Day before yesterday we visited prakrama samudraya . We saw it and decided to send a proposal about this problem. Happy to hear now it's started by the president.
We have to protect our new NPP GOVERNMENT TO GET THE MAXIMUM RESULTS OF THE ELECTION PLANS AND MAKE OUR BEAUTIFUL COUNTRY A VERY PROSPERIOUS .ONE.❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤
Eichhornia crassipes (water hyacinth) can be used as a fertilizer material! It is rich in organic matter and nutrients, making it a valuable resource for composting or direct agricultural applications. Collect the plants, chop them into smaller pieces, and mix with other organic materials like kitchen waste or dry leaves. It decomposes quickly and produces nutrient-rich compost that enhances soil fertility.
ඉස්සර රටට යහපත් ප්‍රවෘත්තියක් බලන්න දකින්න ආසයි.නමුත් අද තත්ත්වය වෙනස් අද රටට හිතකර පුවත් බහුලයි අහල,බලලා ඉවරකරන්න බැරි තරමේ රටට හිතකර රටට යහපත් පුවත් දසතින්ම.....සතුටින් රට ටිකෙන් ටික ගොඩනැගෙන හැටි බලා සතුටු වෙමි. ආදරෙයි මාලිමා රජයට.....හැමදාමත්
අපේ ජීව විද්‍යා සර්... (රත්නසිරි සර්) බුදුසරණයි ඔයාට.. ලොකු වැඩ කොටසක් කරන්න ශක්තිය ලැබේවා...!!
නියපොත්තෙන් කඩන්න තිබුනදේ..පොරවෙන් කපනකම් හිටිය..වාරිමාර්ග බලදාරින්ට ශාපවෙනව.. ජයවේවා සුනිල් සර්..
ඔහොම යං...හෙමින් හෙමින් ඉලක්කය කරා...සතුටුයි රටගැන....❤❤❤❤❤
❤❤
පින් ඇති පුතුන් සියයක් ඇත සොදිනා!!ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දේවල් ගැන කියන්න වචන නැ සුර පුරයක් කරමු අපේ ශ්‍රී ලංකාද්වීපය 💐🙏🙏🇱🇰🇸🇬
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
අනේ උබ හුකාන් 😂😂😂
මොනාද අඩුපාඩු??????
2034 wenakam anura thama
අඩු පාඩුව හොරා කන්න දෙන්නේ නැති එකද 😅
මාසෙන් මොනවද අඩුපාඩු .හොරා නොකන එකද අඩුපාඩුව
දැන් දැන් පිට රටවල ඉන්න අපිට ලංකාවට එන්න හිත හදා ගන්න තරම් සුදුසු වට පිටාවක් සැකැසිමින් පවතින බවත් හද පිරි සතුටින් පවසන්නට මට අවකාශය ලැබුන මොහොත ජීවත්වීමට හරි හමන් රැකියාවන් නැතිව රට රටවල් වල රස්තියාදු වන රට විරුවන්ට මවුබිම කරා නැවත පැමිණීමට යම් කිසි වැඩ සටහනක් ඉතා ඉක්මනට අනුර සහෝදරයා ගේ නායකත්වය යටතේ සිදු වේ නම් ඊට එහා සතුටක් තවත් කොහේද???
Siravata aththa mara sathutak danenava
Ow appa dan nam tata hitiya athi kiyala
Hitenawa mawbimata jayaweva
අපිනම් යන්නේ නැ 😂😂
මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤
වී fm සුපිරි නිවුස්
විය යුතුම දෙයක් වැව් සුද්ද කරන එකනම් ,වටින වැඩක් ,❤❤❤ජයවේවා
ජය ජය ජය වේවා ....මගේ රට ට ...
අපේ රටේ මිනිස්සු හරි වෙනස් මේ වැඩේට මිනිස්සු එයි ❤
❤❤❤ඔහොම යමු.මොකද ප්‍රශ්න ගොඩකම පටලවලා මෙි රට දුන්නෙ.ජයවෙිවා
මම 1980 වෙ පොලොන්නරුව හිටිය ඉන්න කම්ම නෑවෙ පරාක්ම සමුද්‍රයට බැහැලා නෑවෙ පායන කාලට කිලෝමීටරයක් විතර ඇතුලට ඇවිදගෙන ගිහින් නානවා නමුත් එක ජපන් ජබර ගහක් තිබුනෙ නැහැ මට හරිම දුකයි මෙව දැකලා
අනේ ඕක වස විස නැති පොහොර හදන අයට භාර කරන්න එයාලට ඕක හරි වටිනවා පොහොර හදන්න. එයාල ඕක නිකම්ම අරගෙන යාවි.
මෙන්න අපේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු...
අපි මේ රට හදමු මිතුරනේ...අපි ඉපදුණේ මේකෙ....අපි සෙල්ලම් කරේ...අපේ පණ රැකිල තියෙන්නෙ මේ ගස්කොළ සතාසිවුපාවා නිසා...මේ පොළොවේ හැදෙන ආහාර නිසා.....අපි නැත්තං මේ රට හදන්න වෙන කවුරුත් නෑ....මේක ආරක්ෂා කරන්න ඕනෙත් අපි......කුල මල ආගම් හැම දේකටම වඩා අපේ රට ජාතිය අපි ට වැදගත්....අපි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික ජාතිය විදිහට මේ ආසියාව දිනන්න ඕන...දැං තමා හොඳම අවස්ථාව.....දැං පටන් ගමු....
ඉතාමත්ම හොද වැඩක්.❤❤❤
මේ රජය රට ගොඩගැනීම ස්තිරයි.මාලිමාව කියන්නේ ජනතාවට සේවය කිරිම පමනයි.🙏❤️
අලුත් නිර්මාණයක් ලගදි දැක්කා.සොයා බලන්න.ඒක සාර්ථක බව විස්වාසය්.
අපේ මිනිස්සුන්ට හොදට කාලා බීලා නිදහසේ පවුලේ අය එක්ක ජීවත් වෙන්න තත්වයක් හදලා දෙන්න, ඔබතුමන්ලට ඒක පුලුවන් ❤
අනිවාර්යයෙන් ගේම ගහමු. පියවරෙන් පියවර සියලුම ආක්රමනික ශාක ඉවත් කරමු
රට ටිකෙන් ටික හැදෙන එකට හදවතින්ම සතුටු වෙනව... ජය වේවා මගෙ රටට ... ජය වේවා මාලිමා ආණ්ඩුවට ❤❤❤❤❤❤❤
ඡන මනස ක්ලීන් වෙනවා නම්, හැම දේම ක්ලීන් තමයි !!! ඡය වේවා ඇමති තුමනි !!!!
ජලාශ අඩුවීමට එකහේතුවක්
රටටම කරන මහා පිංකමක් 💐👏👏👏🙏🙏🙏ජය වේවා මාලිමාව ...
දැන්ම උපකරනයක් හදන්න. වැවෙන විට දැනුම් දෙන අය පත් කරන්න.
Hariyatama hari..eka thamai wenna one...
❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤❤❤
කලින් රට පාලනය කර බඩගෝස්තරමජර දේසපාලකයෝ ජනතාව ජනතාව වෙනුවෙන් අපි කිය කියා කෑ මොර දුන්නු පරයෝ උන්ගේ බඩ කට පුරෝගත්ත මිසක් රටේ ජනතාවගේ සුබ සිද්ධිය ගැන සිතා බැලුවේම නැත ඒත් මේ රජයෙන් කරන මේ සුවිශාල මහා කැප කිරීම ගැන රට වැසියන් වෙනුවෙන් ආඩම්බර වෙන්නේය.
රට වටම ඇල දොළ ගංගා සුද්ද කරනම් ගන් වතුර ගලන ak nawatnna පුළුවන් හැම paltakam ජයවේවා සර් ❤️❤️❤️❤️❤️❤️
මේවා හොඳ පොහොර ගොඩගසා දිරාගියපසු ගොඩ භෝගවගාවට යෙදිය හැකියි
හිටපු ජනපතිගේ ගම නේද ඒයා නිද ගෙනද ඉදලා තියෙන්නෙ
කුහකක පොන්න කැරිබල්laa
Hitan hutan
හෙට කියයි මම ඊයෙ තමයි දැක්කේ කියලා .
අනේ හිටන් හුටන් නදකින් විතරක් ... සුපිරි පබයා
අපි හැමෝම සහයදෙනවා
අනුරාධපුර තරුණයෙක් හැදුවා ඕවා සුද්දකරන්න ලොකු මැශින් එකක් ප්රරෝයෝජනයට ගන්න මේ වෙලාවේ
ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤
සියළුදෙනාටම යහපතක්ම වේවා!!!
ලංකාවෙ තරුණයෙක් හැදුව නේද ,වතුරෙ යන්න පුලුවන් මැෂින් එකක් ,ඒත් කෝ ඒක .😥😥😥
ඡයවේවා❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට ♥️
ජපන්ජබර හොද පෝර වර්ග යක්. පෝර හදන්න කටයුතු කරන්න
මාලිමාවට අප පලමුවරට දීපු චන්දේ ගැන සතුටු වෙනවා.
ජපන් ජබර කියන්නෙ හොදම පෝරක්..කොම්පොස්ට් හදන්න පුලුවන්..
Akama thamai mamath hithuwe.
පිටරට මේව සුද්දකරන්න මැෂින් තියනව බොහොම සරලයි අපිට හැදියෑකි..😂
ඔබ දන්නා තාක්ෂණය පිලිබදව රජය දැනුවත් කර රට වෙනුවෙනුත් ඉදිරිපත් වන්න.
ඔබට පිං❤❤❤❤❤
රටටවැදගත් හොද දේවල් සහයෝගය සැමම දි වැව රක,මු.හාල් මෝල් හිමයන්ටද මෙිවා පෙනේවා. ලාභ වලින් බෝටිටුවක් අරන් මසකට දවසක් වැව පිරිසිදු කරන්න ඒඅයට බෙදල දෙන්න.සිත්පහල වෙිවා!
කොහොමද දැනුම
ජයවේවා මාලිමා රටට.බුදුසරනයි
Bus stand එක clean කරමු...බුලත් විට විනාශය ක්
❤❤ බුලත් විට කාලා පාරට කෙල ගහන අයට දඩුවම් කල යුතුයි..
වැවෙි ජයයෙන් ගොවිතැන් කරණ සියලු ගොවි සහතුන් සහ මහත්මීන් සියලුදෙණා එක්වෙමු අපේ වැවු අමුණු පිරිසිදුකොටරැකගනිමු.
මේවා තව තව ප්රුධිරය කරන්න
ටැක්ටර් ලොරි ඕන වෙයි පටවන්න.
ජයවේවා .
අනේ අර වැලිවලින් යටවෙලා තියන කුඹුරු ටිකේ වැලි ටිකටත් මොනවා හරි කරලා දෙන්න ජනාධිපති අරමුදලෙන් හොරකම් කරපු සල්ලි අරන් හරි
Day before yesterday we visited prakrama samudraya . We saw it and decided to send a proposal about this problem. Happy to hear now it's started by the president.
හොද වැඩක් ඔක්කොම වැව් සුද්ද කරනවනං හොදයි .ඒ සාකවලින් කොම්පොස්ට් හදන්න .❤🙏
නියම පොහොර ටික මිනිස්සුන්ට බෙදාදෙන්න
ඇමති තුමා වැවිි වටෙට හොටෙල් ඉදිකරගෙන ඉන්න පුුබලයන්ට කියන්න බයයිද ඒ අවට වැව පිරිසිදු කරන්න කියන්න
මෙව මෙොනවැඩද 2004සුනාමිරල පහරින් පැරලිය දුම්රිය මාර්ගය සම්පුර්න යෙන් විනාශඋනා එය ශ්‍රම දායකත්වයෙන්ගොඩනැගුව සිගිරිගලඋඩට සිමෙන්තිගල්වැලිසියල්ල ශ්‍රමදායකත්වයෙන් සිදුකලා රට අහිමිවිමට ගියවිශාලමුදල්ඉතුරැකලා අනෙක් රජයන් මෙවාගෙන් ටකාමිස්ගන්න වැඩකටයුතු කලා රටහදමු කැපවෙමු සියලු දෙනා
කලින් ඇමතියොනම් ඔය ගස් ගැන මොකොවත් දන්නැ 😂😂😂
Unnta thibune bada vitharai mole thibunada ekane Oksijan kannada ahawve😂😂😂😂😂
අලුත් රටක් උඩෙසා❤❤❤❤
මා දැක්කා ඔවැනි දේ ඉවත් කිරීමට පාවෙන යන්ත්‍රයක් පුද්ගලයෙකු නිර්මාණය කරලා තියෙනවා. එය ප්‍රයෝජනයට ගත්තොත් වැඩේ ඉක්මන්!
ශෝක් පොහොර❤
කොම්පෝස් පොහොර හදන්න ඕවා යොදාගන්න පුලුවන්නම් වඩාත් හොදයි .ජපන්ජබරවලින් ක්රුසි කර්මාන්තයට යොදාගතහැකියි .
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
මෙහෙ මිනිස්සු ගිහින් ඕව අතින් ගොඩ දැම්ම. ඔය මැශින් එකෙන් ගොඩ දානවට වැඩිය ඉක්මනට. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ට පඩි රුපියල් 1000 යි
Mae sandha waypruthiyak karpu kenk innwa.. Eywa smbanda karagthghnm superb..
வாழ்த்துக்கள் 28-12-2024
පොහොර වලට හොදයි නේද?
We have to protect our new NPP GOVERNMENT TO GET THE MAXIMUM RESULTS OF THE ELECTION PLANS AND MAKE OUR BEAUTIFUL COUNTRY A VERY PROSPERIOUS .ONE.❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤
අනුර කුමාර ජනපති තුමාගේ කටහඬ වගේ ඇහුණේ .....නව punarudayak
මෙක සල්ලි කන වැඩක් අපි දැක්කා ල0කාවේ කොල්ලෙක් නිෂ්පාදනය කරලා තියෙනවා මැසින් එකක් එක යොදවා ගත්තා නම් වියදම අඩුයි නෙද
Good job sir🎉
Niyama wedak🎉
මාලිමාවට ජය වේවා
පොල් ඉඩම්වල දෙන්න හොඳ පොහොරක්
Thank you
Hamoma iwasimen malimawa wata ekathu wemu rata godanaganna hamoma udaw karamu❤❤❤🙏🙏🙏
කොම්පොස්ට් කරමු..
Hoda wadak ජනයට ජය
දුරක ඉඳන් ලණුවක් වට කරලා ඇද්ද නම් ළඟටම ජබර ටික එනවා. තොගේට ගොඩදාන්න පුළුවනි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🔥🔥🔥🔥
අවුරුදු 5 ඉවර වෙනකොට විපක්ෂනායක ත් මාලිමාවේ ...
👍👍👍👍
හිටන් හුටන්ගේ රාජදානිය නේද
Ou upa bimata veadakaramu .❤❤❤
රොන් මඩත් ඉවත් කරන්න ක්‍රමයක් තිබුනා නම් ,,ගංවතුර තත්ත්වයට ,,,හොද විසදුමක්
❤❤❤❤❤❤❤❤
Jathiyak ediriyata genayana me rajayata ❤
AKD will do his best,.Wait and see.Do not misled by rumours.
❤❤❤❤❤❤🎉
good job
ජපන් ජබර වලින් පොහොර හදන්න බැරිද.එහෙම උනොත් මිනිස් ක්රියාශීලිත්වයත් වැඩිවෙලා.මේවා මුදල් බවටත් පත් කරන්න පුලුවන්.😊
❤️
🎉🎉🎉🎉🎉
Me japan jaber...compost නිෂ්පාදනය යොදා ගන්න..
කිසිම දෙයක් එක රැයින් කරන්නට බැහැ කලාන්තරක් පුරාවට මෙ රටෙ සෑම ආයනයකම
ඉදන් පුරවැසියන් දක්වාම විවිධ අක්රමකතා සිදුවෙලා සිදුකරලා තිබෙනවා දැනටත් සිදුවෙනවා ඉතින් එ සෑම දෙයක්ම නිවරදි කරන්නට කාලායක් යනවා කියන එක සමහරක් මිනිස්සුන්ට තේරැම් ගන්න තරම් ශක්තියක් නැ එක දවසින් සෑම දේම බලාපොරොත්තු වෙනවා විවේචනය කරනවා මඩ ප්‍රචාර ගහනවා අපි ඇත්ත දනිමු ඹබලාට මෙය යහපත් රටක් බවට පත් කරන්නට පුලුවන් ඒක කරනවා කියන බලාපොරොත්තුවෙන් අපි එකෙන්ම ඹබලා සමග ඉදිරියටත් සහයොගය ලබාදෙමින් කටයුතු කරනවා ජය ❤🫡
Nilwala river eka Clean karanna.
Thanin thana goda wela.
Before heavy rain clean up soon
❤️💐🇱🇰🙏👍
🇬🇧
ජපන් ජබර අයින් කරන්න මැචින් එකක් කොල්ලෙක් හදලා තියෙනවා.....ඒ කොල්ලට වැඩේ බාර දුන්නා නම් හරි....බැකෝ කරකව ඉන්නේ නැතුව
Eichhornia crassipes (water hyacinth) can be used as a fertilizer material! It is rich in organic matter and nutrients, making it a valuable resource for composting or direct agricultural applications. Collect the plants, chop them into smaller pieces, and mix with other organic materials like kitchen waste or dry leaves.
It decomposes quickly and produces nutrient-rich compost that enhances soil fertility.
වැවේ paawela gehin japan jabara ekathu කරන meshen ekak hadala theyenawa ලංකාවේ තරුණයෙක් eya prayojanayata ganna nawa nirmanayakata edadenna
Mewa hoda pohora wathuwalata bgenihin danna
Use this high Nitrigen source for making compost Gova sampatha