Guru 3 ❤❤❤ yas.....man hithanna widiya hari wenas......hodin hari narakin hari target yanawa.... you r right....next target thawath rataka pr...1ka...already i have s.. korean citizen...❤
Where were all these so called astrologers five years ago? Don't waste precious time of people in this country. It could be very valuable if you can give remedial actions to be taken against the the bad periods during erashtaka.
His predictions are not accurate. I can remember him telling either Ranil or Anura will be the presidrnt. If his predictions are correct why couldn't he give an accurate answer.
සුවපත් වෙත්වා. බෙහෙවින්ම ස්තුතියි වැදගත් කරුනු රාශියකින් අපිව දැනුවත් කලාට 💐
අපේ සර් ට ජයෙන් ජය ම වේවා !
ඔබ තුමාට , ආයු වර්ණ, සැප, බල, ප්රග්ඝා ලැබේවා !
තෙරුවන් සරණයි !!!
අගෙයි ස්තුතියි චතුර උමගිලිය මහත්මයා
Guru 3 ❤❤❤ yas.....man hithanna widiya hari wenas......hodin hari narakin hari target yanawa.... you r right....next target thawath rataka pr...1ka...already i have s.. korean citizen...❤
ඔබතුමාගේ විවරණය අගය කරමි
සුපිරි සර්........තෙරුවන් සරණයි ....!
මගේ සඳු තුනේ.සිංහ ලග්නය.ඔබ වැරදියි.
Umagiya මහතාගෙන් ඉල්ලා සිටිනවා ගිය වර වගේ චන්දේ සටහන් කල යුතුය ආකාරය පහදා දෙන්න වෙනමම වීඩියෝ එකකින් ❤❤❤
මගේ කේතු 3 පිහිටලා තියෙන්නේ ඒත් හැබැයි ඔබ තුමා කියන විදිහට නම් මම ඔතෑනි කම්මැලි සිතිවිලි නැහැ මම හිත ගොඩක් ධෛර්යය සම්පන්නයි. සමහර විට අනෙක් ග්‍රහ පිහිටීම් නිසා වෙන්න ඇති. ඔබ තුමාට තෙරුවන් සරණයි
රවි බුධ සමඟ 3නේ..😊
0:02 මෙයා කලින් මගේ ලගනය අනුව ඉදියේ දී ධන වාසනාවක්, සහ සැප සතුට ලැබෙන වා කීවා ,හරියට ම සුමානයකින් මගේ බිරිඳ මාලිමාවේ එකෙක් සමග පැනලා ගියා ,හරියට ම හරි ගියා ,ඔබතුමා ට බොහොම පිං
ඔය රනියගේ එවුන්ටයි, සජීයගේ එවුන්ටයි,ගෑනියෙකුට කරන්න ඕනෑ වැඩේ හරියට කරන්න නොදන්නා කම නිසයි තමූන්ගේ ගෑණි මාලිමා කාරයෙක් එක්ක පැනලා ගියේ, මාලිමාවට පමණයි හැමදේම කරන්න පූළුවන්, ඒ නිසා මාලිමාවට චන්දය දෙන්න.
😂😂😂😂
😂😂😂😂😂😂😂😂
😅😅😅😅😅😅😅😢😢😢😢😢😢😢
Great explanation.🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
සුදා මහත්තයා සමග කරපු විඩියෝ ත්අපි බැලුවා ඉදිරියට ත් මේවා ියලා දේ්න්න
Mge 3weni kotuwe tibenne 3namai tani ilakkamak istuti obadepalatama teruwa saranai
Kanya lagnaya, 3 kotuwe ravi,shani, sikuru
Methuma Ratatta sampathak,loku danumak thiyanne.theruwan saranai obata.
දිනන එක හරි.ඉදිරියට රටේ තත්ත්වය කොහොමද කියල කියන්න පුළුවන්ද
මගේ සිංහ ලග්නේ රවි 3 ස්තුති සර්❤
කියාගන යද්දි මෙහෙයවන කෙනා හැමතිස්සෙම මැදින් පයින් නැත්තං හොඳයි විනාඩියෙන් විනාඩිය.. එපා වෙනව බලන්නත්..😑
මගේ තනි සදු 3.මගේ 3 යනු සිකුරැ හිමි වෟෂභය.
නමුත් මහාසෝනෙක්.
නිච කුජ ඉන්නවා වගේ.
ස්තූතියි
තරංග ඔයාගේ කතාව නතර කරලා me චතුර මහත්තයට කතා කරන්න වැඩි වෙලාවක් දෙන්න 🙏
Jupiter in 3ed house.......kanya...kohomada....????
රවි. ශනි. බුද. සකුරු. තුනේ නම් මොකද වෙන්නෙ (ලග්නය ධනු)
සර් මම කුම්භ ලග්නෙ . 3භාවය රවි සහ බුද ඉන්නවා.
මම කටක සදු 3නේ ඔබතුමා කිවුවා හරි 🙏
Thank you. 🙏🏼
Kotuwa his vima gana mukuth kiyanne nane
Me kathawa aeththa mage rawi 3ne namuth chandrayath innawa.
මගෙ පුතාගෙ ගුරු 3 ඉන්නේ..
සහතිකම ඇත්ත..තාම අවෘදු 9යි..පොඩි කාලෙඉදන්ම එයා හිතන විදිහ අල්ලගන්න මට බැහැ..මාවත් ඉක්මවලා හිතන්න පුලුවන්..පුදුමයි..
මම තනියම හිතුවා මේ මෙයා ගෙනාපු දේවල් වෙන්නැති කියලා
මගෙ පුතත් එහෙමයි තනි ගුරු 3වෙනි කොටුවේ අවුරුදු 8ක ඉතා බුද්ධිමත් දරුවෙක්
මගෙත් ගුරැ 3 මාත් එහෙමයි ගොඩක් අය කියනවා බුද්ධිමත් .හිතන විදිය වෙනසි කියලා
Hariyatama kiwwee chathura
පැසිස්ට්වාදය ./පොල්පොට් වාදය......ජොතිෂ්‍යය මගින් පැහැදිලි කරන්න.
🙏🙏🙏🙏🙏
මගේ රාහු 3.නේ...හැබැයි උච්චයි...පවුලේ බලවත් කෙනා වුනේ මම ...මම මේ ජීවිතය ත් සාර්තක කර ගත්තා ...මරනින් මතු ජීවිතයත් සාර්තකයි ...දර්මය ගැන හොද අවබෝධයක් ඇතුව සියලු කටයුතුවල යෙදෙනවා ...මටත් අනෙකුත් අයටත් යහපත පිනිස ...කෝ ඉතින් ඔය කියපු දේ අනුව ඒක වැරදි නෙ...
Me ratata venna thibuna aparadhaya velane theyenne.
Etin laukika jewite hodta sarthaka wenwa nam khmd adyathmika jewite kata ynne. Awabodaya wennet laukika jewite duka terenna epai. Duka tereddi laukika jewite hodin hitiyata eka sarthakadai
Niwedaka thuma katha kranwa wadi.
මට ඹය එක ගිරාහයෙක් වත් නෑ! මොකද මම දන්නෑ, වයස 56යි.... පුද්ගලිකව සත පහක විශ්වාසයක් නෑ... නමුත් මෙතුමා හොද කෙනෙක්.
ඔයා පනින්නෙනැතිව වැඩසටහන කරගෙන යන්න ඉඩ දෙන්න
Kanya lagnaya 3 urenus
මගෙත් එහෙමයි
3 kotuwa his????
මිථුන ලග්නය 3 කුජ
100% niweradi.
Shani 3
3 weni kotuwe mukuth nathnam
ච තනියම3 ෙන්
මගේ බුධ,රවී,සිකුරූ 3 ඉන්නේ මෙතුමා කීවා හරියටම හරි මට මේ තුන්දෙනාගෙම බලපැම එකම විදිහට බලපානවා
කේතු 3 හිටියටම ථිනමිද්ධ ගති අැතිවෙන්නෙ නැති අවස්තාවක් දැක අැත.
වෙනත් ග්‍රහ බල වලින් කේතුගෙ බලය අඩුකරනවා නේද.
රවි සදු බුද ගුරු සිකුරු ඔක්කොම තුනේ
ශනි3 කෝ
මම මකර ලග්නේ ගුරු තුනේ හරි
ගුණාත්මක මානව සම්පතක්. ගොඩනගන්නේ නැතුව මේ රට දියුණු කරන්න බැහැ තුන්වෙනි ලෝකෙ රටක් විදියට හැමදාම ඉන්නද ඕනේ මේ රටේ අනාගතය ගැන කල්පනා කරලා ඒ ඒ ළමයි වෙනුවෙන් මේ චැනලයේ යූටියුබ් අවකාශය විනාඩි කිහිපයකට හෝ ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
❤❤❤
නිවේදකයා මැද්දෙන් පනිනවා වැඩියි .
මගේචූටිපුතාගෙ තුනේරවි බුද ශනි ඉන්නවා
Program handler continuously disturbing
Urenus
105 wada ganna
රවි තනියම 3 නේ😌
අපි විවේචනය කරන්නේ කොටියව..
නුමුත් ජුවල් යන්නේ
සහොදරගොල්ලන්ට..
ඇයි එහෙම ??
ඔය නිවෙිදකය එලවලා ඔබතුමාටම තනිය ඔික කරන්න පුළුවන්නෙ..
😅
Ow me wade karanna denne naha
මේ නිවේදක ගේ කෙලවරක් නැති බාධා කිරීම අප්‍රසන්නයි . කරුනාකරලා සම්පත් දායකයාට අදහස් ප්‍රකාශයට ඉඩ දෙන්න .
Where were all these so called astrologers five years ago? Don't waste precious time of people in this country. It could be very valuable if you can give remedial actions to be taken against the the bad periods during erashtaka.
Malimawa asana 160 gannawa
Woooow 159ක් ම ආවනෙ..😮❤️🙏✨
His predictions are not accurate. I can remember him telling either Ranil or Anura will be the presidrnt. If his predictions are correct why couldn't he give an accurate answer.
මාලිමාව 126ක් ගන්නවා
Me pacha
180
අනිවාර්ය 130k ගන්නවා මාලි මාව
Hariyata Hari 🧭👍
හරියටම වැරදියි.113.
117 ක් මාලිමාවට එනවා.බහුතරය ඇති.
105 Wada ganna pacha nayaka
කෝ චන්ද්‍රයා ගැන කිව්වෙ නැහැනෙ....
මාලිමාවට ජයවේවා
මගෙ කේන්ද්‍රය 2, 3 ග්‍රහයන් නෑ 😂
😢😢
Mageth
මේ නිවේදකයාගේ කතාව වැඩියි.වෙනත් අයෙක් යොදවන්න.දේශකයගෙ කතාවට බදා කරනවනෙ.
මහා මැතිවරණ ය කව්ද දිනන එක නෙවෙයි වැදගත්. හැමෝම සාස්තර කියන අය කියන්නේ කව්ද දිනන්නේ කියලා විතරයි. කව්රුත් කියන්නේ නැහැ මේ රටට වෙන අපරාදය ගැන. මේ සාස්තර කියන අයට පේන්නේ කව්ද දිනන්නෙ කියලා විතරයි.
Guu kana balla
දැන්නෙ නැති නිසා අහන්නෙ මොකක්ද වෙන අපරාදේ..මෙච්චර කාලයක් රටට වෙලා තියෙන අපරාධ නම් දැක්කා😂 එතකොට ඔය කොහෙද හිටියේ 😅
උබලා වගෙ උන් තමා රටට හෙනයක් වේලා තියෙන්නෙ පක්ෂ බදාගෙන ඉන්න එවුන් ඉදිරියට රටට හොදක් වේයි
mokakda wena aparade??? anura dinanawa kiyanne ratata hondai kiyana eka ne
@PriyankaraPriyankara-ic5eb රැවටීම ලැජ්ජාවක් සේ නොතකන සමාජයක බොරුව ගෞරවනීයව හැසිරේ.
තුන්වෙනි භාවයේ .කිසිම ..ග්‍රහයෙක් .නැත්නම් මොකද ඒමගින් කියවෙන්නෙ
Kasada 5 Karagannawa 🤪🤭😭
@@RanSamanala-uv9rz😂
3 වෙන්න අධිපති ඉන්නෙ කොහෙද කියලා බලලා තමා ඒක කියන්නෙ
මාලිමාව ආසන 94 මෙයා කොහොමත් මාලිමාවට කඩේ යන්නේ
Apith malimawata ..❤❤❤❤❤❤
API thanakola kana awun akka naha.......😅😅😅😅😅😅😅😅
🤣🤣🤣🤣🤣🤣🤣🤣
ජාතික ජන බලවේගය ආසන 85 යී ගන්නේ. මගේ සමීක්සන වාර්තා අනුව ප්‍රකාස කරමි
ඇත්තෙයි 😂😂😂
ඔයා තනියම චන්දේලා දීලා ganan හදලා 😂😂😂😂
අනේ පව්.
@shanthijayamanna3255 එතකොට අනිත් අය එක එක ගණන් කියන්නේ චන්දෙ දීලද? Jvp එක කියනවා ආසන 90 ක්ගන්නවලු. මාලිමාව කියනවා එයාලත් 90 ක් ගන්නවා කියලා. එකම සන්ධනයක් දෙකට බෙදිලා. අපිට නම් මොකා රජවුනත් අපි හම්බ කලොත් කෑවා. හොරා කන්නේ නැති දෙසපලුවෙක් මා නොදනිමි
😊
❤️🙏🏻❤️
❤❤
❤️❤️❤️