Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ණය වලින් නිදහස් වෙලා ආර්ථිකය යහපත් වෙලා දරුවන්ගෙ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්ව මාතාවට ස්තූතියි....
ණය වලින් නිදහස් වෙන්න ලැබෙනවා
මට ගුණ යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරනයි
ණය වලින් නිදගස් වෙලා ආර්ථිකය යහපත් වෙලා සෑම බලාපොරොත්තුවක්ම ඉටු වන කාලයක් උදාවේවා.විශ්ව මාතාවට ස්තුති........
මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි
ඉගෙනීම් කටයුතු අතින්සාර්තකව නිම කිරිමට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී❤️❤️
මගේ නිවස සහ අවට පරිසරය පිලිවලට ලස්සනට සාදා නිමකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .....තව මගේ සියලූම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..🙏
ඔබතුමාට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.
මට ආර්ථික ශක්තිය වර්ධනය කර දුන් ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි
මගේ විශ්‍රාම වැටුප ඇතුලු සියලු හිගවැටුප් හා වාසනාවන්ත සුන්දර නිවසක් ඉක්මනින් ලබාදෙමින් මා සතුටට පත්කළ විශ්වමාතාවට බෙහෙවින්ම ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.
ඔබතුමා සදහන් කල සමහර අසුභ දේවල් අපි අතින් සිදු උනා ඒ වැරදි වලින් ඉවත් වෙන්නෙමු ඔබතුමා ට ස්තුති කරනවා
ගොඩක් හොඳයි කියපු දේවල් මගෙ පවුලට හොඳටම සුවය satuta දරුවන්ට ආශිර්වාද ඔබට දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
මම කැමති ම වැගන් ආර් මෝටර් රථය මා වෙත ඉක්මනින් ලැබුණා ඒ ගැන විශ්වයට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති 🎉
විශ්ව මාතාවට ස්තුතියි ..මගේ පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවය ,ආරක්ෂාව සැනසීම ලැබේවා .
මගේ හීනය අපිට වාහනයක් ගැනීමට ඉක්මනින් හැකියාව ලබෙවා..විස්ව මාතාවට ස්තුතියි ..❤
මාගේ සිහින ඉටුකර ගැනීමට මා හට අවශ්‍ය මුදල් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
සුන්දර පරිසරයක සුඛෝපභෝගී අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
විශ්වයේ අනන්ත වූ ශක්තියෙන් මට ලැබුනු මනසික සැනසීමට. විශ්වයට බොහොමත්ම ස්තුතී.
සල්ලි ගොඩාක් ලැබුණා .තිබුණු ප්‍රශ්න ඔක්කොම විසදුණා.විශ්ව මාතාවට බොහොම ස්තුතියි
Mata.laksh50k.labadun.veshwa.matawata.aneekawarayak.stutey.
මගේ දුව රශ්මි දුවයි නදුන් පුතයි උගත් බුද්ධිමත් ගුන ගරැක නිරෝගිමත් දරුවන් දෙදෙනෙකු කර දුන් විශ්වයට ස්තූතිය
මම මේ දේවල් නොදැන කලා අදින් පසුව නිවැරදිව ඇද තියාගන්න කියලා දුන්න වගේම මට ජීවිතගමනින් සතුටින් නික්ම යාමට අවස්සය පරිසරයක් නිමානය වේවායි ප්‍රාර්තනා කරමි.
මට ඔනී නිදහසේ මගේ මහත්තයාටයි,බබාලා දෙන්නටයි ඉන්න අපේමකියලා නිවසක් ඒ වගේම මේ ලෝකයේ සියලුම දෙනාගේම හොඳ ප්‍රර්තනා ඉටුවෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා
🙏🙏🙏🙏🙏🙏🙏
පුතාගේ ජීවිතය සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මාගේ දරුවන් ගේ අනාගතය සාර්ථක වේවා ..විශ්වයට ස්තුති..
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
මාගේ සියළුම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියා❤❤❤
මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විෂ්ව මාතාවට බොහොම ස්තූතියි ❤❤❤❤❤
මගේ හැම බලාපොරොත්තුවක් ම ඉටුකර දෙන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏🙏
Mn gena mis understand ekakin inna mage hodama yaluwa recover kara denna me year end ekata kalin🙏🙏🙏🙏
මට මගේ ම කියලා මම ආස විදියට මම බලාපොරොත්තු වන විදිහට ඉන්න පුළුවන් ලස්සන ගෙයක් ලබාදුන්නට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි. ❤
මගේ ණය නිදහස කර දුන්න විස්ව මාතාව ට ස්තුතිය
Ane mama blaprttuwan inna mage ga podda ekkmntama hadala ewarwenna wishwa shakteya mta phita wawa wawa
මගේ ව්‍යාපාරය සාර්ථක කරදුන් විශ්ව මාතාවට අනෛ්ක වාරයක් ස්තුති වෙිවා .🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ජීවිතේට වටිනා ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ආදරණීය ඔබ තුමාට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ...ස්තූති....ස්තූති.....ස්තූතිමෙම මොහොතේ මෙම වීඩියෝ එක බැලීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි .....ස්තූති....ස්තූති.....ස්තූතිසුභම සුභ දවසක් වේවා ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ සිද්ධ වේවා බුදු සරණයි
මට උතුම් නිවන් මග පාදා දුන් ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තුති වේවා
මට මගේ ගෙදර උඩ තට්ටුව හදාගන්න විශ්වයෙන් මුදල් ලැබුනා ඒකට විශ්ව මෑණියන්ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබෙ අවවාද නිසා මගෙ සිතට ගොඩක් සතුටුයි. මොකද ඔයා කියපු කිසිම දෙයක් මගෙ කාමරයෙ නැති නිසා ඔයාට ගොඩක් ස්තුතිය මේ සියලුම දෙ ලබා දෙන ආදරනිය විශ්ව මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය.
මට මගේ ආදරය ආදරණීය විදිහට මට ලැබුනා.... විශ්වයට ස්තූතියි....🫀💗💍❤️🌍🫂
මගෙ අනාගතය සුබවාදී කල විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් vlogging cam එකක් ගන්න පුළුවන් කම ලැබෙනවා.ඒ වෙනුවෙන් ආදරණීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි.❤
ණය වලින් නිදහස් වී,දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වී, මහත්තයා ගේ රැකියාව සාර්ථක වේවා. ව්ශ්ව මාතාවට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා ...🙏🙏🙏🙏🙏🙏
මට දෙසැම්බර් මාසයේදී youtube වලින් හොද ආදායමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏😌😇
Mage puthage widesa gamana sarthaka Kara dun wishwayata isthuthi isthuthi isthuthi 🌹🌹
😊😢😮😅🎉❤
පිටරට සිටින මගේ දරුවාට ඉතාම ඉක්මනින් හොඳම රැකියා වක් ලබා දුන්නාට විස්ව මාතාවට ස්තූතිය ස්තුති ස්තුති
මගේ හැම බලාපොරොත්තුවක්ම හැම ප්‍රාර්ථනාවක්ම සෑබෑ කර දුන් ආදරණීය විශ්වයට මම මගේ මුළු හදවතින්ම ස්තුති වන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ලස්සන නිවසක් මට ලබාදුන් විශ්වයට ස්තුතියි 😊
ජීවිතේ දේවල් දරාගන්න ශක්තිය සහ යහපත් ආර්ථික මට්ටමක් තමයි මගෙ බලාපොරොත්තුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ නන්ගි , සුඩු අම්ම , නැන්ඩා,මාමා,ලොකු තාත්තා , අම්මා ,තාත්තා සමග සතුටින් අපේ ගෙඩර ජිවත් වෙනවට එක ත්මා මගේ හීනය ☺️☺️
මම නිරෝගීමත් කල විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ සියලු බලා පොරොත්තු ඉස්ටකරඩුන් විස්ව මතාවට ස්තුති ස්තුති ස්තුති .❤❤❤❤❤❤❤
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට වගේම ඔබට
මා හට හොද රැකියාවක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
😊
අගහිගකම් වලින් තොර වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ලැබේවා 🙏
මට මගේ ළමයි දෙන්නත් එක්ක මගේ මහත්තයා රට ඉදන් ඇවිත් අපි තුන්දෙනාවත් ඉක්මනට රටට එක්කන් යන්න ඕනේ.අපි හතර දෙනාම රට ගිහිල්ලා බබාලා දෙන්නවත් හොඳ ඉස්කෝලයක් දාලා.අපිට දියුණු වෙන්න ලැබෙන්න ලැබෙන්න ඕන කියලා.මම ප්‍රාර්ථනා කරන්නේ.ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏
මාරම වටින වීඩියෝ එකක්.... ❤️ ඇත්තටම මේකේ තියෙන ගොඩක් දේවල් මමත් කරන ඒවා... Thank u දැනුවත් කලාට ❤️🥺
මම සියලු කරදර වලින් මුදවාගත් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ දියණියට කිසිදු බාධාවක් නැතිව ඇයගේ ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි.
ණය වලින් නිදහස් වෙලා වාසනාවන්ත කාලයක් උදා කර දුන් විශ්වයට මා ස්තූති වන්ත වෙමි.❤❤❤❤😊😊Thanks
මගේ ආර්ථික ශක්තිය වර්ධනය කර දුන් විශ්වයට ස්තූති ස්තූති ස්තූති... ❤❤❤
මගේ කොරියන් සිහිනය සෑබෑ කරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
Wishwa mathawani apitA NI ROGI SAMPATHTHIA Laba denna.
මේ වටිනා video එක අප හට ලබාදුන් ඔබට බොහොම ස්තුතියි .ආදරණීය විශ්වය මා හට ලබාදුන් සියලුම දේට විශ්වයට ස්තුති වේවා .විශ්වයේ ආශිර්වාදයෙන් මගේ නව නිවසේ වැඩකටයුතු ඉක්මනින්ම නිම කර මාගේ විවාහ මංගල්‍යය ගැනීමට හැකිවේවා !!!.අප සියලු දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටුවේවා ❤️
ඔබ තුමා ගේ දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි !!!
මගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරපු සහ මගේ ආර්ථිකය සාර්ථක කරපු විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි
මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට ස්තූතිය 🙏❤
ස්තුතියි ඔබතුමාට මේ දැනුවත් කිරිමට හරිම පැහැදියි ඔබ තුමාගේ කතාව වැල්වටාරම් නැහැ.ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා.විශ්ව මාතාවගේ බලයෙන් මටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏
මාහට අවශ්‍ය ම මුදල රුපියල් ලක්ෂ 10 මුදල් මාහට ලබ දුන්නා ට අනෙක් වාරයක් හදවතින්ම ස්තුතිවන්ත වෙමි❤❤ මෙම විඩියොව එකෙම් අපිට දෙයක් දැනුවත් කරට සර්ට ස්තුතියි ❤ ස්තුතියි ❤ විස්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🌷🌷🌷🌷
මේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහෝම ස්තූතියි.මගේ සිහිනය විදේශයක චාරිකාවක් යාමට අවස්තාව සලසා ගැනීම ආර්ථිකය දියූනු කරගැනීම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
ඉතාලියේ ඉන්න මගේ පුතාට ඉක්මනින් හොද රැකියාවක් ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූතියී ස්තූතියි අනේකවාරයක් මේ වෙනකන් ලබාදුන් හැමදේටමත් ගොඩක් 🙏 ස්තූතියි.
මට ලක්ෂ 5 මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋💛💛💛💛💛
මෙම වීඩියෝව ඇසීමට. සල්සවා දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🌹🌹💐💐💐💐🙏🙏🌹🌹💖💖💖💖 මාගේ සියළුම. සිතුම්. පැතුම්. සියල්ල. ඉටුකරදුන් මාගේ vishwa මෑණියන්ට මාගේ නමස් කාරය පුදකරමි. 🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏❤️❤️❤️ඔබ තුමන්ට තෙරුවන් සරණයි 🙏🌹❤️
මාගේ ආර්ථිකය ශක්තිමත් කරදුන් විශ්ව යට ස්තුතියි
මා බලාපොරොත්තුවෙන් සිටින අහිංසක සිහිනය සැබෑ වේවා..ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...!!!!!
දුක්බර ජිවිතයෙන් නිදහස් වෙලා සතුටින් ජීවත් වීමට ආර්ථික වාසියක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි🙏🙏
ස්තූතියි ඔයාට.ස්තූතියි විශ්ව අම්මාට මා බලාපොරොත්තුවෙන් සිටි මුදල මට ලැබුනා ස්තූතියි ස්තූතියි ස්තූතියි අදරෙයි❤❤❤❤❤❤❤
මෙතෙක් මා වෙතට ලබා දුන් සියල්ලම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..
මේතේක් මා වෙත ලබා දි අැති. සියලුම දේ සසහා ව්ශ්ව මාතාවට ස්තුති වේවා. මාගේ දරැවන්ගේ අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනිමටත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
මට පූතාට දියුණුවවට උද වු කරන්න ඵයට උදවු කල විශ්වයට ස්තුයි❤
මට අලුත් නිවසක් ලබා දුන් විශ්වයට ස්තූතියි. ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ වගේම සඵල වී සතුට ලැබේවා.
මගේ පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏❤️
මගේ දෙමව්පියන් බලා ගැනිම බලා ගැනිම සදහා ඇති තරමට මට මුදල් ලබා දුන්නු විස්ව මාතාවට ස්තුති වේවා!!!
ආදරණීය විශ්වය මට සතුට සැනසීම ලබා දුන්නාට ඔබට ස්තූතියි.
මා ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ස්තූතියි.ස්තූතියී.❤❤❤
මාව දැනුවත් කිරීම ගැන මොකද මාගේ නිදන ඇඳ watema තියෙන්නේ බෙහෙත් වර්ග මම අද සිට වෙනස් කරගන්න පුළුවන් ස්තුති යි
මා ඉපදුණු දා සිට මේ දක්වා මට ලබාදුන් සියලු දෙයට.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️
ඇත්තමයි ස්තූතිය ඔයාට ❤මට ලස්සන ගෙයක් හදාගන්න එක මගෙ හීනයක් .මට විශ්වාසයි මගේ විශ්ව මාතාවන් මට එය ලබාදෙනවා ස්තූතිය 🙏🙏🙏🙏
මට හිනයක් තියෙනවා .මට පොඩි ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න ඔිනේ.එකට ගොඩක් බාධාවන් සහ පුස්න තියෙනවා .මොන තරමින් මම හරි හමිබ කලත් කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ වියදම් වලට මොකක් හරිම හේතු එනවා .අනේ මට පිහිට ලබා දෙන්න විස්වයේ බලයෙන් ශක්තියෙන් මගෙ බලාපොරොත්තු ඉටුකර දෙන්න .හැමදේටම ස්තුති .විෂ්ව මාතාවෙනි.ස්තුති ස්තුති ස්තුති .🙏❤
Mata oni geyak hdaganna
Magae asava magae hasban laga sitimai
Mata oni ratata naya nowi ජීවිතේ ගෙවන්නට
ඔයාගේ හීනේ හැබෑ උන විදිහට ඔයාට ඕනෙ ලස්සන ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න ඒක ඔයා ජීවත් වෙනවා කියලා හිතෙන් හැම වෙලාවෙම ඒ ජීවත්වෙන විදිහ රූප රාමු හිතෙන් මවාගන්න ඒ වගේම මට ලබාදෙන්න මට ලැබේවා කියන්නේ නැතුව ඔයාට ඔයා හම්බ කරන මුදල් නැතිවෙනවා ප්‍රශ්න එනවා බාධා එනවා ඒ වචන පාවිච්චි කරන්න එපා කිසිම තැනක හිතන්නවත් එපා ඉස්සරලම ඔයාගේ යට හිතට හැම වෙලේම දෙන්න ඔයාට ගෙයක් ලස්සන ඔයා එ හීනේ තියෙන ගේ ජීවත් වෙන විදිය කොහොමද ඔයා සැහැල්ලුවෙන් ඉන්නේ ඒ වගේම ඔයා ළඟ ඔයා වැඩ කරලා ඒ හොයන මුදල ඔයාලගේ ඉතිරි වෙන ඔයා ටිකෙන් ටික ඒ ගොඩනගන විදිහ ගෙදර එතකොට ඒ ගෙදරට ලස්සන බඩු තෝරන විදිය අන්න එහෙම ලස්සන හීනයක් තියාගන්නෙ ඔයා ජීවත් වෙන්න එහෙම නැතුව කමෙන්ට් එකක්වත් ඔයා මේ වචන දාලා දැම්මොත් ඒක ඍණ පැත්තට යන්නේ ඉතින් ඒ නිසා හැම වෙලේම හිත ලස්සන ගේක ජීවත් වෙනවා කියලා ඔයා හිතෙන් හිතන්න දැන් මේ මේ විදිහ කරනකොට මේකේ ලොකු අත්දැකීම් නෑ නමුත් මගේ ජීවිතෙත් මම පුංචි පුංචි දේවල් මට ලැබිලා තියෙනවා. ඉස්සරලම අපි හිතෙන් ඒ ලස්සන ගේ මවාගෙන ඒ ගෙදරට ලස්සනට බඩු ගෙනල්ලා අපි හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා. ඒ හීනේ ඔයා ජීවත් වෙන්න විශ්වයට ඉල්ලන්ඩ එපා ලැබේවා කියන්න එපා. ඔයාට ලබා දුන්නට මට මේ ලස්සන ගෙදර ලබා දුන්නට මට නිතරම මුදල් ආකර්ෂණය ලබා දුන්නට මට ලස්ස හොඳ රැකියාවක් ලබා දුන්නට ඒ හැමදේටම ස්තූති කරන්න ස්තූති කරන්ඩ ඔයා ඒ ගෙදර ජීවත් වෙනවද මට මේ සියලු දේ ලබා දුන්නට ස්තුතියි මගේ මුදල් මං හොයන මුදල මා ළඟ රැඳෙනවට ස්තුතියි. ඒ වගේම ඒ ගේ හදලද හදාගන්න මට උදව් කරාට ස්තුතියි. හැම වෙලේම ඔයාට ඒක ලැබිලා තියෙන විදිහට ස්තූති කරමින් ස්තුති කරන්න ඒක හදවතින්ම කරන්න යට හිතට හැම වෙලාවෙම ඔයා රෑට නිදාගන්න ගියොත් ඔයාගේ ගෙදර ඔයා ජීවත් වෙන විදිය හිතින් හිතා ගන්න එන බාධක ප්‍රශ්න නැතිවෙලා හොයාගෙ හීනෙට යන්න පහසුයි. නැතුව කමෙන්ට් එකකවත් ඔයා දැම්මොත් මා ළඟ මුදල් රැඳෙන්නෑ ප්‍රශ්න වෙනවා බාධා වෙනවා. ඒවා සෘණ පැත්තට යන්නේ ඒ විදිහට කරල බලන්න ඉස්සෙල්ලම හිත ඒ විදියට හදාගන්න ධනාත්මකව හිතන්න මම මෙහෙම ලිව්වේ පුංචි පුංචි දේවල් මගේ ජීවිතේ මම වෙනස් කරගෙන විශ්වයා ශිර්වාදයෙන් මම සතුටින් ඉන්න නිසා🎉
මෙ වීඩියෝව බලන්න සැලස්සු විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට ලක්ෂ 10ක් ලබා දුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
Laksha 10 hamba unada
දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මට දකින්න සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මාව ණය බරින් නිදහස් කර නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
මට දියුණුව ලබා දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.
මට මගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරදුන් විශ්වයේ පවතින සියළු හිතකර බලවේග වලට ගොඩක් ස්තුතියි පින් සිදු වේවා 🎉❤🎉❤🎉❤🎉
මාගේ ජිවිතය සැමදා සතුටින් සිටීමට සක්තියක් වූ විස්ව මතාවට අනේක වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mage adaraniya duwage viwaha sarthaka karaganna labadenna
Mata lassana geyakata asai mata eya laba denna kiyala Vishwayen ellanawa
2025 වසර නිදුක් නිරෝගී වසරක් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
❤
Mara ikman abwaya labenna ❤😂😂😂
මා හට ලක්ශ 50ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ❤
ණය බරින් නිදහස් වෙලා , අලුත් නිවසෙහි සියලු වැඩ කටයුතු නිමවා, දරුවන් හා මගෙ මහත්තයාත් එක්ක සමගියෙන් සතුටින් අනාගත ජීවිතය ගත කිරීමට විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා.
ණය බරින් නිදහස් වීමට උදව් ලබා දුන් මෙි විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති
මට ලස්සන චුටී නිවසක් ලබා දුන් විස්ව මතාවට අනේක වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️
මාගේ හීන දවසක සැබෑ වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.🙏🙏
ගොඩක් ස්තුතියි... බොහෝ දේවල් ඉගෙන ගත්තා
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තුතියි ❤🙏🙏🙏🙏
නොදන්න දේවල් කියලා දුනන ඔබ තුමාට ස්තුතියිමට මුදල් ලක්ෂ පහක් පමනඅවශ්යයි
මා කෝටිපතියක් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💕🌈💕🌈💕🌈💕🌈🌈🌈💕🌈🌈💕🌈💕🌈💕🌈🌈💕🌈
Mata..Honda මුදලක් awashyai.නිවසේ වැඩ මුදල් නැති nisa නතර වෙලා ඒකයි ..පින්වත් විශ්ව මාතාව මට yamyam අවස්ථා වලදී pihitauna.ස්තුති ..ස්තුති ...ස්තුති ...ස්තුති ..ස්තුති ...ස්තුති ..ස්තුති ..💐💐💐💐💐💐💐
මෙම වීඩියෝ එක බලන්න මට සලස්වල දුන්නු විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
අපිටම කියලා ගෙයක් හදාගෙන ණය වලින් නිදහස් වෙලා ලස්සනම ලස්සන චූටි පැටියෙක් එක්ක අපේ ජීවිතේ ලස්සන කරගන්න ලැබේවා....!
මාගේ නිවස මා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉක්මනින් සාදා ගැනීමට මාහට ආශීර්වාද කළ විශ්වයට ස්තූති වේවා !
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
බොහොම ස්තූතියි හරිම වැදගත් මේ දැණුවත් කිරීම
මට ධන නිධානයක් වන් ප්‍රඥාව දුන් විශ්ව මාතාවට ස්තුති වේවා..ඒ බලයෙන්ම මල්ලි ඔයා ගේ ප්‍රර්ථනා සියල්ල ඉටුවේවා
ණය බරින් නිදහස් ජීවිතයක්...විශ්ව මාතාවට ස්තූතියි
මගේ හිතේ තිබුනු සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් ව්ශ්ව මාතාවට බෙහෙවින් ම ස්තූති 🙏🙏🙏🙏🙏
ණය වලින් නිදහස් වෙලා ආර්ථිකය යහපත් වෙලා දරුවන්ගෙ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්ව මාතාවට ස්තූතියි....
ණය වලින් නිදහස් වෙන්න ලැබෙනවා
මට ගුණ යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා බුදු සරනයි
ණය වලින් නිදගස් වෙලා ආර්ථිකය යහපත් වෙලා සෑම බලාපොරොත්තුවක්ම ඉටු වන කාලයක් උදාවේවා.විශ්ව මාතාවට ස්තුති........
මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි
ඉගෙනීම් කටයුතු අතින්සාර්තකව නිම කිරිමට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී❤️❤️
මගේ නිවස සහ අවට පරිසරය පිලිවලට ලස්සනට සාදා නිමකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .....තව මගේ සියලූම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ..ස්තුතියි ..🙏
ඔබතුමාට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.
මට ආර්ථික ශක්තිය වර්ධනය කර දුන් ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි
මගේ විශ්‍රාම වැටුප ඇතුලු සියලු හිගවැටුප් හා වාසනාවන්ත සුන්දර නිවසක් ඉක්මනින් ලබාදෙමින් මා සතුටට පත්කළ විශ්වමාතාවට බෙහෙවින්ම ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.
ඔබතුමා සදහන් කල සමහර අසුභ දේවල් අපි අතින් සිදු උනා ඒ වැරදි වලින් ඉවත් වෙන්නෙමු ඔබතුමා ට ස්තුති කරනවා
ගොඩක් හොඳයි කියපු දේවල් මගෙ පවුලට හොඳටම සුවය satuta දරුවන්ට ආශිර්වාද ඔබට දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
මම කැමති ම වැගන් ආර් මෝටර් රථය මා වෙත ඉක්මනින් ලැබුණා ඒ ගැන විශ්වයට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති 🎉
විශ්ව මාතාවට ස්තුතියි ..
මගේ පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවය ,ආරක්ෂාව සැනසීම
ලැබේවා .
මගේ හීනය අපිට වාහනයක් ගැනීමට ඉක්මනින් හැකියාව ලබෙවා..විස්ව මාතාවට ස්තුතියි ..❤
මාගේ සිහින ඉටුකර ගැනීමට මා හට අවශ්‍ය මුදල් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
සුන්දර පරිසරයක සුඛෝපභෝගී අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
විශ්වයේ අනන්ත වූ ශක්තියෙන් මට ලැබුනු මනසික සැනසීමට. විශ්වයට බොහොමත්ම ස්තුතී.
සල්ලි ගොඩාක් ලැබුණා .තිබුණු ප්‍රශ්න ඔක්කොම විසදුණා.විශ්ව මාතාවට බොහොම ස්තුතියි
Mata.laksh50k.labadun.veshwa.matawata.aneekawarayak.stutey.
මගේ දුව රශ්මි දුවයි නදුන් පුතයි උගත් බුද්ධිමත් ගුන ගරැක නිරෝගිමත් දරුවන් දෙදෙනෙකු කර දුන් විශ්වයට ස්තූතිය
මම මේ දේවල් නොදැන කලා අදින් පසුව නිවැරදිව ඇද තියාගන්න කියලා දුන්න වගේම මට ජීවිතගමනින් සතුටින් නික්ම යාමට අවස්සය පරිසරයක් නිමානය වේවායි ප්‍රාර්තනා කරමි.
මට ඔනී නිදහසේ මගේ මහත්තයාටයි,බබාලා දෙන්නටයි ඉන්න අපේමකියලා නිවසක් ඒ වගේම මේ ලෝකයේ සියලුම දෙනාගේම හොඳ ප්‍රර්තනා ඉටුවෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා
🙏🙏🙏🙏🙏🙏🙏
පුතාගේ ජීවිතය සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මාගේ දරුවන් ගේ අනාගතය සාර්ථක වේවා ..විශ්වයට ස්තුති..
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
මාගේ සියළුම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියා❤❤❤
මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විෂ්ව මාතාවට බොහොම ස්තූතියි ❤❤❤❤❤
මගේ හැම බලාපොරොත්තුවක් ම ඉටුකර දෙන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏🙏
Mn gena mis understand ekakin inna mage hodama yaluwa recover kara denna me year end ekata kalin🙏🙏🙏🙏
මට මගේ ම කියලා මම ආස විදියට මම බලාපොරොත්තු වන විදිහට ඉන්න පුළුවන් ලස්සන ගෙයක් ලබාදුන්නට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි. ❤
මගේ ණය නිදහස කර දුන්න විස්ව මාතාව ට ස්තුතිය
Ane mama blaprttuwan inna mage ga podda ekkmntama hadala ewarwenna wishwa shakteya mta phita wawa wawa
මගේ ව්‍යාපාරය සාර්ථක කරදුන් විශ්ව මාතාවට අනෛ්ක වාරයක් ස්තුති වෙිවා .🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ජීවිතේට වටිනා ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ආදරණීය ඔබ තුමාට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ...
ස්තූති....ස්තූති.....ස්තූති
මෙම මොහොතේ මෙම වීඩියෝ එක බැලීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි .....
ස්තූති....ස්තූති.....ස්තූති
සුභම සුභ දවසක් වේවා
ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු සියල්ල ඉශ්ඨ සිද්ධ වේවා
බුදු සරණයි
මට උතුම් නිවන් මග පාදා දුන් ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තුති වේවා
මට මගේ ගෙදර උඩ තට්ටුව හදාගන්න විශ්වයෙන් මුදල් ලැබුනා ඒකට විශ්ව මෑණියන්ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබෙ අවවාද නිසා මගෙ සිතට ගොඩක් සතුටුයි. මොකද ඔයා කියපු කිසිම දෙයක් මගෙ කාමරයෙ නැති නිසා ඔයාට ගොඩක් ස්තුතිය මේ සියලුම දෙ ලබා දෙන ආදරනිය විශ්ව මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය.
මට මගේ ආදරය ආදරණීය විදිහට මට ලැබුනා.... විශ්වයට ස්තූතියි....🫀💗💍❤️🌍🫂
මගෙ අනාගතය සුබවාදී කල විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් vlogging cam එකක් ගන්න පුළුවන් කම ලැබෙනවා.ඒ වෙනුවෙන් ආදරණීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි.❤
ණය වලින් නිදහස් වී,දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වී, මහත්තයා ගේ රැකියාව සාර්ථක වේවා. ව්ශ්ව මාතාවට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා ...🙏🙏🙏🙏🙏🙏
මට දෙසැම්බර් මාසයේදී youtube වලින් හොද ආදායමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏😌😇
Mage puthage widesa gamana sarthaka Kara dun wishwayata isthuthi isthuthi isthuthi 🌹🌹
😊😢😮😅🎉❤
පිටරට සිටින මගේ දරුවාට ඉතාම ඉක්මනින් හොඳම රැකියා වක් ලබා දුන්නාට විස්ව මාතාවට ස්තූතිය ස්තුති ස්තුති
මගේ හැම බලාපොරොත්තුවක්ම හැම ප්‍රාර්ථනාවක්ම සෑබෑ කර දුන් ආදරණීය විශ්වයට මම මගේ මුළු හදවතින්ම ස්තුති වන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ලස්සන නිවසක් මට ලබාදුන් විශ්වයට ස්තුතියි 😊
ජීවිතේ දේවල් දරාගන්න ශක්තිය සහ යහපත් ආර්ථික මට්ටමක් තමයි මගෙ බලාපොරොත්තුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ නන්ගි , සුඩු අම්ම , නැන්ඩා,මාමා,ලොකු තාත්තා , අම්මා ,තාත්තා සමග සතුටින් අපේ ගෙඩර ජිවත් වෙනවට එක ත්මා මගේ හීනය ☺️☺️
මම නිරෝගීමත් කල විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ සියලු බලා පොරොත්තු ඉස්ටකරඩුන් විස්ව මතාවට ස්තුති ස්තුති ස්තුති .❤❤❤❤❤❤❤
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට වගේම ඔබට
මා හට හොද රැකියාවක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
😊
අගහිගකම් වලින් තොර වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ලැබේවා 🙏
මට මගේ ළමයි දෙන්නත් එක්ක මගේ මහත්තයා රට ඉදන් ඇවිත් අපි තුන්දෙනාවත් ඉක්මනට රටට එක්කන් යන්න ඕනේ.අපි හතර දෙනාම රට ගිහිල්ලා බබාලා දෙන්නවත් හොඳ ඉස්කෝලයක් දාලා.අපිට දියුණු වෙන්න ලැබෙන්න ලැබෙන්න ඕන කියලා.මම ප්‍රාර්ථනා කරන්නේ.ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏
මාරම වටින වීඩියෝ එකක්.... ❤️ ඇත්තටම මේකේ තියෙන ගොඩක් දේවල් මමත් කරන ඒවා... Thank u දැනුවත් කලාට ❤️🥺
මම සියලු කරදර වලින් මුදවාගත් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ දියණියට කිසිදු බාධාවක් නැතිව ඇයගේ ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි.
ණය වලින් නිදහස් වෙලා වාසනාවන්ත කාලයක් උදා කර දුන් විශ්වයට මා ස්තූති වන්ත වෙමි.❤❤❤❤😊😊Thanks
මගේ ආර්ථික ශක්තිය වර්ධනය කර දුන් විශ්වයට ස්තූති ස්තූති ස්තූති... ❤❤❤
මගේ කොරියන් සිහිනය සෑබෑ කරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤
Wishwa mathawani apitA NI ROGI SAMPATHTHIA Laba denna.
මේ වටිනා video එක අප හට ලබාදුන් ඔබට බොහොම ස්තුතියි .ආදරණීය විශ්වය මා හට ලබාදුන් සියලුම දේට විශ්වයට ස්තුති වේවා .විශ්වයේ ආශිර්වාදයෙන් මගේ නව නිවසේ වැඩකටයුතු ඉක්මනින්ම නිම කර මාගේ විවාහ මංගල්‍යය ගැනීමට හැකිවේවා !!!.අප සියලු දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටුවේවා ❤️
ඔබ තුමා ගේ දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි !!!
මගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරපු සහ මගේ ආර්ථිකය සාර්ථක කරපු විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි
මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට ස්තූතිය 🙏❤
ස්තුතියි ඔබතුමාට මේ දැනුවත් කිරිමට හරිම පැහැදියි ඔබ තුමාගේ කතාව වැල්වටාරම් නැහැ.ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා.විශ්ව මාතාවගේ බලයෙන් මටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏
මාහට අවශ්‍ය ම මුදල රුපියල් ලක්ෂ 10 මුදල් මාහට ලබ දුන්නා ට අනෙක් වාරයක් හදවතින්ම ස්තුතිවන්ත වෙමි❤❤ මෙම විඩියොව එකෙම් අපිට දෙයක් දැනුවත් කරට සර්ට ස්තුතියි ❤ ස්තුතියි ❤ විස්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🌷🌷🌷🌷
මේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහෝම ස්තූතියි.මගේ සිහිනය විදේශයක චාරිකාවක් යාමට අවස්තාව සලසා ගැනීම ආර්ථිකය දියූනු කරගැනීම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
ඉතාලියේ ඉන්න මගේ පුතාට ඉක්මනින් හොද රැකියාවක් ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූතියී ස්තූතියි අනේකවාරයක් මේ වෙනකන් ලබාදුන් හැමදේටමත් ගොඩක් 🙏 ස්තූතියි.
මට ලක්ෂ 5 මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋💛💛💛💛💛
මෙම වීඩියෝව ඇසීමට. සල්සවා දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🌹🌹💐💐💐💐🙏🙏🌹🌹💖💖💖💖 මාගේ සියළුම. සිතුම්. පැතුම්. සියල්ල. ඉටුකරදුන් මාගේ vishwa මෑණියන්ට මාගේ නමස් කාරය පුදකරමි. 🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏❤️❤️❤️ඔබ තුමන්ට තෙරුවන් සරණයි 🙏🌹❤️
මාගේ ආර්ථිකය ශක්තිමත් කරදුන් විශ්ව යට ස්තුතියි
මා බලාපොරොත්තුවෙන් සිටින අහිංසක සිහිනය සැබෑ වේවා..ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...!!!!!
දුක්බර ජිවිතයෙන් නිදහස් වෙලා සතුටින් ජීවත් වීමට ආර්ථික වාසියක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි🙏🙏
ස්තූතියි ඔයාට.ස්තූතියි විශ්ව අම්මාට මා බලාපොරොත්තුවෙන් සිටි මුදල මට ලැබුනා ස්තූතියි ස්තූතියි ස්තූතියි අදරෙයි❤❤❤❤❤❤❤
මෙතෙක් මා වෙතට ලබා දුන් සියල්ලම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..
මේතේක් මා වෙත ලබා දි අැති. සියලුම දේ සසහා ව්ශ්ව මාතාවට ස්තුති වේවා. මාගේ දරැවන්ගේ අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනිමටත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
මට පූතාට දියුණුවවට උද වු කරන්න ඵයට උදවු කල විශ්වයට ස්තුයි❤
මට අලුත් නිවසක් ලබා දුන් විශ්වයට ස්තූතියි. ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ වගේම සඵල වී සතුට ලැබේවා.
මගේ පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏❤️
මගේ දෙමව්පියන් බලා ගැනිම බලා ගැනිම සදහා ඇති තරමට මට මුදල් ලබා දුන්නු විස්ව මාතාවට ස්තුති වේවා!!!
ආදරණීය විශ්වය මට සතුට සැනසීම ලබා දුන්නාට ඔබට ස්තූතියි.
මා ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී ස්තූතියි.ස්තූතියී.❤❤❤
මාව දැනුවත් කිරීම ගැන මොකද මාගේ නිදන ඇඳ watema තියෙන්නේ බෙහෙත් වර්ග මම අද සිට වෙනස් කරගන්න පුළුවන් ස්තුති යි
මා ඉපදුණු දා සිට මේ දක්වා මට ලබාදුන් සියලු දෙයට.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️
ඇත්තමයි ස්තූතිය ඔයාට ❤
මට ලස්සන ගෙයක් හදාගන්න එක මගෙ හීනයක් .මට විශ්වාසයි මගේ විශ්ව මාතාවන් මට එය ලබාදෙනවා ස්තූතිය 🙏🙏🙏🙏
මට හිනයක් තියෙනවා .මට පොඩි ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න ඔිනේ.එකට ගොඩක් බාධාවන් සහ පුස්න තියෙනවා .මොන තරමින් මම හරි හමිබ කලත් කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ වියදම් වලට මොකක් හරිම හේතු එනවා .අනේ මට පිහිට ලබා දෙන්න විස්වයේ බලයෙන් ශක්තියෙන් මගෙ බලාපොරොත්තු ඉටුකර දෙන්න .හැමදේටම ස්තුති .විෂ්ව මාතාවෙනි.ස්තුති ස්තුති ස්තුති .🙏❤
Mata oni geyak hdaganna
Mata oni geyak hdaganna
Magae asava magae hasban laga sitimai
Mata oni ratata naya nowi ජීවිතේ ගෙවන්නට
ඔයාගේ හීනේ හැබෑ උන විදිහට ඔයාට ඕනෙ ලස්සන ගෙයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න ඒක ඔයා ජීවත් වෙනවා කියලා හිතෙන් හැම වෙලාවෙම ඒ ජීවත්වෙන විදිහ රූප රාමු හිතෙන් මවාගන්න ඒ වගේම මට ලබාදෙන්න මට ලැබේවා කියන්නේ නැතුව ඔයාට ඔයා හම්බ කරන මුදල් නැතිවෙනවා ප්‍රශ්න එනවා බාධා එනවා ඒ වචන පාවිච්චි කරන්න එපා කිසිම තැනක හිතන්නවත් එපා ඉස්සරලම ඔයාගේ යට හිතට හැම වෙලේම දෙන්න ඔයාට ගෙයක් ලස්සන ඔයා එ හීනේ තියෙන ගේ ජීවත් වෙන විදිය කොහොමද ඔයා සැහැල්ලුවෙන් ඉන්නේ ඒ වගේම ඔයා ළඟ ඔයා වැඩ කරලා ඒ හොයන මුදල ඔයාලගේ ඉතිරි වෙන ඔයා ටිකෙන් ටික ඒ ගොඩනගන විදිහ ගෙදර එතකොට ඒ ගෙදරට ලස්සන බඩු තෝරන විදිය අන්න එහෙම ලස්සන හීනයක් තියාගන්නෙ ඔයා ජීවත් වෙන්න එහෙම නැතුව කමෙන්ට් එකක්වත් ඔයා මේ වචන දාලා දැම්මොත් ඒක ඍණ පැත්තට යන්නේ ඉතින් ඒ නිසා හැම වෙලේම හිත ලස්සන ගේක ජීවත් වෙනවා කියලා ඔයා හිතෙන් හිතන්න දැන් මේ මේ විදිහ කරනකොට මේකේ ලොකු අත්දැකීම් නෑ නමුත් මගේ ජීවිතෙත් මම පුංචි පුංචි දේවල් මට ලැබිලා තියෙනවා. ඉස්සරලම අපි හිතෙන් ඒ ලස්සන ගේ මවාගෙන ඒ ගෙදරට ලස්සනට බඩු ගෙනල්ලා අපි හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා සතුටින් ජීවත් වෙනවා. ඒ හීනේ ඔයා ජීවත් වෙන්න විශ්වයට ඉල්ලන්ඩ එපා ලැබේවා කියන්න එපා. ඔයාට ලබා දුන්නට මට මේ ලස්සන ගෙදර ලබා දුන්නට මට නිතරම මුදල් ආකර්ෂණය ලබා දුන්නට මට ලස්ස හොඳ රැකියාවක් ලබා දුන්නට ඒ හැමදේටම ස්තූති කරන්න ස්තූති කරන්ඩ ඔයා ඒ ගෙදර ජීවත් වෙනවද මට මේ සියලු දේ ලබා දුන්නට ස්තුතියි මගේ මුදල් මං හොයන මුදල මා ළඟ රැඳෙනවට ස්තුතියි. ඒ වගේම ඒ ගේ හදලද හදාගන්න මට උදව් කරාට ස්තුතියි. හැම වෙලේම ඔයාට ඒක ලැබිලා තියෙන විදිහට ස්තූති කරමින් ස්තුති කරන්න ඒක හදවතින්ම කරන්න යට හිතට හැම වෙලාවෙම ඔයා රෑට නිදාගන්න ගියොත් ඔයාගේ ගෙදර ඔයා ජීවත් වෙන විදිය හිතින් හිතා ගන්න එන බාධක ප්‍රශ්න නැතිවෙලා හොයාගෙ හීනෙට යන්න පහසුයි. නැතුව කමෙන්ට් එකකවත් ඔයා දැම්මොත් මා ළඟ මුදල් රැඳෙන්නෑ ප්‍රශ්න වෙනවා බාධා වෙනවා. ඒවා සෘණ පැත්තට යන්නේ ඒ විදිහට කරල බලන්න ඉස්සෙල්ලම හිත ඒ විදියට හදාගන්න ධනාත්මකව හිතන්න මම මෙහෙම ලිව්වේ පුංචි පුංචි දේවල් මගේ ජීවිතේ මම වෙනස් කරගෙන විශ්වයා ශිර්වාදයෙන් මම සතුටින් ඉන්න නිසා🎉
මෙ වීඩියෝව බලන්න සැලස්සු විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට ලක්ෂ 10ක් ලබා දුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
Laksha 10 hamba unada
දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක මට දකින්න සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මාව ණය බරින් නිදහස් කර නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
මට දියුණුව ලබා දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.
මට මගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරදුන් විශ්වයේ පවතින සියළු හිතකර බලවේග වලට ගොඩක් ස්තුතියි පින් සිදු වේවා 🎉❤🎉❤🎉❤🎉
මාගේ ජිවිතය සැමදා සතුටින් සිටීමට සක්තියක් වූ විස්ව මතාවට අනේක වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mage adaraniya duwage viwaha sarthaka karaganna labadenna
Mata lassana geyakata asai mata eya laba denna kiyala Vishwayen ellanawa
2025 වසර නිදුක් නිරෝගී වසරක් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
❤
Mara ikman abwaya labenna ❤😂😂😂
මා හට ලක්ශ 50ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ❤
ණය බරින් නිදහස් වෙලා , අලුත් නිවසෙහි සියලු වැඩ කටයුතු නිමවා, දරුවන් හා මගෙ මහත්තයාත් එක්ක සමගියෙන් සතුටින් අනාගත ජීවිතය ගත කිරීමට විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා.
ණය බරින් නිදහස් වීමට උදව් ලබා දුන් මෙි විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති
මට ලස්සන චුටී නිවසක් ලබා දුන් විස්ව මතාවට අනේක වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️
මාගේ හීන දවසක සැබෑ වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.🙏🙏
ගොඩක් ස්තුතියි... බොහෝ දේවල් ඉගෙන ගත්තා
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තුතියි ❤🙏🙏🙏🙏
නොදන්න දේවල් කියලා දුනන ඔබ තුමාට ස්තුතියිමට මුදල් ලක්ෂ පහක් පමනඅවශ්යයි
මා කෝටිපතියක් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💕🌈💕🌈💕🌈💕🌈🌈🌈💕🌈🌈💕🌈💕🌈💕🌈🌈💕🌈
Mata..
Honda මුදලක් awashyai.
නිවසේ වැඩ මුදල් නැති nisa නතර වෙලා ඒකයි .
.පින්වත් විශ්ව මාතාව මට yamyam අවස්ථා වලදී pihitauna.
ස්තුති ..ස්තුති ...ස්තුති ...ස්තුති ..ස්තුති ...ස්තුති ..ස්තුති ..💐💐💐💐💐💐💐