Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අබිගේ දුප්පත් ගෙදර තියන සතුට සැනසිම❤ කො අත්මිගේ බන්ගලාවේ😮..ටියා දකින්න ඔන අත්මිට❤ අබි ❤තියන අදරේ ඉක්මනට එ කොටස ඔන
ඊයේ ලස්සනට බැලුවා කතාව ලස්සනයි.ඒත් අද ටියා ඊයා..නොදකින් 😊
නතාශි අද ගෙවින්ට කියපු කතාව සම්පූර්ණ ඇත්ත💯😢"කිසිම කෙල්ලෙක් නිසා ඔයා ඔය විදිහට පාච්චල් වෙන්න ඕන් නෑ. තමන්ගෙ තත්වේ තමන් තියාගන්න" 🔥
හරි ගුනෙ
නතාශි ලස්සනයි නෙද බන්
@@isurukalhara5399 කටුචූටි 😌♥️
අපේ ගමේ කසිප්පු පෙරන ගුනේ මාම නේද මේ.
Ow aaa
ගෙවින් ටියාගෙ අතින් අල්ලද්දී දුක හිතුනා😢❤
හැම කෙනෙක්ගෙම හැම ආදර කථාවක්ම ලස්සන වෙන්න ඕනි....❤......🎉....
පිලයි මෙතූයි ආයේ සෙට් වෙච්ච එකනම් ශෝක් 😊❤
ඒක නම් ඇත්ත.ඒත් මෙතූගෙ යාලුවා එදා කරපු වරද මෙතූ&පිලා දෙන්නම ඉස්සරහ පිලිගන්නවනම් තමයි තවත් හොද...මොකද ඒ වෙච්ච දේ තාමත් අභිරහසක් විදියටනෙ තීන්නෙ.....?
අක්කයි මල්ලියි ශෝයි🥺😩❤
අනේ ඇයි මේ බන්දුකව මට පේන්න බැරි🥲
Oye exge name eka eka wenna athi 😂💔
Att unm mh wthyk 😂
Ow ඇ 😂 එකා ආමී එකට යන්න වගෙ එකා පන්ති එන්නෙ මටත් පෙන්න බෑ පොඩි එකෙක්ගෙද කොහෙද තොප්පියක් දාගෙන 😂😂
eya sayakuth adan inne 😂😂
හැමෝම ආත්මි වුනාට මන් නම් කැමති ආකාශිට,එයා ඒ චරිතෙ ලස්සනට හරිම ආදරණීයව කරනව❤
Apith em thama Aa❤
මාත් ❤😊
කවුද බන් ආස්මිට කැමති😂
එකෙන්ම ආත්මි තමයි චරිතෙ.❤️❤️
@@NethraHansakaඋබලා වගේ හිපාටුවෝ නැති උනාට ඕනතරම් ඉන්නවා බන්.
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්ර්ර්ර්ර්ර්තනා කරමු 😢😢
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
Get well soon❤
🤡බැ
සුවපත් වේවා 🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට 🙏💐🌼💮🌺🏵️🌹🌻🌸🙏
කෝකිලයි මෙතුමියි ඉක්මනටම set වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤🙏
අනිවාරෙන්ම❤
😂Ane
Ane penchoo😂
director kynna
Hari putha man eeeka karala dennam😂
අභියා ටියා ඉස්සරහා ආත්මි අක්කට කිස් එකක් දෙන්න ඕන.
Aniwaren
ඕකිට පිස්සුව හැදෙයි 😂 ඕකිට දෙන්නම නැතිවෙන්න ඕන 😂😅
lip kiss ekkd? lawant gedara yanna nemei ithin oya😂
😅ani waren
නියමයිඑහෙනන්❤❤😂😂
අක්කාගෙයි මල්ලිගෙයි බැදීම ❤❤
තුන්වෙනි ඇහෙන් බැලුවොත් අද කතාව අස්සෙත් ice cream Add එකක් බලාගන්න පුළුවන් 🤤🍨😁
තුන්වෙනි ඇහෙන් බලන්න දෙයක් නෑ බන්😂
Ai cargills food city ad ekak😂
Food sity add
Polishing add
තුන් වෙනි ඇහැත් ඕනද ඒකට😂
නත්තල් දවසෙත් පෙන්නුවනන් සදුදා කොටසනෙ අද බලන්නෙ 😡🫠
Ow ane hodama kotas hamadama sadududa redda 😒🙄😡
අද බන්දු අයියා මෙතුමිගෙන් අහගත්තට කැමති අය කො බලන්න...👍💗
මේ ටියයි, චාරුයි නම් කතාව එපා කරනවා නෙ අප්පා 😅❤
ඇයි පවී, හැමදේම කරලා කෝමාවෙලා වගේ හැමදේම අමතක කරල ඉන්නවා 😂
@@MCESPRO6996එකි නැතුව කිසි ආතල් එකක් නෑ
@MCESPRO6996 ekanam aththa appa 😁
Aththa😅
සිරාවටම බන් 😢😢
අනේ මේ ගෙවින් ඔය ටියා කෝලම අල්ලලා දාලා මේ නතාෂිට කැමති වෙන්න අනේ 😊
Sirawata ❤
අපෝ කටු ගොඩ😂😂
කොච්චර නපුරු වුනත් ගෙවින් වගේ එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරන කොල්ලෙක් ලැබෙන්නත් පින තියෙන්න ඕනි ❤️
Aniwarenma 👍
Yes 😌❤️
Aththa 🥹
හිරි පොද වැස්ස අද වෙනකම් එක කොටසක්වත් මග හැරිය නැතුව ඔක්කොම බලපු අය මේ කොනට 😂❤❤😊😅🎉
රිප්ලේ එකකුත් දාන්න
පවු කේවීන් හරිම හොද කොල්ලේක් ටියානමි හරිමනපුරුයි
ජෙසුස් දෙවියන් වහන්සේ ගේ පිහිටයි හැමෝටම ජෙසුක් දෙවියන් වහනසේ ගේ පිහිට රැක වරනය ලැබෙවා ❤️✝️❤️ සාමය සතුට පිරී සුබම සුබ නත්තලක් වේවා හැමෝටම 🎉️🎄🎉️
මෙන්න කලින් අනිත් උන්ට like හිගන්නා කියලා දැන් like හිගා කනවා 😂😂😂😂
❤❤❤❤❤මම ආදරය
බුදු සරණයි !
@@MR_PODI_STATUSow bn me wge un thma like higannu.
ජෙසු පිහිටයි
18:43 Cargills එකේ මෙච්චර පිළිවෙළට ice cream අසුරලා තියෙනවා දැක්කාමයි😂
සෙනසුරාදා ඉරිදා හැමදාම මෙ වෙලාවට හිරිපොද වැස්ස මතක් වෙන අය කෝ අවන්කයෙන්ම 💗😒
Hmm
Ow
මම 😢😢😢😢
මම
Ow😢
නතාෂි දුක අහන නංගී වෙලා 😂😂❤️
පිලයි ❤සුදු බොලේයි සෙටිවේන්නවට කැමති අය මේ කොනට🥰❤️
❤
❤️❤️❤️
පිලා අභියගෙයි කූරගෙයි උදව් ඇතිව බන්දුවට සලකනවා ලගදීම පිලාගෙ සුදු බෝලෙට ලයින් දාන්න ගිහිo එක දවසක් පිලා ඉස්සරහදීම පිලාගෙ සුදු බෝලෙට ලයින් දාන්න ගිහිo පිලාගෙන් කෑවේ 6 පාරක් රතු වෙන්න ම😂😂😂😂
Kmthi ntho
Ane mn nm kamati ♥️🥰undenna set weno nm
අබීට කලින් බර්ත් ඩේ එකක් ආවා කියලා ටියාට මතක නෑනෙ 😒😅
ඔව් ඒක තමා😂😂අනෙ මන්ද මේ කතා😂
ඔයා කියද්දි මතක් උනේ ඒක 😂
Boruwtne pko bd ek kiynne
Mama hithuwe dekka gaman eka mathakwei kiyala
තාත්වික මදි බන් පොඩ්ඩක් කතාව
ටියා වටේ යනවා වගේ නේ. කොහොම හරි අබියයි ආත්මි අක්කයි සෙට් වෙන්න ඔනී අවසානේදි. 😊❤
අදනම් කතාව මාර විදිහට හිතට වැදුනා අනේ😢❤❤❤❤❤ සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ අනේ❤❤❤❤❤❤❤❤❤❤
අහ් කමක් නැ චුකරලා බුදිය ගනිම්😅😅😅😅😂
😂😂
Hoda wede😊❤
අද අභීගේ Birthday එක 🥳හැමෝම Happy Birthday කියාගෙන යමු😊
Uba kiyaganin😂
😂😂😂😂
mageth birthday eka😒
😂😂😂
Happy birthday abi
පිලා සුදු බෝලෙට කීවනම් ඉවරනේ කටු අත්ත වැරදි නම්බරේ දීලා කියලා 🙄
Ow ane
😂Ekane
Anna ekanm aththa
Script eka liypu ekat eka amathka welad koheda 😂
Mokd dnne nh e seen ek adinne😪
එදා අභීගේ birthday කියලා ටියාගෙන් ඇදුමක් ගත්ත එකත් අමතක වෙලා වගේ ටියාට😂
Ekane😢
😂Ethana awlak tynw nee
Eka thm mth bluwe 😂
Eka thama 😂
Ek ne bn math kiynn giya witharayi😂😂
ටියාට කැමති නැති අය මේ පැත්තට😂😂අනුන්ගේ කොල්ලෝ පස්සේ යනවා😊😊😊
ගෙවිනා බෙන්ටෙන් වගේ නිකන් 😁
Sirwtm😂
😏සුනාමියෙන් විපතට පතවු සියලු දෙනාටනිවන් සුව පුාර්තනා කරමු 😢😢 ... 🏳️🏳️අදට සවර 20😢
Ada 27ne
Happy birthdayඅබි❤ කාටද මතක් උනේ අබි ගෙ උපන්දිනේ❤❤❤ හැමෝම හැමෝම යටින් විශ් කරන්නං
මාරම ලස්සන කතාවක්❤❤ මට හැමවෙලේම මතක් වෙන්නේ මේ කතාවමයි❤❤❤❤
මේ ටීයානම් මහා විකාරයක්
සිරාවටම....කොටස් 73 ම UA-cam එකෙන් බලපු අය මේ කොනට...... 👊🙃
Pala utta yanna
අනේ ඇයි ස්වර්නවාහිනිය බදාදා දැන්මේ නැත්තේ එහෙනම් අද අබීගෙ birthday party එක දැන් ඉතිම් සදුදා වෙනකන්ම ඉන්න එපැයි😢😢😢😢😢😢
හැබැයි මේ කතාවේ එක දෙයක් ගැළපෙන් නෑ 😂වතාවක් පිලා, අභීගෙ Birthday එක තියනව කියලා ටියා එක්ක ගිහින් shirt එකක් අරගත්තා(ඒත් ඇත්තටම ආත්මිගෙ birthday එකට)එතකොට අදත් අභීගෙ Birthday එකක් තියනව කියලා දැනගත්තම ටීයා ඒකට confused වෙන්න එපැයි😂😂😂මේ සීන් එක මතක අය තව ඉන්නවදෝ...🤣
Man hithuwe tiyata story eka dekka gaman eka mathakwei kiyla
Apita mataka unata me katawa ලියන kenata matak na😂😂😂
කවදාවත් ස්වර්ණවාහිනිය වගේ මාධ්‍ය නාලිකාවක් මේ වගේ තැනකට වැටෙයි කියල හිතුවෙ නෑ ඇත්තෙන්ම දුකයි,ඔයාලම හිතල බලන්න ඉස්සර මිනිස්සුන්ට දුන්න රසයයි දැන් මේ කරන්නෙ මොකක්ද කියලයි .ඒ කාලේ ඉදන් ආසම Teledrama බලපු Channel ඒකයි දුක❤
ශෝක් අක්කයි මල්ලි අනේ ඒ සහෝදරකම❤
කතාව එපාම කරවන්නෙ මේ ටියයි චාරුයි. මහ සාපයක් .....😡😡😡
Huththige duwala denna
මොන මගුලක්ද අනෙ😒 ගෙවින් අයියා කලින් වගෙ ලොකු ලයින් එකේ හිටියා නම් හරි😒
Natashi +gewin ❤🥰
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
ඇයි බම් ඔබ වද දෙන්නෙ මිනිස්සුන්ට පඩ්ය්වෙ ඉන්න දියන් බම් ඔබත් කතාව බලපන් ඇයි ඔහොම වෙන්න එපා ඔයි හරි කරදයක් පකො
Ha
ටියා ට මතක නැත්ද කලින් එයා අබී ට t shirt එකක් birthday එකට දුන්නා කියලා 🤓🤓🤓🤓
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ.😂😂
එක පාරක් ක්‍රීම් කැකර් 😂අද කාගීල්ස් ads 😂
හැබැයි ඒ ක්‍රීම් ක්‍රැකර් නම් නෙමෙයි හැබැයි.💀👍🏻
බලපංකෝ ඉතින් marketing නේ 😂
4:41 ඔයාගෙ යාලුකමට නෙවෙයිනේ සුදු අක්කේ 😂😂
තුන්වෙනි ඇහෙන් බැලුවම පෙනව food city එක ලස්සනට promoting කලා කියලා 😂❤️😌
ගෙවවිනුයි නාතාශි සෙට් අනේ❤
සද බොද වෙනවා😵අම්මටසිරි වෙනවා පුංචි මැණිකෙට🤯හරිම ලස්සනයි🤩ක්ෂීර පථේට Enter වෙලා 😍විජලනේම හැදියන්/තොට විජලනේද බල්ලො😡🥵මල හත්ති කුලප්පුවයි🤥ඔහෙප් පලයං බෝල සබන්😮💨ඇයි බැරිද/ඇයි මොකද🤨අනේ... මේ....හ්😕Hi Girls 😏😌හිරිපොද වැස්ස නිසා ශබ්ද කෝෂයට ඇතුළත් වූ වදන් සෙට් එක😄 තව තියනවනම් comment කරන් යමු 😌
ඇයි අර ටියා ගෙ ටිකම 😅 😅😅😅😅
ටියාගෙ ටිකම 😅 ගන්න පුලුවන්
පැණි අංකුට්ටා😂❤දගර වලිගේ ලප වානර
තල ගෙවිලි😂
Ai meka: "udin yanna denne"
දැන් මේකෙ Add එහෙමත් pramote කරනවනෙ😒
එදත් කතාව අවසානෙ නිකන් ඇඩ් එක්ක් වගෙ සින් එකක් දැම්ම 😂
එනකම් බලන් හිටියෙ
Hi
අනේ ගෙවින් පව් 🥺♥️
ලවන්ගේ talent එක එලියට ආවෙ මේ කතාවෙන්❤❤
123t
Sira...........❤❤❤❤❤❤
Na sangeethen ❤❤
කටු අත්ත තමා මෙතුමිටයි පිලාටයි එකතු වෙන්න දෙන්නෙ නැත්තෙ ...😢
Mn hithanne katu aththa pilata kamathiyi
අපෝ! මේ ටියා නම්, වාතයක්. කතාව එපා වෙනවා ඒ හොල්මන නිසා. නතාෂී ලස්සනයි. ගෙවින්ට ගැලපෙන්නේ එයා. ❤❤
අර පවි කියන ඒකීට දෙන්න හිතෙන්නෙ මට විතරද😊😊
ටියාට කෙල වෙනකන් බලන් ඉන්න අය කෝ😊
බලාගෙන යනකොට මේ කතාවේ එකෙක්වත් හරියට පාඩම් කරන්නේ නෑනේ... 😂
99
අලුත් කෙල්ල ලස්සනයි හැබැයි ❤️🩹
අඩෝ මෙ කතාව පිස්සුවක් වෙලා තියෙන්නේ❤❤❤❤
පිලයි සුදුබෝලෙයි යාළුවෙනවට කැමති අය කෝ😍❤️
Api inno❤
@gaminglegend1324 gammak😍
Ow😊
Inw❤
@@wintouch546 එල😊
මෙතූ නිසා කතාව බලන මම 😌
හිරිපොද වැස්සේ PREMIRRE එක දානකම් බලන් හිටපු අය තව ඉන්නවද❤❤😅😅
Ooo
බොලද යක්කු තමා ඉතින්
කාර්ගීල්ස් එකේ ඇඩ් එක දාන්න ඕන නිසා අවුරුද්දට දෙපාරක් බර්ත්ඩේ එක ගත්ත අභී බොයී😂😂😂
Kalin giye aathmi ge birthday eka,
14:37 බොරුවනෙ මේකි කලිනුත් පිලාට සල්ලි දුන්නා නේ අබියගෙ birthday ekata😂😂
ekane modaine😅
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ.
@@Danawathi-p6y ithin bn arakige paththen baluwama ekita terenne epai..2parak birthday na kiala👍😂
hummmmmmm
මේ ටියා හෝන්තුව කතාවෙන් අයින් කරන්න බැරිද
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My favorite drama❤
ටියා උට්ටිනම් එපා වෙනවා
මේකෙ හැම චරිතෙකටම කලින් වෙච්ච දේවල් මතක නෑනේ 😮ඒකයි අවුල ☹️
කලිනුත් අභීගේ birthday එක කියලා පිලා ගේමක් ගැහුවා හෙම මතක නැද්ද 😁
Admin ටත් පිස්සු තද වෙලා 😂
අබීට අවෘද්දට උපන්දින දෙකක් තියේද කියලා මතක් නොවුන් මෝඩ ටියා😂 ඇයි එදා පිලා ශට් එකක් ගත්තනේ අබීගේ උපන්දිනේ කියලා ලොකු ගානක 😂
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ. 😂
9:51 මේ වෙලාවෙ නම් ගෙවින් ගැන දුකත් හිතෙනවා..😢❤
5:42 අපේ මල්ලිත් මෙහෙම උනානම් 😊❤️
anee 🥺💍
Kauruth nati mn 😪
අබි ගේයි අකාශි අක්කගේයි අදරෙ දැක්කහම මටත් අක්කා කෙනෙක් හිටියන්ම් හොදයි කිය්ලා හිතුනා🥺🌹🌼
Matath
අනේ ලවන්ගේ ලස්සන දෙයියනේ මාර ඇක්ටිං අප්පා..❤❤❤
ගෙවීන්ට අර අලිත් ගෑනු ළමයා ගැලපෙනවා කියන Set එක කෝ ❤😊
පිලයි සුදු බෝලෙයි එකතු කරන්නකො...❤
අභී ආත්මි අක්කා එක්ක ඉන්නවා,ටියා දැකලා ඊට පස්සෙ ටියා ගෙවින් අය්යත් එක්ක ආදරෙන් හිටියනම් හරි....❤🤗
මොනව උනත් අභීත අදරේ හිතෙනවා
ගොවින්ගෙයි නතාෂිගෙයි episode ටිකක් ඔනේ ඉස්සරහට 💓🤗
අභීට කලිම් බර්ත් ඩේ එකක් තිබ්බා කියලා ටියාට මතක නැද්ද....ගොඩක් අඩුපාඩු තියෙනෝ දැන් මේ කතාවෙත්..පවීට මතක නෑ ඒකි තමයි පිලාට චාරුගෙ නම්බර් එක දුන්නෙ කියලා..😂අනික පිලාට කියන්න බැරිද මෙතූට පවී තමයි චාරුගෙ නම්බර් එක දුන්නෙ කියලා..මොකාද බන් මේ කතා හදන්නෙ..එකකට එකක් ගැලපෙන්නෙ නෑ
ලස්සනයි 😍😍😍😍 හිරි පොද වැස්ස. ❤❤❤
13:31 ලස්සන්යි දිගැසිට මේ ගවුම ❤
අනේ soiii අනේ... අභි... ❤️😳
ටියා ට කලින් අභී ගේ උපන්දිනේ තිබ්බා කියලා මතක නැද්ද අප්පාහ්😅
@Danawathi-p6y ඒක තමා...ඩිරෙක්ටර් ට ඒ සීන් එක අමතක වෙන්න ඇති 😆
ටියයි එකිගේ යාලුවයි අයින් කරන්න බැද කතාවෙන් මගුල 🤐😮💨
කොටස් 73නම ෆොන් එකෙන් බලපු අය මෙකොනට❤😊😊
Mona konatada
🤭
මේක බලන හෙට විභාගේ ලියන උන් සිටීද 😌😌
😢
ටියා ගෑනිට කෙලවෙනකම් බලන් ඉන්නෙ මමනම් 😢😢😢
Thota kelawenakan bln inna mama😂
තෙවෙනි ඇසින් බැලුවොත් දැන් ප්‍රොමෝටින් වැඩී
අද Cargils Food City marketing...😅Magic ice cream ...🥲🥲ස්වර්නවාහිනි marketing කලාවේ පිකාසෝ😂💔
Birthday පාටියේ ඉතිරි ටික බලන්න තව දවස් දෙකක් ඉන්න ඕන නේද😩❤
අදත් ad එකක් ගියේ කියල මතක් උනාම😬(magic ice corn,kothmale fuluda milk)
අබිගේ දුප්පත් ගෙදර තියන සතුට සැනසිම❤ කො අත්මිගේ බන්ගලාවේ😮..ටියා දකින්න ඔන අත්මිට❤ අබි ❤තියන අදරේ ඉක්මනට එ කොටස ඔන
ඊයේ ලස්සනට බැලුවා කතාව ලස්සනයි.ඒත් අද
ටියා ඊයා..නොදකින් 😊
නතාශි අද ගෙවින්ට කියපු කතාව සම්පූර්ණ ඇත්ත💯😢
"කිසිම කෙල්ලෙක් නිසා ඔයා ඔය විදිහට පාච්චල් වෙන්න ඕන් නෑ. තමන්ගෙ තත්වේ තමන් තියාගන්න" 🔥
හරි ගුනෙ
නතාශි ලස්සනයි නෙද බන්
@@isurukalhara5399 කටුචූටි 😌♥️
අපේ ගමේ කසිප්පු පෙරන ගුනේ මාම නේද මේ.
Ow aaa
ගෙවින් ටියාගෙ අතින් අල්ලද්දී දුක හිතුනා😢❤
හැම කෙනෙක්ගෙම හැම ආදර කථාවක්ම ලස්සන වෙන්න ඕනි....❤......🎉....
පිලයි මෙතූයි ආයේ සෙට් වෙච්ච එකනම් ශෝක් 😊❤
ඒක නම් ඇත්ත.ඒත් මෙතූගෙ යාලුවා එදා කරපු වරද මෙතූ&පිලා දෙන්නම ඉස්සරහ පිලිගන්නවනම් තමයි තවත් හොද...මොකද ඒ වෙච්ච දේ තාමත් අභිරහසක් විදියටනෙ තීන්නෙ.....?
අක්කයි මල්ලියි ශෝයි🥺😩❤
අනේ ඇයි මේ බන්දුකව මට පේන්න බැරි🥲
Oye exge name eka eka wenna athi 😂💔
Att unm mh wthyk 😂
Ow ඇ 😂 එකා ආමී එකට යන්න වගෙ එකා පන්ති එන්නෙ මටත් පෙන්න බෑ පොඩි එකෙක්ගෙද කොහෙද තොප්පියක් දාගෙන 😂😂
eya sayakuth adan inne 😂😂
හැමෝම ආත්මි වුනාට මන් නම් කැමති ආකාශිට,එයා ඒ චරිතෙ ලස්සනට හරිම ආදරණීයව කරනව❤
Apith em thama Aa❤
මාත් ❤😊
කවුද බන් ආස්මිට කැමති😂
එකෙන්ම ආත්මි තමයි චරිතෙ.❤️❤️
@@NethraHansakaඋබලා වගේ හිපාටුවෝ නැති උනාට ඕනතරම් ඉන්නවා බන්.
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා ප්ර්ර්ර්ර්ර්තනා කරමු 😢😢
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
Get well soon❤
🤡බැ
සුවපත් වේවා 🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා සියලුම පිලිකා රෝගීන් හට 🙏💐🌼💮🌺🏵️🌹🌻🌸🙏
කෝකිලයි මෙතුමියි ඉක්මනටම set වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤🙏
අනිවාරෙන්ම❤
😂Ane
Ane penchoo😂
director kynna
Hari putha man eeeka karala dennam😂
අභියා ටියා ඉස්සරහා ආත්මි අක්කට කිස් එකක් දෙන්න ඕන.
Aniwaren
ඕකිට පිස්සුව හැදෙයි 😂 ඕකිට දෙන්නම නැතිවෙන්න ඕන 😂😅
lip kiss ekkd? lawant gedara yanna nemei ithin oya😂
😅ani waren
නියමයිඑහෙනන්❤❤😂😂
අක්කාගෙයි මල්ලිගෙයි බැදීම ❤❤
තුන්වෙනි ඇහෙන් බැලුවොත් අද කතාව අස්සෙත් ice cream Add එකක් බලාගන්න පුළුවන් 🤤🍨😁
තුන්වෙනි ඇහෙන් බලන්න දෙයක් නෑ බන්😂
Ai cargills food city ad ekak😂
Food sity add
Polishing add
තුන් වෙනි ඇහැත් ඕනද ඒකට😂
නත්තල් දවසෙත් පෙන්නුවනන් සදුදා කොටසනෙ අද බලන්නෙ 😡🫠
Ow ane hodama kotas hamadama sadududa redda 😒🙄😡
අද බන්දු අයියා මෙතුමිගෙන් අහගත්තට කැමති අය කො බලන්න...👍💗
මේ ටියයි, චාරුයි නම් කතාව එපා කරනවා නෙ අප්පා 😅❤
ඇයි පවී, හැමදේම කරලා කෝමාවෙලා වගේ හැමදේම අමතක කරල ඉන්නවා 😂
@@MCESPRO6996එකි නැතුව කිසි ආතල් එකක් නෑ
@MCESPRO6996 ekanam aththa appa 😁
Aththa😅
සිරාවටම බන් 😢😢
අනේ මේ ගෙවින් ඔය ටියා කෝලම අල්ලලා දාලා මේ නතාෂිට කැමති වෙන්න අනේ 😊
Sirawata ❤
අපෝ කටු ගොඩ😂😂
කොච්චර නපුරු වුනත් ගෙවින් වගේ එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරන කොල්ලෙක් ලැබෙන්නත් පින තියෙන්න ඕනි ❤️
Aniwarenma 👍
Yes 😌❤️
Aththa 🥹
හිරි පොද වැස්ස අද වෙනකම් එක කොටසක්වත් මග හැරිය නැතුව ඔක්කොම බලපු අය මේ කොනට 😂❤❤😊😅🎉
රිප්ලේ එකකුත් දාන්න
පවු කේවීන් හරිම හොද කොල්ලේක් ටියානමි හරිමනපුරුයි
ජෙසුස් දෙවියන් වහන්සේ ගේ පිහිටයි හැමෝටම ජෙසුක් දෙවියන් වහනසේ ගේ පිහිට රැක වරනය ලැබෙවා ❤️✝️❤️ සාමය සතුට පිරී සුබම සුබ නත්තලක් වේවා හැමෝටම 🎉️🎄🎉️
මෙන්න කලින් අනිත් උන්ට like හිගන්නා කියලා දැන් like හිගා කනවා 😂😂😂😂
❤❤❤❤❤මම ආදරය
බුදු සරණයි !
@@MR_PODI_STATUSow bn me wge un thma like higannu.
ජෙසු පිහිටයි
18:43 Cargills එකේ මෙච්චර පිළිවෙළට ice cream අසුරලා තියෙනවා දැක්කාමයි😂
සෙනසුරාදා ඉරිදා හැමදාම මෙ වෙලාවට හිරිපොද වැස්ස මතක් වෙන අය කෝ අවන්කයෙන්ම 💗😒
Hmm
Ow
මම 😢😢😢😢
මම
Ow😢
නතාෂි දුක අහන නංගී වෙලා 😂😂❤️
පිලයි ❤සුදු බොලේයි සෙටිවේන්නවට කැමති අය මේ කොනට🥰❤️
❤
❤️❤️❤️
පිලා අභියගෙයි කූරගෙයි උදව් ඇතිව බන්දුවට සලකනවා ලගදීම පිලාගෙ සුදු බෝලෙට ලයින් දාන්න ගිහිo එක දවසක් පිලා ඉස්සරහදීම පිලාගෙ සුදු බෝලෙට ලයින් දාන්න ගිහිo පිලාගෙන් කෑවේ 6 පාරක් රතු වෙන්න ම😂😂😂😂
Kmthi ntho
Ane mn nm kamati ♥️🥰undenna set weno nm
අබීට කලින් බර්ත් ඩේ එකක් ආවා කියලා ටියාට මතක නෑනෙ 😒😅
ඔව් ඒක තමා😂😂අනෙ මන්ද මේ කතා😂
ඔයා කියද්දි මතක් උනේ ඒක 😂
Boruwtne pko bd ek kiynne
Mama hithuwe dekka gaman eka mathakwei kiyala
තාත්වික මදි බන් පොඩ්ඩක් කතාව
ටියා වටේ යනවා වගේ නේ. කොහොම හරි අබියයි ආත්මි අක්කයි සෙට් වෙන්න ඔනී අවසානේදි. 😊❤
අදනම් කතාව මාර විදිහට හිතට වැදුනා අනේ😢❤❤❤❤❤ සදුදා වෙනකන් ඉවසිල්ලක් නෑ අනේ❤❤❤❤❤❤❤❤❤❤
අහ් කමක් නැ චුකරලා බුදිය ගනිම්😅😅😅😅😂
😂😂
Hoda wede😊❤
අද අභීගේ Birthday එක 🥳හැමෝම Happy Birthday කියාගෙන යමු😊
Uba kiyaganin😂
😂😂😂😂
mageth birthday eka😒
😂😂😂
Happy birthday abi
පිලා සුදු බෝලෙට කීවනම් ඉවරනේ කටු අත්ත වැරදි නම්බරේ දීලා කියලා 🙄
Ow ane
😂Ekane
Anna ekanm aththa
Script eka liypu ekat eka amathka welad koheda 😂
Mokd dnne nh e seen ek adinne😪
එදා අභීගේ birthday කියලා ටියාගෙන් ඇදුමක් ගත්ත එකත් අමතක වෙලා වගේ ටියාට😂
Ekane😢
😂Ethana awlak tynw nee
Eka thm mth bluwe 😂
Eka thama 😂
Ek ne bn math kiynn giya witharayi😂😂
ටියාට කැමති නැති අය මේ පැත්තට😂😂අනුන්ගේ කොල්ලෝ පස්සේ යනවා😊😊😊
ගෙවිනා බෙන්ටෙන් වගේ නිකන් 😁
Sirwtm😂
😏සුනාමියෙන් විපතට පතවු සියලු දෙනාට
නිවන් සුව පුාර්තනා කරමු 😢😢 ... 🏳️🏳️
අදට සවර 20😢
Ada 27ne
Happy birthdayඅබි❤ කාටද මතක් උනේ අබි ගෙ උපන්දිනේ❤❤❤ හැමෝම හැමෝම යටින් විශ් කරන්නං
මාරම ලස්සන කතාවක්❤❤ මට හැමවෙලේම මතක් වෙන්නේ මේ කතාවමයි❤❤❤❤
මේ ටීයානම් මහා විකාරයක්
සිරාවටම....කොටස් 73 ම UA-cam එකෙන් බලපු අය මේ කොනට...... 👊🙃
Pala utta yanna
අනේ ඇයි ස්වර්නවාහිනිය බදාදා දැන්මේ නැත්තේ එහෙනම් අද අබීගෙ birthday party එක දැන් ඉතිම් සදුදා වෙනකන්ම ඉන්න එපැයි😢😢😢😢😢😢
හැබැයි මේ කතාවේ එක දෙයක් ගැළපෙන් නෑ 😂වතාවක් පිලා, අභීගෙ Birthday එක තියනව කියලා ටියා එක්ක ගිහින් shirt එකක් අරගත්තා(ඒත් ඇත්තටම ආත්මිගෙ birthday එකට)
එතකොට අදත් අභීගෙ Birthday එකක් තියනව කියලා දැනගත්තම ටීයා ඒකට confused වෙන්න එපැයි😂😂😂
මේ සීන් එක මතක අය තව ඉන්නවදෝ...🤣
Man hithuwe tiyata story eka dekka gaman eka mathakwei kiyla
Apita mataka unata me katawa ලියන kenata matak na😂😂😂
කවදාවත් ස්වර්ණවාහිනිය වගේ මාධ්‍ය නාලිකාවක් මේ වගේ තැනකට වැටෙයි කියල හිතුවෙ නෑ ඇත්තෙන්ම දුකයි,ඔයාලම හිතල බලන්න ඉස්සර මිනිස්සුන්ට දුන්න රසයයි දැන් මේ කරන්නෙ මොකක්ද කියලයි .ඒ කාලේ ඉදන් ආසම Teledrama බලපු Channel ඒකයි දුක❤
ශෝක් අක්කයි මල්ලි අනේ ඒ සහෝදරකම❤
කතාව එපාම කරවන්නෙ මේ ටියයි චාරුයි. මහ සාපයක් .....😡😡😡
Huththige duwala denna
මොන මගුලක්ද අනෙ😒 ගෙවින් අයියා කලින් වගෙ ලොකු ලයින් එකේ හිටියා නම් හරි😒
Natashi +gewin ❤🥰
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
ඇයි බම් ඔබ වද දෙන්නෙ මිනිස්සුන්ට පඩ්ය්වෙ ඉන්න දියන් බම් ඔබත් කතාව බලපන් ඇයි ඔහොම වෙන්න එපා ඔයි හරි කරදයක් පකො
Ha
ටියා ට මතක නැත්ද කලින් එයා අබී ට t shirt එකක් birthday එකට දුන්නා කියලා 🤓🤓🤓🤓
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ.😂😂
එක පාරක් ක්‍රීම් කැකර් 😂
අද කාගීල්ස් ads 😂
හැබැයි ඒ ක්‍රීම් ක්‍රැකර් නම් නෙමෙයි හැබැයි.💀👍🏻
බලපංකෝ ඉතින් marketing නේ 😂
4:41 ඔයාගෙ යාලුකමට නෙවෙයිනේ සුදු අක්කේ 😂😂
තුන්වෙනි ඇහෙන් බැලුවම පෙනව food city එක ලස්සනට promoting කලා කියලා 😂❤️😌
ගෙවවිනුයි නාතාශි සෙට් අනේ❤
සද බොද වෙනවා😵
අම්මටසිරි වෙනවා පුංචි මැණිකෙට🤯
හරිම ලස්සනයි🤩
ක්ෂීර පථේට Enter වෙලා 😍
විජලනේම හැදියන්/තොට විජලනේද බල්ලො😡🥵
මල හත්ති කුලප්පුවයි🤥
ඔහෙප් පලයං බෝල සබන්😮💨
ඇයි බැරිද/ඇයි මොකද🤨
අනේ... මේ....හ්😕
Hi Girls 😏😌
හිරිපොද වැස්ස නිසා ශබ්ද කෝෂයට ඇතුළත් වූ වදන් සෙට් එක😄 තව තියනවනම් comment කරන් යමු 😌
ඇයි අර ටියා ගෙ ටිකම 😅 😅😅😅😅
ටියාගෙ ටිකම 😅 ගන්න පුලුවන්
පැණි අංකුට්ටා😂❤
දගර වලිගේ ලප වානර
තල ගෙවිලි😂
Ai meka: "udin yanna denne"
දැන් මේකෙ Add එහෙමත් pramote කරනවනෙ😒
එදත් කතාව අවසානෙ නිකන් ඇඩ් එක්ක් වගෙ සින් එකක් දැම්ම 😂
එනකම් බලන් හිටියෙ
Hi
අනේ ගෙවින් පව් 🥺♥️
ලවන්ගේ talent එක එලියට ආවෙ මේ කතාවෙන්❤❤
123t
Sira...........❤❤❤❤❤❤
Na sangeethen ❤❤
කටු අත්ත තමා මෙතුමිටයි පිලාටයි එකතු වෙන්න දෙන්නෙ නැත්තෙ ...😢
Mn hithanne katu aththa pilata kamathiyi
අපෝ! මේ ටියා නම්, වාතයක්. කතාව එපා වෙනවා ඒ හොල්මන නිසා. නතාෂී ලස්සනයි. ගෙවින්ට ගැලපෙන්නේ එයා. ❤❤
අර පවි කියන ඒකීට දෙන්න හිතෙන්නෙ මට විතරද😊😊
ටියාට කෙල වෙනකන් බලන් ඉන්න අය කෝ😊
බලාගෙන යනකොට මේ කතාවේ එකෙක්වත් හරියට පාඩම් කරන්නේ නෑනේ... 😂
99
අලුත් කෙල්ල ලස්සනයි හැබැයි ❤️🩹
අඩෝ මෙ කතාව පිස්සුවක් වෙලා තියෙන්නේ❤❤❤❤
පිලයි සුදුබෝලෙයි යාළුවෙනවට කැමති අය කෝ😍❤️
Api inno❤
@gaminglegend1324 gammak😍
Ow😊
Inw❤
@@wintouch546 එල😊
මෙතූ නිසා කතාව බලන මම 😌
හිරිපොද වැස්සේ PREMIRRE එක දානකම් බලන් හිටපු අය තව ඉන්නවද❤❤😅😅
Ooo
Ooo
බොලද යක්කු තමා ඉතින්
කාර්ගීල්ස් එකේ ඇඩ් එක දාන්න ඕන නිසා අවුරුද්දට දෙපාරක් බර්ත්ඩේ එක ගත්ත අභී බොයී😂😂😂
Kalin giye aathmi ge birthday eka,
14:37 බොරුවනෙ මේකි කලිනුත් පිලාට සල්ලි දුන්නා නේ අබියගෙ birthday ekata😂😂
ekane modaine😅
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ.
@@Danawathi-p6y ithin bn arakige paththen baluwama ekita terenne epai..2parak birthday na kiala👍😂
hummmmmmm
මේ ටියා හෝන්තුව කතාවෙන් අයින් කරන්න බැරිද
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My favorite drama❤
ටියා උට්ටිනම් එපා වෙනවා
මේකෙ හැම චරිතෙකටම කලින් වෙච්ච දේවල් මතක නෑනේ 😮ඒකයි අවුල ☹️
කලිනුත් අභීගේ birthday එක කියලා පිලා ගේමක් ගැහුවා හෙම මතක නැද්ද 😁
Admin ටත් පිස්සු තද වෙලා 😂
අබීට අවෘද්දට උපන්දින දෙකක් තියේද කියලා මතක් නොවුන් මෝඩ ටියා😂 ඇයි එදා පිලා ශට් එකක් ගත්තනේ අබීගේ උපන්දිනේ කියලා ලොකු ගානක 😂
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ. 😂
9:51 මේ වෙලාවෙ නම් ගෙවින් ගැන දුකත් හිතෙනවා..😢❤
5:42 අපේ මල්ලිත් මෙහෙම උනානම් 😊❤️
anee 🥺💍
Kauruth nati mn 😪
අබි ගේයි අකාශි අක්කගේයි අදරෙ දැක්කහම මටත් අක්කා කෙනෙක් හිටියන්ම් හොදයි කිය්ලා හිතුනා🥺🌹🌼
Matath
අනේ ලවන්ගේ ලස්සන දෙයියනේ මාර ඇක්ටිං අප්පා..❤❤❤
ගෙවීන්ට අර අලිත් ගෑනු ළමයා ගැලපෙනවා කියන Set එක කෝ ❤😊
පිලයි සුදු බෝලෙයි එකතු කරන්නකො...❤
අභී ආත්මි අක්කා එක්ක ඉන්නවා,ටියා දැකලා ඊට පස්සෙ ටියා ගෙවින් අය්යත් එක්ක ආදරෙන් හිටියනම් හරි....❤🤗
මොනව උනත් අභීත අදරේ හිතෙනවා
ගොවින්ගෙයි නතාෂිගෙයි episode ටිකක් ඔනේ ඉස්සරහට 💓🤗
අභීට කලිම් බර්ත් ඩේ එකක් තිබ්බා කියලා ටියාට මතක නැද්ද....ගොඩක් අඩුපාඩු තියෙනෝ දැන් මේ කතාවෙත්..පවීට මතක නෑ ඒකි තමයි පිලාට චාරුගෙ නම්බර් එක දුන්නෙ කියලා..😂අනික පිලාට කියන්න බැරිද මෙතූට පවී තමයි චාරුගෙ නම්බර් එක දුන්නෙ කියලා..මොකාද බන් මේ කතා හදන්නෙ..එකකට එකක් ගැලපෙන්නෙ නෑ
ලස්සනයි 😍😍😍😍
හිරි පොද වැස්ස. ❤❤❤
13:31 ලස්සන්යි දිගැසිට මේ ගවුම ❤
අනේ soiii අනේ... අභි... ❤️😳
ටියා ට කලින් අභී ගේ උපන්දිනේ තිබ්බා කියලා මතක නැද්ද අප්පාහ්😅
කලින් අබී ආත්මිගෙ උපන් දිනේ ට යන්න shirt එකක් ගන්න ඕනකමට පිලා ටියාට අබිගෙ birthday කියලා බොරු කරලා shirt එකක් අරන් දුන්නෙ.
@Danawathi-p6y ඒක තමා...ඩිරෙක්ටර් ට ඒ සීන් එක අමතක වෙන්න ඇති 😆
ටියයි එකිගේ යාලුවයි අයින් කරන්න බැද කතාවෙන් මගුල 🤐😮💨
කොටස් 73නම ෆොන් එකෙන් බලපු අය මෙකොනට❤😊😊
Mona konatada
🤭
මේක බලන හෙට විභාගේ ලියන උන් සිටීද 😌😌
😢
ටියා ගෑනිට කෙලවෙනකම් බලන් ඉන්නෙ මමනම් 😢😢😢
Thota kelawenakan bln inna mama😂
🤭
තෙවෙනි ඇසින් බැලුවොත් දැන් ප්‍රොමෝටින් වැඩී
අද Cargils Food City marketing...😅Magic ice cream ...🥲🥲
ස්වර්නවාහිනි marketing කලාවේ පිකාසෝ😂💔