Please don't worry about jelous defeted political culprits cruel actions. Opposition party members are scared about M.P Kaushalya's strength and will power as a women. Her first parliment speech was the key to all these culprits targets of DISCRIMINATION RUMORS AND MUD ATTACKS. OUR NPP MEMBERS ARE VERY STRONG, UNITED, AND UNBEATABLE INDIVIDUALS WHO WILL MAKE OUR MOTHERLAND A GREAT PLACE.❤❤❤❤❤❤❤❤
Be strong Madam Kawshalya. Do not break down for these types of allegations....! It's difficult to change the mindset of certain people.....! Let's continue the good work...!😅😅😅
Manthree tumiya me kumanthranayk mai. Me kiyana deya SATYAKMAI.. Me jara sistermAka change kala UTUMAI.. Boru Apahasa Anduva Rata goda ganna vadata badakara kakul Mattu haduna perata yanna.. Kunu katha gothanno Adikaranayata diya utumai malimavata Jaya🌹🙏🇱🇰
What is the real truth about this? For sure Kaushalya is not responsible for this. According to rumors in the social media another female minister and a Male MP of NPP is involved in illicit relationship. Their names also revealed in U-tube channels. Party should do a thorough investigation on this. If the allegation is true decipline action should be taken against the two NPP parliamentarians. Otherwise party should go to courts against the newspaper immediately. Still party didn't have official press conference on government stance on this. We are awaiting for a favourable official response from the government media.
mekai api me anduwa genna wageema jvp rakaganna visala kapakirim karapu minissu jiwitha walin pawa me gataluwa visadenna ona gu hodanna enna epa paminillak police pothe thiyanawanam a gana parikshanayak karala waradikaruwan eliyata danna
ඔබ වගේ පුතුන් අපේ රටට සම්පතක්,ඉතා පැහැදිළි කරැනු දැක්වීමක්,ඔබෙි සංවර්ධනය ඉදිරියටත් සාධාරණය වෙනුවන් පෙනීහිටින බව විස්වාසයක් අපට පවතී අලුත් පියාපත් තවත් ශක්තිමත් වෙිවා ! තෙරැවන් සරණයි .
කෞශල්‍යා...මන්ත්‍රි තුමිය ශක්තිමත් වෙන්න ...හිතෙන් වැටෙන්න එපා...ඔබ අභිමානවත් ගැහැනියක්...උදාර ගැහැනියක්.. අපවාද එන තරමට ඔබ තවත් නැගී සිටින්න...මාලිමාවේ අධ්‍යාපන සුදුසුකම්...උන්ටම ආපහු පටිසන් දෙනවා...ඔබටත්..නිලන්ති මන්ත්‍රී තුමියටත්..කරන නිග්‍රහ..උන්ට පලදේවි...බොහෝ දේවල් කරන්නේ විරුද්ධ පක්ශ වලට කඩේ යන ..යූ ටියුබ් සහ ජනමාද්‍ය.. රටේ වැඩි ජනතාවක් ඉන්නේ ඔබ සමගයි... බාධක මැඩ ඉදිරියට යමු...අපි ඔබ සමගයි...බල්ලෝ බුරයි...ජයටැඹ අපෙයි....
ඔබතුම් යලාට ඔය පහර ගහන ජඩයින් ලගදි දිනක් ඔබතුම් ය ලගට ඇව්ත් සමාව ගන්න එයි සමාව දෙන්න එපා ඔබතුම් ය නිතිය ඉදිරි යට යන්න මෙ සමාජ මාද්දය තහනම් කිරිමට පියවර ගන්න, අපි ඔබතුම් යලා සමගයි
අපිට කාගෙත් පුද්ගලික දේවල් වැඩක් නෑ, අපි විශ්වාස කරනවා කෞශල්‍යා මන්ත්‍රී තුමිය ඇතුළු අනිකුත් සියළු දෙනා රටේ පොඩි මිනිස්සුන්ගේ සුබසිද්දිය උදේසා අනිවාර්යයෙන් වැඩ කරයි.
Kawshalya ❤❤
ඔබලා පොහොසත් රටක් නිර්මානය කිරීමට දරන වෑයම අගේ කරමු.❤❤❤
ඔබගේ දැනුවත් කිරීමටත් දේශපාලනයෙන් පැරදුණු බයියෝ කොමෙට් කරනවා 😮
මමනම් කියන්නේ මිනිස්සු කලබල වෙන්න ඔනෙ නැ එයාලගෙ පුද්ගලික දෙවල් අපිට වැඩක් නැ එයාලා රටට කරන සෙවයතමයි අපිට වටින්නෙ
ඔය කතන්දර කාටද කියන්නේ
බලය තියෙන කණ්ඩායම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි
පරණ කට්ටිය හිටියනම් ඕවට ගන්න ක්‍රියාමාර්ග කවුරුත් දන්නවනේ
ඒ ක්‍රමය වෙනස් කරලානේ දැන් ඇවිල්ලා තියෙන්නේ
ඒක නිසා කතන්දර නවත්තලා
අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන
ඒ අයට අවශ්‍ය පාඩම කියලා දෙන්න ඕනා
ඒකට අවශ්‍ය නීති ප්‍රතිපාදන නැත්නම්
මේක හොඳ අවස්ථාවක්
නීති ප්‍රතිපාදන ස්ථාපිත කරන්න
ඒක නිසා ඔය බලපෑම ඒ අයට කරන්න
අර මේක පතෝලා ආණ්ඩුවක් කියලා කියන පිරිසට
එහෙම නෙමෙයි කියලා පෙන්නන්න ඕන
අනිවාර්යෙන් මේ පිරිසට අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ npp ආණ්ඩුවේ වැඩ වලට කියන්න දෙයක් නැති නිසා ඉන්න මැති ඇමති මන්ත්‍රීන්ට මඩ ගහන්න හදන්නේ මුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. නීති නැත්නම් නීති හදල හරි දඩුවම් දිය යුතුයි
පුතා ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම ප්‍රසන්සනීයයි .පැවති ජරා ජඩ ක්‍රමයට සමහර ජඩ මාද්ද්‍ය තවමත් කැමතියි.උන් අපේ රට තුල යහපත් තත්වයක් නිර්මාණය වෙනවාට කැමති නැහැ. රට අරාජිකව තියෙන තරමට ඒ පර බල්ලෝ කැමතියි.එතකොටනේ උන්ට නිව්වුස් හම්බවෙන්නේ.
හොදමදේ තමයි බොරුවට උඩු බුරන බල්ලන්ට ගල් ගහන්න කාලය නාස්තිනොකර අපේ ගමන අපි යනඑක.
පකිස්තානයේත් ඉම් රාන්කාන් මත්මයාව එලවන්න රටේම මුලු අසුද්ද බලවේග එකතුවු බව අමතක නොකරන්න.ඊට ඒ රටේ ජඩ මාද්ද්‍යයත් එකතුවුනා පුතා.
බොරුව කොතනද? එතන පොහොට්ටුව ඇත ...පොහොට්ටුව කොතනද ? එතන බොරුව ඇත ..😂😅
පොහොට්ටුව විතරක් ද? ඇයි ස ජ බ
@@suneethajayasinghe3393 හ්ම්ම් ..ඔව්නේ...😂
මේ කරන්නෙ පරාජයේ වියරුව දරාගත නොහැකි අය. තමන්ගේ හොරකම් වහන්න මෙච්චර කාලයක් ෆයිල් හංගන් ඉදලා දැන් බයවෙලා. සමාජ ජඩ මාධ්‍ය මොන විදිහට මඩ ගැහුවත්.
මාලිමාවට ජයවේවා ♥️
කෞශල්‍යා ආරියරත්න කියන්න වැදගත් ගැණු ළමයෙක් උගත් බුද්දිමත් අයෙක් රටට වාඩක් කරන්න පුළුවන් කෙනෙක්
ඉරාජ් කියන පිංපියා තමා මෙහෙම කරන්නේ ඕකාව හිරේ යවන්න ඕනා..මේක සාපයක්
ඉරාජ් .........චීත්ත යාර දෙකහමාර
Sakkiliyek
ඉරාජ්ගෙ තාත්තගෙ බඩුව දැන් ලොහාන් කර ගහල තියෙන්නේ😂😂😂ප්‍රබා ආන්ටි😂😂
ජයවේවා 🎉
ඇත්ත සහතික ඇත්ත එ ගිය ආන්ඩුවෙ හරක්ගෙ වැඩ මොඩයො ඔබ හරි ඔකුන්ට දැඩි දඉඅවමි දෙන්ට ඔනේ ආන්ඩුව වටිනා ිටන්ටයි මෙ හදන්නේ එකට ඉඩදෙන්නේනැ ගොන් බුරු බල්ලො
Execellent brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිළියන්දල පොලිස් පාතාලය වහා සේවයෙන් පහකළ යුතුයි අයිති නැති දේවල් කරනවට
Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Hamotama.❤❤❤❤❤
විනය ගරුක යහපත් කාන්තාවකට ජරාජීර්ණ උන ශ්‍රීලංකා දේශපාලනය තුල කොහෙත්ම ඉඩ ප්‍රස්තාවක් නැත, ගැලපෙන්නේද නැත,
Dr. Kawshalya don't worry we are with you.
තක්කඩින්ට මාලිමාව පිලිබදව දේශපාලන විවේචන නැ නින්දිතයි
ඉතා හොද බුද්ධිමත් කාන්තා ක්. මඩගැන හිතන්නෙ නැති ව ඉදිරියට ම රටගොඩ ගන්නට අවංකව වැඩ කරන්න .ජයවෙිවා ❤❤❤
මේ මන්ත්‍රී වරිය පිලිබදව මට එතරම් අවබෝදයක්නොමත්වුවත් පාරලිමේන්තුවේ ඉතාවටිනාකතාවක් කලා; ඒක හොද හරවත් කතාවක්' ;ඉන් මා ඉතාදක්ශ කෙනෙක් බවතේරුම් ගත්තා; මෙවන් අයට ගොඩක් අය ඊර්ශියයි; බල්ලෝ බිරුවදෙන් : අපි ඔහොම යන්;
Attatama ❤❤❤❤
Aluth piyapath... Excellent Grate.... Sathya pahada deema Rate Dunuvata Maha Asirvadayak. Thanks
ජනාධිපති තුමනි මමත් 3% ඉදලා මේ රට වෙනුවෙන් දායක උන කෙනෙක් නීතිය දැඩි කරන්න මේ වගේ බොරැ චෝදනා කරන උන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑවට වඩා කාටවත් අනුකම්පා කරන්න එපා එහෙම කරොත් මුන් අරිනවා මාලිමාවට අමුවෙන්ම ඔබ තුමාට ඇති විධායක බල තල පාවිච්චි කරන්න
කිසිම චාන්ස් එකක් දෙන්න එපා වැරදි කරන උන්ට
මේ වගේ මාධ්‍යය යැයි කියාගන්නා උන්ගේ මාධ්‍ය වාරණය කරන්න මොකද මෙි වගේ පහත් දේවල් තමන්ගෙ දියුනුවට සහ දේශපාලනයට යොදා ගැනිමඉතාම නිද්දිත දෙයක්
වටිනා පැහැදිලි කිරිමක් කියන්න බෝහෝ දේ තිබුනත් මා නිහඩ වෙමි 👍
ස්තුතියි දැනුවත් karata ♥️
නීතිය හරියටම ඉටු කිරිමට මාලිමාවට හැකියාව තියෙනවා
Please don't worry about jelous defeted political culprits cruel actions. Opposition party members are scared about M.P Kaushalya's strength and will power as a women. Her first parliment speech was the key to all these culprits targets of DISCRIMINATION RUMORS AND MUD ATTACKS. OUR NPP MEMBERS ARE VERY STRONG, UNITED, AND UNBEATABLE INDIVIDUALS WHO WILL MAKE OUR MOTHERLAND A GREAT PLACE.❤❤❤❤❤❤❤❤
ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ රට වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න බුදු සරණයි ❤🎉 ඔබටත් ජයවේවා ❤️
දැන් කරන්න දෙයක් නැතිව කරන දේවල් මේ කතන්දර. නමුත් මහජනතාව මේවා බලන්නේ නැහැ. මේවට සැලෙන්න හොදයි නැහැ. මාලිමාවට ජයවේවා!!!
මෙහෙම අවලාද නඟනවා නම් නිවට වෙන්ඩ එපා බලය තියෙනවා නම් ඇයි බය වෙන්නේ පාවිච්චි කරන්ඩ හැමදේටම ඔළුව නැමුවොත් නිවටයෝ වෙනවා
Munta nithiya kriyatmaka karanna
ජය වේවා සහෝදරයා
Be strong Madam Kawshalya. Do not break down for these types of allegations....! It's difficult to change the mindset of certain people.....! Let's continue the good work...!😅😅😅
❤❤❤❤❤❤❤❤
මන්නම් කියන්නෙ ඔය හොර එකවුට් තියනවනෙ අඩුගානෙ ෆ්‍රොරොෆයිල් එකට මුන වත් දාගන්නත් බැරි ඔය එක එක පින්තූර දාගෙන ඒව ඔක්කොම තහනම් කරන්න ඔන එවගෙන් තමයි ඔය ඔකකොම කරන්නේ .
මෙනවා කිවිවත් අපි මාලිමාවට ....
Oba tumiya samaga api hokandara ❤❤❤❤❤❤❤❤❤❤❤❤ oba tumiyata teruwan saranai ❤❤❤❤❤❤❤❤
දියවන්නාවේ හිටියේ කිසිම වරදක් නොකරපු රහත් වෙච්ච අයද අපිට ඕන රට වෙනුවෙන් වැඩ කරන අය විතරයි. ඇයි ජනාධිපති තුමාගේ අම්මට කොළඹින් බෙහෙත් ගන්න බැරිද. ඕනනම් පිටරට ගෙනියන්න පුලුවන්.අයිතියක් තියනවා. ඕවා මොනවා කීවත් අපි රටම මාලිමාවට.
Manthree tumiya me kumanthranayk mai. Me kiyana deya SATYAKMAI.. Me jara sistermAka change kala UTUMAI.. Boru Apahasa Anduva Rata goda ganna vadata badakara kakul Mattu haduna perata yanna.. Kunu katha gothanno Adikaranayata diya utumai malimavata Jaya🌹🙏🇱🇰
ලොකු බලයක් ආණ්ඩුවට ජනතාව දීලා තියෙන්නේ ඕවට දඩුවම් දෙන්න
Ai parakku
ලංකාදීපයේ මුල් පිටුවේ දාන්න තරම් ලංකාදීපය පහත් තත්ත්වයකට වැටුනා.
කරන්න දෙයක් නැතුව කරන වැඩ පහත් මානසිකත්වය ප්‍රදර්ශනය කරනවා ජනතාව මේවා හෙලා දකිනවා
සජියගේ සෙට් එකක් තමයි ඔක්කොම කරන්නේ
ඇත්තටම මේ සිදුවීම මොකක්ද කියලා ගොඩක් මිනිස්සු දන්නේ නැහැ ඔබ කියන දේත් අනිත් අයට වැටහෙන්නේ නැහැ කා සමඟ ලිංගික සිදුවීමක්ද කියලා ඔබ පැහැදිලිවම කිව්වනම් මිනිස්සු මේ ගැන හොයන්නේ නැහැ... ඔබ මේ ගැන කතා කරන නිසාම එය දැනුවත් කරානම් මිනිසුන් සත්‍යය තේරුම් ගන්නවා... මෙය මැය හා සම්බන්ධ දෙයක් නොවන බවත් සත්‍ය වශයෙන් සිදුව.. ඇති දෙදෙනා පිළිබඳව පහදා දෙන්න.. එවිට ඔබද සත්‍යය ප්‍රකාශ කරන පුද්ගලයකු වනු ඇත...
ඉරාජ්ගෙ තාත්තා තියාගෙන හිටපු බඩුව තමයි ලොහාන් බැද ගත්තේ රිමාන්ඩ් හිටියේ 😂😂ඉරාජ්ගේ ප්‍රබා ආන්ටි. තාත්තා ගහපු බඩුව😂😂😂
හිරැ රෙනො සහ නයි දිලිතා හිතාගෙන ඇති උන්ගෙ ගෑණුවගෙ කියලා අනෙක් ගෑණුත් ,මතකනෙ?
Atha boruwa trrem nathisakkili apita jewithaye me kalawladi hodin adunaganna puluwan .jaya wewwa malimqata❤
මේ මන්ත්‍රීතුමිය ඉතාම දක්ෂ කෙනෙක්..ඇය මානසිකව වට්ටන්න හදන්නේ.. මේවා බාල වැඩ.. ජනතාව දැන් හොදින් තේරුම් අරන් තියෙන්නේ..මේවා මඩ..
ඔය මන්ත්‍රීවරයාගෙ නෝනනෙ
වරද කළේ. ගෙදර ප්‍රශ්න විසඳ
ගන්නෙ නැතිව පොලිසි ගියේ.
කතානායක ප්‍රශ්නය එළියට
ගෙනාවෙ හිටපු මැකෝනෙ.
හැබැයි අපිට හොඳට මතකයි
මාලිමා කට්ටියගෙ social media . ඒ කාලෙ එයාලත් සංවිධානය වෙලා තමයි ප්‍රචාර
කළේ. ආණ්ඩුව හොඳින් කරගෙන යාම තමයි ඕවට උත්තර . මේ කට්ටිය තවමත්
පරණ අයට බැන බැන ඉන්නව.
Dr koushalya thawa shakthimath venna obathumiyata jaya
බොරු මඩ කන්ඩායම් වලට හිට්ලර් වගේ දඩුවම් දෙන්න ඕනෑ ..
Come on good work
මේ කරන්නෙ පරාජයේ වියරුව දරාගත නොහැකි අය. තමන්ගේ හොරකම් වහන්න මෙච්චර කාලයක් ෆයිල් හංගන් ඉදලා දැන් බයවෙලා. සමාජ ජඩ මාධ්‍ය මොන විදිහට මඩ ගැහුවත්. !!
බලය තියෙන කණ්ඩායම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි
පරණ කට්ටිය හිටියනම් ඕවට ගන්න ක්‍රියාමාර්ග කවුරුත් දන්නවනේ ???
නියමය් නියම කතාව...
2/3 බලයක් ලබා තිබීයදීත් සමාජ මාද්‍යා සහ විද්ද්‍යුත් මාද්‍ය වාරණය කරන්න බැරි හේතුව කුමක්ද ?
Kaushalya sahodari oya wetenna me rate sujaathawa husma labapu helayo idadenne ne.thaththage udaseenathwaya nisa amma awalame gihin wadapu awajathakayo punchi kotasak athi uba sister lanka maathawage gele nendapu muthu ata maale eka muthu atayak.ape husma giyath api uba wenuwen innawa great sister KAUSHALYA aadarei
මේ News එක එලියට දීපු පිළියන්දල පොලීසිය ඉස්සර වෙලාම මාරු කරන්න ඕන.
Janapathi thuma magana wahama madagana terana gannaona akdjaya niyathi jasuphtai 🌹❤️
කකලුවෝ දිය කෙලියේ.. නීතිය ක්‍රියාත්මක වෙනවා හෙමිහිට.. බලය අයුතු විදිහට භාවිතා නොකර සංයමයෙන් කරන්න ඕන. සමහර උන්ට හදිස්සි.. ඒ පරණ ආන්ඩු කල බල කිරීමක් පොලිසියට හෝ නීතීය අතට අරගෙන. නැහැ. සිස්ටම් එක හැදෙනවා.. එදාට ඔය මඩකරි කකුළුවන් පිච්චිලා යාවී.
පැහැදිලි කිරිම ඇයටත් නොදැනුත් අයටත් වට්නවා
ඉතින් ඇත්ත නැත්ත කිවුවනම් ඕක ඉවරයි මල්ලි
අනේ පලයං බං යන්න බොරුවට කෑ නොගහා .
ඇයි මේවට නීතියේ පිහිට පතන්නෙ නැත්තේ.
ජය වේවා❤❤❤❤
එල...එල... මල්ලී
Meya neme i!!! Ugandawe kumari neda???
What is the real truth about this? For sure Kaushalya is not responsible for this.
According to rumors in the social media another female minister and a Male MP of NPP is involved in illicit relationship. Their names also revealed in U-tube channels.
Party should do a thorough investigation on this. If the allegation is true decipline action should be taken against the two NPP parliamentarians.
Otherwise party should go to courts against the newspaper immediately.
Still party didn't have official press conference on government stance on this.
We are awaiting for a favourable official response from the government media.
මඩ ගහන උන්ගෙන් ම නීතියට අත තිබ්බ නම් හරි.. අනුන්ගෙ ඕප දූප රස කර කර හොයන , අනුන්ට අපහාස කරලා කාලාන්නි සතුටක් ලබන වල් බූරු ජාතියක් මේ රටේඉන්නේ... වැඩකට ඇති දේකට කාලය වැය කරන්න .. ස්මාර්ට සමාජ මාධයයක් හදන්න පනතක් ගෙනාවෙ නැත්නම් මේ රටේ හොද කිසිවක් පැල කරන්න බැරි වෙනවා... රජයේ අවධානය පිණිසයි
සේරම කරන්නෙ ආන්ඩුව අපහසු තාවයට දාන්න නම් ඕනි මගුලක් කරන්න කියන්න කියල ආන්ඩුවත් මහජනතාවත් අපේක්ශා කරන වැඩපිලිවෙල කරගෙන යන්න ඔය මඩගැහිලි ඔබතුමන්ලා පිලිගන්න එපා එයාලටම ඒව ආපහු දෙන්න ඔය අනවශ්‍ය කලබලෙන් වෙන්නෙ ඕව දියත් කරන උන්ට දිනුම යන එක ඔය වැඩකට නැති දේවල් පස්සෙ ගියපුවාම අවුරුදු ක් නෙමෙයි 20ක් ගියත් ජනාධිපති අනුර සහෝදරයා බලාපොරොත්තු වෙන රට හදන්න නම් වෙන්නෙ නැහැ
වොෂින් මැෂින් on කරන එක නෙවෙයි කරන්න ඕන අනුන්ට දෙසුවට තමන්ගෙ පක්සෙත් විනයක් නැති බව පිළිගන්න එක ඕය කතාව බොරුවක් නං ලංකාදීපයට විරුද්ධව නඩු දාන්න පුලුවන් නේ
Onemai
Kaalakanni balu media ballo arrest karapalla. Ballo.
මැක්කො හැම තැනම ඉන්නවා තවම
Para ballo
Paraduna ayaga mooda gam ahuwanda apa
මේ සියලු දේ නීතිය ඉදිරියට ගෙන ආයුතුයි
අනියම් පෙම කියන්නෙ පුදගලික දෙයක් ඒක රටේ ම්නිසුන්ට ප්‍රස්නයක් නෙමේ අනුර විධායක බලතල පාව්ච්චි කරපන් නැත්නම් අපිට කෙලවෙනව යකෝ මොනාහරි කරපන්
පහුගිය ආණ්ඩු වල ජඩ වැඩ කරපු ඕනතරම් මිනිස්සු එළියෙ ඉන්නව ... ඒ ගැන මිනිස්සු ගොඩක් දුකින් ඉන්නෙ ....
කුනු කරෝල වලට ගොඩක් මිනිස්සු හා ජඩ මාද්‍ය කැමතියි
👍
Hello hena mama ape redi tikath hodala deepan 12kg tiyenawa redi anuty ko ban
පැරදුණු bayianta owa කතා තමයි
Oya pitipasse inner amanayo
Meka anduwe waradak.me wage dewal karaddi karana unwa allala denna puluwan hodama daduwam denna oana
මේ වගේ විස්තරාත්මකව පැහැදිලි කිරීම හරීම වටිනවා. රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් කරන බොරු ප්‍රචාර තරයේ හෙලා දකිමු.මේ ගැන සොයා බලා දැඩි දඬුවම් දිය යුතුයි
❤❤❤❤❤
කුණු තියෙන එවුන් තමයි අනුන්ගෙ කුණු හොයන්නෙ,කාගෙවත් පෞද්ගලික ජීවිතය කාටවත් මොකටද
Yako mekata molina yanna one Cid akata mawai police station akaka lama ha kantha section akata
Hodamu thawa Hodamu.. 😅
උගන්ඩා හා උඩවත්ත
Sorry සංවර්ධනය නොව සංවිධානය
Anura ok but others ?
Duwa oyatadav yanga arssawa labawa jasuphitai putha oyawarade wada walata kamat I vepaksaya veyaruwan karanawada puthata jasuphi tai 🌺🌹
බැඳුම්කර සල්ලි ගත් අයගෙ නම් එලියට දාන්න ....
Ane කයිවාරු විතරයි ...munta ඡන්දය dunne unta ගහන්න ona
mekai api me anduwa genna wageema jvp rakaganna visala kapakirim karapu minissu jiwitha walin pawa me gataluwa visadenna ona gu hodanna enna epa paminillak police pothe thiyanawanam a gana parikshanayak karala waradikaruwan eliyata danna
Kaushalyada ??
Sinhalen kiyapan ban ma kiyana aka aka ma gona gahuwada ase nathahoth kumakda oba ma kiyanne
Nai dilith thamai oya mada gahanne
Mekata ikmanata nithia awassi
Monawada orai mey eka ekkenage petikiriyawal aar kaariya korahalla cheeththa wenna epaa kujiethai orwada prasna 😅
Owa baela
meka 100% boru kiyanna ba nilanthi saha dadawaththa gana hoyanna ona anika nilanthi gana apita yamyam viwechana thiyanawa
Ubalage pvt deval vadak. .na rata venuven aniyam deyak hari karapalla. Mama jvp hamadama .
Pudgalika dewal newey npp korayo thamay anith pakshawala inna ayage pudgalika dewal kathakale mun awe walpela galawanna kiyala neda. Den npp eke inne wishala wal gasne....oya dannethi mmagul kiyawanna eppa