වනජීවියෙන් සල්ලං වූ - අලුත් ම සෙල්ලම - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 481

  • @oshithboy5689
    @oshithboy5689 2 роки тому +30

    අරූ පැහැදිලවම කියනවා ඇරියහම ගෙදරට යනවා කියලා. ඒ කියන්නේ වනජීවි එකෙන් තරගේ ආරම්භ කරල දුන්නා මරු

  • @gmlakmal9726
    @gmlakmal9726 2 роки тому +177

    මේක අල්ලපු වනජීවි එකේ මහත්තුරුත් විල්පත්තුව කපද්දි ජොබ් එකට ඇවිල්ලා නැතුව ඇති.නීතියනම් හැමෝටම එකක් කරන්න.සත්ව හිංසනයක් වෙනවා තමයි.ඒත් ඔයිටවඩා ලොකු දේවල් ප්‍රසිද්දියෙ මේ පුංචි ලංකාවෙ වෙනවා.විනෝදාංශයකට හෝ සූදුවකට ඕක කරත් නොකරන අයට ඕකෙන් වැරැද්දක් වෙන්නෙ නෑ.එකමුතු වෙලා තම තමන්ගෙ ගමේ ගංජා ටික කාසිප්පු ටික කුඩු ටික විකුණන සල්ලිකාර මහත්තුරු ටික අල්ලලා දෙන්න එකට එකතු වෙමු.බොරු දේවල් දලට ලොකුවට දගලන්න එපා😂🖕

  • @sanujasubhasith
    @sanujasubhasith 2 роки тому +94

    මේවා අල්ලනව වගේ ලන්කාවට මෙච්චර විනාශයක් කරපු උන්වත් අල්ලනවද ඔය නිළධාරීන්..මේ වගේ දෙකයි පනහෙ වැඩ කරනව වටින ඇත්තු පිටින් නැතිවෙද්දි කැලෑ එලිවෙලා ගෙවල් හැදෙද්දි මුන් බුදිද

  • @shanthastephan9010
    @shanthastephan9010 2 роки тому +117

    පරවි හදන්නේ නැති උන් පරවි ගැන දන්නේ නැති පාඩුවේ ඉදපල්ලා.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 роки тому +96

    මේක ක්‍රීඩාවක් යුරෝපයේ මේකට නිති පවා තියනවා අච්චර දහස් ගණන් අලි මැරෙද්දි කතා නොකරන කලු කොටියා මවාමැරෙනකම් බලන් හිටපු වන ජීවී එකට මේක මැජික්😂කොළඹ ගම්පහ මීගමුව කට්ටියට මේක සාමාන්ය යි

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 2 роки тому +2

      මේ ගෝත්‍රිකයො ඉන්න රටක් මොන ස්පෝර්ට්ස්ද?ඇට බෝල ස්පෝට්ස් තමයි හරියන්නෙ.

    • @sampathgayan3062
      @sampathgayan3062 2 роки тому

      Aka attha

    • @prasandilupa1364
      @prasandilupa1364 2 роки тому

      වරදි අඩුපාඩු ඕනම තනක තියනව...නමුත් ඒව පෙන්න පෙන්න පටු අරමුනු ඉටුකරගන්න දගලනවනම් ඉතින් එහෙව් මොකා උනත් තිරිසනෙකුට නොදෙවනිනහබන්...වෙන්න අත්ත අති සටියෙන් දකීම පමනයි..උබෙ කතාවෙන් තේරෙන්නෙ.. අරුන්ට පුලුවන්නම් අයි අපිට බරි කියන වගෙ අදහසක් නෙ...ඉතින් එහෙම බලපුවහම මේ සමාජෙ වඩිපුර ඉන්න අහවල්ලුන්ගෙන් එකෙක් වෙන්න අති උබත්

    • @sakuni1631
      @sakuni1631 2 роки тому

      වන ජිවි එක කියන්නෙ නියම හොරු මුන් සත්තු සෙරම මුන්ගේ පාටි වලට මරගන ඉතුරු ඒවා විකුනාගන කර රටක් මේක මුන් එකර්ලා නිති හදන අමුතු රටක් මේක යකො

    • @hemalchaminda7510
      @hemalchaminda7510 Рік тому +1

      එල එල..

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 роки тому +35

    මුං පිස්සු නටනවා රටේ මේ තරම් අපරාධ සිද්ධ වෙනවා මුං නිද පරවියෙක් නිසා නින්දෙන් අවදි වෙලා

  • @ruwankumara4347
    @ruwankumara4347 7 місяців тому +9

    මෙී වගෙ විශාල මෙහෙයුමක් කරල ඔබ තුමාන්ල මෙී රටට කරල තියෙන්නෙ විශේෂ සේවයක් මෙී වගෙ අපරාධ වලක්වන්න තවත් ශක්තිය ලැබෙීවා,,ඔබ තුමන්ලට ඉක්මනින්ම නිවන් සුවය ලැබෙීවා

    • @NadeekaRanasingha-mq5yu
      @NadeekaRanasingha-mq5yu Місяць тому

      වෙන වැඩ නැත්නම් හොදයි ගොන් වැඩ පරවියන් කියන්නෙම කුකුළන් වගෙම ගෙවල් වල හදන සතෙක්

  • @gmlakmal9726
    @gmlakmal9726 2 роки тому +32

    මේකෙ ගොඩක් කමෙන්ට් කරලා තියන උන් මේකෙ වැරැද්ද දකින්නෙ මුස්ලිම් කෙනෙක් මේක කරලා තියන නිසා.මෙහෙමයි ඕවා කරන්න ජාතිබේද නෑ බස්නාහිරින් පලාත ඇතුලෙ ඕවා නොදන්න නොදැක්ක අය ඉන්නවනම් කියන්න මම තනිකරම සිංහල😂 බය වෙන්න එපා ඔයාලගෙ ගමේම ඕවා කරන අය ඉන්නවා.ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න පෙන්නන්නම් රන්ඩු වෙන්න් නෙවෙයි නොදන්න දේවල් ඉගෙනගන්න.Peace🤘

    • @SachiraBhanu
      @SachiraBhanu 2 роки тому +4

      Ow pet talk eke honda video ekak karalath thibba meka gana.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 роки тому +1

      Sahathika attha mata wayasa 60 danata awrudu 90wakata issarath mewage tharaga thiyala thiyenawa mage thatha laga mejathiye parawiyo idala thiyenawa wana jeewi pimpiyo monawada danne

    • @prasandilupa1364
      @prasandilupa1364 2 роки тому

      මී හරකො තෝ ජාති බේද කතා කරන්න එපා..වරද්දකට ජාති ආගම් අදාල නහ මොකා කලත් වරද්ද වරද්දම තමයි

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 2 місяці тому

      අතීතයේ සතුන් ලවා රහස්
      පනිව්ඩ යවන ක්‍රම තිබුනා .
      ඒකට සම්බන්ධ ද කියා මුලින්
      හොයාගන්න . ජාති,ආගම්, විදේශ , නොවේ .. හේතුව
      හොයාගන්න .

    • @RuviniPriyangika-t5l
      @RuviniPriyangika-t5l Місяць тому

      පිස්සුද බං පරයි හදන ඕනම කෙනෙක් උන්ව හදන්නෙ පට්ටම පට්ට ආදරෙන් ඒකට ජාතිභේද නෑ බ්‍රො.

  • @user-lz4xe6zt4x
    @user-lz4xe6zt4x 2 роки тому +119

    😂😂😂 අවුලක් නෑ වුන් කොහොමත් ගෙවල් වලට යනවා... අනික කූඩු ඔක්කොම එකම වෙලාවට අරින්නේ.....😂😂 සෙල්ලමට වනජීවි එකෙන් අනුග්‍රහය දුන්නා....

    • @sanfarmsrilanka7849
      @sanfarmsrilanka7849 2 роки тому +2

      👍

    • @sumidumaduranga2255
      @sumidumaduranga2255 2 роки тому +4

      සිරා

    • @sakuni1631
      @sakuni1631 2 роки тому +2

      පට්ට මචන් එක ඇත්ත මුන් කැලෙ කපපු උන්ව දිහා හැරිලා බැලුවේනැ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 11 місяців тому

      නොදකින් ඔවුන් ඇල්ලුවොත් අල්ලන්නේ ඔහොම එකක් තමයි. උන්ට නිදහසේ යන්න අත ඇරියාමත් එනවානම් මොකද බල්ලෝ කරන්නේ. ඔච්චර අලි ඇත්තු මරනවා තොපිම එකතු වෙලා

    • @Rover1117
      @Rover1117 8 місяців тому

      ඒකනම් ඇත්ත .උන් මෝඩයෝනේ

  • @warakaytc4025
    @warakaytc4025 2 роки тому +45

    පව් ඉති වණජීවී මහත්තුරු අල්ලන්න පුලුවන් දෙයක් ඕනනෙ අල්ලන්න විල්පත්තු කතා ඇදල අරන් ඒ මිනිස්සුන්ට එක එක කතා කියන්න එපා බං 😂

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому

      වනජිවි මහත්මයාලට තියෙන්නෙ සත්තුවත්තට ගිහිල්ලා ඒ සත්තු ටිකත් නිදහස් කරල දාන්න.🤣
      පොලිසිය ඇතුලේ අස්වයෝ, බල්ලොත් ඉන්නවා ඉන්නවා.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 11 місяців тому

      නොදකින් ඔවුන් ඇල්ලුවොත් අල්ලන්නේ ඔහොම එකක් තමයි. උන්ට නිදහසේ යන්න අත ඇරියාමත් එනවානම් මොකද බල්ලෝ කරන්නේ. ඔච්චර අලි ඇත්තු මරනවා තොපිම එකතු වෙලා

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 роки тому +56

    පඩසෝ නිදන් හාරද්දි කැලැ කපද්දි අලි මරද්දි අපි නිහඩයි😌😌😌😌

    • @sadamaliiman2792
      @sadamaliiman2792 2 роки тому +2

      අලි.මරනවා එවා හොයන්න.බැ.මෙයලට

  • @shamikadavindu1794
    @shamikadavindu1794 2 роки тому +69

    😂 යකෝ මරං කන්නෙ නැ අතාරින්න ඇවිල්ල තියෙන්නෙ .

    • @dileshsihansa7971
      @dileshsihansa7971 2 роки тому +8

      මුන් හරි මෝඩයි bro..

    • @harithdimalsha1213
      @harithdimalsha1213 2 роки тому +3

      Ow aaa😂😂😂😂😂👌

    • @sureshmadushanka1645
      @sureshmadushanka1645 2 роки тому +1

      Yako 🤣🤣🤣

    • @hemalchaminda7510
      @hemalchaminda7510 Рік тому +1

      ඔව් හු...ත.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 11 місяців тому +1

      නොදකින් ඔවුන් ඇල්ලුවොත් අල්ලන්නේ ඔහොම එකක් තමයි. උන්ට නිදහසේ යන්න අත ඇරියාමත් එනවානම් මොකද බල්ලෝ කරන්නේ. ඔච්චර අලි ඇත්තු මරනවා තොපිම එකතු වෙලා

  • @antoniobaron3560
    @antoniobaron3560 2 роки тому +59

    නුවරඑළියේ ගිහින් අශ්ව රේස් අල්ලපියකෝ. මොන හු.. යන්නක්ද යකෝ මේක.
    මුං ඒ පරවියෝ හදන්නේ ළමයි හදනවා වගේ ආදරෙන්.

    • @sanfarmsrilanka7849
      @sanfarmsrilanka7849 2 роки тому +4

      Yes bro

    • @chamathprabodha2837
      @chamathprabodha2837 2 роки тому +3

      Kiyala wadak na. Hamotama eka wage wenna ona neethiya ehenam

    • @pasindunimsara6865
      @pasindunimsara6865 2 роки тому +3

      එකෙන්ම ඈ දැන් පරවි ක්‍රීඩාව කෙල්ලොත් කරනවා ,ඩොක්ටර්ස්ලා ඉන්ජිනියස්ලත් හදනවා ,එකෙක් දෙන්නෙක් හින්දා ඔක්කොටම නරක නාමෙ තියෙන්නෙ ,ඒකේ ආතල් එක දන්නෙ සත්තු හදන උන් විතරයි බ්‍රෝ

  • @basithking1
    @basithking1 2 роки тому +10

    මේ සත්තු වෙන සත්තුන්ට හරි පරිසරයට හරි අභියෝගයක් නැත්නම්, මෙවැනි දෙයක් කිරීමෙන් ඇතිවන ප්‍රශ්නෙ කුමක්ද

  • @nirodharupasinghe2288
    @nirodharupasinghe2288 2 роки тому +7

    මාරී.... .good sport..

  • @manjukala4866
    @manjukala4866 2 роки тому +9

    වන ජීවි එකේ උන් පො.......පරයි රේස් අපි පොඩිකාලේ ඉදන් දැකලා තියනවා හරියට මහා අපරාදයක් වගේ මුන්ට.

  • @formycountry373
    @formycountry373 2 роки тому +7

    සතුන් ඉපදිලා ඉන්නෙ සෙල්ලන් දාන්න නොවෙ
    මෙ අහිංසක සතුන්ට පාඩුවෙ ඉන්න දෙන්න
    නිදහසෙ පියාසර කරන්න දෙන්න
    හැමදාම එක එක විගඩම්
    වනජීවි අද විතරක් නොවෙ එදා ඉදලම ඉන්න අය වනයැනවත් සතා ගැනවත් අවබෝධයක් තිබෙන අය නොවෙ ..
    අර කලු දිවියා ගහෙන් බාලා ගෙනිච්ච හැටි දැක්කනෙ
    ඌ මලා
    අර සද්දන්තයෙක්ව වෙන තැනකට ගෙනියන්න
    නිර්වින්දන බෙහෙත හරියට නොදි වැඩි කරලා ඌවත් මැරැවා
    තව කොච්චචරද ?
    කවදා මේ රටට සතා සිව්පාවා අදුනන හරි පාලකයෙක් ලැබෙයිද ?
    එදා සිට හිටපු / ඉන්න එක්කෙනෙක්වත් සතුන්ට ආදරය අය නොවෙ

  • @surajperera3984
    @surajperera3984 2 роки тому +18

    අලියෙක් එලවන්න කිව්ව නම් බලන්න තිබුන නැට්ට පු...ගහෙගන ඉන්න්නෙ ...කෙරුවොත් ඉතින් මේ වගේ බලු වැඩක් තමයි

    • @Rover1117
      @Rover1117 8 місяців тому

      😂😂😂

  • @Truth_is_01
    @Truth_is_01 2 роки тому +12

    මත්පැන් තහනමි ඒත් රජයට ගෙවනවනම් ?
    බුරු ගැසීම තහනම් ඒත් රජයට ගෙවනව නමි (ලියාපදිංචි ) ?
    ඔට්ටු ඇල්ලීම තහනම් ඒත් රජයට ගෙවනවනම්?

  • @asankadilshan2115
    @asankadilshan2115 2 роки тому +6

    හිරු තමුසෙත් හරි චීත්තයක් ඕයි ගම් වල ඉන්න ඇන්ටිලා වගේ හැම රෙද්දම හොයනවා ඕනිම දේවල් හොයන්නේ නෑ

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому

      හොයන්න කොච්චර දේවල් තියෙනවද?
      🤣🤣🤣🤣👍

  • @florenceherath8836
    @florenceherath8836 2 роки тому +32

    මගුල නඩු .හොපියවිකො ගුවන්යානවලින් ඩොලර් පන්නපු එවුන්ව නඩු දමන්න .මෙ අහින්සක මිනිසුනුට කරදර නොකර

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому

      ඒව වනජීවී එකේ වැඩ නෙමෙයි බං. උබ කියවන්නෙ උබ හොයපන්කො උබත් මේ රටේ පුරවැසියෙක්නෙ. 😂

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому

      සත්තු වත්තේ ඉන්න සත්තු ට්ක නිදහස් කරන්න ඕන. පොලිසියේ ඉන්න අශ්වයෝ ටිකත් නිදහස් කරන්න ඕන. ඒක වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩක්🤣🤣🤣

  • @lepanhar9350
    @lepanhar9350 2 роки тому +12

    ,සමහර කෙනෙක්ගේ විනෝදය සහ ජිවනෝපාය තමයි පරවියන් රේස් දැමිම. වනේට වෙන විපත් පේන් නැතිද.මාරම මාරයි වනේ නමි.

  • @laxmansamarajeewa8462
    @laxmansamarajeewa8462 2 роки тому +9

    කැලේ සත්තු මැරුවට කම්නෑ...අලි මැරුවට කම් නෑ..මේව තහනම්ලු

  • @loftdeanfaz294
    @loftdeanfaz294 2 роки тому +10

    This birds are born to fly no one caged this pigeon they are free as they are
    As a pigeon fanciers we do love this birds like our children normally they want to fly 150 km per day once again they just born to fly this birds are brought by British soldiers to Sri Lanka in world war two as a pigeon fanciers we help this beautiful sport and birds

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Рік тому +10

    වනජීවී එවුන් කරන ඒවා අල්ලන්නේ කවුද 🤔🤔🤔🤔🤔

    • @LakshanPerera-u6m
      @LakshanPerera-u6m 2 місяці тому

      වනජිවි ඵකේ ව්න් හොදයි කැලේ ගල් කපන්න ව්න්ට තියන ලොකුම රජ කරිය තමයි අලි ඵද්දි හැන්ගෙන්න😢😢😢

  • @brijetfernando9833
    @brijetfernando9833 2 роки тому +2

    Ane deiyane pau lassane ba

  • @melodyofyouth9950
    @melodyofyouth9950 2 роки тому +57

    😂 සත්තු ලවා කරන වෙලෙ උබලා මැරතන් එකක් තියපල්ලකො 😂

    • @HeraWati-tt6bs
      @HeraWati-tt6bs 2 роки тому +2

      අර 225 රේස් එකක් තිබ්බා නම් කීයක් හරි හොයා ගන්න තිබ්බා

    • @antoniobaron3560
      @antoniobaron3560 2 роки тому +1

      අශ්වයෝ රේස් දුවවන එක නවත්තපියකෝ.
      හරකුන්ගෙන් කිරි හොරකම් කරන්නතිව ගෙදර ඉන්න ගැනුන්ගෙන් කිරි දොවලා බීපල්ලලකෝ

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому +1

      @@antoniobaron3560 ඒක කියපන් සුද්දට අපි අශ්ව රේස් පදින්නෙ නෑ.😂

    • @pasindunimsara6865
      @pasindunimsara6865 2 роки тому

      ඒක උන්ගෙ විනෝදාංශෙ බන් ,ලෝකේ ඕන රටක මේ ක්‍රීඩාව තියෙනවා සතෙක් හදනව කියන එක ලේසි නෑ ඒ වගේම ට්‍රේනින් කරන එක ,කෑම බීම ,ලෙඩට බේත් දෙන එක .මේවා ලේසි නෑ කාටවත් කවුරු මොන විනෝදාංශයක් කලත් ප්‍රශ්නයක් නෑනෙ 🤣

  • @studiounique3589
    @studiounique3589 2 роки тому +12

    දෙකයි පනහෙ වැඩ වනජීවි එකේ.බොරු දේවල් වලට ලොකුවට දගලනවා

  • @isusriyarathna8318
    @isusriyarathna8318 2 роки тому +11

    යකෝ කුකුල්ලු මරන් කනෝ හොදයි. පරයි උඩ ගහුවම නඩු 😂😂😂

  • @ALL-g1t6f
    @ALL-g1t6f 16 днів тому +1

    🙏🙏🙏🙏...

  • @damzyd2230
    @damzyd2230 2 роки тому +2

    Can someone explain what is illegal here?

    • @SachiraBhanu
      @SachiraBhanu 2 роки тому

      That's a different story. According to wild life officer there were some violations because of the area they choose to release these pigeons. I think it's not against the sport but against the area violation.

    • @damzyd2230
      @damzyd2230 2 роки тому

      @@SachiraBhanu ok thx

  • @kothmaleananda413
    @kothmaleananda413 2 роки тому +2

    Math hadannwa racing homer

  • @sahannisendra8794
    @sahannisendra8794 2 роки тому +39

    කාල කන්නී නීතී හදනවා...

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 роки тому +3

    මරනින් මතු යන්නෙ කොහෙද කියා නොදැන කරන වැරදි මේවා 😭😭😭😭

    • @dushandezoysa1001
      @dushandezoysa1001 2 роки тому +4

      මෝඩ කතා නොකියා ඉදපන්😡

    • @chamathprabodha2837
      @chamathprabodha2837 2 роки тому

      😂😂

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому

      හැට නම ලක්ෂයෙන් එක් ගොන් බයියෙක්.
      යකෝ මේක ලෝකෙ තියෙන හොඳම sport එකක්. හොඳ පරවියො රට යැව්වා නම් ඩොලර් නිකංම එනවා.

    • @HeraWati-tt6bs
      @HeraWati-tt6bs 2 роки тому

      @@dushandezoysa1001 අනේ හා

    • @HeraWati-tt6bs
      @HeraWati-tt6bs 2 роки тому

      @@gulzarkhan8860 hmm

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 8 місяців тому +2

    මේකෙනම් වනජීවි උන් අතට හොඳ ගානක් ලැබිලා තියෙනවා .. සිංහල උන් නෙමෙයිනේ කරන්නේ ඒ නිසා උසාවි නෑ ...

  • @rajithavroon9938
    @rajithavroon9938 2 роки тому +16

    මේක මුලු ලෝකයේම තියන ක්‍රිඩාවක්

    • @מנחםגלזר-ו4י
      @מנחםגלזר-ו4י 2 роки тому +1

      A unata apa rata buddhist nada. Hama rataama thiyana dawal apaa rataa monawada thiyanna aparada vitharana thiyanna.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому

      මම ඉන්නෙ ඉන්දියාවෙද කොහේ. 😂

    • @Sigmaboyboxer
      @Sigmaboyboxer 2 місяці тому

      ​@@מנחםגלזר-ו4י 😂😂😂😂

  • @dileshsihansa7971
    @dileshsihansa7971 2 роки тому +27

    අනේ අපේ රටේ උන් නිකන් ලින් මැඩියෝ වගේ මේක මේ මුලු ලෝකෙම තියෙන ක්‍රීඩාවක්. දැන් අවුරුදු 10 කට වඩා පරනයි ලංකාවට .මේ පරවියෝ දුර ඉගිල්ලුනේ නැත්නම් මුන්ට ලෙඩ හැදෙනවා.

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 роки тому +4

      අමො අමෝ සංචාරක 😂😂😂😂

    • @harithdimalsha1213
      @harithdimalsha1213 2 роки тому

      Munta kiyala wadak na bn😂😂😂😂😂😂

    • @nisitham-sanka7455
      @nisitham-sanka7455 2 роки тому +2

      @@DINO-gw8zd එල බුරැවෙක්

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому

      ලෙඩ හැදෙනව නම් මොන පකටද කූඩු අස්සෙ දාන් ඉන්නෙ?😂

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 роки тому +28

    කොරොනා වෙන් වත් මිනිස්සු පාඩමක් ඉගන ගත්තේ නැ තවත් කරන්නේ පව්

  • @anujarangana6677
    @anujarangana6677 2 роки тому +31

    අහිංසක සත්තු හිර කරගෙන ඉන්නෙ
    කාලකන්නි හිඟන දුප්පත් මෝඩ සක්කිලි

  • @vajiravithanage7
    @vajiravithanage7 2 роки тому +5

    සත්තු කැමති නිදහසෙ ජීවත් වෙන්න. උන්
    ඒක එකාගේ සතුට ගෙන දෙන භාණ්ඩ නෙවේ .

    • @ucsubashlakshman4179
      @ucsubashlakshman4179 Рік тому

      යකෝඅපිට නිදහසක් නැති රටෙ මු පිස්සඅ කිවවනවා

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 роки тому +2

    Good job

  • @anurakumara4574
    @anurakumara4574 2 роки тому +2

    Vana geevi ekata yuniform denna

  • @professorchannelowner734
    @professorchannelowner734 Рік тому +4

    මේක ලංකාවනේ. අපේ මිනිස්සු මොනා කරත් වැරදී තමයි. 😂😂😂😂.
    මේවට කිය්ස්න්න වචන නෑ ඉතින්. කවද්ද අපෙ මිනිස්සු හැදෙන්නෙ. හැමදාමත් වල පල්ලේ තමයි

  • @chandimuditha6850
    @chandimuditha6850 2 роки тому +7

    ඔබතුමන්ලාගෙන් වනජීවි ආඤාපනත යාවත්කාලීන කරගන්න

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 11 днів тому

    නිදහස් කලාට කමක් නැහැ අහිංසක මිනිසුන් ට දඬුවම් නොකර
    එයාල ආපසු ගෙදරට එනවා ❤

  • @Lucki396-m9j
    @Lucki396-m9j Місяць тому

    Yes, this is a hobby for many countries.

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 роки тому +3

    දැන් නිදහස් කරනකොට කිවද ආපහු කුඩුවට යන්න එපා කියලා....තරඟය ටිකක් වෙනස් ආකාරයකට රාජ්‍ය නිලධාරින් සමග සිදු කල හැඩයි..🤗😄

  • @lankajayasekara961
    @lankajayasekara961 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 2 роки тому +1

    👍👍👍👍👍

  • @wfanjana
    @wfanjana 2 роки тому +19

    මේක ක්‍රීඩාවක්..

    • @weirdshorts6372
      @weirdshorts6372 2 роки тому

      😗

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 роки тому

      මිනිසා සතුටු කිරීමට සතුන් පොළඹවා ගන්නා සෙල්ලමක් නේද 😂😂😂😂😂

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому +2

      අහිකුන්ටකයෝ නයි නටවන්නේ🤣🤣🤣🤣

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 роки тому

      @@gulzarkhan8860 මිනිසුන්ට සල්ලි හම්බ වෙනවානම් මොන සතා වුණත් කමක් නැහැ වැඩ ගන්නවා

  • @thilinajayathunga8574
    @thilinajayathunga8574 2 роки тому +5

    ඉතා සාධරණ විදිහට තරගය වනජීවි එකෙන් මෙහෙයවන ලදි

  • @sachithraomali5442
    @sachithraomali5442 2 роки тому +1

    නිදහස් කරාට ආයෙත් අයිතිකාරයා ගාවටනේ යන්නේ.. කෝ වනජීවී නිලදාරීන් ගේ මොලේ...😂😂😂😂

  • @rupapushpa9228
    @rupapushpa9228 7 місяців тому

    Wow beautiful,not idea,also good game,

  • @පූර්ණ
    @පූර්ණ 2 роки тому +16

    අහින්සක සත්තුන්ට උන්ගෙ ලෝකෙ උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා බන්...

    • @PigeonboxSL
      @PigeonboxSL 2 роки тому +2

      උන්ගේ ලෝකේ එවිත් බලන්න
      සතෙක් වාගේ නෙවෙය් මෙයාලව අපි බලන්නේ
      පුලුවන්නම් .මෙහෙට එන්ඩ .

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому

      @@PigeonboxSL ඇයි බං එහෙනම් කූඩුවල දාන්නෙ?😂

  • @davej8287
    @davej8287 2 роки тому +41

    තොපි එක එක විදිය සත්තු ගෙනල්ලා අතඅරිනවා සමහර වෙලාවට මෙි සත්තු අපේ රටෙි ඉන්න සතුන්ට හිරිහැරයක් වෙන්න පුලුවන් ...

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 роки тому +5

      Nodanna huthawal katha karanna epa pako

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 роки тому +1

      මේ එක එක විදිහේ සතුද? ..🤣🤣🤣
      එහෙමනම් ලංකාවෙ පරවියො ඉන්න හොඳ නැද්ද?.🤣🤣🤣
      මෝඩ විදිහට මිනිස්සු කමෙන්ට් කරනවා ඒවා ගණන් ගන්න එපා. වනජීවි ආඥා පනත යටතේ තහනම් ලු. එහෙමනම් පොලිසියෙ අශ්වයො ටික. සත්තු වත්තේ හිර කරලා තියන සත්තු ටික.

    • @AvinashSankalpana
      @AvinashSankalpana 8 місяців тому

      Gobba comments 😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 6 місяців тому

      🤣🤣🤣🤣

  • @darbukawithdila7984
    @darbukawithdila7984 2 роки тому

    සිරි ලංකාවේ අපි 😊😊😊😊😊

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 2 роки тому +2

    මාද්‍ය අනුක්ග්‍රහය - හිරු Tv😁

  • @sureshmadushanka1645
    @sureshmadushanka1645 2 роки тому +3

    Meka lokema thiyana kridawak mewa gena danne nethi gobbayo inna rataka thawa mona kathada oita wada dewal lankawa athule wenawa ewa hoyanna ekek ne kalakanni inna ratak meka oke amathi kenek hari manry kenek hari itiyanam thopi nithi gena katha karai oya kridawa loke hema thenkama thiyanawa anika lankawa athule pijan club godak thiyanawa news ekakata maru 💔💔

  • @ලීලේ-ව4ස
    @ලීලේ-ව4ස 2 роки тому

    අනිවා එල එල

  • @alnejoum5896
    @alnejoum5896 2 роки тому +2

    අපේ ලංකාවේ,,,,,, අපරද

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 роки тому +2

    කාලකණ්ණි කරන්නේ..කාලකණ්ණි වැඩ

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 2 роки тому +11

    සතුන් ta නිදහසේ enna දෙන්න ඕනෑ
    Me වගේ දේවල් නවත්තන්න ඕනෑ
    Hama දෙයක් ma මිනිසුන්ට reas එකක් වෙලා ?????
    Munta දඬුවම් දෙන්න ඕනෑ

  • @kasunigunawardhana5254
    @kasunigunawardhana5254 2 роки тому +10

    Ane munta saththu alln athal gnna hitiya

  • @ආතල්සිරාටෝක්ස්

    කුකුල්ලු,මාලු ,හරක් ,ඌරන් ,මරන එක නවත්තන්න ප්ල්ස් ලොකු පිනක් මෙ මුලු රටටම

  • @nalinpaaris3279
    @nalinpaaris3279 2 місяці тому

    🎉

  • @kkgprashan8302
    @kkgprashan8302 2 роки тому +2

    මාරි ෆිල්ම් එකේ තිබ්බා මේ වගේ සීන් එකක්

  • @kingsexploits
    @kingsexploits 2 роки тому +13

    It is time that we look at our archaic laws again. A lot to learn from this incident.

  • @nalinpaaris3279
    @nalinpaaris3279 2 роки тому +2

    මෙ වගෙ ජඩ මද්‍යය අයතන වලට වෙන නිව්ස් නැද්ද .රට මෙ තත්ත්වයට පත්කරපු ඔය හිරු අයතන තමයි වගකිවයුතු

  • @maizvlogs5820
    @maizvlogs5820 2 роки тому

    Ehenam horse racing, dolphin la shows karanne

  • @charmaracharmara2047
    @charmaracharmara2047 2 роки тому +4

    රටේ නිතිය ... 🤣🤣🤣 එක රටක් . එක නිතියක් ... කොහෙන් හිනා වේන්නද කියලා හිතාගන්න බැ ... 🤣🤣🤣🤣

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 роки тому +2

    එහෙනම් ප්‍රභූන් ලඟ ඉන්න මැකෝ ගිරවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?.

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 роки тому +2

    අවුරුදු 8 ඉදන් ලු මෙ කරන්නේ අයෙ කියණව ලන්කවට අලුත් දෙයක් ලු 🤔🤔🤔🤔

    • @SachiraBhanu
      @SachiraBhanu 2 роки тому

      Lankawe rock climbing thibbata eka sport ekak widiyata lankawe thawama prasidda nane. Anna eka thama me kiyanne. Skateboarding lankawe thibbata eka sport ekak widiyata karana aya nane. ekata thama meheta aluth kiyanne. :)

    • @Dineshmilroy614
      @Dineshmilroy614 2 роки тому

      රේණුකා හරි බුද්ධිමත්නේ ඔබතුමියගේ නමේ තේරුම රේනු හුකානේ 🤔 යට හිල් කීයක් තියනවද කියල දන්නවද🧐

  • @gihansandakinduru3853
    @gihansandakinduru3853 2 роки тому

    සැලලිහිනි,ගිරා,පරවි සන්දේස🤔🤔 උන් දැන් හිරේද? Owa මැකුවොත් හිරේ ද?😁😁😁

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому

    🙏

  • @bioapi-bc3bj
    @bioapi-bc3bj 7 місяців тому

    මේ pigeon ලා ට තියෙන රෝග wild animals ලාට බෝ වෙන්න පුළුවන් එකයි තියෙන ප්‍රශ්නය

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 роки тому +3

    වනජීවි එකෙන් කරපු ලොකු මෙහෙයුමක් වගේ...😂💔
    නදකු

  • @zarookzarook7478
    @zarookzarook7478 2 роки тому +1

    Tis racing pigeon sports sir
    I think sri lanka more 3000 fanciers
    Tis hobby sir please help
    Our sports thanks

  • @madhuherath8890
    @madhuherath8890 2 роки тому

    Owwanam allqi

  • @chlfilms
    @chlfilms 2 роки тому +1

    මේ නිලදාරියා ගෙ මොලෙ තියෙන්නෙ කොතනද දන්නෙ නෑ.
    ඔය පනත අදාල වෙන්නෙ බිම යන සතෙක් නිදහස් කරන විට. පරෙයියා කකුල් දෙකෙන් ඇවිදන් යනවද ?
    ඌ අහසේ පියඹා ගොහින් ගෙදර යනව.

    මේ ගොබ්බ සේනට අනුව​ අනුව ඉතින් කැලෑව උඩින් යන ප්ලේන් පවා තහනම් කරන්න වෙනව​.

  • @dinunsharuwan3233
    @dinunsharuwan3233 2 роки тому

    හිරු එකට මෙ කියන්නෙ මෙ ලංකාවේ ඔන තරම් දෙවල් තියනව .මෙ වගේ දේවල් ටීවි වල දාල ජත්‍යන්තරෙට විහිලුවක් වෙන්න එප.

  • @maizvlogs5820
    @maizvlogs5820 2 роки тому

    Hiru TV ne, mia Khalifa marunath mukin news ekke danne mun

  • @formycountry373
    @formycountry373 2 роки тому

    සතුන් ඉපදිලා ඉන්නෙ සෙල්ලන් දාන්න නොවෙ
    මෙ අහිංසක සතුන්ට පාඩුවෙ ඉන්න දෙන්න
    නිදහසෙ පියාසර කරන්න දෙන්න
    හැමදාම එක එක විගඩම්

    • @Dineshmilroy614
      @Dineshmilroy614 2 роки тому

      ඔව් ඔව් ඒකනං ඇත්ත ඒත් සමගම තෝ වගේ රගණ රිලවුව තමයි කූඩු කරන්න ඕන 👈👈👈🤣🤣🤣🤦‍♂️

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 2 місяці тому

    මයික් ටයිසන් පවා පරවි ක්‍රීඩාව කරනව

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 роки тому +1

    මොනවද...දෙවියනේ
    ...මේ .මුන්ගේ....තරග...මුන්ට....බැදලගහාන්න....ඔනා....හරක්මරනවා...දෙවියන්ට...කියලා...කියල...මුන්කියනවා....කෝ.බුදුදහාම....ගෙනයන....රටෙ....මහානායකස්වාමින්වරැන්....කොහෙදෝ .....අහෝ...මුන්..කරැමවිපාකයට...තිරිසන්සත්...ආත්මවල....ඉපදුනු....සතුන්ව..විනෝදයට.අරගෙන

  • @resheendewmina9106
    @resheendewmina9106 2 роки тому +2

    Sports ekk😂❤👌

  • @dhampalparapura
    @dhampalparapura 3 місяці тому

    ජෛව විවිධත්වය වෙන හානිය බොහෝ කමෙන්ට් කරපු අයට තේරෙන්නෙ නෑ. අනෙක් පක්ෂීන් ලෙඩ රෝග වලට ගොදුරු විය හැකියි..

  • @shoppingcartcolombo4413
    @shoppingcartcolombo4413 2 роки тому

    Oh god! These birds are getting back home again

  • @saradissanayake9865
    @saradissanayake9865 2 роки тому

    Owa sathwa hisana wada wena deyak karapalla wena ratawala tiyana pawkara dewal apey ratata genney natuwa owa tahanam kalautui

  • @dsds9978
    @dsds9978 2 роки тому +1

    මේ කාලකන්නි වනජීවි එක යකූ කරන වැඩ මුන්ට වෙන වැඩක් නැතිව ඇති සල්ලි දුන්නනම් ඕකුන්ට ඔවා හරියයි 😋😋

  • @gayanachalaachalagayanacha6646
    @gayanachalaachalagayanacha6646 2 роки тому

    Owanam attadanguwata ganna puluwan aligahaddi pattatawat anna

  • @nethmijayathilake5878
    @nethmijayathilake5878 2 роки тому

    Nilud ara wargr ahnne

  • @sanjayathamel7730
    @sanjayathamel7730 2 роки тому

    This is a worldwide game. Puluwannam oya wage racing pigeons rata yawapalla dollar tikak genna gannawath puluaan. Lankawe gon hattha. Aluth dewal walata baya p... jathiyak wela. Balapan internet eke oya Bird kenekkge value eka. International level ekata oya game eka patan ganiyaw

  • @Pc-if8vp
    @Pc-if8vp 2 роки тому +1

    Aththadanguwata gattoth me wage ekak thami

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому

    වනජීවී එකේ උන්ට ගහ කපල කොටියව මැරපු සීන්. අලියට වෙඩි තියපු සීන්. විල්පත්තුව බදුර්දීනයා කපපු සීන් කියල කොලොප්පමට ගන්ඩ එපා කොල්ලො

  • @dhanushkatharanga6273
    @dhanushkatharanga6273 6 місяців тому

    අහින්සකයෙක් අල්ල ගත්තහම තමයි ඉතින් අකුරටම නීතිය කරන්නෙ.

  • @mikejay9541
    @mikejay9541 2 роки тому

    Welawata okkoma koodu ariya..wanajeevi un natyak kala...meka maha kalakanni ratak bn

  • @imeshlakshan3189
    @imeshlakshan3189 2 роки тому +8

    ළිං මැඩියොන්ට අලුත් සෙල්ලමක් හම්බෙලා. PIPA එකෙන් එහෙම දැක්කොත් පුපෙනුත් හිනාවෙයි.

    • @PigeonboxSL
      @PigeonboxSL 2 роки тому +1

      හරක් ඉන්නේ අපේ රටේ
      ලෝකය මොනාද වෙන්නේ කියල දන්න නැ මුන්ට

    • @sureshmadushanka1645
      @sureshmadushanka1645 2 роки тому

      🤣🤣🤣

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 роки тому +1

      මේව කොහෙද යකෝ අලුත් සෙල්ලම්?😂 සෙල්ලම් කරන්න ඕන නම් තොපි ඔට්ටු දාල මැරතන් දුවපන්. 😂

    • @chandanafonseka5274
      @chandanafonseka5274 2 роки тому

      This is a game some countries..i think nothing interest this one...

  • @dinukadias5265
    @dinukadias5265 2 роки тому

    Parannanga kala edala paraviyo haduva panivida huvamaruvata hoda trying akak dunnama oya sattu purudu vanava danna nati ayata mava magic oya sattu api bala ganna adaran api nokavath unta kanna dila

  • @dinukamalshan632
    @dinukamalshan632 2 роки тому +1

    1 පරවියෙක් පැනල කොහොම හරි😂

  • @FJ-gc5zd
    @FJ-gc5zd 2 місяці тому

    පව් නැද්ද?