Hii nandii ...goda dawasakin nandige video ekk balanna gaththe.. Sri Lanka we iddi nam dapu gaman baluwa..ithin man dan Japan inne me lassana rarata math awa..godak sthuthi nandi issara padam karaddi motivation ekk oni unama mn oyge vlog baluwa...adarei nandi...❤
හරිම ලස්සන යි,ආසාවෙන් බැලුවා,ඔයාට ගොඩක්ම ස්තුතියි අපිත් එක්ක share කරපු එකට,එකකට එකක්දෙවනි වෙන්නේ නැහැ ඒ වීදුරැ බඩු වල ලස්සන, thank you so much for that great video. 👍🫶👏👏❤️❤️
Lassana parisarayak ekaka ada anu akki aragena apu vlog eka godaak lassanai...veeduru nirmana tikath harima lassanai anu akki....oya oyage family life eke thiyena hamadema apith ekka beda ganna nisa e gana kiyanna wachana na akkiyo...ithin akki mokuth gaththe nadda....oyala hamotama godaak adarei....☺☺☺☺💖💖💖💖💖💖💖💕💕💕💕💕💕
Aunty hrim lssny ad video ekth... වීදුරු නිර්මාණ 🎉 Aunty dwska video ekak krnnko japan කැවිලි warga hadana widiha... asay e dewl ign gnn... adrey aunty oyl hmotm.. ❤️🥰
ආදරණීය පුතෙක් තමයි ආදරණීය සහෝදරයෙක් වෙන්නෙ 👌❤ආදරණීය සහෝදරයෙක් තමයි
ආදරණීය සැමියෙක් වෙන්නෙ❤
ආදරණීය සැමියෙක් තමයි
ආදරණීය පියෙක් වෙන්නෙ❤ ආදරණීය පියෙක් තමයි
යහපත් පවුලක උතුම් මිනිසුන් තනන්නේ
ඒ උතුම් මිනිසුන් නිසා තමයි
රටක් දියුණුවෙන්නෙ🎉
බැබළෙන්නේ ❤
ඔයාගේ මහත්තයාත්
ඒ වගේ හොඳ ගුණදහම් තියෙන කෙනෙක් කියල. මට හිතෙනවා 🎉🎉 ඒ වගේ කෙනෙක් ලබන්න ඔයාල හරිම වාසනාවන්තයි💪👌👌 ඔයාගේ සිය පවුලටම ජය 🎉සතුට❤ නීරෝගී සුවය ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ඒ උතුම් මිනිසත් බවට❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Video එකක් එනකම් මග බලන් හිටපු අය කෝ 🥺🫶එමු මේ පැත්තට
👍👍
♥️♥️♥️♥️
විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ කවුද
Ape ammat ude indan balan hitiya ❤️😂
මමත්
මමත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ video දානකන්
Mamath ❤
Me too ❤️❤️❤️
ඇත්තටම ඒ වීදුරු නිර්මාණය හරිම ලස්සනයි නැන්දේ එක එක කඩවල්වල එක එක ලස්සන නිර්මාණය පිලිවෙලට ,ලස්සනට තියලා තියෙනවා ඒවා ගනන් වුනාට පෝන් එකෙන් පැනලා ඇවිල්ලා ගන්නමයි හිතෙන්නේ ජපානේ චාරිත්‍ර ,අත්දැකීම් ගැන අපිව දැනුවත් කරන් එකට ගොඩක් ස්තූතියි නැන්දේ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ජපන්නු හපන්නු කියන්නේ ඇයි කියලා මේ වීඩියෝ බලනකොට හොඳට තේරෙනවා ❤
♥️♥️♥️♥️
අනූ නැන්දේ වීදුරු නිර්මාණ හරි ලස්සනයි🌸ජපානයේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් නේ ඒවා හරි ශෝයි. නැන්දා අපිට මේ දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා. අපේ අනූ නැන්දා නිසා අපි දැන් ජපානය ගැන ගොඩක් දේවල් දන්නවා. ගොඩක් ස්තුතියි. බුදු සරණයි නැන්දේ ❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
අක්කෙ ඔයා අපි එක්ක බෙදාගන්න අත්දැකීම්,අවස්තා වල වටිනාකම කියල නිමකරන්න බැහැ.අපිට ජීවිතේටවත් නොලැබෙන අත්දැකීම් ඔයා ලබලදෙනවට ගොඩක් ස්තුතී.
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
කොයිවෙලේ ද වීඩියෝ එකක් දාන්නේ කියලා මං වගේ බලාගෙන ඉන්න කට්ටිය කෝ🥰👀
♥️♥️♥️♥️
Hariiima lassnai akki video eka.. Ehe hari wenasa dewal tiynne.. Asai ewa balanna..... Giyapu tanath lassnai... Ane sudu aiyage akkage paule aya a vistara emath pennankooooo..... Video ekakin.... Hamotama teruwan saranai akki jesu pihitai ❤❤❤❤❤
මම විඩියෝ එකක් දාලා තියනවා ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් මාරම මාරම ලස්සනයි අමීමෝ ඒ වීදුරු කඩ මාරම ලස්සනයි අපිට ඉතිං මෙීවා දකින්න ලැබෙන් නැහැ නේ කමීමැලි නැතිව වීඩියෝ කරලා අපිට බලන්න සලස්වන ඔයාට ගොඩ ගොඩාාාක් පිං දීර්ඝායු ලැබෙීවා හැමෝටම නැවතත් ස්තුතියි ❤❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
ලස්සනයි වීදුරු නිර්මාණ. මම දැක්කමයි ඔය වගේ වීදුරු නිර්මාණ.ඇත්තටම හරිම ලස්සන යි. ඇත්තටම ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
ඒ සංස්කෘතික ආගමික සිරිත් විරිත් දේවලුත් අපිත් එක්ක share කරගන්න එක මාරම වටිනවා❤️🥰
🌷🌷♥️♥️♥️
Harima lassanai akke adath video eka.. Oyagen egena ganna dewal godai...ආදරෙයි ❤❤❤❤
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
ඒ ව්දුරු බඩු ගොඩක් ලස්සනයි අක්කා❤️.ලස්සන නිසා වෙන්න ඇති ගොඩක් ගණන්.ආසාවෙන් බැලුවා විඩියෝ එක නම් 😊.බුදු සරණයි ඔයාලාට ❤️
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
ඇත්තටම මාරම ලස්සනයි.. විදුරු නිර්මාණ ටික නම්..ඇත්තටම dear ඔයාගේ videos හරිම ලස්සනයි..මනස හරිම සැහැල්ලු වෙනවා..budusaranai ඔයාගේ family එකටම..හැමදාම ඔය විදිහට සතුටින්ම ඉන්න 💖💖💖🥰😍🙏
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Maarama Lassanai viduru Nirmana ewa mila adika bawa penawa ewaye Lassana dakiddi .Japan wala thiyena culture eka Apita kiya denawata oyata godak sthutiiii Nangio . hoda semiyek Lebila inna eka genanam Godak sathutui.❤ Parissamin sathutuin inna g.b.y .ciao
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඔයාගේ සැමියා ලෝකේ ඉන්න වාසනාවන්ත සැමියා වෙන්න ඕනී..අලුත බදින්න ඉන්න ගෑනු ලමයින්ට ලස්සන පවුල් ජීවිතයකට ඔයාගෙන ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා😘😘♥️♥️♥️
♥️♥️♥️🙏
බදාද , සෙනසුරාදා වෙන්නෙ කවදද කියල බලන් ඉන්න මන් 🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣🤭🫣🌝
Eka nam aththa❤️
Math ehemai
Math🤭
ආදරෙයි ඔයාලාට ♥️♥️
ඔයා මේවා හොදට විස්තර කරනවා.බලන අපට ත් ලස්සන අත්දැකීමක් මේ දේවල්.ගොඩක් ස්තූති ඒකට.❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
Hii nandii ...goda dawasakin nandige video ekk balanna gaththe.. Sri Lanka we iddi nam dapu gaman baluwa..ithin man dan Japan inne me lassana rarata math awa..godak sthuthi nandi issara padam karaddi motivation ekk oni unama mn oyge vlog baluwa...adarei nandi...❤
එහෙමද ගොඩාක් සතුටුයි ♥️♥️ ස්තූතියි ♥️♥️🌷 පරිස්සමෙන් වැඩකටයුතු ටික කරගන්න ♥️ ආදරෙයි ♥️
හරිම ලස්සනයි මොන ප්‍රස්නයක හිටියත් අක්කීගෙ vlog බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷❤❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
හරිම වෙනස් ලස්සන අපිට දන්නෙ නැති දේවල් දැනගන්න පුලුවන් උන වටින වීඩීයෝ එකක් මේක.ඇත්තටම කොයි තරම් තැන් තියනවද ලෝකේ තව මේ වගේ අපි දැකලවත් නැති.අනේ හරිම ලස්සනයි මරීනා මැණිකගෙ නිර්මානය.ඒක සම්පූර්න කලාමත් ආයෙත් පෙන්නන්න අපිට.ආදරෙයි ❤ පරිස්සමින් ඉන්න🌷🌷
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඇත්තටම මේ දාන comments ඔක්කොවන්ටම reply කරන්න කොයි තරම් වෙලාවක් යනවද ඔයාට.මම දකිනවා හැමෝටම reply කරලා තියනවා ඔයා ❤
හරිම වටිනා වීඩියෝ එකක්.මෙි ලස්සන පෙන්වන ඔයාට පින් සිදුවෙිවා.🎉🎉🎉🎉
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
අනෙ හරිම ලස්සනයි අක්කෙ.හිතාගන්න බෑ ඒවා දකිද්දී.ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
හරිම ලස්සනයි වීඩියෝ එක විසිතුරු බඩු හරිම ලස්සනයි. Anika සොහොන තියන පරිසරය හරිම ලස්සනයි.. මමනම් අසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලව දකින්න.. මරිනා manika නිවාඩු ඉවර ඇති නේ දැන් ආදරෙයි අනු සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ....ඇබ්බැහි වෙලා මං දැන්❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි.විදුරු නිර්මාණ.සතුටින්ම බැලුවා.ආදරෙයි හැමදාම ❤❤❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
ඔයා හරීම වාසනා වන්තයි ඔය හැමදේම දකින්න ලැබීමම❤❤❤❤
♥️♥️♥️♥️
හරිම ලස්සනයි. ඒ නිර්මාණ. හැබැහින් දකින්න තියෙනානම් කොයි තරම් හොදද කියලා හිතුනා.
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
කෑම හදන වීඩියෝ ගොඩාක්........දන්න❤❤❤ 😘😘😘 හරිම ලස්සනයි .
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
අනු. ඔයා දැන් ඉස්සරට වැඩිය ලස්සන ට කතා කරනවා. හරිම ආදරනීයයි.
♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි නැන්දේ අදත් වීඩියෝ එක ❤️😘 අර වීදුරු බඩු මාරම ලස්සනයි ❤️😍 කෑම ටිකත් සුපිරි❤️😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😍😘🥰🌹🎀💕💞
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
අදත් හරිම ලස්සන vlog ekk ❤මරිනා ගොඩක් ලස්සන වෙලා❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
හරි ම ලස්සනයි විඩ්යෝඵක වීදුරු නිර්මාණ හරි ම ලස්සනයි ඔයා ටගොඩක් ස්තූතියි පෙන්නුව ට මරිනා දුවත් බඩු අතගාගා හිට්යා හරි ආසාවෙන් පවුලේ සැමට දේවී පිහිටයි හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
වෙනස් අත්දැකීමක් එක්ක තවත් ලස්සන video එකක් බැලුවා. හරිම ලස්සනයි. රස kamath එක්ක. ස්තූතියි. ❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
Nanda ada vedio ekak godk lssnai ❤❤adrei nandi prissmin sthutin innn budusarnai ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
වීඩියෝ එක දානකම් බලන් හිටියේ නැන්දි, වෙනදා වගේම අදත් හරිම ලස්සනයී❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ 😊
වීදුරු වලින් හදලා තිබුන අයිටම් මාරම ලස්සනයි😍
ආදරෙයි ඔයාලට ❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි 🙏
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 🙂❤
අද වීඩියෝ එකත් ලස්සනයි 😊ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.❤ආදරෙයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
🎉hoda biridak..leliyak....ammek..biridak..punchiyek oya akkiyo oyawa labalu ayala wasanawathai harima lassanai adath vidiyo aka..akak danakan balan inne asawen .❤sathutin Parissamin inna budusaranai oyalata❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.ඒ පළාත හරිම ලස්සනයි .වීදුරු බඩු ටික හරි ම ලස්සනයි ❤❤මරීනා කරාබු දාලා හරි ලස්සනයි ❤❤❤❤ආදරෙයි ❤.ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් ගේන්නකෝ❤❤❤බුදු සරණයි ඔයාලාට.❤❤ පරිස්සමින් ඉන්න❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
අදයි අක්කේ ඉඩක් ලැබුණේ වීඩියෝ එක බලන්න .එක හුස්මට බැලුවා.සුදු තාත්තගෙ සොහොනට ගිහින් ඒ කරපු වතාවත් අපිත් එක්ක බෙදා ගත්තට අක්කට ස්තූතියි .අක්කා ඒ කලු ගවුමට ගොඩක් ලස්සනයි❤ .වීදුරු නිර්මාණ ටිකත් හරිම ලස්සනයි.මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤❤❤❤❤😘😘
හරිම ලස්සනයි, ආසවෙන් බැලුවේ, ස්තූතියි අපිටත් ලස්සන දේවල් බලන්න දෙනවට, ආදරෙයි❤❤❤❤❤🎉🎉🥰🥰🥰🥰
ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️
😍 lassanai ane,godariyak oyage video, harima adaraniyai
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
වීදුරු නිර්මාණ ගොඩක් ලස්සනයි . 🤩 ලස්සන වීඩියෝ එකක් ❤❤
ස්තූතියි ♥️🌷🙏
Thank u oyata...japanye lassana than walata apiwa aragena yanawata..harima lassanai..❤️❤️
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
ඔයා වීඩියෝ එකක් දානකල්මයි බලන් හිටියෙ කියන එක දැන් නැන්දට අහල අහලම එපා වෙලාද දන්නැ... ඒත් කියන්න තියෙන්නේ නැන්ද ලස්සන වීඩියො එකක් දානකන් තමා බලන් හිටියෙ 😍😊... හරිම ලස්සනයි... ගොඩක් ස්තූති අපිව රිලැක්ස් කරනවට ❤😊
අනෙ ඉතින් මට එපා වෙන්නේ නෑ මම දන්නවා ආසාවෙන් බලන් ඉන්නවා කියලා 🌷ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
හරිම ලස්සනයි ඒ නිර්මාණ
♥️♥️♥️♥️
ගොඩක් ලස්සනයි .ගන්න asha හිතෙනවා .❤❤❤❤ ආදරෙයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
Wenada wagema godak asawen video eka beluwe aunty hemadema wage budusaranai parissami sathutin inna oni oyala hathara dena godak adarei aunty ❤❤❤❤❤❤😘😘😘
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
පුදුම ආසාවකින් වීඩියෝස් බලන්නේ හරිම ලස්සනයි හරිම ලස්සන පවුලක් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන😘🥰💖
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Adarei hamotama hamadama sathutin පරිස්සමෙන් inna hamoma bs ❤❤❤
ආදරෙයි 🙏🙏♥️♥️❤️🥰
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
♥️♥️♥️
අදත් ලස්සනයි විඩීයෝ එක ආසාවෙන් බලන්නේ ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤ ඔයාගේ හස්බන්ඩ් ගොඩාඩාඩාඩාඩාක් හොද කෙනෙක් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍👍😍😍😍❤️❤️❤️🥰🥰
ස්තූතියි ♥️♥️🌷🌹🙏 ආදරෙයි ♥️♥️
හරිම ලස්සන යි,ආසාවෙන් බැලුවා,ඔයාට ගොඩක්ම ස්තුතියි අපිත් එක්ක share කරපු එකට,එකකට එකක්දෙවනි වෙන්නේ නැහැ ඒ වීදුරැ බඩු වල ලස්සන, thank you so much for that great video. 👍🫶👏👏❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Dannam dannawa badadai සෙනසුරාදා videos danawa kiyala adarei akki❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
විඉදුරු සාප්පු ගොඩක් ලස්සනයි. බුදුසරණයි පුතාඊ දුවඊ හරිමශෝක්. ඔයාට ලොකු පහසුවක් එදෙන්න. බුදුසරණයි.
♥️♥️♥️♥️
අනේ ඒවා ලස්සනයි තමයි ❤ගන්න කෙනාට තෝර ගන්න අමාරුයි කොයි එකද ගන්නෙ කියලා ඒවා එකකට එකක් ලස්සනයි අනේ❤😮
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ඒකනේ 🌷
අදත් හරිම ලස්සන දේවල් පෙන්නුවා ඔයාලා ගොඩාක් ස්තුතියි .මරීනා මැනිකනම් එකක් හොයාගෙන වගේ කරකවලා බලනවා දැක්කා .ඒ වීදුරු බඩුනම් එකක්ට එකක් නොදෙවෙනි තරම් ලස්සනයි .ස්තුතියි සතුටින් ඉන්න .
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
නැන්දි ......නැන්දිගේ ජීවිතයේ ලස්සන දෙවල් අපි හැමදාම බලනවා.... ආදරෙයි හැමෝට ම.....ජේසු පිහිටයි 🙏 ......❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
අද නම් දාපු ගමන් බලන්න බැරි උනා😢..ඒත් කොහොම හරි බැලුවා...bye tc නැන්දේ....අදත් ලස්සනයි වීඩියෝ එක ❤
අපිට ඒ රටවල් වල සුන්දරත්වයත් ඔයා පෙන්වන නිසා අපිත් ඒවා රස විදිනවා.ඔයා විදින දේවල් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාට thanks නැන්දේ😘
ස්තූතියි ♥️♥️🌷🌷🙏 ආදරෙයි ♥️🌷
මරීනා ලස්සනයි අද ගොඩාක් ❤ කරාබු දෙකත් ලස්සනයි ❤❤
♥️♥️♥️♥️
අදත් හරිම ලස්සනයි වීදුරු නිර්මාණත් ගොඩක් ලස්සනයි මරීනත් අද ලස්සනයි ❤️❤️❤️
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
😮 ඔයා විඩීයෝ දනකන් මම බලාගෙන ඉන්නේ ඒවා බලන්නෙ හරිම සතුටින් ඔයාට ගොඩක් ආදරෙයි
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
නංගි දූව නම් වැඩ හරිම පිළිවෙලයි ඔයා වගේම තමයි 🙏 පරිස්සමින් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙏❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
එ වීදුරු නිර්මාණ හරි ලස්සනයි නැන්දේ 🌸....මාලු කරි එක නන් හරිම රස පාටයි😘
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
Adareiii hemotama ayeth camping vlog ekak genna 🥰🥰🥰🥰😊
ආයේ ලබන අවුරුද්දේ තමයි 🌷ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ අක්කේ අද වීඩියෝ එකත් ලස්සනයි.ගොඩක් ආදරෙයි පවුලේ අයත් එක්ක මෙහෙම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤
බුදු සරණයි!
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
ඔයාගේ විඩියෝ වලට මමනමි මාරම ආසයි නංගි අපිට මෙහෙම හරි ජපානය බලන එක මාරම සතුටක්
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
ඔයා කෑම හදන විදියනම් අක්කේ මට මුලු දවසක්ම බලාගෙන ඉන්න පුලුවන් . මම ඒ තරම් ආසයි❤
♥️♥️♥️♥️🙏
Aneeeee apiiiii akkiyo ❤❤❤❤
♥️♥️♥️
නියමයි video එක නැන්දේ. ඒවාගෙම ලස්සනයි. මම ඔයාගෙ video එක බලන්නේ ගොඩක් ආසාවෙන් ❤❤❤😊😊😊😊
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
හරිම ආසාවෙන් බැලුව සුදු අක්කි විඩියෝ එක හැමදාම අලුත් දෙයක් මන් අක්කිගෙ විඩියෝ වලින් ඉගෙන ගන්නව thanks අක්කි මැණික ❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
ඇත්තටම සතුටුයි මේ වගේ වීඩියෝ දානවට ජපානයේ සිරිය දකින්න ලැබීම මළවුන් සිහි කිරීම කොච්චර හොඳද වීදුරු බඩු නම් නියමයි .... ස්තූතියි අපට මේව පෙන්නුවට...
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
ජපානේ අපි දකින්නේ නැති දේවල් ගොඩක් පෙන්නලා ඒව කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූති.අක්කා දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා 😊 අදත් ලස්සනයි vedio 1 ආදරෙයි මරීනා හැමෝටම ❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
අදත් විඩියො එක දැම්ම ගමන් බැලුවා නැන්ති.ආදරෙයි ❤❤❤. හැමදාම පරිස්සමින් ඉන්න. 😊😊
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
Vidio එකක් දානකම් බලන් හිටියේ අක්කියො ❤❤ අදත් හරි ම ලස්සනයි ...හැමදාමත් ආදරෙයි අක්කියො ❤😊 සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
Lassana parisarayak ekaka ada anu akki aragena apu vlog eka godaak lassanai...veeduru nirmana tikath harima lassanai anu akki....oya oyage family life eke thiyena hamadema apith ekka beda ganna nisa e gana kiyanna wachana na akkiyo...ithin akki mokuth gaththe nadda....oyala hamotama godaak adarei....☺☺☺☺💖💖💖💖💖💖💖💕💕💕💕💕💕
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️
අදත් ලස්සනයි අනු නැන්දි විඩියෝ එක අනු නැන්දි ඔයාලා හරිම ශොක්. මන් ආසයි අනු නැන්දිගෙ වැඩ පිළිවලට.මරීනා නන්ගිවයි අනිත් අයවයි මතක් කලා කියන්න ආදරෙයි නැන්දි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏 ආදරෙයි ♥️♥️
ලස්සනයි ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම සතුටින් පරෙස්සම්න් ඉන්න
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏
දෙවියන් විදුරු නිර්මාණ වල ලස්සන ඇත්තටම මාරම ලස්සනයි .🥺❤️..කෑම නම් කෑම රසත් ඇති ඔයාගේ 🫣.දැක්කාහම ආස හිතෙනවා ..පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ❤️
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
Adath lassanai video eka.japane lassana than godak mahansi wela vidio karala apita pennanawata oyata godak thanks.e than harima lassanai.adarei❤❤❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
❤❤❤ADA video ekath godak lassanai akke ❤❤❤ lassana dewal godak thibuna balanta❤❤ ewa balanakota mata poddak wath welawa yanawa danun na anee❤❤❤ aya aya balantamai hithenne akke😊😊marina patiyage nirmane lassanai kiuwa kiyanna akke ❤❤ ee wada tika iwara karala apitath pennanna hode❤❤❤ oya enakan hama dama balana inna mama❤❤adarei akke parissamata hamadama sathutin hina wela inna akke❤❤🎉😊budu saranai oyalata ❤❤❤😊😊🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
හරිම ලස්සන වීදුරු නිර්මාණ .පෙන්නුවට ස්තුතියි. ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරලම දැන් මරීනා පුතා හරිම සීරුවට බඩු තෝරනවා.සතුටුයි.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ආදරෙයි වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් එකක් දාන්න හිතුනා❤❤❤❤😘 වීඩියෝ එක බලලා ඉවරවුනාම හිතුනා කමෙන්ට් එක එඩිට් කරන්න මොකද කියන්න තව අදහස් හිතට ආවා🤣🙈🙈🙈 හරිම ලස්සනයි ඒ ශොප් වල තියන දේවල්❤ ගන්නම ඕන නෑ දැක්කත් හිත පිරෙනවා🥰❤❤😘😘😘😘😘😘
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
Great 😃👍❤🎉 nice family!!!! Nice video clip.all the best to you all ❤️💯
Thank you so much 🤗
adanam video eka balanna poddak parakku unaaa aunty🙂ape loku ammath anu aunty ge videos balanna harima asai ❤math ekka aunty video okkoma balanawa.marina nangitath godak asai ape loku amma❤❤❤hamadamath sathutin parissamen inna aunty ❤️❤️ godaak adreiii❤❤❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ඔයාලාට ♥️♥️
@@anushajeewani2016 💖💝😘😘😘
mareenata godaak adaraie manika.♥️♥️♥️♥️
♥️♥️♥️
අද මරීනා මැණික හරිම ලස්සනයි ❤❤❤ වීදුරු නිර්මාණ ගොඩක් ලස්සනයි 😍😍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මේක නම් දැන් ඇබ්බැහි උන දෙයක් වෙලා අනේ♥️♥️.වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ 😘ශෝක් අනේ ඔයාලා.මලීශ අයියට ඔයා එයාගෙම අම්ම කෙනෙක් වගේ.අයියත් එහෙමයි නැන්දට සලකන්නේ.මරීනා නංගියත් හරිම ශෝක්♥️.ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඔයාල හැමදාම ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්වා♥️♥️ජේසු පිහිටයි
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️♥️
අද විඩියේ එක විඩියේ එක ගොඩක් ලස්සනයි අපි දැකලා නැති දෙවල් දැක්කෙ ස්තුතියි ඔයාට මරිනා මැනික අයියා එක අද සියා සිහිකරලා පුජාව කරා ඔයලා දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤🎉
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
මාරම ලස්සනයි අක්කේ..
♥️♥️♥️♥️
Aunty hrim lssny ad video ekth... වීදුරු නිර්මාණ 🎉
Aunty dwska video ekak krnnko japan කැවිලි warga hadana widiha... asay e dewl ign gnn... adrey aunty oyl hmotm.. ❤️🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Harima lassanai duwa Ehe enna taram asa hituna.Thunuruwansaranai Jesu pihitai
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි ♥️❤️🌷🙏🌸🙏
අද විඩීයෝ එකත් හරිම ලස්සනයි අක්කේ .. සුදු තාත්තාගේ සොහොනේ චාරිත්‍රත් අපි එක්ක බෙදා ගත්තාට ස්තූතියි ❤❤ ඒ වීදුරු නිර්මාණ නම් පුදුම තරම් ලස්සනයි ❤❤ අක්කා හරිම වාසනාවන්තයි මේ වගේ ලස්සන පවුලක් ලැබෙන්න ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට,හරිම ලස්සනයි වීදුරු නිර්මාණ ,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
සුදු තාත්තාගේ ආත්මයට යහපතම වේවා 🙏🙏🙏
🌷🙏🙏
Oyage ගවුම lassanai ...video ekath lassanai .❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏