දරු පැටියෙකු ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට කළ යුතුම දේවල් - Step 1
Вставка
- Опубліковано 25 лис 2024
- විවාහයට පත් වූ යුවලකගේ එක් මූලික බලාපොරොත්තුවක් තමයි දරු පැටියෙකුගේ සුරතල් බැලීම. එත් ඔබ විසින් ම සිදුකරන සමහර වැරදි නිසා මේ සිහිනය දිනෙන් දින කල් යන පිරිස් බොහොමයක් ඉන්නවා. මෙම වැඩසටහන් පෙළින් නිවැරදි ජීවන රටාව තුලින් සහ සරළ උපක්‍රම කිහිපයකින් නිරෝගී දරු සම්පතක් ඔබර හිමිකර ගැනීම ගැන ඔබව දැනුවත් කරනවා. මේ එහි පළමු වැන්නයි.
Music: Happy Kids
Musician: Amusicmedia
Site: pixabay.com/mu...
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූම කාන්තාවන්ට ජයසිරිමා බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන්,පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පිංවත් දරු සිහිනය ඉටු වේවා....🙏🙏🙏🙏🙏
Esema veva
🎉🎉පත්තිනි පූජා තිබ්බාම🎉🎉 කෑසීල්ල වැඩි වෙලා අමාරු වෙ වැටෙන වා🎉🎉🎉
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මලාටත් තෙරුවන් සරණින් අන්ගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අන්ග සම්පූර්ණ බුද්ධිමත් ප්‍රියමනාප නීරෝගී දක්ෂ දරුවන් කිසිම කරදරයකින් තොරව ලැබෙන්න කියලා wish කරනවා ♥️♥️♥️ බුදු සරණයි.
මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අක්කි . මගේ සිහිනයත් සියලු දරුවන් අපේක්ෂා කරන අම්මාවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා..
ජේසූ පිහිටයි !
🙏🙏අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා
❤️
Oyata vagema matath
Mamath aurudu 2 idan daruwek bala bala poroththuwenna enna ❤magth daru pala apeksha karana siyaluma denageth paththini meniyange pihiten itu wewa❤
මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අවුරුදු දෙකක ඉදලා. මගෙත් ඒ සිහිනය ඉක්මනින් හැබැ වේවා ... 🥺🙏. තෙරුවන් සරණයි සියලුම අම්මාවරුන්ට 🙏💗
දරුවන් බලපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
මමත් දරු සම්පතක් වෙනුවෙන් සිහින දකිමින් සිටින කෙනෙක් සියලු අම්මාවරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් පින්වන්ත දරැ පැටියෙක් මෙම වසර නිම වීමට පෙර මගෙ කුසේ පිළිසිද ගනිත්වා!!!!!!!🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සැම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා🙏
මමත් මාස 6ක ඉද්ලා try කරන්නේ.ඒත් මම තාම pregnant නෑ.මගෙත් මේ ලොකේ ඉන්න සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..
❤️❤️
Oyatath matath hamotamath esema veva
Oyatath matath esema wewa
Amme oya saru kaledi ekathu unada matath ehemai amme obeth mageth kiri sihinaya sebe wewa
Mamath den aurudu 3ka idan try karanawa thama neee😔
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම මවකටම පින්වත් දරුවන් ලැබේවා... තෙරුවන් සරණයි
මාගේ වාගේම කිරි සිහින දකින සියලුම දෙනාගේ සිහින සැබෑ වේවා..🙏🙏🙏
මමත් දැන් මාස දෙකක ඉදන් උත්සාහ කරනවා ..... මේ මාසෙවත් මගේත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්නා සියලූම මව් වරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා
Ane mat ehemai mata me jvitema epa wela tiyenne
@@DanushkaRuwan-gn1rchoda doctor.kanak ennawa Amma
Kohed inne amma ?@@KaviduAdithya
Obeth mageth kiri sihinaya sebe wewaa 🙏🙏
මමත් කිරි සිහිනය බලාපොරොත්තු වෙන් මග බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වෙනුවෙන් වචනයක් හරි කතාකරන වනම් එයාල හැමෝටම ගොඩක් පිං.
සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබැ වේවා!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි
බොහොම පින් dr.ishara මහත්මිය කාලයක් තිස්සේ මං ඔබෙන් බලාපොරොත්තු වුන video එකක්.සියලු දෙනාගේ කිරි සිහිනය සෑබෑ කර ගන්න මේ video හේතු වේවා..ඒ පින ඔබට සසර පුරාම ලැබේවා...
Jaya siri maha boo සමිඳුන් පිහිටෙන් පත්තිනි මෑණියන් පිහිටෙන් mageth දරුවෙක් බලාපොරොත්තු වෙමින් inna සියලු අම්මාවරුන්ට kiri sihinaya sabe wewa budusaranai 🙏
මටත් ගොඩක් වැදගත් video ekk.....දරුවන් බලාපොරොත්තු වන සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා ...බුදු සරණයි
මගෙත් ,දරුවන් බලාපොරොත්තවෙන් ඉන්න සෑම කෙනෙකුගේම කිරි සිහිනය පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම සැබෑ වේවා!!!
🙏🙏
මමත් දරු සම්පතක් වෙනුවෙන් සිහිනය දකිම්න් සිට්න කෙනෙක් සියලු මව් වරුන්ගේ කිරිසිහිනය sabaha වේවා
හොද දෙනුවත් කිරීමක් වෛද්ද්‍යා තුමියනි ඔබ තුමියට ගොඩක් ස්තුතියි 👍🏿👍🏿👍🏿
පින්වත් දරූ පැටියෙක් ඉක්මනටම අපට ලැබේවා ❤
සියලුම ammawarunge daru සිහිනය sabe වේවා❤❤
දරුවන් බලාපොරොත්තු සෑම දෙනාගේම දරුසිහිනය ඉටුවේවා බුදු සරණයි 🙏🙏❤❤
පින්වත් නීරෝගි දරු පැටියෙක් මගේ කුස තුල ඉපදේවා !❤
❤❤❤❤
❤❤❤❤
මාගේ කිරි සිහිනය මේ මස තුලම සෑබෑ වේවා🙏🙏 මා ඇතුළු දරුවන් බලාපොරොත්තුවන සියල්ලන්ගේම කිරි සිහින ඉක්මනිනම සැබෑ වේවා 🙏🙏🙏
දරුවෙක් බලාපොරොත්තු වෙන මම වගේම අනිත් මව්වරුන්ගේ සිහිනය සැබෑ වේවා
තෙරුවන්සරණින්...
සියලු දෙවි රැකවරණින්...
සියලුම දරුවන් අපේක්ෂිත මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා!!!❤🙏
සෑම මවකගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !!❤️🙏🙏
මගේත් දරුවෙක් බලාපොරොත්තු වෙන සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑවේවා 🙏🙏
සියලුම කාන්තාවන්ගේ කිරි සිහින සැබෑ වේවා
මමත් දරුවෙක් බලාපොරොත්තු වන කෙනෙක් . දරුවෙක් බලාපොරොත්තු වන සියලුම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා. තෙරුවන් සරණයි
ඔබ තුමියට පින් මේ ගැන දැනුවත් කලාට..
හරිම වැදගත් ඩොක්ටර් මේ ගැන තවත් තොරතුරු දැනගන්න කැමතියි
මාගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑ වේවා
Mage වගේම hama ammakenekgema kiri සිහිනය සැබෑ වේවා
Dr mama badala aurudakata lagai masa 6k mithuri pethi biuwa september mase mage period haduna dawas dekak habai me mase hadune na mata periods hadenne තිබ්බෙ 3da .mata godak වේලාවට 3da idan dawas deka thunak oluwa riduna age උෂ්ණත්වය wadi una හැබැයි danna dr. Rata mage yati bada ridenawa, bada korawenawa . Eka dawasak ra konda ridenna ගත්තා .e ai dr mama pregnant wenna ලකුණුda e ai kiyala kiyanna dr plz.
Esema veva
නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවා සියලුම මවුවරුන්ගෙ කිරි සිහිනය සැබැවේවා.
Daruwan balaporoththuwana seems kenekutama sema athinma yahapath ,Nairogi,sawimath,pera pin ethi,wasanawantha ,lassana,prasanna,punyawantha,preeethimath,deerghayusha sahitya sema Athinma yahapath daruwan bihiwewa..siyalu mau piyawarun satutata pathwewa..suwapathwewa..theruwan saranai..!!!
මගෙත් දරුවෙකු බලාපොරොත්තුව ඉන්න හැම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා
මමත් දරැවෙක් බාලාපොරොත්තුවෙන් ඉන්න අක්කේ.. මගේ සිහිනයත් සියලු අම්මා වරැන්ගෙ දරැ සිහිනත් සැබෑ වේවා.. 🙏☺
මා සමගම කිරි සිහිනය දකින සියලු දෙනාගේම කිරි සිහිනය සෑබැ වෙිවා.
🙏
math daruwek balaporoththuwen inne
Esema veva
අනේ මගේ දරු සිහිනය sebe වේවා..auruddak try karanawa dr man
කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 🙏🙏
Wasanawantha nirogi daru upathk sidu wewa
Esema veva
Daruwan balaporottuwen inna mata wagema siyalu denage pathum itu wewa
Siyaluma ammalage Kiri sihinaye Saba wewa.paththini ammlage pihitai
දැන් ගෑනු අපිට වඩා ගොඩක් නිසරු පිරිමි .කේන්දරේ අරලිය වුක්ෂ තියෙන ,පස් වැනි කොටුවේ චන්ද්‍රයා සහ සිකුරු සිටින ඕනෑම පිරිමියෙකුට ලස්සන රූමත් දියනියන් හැදීමට හැකියාව වාසනාව ඇත.ඒක අනිවාර්යයෙන්ම ඇත්ත .
👍
සෑම.අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා..❤❤❤
මගෙන් සියලුම දරුවන් නොමැති අයගෙන් දරු සිහිනය සැබෑවේවා
Mamath daruwek balaporoththuwwen inne matath balaporoththuwen inna ammawaruntath kiri sihinaya seba wewa
ගොඩක් ස්තුතියි මිස් ...
Mage wagem hema amma kenekuge kiri සිහිනය සැබෑ වේවා ❤❤
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුළු සියලු මවුවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා 🥺💗💗
ජේසුගේ ආශිර්වාදය නිරතුරුවම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලුදෙනා සමග වේවා !!!! 🙏🙏🙏🙏🙏
සරු බව වැඩි කරවන ආහාර ගැන vedio එකක් කරන්න පුලුවන් නම් 🙂🙂
Math daruwek palaporoththuwen enne mage kiri sihina saba wewa, me loke enna sama amma kenegema kiri sihinaya saba wewa
Mageth obeth kirisihinaya saba wewaaa. Paththini maniyange pihitai🙏🙏🙏
Daruwan nometi siyaluma ammawarunge kusata daruwek lebewa...!!!budusarani...!!!
Maa menma pinwath daruwek balaporoththu wena siyaluma maeuwarunta niduk nirogi bawaya deergayusha athi ugath gunawath buddimath lassana angasampurna pinwantha daru patiyek labewaa theruwan saranai 🙏🙏
Thank you Doctor ❤❤❤
මගේ වයස 39 මට එක බබෙක් ඉන්නවා විදේස ගතව හිටපු නිසා මට දෙවෙනි බබා හදන්න පරක්කු උනා. අනේ මම දැන් මාස ගානක් උත්සාහ කරනවා ඒත් මට තාම පිලිසිදගැනීමක් උනේ නෑ. මට ආය බබෙක් හදන්න බැරිවෙයිද. මගෙ ඔසෆ් වීමනම් ක්‍රමවත් දින 26. 28 අතර අනිවාර්යයෙන්ම ඔසෆ් වෙනවා අනේ මිස් මට පිලිතුරක් ලබාදෙන්න 🙏
පිංවන්ත දරැපැටියෙක් ඉක්මනින් මටත් ලැබෙිවා❤
මම මැරි කරලා අවුරුදු 2ක් වෙනවා මට තාම බබාලා නෑනී . මගේ වගේම අනිත් අයගෙත් කිරිසිහිනය සැබෑ වේවා
Daruwan balaporoththuwa sitina siyaluma kanthawanta daru sihina ikmanin saba wewa!!!!dalada samidunge pihiten jayasrimaha bo samidunge pihiten thrivida rathnaye anubawayen saba wewa!!!!!!siyalu devi warunge pihita labewa!!!
Godaak vedagath ....godak pin obatai..
මමත් දරු පැටියෙක් බලපොරොත්තුව ඉන්නෙ අක්කේ මගෙ ඇඟේ උනුසුම වැඩියි මගේ ගර්භාශ බිත්ති ත් ගනකම වැඩියි ලු මොකද කරන්නේ මේකට
ගොඩක් ස්තුතියි මිස්❤❤❤
Siyalu denatama Theruwan saranai apith aurudu 4 ka idan balaporoththuwen inne
Ane මමත් දරුවෙක් බලාපොරොත්තු inne ගොඩක් asai eka දරුවෙක් mata ඉන්නවා duwek one කියලා hithan inne
E hine haha veva
Thank you so much,
Thank you doctor , dimba moranna ganna puluwan ahara waraga gena denuwath karanna puluwanda. Mama wagema kirisihinaya balaporoththuwen sitina siyalu denagema sihinaya sebewakma wewa❤
Ane akki oyta godak pin apiva denuvath karanavata.math asai ik manata amma kenak venna.matath ik manata amma kenak venna lebeva vaaa.
Dr, higurala ok to take for improve fertility? Any side effects of that? Is that increasing estrogen hormone in our body?
මම දැන් මාස 6ක ඉදලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ .මට පුතුන් දෙන්නෙක් ඉන්නවා .එත් දුවෙක් ඕන නිසා තමයි මේ..එත් තවම නෑ.ඇයි දන්නේ නෑ doctor ..
මමත් අවුරැදු 5ක් බලාගෙන ඉන්නේ තවම මට ඒ සිහිනයක් වෙලා
මට සීනි ගැස්ටික් ප්‍රසර් මේ තුනම තියෙනවා මට වයස 39ක් වෙනවා මට බබාලා හදන එක අවදානම් ද
Sitalai kantawange kiri sihinaya saba wewa.pthtini maniyange pihitai.
Thank you madam
මමත් අවුරුද්දක ඉදලා try කරන්නේ. ඒත් මම තාම pregnant නෑ.
Thanks Doctor.
Godak esthuthiy mis. Mageth kiri sihinaya sebewela daruwan balaporoththuwe enna siyaluma ayage kiri sihinaya sebewewa. Theruwan saranay.
Godak sthuthi miss..
මෙවගේ දෙවල් නිතර කරන්න ඔයාට පිං
Bs amma obeth mageth kiri sihine sebe wewa paththini meniyange pihitai
Mata duwek inne.ane mamath daruwek balaporoththu wenawa.mageth anith ammalageth kiri sihinaya sabe wewaai prarthana karanawa...
Danna kenek kiyanna mage husbandta 33 mt 24 eka prasnayakda pregnant wenna..aurudu 5k daruwo na apita api treatment karala nm ne tham😢
Thank you doctor...
මට එක දරුවෙක් ඉන්නවා.එත් දෙවනි දරුවෙක් තම නැ.මන් උපත් පාලන පෙති ගත්තෙ.දැන් අවුරුදු 3ක් දරුවෙක් නැ.මට පිලිතුරක් දෙන්න.
Mage loku doonige kiiri shinaya saba wewa🎉🎉🎉🎉🎉🎉
Ma atulu daruwek balaporottuwen inna siyalume denage ikmanun daruwek labewa
Mage kuse daruveku pilisida ganithva 🌍🙏
Mata mensas hadunama yati bada hugak wedani.ewagema guda margaya athulenuth adika wedanai.mehema wenna hethuwa kiyanna plees
💕thanks doctor ❤️❤️❤️
Dr mamath babek balaporoththuwen innwa eth mata piried hedenne ne .me parshne dn අවුරුදු 4 wage wenwa බෙහෙත් biuwama hedenewa .mn හෝමෝන chek kara .riport walin kiynne isterjen හෝමෝන mage ne kiyla .dn mata wayasa 35 k wenwa . Denata dr බෙහෙත් dunna හෝමෝන බෙහෙත් .mata bebek hada gananna අවස්ථාවක් thiyenwada dr
Godak ping miss!!!!!!!!!
Mamath දරුවෙක් hadanna බලාපොරොත්තුවෙන් inne miss mata උදව්වක් karannakoo merry karala masa 09 venoo plzzzzzzzzzz
@lalani9979-බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි
Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata
Ane mis oyage vidiyo mama balanawa.mataputhek innawa eyat aurudu 11 mama thaws babek hadanna balan inne eth thawsm ne mama kasal gihin iui pawa kar eth kisim sathutudayak uththrayak ne
Budusaranai ekmanin etuwewa ❤
අනෙ මිස් අනිවාරෙන් මෙක බලල රිප්ලයි කරන්න මම ඩිපො බෙහෙත් එකක් විද්දා මාස තුනක් ගියා, මේමාසෙ 3න් පස්සෙ ඉවරයි, දැන් මට මෙන්සස් වෙන්නම ඔනද දරුවෙක් හදන්න, නැතිනම් බැරිද
ඩොක්‍ටර්,මම මැයි මාසෙ ඉදලා මිතුරි පෙති බොන එක නැවැත්තුවා.ඒත් ජුනි,ජූලි,අගෝස්තු තාම මෙන්සස් උනෙත් නෑ .hcg වලින් චෙක් කරත් නෙගිටිව් .මට මුකුත් වෙනසක් දැනෙන්නේ නෑ.ඇයි ඒ ඩොක්‍ටර්
Mn aurudu 3k try kranawa thma daru petiyek ne hari asai daru petiyekta. Siyalu agapasagayangen sampurna niduk nirogimath dapru petiyek mge kusa pilisida ganithwa
අනේ මගේ පළවනි බාබා හෙදට ඉන්නවා.දැන් දෙවනි බාබා හම්බෙන්න ගිහින් හාට් එක වැඩ කරන්නෙ නැ කියලා අයින් කරා.ඇගේ ලෙඩක් නැ.හැම දෙම චේක් කරලා බැලුවා.මට ප්‍රතිකාරයක් කියන්නකෙ
Ane mn wagema hama ammakenekgema kiri sihinaya saba wewa
Ane akke mn jadel ekak dala aurudu thunakma thibba.mata mensas hadune ne.bindu deka thuna vage nitharama giya.dan jadel eka galola masayak.dan mensas kohomathma ne.e ai mata danma babek labenne nadda akke..😢😢😢😢