Doctor Kiya denne harima wadagath ada samajaye ayata thiyena prashna walata uththara me wadasatahana digatama karagena yanna doctor, obage me video balala kidenek Amma warun wenawa athida? Samajayata loku sewayak me thulin wenawa. Thank you doctor
@@kumarikumari5704 matath ehemai Dr. Ape akkatath dawas deka thunak eha meha unalu marry kalata passe. Matath ehemai mata dawas deka thunak සතියක් දෙකක් parakku wenswa. Ita wada nam wela na.marry karanna kalin ganata 28n una. Man birth control mukuth use nokara ehema une mata. Man hithanne ehema wenne ශරීරයේ athi wena, wenasath ekka wennathi. Marry karanawa කියන්නේ ape ශරීරයට eka loku wenasak. Man හරියට danne na man doctor kenek nemei. Man danna de kiwe matath una de kiwe.
මා ඇතුළු කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...බුදු සරණයි...🙏🙏
❤❤❤
මා ඇතුලූ සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🥰🙏
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏
මා ඇතුලු සියලු දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.❤
මා ඇතුලු සියලුම මව්වරුන්ගේ කිරි සිහිනයෙ බලපොරොත්තු සැබෑ වේවා!!!
සියලු මවිවැරැන්ගේ කිරි සිහිනය සෑබෑ වොවා මගේත් අන් අයගේත්
පවුල් ජීවිතේ කාටත් ඇති වන ගැටළු වලට පිළිතුරු මෙවැනි රසවත් විදියට අපිට කියා දෙනවට ඔබට ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි
ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් පැහැදිලිව කියලා දුන්නට ඔබතුමාට ස්තූතියි.බුදු සරණයි
ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා ඩොක්ටර්. ලිංගිකත්වය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඩොක්ටර්ගේ මේ පැහැදිලි කිරීම් වලින්. ගොඩක් ස්තූතියි ඩොක්ටර්. 😍
ගොඩක් වටිනවා ඔබතුමාට ස්තුතියි ..තෙරැවන් සරනයි .
ඉතාම වටිනා වැදගත් දේවල් පැහැදිලිව කියලා දෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි තවත් මෙවැනි වටිනා උපදෙස් ලබාදීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏 කිරි සිහිනය දකිනා සියළුම මවිවරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .
ඔබ හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා doctor, හරිම අසාවෙන් අහන් හිටියා, thank you 🙏 🙏
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මන් ඔබතුමාට පින්
Jayani Tharushika-godak kalda sis try karanne?
වෛද්‍යතුමනි ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් වැඩසටහන් අපිට කියා දෙනවට.බුදු සරනයි
Mk
Dahapadura belli
😅 ai යකෝ උබ කෙල්ලොන්ට ඔච්චරටම දොස් කියන්නේ 😂
ම්ම්ම් අක්කියො වට්සැප් නම්බරේ දෙන්ඩ 😁
ම ඇතුලු සියලු මවිවරැන්ගෙ කිරි සිහිනය saba wewa
මාඇතුළු සියලුම මවිවරැන්ගෙ කිරි සිහිනය සැබෑ වෙිවා 🙏🙏🙏❤
තැන්කස් ඩොක්ටර්❤️ , ඇත්තටම දවසක ඔිනී වන දෙයක්
හරිම පැහැදිලිව ඔබතුමා පැහැදිලි කරනවා.ස්තූති ඔබට ඒ වගේම පින්
Oba tumata godak pin.siyalu ammavwarunge kiri sihinaya sebea weawa..!!!
Thank you doctor 😍😍, නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා
Denda denagathe akke
El
ම්ම්ම්ම් අද නං හරි අගේ කාව්‍ය අක්ක 😁
හරිම ලස්සනට පැහැදිලි කරා.මගේ හස්බන්ඩ් මේ ටිකේ මේ ප්‍රශ්නෙට මූන දිලා ඉන්නේ..ඔහුට ශුක්‍රාන පිටවීමක් නෑ බබෙක් හදන මානසික පීඩනෙන් ඉන්නෙ😢
මගෙ හස්බන්ගෙත් එහෙම වුනා
Thanks doctor budusaranai davipihitai congratulations
ඩොක්ටර්ගේ විඩියෝ හැම එකක්ම බලනවා මං.ගොඩාක් වටිනවා ඔබගේ උපදෙස්.
Ammoo mekii
@@ponshop846 ai බන් 🤣... පිරිමි බලන්න නැද්ද ගැණු ewa😂
Good nangi
@@ආරච්චි-ණ5බ akane. Kauda ane pon shop84,.
@@maduperera4281 😂
ගොඩක් ස්තූතියි සර්
ගොඩක් පින් වෛද්‍යතුමා❤️
Tharuwan saranai docter jivithata hida danumak labuna 🙏
ස්තූති ඩොක්ට 🙏🙏🙏
😁
ස්තුතියි ඩොක්ටර්..
ස්තුතිය sar
Thanks doctor. It is very important..
ඇත්තටම ගොඩක් වැදගත් පවුල් සංවර්ධය කියන්න
💯👍
Oooo
Meki ge thiyena wesa kama
Ubanam patta wesiyak
Hi
Godak pin obathumata....godak dewal oba thumangen apita dena ganna lebima godak hithata sahanayak...🙏 🙏🙏🙏❤️
👍
godaka.watinawa.obathunata.budu.saranai
Thank you doctor 🙏 ❤️
ස්තුතිය
Ma weni daruwan balaporoththuwen aitina siyaluma ammalage sihinaya sebe wewaaaaa..oba thumata e pin aithi wewa
Doctor wada satahan godak watinawa thans godak pinsidda wenawa.!!!!!!!!
පැහැදිලිව kiyala denawa niweradi lesa..thnkyou doctor 🙏
Thanak you so much doctor 😊
Godaak pin. Thank you sir
Mageth obeth kiri sihina sebe veva!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hodak Pin Oba Tumata Ma Waga Wadagat Da Kiya Dunnata ❤❤❤
වටිනවා
Thank you Doctor
වැදගත් doctor
Importent docter
වැදගත් ඩොක්ටර්
godak watinawa doctor....
Thanku doctor
budusaranai
Sadu...sadu...sadu...kiri ammalata
අපෙ නොනටත් ඉක්මනින් දරුවෙක් ඔනෙ අම්මා කෙනෙක් වෙන්න ඔනෙ කිලා හැමදාම ලිංගිකව එකතු වෙන්න කිකිය කෑ ගහනවා.හැමදාම එම ඉන්න පුලුවන්ද.
Doctor Kiya denne harima wadagath ada samajaye ayata thiyena prashna walata uththara me wadasatahana digatama karagena yanna doctor, obage me video balala kidenek Amma warun wenawa athida? Samajayata loku sewayak me thulin wenawa. Thank you doctor
Godak sstuti sar godak vatena video ekak budusaranayi jayawewa good luck sar danaganimata ona kamin hetapu paniwidayak godak pin sar
Mt wagema hamotama kirisihinaya saba wewa
Docter අනාගතේ මට දරු සම්පතක් ලබා ගන්න ගැටලුවක් නේ..
මේ දොස්තර මහතාව දැක්කොත් ලෙඩත් හොදවෙනෝ දෙවියනේ
Great
Thanks you tokta
ඩොක්ටර් මට වයස අවුරුදු 26 මට අවුරුදු 6 දුවෙක් ඉන්නවා
තව දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නවා ඒත් තවම මට දරුවෙක් පිලිසිද ගත්තේ නෑ දැනට අවුරුදු 2 ඉදලා මම (පෝලික් ඇසිඩ් ) බොනවා ඇයි ඩොක්ටර් තාම මට දරුවෙක් නැත්තෙ
Doctor ekathu wimen pasuwa ai shukranu nawath yoni margen pita wenne
Maduranga Madu-oya doctor wa meet unada?
Doctor hambawenna විදිහක් කියන්න ,බැදලා අවුරුදු 6k වෙනවා තවම දරුවෙක් නැහැ ,අපිට උපදෙස් ඕනි doctor
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Ane thank u mat marry karala aurudu 5k wenawa.tama babala na.mathath loku udauwak oya comment eka dala kale...🙏
Pin sir.
මාන් බලාපොරොත්තු ඉන්නවා
🙏🙏🙏
Goda dawasakin hoda video ekak😘
Thanks doctor❤️❤️❤️
Thank uou so much sir....
First comment magen ♥
Oba tumange pahedili kiyadeemata stuuutiyi godak
Dokta godak watinawa eka..apita denaganna thiyenadeyak ahaganna puluwanda
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Doctor mesas hedila hodawela dina kiyakin vitharada hcg pariksanayak kala uththe . Pilithurak denna
අම්මෝ සර් 😂😂✋
Thank you doctor
Damayanthi.....
Hi
Ammo me geni
Doctor mt dana gnna pluwnda mage ammage nagige duwa. A kiyna mage punchige duwa marry krla daruwo hadnna pluwnda. Mona hri balpamak tiyed. Me gena phedili kirimak krla denko. Thank you doctor
Thanks baby love 💗 you.you so..so .. Hanson's
Wl talk
🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
ඩොක්ටර චෑනල් කරන්න පුළුවන් මොන හොස්පිටල් ද?
Saru kalaya nomethiwa kochra akthu unath palak nethdaa
❤💐
Oba thuma pinak karaganne ....pin obata
Docta magepalofy nalayakofareshan aekakiniwath Kala, aenishamatababekhadanna Barryda
මගෙ සහා කාරිත් එක්ක මම එකත් වෙනවා එකතු වෙලා ඉවර උනාට පස්සෙ එයා නැගිටිනකොට සුක්‍රනු ටික වැටෙනවා .එහෙම හැමොගෙම වැටෙනවාද
Na
Mage wayasa aurudu 34i mata aurudu 3ka duwek innawa . Mama thawa babak hadanne bala poroththu wen aurudu 1 1/2 edn policacit bonawa eth thama pethipalayak na
Doctor mn pregnat eth eka danagnna kota mn buster ennatha widala ewarai me hinda mge kalalayata aulk weida eken balapemak tywida pls reply me doctor
මට මේ ඩොක්ටර් ව cantac karagnn puluwanda
සර්..කන්‍යා පටලය..කියන්නේ මොකක්ද..කොහොමද අදුනගන්නේ..siz..එක..කැඩීයාම මොකක්ද..හරියට ම කොතනද පිහිටී ම..යන්න video වක්..ඕනේ..
මේ ගැන video එකක් අපි කලින් කරලා තියෙනාව ,ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි
ua-cam.com/video/y4g2sBAe2ww/v-deo.html
Dr .mata gataluwak tiye
Doctor mage bara 98k thiyenawa mama balaporoththuwen innawa thawa babekta eth mage bara nisa prashnayak weida
Ma danata 38 wana viye pasuwana athara ma lrt sathkama 2018 wasaredi sidukara gathimi namuth ma hta nawath daruwaku awsya Bevin nawatha sathkamakin eya yatha thathwayata path karaganimata sithannemi eya sarthaka viya hakida
වෙන්නෙ nana
ඩොක්ටර් මම බැදලා මාස 5 යි ...බදින්න කලින් මට හරියටම මාසෙන් මාසේට පීරියඩ් හැදුණා ..එත් බැන්දට පස්සේ එහෙම වෙන්නේ නැ ..එක ප්‍රශ්නයක් ද
ane matat ehemai
Periods late wenwada..godak
@@dinutharika3745 ou
@@kumarikumari5704 matath ehemai Dr. Ape akkatath dawas deka thunak eha meha unalu marry kalata passe. Matath ehemai mata dawas deka thunak සතියක් දෙකක් parakku wenswa. Ita wada nam wela na.marry karanna kalin ganata 28n una. Man birth control mukuth use nokara ehema une mata. Man hithanne ehema wenne ශරීරයේ athi wena, wenasath ekka wennathi. Marry karanawa කියන්නේ ape ශරීරයට eka loku wenasak. Man හරියට danne na man doctor kenek nemei. Man danna de kiwe matath una de kiwe.
@@tharurasangi4710 hmm wenna athi dr .mata th wedima sathiyak or dawas 10 late wei ita wada na ..shariraye wena wenas vim nisa wenna athi .
ඩොක්ටර්ව හමුවන්න ඒ පරණ නම්බර් එකට කතාකරාම පුළුවන් නේද
මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්
@@SuwaManasa whatsapp na නේද ,nomal call නේද ගන්න වෙන්නෙ ,
@@SuwaManasa doctor බෙහෙත් කරන තැනක් තියෙනවා ද.. ඇවිත් මුණ ගැහෙන්න ..
🤛
Dr hambenne kohoma da
Doctor diyawadiyawa thiynakota daruwan hadana eka prashnykda plzzz kiynnko mt
this oba thumata
Cantakt kara ganna vidiyak nadda
Doctor folic ammalaya ganna one ekama welawakatada
ඩොක්ටර් මට ඔබතුමාව පුද්ගලිකවම මුන හැහෙන්න පුලුවන්ද
මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්
තැන්ක්ස් ගොඩක්