ඉතා ඉක්මණින් ස්වභාවිකව ගැබ් ගන්නේ කෙසේද? සරු බව වැඩි කරනා ආහාර | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ •

  • @KasunChinthaka-zj2dm
    @KasunChinthaka-zj2dm 8 місяців тому +65

    අද පෝය දවසේ මන් ප්‍රාර්ථනා කරනවා කිරි සිහිනය මං බලාපොරොත්තු වෙනවා වගේම අනෙකුත් අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා බුදු රජාණන්වහන්සේගේ පිහිට ලැබේ වා පත්තිනි මෑණියන් ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 Рік тому +160

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මන් ඇතුලුව දරු පැටියෙක් බලන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සෑබෑ වේවා🙏

  • @sadeepabandara716
    @sadeepabandara716 Рік тому +213

    Mage kiri සිහිනය සැබෑ වේවා ... දරුවන් බලාපොරොත්තුවෙන සියලු අම්මාවරුන්ට kiri සිහිනය සැබෑ වේවා

  • @sithumvihaga7586
    @sithumvihaga7586 Рік тому +62

    මා ඇතුලු කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියලුම දෙනාට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏

  • @lahirudeshan8741
    @lahirudeshan8741 Рік тому +81

    මගේ දරු පැටියෙකු ලැබීමේ සිහිනය සැබෑ වේවා. මම වගේම අනිකුත් අම්මලගේද කිරි සිහිනය සැබෑ වේවා. බුදුසරණයි.🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому +156

    මගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් මට ලෑබේවා බුදුසරණයි 🙏🙏 දරුවේකු බාලාපොරාත්තුවේන් සිටින සියලුම දෙනාට නිරෝගී දරුසම්පක් ලෑබේවා කිරි සිහිනය සෑබෑවේවා 🙏🙏

  • @bmpkushalya74
    @bmpkushalya74 Рік тому +49

    මාගේ හා අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සෑබැ වේවා.... දරුවන් ලැබෙන්නට සිටින සියලුම අම්මාවරුන් හා කුසේ සිටින දරුවන් නීරොගීමත්ව වේවා ආරක්ෂා වේවා.... 🙏🙏🙏🙏

  • @sachininimashakawindi156
    @sachininimashakawindi156 2 роки тому +98

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔබ තුමගෙ උපදෙස් ගොඩක් වටිනවා. සියලු අම්මා වරුන්ගෙ කිරි සිහිනය සැබැ වෙවා..

  • @pathumwimukthi1536
    @pathumwimukthi1536 8 місяців тому +11

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏

  • @priyangavlogs9044
    @priyangavlogs9044 Рік тому +53

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @NalaniNisa
      @NalaniNisa 10 місяців тому +1

      මන් වගෙම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මාලාගේ කිරි සිහිනය සැබැ වේවා .පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @nathaliefernando3534
    @nathaliefernando3534 Рік тому +30

    මගේ මෙන්ම කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා...♥️♥️

  • @piyumirajapaksha8573
    @piyumirajapaksha8573 Рік тому +24

    ඔබෙත් මගෙත් අන්හැමගෙත් කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 Рік тому +19

    දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න මාද ඇතුලු සියලුම අම්මා වරුන් ට කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා ❤

  • @samathakumar4011
    @samathakumar4011 Рік тому +30

    මගේ කිරි සිහිනය මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා♥️♥️♥️♥️♥️

  • @Tharidudilshan-r7k
    @Tharidudilshan-r7k Рік тому +11

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් ඔබෙත් කිරි සිහිනය සැබෑ වේවා ❤️

  • @dulmiAyesha-ri1vf
    @dulmiAyesha-ri1vf 8 місяців тому +5

    මගේ කිරිසිහිනය සැබෑ වේවා......
    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මා වරුන්ගේ කිරිසිහිනයා සැබෑ වේව....

  • @shaluperera7309
    @shaluperera7309 9 місяців тому +29

    මගේ දරු පැටියා සති 10 නැති උනා..පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ම⁣ට ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා....

  • @aruniliyanage3891
    @aruniliyanage3891 Рік тому +10

    මගේ කිරි සිහිනය සැබෑ වේවා.පිංවන්ත දරුවන් බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ටම ඉක්මනින්ම් කිරි සිහිනය සැබෑ වේවා🙏🙏

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 Рік тому +10

    මාත් දරු පැටවුන් ට ගොඩාක් ආසවෙන් ඉන්නවා . එ සිහිනය සැබෑ වෙවා ...! පත්තිනි මෑණියන් ගෙ පිහිට ලැබි මට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න ඔනි ...බුදුසරණයි ....!

  • @shanidi9520
    @shanidi9520 Рік тому +49

    අනේ ඒ හිනෙ ඉක්මනින්ම සැබෑ වෙනව නම් 😢😢

    • @Evertruebaby7965
      @Evertruebaby7965 Рік тому

      බුදු සරනයි ඉක්මනින් ඒ හීනේ හෑබෑවක් වෙනවා විශ්වාසයෙන් ඉන්න

    • @uththaraanu7517
      @uththaraanu7517 6 місяців тому

      බුදු සරනයි

    • @samansujeewa1968
      @samansujeewa1968 4 місяці тому

      ඉක්මනින් ලැබේවා .ඡේසු පිහිටයි

  • @anuradhasewwandi682
    @anuradhasewwandi682 3 роки тому +51

    මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ⁣ගොඩාක් ස්තුතියි ඔබට .ඉතා වැදගත් තොරතුරු අපට ලබා දුන්නාට.

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf 8 місяців тому +3

    මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා .කිරි සිහිනය දකින සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා බුදුසරණයි ❤️❤️❤️

  • @sudarshdays6368
    @sudarshdays6368 3 роки тому +48

    ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!

  • @sewwandikodithuwakku880
    @sewwandikodithuwakku880 3 роки тому +46

    මමත් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඩොක්ටර්,මගේ කිරි සිහිනය සැබෑ කරගන්න , ගොඩක් පින් ඔබට ,ඉතා වටිනා කතාවක් 🙏

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn Рік тому +4

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .නිරෝගි දරුවන් සියලු දෙනාට ලැබේවා

  • @cdilhani9147
    @cdilhani9147 Рік тому +7

    මගේ කිරි සිහිනය ඉක්මණින් සැබැ කරගැනිමට ඔබගේ ආශිර්වාදය ලබාදෙනමෙන් ඉල්ලමි.

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 8 місяців тому +3

    ඔබෙත් මගේත් කිරි සිහිනය සැබැ වේවා 🙏🙏

  • @kumarimama177
    @kumarimama177 4 роки тому +32

    ගොඩක් ස්තුතියි doctor දන්නෙ නැති දෙවල් ඉගන ගාත්තා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බුදුසරණයි.මමත් දරුවෙක් බලාපොරොත්තුවේන් ඉන්නෙ🙏🙏🙏

  • @samathakumar4011
    @samathakumar4011 Рік тому +8

    සියළුම දෙනා ගේ කිරි සිහින ය ඉටු වේවා

  • @shantishanti5494
    @shantishanti5494 Рік тому +4

    මගේ දරු සිහිනය සැබැවේවා..
    බුදුසරණයි

  • @Nipuni0106
    @Nipuni0106 2 місяці тому +1

    ජය ශ්‍රීමහා බෝ සමිදුන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏❤

  • @menakadilrukshi6113
    @menakadilrukshi6113 2 роки тому +6

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ Doctor.. ඔබතුමාට ගොඩක් පිං

  • @nimaliindika7217
    @nimaliindika7217 2 роки тому +6

    ගොඩක් ස්තුතියි doctor. හැමෝගෙම කිරි සිහිනය ඉක්මනින් සාර්ථක වේවා

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 5 місяців тому +3

    සියළු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා ..

  • @SakunthalaDilrukshi-xj1gd
    @SakunthalaDilrukshi-xj1gd 11 місяців тому +4

    මගේ කිරි සිහිනය වගේම හැම අම්ම කෙනෙකුගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @sarangikasumudu4675
    @sarangikasumudu4675 9 місяців тому +2

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙත් ඔබෙත් කිරි සිහිනය සැබෑ වේවා.❤❤

  • @tusarimala9588
    @tusarimala9588 8 місяців тому +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න ඇනිත් අම්මා වරුන්ගෙත් කිරි සිහිනය සැබැ වේවා

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 роки тому +16

    ස්තුති මම හැම දාම බලන්න කැමති Dr.ගේ වැඩසටහන් ගොඩක් වැදගන් .හරිම පැහැදිලියි. බුදු සරණයි.D.r💙🙏

  • @dhaneshsadaruwan7790
    @dhaneshsadaruwan7790 3 роки тому +7

    සරල විදියට කරන මේ පැහැදිලි කිරීමට ගොඩක් පින්. බුදු සරණයි

  • @kavyawidanage6612
    @kavyawidanage6612 4 роки тому +46

    හරිම ලස්සන පහැදිලි කිරීමක් doctor ගොඩක් පින්

  • @කවී-ශ6ඤ
    @කවී-ශ6ඤ 2 роки тому +13

    ඔබ තුමා මේ කරන සේවයට ජාතී ජාතී පින් අත් වෙවා බුදුසරණයී ✋😇❤

  • @NirmaniHansika-ng5or
    @NirmaniHansika-ng5or 7 місяців тому +3

    මේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම සහ මගෙත් කිරිසිහිනය සැබෑ වේවා........ කිසිම අම්මෙක්ට දරුවෙක් නොමැතිව දුක් විදින්නට නොලැබේවා........... ❤

  • @sammobail4973
    @sammobail4973 3 роки тому +8

    Mamath daruwek balaporoththuwen inne docter hema mawakgema mageth kiri sihinaya sebewak wewa oba thumatath bohoma pin docter🙏🙏🙏

  • @DiliniTharindu
    @DiliniTharindu 26 днів тому

    කිරිකැටියෙක් බලාපොරොත්තු වන මා ඇතුලු සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ...බුදුසරණයි ❤

  • @nirodhasandaruwan1919
    @nirodhasandaruwan1919 3 роки тому +6

    ඔබ තුමාට ගොඩාක් පින්.තෙරුවන් සරණයි !!

  • @sujee2143
    @sujee2143 3 роки тому +8

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි

  • @DilimaShiwanthi-pm1xq
    @DilimaShiwanthi-pm1xq 6 місяців тому +1

    මා ඇතුළු සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .💐💖🙏

  • @imashadilhani5948
    @imashadilhani5948 3 місяці тому

    අප තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ බුදු ගුණ ආනුභාවයෙන් ....සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ...දළදා හාමුදුරුවන් වහන්සේගේ ආනුභාවයෙන් ....ශ්‍රී මහා බෝධීන් වහන්සේගේආනුභාවයෙන්.....මාගේ කිරි සිහිනය සැබෑ වේවා.....සැබෑ වේවා.....සැබෑ වේවා.....එලෙසම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවකගේම කිරි සිහිනය සැබෑ වේවා .....!!!!....🥺❤️

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 4 роки тому +9

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ...ගොඩාක් ස්තූතියි ඩොක්ටර්...

  • @KrishaniuthpalaKrishani-uf4ro
    @KrishaniuthpalaKrishani-uf4ro 14 днів тому

    පත්තිනි මෑණියන්ගේ පහිටෙන් මේ පෝය ලබන කොට පින් වන්ත දරුවෙක් මගේ කුසට ලැබේවා 🙏🏽🙏🏽

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 4 роки тому +8

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් .. ගොඩාක් ස්තූතියි doctor ..ගොඩාක් පින් .. ❤️🙏

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 4 місяці тому

    තෙරුවන්සරණින් ...
    සියලු මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා!!!🙏

  • @kumrideepika7262
    @kumrideepika7262 3 роки тому +7

    වැදගත් පැහැදිලි කිරීමක්.බුදුසරනයි

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn Рік тому +2

    මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා❤❤❤❤❤❤

  • @shamshama541
    @shamshama541 4 роки тому +6

    ගර්බාෂය මුලුමනින්ම ඉවත් කල කෙනෙකු පිලිපැදිය යුතු ,සුදුසු ,නුසුදුසු කරැනූ ගැන විස්තරයක් කරන්න කියල ඉල්ලාසිටිනව..ස්තුතීයි ඔබට

    • @sandyakumari3447
      @sandyakumari3447 2 роки тому

      මටත් ඒ ගැන දැනගන්න ඔන

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 10 місяців тому

    හැම අම්ම කෙනෙකුගෙම කිරි සිහිනය සැබැ වෙවා... බුදුසරණයි.

  • @chandrikabanda
    @chandrikabanda 5 місяців тому +2

    මා ඇතුළු අම්මා කෙනෙක් ආසාවෙන් ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 2 роки тому +7

    මමත් ගොඩක් අසාවෙන් ඉන්නවා ඉක්මනින් ඒ හිනෙය සැබැවක්ම වෙවා

  • @dineshgunawardene2777
    @dineshgunawardene2777 Рік тому +2

    ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබැ වේවා❤

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 Рік тому

    බොහොම පින් සර් .මගේ කිරිසිහිනය සැබැ වේවා..

  • @NisansalaNawalage
    @NisansalaNawalage Рік тому

    ඔබ තුමාට ගොඩාක් ස්තූතී..

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 3 роки тому +3

    ඔබ‍ට ජේසූ පිහිටයි ඩොක්ටර්

  • @nadeekalakmali5624
    @nadeekalakmali5624 2 роки тому

    ගොඩක් හොඳ ව්ස්තර ට්කක් කියල දුන්නට ඔබ තුමාට ස්තුතියි ...තෙරුවන් සරණයි ...

  • @kaushikaushalya6514
    @kaushikaushalya6514 10 місяців тому

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!"

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 роки тому +11

    ගොඩාක් ඉස්තුති ඩොක්ට.... 🙏🙏❤️❤️

  • @shashinidilhani5196
    @shashinidilhani5196 3 роки тому +3

    ගොඩක් වටිනවා doctor.ඔබට තෙරුවන් සරණයි.ඔබට ගොඩක් pin

  • @rangikaruwanthi1133
    @rangikaruwanthi1133 2 роки тому

    ඔබ තුමාට බොහොම පින්... මේ ගැන දැනුවත් කරාට... බුදු සරණය.! 🙏🙏🙏❤️

  • @DoniBaba-n9r
    @DoniBaba-n9r 10 місяців тому +2

    පාත්තිනි මැනියන්ගේ පිහිට ලැබේවා ❤

  • @lakshika9472
    @lakshika9472 3 роки тому +3

    Godak pin....oba තුමාට 🙏🙏🙏

  • @RawindiyaPrasangi-wu4cy
    @RawindiyaPrasangi-wu4cy Рік тому

    Mamath daru patiyek බලාපොරොත්තුwen inne.ane obathumage upaes godak watinawa. Ma athulu daruwan pathana siyalu denage kirisihiaya ikmanin saba wewa... budu saranai

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 3 роки тому +2

    ගොඩාක් වටින විඩියෝ එකක් ඔබ තුමාට පිං.....

  • @sinelidinethma7891
    @sinelidinethma7891 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට.....🙏🙏🙏

  • @sewwandidisanayaka1379
    @sewwandidisanayaka1379 Рік тому

    මගේ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා .. ❤❤❤❤

  • @anjalikuww2132
    @anjalikuww2132 Рік тому +1

    මගේ කිරි සිහිනය ඉටුවේවා!!!

  • @dinelkaprasanjaliwicramasi886
    @dinelkaprasanjaliwicramasi886 4 роки тому +5

    Thank you Dr . හොද පැහැදිලි කිරීමක් ගොඩක් පින්

    • @karona..8265
      @karona..8265 4 роки тому +1

      ගොඩාක් ස්තුතියි ඩොක්ට අපිව දැනුවත් කිරිමට හොදට පැහැදිලීව කියලා දෙනවා දළදා සමිඳු පිහිටයි

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 роки тому +2

    ඔබතුමා පැහැදිලි kara dima harima hodai godak pin ඔබතුමාට

  • @gsgamage7197
    @gsgamage7197 Рік тому +6

    මනසින් වැටෙන්නෙපා කිව්වට. මේ මාසෙ බලාපොත්තු වෙනවා.. නෑ. ඉතින් ආයෙත් මෙන්සස් හැදිල ආයෙ බලාපොරොත්තුවෙන් ඉන්නවා .ආයෙත් හැදෙනවා.. ඉතින් බ්ංදුවටම හිත කඩා ගෙන වැටෙනවා.. කවද්ද අපි මේ දුකින් මිදෙන්නේ ඩොක්ට .. ඔබට බුදුසරණයි 🙏

    • @cdilhani9147
      @cdilhani9147 Рік тому +1

      ඇත්තටම මාත් මානසිකව වැටිලා ඉන්නේ

    • @anuradhawimukthi4507
      @anuradhawimukthi4507 Рік тому +1

      Math ehemai ane

    • @inomiwathsala
      @inomiwathsala Рік тому +1

      ඔයා කියන දෙ සහතික ඇත්ත මටත් එහෙමයි අනේ 😢

    • @Sadu700
      @Sadu700 8 місяців тому

      Me halo oyalata harida

  • @LakmalChathuranga-j8n
    @LakmalChathuranga-j8n Рік тому +1

    Mageth kiri sihinaya seba wewa. A wagema anith siyaluma denageth kiri sihina seba wewa..❤

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 9 місяців тому

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටින් ඒ සිහින සෑබෑ වේවා ..

  • @niroshapriyadarshani-km9sw
    @niroshapriyadarshani-km9sw Рік тому +1

    බුදු සරණයි සර් ඔබට

  • @nandanee191
    @nandanee191 3 місяці тому

    පත්තිනි මැනියන්ගේ පිහිටේන් ඔබටත් මටත් කිරි සිහින සැබැ වේවා

  • @rmssrasnayaka4649
    @rmssrasnayaka4649 Рік тому

    Mageth දරුවන් බලාපොරොත්තු wana සියලු අම්මාවරුන්ගේ kirishinaya sabawewa පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @bothalagemalshani9705
    @bothalagemalshani9705 4 роки тому +4

    ඔබ තුමන්ට බොහොමත් පිං.

  • @innai_rosy
    @innai_rosy 4 роки тому +8

    thank you very much doctor 🙂. each and every details are very well explained. its soo help full

  • @Kani6191
    @Kani6191 4 роки тому +5

    Harima wadagath doctor, godak sthuthi me pahaldili kirimata

  • @SanduniGamage-s4x
    @SanduniGamage-s4x 2 місяці тому

    මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..🙏🙏🙏

  • @priyam.7427
    @priyam.7427 3 роки тому +4

    I have no words to appreciate your work doctr..🌹❤️🙏

  • @gsgamage7197
    @gsgamage7197 Рік тому

    මගේත් අනිකුත් අම්මලාගේත් කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏🙏

  • @BagyaMadhushani
    @BagyaMadhushani 7 днів тому

    Obeth mageth Kiri sihinaya ikmaninma sebe wewa paththini meniyange pihitai 🙏🙏🙏

  • @KBMAsanthi-xz9um
    @KBMAsanthi-xz9um 4 місяці тому

    මගෙත් අනිකුත් අම්මලාගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏

  • @denukanelum4167
    @denukanelum4167 2 роки тому

    ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏

  • @tharushiamanthika3500
    @tharushiamanthika3500 4 роки тому +2

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏

  • @mangalasubashini4116
    @mangalasubashini4116 3 роки тому +2

    Godaak vadagath upadeshanayak.godak pin

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 4 роки тому +3

    thank you doctor හැමදේම පැහැදිලිව කියලා දුන්නාට.

  • @hansanifernando741
    @hansanifernando741 Рік тому +1

    Mamath daru sampathak balaporoththuwen innee.. thanks oba thumanta.

  • @samadinisansala1672
    @samadinisansala1672 3 роки тому +3

    බොහොම ස්තුති ඩොක්ටර් 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @MadushaGamageArt
    @MadushaGamageArt 4 роки тому +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්

  • @sandunithanujagunadasa1198
    @sandunithanujagunadasa1198 4 роки тому +4

    ගොඩක් වට්නවා doctor .ගොඩක් පින්.

  • @dulanjaniwickramasinghe5315
    @dulanjaniwickramasinghe5315 3 роки тому +2

    Pahadiliwa siyaluma dewal kiyala dunnata dr ta godak pin.

  • @ishanipremasiri5962
    @ishanipremasiri5962 Рік тому

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්