ඔබේ කේන්දරය ඔබම බලා ගන්න ජෝතිර්වේදයේ රහස් - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 04 | Chathura Umagaliya | Astrology

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 70

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 Місяць тому +9

    හරිම වටිනව, උගත් බුද්ධිමතෙක් නිසාම , ප්‍රකාශිත, ප්‍රකාශ කරන සියල්ල පැහැදිලී, නිවරදි. ප්‍රායෝගිකයි. ස්තූතීයි.

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 9 днів тому

      Oba thumata keuwa hriyata hri Maga 4 kotuwa sani grhaya Maga gevethaya apayak Tha MI tharuwan sarani oba thumata

  • @Randilupererarickroll
    @Randilupererarickroll Місяць тому +5

    ඔබ තුමා හොඳ ගුරුවරයෙක් ඇත්තටම ඉතාමත්ම පැහැදිලිය

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Місяць тому +1

    සිකුරු 4
    හරි කියපු දේ හරි මව් පාර්ශවය සමාජයේ හරි janappriyai .ඒ ⁣ජනපියත්වය, ආකර්ශනය මටත් ලැබෙනවා

  • @Thisa-ks
    @Thisa-ks 16 днів тому

    රව් 4 සර් කියන දේවල් වෙන ගමන් තියෙන්නේ හරි පරිස්සමෙන් මම සෙල්ලම් කරන්නේ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Місяць тому +4

    එතුමා ඉතාම ආදරයෙන් පිලිගන්නවා අපි ට ගුරැවරයෙක් වගේ

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 Місяць тому

    බොහොම ස්තුතියි🙏
    දැයේ පිනට පහලවු ප්‍රඥාවේ ආලෝකය ඔබතුමාට දිර්ඝායුවේවා!!
    වෙහෙස මහන්සියෙන් උගත් දෙය ලෝබකමින් තොරව පරිත්‍යාග කරන ඹබතුමාට ජයවේවා‼️

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Місяць тому +1

    ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐

  • @dil7529
    @dil7529 Місяць тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි..!

  • @mallikaabewardana992
    @mallikaabewardana992 Місяць тому

    ඔබ තුමා ගෙ වැඩසටහන් මම බලනවා. හරිම තර්කානුකූල ඉදිරිපත් කිරීම්.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Місяць тому +1

    අනිවාර්යෙන්ම චතුර උමගිලිය මහත්මයට ස්තුතියි

  • @NidoNidosh
    @NidoNidosh Місяць тому +4

    ඇත්තටම හරි සර් මගේ දරැවගේ හතරෙ සනි...මව පතිුස්සෙප කරපු දරැවෙක් ඉපදුන ⁣ෙවිලාවෙිම මම ගත්තා .මම වෙන දරැවන් හැදුවේ නැ ඇයගේ අනාගතය ගැන හිතලා.එත් මට බයක් අතිවෙනවා . අරය කවදා හරි කෙන්දරය බලපු දවසක මම ගැන වැරදි වාටහිමක් ඇති කරගනියිද කියලා 😢

  • @channely7441
    @channely7441 Місяць тому

    4 බුධ ඉන්නේ.කිව්ව දේනං ඇත්ත.අම්මයි මායි යාලුවො වගේ කිව්වොත් හරි.😊 එයා දිහා බලාගෙන මම ගොඩක් දේවල් ඉගන ගන්නව.❤️

  • @chamiabesiriwardhana445
    @chamiabesiriwardhana445 Місяць тому

    බොහොම ස්තුතියි ....බොහොම පින්....

  • @nathalia4931
    @nathalia4931 Місяць тому +2

    Marai Shani 4 mge uchchai .nawansaketh 4 Shani Amma Nisa Tama mata godak prasna une .Dan mn adyathmaka gmnk yna kenek eth

  • @udanadilmi129
    @udanadilmi129 Місяць тому +2

    Oba thumage vigrahaya hariyatama hari athdakeemen kiyanne....

  • @poornimaperera-sj3qn
    @poornimaperera-sj3qn Місяць тому +1

    Shani 4 sahathika aththa mawanisa siyalla ahimi una

  • @daviddonperera9421
    @daviddonperera9421 Місяць тому

    Listners, me video eke inna grahayo denna hadunagena inna thenin iwath wela prawesham wenna. Niyama grahayo denna. Ratama kai, balagena !

  • @Danu888-8
    @Danu888-8 Місяць тому +2

    4 veni bhvya ravi buda..aththtma ammage paththe aya godk hoda aya..godk vadagath aya..prbalai..mava godk aya danne amma hinda thama..

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci Місяць тому +1

    හරිම,,,,වටිනා,,,,විස්තරයක්

    • @sasbubble3393
      @sasbubble3393 Місяць тому

      Sir 4 shani sadu kuja htiya eya nandammage balapamak nisa jeevithe nathi una

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 Місяць тому +2

    අපේ සර්❤❤❤❤❤❤

  • @daviddonperera9421
    @daviddonperera9421 Місяць тому +1

    We can conclude that this fellow has correctly leaned onto the side of his choice to meet his ends.

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Місяць тому +1

    Mage 04 weni kotuwe Buda. Thanks for your advice sir.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому +1

    ඛුදූසරනයි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Місяць тому +1

    Thank you so much. 🙏🏼

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 Місяць тому +1

    මගේහදහනෙ හතරවෙනි භාවයෙ.රවිඉන්නව තනිවමනෙවෙයි.ලග්නාධිපති බුධ සමග ලග්නය කන්ය්‍යා දොලොස්වෙනි භාවයෙ ඉන්න ගුරැ සමග රවි පරිවර්තන යෝගයකි.එම ගුරැම ලග්නාධිපති බුධ පස්වෙනිභාවයෙන් දකිනව ශීුමත් යොගය උදාකරමින් ඒපිලිබදව යමක්කිවහැකිද මහතානෙනි.

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks Місяць тому

    Obathuma kiyana dewal etamathma prayogikai.mageth chandraya kethu samaga 4 inne.lagne kataka.etamath stuti obathumata 🎉🎉🎉

  • @jayawardhananishadi
    @jayawardhananishadi Місяць тому

    Maga kendare hama eakakama wage wadiyan thiyanna grahayo 2 gane.ea gana karapu video thiyanawada

  • @padminiboralugoda6315
    @padminiboralugoda6315 Місяць тому

    Mage hathare ravi buda thiyenne, sir me gana kiyanawada ?

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 Місяць тому +1

    ශනි කේතු එකට හිටියොත්

  • @SriyaniDewage-l1c
    @SriyaniDewage-l1c Місяць тому

    Mage hadahane 4 kotuve Ra Bu su tiyenava avita kohomada

  • @rmmallika-i7y
    @rmmallika-i7y Місяць тому

    මගේ ලග්නය මේෂ 4 වැන්නේ ඉන්නේ (සදු ) 10 වැන්නේ ( රවි බුද සිකුරු

  • @daviddonperera9421
    @daviddonperera9421 Місяць тому

    Eka wagema dedenek ekathu wee obata gena ena amugiliyage wedasatahana balagena inna

  • @shaniypereraz2392
    @shaniypereraz2392 Місяць тому

    Kuja 4 hariyatm hari .sera parusha mawak wagem diya yatin gindar geniyana maw parshawayk lebenne

  • @TamiHew-j6w
    @TamiHew-j6w Місяць тому

    Uranus in fourth house was not explained. Pls explain all. Theruwan Saranai

  • @Ruby_Kolla
    @Ruby_Kolla Місяць тому

    4 kotuwe shani sadu ennaw

  • @asafernando6290
    @asafernando6290 Місяць тому

    හතරේ ශනි ඉන්න අයට පරන් පරා ගත දේපල එහෙම ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩී.
    හැබැයි අනෙත් ග්‍රහයින්ගේ පිහිටීම අනුව.

  • @alexandragen8881
    @alexandragen8881 Місяць тому +1

    සමා වෙන්න !! මේ කියන දේට එකග නැහැ . මම මේෂ ලග්නයේ . චන්ද්‍රයා 4 තනියම . මගේ වෙලාව බලන හැමෝම කියන්නේ . 4 පුදුම වාසනාවක් කියලා . මම අම්මාට හැම විදිහටම ලැදි වෙලා බලා ගන්නවා වුනාට අම්මාට මාව ඉපදුනු දවසේ ඉදන් වදයක්. මාව ප්‍රතීක්ෂේප උනේම අම්මාගෙන්, අම්මාගේ පාර්ශවයේ නෑදෑයන්ගෙන්. මානසිකව පුංචි කාලයේ ඉදන්ම මට හරියට හිත් වෙදනාව ලැබුනේ අම්මා ගෙන්.

    • @Kavinu61
      @Kavinu61 Місяць тому

      Mulinma kiyanawa neda mewa wenas wenna puluwan kiyala wena pihitim matha

    • @kandyderana3258
      @kandyderana3258 Місяць тому

      Mageth

  • @kumariamarasinghe4468
    @kumariamarasinghe4468 Місяць тому

    Mawageth sani 4 inne mageth sani 4 inne .ehema unoth kohomada

  • @dbasnayake117
    @dbasnayake117 Місяць тому +1

    election ekedi seat 120 k 130 gannawa kiwata 159 gaththany

  • @sujithkumara214
    @sujithkumara214 Місяць тому

    Chandaraya 4 inne sani inneth 4❤❤❤

  • @DamithDamith-sn1yj
    @DamithDamith-sn1yj Місяць тому +1

    මෙතුමාගේ නියපොත්තේ ඉදන් මොලේ පිලිගන්න පිලිගන්න මෙයා හරිට හරි අද කාලෙට ඔබින දීසා පාමුක්

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 Місяць тому +4

    දැන් හතර වෙනි කොටුවේ ග්‍රහයෙක් නැත්තම් මොනවගේ බලපැමක්ද වෙන්නේ

    • @buddikapathirana8395
      @buddikapathirana8395 Місяць тому +1

      භාවය අධිපති ග්‍රහයා තැන්පත් වෙලා ඉන්න රාශිය අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ🙏,,,

    • @darshiweerakkodi7515
      @darshiweerakkodi7515 Місяць тому

      මගෙත් හතර වෙනි කොටුව හිස්

  • @yamunaedirsingha5758
    @yamunaedirsingha5758 Місяць тому

    හතරවැනි භාවයේ යුරේනස් නම්

  • @سوماسرلنكا
    @سوماسرلنكا Місяць тому +1

    Obatumawa adarayen piligannawa apita obatuma guruwarayek istuti

  • @SadeepaDewmini-g8f
    @SadeepaDewmini-g8f Місяць тому

    හ‍තර වෙනි කොටුව හිස් නම් ඒ ගැන කියනවද

  • @indranimenike3728
    @indranimenike3728 Місяць тому

    4 කුජ .මගෙ අයියගෙ පුතාගෙ. එයාගෙ අමිමා මැරුනා .

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Місяць тому

    💐💐💐

  • @NelumLanka
    @NelumLanka Місяць тому

    නම්මුණි කියන නම වාහන වෙලද සැලකට දුන්නේ ඔබ තුමාද..

  • @buddhikabuddhika8508
    @buddhikabuddhika8508 Місяць тому

    His භාවය පිළිබඳව පිළිතුරක් ලබා dunne නෑනෙ

  • @indraamarani3518
    @indraamarani3518 Місяць тому +1

    ❤️❤️❤️

  • @kuppi._-94
    @kuppi._-94 Місяць тому

    යුරේනස් හා නෙප්චුන් ගැන කිවුවේ නෑනේ

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 Місяць тому

    මගේ 4 ග්‍රහයෝ නෑ

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Місяць тому

    මහත්මයාණෙනි මම වෘශ්චික ලග්නය ..එක හතර පරිවර්තන යෝගයක් තියෙනවා ...එතකොට මොකද වෙන්නේ? ස්තුතියි

    • @WasanthaRUPASINGHA-u5u
      @WasanthaRUPASINGHA-u5u Місяць тому

      මවගේ රැකියාවක් ලැබිය හැකිය , මවගේ දේපලක් උරුම වෙන්න පුළුවන් ....

    • @hiruha6454
      @hiruha6454 Місяць тому

      ​@@WasanthaRUPASINGHA-u5uමගෙ පුතා ගෙ හතර හත පරිවර්තන යෝගය ක් තියෙන්නේ මිතුන ලග්නය ,4 ගුරු 7 බුද

    • @hiruha6454
      @hiruha6454 Місяць тому

      ​@@WasanthaRUPASINGHA-u5uඑතකොට මොකද වෙන්නේ

    • @WasanthaRUPASINGHA-u5u
      @WasanthaRUPASINGHA-u5u Місяць тому

      @@hiruha6454 - මවු පාර්ශවයේ උගත් අයෙකු සමඟ විවාහය සිදුවිය හැකිය ,.. ඇය තම පව්ලේ රැකියාවක් කරන කෙනෙක් ද විය හැකිය ..................
      (මම ජෝතිශ ය ඉගෙන ගන්නා අයෙකු බැවින් - මේ වීඩියෝ පාඩම් කරන සර් ට සම්බන්ධ අයෙකු නොවේ .... ඉගෙන ගන්න දේවල් අත් හදා බලන්න දුන් පිළිතුරු පමණක් බව සලකන්න. )

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y Місяць тому +1

    කේතු ගැන කතා කලේ නැනේ 🤔

  • @dasunmudalige91
    @dasunmudalige91 Місяць тому

    Kisima padanam nati huttek

  • @sisirasawathfernando6759
    @sisirasawathfernando6759 Місяць тому

    ❤❤❤