh5455
    @nethushasandesh5455 2 роки тому +1

    niyamayi wahane mathath asayi padinna

  • @busloversdd9849
    @busloversdd9849 2 роки тому +1

    ජය වේවා

  • @m.kalindu1576
    @m.kalindu1576 3 роки тому +1

    Informative video ✔️😍❤

  • @thulashdilshan5212
    @thulashdilshan5212 3 роки тому +2

    De Searam ධනුෂ්ක අයියලගේ වාහන 😍♥️.නියමයි සඳරුවන් අයියේ ♥️💪🏻.

  • @udarawickramasurendra8334
    @udarawickramasurendra8334 3 місяці тому +1

    cool

  • @Saviya_official2007
    @Saviya_official2007 4 місяці тому +1

    අයියේ ස්කැමල් පාටමාළාව ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  4 місяці тому

      @@Saviya_official2007 මම දැන් ලංකාවෙ නෑ මල්ලි.. 😊😊

  • @rangachamara9634
    @rangachamara9634 3 роки тому +4

    අර FB එකේ එලම බොක්ක,පට්ට බොක්ක,සෙට් නෑ බොක්ක, ගාල අම්මට හැමනි හැමනි ට්‍ර්ක් ගේම් ගහන බේසික පුතාලගේ කනට දෙකක් ගහලා පෙන්නන්න ඕනේ ට්‍රක් එකක් එලවන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා.. 😁😁

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 3 роки тому +2

    Primemover gena hemadema video karanna godak deval denaganna oni subject ekak 💪💪💪❤❤❤

  • @tharushiadvertising6801
    @tharushiadvertising6801 2 роки тому +1

    Me vahana purudu karana thenak vistharak denn

  • @thejanarathnayake61
    @thejanarathnayake61 3 роки тому +1

    hena usakin neda driver inne . thanks video ekata. ada thama palaweni parta mehema ekk drive karanawa dakke

  • @battlefieldguy5594
    @battlefieldguy5594 3 роки тому

    ahanben dakke macho. maru video eka.
    my dream vehicle eka. genna one [C7]

  • @Suha-b7y
    @Suha-b7y 9 місяців тому +1

    Kalayak golayata gihin, dn nm ekaka weda karanawa.api kana katta danne mekak drive karana aya.me vidieo ekata godak sthuthi.🩸🫰.

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 місяців тому

      අඩෙ ස්තුති සහෝ. අනිව අනිවා. මම ඒක දන්නව ඒකනෙ වීඩියෝ කලේ.තව දෙකක් තියෙනවා. මගෙ චැනල් එකෙ යද්දි ඔයාට හමු වෙයි. බලන්න. මේකට වඩා ඒ දෙක අලුත් සහෝ. එ දෙකත් බලල හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. මට ඒක මාර වටිනවා. 😊😊😊

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 місяців тому

      මෙන්න එකක්.. 👇👇
      ua-cam.com/video/1Mrunh0_GC8/v-deo.htmlsi=X0JVP24MTezWuDZH

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 місяців тому

      මේ අනෙක👇👇
      ua-cam.com/video/OFUD9ZGY9fU/v-deo.htmlsi=PEnlnw-oA78RLrHr

  • @tharidulakmal5474
    @tharidulakmal5474 3 роки тому

    දෙවි පිහිටයි අයියේ පරිස්සමෙන් ඵල විඩියො ඵක

  • @sajanayasas5
    @sajanayasas5 3 роки тому +11

    මන් පොඩි කාලෙ මරුටි වලින් එහෙම ඔය ලොකු වාහන ලගින් යන්නත් ආස නෑ අය්යේ 🤭 බයයි වීඩියෝ එක සුපිරී තැන්කූ ❣

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому +1

      බොහොම ස්තුති කමෙන්ට් එකට. 😀😍

  • @Ishan_Asiri
    @Ishan_Asiri 3 роки тому

    සුපිරි..ඊලග විඩියෝ එකත් ඉක්මනට ඔනී..
    ඕකේ දිග ගමනක් යන එකක්..
    තව ඕකේ ඇතුලේ ටුවර් එකකුත් ඔනි..

  • @mohmeadmirfad7708
    @mohmeadmirfad7708 3 роки тому +2

    Wow MAN TGS 440 IN SRI LANKA.I have 14 years gulf expireanc in MAN TGS, TGA.VOLVO 440, 460 machins as mechanic.i am proudly sayd as sri lankan MAN TGS in sri lanka

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому

      thanks so much for the comment,, !!! respect brother 👍👌😎✔

  • @malithshiran5283
    @malithshiran5283 3 роки тому

    Ela bro.niymai

  • @thumsarasahan2567
    @thumsarasahan2567 3 роки тому

    Ela kollek good job

  • @mohamedrizy2028
    @mohamedrizy2028 2 роки тому +1

    Ela

  • @vishaldeegayu724
    @vishaldeegayu724 2 роки тому +1

    Maru n eeee❤❤

  • @yenulad.jayasuriya9925
    @yenulad.jayasuriya9925 3 роки тому +25

    අනිවාරෙන් අයියේ තැන්ක්ස් කිව්වට ප්‍රයිම්මුවර් එකක් එලවනකොට කොච්චර දෙවල් බලන්න ඕනිද කියලා..😋

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому

      බොහොම ස්තුති. කමෙන්ට් කලාටත්😍😍

  • @Pubba_0121
    @Pubba_0121 3 роки тому +2

    Aiye truck eka drive karana hati video ekak karannako

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому

      Damu neda ඒකත් එහෙනම්🙈😍😍

    • @Pubba_0121
      @Pubba_0121 3 роки тому

      @@travelwithsandaruwan thank you aiye

  • @tharindukawshan4188
    @tharindukawshan4188 3 роки тому +1

    Appt api dnna parene..dnnwmm enw ayye wtyak ynn 😍😍😍😍

  • @maleeshadirukshan2543
    @maleeshadirukshan2543 3 роки тому +1

    නියමයි අයියේ කට්ටිය හිතන්නේ අපි මේකෙන් සෙල්ලම් කරනවා කියලා 👍👍👍✊✊ 🤟

  • @tharindurenuka227
    @tharindurenuka227 3 роки тому +1

    බෝතලේ පාරේ මිහිරීගම වරකාපොල..

  • @nawasnawas2794
    @nawasnawas2794 3 роки тому +1

    Thanks mallila

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 роки тому

    Parissaman budusaranai jasu phitai

  • @agmkenzo5436
    @agmkenzo5436 2 роки тому +1

    Primemover driving helpersla gannadda

  • @sewminirsandeepani5519
    @sewminirsandeepani5519 3 роки тому +1

    Great work sir. Good luck 🔥

  • @drtech2003
    @drtech2003 2 роки тому +1

    Supiri driven

  • @idusaratharul1095
    @idusaratharul1095 2 роки тому +1

    make RC 10 wheel MAN TGS Truck

  • @mohamedshabry8531
    @mohamedshabry8531 Рік тому +1

    Danushka ge Gemma 🔥

  • @udayafantasy7796
    @udayafantasy7796 3 роки тому

    Nice explian bro

  • @kumarabasnayake3471
    @kumarabasnayake3471 3 роки тому +1

    පට්ට බන්

  • @afs629
    @afs629 2 роки тому +1

    High cubic container ekak height 1ka kiyada? Polawe mattame edala?

  • @UdayangaK.kumara
    @UdayangaK.kumara 6 місяців тому +1

    Ayya mamath lokuvela truck driver kenek venne

  • @fredysilva4182
    @fredysilva4182 3 роки тому

    Super, Kolla, Congratulations

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 3 роки тому +1

    මරු 🔥🖤

  • @dsaluth8413
    @dsaluth8413 3 роки тому +7

    ලංකාවේ එලවලා නෑ රටදී හැම වර්ගයම වගේ පැදලා තියෙනවා

    • @gemunukumara8533
      @gemunukumara8533 3 роки тому

      Pala huththa yanna boruwak kiyapan hariyata. Uba somaliyeweda idiye. Hema ekama elawanna

  • @ranushapahasara9058
    @ranushapahasara9058 3 роки тому +10

    නියම වාහනේ මටත් ආසයි පදින්න 😁😁

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 роки тому

    Ekka patta yaluwa

  • @pathumnirmal250
    @pathumnirmal250 2 роки тому +1

    Mamath bus riyadurek therenne na gon harakta

  • @rasanjanadanidu7956
    @rasanjanadanidu7956 3 роки тому +1

    Supiri wadk ilaga video eka one ❤❤💪

  • @kasundananjaya1616
    @kasundananjaya1616 3 роки тому +2

    අඩෝ සේරමා මරු ආ උබේ වාහනේ නේ..❤️
    මාවත් වෙලාවක අරන් යමන්කෝ යන වෙලාවක

  • @sadunsanjeewa8015
    @sadunsanjeewa8015 11 місяців тому +1

    Oka aithi ekkena mirigama inne (dm seram)

  • @tharujseniyakarunarathna-jn9ks
    @tharujseniyakarunarathna-jn9ks 9 місяців тому +1

    aththatama loripathina aya pvu podivahana pathina ayage vada hintha😭😭😭
    oka me lankave unta kivvata pin ayiye🙏🙏🙏🙏🙏

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Рік тому +1

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @89guy11
    @89guy11 3 роки тому +2

    OKIDOKI මං වැඩ කරන company එකේ වාහනයක් ❤️

  • @chamindaudayakumara3295
    @chamindaudayakumara3295 3 роки тому +1

    Ayye video is very helpful. Thank you..
    Do you have any trail course ? I am very intresting get a practice ..

  • @pradeepprasanna6742
    @pradeepprasanna6742 3 роки тому +1

    දුර ගමනක් යන්

  • @kasunfernando2418
    @kasunfernando2418 2 роки тому +2

    දන්න කෙනෙක් කියනවාද මේකේ වටිනාකම කොහොමද ලංකාවේ කියලා ජර්මනියේ euro විසිතුදාහක් වෙනවා ඉතාලියේත් පොඩි වෙනසක් තමා තියන්නෙ දන්න කෙනෙක් කියන්න ස්තුති

  • @nipunkavinda7654
    @nipunkavinda7654 3 роки тому

    සිරාවටම අමාරු වැඩක් නේ

  • @tharujseniyakarunarathna-jn9ks
    @tharujseniyakarunarathna-jn9ks 9 місяців тому +1

    me lagathi thava vedio thannavatha

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  9 місяців тому +1

      තව මෙ වගෙ ඒව තුනක් තියෙනවා. චැනල් එකෙ බලන්න. ඔයාට හමුවෙයි😍😍

  • @lakshansandaruwan3462
    @lakshansandaruwan3462 3 роки тому +1

    ආසම වාහනයක් 😇

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 3 роки тому +2

    යන්නම ඕන බලන්න 🔥🖤

  • @mychoicelanka3756
    @mychoicelanka3756 3 роки тому +1

    Best prime mover

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 3 роки тому

    Vahane eliye idan vedio ekak one

  • @tharangagamage899
    @tharangagamage899 3 роки тому +1

    එකෙක් මට කිව්වා මං පයිමෝරැත් පැදලා තියනවා කියලා. අද තමයි වාහනේ දැක්කේ. බ්ලයින්ඩ් ඒරියා එක ගැන දැනුවත් කලාට ස්තුතියි. අදින් පස්සේ ලොරි අස්සේ බිජු දාන්න යන්නෑ...සත්තයි...

  • @ceylontravelers69
    @ceylontravelers69 3 роки тому

    niyamaii aiya

  • @samithgamage1237
    @samithgamage1237 3 роки тому

    පට්ට මචං ........👍👍👍✌️💐

  • @තනුකජයත්ම
    @තනුකජයත්ම 2 роки тому +1

    සිරා කතාව ඕක එලවන්න තියෙන අමාරුව...🤝

  • @travelwithpasiya11
    @travelwithpasiya11 3 роки тому

    Ptth ❤ drive krl blnn maram asawak tiynn 😍🤗

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому

      thanks ithin, bro oyata chans ekak lebenna kiyala wish karanawa :D

  • @enushkakaushllaya461
    @enushkakaushllaya461 2 роки тому +1

    Gamma

  • @amiladisanayaka823
    @amiladisanayaka823 3 роки тому

    Ela apith lori karayo apita banina ekamane minissu karnne niyamai minissu therum ganida dannwath.me rassawe amaru kama

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan  3 роки тому

      oyala dannawane oyala hari de karanwa kiyala,kawuru agaya nokalath duk wenna ona na ethakota,thank you bro comment kalata !!