Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ නිහතමානී සේවයට මාගේ ගෞරවනීය ප්‍රණාමය වෛද්‍යතුමනි 🙏🙏🙏
වෛද්‍යතුමාට දීර්ඝායුෂ ලැබේවා.. ඉතාමත් වටින පණිවිඩ. 💯
ගොඩක් දෙනෙක්ට මෙිි පිළිබදව දැනුවත්විමට හොඳ දැනුවත් කිරීමක් ඉතා අගයමි,වෛද්‍යතුමණි තෙරැවන්සරණයි .
බොහොම බොහොම ඉස්තූත්‍යි ඩොක්ටර් හරි දේ නිවැරදිව තේරුම් කරල දුන්නට.ඔබ තුමාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායුශම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
ගොඩක් ස්තුතියි නිවැරැදි දේ අපට ලබාදෙන ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා .තෙරැවන් සරනයි
අප නොදන්නා දෙයක් අද දැන ගත්තා ඇත්තටම ඔබට ගොඩක් ස්‍තුතියි තෙරැවන් සරණයි
දාතු න්ෂ්ති එකෙක් තමයි අන්ලෞඉ කරල තියෙන්නෙ මේච්ච් ර හොද වැඩ සටහන් කියලදෙනවට ඔබ තුමාට බොහොම පිං
A real resource personality who helps poor people with his excellent knowledge .Thank you.
කතා කරන විදිය.......✌️💯.....ආසයි ඒකට
ගොඩක් ස්තුතියි ඔබ තුමාට .වටිනා විඩියෝ අපට ලබාදෙන්න නිසා.ගොඩක් පිං.තෙරැවන් සරනයි
ඔබ තුමාට මාගේ ස්තුතිය. මම එසේ කලා .
ගොඩක් ස්තුති ඔබතුමාට බොහොම වැදගත් කාරනා රාශියක් ඉතාම පැහැදිලිව කෙටියෙන් කිව්වා ගොඩක් පින්
බෝහෝම ස්තුතියි ඩොක්ට දැනුවත් කිරිමට බුදු සරනයි
ගොඩක් ස්තූතී ඔබ තුමාට..බුදු සරණයි ..දීර්ඝායු වේවා ඩොක්ට ❤❤
ගොඩක් වටින video akak..මම නිර්මාංශ doctor ඇත්තටම විශාල ශුකාණු ප්‍රමාණයක් මගේ නිපදවෙනවා.
ml Kiyak වගේද
අපේ සහෝදරය , සතුටුයි ඔබ ගැන 👍🏻
ගොඩක් වටිනව ඩොක්ටර්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි! ඔබතුමට
හරිම වැදගත් දැනුවත්කිරීමක්...ගොඩාක් ස්තුතියි...
ගුණ වන්ත නැණ වන්ත පිරිමින් නොමැතිකම තමයි එදා සිට අද දක්වාමද හෙටටද ඇති ගැටලුව 🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🙏
විවිධ වැරදි උපදෙස් හා තොරතුරු නිසා මානසිකව පීඩා විඳින අයට වටිනා තොරතුරු , උපදෙස් රැසක්..ස්තුතියි වෛද්‍යතුමනි.
ස්තුතියි.. දැනූවත් කලාට..
ස්තුතියි ඩොක්ටර් ගොඩක් වටිනව 👌
ගොඩාක් වැදගත් දෙයක් ස්තූතියි එබ තුමන්ට
වැදගත් දේශනයක් ස්තුතියි🙏🙏
බොහොම ස්තූතියි සර් දැනුවත් කලාට දළදා සමිඳු පිහිටයි
ඉස්තුති සර් බුදු සරණයි 💓💓💓💓💓
ගොඩක් වටින උපදෙසක් ස්තුති 🙏🙏
ගොඩක් වටිනව බොහොම ස්තුති සර්
වැදගත් දැනුවත් කිරිමක
ස්තූතියි ඩොන්ටර්
නොදන්න දේවල් ගොඩයි....ස්තූති සර්🙏🙏
🤗😆
🤪
❤
Hi
Thank you Doctor, very important advices
ඩොක්ටර් මට ඔබ තුමා මුණ ගැහෙන්න අවස්ථාවක් ලබාදෙන්න.. 🙏
Doctor ආතතියෙන් මිදෙන්න පුලුවන් ක්‍රම ගැනත් vidio එකක් කරන්නකෝ...මේ දවස් වල ගොඩක් වැදගත්
Ow aththatama
ඔයාට ගොඩාක් පින් සර්🙏🙏🙏
ස්තූතියි ඩොක්ටර්♥😊
ගොඩක් වටින වීඩියෝ එකක්
ඉතාමත් වටිනා පනිවිඩයක් අද මේ සමජයෙ බොහෙ දෙනා තැවෙන ප්‍රශ්න ඔවා
Hmmmm
🤔
🙏🏻ස්තුතියි
වටිනවා
වැදගත් දේවල් ගොඩක් කිව්වා
Oba tumata godak istutiy❤❤❤
🌼තෙරුවන්සරණයි 🌼
ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤
ස්තුතිය doctor වැදගත් වීඩියෝවක් ❤️❤️
Godak watina video ekak. Thanks 🙏🙏🙏🙏🙏.
Godak pin doctor api godak nodanna dewal dana gatta
ස්තුතියි සර්.
Oba thumata godak pin.theruwan saranai.🙏🙏
Thanks doctor .always excellent and helpful information .
Oba thuma hamadaama me wage samajaye kawrut wadiya katha nokarana, hangana mathruka katha karala pahadala denawa, ekata godak pin obathumata
ඩොක්ටර් උණු ජලය පානය ඉතා වැදගත් කියලා මම තව තැනකදී දැක්කා .ලෙඩ රෝග වලට උණු වතුර පානය හොදයි කියලා.
Thank you doctors
Thanks doctar
Wasting too much testosterone due some addictions might be a common issue in youngers especially regarding fertility
වටිනව සර්......
Shukranu godak pita wenna awashshyane binduwai ona lamayek hedenna ithuru ewa okkoma yoniyen berenawa eka oyalata wadayak neda ane 🍌💦🌭🙉
වටින දේවල් පරිස්සම් කරලා තියාගන්න අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ♥️♥️♥️
😂
😂😂
ස්තුතියි ව්‍යද්‍ය තුමෙනි .
🙏 thank you docer
ස්තුතියි ඩොක්ට ❤️❤️
Thank you Doctor.
මගෙත් අවශ්‍ය ප්‍ර්‍ර්මානයට වාඩා ටිකක් දාතු මට්ටම අඩුයි..දැනට මම බෙහෙත් බොනවා..එ ඩොක්ට කිව්වේ දවසක් ඇර දවසක් දෙන්න එකතු වෙන්න කියලා..
beheth monada.? aiye beheth gaththahama hariyanawada
Matath danaganna ona
Bohoma sstute sat me vage vada satahan ape wenuwen genavata budusaranyi
Sar video godak baluwa kiya ona widiya hariyatama pahadiliwa supiriyata denawa bs
Thank you doctor ❤
thank youu
එල
ගොඩක් ස්තුති ඩොක්ට.ගොඩක් පින් .
Harima vadagath
Budu saranai thawa thawa idiriyata yanna sakthiya lebewa
ස්තුතියි වෛද්‍ය තුමාට
Great 👍
Video Thanks ආදරය කතා ගැන කොහොමද යාලුවනේ ස්තුති🙏💐👨👩👧👦
I talki so good .....👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️
Good job
Good Post Doctor ❤️❤️❤️
දිනපතා ස්වයං වින්දනය කිරීම ගැටලුවක් ද
වෛද්‍ය තුමනි ඔබගේ දැනුවත් කිරීම අගය කරන්නෙමු
Thanks dokta...
Tnx Doctor..
ඔය කියන සියල්ලම අපේ පාරම්පරික ඔසු හෙල ඔසු වගී නිසා හෙළ වෙදකම සුද්දා විසින් යම් සිිමවක රදවා තියෙනවා නම් දැන් වත් එය ඉවත් කරවමු,ඔබට ජයවේවා
ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනි. අළුකෙසෙල් ආහාරයට ගැනීමත් ශුකරණු වර්ධනය කර ගැනීමට යෝග්‍ය ද
BharathageerangirisrilankatvHindisongsrangirisrilankatv1
යකෝ ඩොක් මෙච්චර වැදගත් දේවල් කියද්දි unlike කරන පරයොත් ඉන්නෝ නේ
e ponsla
සුකානු අඩු අය ඒ
අඩු අය මා අමතන්න🤣
කියලා වැඩක් නෑ බං.පොන්සියො ද කොහෙද..😂
Exalent doctor
ගොඩක් ස්තුතියී ඩොක්ට ඔබ තුමාට මන් ඔබ තුමා හමු වෙනවා නම් කොහොමද ඔබ තුමා හමු වීමට එන්න ඔනේ
අයියේ ඔයා ඩොක්ටර් හමු උනාද
නැ මල්ලි ඩොක්ට Fb එකෙන් තමයි මැසේජ් එකකින් හම්බෙන්න ඔනි එතකොට එය කියව කොහොමද අපි ඔනි දෙයක් දැනගන්න ඔනි කියලා
@@damithroshan6934 aiye doctor fb inna nama mokadda
@@janithaudithan1390 Malli oya suwa manasa kiyala gahana pege ekata jonin wela like ekak dala msg ekak dala Add wenna
එහෙම නැත්තන් මල්ලි ඩොක්ට ගේ නම් fb එකෙ ගහන්න ඩොක්ට ගේ වැඩ සටහන් වල තියෙන නම් ඒ විදිහට ට ගහන්න
Thank you doctor
♥️🙏💐Thank you Sir.
Doctor මට මේ ලගදි ගල් අමරුව හැදුනා මූත්‍රා එක්ක ලේ ගියා.. දැන් ටිකක් අඩුයි... එත් මම එක හොද උනන් පස්සේ සුවයංක් වින්දනයක් ලබා ගත්තා එත් ඒ වෙලේ මට ශුක්ක්‍රානු පිට උනේ නෑ මට දැන ගන්න පුලුවන්ද ඩොක්ට ඇයි එහෙම වෙන්නෙ කියලා..😢😢
Thank you Doctor 💪
Doctor oyta gdk thanks
Sthuuthee,,Theruwansaranai
Ela
සර් උසයාම ගැන විඩියෝ එකක් ඕනි
HODATA. NADUWAK. Doha. Balagena. ATHE. GAHAPAN. BRO
@@jayanthajayakodi8147 🤣OW BN MAMA PATHOLE WAGE USAYI
godak hodaei
Sir please present a program about puberty age of boys and girls
Mata godak yanawa
සර් මම ඩුබායි ඉන්නෙ මට සර්ගෙ නමිබරේ එවන්න පුළුවන්ද..අත්‍යාවශ්‍ය කරැනක් දැනගන්න...බුදු සරනයි ඔබ තුමාට..
ඩොක්ට ධාතු 0 නම් දරැවෙක් ලැබෙන තරමට වර්ධනය කරගත හැකිද next video කරන්නකො
අනේ ඒ දේ ගෙන කියන්නකො දන්න කෙනෙක් ඉන්නවනම්
Thanks 🙏
Thanks you doctor ❤️❤️🙏🙏🙏
ඔබගේ නිහතමානී සේවයට මාගේ ගෞරවනීය ප්‍රණාමය වෛද්‍යතුමනි 🙏🙏🙏
වෛද්‍යතුමාට දීර්ඝායුෂ ලැබේවා.. ඉතාමත් වටින පණිවිඩ. 💯
ගොඩක් දෙනෙක්ට මෙිි පිළිබදව දැනුවත්විමට හොඳ දැනුවත් කිරීමක් ඉතා අගයමි,වෛද්‍යතුමණි තෙරැවන්සරණයි .
බොහොම බොහොම ඉස්තූත්‍යි ඩොක්ටර් හරි දේ නිවැරදිව තේරුම් කරල දුන්නට.
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායුශම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
ගොඩක් ස්තුතියි නිවැරැදි දේ අපට ලබාදෙන ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා .තෙරැවන් සරනයි
අප නොදන්නා දෙයක් අද දැන ගත්තා ඇත්තටම ඔබට ගොඩක් ස්‍තුතියි තෙරැවන් සරණයි
දාතු න්ෂ්ති එකෙක් තමයි අන්ලෞඉ කරල තියෙන්නෙ මේච්ච් ර හොද වැඩ සටහන් කියලදෙනවට ඔබ තුමාට බොහොම පිං
A real resource personality who helps poor people with his excellent knowledge .Thank you.
කතා කරන විදිය.......✌️💯.....ආසයි ඒකට
ගොඩක් ස්තුතියි ඔබ තුමාට .වටිනා විඩියෝ අපට ලබාදෙන්න නිසා.ගොඩක් පිං.තෙරැවන් සරනයි
ඔබ තුමාට මාගේ ස්තුතිය. මම එසේ කලා .
ගොඩක් ස්තුති ඔබතුමාට බොහොම වැදගත් කාරනා රාශියක් ඉතාම පැහැදිලිව කෙටියෙන් කිව්වා ගොඩක් පින්
බෝහෝම ස්තුතියි ඩොක්ට දැනුවත් කිරිමට බුදු සරනයි
ගොඩක් ස්තූතී ඔබ තුමාට..බුදු සරණයි ..දීර්ඝායු වේවා ඩොක්ට ❤❤
ගොඩක් වටින video akak..මම නිර්මාංශ doctor ඇත්තටම විශාල ශුකාණු ප්‍රමාණයක් මගේ නිපදවෙනවා.
ml Kiyak වගේද
අපේ සහෝදරය , සතුටුයි ඔබ ගැන 👍🏻
ගොඩක් වටිනව ඩොක්ටර්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!
තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි! ඔබතුමට
හරිම වැදගත් දැනුවත්කිරීමක්...ගොඩාක් ස්තුතියි...
ගුණ වන්ත නැණ වන්ත පිරිමින් නොමැතිකම තමයි එදා සිට අද දක්වාමද හෙටටද ඇති ගැටලුව 🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🙏
විවිධ වැරදි උපදෙස් හා තොරතුරු නිසා මානසිකව පීඩා විඳින අයට වටිනා තොරතුරු , උපදෙස් රැසක්..
ස්තුතියි වෛද්‍යතුමනි.
ස්තුතියි.. දැනූවත් කලාට..
ස්තුතියි ඩොක්ටර් ගොඩක් වටිනව 👌
ගොඩාක් වැදගත් දෙයක් ස්තූතියි එබ තුමන්ට
වැදගත් දේශනයක් ස්තුතියි🙏🙏
බොහොම ස්තූතියි සර් දැනුවත් කලාට දළදා සමිඳු පිහිටයි
ඉස්තුති සර් බුදු සරණයි 💓💓💓💓💓
ගොඩක් වටින උපදෙසක් ස්තුති 🙏🙏
ගොඩක් වටිනව බොහොම ස්තුති සර්
වැදගත් දැනුවත් කිරිමක
ස්තූතියි ඩොන්ටර්
නොදන්න දේවල් ගොඩයි....ස්තූති සර්🙏🙏
🤗😆
🤪
❤
Hi
Thank you Doctor, very important advices
ඩොක්ටර් මට ඔබ තුමා මුණ ගැහෙන්න අවස්ථාවක් ලබාදෙන්න.. 🙏
Doctor ආතතියෙන් මිදෙන්න පුලුවන් ක්‍රම ගැනත් vidio එකක් කරන්නකෝ...මේ දවස් වල ගොඩක් වැදගත්
Ow aththatama
ඔයාට ගොඩාක් පින් සර්🙏🙏🙏
ස්තූතියි ඩොක්ටර්♥😊
ගොඩක් වටින වීඩියෝ එකක්
ඉතාමත් වටිනා පනිවිඩයක් අද මේ සමජයෙ බොහෙ දෙනා තැවෙන ප්‍රශ්න ඔවා
Hi
Hmmmm
🤔
🙏🏻ස්තුතියි
වටිනවා
වැදගත් දේවල් ගොඩක් කිව්වා
Oba tumata godak istutiy❤❤❤
🌼තෙරුවන්සරණයි 🌼
ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤
ස්තුතිය doctor වැදගත් වීඩියෝවක් ❤️❤️
Godak watina video ekak. Thanks 🙏🙏🙏🙏🙏.
Godak pin doctor api godak nodanna dewal dana gatta
ස්තුතියි සර්.
Oba thumata godak pin.theruwan saranai.🙏🙏
Thanks doctor .always excellent and helpful information .
Oba thuma hamadaama me wage samajaye kawrut wadiya katha nokarana, hangana mathruka katha karala pahadala denawa, ekata godak pin obathumata
ඩොක්ටර් උණු ජලය පානය ඉතා වැදගත් කියලා මම තව තැනකදී දැක්කා .ලෙඩ රෝග වලට උණු වතුර පානය හොදයි කියලා.
Thank you doctors
Thanks doctar
Wasting too much testosterone due some addictions might be a common issue in youngers especially regarding fertility
වටිනව සර්......
Shukranu godak pita wenna awashshyane binduwai ona lamayek hedenna ithuru ewa okkoma yoniyen berenawa eka oyalata wadayak neda ane 🍌💦🌭🙉
වටින දේවල් පරිස්සම් කරලා තියාගන්න අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ♥️♥️♥️
😂
😂😂
ස්තුතියි ව්‍යද්‍ය තුමෙනි .
🙏 thank you docer
ස්තුතියි ඩොක්ට ❤️❤️
Thank you Doctor.
මගෙත් අවශ්‍ය ප්‍ර්‍ර්මානයට වාඩා ටිකක් දාතු මට්ටම අඩුයි..දැනට මම බෙහෙත් බොනවා..එ ඩොක්ට කිව්වේ දවසක් ඇර දවසක් දෙන්න එකතු වෙන්න කියලා..
beheth monada.? aiye beheth gaththahama hariyanawada
Matath danaganna ona
Bohoma sstute sat me vage vada satahan ape wenuwen genavata budusaranyi
Sar video godak baluwa kiya ona widiya hariyatama pahadiliwa supiriyata denawa bs
Thank you doctor ❤
thank youu
එල
ගොඩක් ස්තුති ඩොක්ට.ගොඩක් පින් .
Harima vadagath
Budu saranai thawa thawa idiriyata yanna sakthiya lebewa
ස්තුතියි වෛද්‍ය තුමාට
Great 👍
Video Thanks ආදරය කතා ගැන කොහොමද යාලුවනේ ස්තුති🙏💐👨👩👧👦
I talki so good .....👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️
Good job
Good Post Doctor ❤️❤️❤️
දිනපතා ස්වයං වින්දනය කිරීම ගැටලුවක් ද
වෛද්‍ය තුමනි ඔබගේ දැනුවත් කිරීම අගය කරන්නෙමු
Thanks dokta...
Tnx Doctor..
ඔය කියන සියල්ලම අපේ පාරම්පරික ඔසු හෙල ඔසු වගී නිසා හෙළ වෙදකම සුද්දා විසින් යම් සිිමවක රදවා තියෙනවා නම් දැන් වත් එය ඉවත් කරවමු,ඔබට ජයවේවා
ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනි. අළුකෙසෙල් ආහාරයට ගැනීමත් ශුකරණු වර්ධනය කර ගැනීමට යෝග්‍ය ද
Bharathageerangirisrilankatv
Hindisongsrangirisrilankatv1
යකෝ ඩොක් මෙච්චර වැදගත් දේවල් කියද්දි unlike කරන පරයොත් ඉන්නෝ නේ
e ponsla
සුකානු අඩු අය ඒ
අඩු අය මා අමතන්න🤣
කියලා වැඩක් නෑ බං.පොන්සියො ද කොහෙද..😂
Exalent doctor
ගොඩක් ස්තුතියී ඩොක්ට ඔබ තුමාට මන් ඔබ තුමා හමු වෙනවා නම් කොහොමද ඔබ තුමා හමු වීමට එන්න ඔනේ
අයියේ ඔයා ඩොක්ටර් හමු උනාද
නැ මල්ලි ඩොක්ට Fb එකෙන් තමයි මැසේජ් එකකින් හම්බෙන්න ඔනි එතකොට එය කියව කොහොමද අපි ඔනි දෙයක් දැනගන්න ඔනි කියලා
@@damithroshan6934 aiye doctor fb inna nama mokadda
@@janithaudithan1390 Malli oya suwa manasa kiyala gahana pege ekata jonin wela like ekak dala msg ekak dala Add wenna
එහෙම නැත්තන් මල්ලි ඩොක්ට ගේ නම් fb එකෙ ගහන්න ඩොක්ට ගේ වැඩ සටහන් වල තියෙන නම් ඒ විදිහට ට ගහන්න
Thank you doctor
♥️🙏💐
Thank you Sir.
Doctor මට මේ ලගදි ගල් අමරුව හැදුනා මූත්‍රා එක්ක ලේ ගියා.. දැන් ටිකක් අඩුයි... එත් මම එක හොද උනන් පස්සේ සුවයංක් වින්දනයක් ලබා ගත්තා එත් ඒ වෙලේ මට ශුක්ක්‍රානු පිට උනේ නෑ මට දැන ගන්න පුලුවන්ද ඩොක්ට ඇයි එහෙම වෙන්නෙ කියලා..😢😢
Thank you Doctor 💪
Doctor oyta gdk thanks
Sthuuthee,,
Theruwansaranai