Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම නිවේදක මහත්මයා ඔබ තුමාගේ කතාවට බාධා කරන ප්‍රමාණය ඉතාමත්ම වැඩි
Ow
ස්තුතියි.ඉතාමත් හොද වැඩසටහන් මාලාවක්.ජොතිෂය ඉගෙනගන්නා අපට ඉතාමත් වටිනා පාඩමක් .
ජ්‍යොතිෂය ගැන උනන්දුවක් තියෙන අපට ඉතා වැදගත් වැඩසටහනක්. එය මෙහෙය වීම ද හරිම ආකර්ෂණීයයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🌹❣️
ඉතා වැදගත් වැඩ සටහනක්. ගුරු දෙකේ මගේ. රාහු එකේ. ගොඩක් අය කියනවා මම ගුප්ත කෙනෙක් කියලා. ආසයි මේ වැඩසටහනට 🎉🎉
හරිම වැදගත් චතුර මහත්තයාගෙ සාකචිජාව ක්
ඔබ තුමාට ගොඩක් පින්
පුලුවන්නම් හදහනක් හදාගන්න ක්‍රමය කියාදෙන්න පුලුවන්නම් බොහොමත්ම වටිනවා.සුවපත් වෙත්වා. 💐
ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි🙏
ඇත්ත චතුර මහත්මයාගේ කතාව හරිම ආකර්ෂණීයයි❤❤❤❤❤
මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ 2 කොටුවේ ඉන්නෙ ශනි කේතු තෙරුවණ් සරණයි ඔබතුමාට
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.කලන මිතුරන් ඇසුර ලැබේවා.🎉🎉🎉
ගොඩක් හොඳ වැඩසටහනක් .එතුමා ගෙන් අංක විද්‍යා වෙන් වැඩසටහනක් ලබා දෙන්න පුලුවන් නම් හොඳ යි.
වෘශභ ලග්නෙන් දෙවැන්නේ සදු කුජ ගූරු ඔය ග්‍රහයන් තුන් දෙනාම දෙකේ ඉද්දි තියන සියලුම ප්‍රතිලාග තියනව
බොහොම පිං සිදුවේවා....!
බොහොම වටිනවා.මගෙ දෙක අධිපති නවයෙ ශනි එක්ක ඉන්නෙ.හැබැයි බුධ සතුරු හෝ නීචයි.ඒත් වක්‍ර යි
බොහොම ස්තුතියි ඔබ දෙපිලටම
Mama ravi 2 Aththatama ow Sathya oba kiyapuwa sthuthi thank you very much ❤
Mama dhanu lagnaya.1 ravi Buda.kuja ketu.2.sikuru.senasuru 4.guru.7 rahu 8 chandraya 9.urenas 11 nepchun
ඉතාම හොද වැඩසටහනක් පින්.
2.බුද..ගුරු ❤
Mama kanya lagnaya, buda. 2, kuja samaga.,,,me pihiteema kohomada sir
තරංග ඔබ හොඳ කථිකත්වයක් තියන කෙනෙක් අගෙයි ඔබගේ ගොඩක් වීඩියෝ මන් බලනව, හැබයි මේ චතුර උමගිලිය මහත්මයා වගේ හොඳ දැනුමක් තියෙන අය ගෙන්න අර 2,50වෙන්න ඉන්න ජනාධිපතිවරුනම් ගේන්න එපා අප්ප 🙏
පිස්සු ප්‍රශ්න අහන්න එපා.අපිට අහන්න දෙන්න.මගෙ පුතාගෙ සිකුරු දෙකේ.එයා බොහෝ ආකර්ශණීය කතාවක් තියන කෙනෙක්.පවුලටත් හරි ආදරනීයයි.ඇත්ත🎉🎉
ස්තුති oba depalatama. Itha wedagath wedasatahanak❤❤
ඛුදූසරනයි
obatumata bohomatma stutu rahu2 innavita keseda mahatmaya
ස්තුතියි සර්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obatumata boho pin chandraya kiyanneth sandu kinneth dekama akaida mahathmaya podi pahadili kirimak karanawada istuti
නිවේදක.මහත්තයගෙ කතාව චුට්ටක් අඩු කලා නම්.අගෙයි
harima watina deyak oba karanneChathura mahattayaThanks a lot ❤😊
මගේ හිතවතියක් ඉන්නවා..දෙක මකර වි කුජ උචිචයි...පුදුම මිහිරි කටහඩක්,පුදුම හික්මිමක්,ඉවසිමක් වයසට ගිහින් දැන් ඒත් පොඩිකෙල්ලෙක්ගෙවගේ...කියලා වැඩක්නඍ.කවදාවත් කෑගහන්නෑ..මාරයි..
Sir mata obathumagan hadahana balanna egena ganna ona
Jothisaya karana apita ඉතාමත් vatinava
Thank you. 🙏🏼
Sensuru 3ne innwanm
මගේත් බුධ දෙවෙනි කොටුවෙ තනියම ❤
Lakna kotuwae nawanhaka kotuwae gana kata karannako
Maha mathiwaranaya gana umagaliya mahaththayage wadasatahanak one
යුරේනස්, නෙප්චූන් ගැන කියන්නේ නැද්ද ?
රව් 2කේ
Bohomathma Sthuthi
Mage.kanniya.lakne.mage.2.buda.saniy.seekuru.kohomada.mahattaya.mata.budu.saraniy.oyat
මගෙ 2 රවි බුඩ ගුරු සිකුරු ඉන්නව කොහොමද
පළමු වැඩ සටහනේ 1 කොටුව හිස් නම් , වගේම මේ වැඩසටහනට අනුව 2 හිස් නම් , විස්තර කරන්න කෝ.
1 හිස් නම්
Mage 2kotuwe tiyenne 2mai tani ilakkamak
මගෙ දෙවෙනි කොටුවෙ කුජ සිකුරු දෙකේ
Kataka lagnaya ගුරු,චන්ද්‍රය දෙන්නම දෙකෙ නම්
mage loku putha thula lagne. deke buda,ravi,sikura
මගේ මිනිහගේ සිකුරු 2. පිටට සරාගික ආදරණීය කෙනෙක්. ඒත් ගෙදරට විරාගික දුෂ්ට 👹
2 blank nam?? Singhe lagna. Mage putha
mage podi putha meena .kuja deke. hariyata hari
👍🙏❤️👍🙏❤️👍🙏❤️
යම් කොටුවක ග්‍රහයෙක් නැතිනම් මොකක්ද එතැනට යොදන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද.. ස්තූතියි මේ පාඩම් වලට🙏
අදාල කොටුවේ ලග්නාධිපති
2..හිස්නෙ😮
Sikuru dewanna deoyane.
, 2 හිස් නම්
පලවෙනි කොටුවේ හිස් නම් කොහොමද කියලා කියන්න අමතක වුණා . කරුනාකර එයත් කියන්න මහත්මයාණෙනි .
Kuja 2… oba thuma hariyatama hari 😁
සර් මගෙ ගුරු ශනි ඉන්නේ 2 කේ කොමද
2 blank nam
සිකුරු 2ගුරුවරයෙක්
2කොටුවෙ කුජ.හා.රාහු
ඊලග වැඩසටහන එනතුරු බලා සිටිමි.
චන්ද්‍රයා දේකේනමි කියන්නේ නැද්ද
දෙවනියට සදු ගැන කියන්නේ චන්ද්‍රයා තමයි..
Grahayek nathnam mokada karanne Kiyalath kiyannako mahathmaya palapale gana
7:26
2 කොටුව හිස් නම් මොකද වෙන්නෙ
Pluto
Na akura thiyanawanm mokakda?
ගුුහයෝ 7ක් 2 ට සිටි නමි කොහොමද හදහනක් බලන්නෙ
භාව කෙන්දරය හදන්න..වෙනස් වෙනෝ එතකොට
Guru 2 kiwwe nane....
11.38ට බලන්න
Thanks @@thakshilaDilrukshi-b6o
ඔය නිවේදකයාගෙත් කුජ 2 වෙන්න ඔනේ..මොන මගුලක්ද කියවනෝ පැනලා..එපා වෙනෝ😅
නිවෙිදකයා බොරැවට දගලනවා අහගෙන ඉන්නැතුව ඇනයක් මු..
පිස්සු ප්‍රශ්න අහන්න එපා.අපි ටඅහගන්න දෙනවද
Kisima akurak neththan
adala kotuwata adala lagne lagnaye adipathiya meesha lagne kenekge dewini kotuwa wrushaba lagne. lagnadipathi sikuru
Kuja 2😂
මෙම නිවේදක මහත්මයා ඔබ තුමාගේ කතාවට බාධා කරන ප්‍රමාණය ඉතාමත්ම වැඩි
Ow
ස්තුතියි.ඉතාමත් හොද වැඩසටහන් මාලාවක්.ජොතිෂය ඉගෙනගන්නා අපට ඉතාමත් වටිනා පාඩමක් .
ජ්‍යොතිෂය ගැන උනන්දුවක් තියෙන අපට ඉතා වැදගත් වැඩසටහනක්.
එය මෙහෙය වීම ද හරිම ආකර්ෂණීයයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🌹❣️
ඉතා වැදගත් වැඩ සටහනක්. ගුරු දෙකේ මගේ. රාහු එකේ. ගොඩක් අය කියනවා මම ගුප්ත කෙනෙක් කියලා. ආසයි මේ වැඩසටහනට 🎉🎉
හරිම වැදගත් චතුර මහත්තයාගෙ සාකචිජාව ක්
ඔබ තුමාට ගොඩක් පින්
පුලුවන්නම් හදහනක් හදාගන්න ක්‍රමය කියාදෙන්න පුලුවන්නම් බොහොමත්ම වටිනවා.සුවපත් වෙත්වා. 💐
ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි🙏
ඇත්ත චතුර මහත්මයාගේ කතාව හරිම ආකර්ෂණීයයි❤❤❤❤❤
මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ 2 කොටුවේ ඉන්නෙ ශනි කේතු
තෙරුවණ් සරණයි ඔබතුමාට
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.කලන මිතුරන් ඇසුර ලැබේවා.🎉🎉🎉
ගොඩක් හොඳ වැඩසටහනක් .එතුමා ගෙන් අංක විද්‍යා වෙන් වැඩසටහනක් ලබා දෙන්න පුලුවන් නම් හොඳ යි.
වෘශභ ලග්නෙන් දෙවැන්නේ සදු කුජ ගූරු ඔය ග්‍රහයන් තුන් දෙනාම දෙකේ ඉද්දි තියන සියලුම ප්‍රතිලාග තියනව
බොහොම පිං සිදුවේවා....!
බොහොම වටිනවා.මගෙ දෙක අධිපති නවයෙ ශනි එක්ක ඉන්නෙ.හැබැයි බුධ සතුරු හෝ නීචයි.ඒත් වක්‍ර යි
බොහොම ස්තුතියි ඔබ දෙපිලටම
Mama ravi 2 Aththatama ow Sathya oba kiyapuwa sthuthi thank you very much ❤
Mama dhanu lagnaya.1 ravi Buda.kuja ketu.2.sikuru.senasuru 4.guru.7 rahu 8 chandraya 9.urenas 11 nepchun
ඉතාම හොද වැඩසටහනක් පින්.
2.බුද..ගුරු ❤
Mama kanya lagnaya, buda. 2, kuja samaga.,,,me pihiteema kohomada sir
තරංග ඔබ හොඳ කථිකත්වයක් තියන කෙනෙක් අගෙයි ඔබගේ ගොඩක් වීඩියෝ මන් බලනව, හැබයි මේ චතුර උමගිලිය මහත්මයා වගේ හොඳ දැනුමක් තියෙන අය ගෙන්න අර 2,50වෙන්න ඉන්න ජනාධිපතිවරුනම් ගේන්න එපා අප්ප 🙏
පිස්සු ප්‍රශ්න අහන්න එපා.අපිට අහන්න දෙන්න.මගෙ පුතාගෙ සිකුරු දෙකේ.එයා බොහෝ ආකර්ශණීය කතාවක් තියන කෙනෙක්.පවුලටත් හරි ආදරනීයයි.ඇත්ත🎉🎉
ස්තුති oba depalatama. Itha wedagath wedasatahanak❤❤
ඛුදූසරනයි
obatumata bohomatma stutu rahu2 innavita keseda mahatmaya
ස්තුතියි සර්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන්ගේ සරණයි
සියළු
දෙවි රැකවරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obatumata boho pin chandraya kiyanneth sandu kinneth dekama akaida mahathmaya podi pahadili kirimak karanawada istuti
නිවේදක.මහත්තයගෙ කතාව චුට්ටක් අඩු කලා නම්.අගෙයි
harima watina deyak oba karanne
Chathura mahattaya
Thanks a lot ❤😊
මගේ හිතවතියක් ඉන්නවා..දෙක මකර වි කුජ උචිචයි...පුදුම මිහිරි කටහඩක්,පුදුම හික්මිමක්,ඉවසිමක් වයසට ගිහින් දැන් ඒත් පොඩිකෙල්ලෙක්ගෙවගේ...කියලා වැඩක්නඍ.කවදාවත් කෑගහන්නෑ..මාරයි..
Sir mata obathumagan hadahana balanna egena ganna ona
Jothisaya karana apita ඉතාමත් vatinava
Thank you. 🙏🏼
Sensuru 3ne innwanm
මගේත් බුධ දෙවෙනි කොටුවෙ තනියම ❤
Lakna kotuwae nawanhaka kotuwae gana kata karannako
Maha mathiwaranaya gana umagaliya mahaththayage wadasatahanak one
යුරේනස්, නෙප්චූන් ගැන කියන්නේ නැද්ද ?
රව් 2කේ
Bohomathma Sthuthi
Mage.kanniya.lakne.mage.2.buda.saniy.seekuru.kohomada.mahattaya.mata.budu.saraniy.oyat
මගෙ 2 රවි බුඩ ගුරු සිකුරු ඉන්නව කොහොමද
පළමු වැඩ සටහනේ 1 කොටුව හිස් නම් , වගේම මේ වැඩසටහනට අනුව 2 හිස් නම් , විස්තර කරන්න කෝ.
1 හිස් නම්
Mage 2kotuwe tiyenne 2mai tani ilakkamak
මගෙ දෙවෙනි කොටුවෙ කුජ සිකුරු දෙකේ
Kataka lagnaya ගුරු,චන්ද්‍රය දෙන්නම දෙකෙ නම්
mage loku putha thula lagne. deke buda,ravi,sikura
මගේ මිනිහගේ සිකුරු 2. පිටට සරාගික ආදරණීය කෙනෙක්. ඒත් ගෙදරට විරාගික දුෂ්ට 👹
2 blank nam?? Singhe lagna. Mage putha
mage podi putha meena .kuja deke. hariyata hari
👍🙏❤️👍🙏❤️👍🙏❤️
යම් කොටුවක ග්‍රහයෙක් නැතිනම් මොකක්ද එතැනට යොදන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද..
ස්තූතියි මේ පාඩම් වලට🙏
අදාල කොටුවේ ලග්නාධිපති
2..හිස්නෙ😮
Sikuru dewanna deoyane.
, 2 හිස් නම්
පලවෙනි කොටුවේ හිස් නම් කොහොමද කියලා කියන්න අමතක වුණා . කරුනාකර එයත් කියන්න මහත්මයාණෙනි .
Kuja 2… oba thuma hariyatama hari 😁
සර් මගෙ ගුරු ශනි ඉන්නේ 2 කේ කොමද
2 blank nam
සිකුරු 2
ගුරුවරයෙක්