ගර්භණීභාවයේ මුල් ලක්ෂණ | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @tharanganikumariamarakoon7197
    @tharanganikumariamarakoon7197 Місяць тому +64

    අනේ මමත් පොසිටිව්... දළදා සමිදු පිහිටයි ... අම්මාවරුන් ට කිරි සිහිනය සැබෑ වේවා

    • @COOKWITHASHI057
      @COOKWITHASHI057 5 днів тому

      අනෙ අම්මා මට කියන්න කෝ යෝනි ප්‍රදෙශය රිදෙන එකත් ලක්ශනයක්ද. මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ😊❤

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz Рік тому +205

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු ම දෙනාට බුදු සරනින් , අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් , සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් පිනැති ,නුවනැති, ගුන යහපත් දරුවන් ලැබේවා!!!!

  • @shashikasaliya1224
    @shashikasaliya1224 2 роки тому +691

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් දරුවෙකු බලාපොරොත්තු වෙන සියලු අම්මාවරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා...!!! 🙏🙏🙏

    • @MaduSasi
      @MaduSasi Рік тому +1

      ඒසේම වේවා...💖🙏 සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සෑබෑවේවා 💖🙏

    • @akilagimhana8099
      @akilagimhana8099 11 місяців тому +1

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබෙත් සියලුම මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා..🙏💖

    • @akilagimhana8099
      @akilagimhana8099 11 місяців тому

      ඔබෙ සහ සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.❤️🙏 පත්තිණි මෑණියන්ගේ පිහිටයි

    • @anuruddikavanniarachchi8994
      @anuruddikavanniarachchi8994 2 місяці тому

      Sath paththini maniyange pihiten obeth mageth kirisihinaya sebea weawa..!!!

  • @sewwandidisanayaka1379
    @sewwandidisanayaka1379 Рік тому +314

    මං හීනෙන් දැක්කා මං pregnant wela innawa .. මගේ කිරි සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා . ❤❤❤

    • @thisuralinkdin
      @thisuralinkdin 7 місяців тому +2

      ලමයෙක් හ්දන එක හීනයක් උන රටක මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ😂

    • @MadhusikaAbeyrathna
      @MadhusikaAbeyrathna 3 дні тому

      God blese you ❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому +724

    දරුවේක් බාලාපොරාතුවේන් සිටින සියලුම අම්මාවරුන්ට නිරෝගී දරුසම්පක් ලෑබේවා කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏🙏

  • @rasmisadareka5568
    @rasmisadareka5568 Рік тому +179

    මගේ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා...! පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...!! 🙏🙏🙏🙏

  • @UpekaNp-ih1gi
    @UpekaNp-ih1gi Рік тому +177

    මට මේ සියලුම ලක්ශන තියනවා .හැමෝම ම්ටත් ආශිර්වාද කරන්නා

    • @SideviSidevi-l3d
      @SideviSidevi-l3d 7 місяців тому +2

      ඔබගේ කිරි සිහිනය සැබැ වේවා

    • @nishshankaekanayaka5779
      @nishshankaekanayaka5779 7 місяців тому +1

      ❤❤

    • @tinu-ld3wm
      @tinu-ld3wm 6 місяців тому +1

      ඔයා pregnent da dr🌷🌷

    • @sithumirajapaksha96
      @sithumirajapaksha96 5 місяців тому +2

      නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබේවා 🙏🙏❤

    • @NiroshaSandamali-ng9fx
      @NiroshaSandamali-ng9fx 4 місяці тому

      බුදුසරණයී❤❤❤

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් Рік тому +108

    මගේ සහ දරුවන් පතනා සියලූම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏

  • @tharugg6793
    @tharugg6793 Рік тому +187

    මාගෙත් අනෙකුත් මව්වරුන්ගෙත් කිරිසිහින සැබෑවේවා,ස්තූතියි ඔබතුමාට අපව දැනුවත් කිරිම පිලිබදව 🙏❤️

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 4 роки тому +873

    මට දැන් සති හතක් වෙනවා. ඩොක්ටර් කියපු අපහසුතා ටිකක් දැනුනා. දෙයියන්ගේ පිහිටෙන් ලොකු අපහසුතාවයක් නෑ හැමදේම තවම හොදට කන්න පුලුවන්. දරැවන් බලාපොරොත්තු වන සියලු ම මව්වරැන්ගේ කිරිසිහිනයත් ඉක්මනින් සැබෑ වේවා.🙏🙏

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 Рік тому +41

    මම වගේම දරුවන් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහින සැබෑවේවා❤❤❤

  • @robinsanliyanage7083
    @robinsanliyanage7083 3 роки тому +419

    දරැවන් බලාපොරොත්තු වන හැම අම්⁣මා කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා

    • @dinushidinu7766
      @dinushidinu7766 2 роки тому

      ❤️

    • @nadeeshaswarnamali2013
      @nadeeshaswarnamali2013 Рік тому +2

      දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා.

  • @sadalisadali2945
    @sadalisadali2945 2 роки тому +227

    සියලු මවු වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා. නිරෝගී දරුවන් ලැබේවා.❤️

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 2 роки тому +147

    දරුවන් ගැන සිහින දකින සියලදෙනගෙම සිහින ඉටු වෙවා.

  • @chathurikaamarasinghe1240
    @chathurikaamarasinghe1240 2 роки тому +74

    මමත් දරු පැටියෙකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ . මටත් සියලු අම්මාවරුන්ටත් පින්වන්ත දරුවන් ලැබේවා..

  • @Suresha888
    @Suresha888 6 місяців тому +83

    දරු පැටියෙකු බලාපොරොත්තු වෙන හැමෝටම රුවන්වැලි මහ සෑ සමිදුන්ගේ ද්‍රොනයක් දාතු බලයෙන් පින්වත් සත්පුරුශ දරුවන් ලැබේවා.

  • @tusarimala9588
    @tusarimala9588 7 місяців тому +20

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් inna අනිත් අම්මා වරුන්ගෙත් කිරි සිහිනය සැබැ වේවා

  • @ruwiniedirisooriya7389
    @ruwiniedirisooriya7389 2 роки тому +155

    දරුවන් පතනා සියලු දෙනාගේ දරු සිහිනය සැබෑ වේවා..

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 роки тому +116

    දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියල්ලන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.❤️❤️❤️

  • @shezakamilshezakamil7961
    @shezakamilshezakamil7961 2 роки тому +81

    මගේ කිරි සිහින සැබෑ වේවා 🙏

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 роки тому +34

    දරුවන් බලාපොරොත්තු වෙනවා හැම අම්මා කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වෙවා. බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому +143

    මගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් මට ලෑබේවා බුදුසරණයි 🙏🙏

  • @Addict-vy4ku
    @Addict-vy4ku Рік тому +30

    දරුවන් පතන සෑම අම්මෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 2 роки тому +52

    දරුවන් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේ සිහිනය සැබැ වේවා🙏සියලු දේව රැකවරණය ලැබේවා🙏බුදු සරණයි❤️🙏

  • @ashinikamadu3694
    @ashinikamadu3694 Рік тому +300

    දැන් මාස දෙකක් සරු කාලයේදී එකතු උනත් තවමත් මට උතුම් මව් පදවිය ලැබුන් නෑ ..අනේ මට ආශිර්වාද කරන්න

    • @KalpaniDilanka-fm6mj
      @KalpaniDilanka-fm6mj Рік тому +11

      Paththini meniyange phiten oyage kiri sihinaya sebewewa

    • @kavirajapaksha3589
      @kavirajapaksha3589 Рік тому

    • @saumyaSenavirathna-o6g
      @saumyaSenavirathna-o6g Рік тому +7

      රුවන්වැලි සෑය ළඟ පින් වත් දරුවෙක් ilana ඔයාගෙ සිහින ඉක්මනින් සැබෑ වෙන්න

    • @amarathnayake
      @amarathnayake Рік тому +1

      තෙරුවන් සරණයි❤

    • @kavirajapaksha3589
      @kavirajapaksha3589 Рік тому +1

      Mamth😢

  • @nrcreations7904
    @nrcreations7904 2 роки тому +38

    හැම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා.. 💙

  • @anojasudarshani198
    @anojasudarshani198 2 роки тому +32

    නොදන්නා කරැණු කියා දුන්නට බොහොම ස්තූතියි වෙෙද්‍යතුමනි.ඹබතුමාට තෙරැවන් සරණයි.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Рік тому +55

    මගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා මගෙ කුසට දරැගැබැක් ඉක්මනින් පිලිසිදේවා🙏🙏 දරැවන් බාලාගෙන සිට්න සියලුම මව්වරැන්ගෙ කිරිසිහිනය ඉක්මනින් සැබැවේවා🙏🙏

  • @udeshikathalgaswaththa8311
    @udeshikathalgaswaththa8311 Рік тому +36

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සියලූම කිරි සිහින සැබෑ වේවා❤

  • @bhagyaabhayangani6729
    @bhagyaabhayangani6729 2 роки тому +25

    සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏නීරෝගි දරු සම්පතක් ලැබේවා....

  • @nethmilakshani2051
    @nethmilakshani2051 Рік тому +46

    මාගෙත් අනිත් හැම මවකගෙත් දරු සිහිනය ඉක්ම්නට සැබැ වේවා

  • @DilushaRasanjali-s6d
    @DilushaRasanjali-s6d 9 місяців тому +6

    මා ඇතුලු සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....🙏🙏🙏

  • @oneli9368
    @oneli9368 2 роки тому +724

    මගෙත් මේ ලක්ශන ටිකක් දැනෙනවා. උදරයේ සුලු වෙදනාවක් සැරෙන් සැරේට දැනෙනවා. උන ගතියක් දැනෙනවා. ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනේ මගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙනවනම්😔

    • @shashikaharshani2818
      @shashikaharshani2818 2 роки тому +35

      ඔයාගේ සිහිනය අනිවාර්යෙන් සැබෑ වෙනවා...සතුටින් ඉන්න...

    • @dissanayaka1995
      @dissanayaka1995 2 роки тому +16

      @@shashikaharshani2818 me para aniwaryen oya amma kenek wenawamai

    • @ishajayathilaka2371
      @ishajayathilaka2371 2 роки тому +11

      Oyage kiri sihinaya sebe wewa..

    • @shashikaharshani2818
      @shashikaharshani2818 2 роки тому +1

      @@ishajayathilaka2371 oyata pin🙏🙏🙏🙏

    • @chalibro7581
      @chalibro7581 2 роки тому +6

      Oyage balaporoththu sarthakama wevaa

  • @ireshakumuduni8600
    @ireshakumuduni8600 2 роки тому +17

    මම වාගෙම දරුවෙක් බලපොරොත්තු වෙන් ඉන්න අම්මා කෙනෙක්ටම කිරි සිහිනය ඉෂ්ඨ වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏😍😍😍😍😍🥰🥰🥰❤️❤️❤️

  • @සශුගර්ල්
    @සශුගර්ල් 2 роки тому +58

    කිරි සිහිනය බලාපොරොත්තු වන සියලුම අම්මලාට සිහින සැබෑ වන වසරක් වේවා.

  • @Kani6191
    @Kani6191 4 роки тому +112

    ජීවිතයට ඉතා වැදගත් වෙන දේවල් ගොඩක් අද වැඩසටහනෙන් ඔබ කියලා දුන්නා , ඔබට ගොඩක් පින් doctor

  • @sujanitharushika4210
    @sujanitharushika4210 11 місяців тому +8

    දරුවන් බලාපොරොත්තු වන සියලු අම්මා වරැන්ගේ කිරි සිහිනය සැ⁣බෑ වේවා.

  • @madumigalthotawaththa3023
    @madumigalthotawaththa3023 Рік тому +1050

    අපි සරු කාලයේදී එකතු උනත් තවම මට මේ ලක්ශන නෑනේ. අනේ මට අශිර්වාද කරන්න

    • @Zona470
      @Zona470 Рік тому +52

      ඉක්මනට ඔයාට මවක් වෙන්න ලැබෙන්න ඕන 🥺❤️

    • @gihaniimesha4335
      @gihaniimesha4335 Рік тому +32

      ඔයාගේ කිරි සිහිනේ ඉක්මනින් හැබැ වේවා

    • @shanuekanayaka5366
      @shanuekanayaka5366 Рік тому +19

      ඔයාට ඉක්මනින් මවක් වීමට වරම් උදා වේවා...බුදු සරණයි...

    • @imanthiwarnakulasooriya1814
      @imanthiwarnakulasooriya1814 Рік тому +12

      ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න ඕන 🙏

    • @renukapriyadarshani-kf8gf
      @renukapriyadarshani-kf8gf Рік тому +3

      Bs.

  • @Shenlaki
    @Shenlaki Рік тому +11

    දරුවන් පතන සියළු දෙනාටම උතුම් මව් පදවිය ලැබේවා🙏

  • @user-ur4rh4jh2hmadu
    @user-ur4rh4jh2hmadu Рік тому +13

    ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා. මේ අලුත් මාසේ ප්‍රාර්ථනාවක් !!! 🙏🏻♥️🌸
    කිරි සිහින දකින මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා !

    • @akilagimhana8099
      @akilagimhana8099 11 місяців тому

      ඔබෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏❤️ පත්තිණි මෑණියන්ගේ පිහිටයි

    • @AshokaDamayanthi-p3v
      @AshokaDamayanthi-p3v 7 місяців тому

      Api siyalum denage sihina sabawewaa!!!!!!

  • @ushanimallikaarachchi3346
    @ushanimallikaarachchi3346 2 роки тому +17

    බොහෝම පින් මේ ටික කියලා දුන්නට ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @rasangikakularathna5425
    @rasangikakularathna5425 Рік тому +21

    දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...

  • @sameeralakmal2864
    @sameeralakmal2864 2 роки тому +17

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!♥️

  • @hashinihashi7919
    @hashinihashi7919 10 місяців тому +6

    දරුවන් බලාපොරොත්තුව සිටින සියලුම අම්මාවරුන්ට දලදා සමිඳු පිහිටයි

  • @chathurikasamanmali6439
    @chathurikasamanmali6439 2 роки тому +46

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @dilanierasha4726
    @dilanierasha4726 Рік тому +51

    බබාලා නැති අයට ඉක්මනින් බබාලා ලැබේවා❤

  • @tharukagimhani9939
    @tharukagimhani9939 Рік тому +8

    සියලු මවුවරුන්ගේ කිරි සිහිනයන් සැබෑ වේවා🙏🙏

  • @virajpathum2364
    @virajpathum2364 Рік тому +7

    මටත් ආශිර්වාද කරන්න ..මගේ වගේම කිරි සිහිනය ඉටු නෝවූ හැමදෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @lahirunandana524
    @lahirunandana524 Рік тому +10

    ⁣ඩොක්ට මගේ බිරිදට ඔසප් වනදින කුඩා රැදිර බින්දුවක් ගියා නැවතත් ඔසප් වන දිනයේත් නැවත රැදිරය බිංදු වක් ගිහින් තිබුනා මේකට අපට පිළිතුරක් දෙන්න ඩොක්ට ඔබට ගොඩක් පිං

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 роки тому +48

    ගොඩක් ස්තුතියි මේ වැඩ සටහනෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 2 роки тому +64

    මගෙත් දරුවන් පතන සැම දෙනගෙත් කිරි සිහිනය සැබැවෙවා නිරොගි දරුවන් බිහිවේවා.ජේසු පිහිටයි

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 6 місяців тому +4

    මා ඇතුළු දරුවන් පතන සියළුම මව්‍ වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා!

  • @maduharshini63
    @maduharshini63 7 місяців тому +10

    අපිත් මාස හතරක ඉදලා සරු කාලෙදි එකතු උනා අනේ තාම කිසිම වෙනසක් නෑ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම ❤️

  • @denukanelum4167
    @denukanelum4167 Рік тому +16

    මගෙත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @iresharathnayaka1502
    @iresharathnayaka1502 Рік тому +10

    මාත් ඇතුලු හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින් හැබැ වෙන්න ඔනී

  • @sandunisaumyaraththaranaya8153

    මගේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා !!🙏❤️

  • @harshiharshi2116
    @harshiharshi2116 Рік тому +66

    අනේ මටත් ආසයි අම්ම කෙනෙක් වෙන්න. ගොඩක් උත්සාහ කලා. iui දෙපාරක් කලා. දෙවෙනි පාර කරල තාම සති දෙකක් උනේ නෑ. අනේ මට ආශිර්වාද කරන්නකෝ මගේ හීනෙ හැබෑ වෙලා තියෙන්න කියල😓😓😓

  • @sankasanka7422
    @sankasanka7422 2 роки тому +26

    බුදුසරණයි හැම අම්මා කෙනෙක්ට

  • @PihuuAmarasingha
    @PihuuAmarasingha Місяць тому +2

    මගේ කිරි සිහිනය ඉශ්ට වෙන්න යන්නෙ. සියලු අම්මවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා...❤❤❤

  • @tharushithashmila8900
    @tharushithashmila8900 2 роки тому +20

    මගෙ කිරි සිහිනය සැබෑ වෙවා

  • @piumalirajapakshe.piumali.9531
    @piumalirajapakshe.piumali.9531 3 роки тому +46

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් .මගමෙින්විමක් කලාට.තෙරැවන් සරනයි

  • @udithamahesh4497
    @udithamahesh4497 3 роки тому +28

    ගොඩක් ස්තුති docter..man loku deyak denagattha me vedio ekan..දරුවෙක් බලාපොරොත්තු wena hema amma kenakgema kiri සිහිනය seba wewa..බුදුසරණයි

  • @AmilaDilshan-r4u
    @AmilaDilshan-r4u 2 місяці тому +2

    දරුවෙකු බලපොරුත්තු වන හැමෝටම කිරිසිහිනය සැබෑ වේවා❤❤

  • @sanjuladilrukshi
    @sanjuladilrukshi Рік тому +4

    මාගේ කිරි සිහිනය ඉක්මනට සැබෑ වේවා❤️

  • @ErandiWeerasingha-z1z
    @ErandiWeerasingha-z1z 3 місяці тому +2

    මා ඇතුලුව දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා..❤

  • @NuviRiyasha-xh7kp
    @NuviRiyasha-xh7kp 11 місяців тому +69

    අනෙ මට තව දවස් පහයි තියෙන්නෙ පීරියඩ් වලට🥺 ඩොක්ටර් කීව සමහර ලක්ෂන මට තියෙනවා අනේ මට ආශිර්වාද කරන්නකෝ මගෙ හීනේ මේ මාසේ වෙන්න කියලා♥️🙏

  • @maheshikadinushanimaheshik9291
    @maheshikadinushanimaheshik9291 2 роки тому +15

    මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @SanjiwaniMadumali
    @SanjiwaniMadumali 11 місяців тому +3

    මගේත් සියලු කතුන්ගේත් කුසේ ඉක්මනින් දරුවකු පිලිසිද ගනිත්වා බුදුසරණයි දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 4 роки тому +73

    ඩොක්ටර් ඔයාගෙ වොයිස් එක ගොඩක් පැහැදිලිව තියෙනව ඇත්තටම ලස්සනයි

    • @upendrakasthuri9789
      @upendrakasthuri9789 3 роки тому

      0

    • @chathuryanirmani1699
      @chathuryanirmani1699 3 роки тому +2

      ඩොක්ටර් ඇග උෂ්ණ ගති තියනවනම් දරුඵල නැති වෙනවාද ?

  • @Sachinimadhushanka
    @Sachinimadhushanka 10 місяців тому +5

    සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ පැටියටත් අනිත් මව් වරුන්ගෙ පැටව්න්ටත් බුදු සරනයි

  • @sudeshikamadushani1484
    @sudeshikamadushani1484 Рік тому +23

    අනේ මගේ දරු සිහිනයත් මේ මස සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ❤

    • @harshiharshi2116
      @harshiharshi2116 Рік тому

      ඒ හීනය ඉකමනටම සැබෑ වේවා!! ❤❤

    • @GanganiSagarika
      @GanganiSagarika Рік тому

      E hinaya ikmanin sebe wewa!!!

  • @inlandtv9887
    @inlandtv9887 4 роки тому +22

    හරිම ලස්සන වැඩසටහනක් ටන්, මේ වැඩසටහන බැලුවේ හරිම ආසාවෙන්

  • @surangijayarathna2504
    @surangijayarathna2504 2 місяці тому +2

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගේත් කිරිසිහිනය ඉක්මණින්ම සැබෑවේවා

  • @anupamafernando8401
    @anupamafernando8401 3 роки тому +29

    ඩොක්ටර් ඇත්තටම වටින දේවල් කියලා දෙනවා

  • @Asankakumara-gb6qw
    @Asankakumara-gb6qw 7 місяців тому +3

    සැමගේ කිරි සිහිනය සැබෑ වේවා !!!

  • @බස්කොම්ලා2
    @බස්කොම්ලා2 4 роки тому +28

    Obathumage Video ගොඩක් වැදගත් .Ea වගේම Harima පැහැදිලිව Kiyala දෙනවා . Thank You Doctor.

  • @SideviSidevi-l3d
    @SideviSidevi-l3d 7 місяців тому +1

    සියලුම දේනාගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @chanikajayamini3591
    @chanikajayamini3591 2 роки тому +59

    මමත් ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ ඒ හිනේ හැබැ වෙනවා නම් අනේ මට ඊට වඩා සතුටක් නෑ 🙏🙏 මම හැමදාමත් පත්තිනි මෑණියන්ගේ ආෂර්වාදය පර්තනා කරනවා මම marry කරලා මාස 5යි එත් දරැවෙක්ට තියන ආසව වචන වලට පෙරලන්න බෑ

    • @ruwankumara3767
      @ruwankumara3767 2 роки тому

      Man nam mas 3

    • @prasangiama6739
      @prasangiama6739 Рік тому

      අනේ අක්කෙ මම මැරි කරල ⁣පෙබරවාරි 12ට මාසයයි.වෙඩින් එකෙන් පස්සෙ ජනවාරි 14 මෙන්සස් උනා..ඊට පස්සෙ තවම උනේ නැ.දැන් වෙන්න තියෙන දවස සතියකින් පරක්කුයි, ඊයෙ බඩ කොර ගතියක් තිබුණා , අද කොණ්ද රිදෙනවා, මට හරි බයයි,මම ප්‍රෙග්නට්ද, අපි මෙච්චර ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු උනේ නැ, මහත්තයා කියනවා එහෙම දෙයක් වෙන්න ඉඩක් නැලු, එයාට විශ්වාසයි ලු , මට දැන් වයස 28යි ඒත් මහත්තයාගෙ අම්මා අප්පච්චි හරි නපුරුයි..බැදපු ගමන් එහෙම දෙයක් වෙලා තිබුණොත් මෙන විදියට ප්‍රතිචාරයක් දක්වයිද කියල මට බයයි

    • @upulattanayake8594
      @upulattanayake8594 Рік тому

      ​@@prasangiama6739 ඔයා ප්‍රෙග්නට් වුනාද? දරුවෙක් හදන එක පරක්කු කරන්න එපා.

    • @muthuhettigamagethilinimah9357
      @muthuhettigamagethilinimah9357 Рік тому

      a heene sebe unada😍🌹

  • @dishanthairoshan1879
    @dishanthairoshan1879 3 дні тому

    මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!සත් පත්තිනි මෑණියන්ගේ පිහිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @NiroshaSandamali-ng9fx
    @NiroshaSandamali-ng9fx 4 місяці тому +4

    මට තව දවස් 5 තියෙන්නේ පිරියඩ් වෙන්න..❤ පත්තිනි මැනියන්ගේ පිහිටින් මගේ කිරි සිහිනය සැබැවේවා .🙏🙏🙏🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ටම් ඉක්මනින් කිරි සිහිනය සැබැවේවා පත්තිනි මැනියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා ❤❤❤

  • @kokilaabeykoon2641
    @kokilaabeykoon2641 2 роки тому +25

    මටත් මේ ලක්ෂණ ටික ටික තියනවා ඩොක්ට මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @LasanthaPrasad-r2l
    @LasanthaPrasad-r2l 2 місяці тому +5

    මට අන්තිමට මේන්සස් හැදුනේ 8/22 මන් hcg 9/23 බැලුවා එක negative .මට ගොඩක් නිදි මත වෙනවා. කෙන්දේ කැක්කුම එක්කම බඩේ වම් පැත්ත කැක්කුම එනවා . මේ මාසේ මාගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ආශිර්වාදය කරන්න

  • @tharamadu1770
    @tharamadu1770 2 роки тому +10

    Thank you doctor.. man wagema daru patiyek balaporoththu wena ammalage Kiri sihina Saba wewa💐💐

  • @SajaniMaheshika-i2n
    @SajaniMaheshika-i2n 6 місяців тому +12

    මං මැරි කරලා අවුරුදු 6ක් තාම බබාල නෑ.මට ආශිර්වාද කරන්න😢

    • @hansikathushani7836
      @hansikathushani7836 3 місяці тому +1

      කිරිසිහින සැබැවෙවා❤

  • @AnojaDewmini
    @AnojaDewmini 2 місяці тому

    මගේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙක් ගෙම කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා🙏🙏🙏

  • @ishankarajini1666
    @ishankarajini1666 2 роки тому +12

    ඔබතුමාට ගොඩාක් ස්තූතිය !!!

  • @shanumila4660
    @shanumila4660 22 дні тому

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙන් කිරිසිහිනය මේ මාසයේ සැබෑ වේවා !!!!

  • @Danaganna
    @Danaganna 4 роки тому +43

    අදත් වෙනද වගේම ලස්සන වැඩසටහනක් ,thank you doctor

  • @NelushikaMadumali
    @NelushikaMadumali Рік тому +2

    මගෙත් සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා...

  • @sugandikalakmali2349
    @sugandikalakmali2349 2 роки тому +6

    මගේ කිරි සිහිනය සෑබෑ වෙිවා

  • @hasangakarunathilaka1627
    @hasangakarunathilaka1627 11 місяців тому +1

    සියලු දෙනාගේ කිරි සිහින සැබෑ වේවා

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 2 роки тому +8

    සියලු දෙනාගේම කිරි සිහින සැබෑ වේවා ....තෙරුවන් සරනයි

  • @RDVinodya
    @RDVinodya 9 годин тому

    දරුවන් පතන සියලු මව්වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @anurapushpakumara3130
    @anurapushpakumara3130 2 роки тому +6

    මගේ කිරි සිහිනය සැබැ වෙවා

  • @nilukshi2794
    @nilukshi2794 3 роки тому +34

    ඔබතුමාට ගොඩාක් ස්තූතීයි..

  • @prmilasenawirathnaramasamiprmi
    @prmilasenawirathnaramasamiprmi 4 місяці тому +2

    daruwan balaporottuwe sitina siyaluma ammawarunge kirisihine sebewenda kiyala prarthana karanawa budusaranai pattini meniyange pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @ashifdo.5516
    @ashifdo.5516 Рік тому +6

    මගෙත් කිරි සිහිනය සැබැවෙන්න කියලා අම්මලා ප්‍රාර්ථනා කරන්න කෝ 🥺🥺 සියලුම අම්මාලාය ජෙසු පිහිටයි

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 6 місяців тому +2

    Ane මගේ කිරි සිහිනය සැබෑ වේවා 🥹❤❤❤

  • @thisarividu3004
    @thisarividu3004 Рік тому +4

    අනෙ මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ මාගෙත් දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලු දෙනාගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @thisarividu3004-oya bedala masa kiyadda?

    • @thisarividu3004
      @thisarividu3004 Рік тому +1

      @@Sweet_Dreams609 man nam aurudu eka marak habai babek hadanna try kara masa 4 k me balan innawa thama ne

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @@thisarividu3004 oyata doctor numbere dennam oya katha karala upadesak ganna puluwan

    • @thisarividu3004
      @thisarividu3004 Рік тому +1

      @@Sweet_Dreams609 oya doctor kenekda neththam oyath mehema try karad den oyata babek innawada plz details

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @@thisarividu3004 mama try kara den masa 5i

  • @nilaninisansala2198
    @nilaninisansala2198 Рік тому +4

    නිදුක් නිරොගි දරැ පැටියේක් මට මෙි මාසේවත් ලබා දෙන්න පත්තිනි මෑනියනේ