Sir oya kiyana widihata Apith Awrudu 36 k kuliyata hitiya Sir kiyana widi he Ath dakimwalata Pi muhuna dunna .Sir Obathumata barida Ape niwasa Awith pariksaha karanna .Apita nithara gedara prashna. awrudu gannanawakata passe Ape putha geyak .bank lone dala geyak gaththata .sanasillak na obathumata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Aythi wei obathuma ge dura kathana Ankaya kiyanawada .
Ane mahatthayo oyage mul masa 6 ahabu hethuwak nisa oyata salli lebune nethi wenna berida? Anika man danna gewal godaka gewal athule pathok jathi thiyanawa a minissu Supiri salli karayo patta sathutin jivath wenne. Obathuma viswasa karanne nethinam man videos and photos dannam. Man danne oba thuma ai mehema ape rate minissunta kiyanne kiyala? Hebei ape rate bahutharayak genu mewa his mudunen piligannawa. Aththama kathawa ape minissu patta kammali. Diyunu wenna nam uthsahayai kepakirim, asawai avanka kamai hodatama athi jivithe dinana. Jaya wewa oba thumata! 😊
මම අලුතින් thattu තට්ටු තුනේ ගෙයක් හැදුවා ඔබ තුමාගේ පොත් කියවලා වාස්තු විද්‍යාවට පෙන්ෂුයි ක්‍රමය අනුව හැදුවේ oba ඔබ මේ කියපු දහ අටෙන් එකක් වත් දෝෂ ඒ නිසා මගේ ගෙදර නැහැ මම කොහොම හරි මගේ නිවස හදලා ඉවර වෙන්න ලඟයි ලඟයි පටන් අරගෙන අවුරුදු පහයි දැන් වැඩ ඉවරයි oba ඔබ තුමාට විශ්ව ශක්තියේ ම ම ආශිර්වාදය ආශීර්වාදය ලැබේ ලැබේවඑම ආශීර්වාදය ලැබේවා හැමදාමත් ධනාත්මක චින්තනය ගැන කියලා දෙන ඔබතුමාට ස්තුතියි
E poth walanama kiyanna ganne kohomada
W66@@gunathilakapradeepa2555
බොහෝ දේවල් දැන ගත්තා ඔබතුමාට බුදු සරණයි
ඔබතුමා කතා කරන්නේ අවශ්‍යයයි බුදු සරණයි
බොහොම ස්තුති ඔබ තුමාට මාත් ඉන්නේ කුලී ගෙවල් වල එවයි හරියට දොස තියෙනවා එකකින් එකකට වෙනස් වෙන සේ හරිම පීඩා කාරී ජිවත ගත කරන්න වෙලා තියෙන්නේ
😢
ගොඩාක් ස්තුති මහත්තයා ,මහතා කියපු එකම දෙයක්වත් මගේ ගෙදර නැහැ ,ගෙත් හරි හතරස් මම හිතන එකම වාසු දොස තමයි අද ලන්කාවේ කුඩු ගන්ජා ,අයිස්, දැන් ඉන්න කොල්ලෝ මේවා ගහන්න අම්මාව විතරයි විකුණන්නේ නැත්තේ ,ඒ තරමටම දොසයක් වෙලා , අපේ අක්කාගේ පුතා අයිස් ගහනවා , ගැස් ලිප පවා විකුණලා අනේ මන්දා , ඔබතුමාට බුදුසරණයි ,
ඔබ tumagae දැනුවත් කිරීම harima වැදගත් ishtuti theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
ඇත්තටම හොඳයි 🎉🎉❤❤❤
මමත් ඔබ තුමාගේ බැතිමතෙක් මම ඉතාම අසරණ තත්ත්වයක හිටියෙ නමුත් ඔබ තුමාගේ කියන දේ කල නිසා මම දියුනු උනා ඔබට පින්
ඇත්තටම ගොඩක් වැදගත් 100%ඇත්ත කියවුණු video එකක්...
මු කියපු ගොන් කතා ඇත්තද බන් .යකෝ එහෙනම් පැය 24 ම අදුර තියන රටවල් වල මිනිස්සු හිගන්නෝ වෙන්න එපයි මෝඩ හරක්
Wish u a very happy New Year. Very clear explanation Mr. Thank u so much.
බොහොම ස්තුතියි සර්....ගොඩාක් වැදගත් වීඩියෝවක් ...තෙරුවන් සරණයි ...
ඉස්තුතියි මහත්තයා දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏👍
සර් මේ ගැන දැනුවත් කල එක ගොඩක්ම හොදයි . අපිට ප්‍රශ්න ඇවිත් තිබුනෙ මේ හේතු නිසා කියලා දැන් තමයි අවබෝධයක් ලැබුනේ..ගොඩක් ස්තුති සර් ..ලගදීම භූත හොල්මන් ගැන වීඩියෝ එකත්දෙන්න සර් ..
සර්ගෙනමිබරෙදන්න
හොඳ දෙවල් දැන ගත්තා බොහොම ස්තුතියි
ස්තූතියි සර්...ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙ..
ස්තුතිය ඔබ තුමා ට තෙරැවන් සරනයි. ❤
ගොඩක් වටිනවා වීඩියෝ aka bs
ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදු සරණයි
DC55
DC
දන්නේ නැති ගොඩාඩාක් දේවල් දැන ගත්තා ඔබතුමා ට ගොඩාක් පින් මම ඉන්නේ අනුන්ගේ ගෙදරක මට ගොඩාඩාක් පුශ්න
Bohoma wadagath api nodanna dewal kiya dunnata. Esthuthi 🌹 sirta. Theruwansaranai thisthunkootiyak Devi pihitai
ගුප්ත හේතු 18 වඩා ගෝටාභයගේ පාලනයෙන් අපේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ.ඉතිරි කර තිබූ සල්ලිත් දැනටමත් ඉවරයි
😂😂😂
😄😄😄😄
👍👍👍👍👍
😁😁😁
Aththamai
I like your guidance very much.l feel very happy. Thank you very much.❤
මෙතුමාගේ කතාව ඉතාමත් සත්‍යයි බොහොම ස්තුතියි දැනුවත් කලාට සියළුම දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏
Hmm mk akkiyoo wadadaa
ඔබතුමාට බොහොම ස්තූති 🙏
ඔබතුමා අපි නොදන්න ගොඩාක් දෙවල් කියලාකියලා දෙනවාට ගොඩාක් පින්.
Oya මොකුත් mage gedara ne thanks පැහැදිලි කළාට
ගොඩක් ස්තුතියි සර්...පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා .
විස්මයෙ ආසිරි.වාද ඹ්බතුමා ට ලැබේ වා ඉතා පැහැදිලි ව කියා දෙනවා ට සාදු 🙏🌷🌹🌷
Hmmm mk akkiyoo wadadaa
ඔක්කොටම වඩා අපිට අසුබ අපිට හූනියම අර දියවන්නාවෙ තියෙන්නේ .. ඕක තමා අපේ ගෙදර සල්ලි ඔක්කොම ගිලින්නෙ
හරියට හරි
අනේ ඇත්තමයි.
Ane da ha aaaaa
@@kumarirathnayaka9526 qpp
😁😍😜
Oba තුමාට බොහොම ස්තුති
බොහොම ස්තූතියි සර් හුඟාක් වටිනවා වීඩියෝ එක
Godak pin sar pahadili karala dunnatha hamothama budusaranai
තෙරුවන් සරණයි ඔබතුමාට🙏
ස්තුතියි .සර් .🌷🌹🌺❤❤️🧡💛👍
ලබ්බ.... මේව ඇවිත් " චිරස්තීන ධර්ම" ..ඒ කියන්නෙ තිරිසන් ධර්ම පිරිසිදු සිතක් සිතුවිලි ත් තියන මනුස්සයෙක් ට..ඕන තැනක් ඕන වෙලාවක් සුභයි..💔😬💪👍
අභියෝග කරනව උබට ගේ මැද මාලු ටැංකියක් තියපං ටික කලක් උබ දන්න ධර්මය
@@DDMadhu1984 ඇත්ත මොකක්ද ? කියල පැහැදිලි කරල දුන්නම ඒකට ගරහන්නෙ තමුන් වගේ... අනුවන මිනිස්සු..
අනුකම්පා කරනව මම ඉතින් තමුන්ට..
💔✌️👏
Sattu hirakirima mona dhrmayada .abiyogayk oninane
එවා ඇතත් මම බැලුවා බුදුසරණයි
ලන්කවෙ එහෙම උනාට මෙ පිට රට ගෙවල් ඉස්සරහ එයලා ලස්සනට හදලා තියෙනවා ,
Hhha ati
Eyalage karadara oyata kewada
අනේ සර් ඔයව කෝහෙද ගියේ මම භැමදාම බලනවා අදඔයාව දැක්කාමට මටහරිම සතුටුයි මෝකද කියනවිදිහට හැමදේම කරාඅපිට දැන් ගෝඩක්හෝදයි ඔබට දිර්ගඅයුවෙිවා
බොහොම ස්තූතියි සර්.. ගොඩක් වටිනවා... පොඩි ප්‍රශ්නයක් තියෙයි සර්.. කටු සහිත ගස් ගේ ඉස්සරහා තියන්න හොද නෑනෙ. එතකොට කෝමාරිකා , වැටකෙයියා වගේ දේවලුත් හොද නැද්ද...
Ekane thiyanna hotata sir
ස්තුතියි යහපතක්ම වේවා දිර්ඝායු වේවා
ඔන්න ,ඔයාට ,උපරිම සහයෝගය දුන්නා ජයවෙිිවා
Tankyou ...👍👍👍👍👍👍👍👍👍👍👍
Ane ow....apith inne rent ekata.....mulinma hitapu gedara wasanawantha geyak....e unata apita eken yanna una aithi kena nisa.....eta passe giya ge nisa api paratama wetuna.......eta passe gedarath ehemai....karadara vitharai....eka nisa thawath gekata giya....e gedara aithi ayage daruwo dennama podi kalema nethi wela.e gedaradi mata mage babala dennama lebune....hebei wasanawata ehedi ape prashna godak visaduna....thawa karana job pawa godak sarthaka una.....aurudu 3k api e gedara hitiya....e unata e gedarin enna masa 3kata wage kalin apita tikak karadara una.....hemadama gedarata nayek enawa....apita karadarayak ne....e unata podi denna nisa godak baya una.thawa gedara kauru hari innawa wage teruna.....api hitapu thawa gewal walath ehema thibba nisa apita eka hodatama teruna.....den inna gedarata awith me yanne dewani aurudda...me gedararh apu mula aulak thibbe ne....e unata gena sathayakwath ithuru nam wenne ne....mage ammai,mahaththayai dennama inne rata.e unata kisima diunuwak ne.....enna ennama waththa muspenthu pata gahanawa....kochchara sudda kalath kunu godak wage wenawa......den nam epa wela inne.....thawa masa dekakin mehen yanna inne.hoda geyak hoya ganna eka heenayak wage........😔😔😔😔😔😔
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම, මං අත්දැකීමෙන් කියන්නේ වා ස් තු දෝෂ නිසා ජිවිත පවා නැති වෙන්න පුළුවන්
ඔයා හරි එ්ක අැත්ත.
ඔක්කොම හිත
❤
@@auushperera2563 moda kam epa ane oyage
ඔබ තුමාට ගොඩක් පින්
ස්තුතියි සර් නොදන්නා දේවල් හොඳින් පැහැදිලි කළාට .දෙවි පිහිටයි සර්ට දීර්ඝ ආයු වේවා .🙏🙏🙏
Pin godak
👍👍
😂
Ape gedarath godak dosha thiyenava gedara biththi ehema varadiyata thiyenawa....karala hadanna kiyl biththi hadala thiyenne gahala gahanna aiyata ehema hith denne kochchara salli gedarata genavath e gena vegetama salli yanawa..
බොහොම ස්තුතියි සර් බැලුවා විඩීයෝ එක... ගොඩාක් විස්තර දැනගත්ත 🙏🙏
බොහොම ස්තූතියි සර් මට අපේ කොටස් එක සර්ට කියලා බලව ගන්න ඕන කොහොමද ඒක කරගන්නේ
ඔබට බොහොම ස්තුතියි
❤
Mage gedara thattu 3 . Ita amatharswa under ground floor 1k atha ekata wahina kalayata uldiya rnawa . Meya pilisakara Kara gankmata nohaki vi atha. Meya subada asubada
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ..ජයවේවා තෙරුවන් සරණයි ...ඔබතුමාට ආදරෙයි
ඔබ තුමාට බොහොම ස්තුතියි .2023 වර්ශයේ නිදාගන්න සුබ දිශාව කුමක්ද
බොහෝම පිං ඔබ තුමාට
MA jiwath wena kuwait ake gewal hadanna welawak balanne. Dorawal kiyada janela kiyada Kamara kiyada main Dora danne koi pathtata da balanne. Ana vidihata tama okkoma wenne. Rate rajatuma bavitha karanne BMW akak nam rate Inna Hama akatama BMW akak tiyenawa. Ahema wenne kohomada. Mayala hamoma akama vidihata diunu wenne kohomada.bauddayo hatiyata hitana purudu wenna. Mayala manasa vikara karala Ayala diunu wenawa vitarai.
බොහොම පින් සර් ඔබතුමාට ගනදෙවි පිහිටයි
8
Neyama video eka sir gdk wadagath wenw mata .mkd mata tiyena lokuma prshnaya oka .dan tmy ekata hetuwa terune .twth me wage watina videoo denna
ස්තූතියි, ඔබතුමාට නිරන්තර විශ්වයේ ආශිර්වාදය ලැබේවා.
Bayo giss
ලගද
රඑ
මමත් මුලදි මුට අහුඋනා පෙංෂුයි ලබ්බ තමයි මුට සුබයි අපිට අසුබයි අහුවෙන්න එපා තනිකරම බොරැව තොපගේ අපේ සල්ලි ගිලින්නෙ මු මුට සුබයි😂
බොහොම පින් 🙏🏾🙏🏾🙏🏾🙏🏾
බොහොම පින් ඔබ තුමාට දැනුවත් කලාට බුදු සරණයි
Apith maseta salli hodata hambu karanawa.eth thun vela kanawa vitharai sri.vena kisima deyak karanna ba
සර්ට ගොඩක් පින් වටිනා වීඩියෝ ගෙන එනවාට 🙏🙏🙏
Ape gedara ape naena ge athugala issaraha dora laga goda gahala thiyanawa,naththam kelinma issaraha midulata dala dawas ganan a kunu athu noga thiyenawa.hawasa 6 pahu wela wage thamai athu ganne.a kunu issaraha Doren aliye paththen thiya thiyanawa wde wenakam.kiwwata ahana kenek nowei aya.apitath meka maha hisaradayak wela thiyenne
.
ගොඩක් පින් .🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි
Ge issaraha watura bajanayak tiyana eke hodai da!? Mal tikak dala lassnata sudu thiriwaana gal rawmata tiyala tiyana cement bajanaya wateta
හුගාක් ස්තූතියි සර් මේ දැනුවත් වීම මට හුගාක් වටිනාකමක් ගෙන දුන්නා.අපේ ගෙදරත් ඉස්සරහ දොරටුවයි ,පිටිපස්සේ දොරයි දෙකම එක කෙලින් තියෙන්නේ .සර් පැහැදිලි කර නිසා මම පිටිපස්සේ දොර වෙනස් කරන්න ඉන්නේ ස්තූතියි හුගාක්
Hmm mk akkiyoo
😅
Butha dosa haduna ganne keseda .ewata monada kranna oni piliweth
මෙතුමා.කියන.ගොඩාක් .දේවල්.ඇත්ත ...
මෙතුමා කියන දේවල් ඇත්ත අත්දැකීමෙන් කියන්නේ
Mongalda ban
Oba thuma kiyapu ewain anthima eka thibuna higmnetam pathuna isthuthiy obathumata
සර්ගෙ වීඩියෝ හරි වටිනවා.
ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර්. 🙏🏻🙏🏻🙏🏻🕯🕯🕯
🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි සර්
Aththatama mewa aththa thank you sir. Good blesed you.
ස්තුතියි ඹබ තුමාට ගොඩක් වටිනවා හොඳ දෙවල කියලා දුන්නා ට බුදු සරණයි
ua-cam.com/video/J6Jy10gFYjs/v-deo.html
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා .ස්තූතියි ස(ර්)
Ape gedara paranai
Alutin කුස්සිය kadala heduwa
Kussiye sink eka tinne pradhana dorata kelin
Ewagema janelet tinawa
Eth e dekama curtain eken wehenawa
Pradana dorata penne ne
Salli nam ituru wenne ne
Curtain eken wehena eken hariyanne nedda
Sir කියන දේ කියලා හිතෙනවා අපේ ගෙදරත් ඔය කියපු දෙවල් වලින් එකක් අපේ ගෙදරත් තියෙනවා. අපිටත් කිසිම දියුණුවක් නැ. ගොඩක් ස්තූතී sir🙏
ඊ
කල්පනා කරලා බලහන් උබ කැමති නෑ අනිත් මිනිහා දියුනු වෙනවට .😅😅
මගේ ගෙදර පතොක් පැල තියෙනවා මුකුත් වෙලා නෑනේ.. පතෝක් විකුණන තැන් වල එතකොට 🤭
දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි
Oba thumagen wadi wisthara danaganna kamati. Bohoma sthuthi danuwath kalata. Bs
ස්තුතියි සර් බුදු සරනයි
Ara pangediye magic eka wage ewa aye nadda. Thanikadayanta godak hodhai thiyena prasna okkoma ekata damanna. Ansu wage nathuwa pare yana ballanta wisikaranna.
හරිම වටිනවා ඒ වීඩියෝ එක ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
ස්තුති .me hemadema attha .👍
ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමාට උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවයලැබෙවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
Pradhana dora Klein tv akak thibbata kamak nadda
Sir oya kiyana widihata Apith Awrudu 36 k kuliyata hitiya Sir kiyana widi he Ath dakimwalata Pi muhuna dunna .Sir Obathumata barida Ape niwasa Awith pariksaha karanna .Apita nithara gedara prashna. awrudu gannanawakata passe Ape putha geyak .bank lone dala geyak gaththata .sanasillak na obathumata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Aythi wei obathuma ge dura kathana Ankaya kiyanawada .
සර් ඩ්‍රැගන් ෆෘට් කියන්නෙත් පතොක් වර්ගයක්...තිබීම නුසුදුසු ද?
බොහෝම ස්තූතියි සර් 🙏🙏
ගොඩක් ස්තුතියි
Comment බැලුවම ඉංදියාවද මේ කියල හිතෙනවා😂😂😂😂
ගොඩක් වටින වීඩියෝ එකක්
Sir malu tankiyak wayaba disawen hedanna hoda nedda
නියම කතාව..මේයා කියන ඒවා කරන්න ගියොත් අතේ තියෙන ටිකත් ඉවරයි......😃😃😃😃😃
ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමාට
Godak Pin Gedara Dosa Pilibadawa denuwath kalata Uthum Budusaranai Obathumata
Godak watinawa.sthuthiy obathumata.budusaranai.
Sir pradana dora laga idala ge athula baladdida barthroom eke dora penna hoda naththe e dorawal deka athara biththiyak thiyenwanm prashnayak nadda
Ane mahatthayo oyage mul masa 6 ahabu hethuwak nisa oyata salli lebune nethi wenna berida? Anika man danna gewal godaka gewal athule pathok jathi thiyanawa a minissu Supiri salli karayo patta sathutin jivath wenne. Obathuma viswasa karanne nethinam man videos and photos dannam. Man danne oba thuma ai mehema ape rate minissunta kiyanne kiyala? Hebei ape rate bahutharayak genu mewa his mudunen piligannawa. Aththama kathawa ape minissu patta kammali. Diyunu wenna nam uthsahayai kepakirim, asawai avanka kamai hodatama athi jivithe dinana. Jaya wewa oba thumata! 😊
සර් 2021 වර්ශයේ අගෝස්තු මාසයේ දින අපිට කියලා දෙන්න තවත් වීඩියෝ එකකින්
සර්ට ගොඩක් ස්තුතිය
Ape gedara uyanan kema cochchara hodala pirisidu karala iuwath kema wala weli thiyanawa. Hebei api kema kanakota weli ne.mage mahaththaya kanakota hemadama kema eka weli thiyanawa.mata hitha ganna be e ei kiyala. E wagema gedara hariyata thel kubi innawa almariye edawalwala sale ge athule kussiye kubi pirila
ස්තුතියි සර්.🙏🙏🙏🙏
O
ඔබ තුමාට විශ්ව මව්තුමිය ආරක්ෂාව වේවා
ආසිරි වනිගරත්න මහත්තයෝ ඔයාගේ වැඩ මුළු වලට ගිහිපු කෙනෙක් මම ගන්න කියපු හැම පිළිමයක් හැම ගලක් හැම පොත ක් හැම සංකේතය ක් ඇට වළලු කාසි ගත්ත ගෙදර ගණදෙවි පුජා කරා මේ හැම දේ කරලා ත් මම නැත්තේ ට ම නැති උනා අන්තිම ට මට පිහිට උනේ යේසුස් කිස්තු ස් වහන්සේ ඉ අසිරි මහත්තයෝ ඔබ තුමා ත් යේසුස් වහන්සේ පිළිගන්න මොකද යේසුස් වහන්සේ මළවු න් ගෙන් නැගිට ජීවමාන වූ එක ම දේවයන් වහන්සේ ඉ ඔය කතරගම . විෂ්ණු . ගණපති . ලස්මි . කියන මැටි පිළිම නෙමි ජීවමාන දෙවියන් හොයන්න එයාව ලබා ගන්න ජේසු පිහිටයි
Ameen
Amen.jesu phitai
Amen
dos.kiyanna.natiwe.innawe.boruwet.apeta.harigiya.........😊
😢
කබරෙ ගිනි කොන දකුනට තියෙන්නෙ කොහෙටද නිදා ගන්න හොද දොරෙන් ඇතුල්වෙනකොට දකුනට ය්හියෙන්නෙ වම් අතපැත්තෙ නිදන්නෙ හොද්ද
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි!
Me kiyana kese deyak ape gedara naha harema wasanawanthai mama nakath sastara baluwe naha jesus wahanseta pray karala bara kala echcharai