Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් මෙික කරලා බැලුවා කරලා දවස් 6 වගෙ යද්දි අතට ලොකු මුදලක් අවා මෙික අැත්තක් ඔබ තුමියට පිං🙏🙏
Oyata pathi palayak labunada
@@pradeepmangala2053 ou
මේක හරියටම හරි
ප්ප්
Mata ge yak hadaganna puluwanda
ඔබතුම්යට ගොඩාක් පින්,,, මාත් කරනවා මේක අපේ ගෙදර ඉස්සර කන්නවත් අපිට මුදල් නැ, ණය ම ගෙවන්නේ දැන් අපේ අතේ මුදල් රැදේනවා අපි බ්ස්නස් එකක් පටන් ගත්තා තාම වැඩ අවේ නෑ , මන් අදත් මේක ගොඩක් ව්ස්වාසෙන් කරනවා , මන් දන්නවා මට හරියනවා කියලා ... මෙම විඩියෝ ව පේන්න පු ව්ශ්වයටත් , ඔබතුමියටත් ගොඩක් ස්තුතිය ❤❤❤❤❤
හයර් කරන වාහනේ කියන්න හොද නැද්ද
අැත්ත හයර් කරන කෙනෙක්ට වාහනේ තියාගන්න කෙමක් කියලා දෙන්න මැනියනි
මම මෙම පිළියම උත්සාහ කළ අතර එය ඇත්තෙන්ම වැඩ කළා! මෙම පිළියම අපව දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි සහ සෑම දෙයකටම විශ්වයට ස්තූතියි ✨️ ඔයාට දෙවි පිහිටයි ❤
මමත් අද කලා ඔබ තුමියට ගොඩක් පිං විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !
10:14 10:17
මම අදයි මෙය බැලුවේ .මමත් කරනවා.ඔබතුමියට බෙහෙවින්ම ස්තූති.
Mama ada baluwe. Mamath karala balannam. Obathiyata godaaaak pin.
I am being worshipping an every day.Lakshmi maniyo and Sri Vishnu dewi. I just thought this program exactly for me. I am very surprised honestly. Sthuthiy oba depalatama. Siyalu denanama unwahanselage pihita arakshawa labewa.
මටත් මේ ක්‍රමය හරි ගියා 🙏🙏🙏 ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏
ෂුවර් ද
මෑණියනි ඔබට ගොඩක් පින් මම මේ පිළියම කරනවා මට විස්වාසයක් ඇති වුනා .
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපට මේ ක්‍රමය කියලා දුන්නාට. මම මේ ක්‍රමය ඉතාම විශ්වාසෙන් කරලා බලනවා.
Oķm😊
ඔබ තුමියට පින් මෙවැනි විඩියෝ ලබාදීමට ගොඩක් පින් ඉස්තුති ඔබ තුමියට
මැණියනි .ඔබට.බොහොම් පින් .මේ.දේ.කියලා.දුන්නාට.මට මුදල් ප්ර්ස්න.හෙමදම .තියවඅද.ඉදලා .මම.දේ.බක්තියෙන්ම.කරනවා .ඔබට.පින්
මමත් ඔය විදියට කලා මමත් ප්‍රතිඵල ලබා ගත්තා. ඔබතුමියට ගොඩක් පිං.
ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺 තෙරුවන් සරණයි ..! දෙවි පිහිටයි ...! ජේසු පිහිටයි ...! 🙏❤🙏
ඔබ තුමියගේ මේ පිලියම මමත් ඉදිරියට කරනවා. ඔබ තුමියට බුදුසරනයි!
මම මේ පිලියම කලා.ඉතා හොද ප්‍රතිපල ලැබුනා.විශ්ව මාතාවට ස්තුති වේවා.ඔබ තුමියටත් ස්තුති වේවා.දීර්ගායුෂ ලැබේවා.
මං දැන් දැක්කේ මෙි විඩියෝ එක ,,මාත් කරනව හැමදේම ගොඩක් හොදට පැහැදිලි කරල කියල දිල තියෙනව ,,ගොඩාාාක් ස්තුතියි ඔබතුමියට,,,,🙏
ගොඩක් ඉස්තුතියි මාත් කරලා බලන්නම් ඔබ තුමියට බුදු සරනයි
මේක ඇත්තක් 🙏 ඔබතුමියට ගොඩාක් පිං 🙏
ඇත්තටම ඔබ තුමියට ගොඩාක් පින් මගෙ ගොඩාක් ප්‍රස්න විසදුනා
මට මෙක බලන්න සැලැස්සූ විශ්වයට ස්තුතියි .ඔබතුමියටත් ස්තුතියි
මමත් මේ වීඩියෝ එක දැක්කේ අද,, විස්වාසයෙන් කරලා බලනවා, ඔබතුමියට ස්තුතියි 🙏🙏🙏
❤❤❤❤❤
මෑණියනි මෙි ලුණු ගුරැකම සාර්ථකයි..මට දවස් 14න් රැ.5000ක් ලැබුණා.ආපහු බදාදා කරන්න විදියක් නැ මට අසනීප වුණු නිසා..ඒ දේ හොද වුනහම නැවත බදාදා දවසටම කරන්න ද මිස්..ස්තුතියි ඔබ තුමියට..තෙරැවන් සරණයි
මේක ඇත්තටම ඇත්ත මමත් කලා .මමත් ප්‍රතිඵල ලබාගත්තා ඔබතුමියට ස්තූතියි
ඔබ තුමියට ගොඩක් පින් මෙවගෙ වාස්තු පිලියම් කියලා දෙනවට
මම සති 3ක් වෙනවා මෙය කරන්න පටන්ගෙන. මට ගොඩක් හොද ප්‍රතිපල තියෙනව.මෙතුමියට ගොඩක්ම පින්.
Ehemada
Salli lebunada
Bohoma sthuthi ❤
ස්තූතී ඔබ තුමියට අපිව දැනුවත් කලාට❤❤❤
ලුණු kata සොයා ගන්නකම්.කුඩු වලින් කරනවා ස්තූති වේවා
මාත් මේ වැඩේ කරා. ඇත්තටම වැඩේ සාර්ථකයි. මට සති 3ක් වගේ යද්දි නොසිතූ දෙයක් ලැබුණා.
මම අද කරනවා.මට විශ්වාසයි මට භරියනවා.විශ්ව මැනිය මම අදහනවා.ඔබතුමීට ගොඩක් පින්❤
මටත් ලොකු විශ්වාසයක් ඇති වුනා..මෙි බදාදා පටන් ගන්නවා..මැණියනි දිර්ඝායු ලැබේවා
තෙරුවන් සරනයි ඔබ තුමියට.විශ්ව මාතාවත් ස්තූතියි.මගේ ප්‍රාර්තනාවත් ඉශ්ඨ වේවා
මටත් මේ ගැන විශ්වාසයක් ඇති උනා මේ බදාදාට මම විශ්වාසයෙන් කරනවා.ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏🙏විශ්ව මාතාවට ස්තුති.
මමත් මේක කලා ඇත්තටම පිහිට තියෙනවා ඔබතුමියට ගොඩක් පින්.
🙏🙏🙏🙏🙏🙏🙏
ගන දෙවියන්ගේ පිහිටයි ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි හදවතින්ම ඔබට අද මම මේක අනිවාර්යයෙන් කරනවා.
Manthree dannco kiiwark kiyann onada
ගොඩක් හොඳට පැහැදිලි කරනවා.. ගොඩාක් පින් 🙏🙏🙏
මමත් අද කරලා බැලුවා..ගොඩක් පිං කියලා දුන්නට 🙏🙏
Mokada une
අනිවාර්යයෙන්ම ඇත්ත මම කලා මට මම බලාපොරොත්තු වෙන සියලුම දෙ ඉශ්ට වෙනවා ස්තුති 🙏
ස්තුතියි,....තෙරුවන්සරණයි,............
මමත් අද බැලුවා.මම බදාදා කරනවා ගොඩක් පින් මැනියනි
Me wage දේවල් කියලා දෙන ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏
මම අද තමයි. මේ ගැන දැන ගත්තේ ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. 🙏🏾ගොඩාක් පිං
ඔබ තුමියට බොහොම ස්තූතියි .මම මේ ගුරුකම කලා. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ගෙදර දැන් මුදල් රැදෙන වා. ඔබට පින්.
😂❤😮😊😊
මට මේ ගැන ගොඩක් විශ්වාස හිතුනා මේ බදාදා මන් කන්නව බොහොම ස්තුතියි
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි මාත් කරලා බලන්නම් 🙏🙏
Mamath kalaa.den sathi dekak virhara athi.mata hoda prathipala lebemin pawathinawa.obathumiyata anekawaarayak pin❤❤❤
මම අදයි ඔබ තුමියගේ මෙී වීඩියෝ එක දැක්කේ.අනිවාරෙන්ම මමත් කරලා බලනවා.ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏
මටත් ආස හිතුනා කරලා බලන්න අදයි මං දැක්කේ හොඳ වෙලාවට අද බදාදා. තෙරුවන් සරණයි ඔබතුමියට පැහැදිලිව කියා දෙනවට ගොඩක් පිං.. 🙏🙏🙏🙏
Madam.lf we start this on Wednesday and after two weeks throw it on Wednesday or Tuesday.
Math kihipayakma kala sarthaka unana
මං මේ වාස්තු පිලියම කරා ඇත්තටම මටත් නෙසිතුව විදිහට මුදල් ලැබුණා. මෙතුමියට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Me kramaya karala oyata dawas kiyakin prathipala labunada.
මේ දේ හරි යාවි කියලා මට හිතෙනවා.ගොඩක් පින්.ඔබතුමියට
Thanks ❤
Mamath ada beluwe aniwarayenma karanawa..loku wiswasayak thiyanawa me gena...oba thumiyata godak pin
මමත් අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ මේ එන බදාදා මාත් මේක අනිවාර්යෙන් ම කරනවා
ඔබතුමියට ගොඩාක් පින්.ඔබතුමියගේ කෙමි ක්‍රම ගොඩාක් සාර්ථකයි.
ඔබතුමියගේ ඇදයට තියෙන ලුනුකැට පිලියම මම කලා ඇත්තටම සාර්ථක යි ස්තූතියි ඔබතුමියට
D r s
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!!
Meka aththa. Matath hamadema hari giya nohithapu widiyata. Thanks obathumata.
මෙය සත්‍යක්...ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබේවා...ඔබතුමියට බොහොම පින්
මගේ ව්‍යාපාරය කරන ස්ථානය දියුණු කිරීම සඳහා මෙම වාස්තු විද්‍යාව කරමි ස්තුතියි ස්තුතියි මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා
ගොඩක් පින් ඔව තුමියට අපි මේ ක දකලා කර අපිටත් දැන් හොද ඔබ තුමියගෙ මේ ක්‍රමය ගැම අපි ගොඩක් සතුටු වෙනො ඔබ තුමියට පින් 🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ඉස්තුතියි මෙිදේවල් කියලා දේනවට
Oba Thumiyata ස්තුතියි මෙමවිඩොව බලන්න සැලැස්වු විස්වමාතාවට ආනේකවාරයක් ස්තුතියිස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියිස්තුතියි ස්තුතායි ❤❤❤❤😂🎉
ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තමයි මටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා මමත් මේක කරලා බලනවා
ගොඩක් ස්තුති මේ vidiyo එක ගෙනාව ඔබ තුමියට මමත් මේක කරලා බලන්නම්. නමෝ බුද්ඨාය 🙏 හැමෝටම
Theruvan saranai.oba thumiyata.vishva mathavani mata me deval labadunnata bohoma sthuthi
Mama ada meka kara.mage පැතුම් ista වේවා ..oba thumiyata godak pin..
මම දැක්කේ දැන් අද කරන්න අපහසුයි ලබන බදාදා අනිවාර්යයෙන්ම මම මේක කරනවා ඔබතුමියට බුදු සරනයි!!!
ගොඩක් දෙනා මෙම කෙම් ක්‍රමය අත්හදා බලල ප්‍රතිඵල ලබා ගෙන තියෙනවා..මාත් මෙ ක්‍රමය විශ්වාසයෙන්ම කරනවා.ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා...
මේ මම අද සිට අත්හදා බලනවා එය මට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි කියා මම එක ඉතා පිරිසිදු සිතින් ම කරනවා බුදු සරණයි
Prathipala thiyeda🙄
Harima පැහැදිලි . ගොඩක් pin sidda වෙනවා .❤
බොහොම ස්තූතියි 🙏
මම අද වීඩියෝ එක බැලුවේ..ඔබතුමිය බොහොම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි 🙏
බොහොම පින් ඔබතුමියට ඉතාමත් හොද දැනුවත් කිරිමක් මම අදයි දැක්කෙ මෙි වැඩ සටහන බොහොම පින් තෙරැවන් සරණයි🙏🙏🙏
ඔබ තුමියට ගොඩාක් පින් හරිම පැහැදිලි ආයේ අහන්න දෙයක් ඉතිරි කලේ නැහැ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !🙏
Me piliya.ma. kawdada maxam. Karanna ome welawa. Ehema. Komada
ඔබ තුමියට ගොඩාක් පිං. ගොඩාක් ස්තූතියි.
හෙටම මාත්මෙක කරනවා ඔබ තුමියට ගොඩාක් පින්
ඔබ තුමියට පිං මෙවැනි දේවල් ලබා දෙනවට ඉස්තුතියි ඉස්තුතියි 🙏
Mamath meka kara mata hari giya ❤obathumiyata godak pin🙏🙏🙏🙏🙏
බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට මෙවැනි වැදගත් උපදෙස් ලබාදීම ගැන විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි !!
ගෙදර වෙනත් දොෂ තිබෙන වනම් මෙම ක්‍රමය හරි යයිද මැණියනෙ මමත් දැන් මෑණියන් කියලා දුන්නු විදියට ම කලා
Mata මානසික prasna godak tiyanawa hama walama kalpana කරමින් inne.pita gamaka lamaya akke taniyan inne .lamaya ganawat hariyata balane ma.mhattaya gadara anawa adui.mata karane mokakda kiyala taranne na.mata man ganawat danane na.mata phita wane maniyani.man monada makata karane.man hama walame bayan wage inne.kalaya yanawa dananne na.artika prasnat wadi
බොහොම ස්තුති ඔබ තුමියට දිර්ග ආයුස ලබෙවා .
ඔය පැකට් එකෙන් ම ලුණු කඩේටත් හොදයි ද.......
කරලා බලන්නම් ගොඩක් ස්තුතියි ..❤❤❤❤
හොදට පැහැදිලි කලා. ඔබතුම්යට ගොඩාක් ස්තුතියි .
මන් දැක්කේ අද මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මාත් මේ දේ කරනවා ඔබතුම් යට ස්තුතියි ..🙏❤️
ඔබතුමියට ගොඩක් පිං.දීර්ඝායු වේවා 🙏
මේ බෝතලය ඉදිරිපස උලුවස්ස උඩින් තිබ්බාට කමක් නැදද්ද මිස්
Mamath patan gththa ada krnnn...bohoma pin obathumiyta...wishwa mathwata aneka warayak sthuthi....❤😊
Aththtm mis ගොඩක් me kramayen pratipla thiyei 🙏🙏🙏ada mma දෙවැනි sereta me karamaya kranawa✨️ obathumiya munagassapu විශ්ව meniyanta ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 obathumiyatath🎉 ගොඩක් ස්තුතියි 🙏🙏🙏👍👍👍❤️✨️
Me gana danuwath kalata godak sthuthi ❤️❤️
මෙය සත්‍යක්...ඔබ තුමියට බොහොම පින්
මහත්මිය, මගෙ මහත්තයා ඉන්නේ nevy එකේ, එයා එන්නේ මාසෙකට සැරයයි, එයා එනකම් මම ඉන්නේ මගේ මහ ගෙදර, එයාගේ ගෙදර එයා එනකම් මාසයක් වහල දාල තියෙන්නේ, ඒ ගෙදර වාස්තු වැරදි ගොඩක් තියනවා. මේ ලුණු ප්‍රතිකාරය කරනවානම් කරන්න වෙන්නේ මාසෙකට සැරයයි. ඒකට කමක් නැද්ද, මීට වඩා සුදුසු ක්‍රමයක් ඒ සදහා තියනවද
ගොඩක් පින් ඔබ තුමියට ..මම අද වෙනකොට ගොඩක් අසරණ වෙලා ඉන්නෙ ගෙදර ත් කරදර මට කරදර ඉවර වෙන්නෙ නැ සල්ලි ඉතුරු වෙන්නෙ ත් නැ හෙදම උදාහරණය කිවුවො ඔබ තුමියට මම ණය වෙලා ..හරමු නල ළිඳේ වතුර ත් නැ වුනා ...ඒ තරමටම නරක කලයක් උදාවෙලා තියෙන්නේ මම ත් මෙද කරලා බලන්න ඔනෙ ඔබ තුමියට පින්සිද වෙන්න හරියයිද කියලා බලන්න
Math ada me piliyama Kara. Godak wishwasayen. Oba thumiyata godak pin. Godak sthuthi❤
ඔබතුමියට බොහෝ පිං.තෙරුවන් සරණයි.
අනේක වාරයක් ස්තුතියි විශ්ව මාතාවට ❤️🙏
ඔබතුමියටට ගොඩක් පිං. අනේ මම කොච්චර මුදල් හම්බකරත් ඒවා ඉතිරි වෙන්නේ නෑ.
අනේ මගේ ගෙදර ත් ලොකූ මුදල් ප්‍රශ්න යක් තියේ මමත් හිතාගත්ත මේක කරන මටත් ප්‍රතිඵල ලැබෙයි කියල විෂ්වාස කරනව මෑණියනි ඔබට ගොඩාක් පින්
ගොඩක් පින් කියලා දෙන දෙවල් වලට. තව කියලා දෙන්න ගෙදරට neechaar කුල බන්ධන කරපුවට අපිට කාපන hati kiyala denna
ඔබ තුමියට ගොඩක් පිං මාගේ පැතුම් ඉෂ්ට වේවා!!! ඔබ තුමියට ස්තුතියි.🙏🙏🙏
Viya para.karana aya.me.lunu.tika.thiyanne.biminda.
@@nilushairoshani hmmm
මාගේ පැතුම ඉටු කළාවූ විස්ව මාතා වට අනෙක වාරයක්,, මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
මේ ලුණු දාපු වීදුරුව ඕපන් ඒරියා එකක තියන්න ඕනෙ ද . නැත්නම් TV ස්ටෑන්ඩ් එක යටින් තිබ්බාට කමක් නැද්ද . මෙය කියල දුන්න ඔබතුමියට ගොඩක් පින්. ස්තුතියි .🙏
ඔබ තුමියට ගොඩක් පින් මේ දේවල් අපට කියා දෙනවට
මම ඉන්නේ නම් පිටරටක මට කොටත් කරදර තියෙනවා මගේ පාස්පෝට් එහි ප්‍රශ්නයකටත් තියෙනවා මම මේ දවස් වල ගොඩක් කරදරෙන් ඉන්නේ
අනේ සමාවෙන්න මේක බලපුවහම මට මේකට උත්තරයක් දෙන්න මට මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනවා දැන් ටික කාලෙක ඉඳලා ගොඩාක් ප්‍රශ්න තියෙනවා මට ගොඩක් අගහිඟකම් වෙලා තියෙනවා මගේ ජොබ් එකේ ප්‍රශ්න තියෙනවා මට කවුරු හරි මොනවා හරි දෙයක් මේ ගෙදර තියෙනවා කවුරුහරි කරපු දෙයක් හරි කියලා හිතෙනවා
මොකක්ද මේකට කරන්න ඕනෙ කියල කියල දෙන්න ඉතින් ගොඩාක් ස්තුතියි අපිට මේවා බලන්න දැම්මට ගොඩාක් පින් සිද්ධ වෙනවා මට කියලා දෙන්න බුදු සරණයි
Oya thama rata da inne
ඔව් මේ ක්‍රමය හරයට හරි ඔබ තුමියට ගොඩක් පින් 🙏
Mama Ada baluway may video eka godak pahadilie. Mamath aniwaranma karala balanawa. Budu saranaie. Oba tumiyata.
මාත් මෙික කරලා බැලුවා කරලා දවස් 6 වගෙ යද්දි අතට ලොකු මුදලක් අවා මෙික අැත්තක් ඔබ තුමියට පිං🙏🙏
Oyata pathi palayak labunada
@@pradeepmangala2053 ou
මේක හරියටම හරි
ප්ප්
Mata ge yak hadaganna puluwanda
ඔබතුම්යට ගොඩාක් පින්,,, මාත් කරනවා මේක අපේ ගෙදර ඉස්සර කන්නවත් අපිට මුදල් නැ, ණය ම ගෙවන්නේ දැන් අපේ අතේ මුදල් රැදේනවා අපි බ්ස්නස් එකක් පටන් ගත්තා තාම වැඩ අවේ නෑ , මන් අදත් මේක ගොඩක් ව්ස්වාසෙන් කරනවා , මන් දන්නවා මට හරියනවා කියලා ... මෙම විඩියෝ ව පේන්න පු ව්ශ්වයටත් , ඔබතුමියටත් ගොඩක් ස්තුතිය ❤❤❤❤❤
හයර් කරන වාහනේ කියන්න හොද නැද්ද
අැත්ත හයර් කරන කෙනෙක්ට වාහනේ තියාගන්න කෙමක් කියලා දෙන්න මැනියනි
මම මෙම පිළියම උත්සාහ කළ අතර එය ඇත්තෙන්ම වැඩ කළා! මෙම පිළියම අපව දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි සහ සෑම දෙයකටම විශ්වයට ස්තූතියි ✨️
ඔයාට දෙවි පිහිටයි ❤
මමත් අද කලා ඔබ තුමියට ගොඩක් පිං විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !
10:14 10:17
මම අදයි මෙය බැලුවේ .මමත් කරනවා.ඔබතුමියට බෙහෙවින්ම ස්තූති.
Mama ada baluwe. Mamath karala balannam. Obathiyata godaaaak pin.
I am being worshipping an every day.Lakshmi maniyo and Sri Vishnu dewi. I just thought this program exactly for me. I am very surprised honestly. Sthuthiy oba depalatama. Siyalu denanama unwahanselage pihita arakshawa labewa.
මටත් මේ ක්‍රමය හරි ගියා 🙏🙏🙏 ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏
ෂුවර් ද
මෑණියනි ඔබට ගොඩක් පින් මම මේ පිළියම කරනවා මට විස්වාසයක් ඇති වුනා .
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපට මේ ක්‍රමය කියලා දුන්නාට. මම මේ ක්‍රමය ඉතාම විශ්වාසෙන් කරලා බලනවා.
Oķm😊
ඔබ තුමියට පින් මෙවැනි විඩියෝ ලබාදීමට ගොඩක් පින් ඉස්තුති ඔබ තුමියට
මැණියනි .ඔබට.බොහොම් පින් .මේ.දේ.කියලා.දුන්නාට.මට මුදල් ප්ර්ස්න.හෙමදම .තියව
අද.ඉදලා .මම.දේ.බක්තියෙන්ම.කරනවා .ඔබට.පින්
මමත් ඔය විදියට කලා මමත් ප්‍රතිඵල ලබා ගත්තා. ඔබතුමියට ගොඩක් පිං.
ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺
තෙරුවන් සරණයි ..!
දෙවි පිහිටයි ...!
ජේසු පිහිටයි ...! 🙏❤🙏
ඔබ තුමියගේ මේ පිලියම මමත් ඉදිරියට කරනවා. ඔබ තුමියට බුදුසරනයි!
මම මේ පිලියම කලා.ඉතා හොද ප්‍රතිපල ලැබුනා.විශ්ව මාතාවට ස්තුති වේවා.ඔබ තුමියටත් ස්තුති වේවා.දීර්ගායුෂ ලැබේවා.
මං දැන් දැක්කේ මෙි විඩියෝ එක ,,මාත් කරනව හැමදේම ගොඩක් හොදට පැහැදිලි කරල කියල දිල තියෙනව ,,ගොඩාාාක් ස්තුතියි ඔබතුමියට,,,,🙏
ගොඩක් ඉස්තුතියි මාත් කරලා බලන්නම් ඔබ තුමියට බුදු සරනයි
මේක ඇත්තක් 🙏 ඔබතුමියට ගොඩාක් පිං 🙏
ඇත්තටම ඔබ තුමියට ගොඩාක් පින් මගෙ ගොඩාක් ප්‍රස්න විසදුනා
මට මෙක බලන්න සැලැස්සූ විශ්වයට ස්තුතියි .ඔබතුමියටත් ස්තුතියි
මමත් මේ වීඩියෝ එක දැක්කේ අද,, විස්වාසයෙන් කරලා බලනවා, ඔබතුමියට ස්තුතියි 🙏🙏🙏
❤❤❤❤❤
මෑණියනි මෙි ලුණු ගුරැකම සාර්ථකයි..මට දවස් 14න් රැ.5000ක් ලැබුණා.ආපහු බදාදා කරන්න විදියක් නැ මට අසනීප වුණු නිසා..ඒ දේ හොද වුනහම නැවත බදාදා දවසටම කරන්න ද මිස්..ස්තුතියි ඔබ තුමියට..තෙරැවන් සරණයි
මේක ඇත්තටම ඇත්ත මමත් කලා .මමත් ප්‍රතිඵල ලබාගත්තා ඔබතුමියට ස්තූතියි
ඔබ තුමියට ගොඩක් පින් මෙවගෙ වාස්තු පිලියම් කියලා දෙනවට
මම සති 3ක් වෙනවා මෙය කරන්න පටන්ගෙන. මට ගොඩක් හොද ප්‍රතිපල තියෙනව.මෙතුමියට ගොඩක්ම පින්.
Ehemada
Salli lebunada
Bohoma sthuthi ❤
ස්තූතී ඔබ තුමියට අපිව දැනුවත් කලාට❤❤❤
ලුණු kata සොයා ගන්නකම්.කුඩු වලින් කරනවා ස්තූති වේවා
මාත් මේ වැඩේ කරා. ඇත්තටම වැඩේ සාර්ථකයි. මට සති 3ක් වගේ යද්දි නොසිතූ දෙයක් ලැබුණා.
මම අද කරනවා.මට විශ්වාසයි මට භරියනවා.විශ්ව මැනිය මම අදහනවා.ඔබතුමීට ගොඩක් පින්❤
මටත් ලොකු විශ්වාසයක් ඇති වුනා..මෙි බදාදා පටන් ගන්නවා..මැණියනි දිර්ඝායු ලැබේවා
තෙරුවන් සරනයි ඔබ තුමියට.විශ්ව මාතාවත් ස්තූතියි.මගේ ප්‍රාර්තනාවත් ඉශ්ඨ වේවා
මටත් මේ ගැන විශ්වාසයක් ඇති උනා මේ බදාදාට මම විශ්වාසයෙන් කරනවා.ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏🙏විශ්ව මාතාවට ස්තුති.
මමත් මේක කලා ඇත්තටම පිහිට තියෙනවා ඔබතුමියට ගොඩක් පින්.
🙏🙏🙏🙏🙏🙏🙏
ගන දෙවියන්ගේ පිහිටයි ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි හදවතින්ම ඔබට
අද මම මේක අනිවාර්යයෙන් කරනවා.
Manthree dannco kiiwark kiyann onada
ගොඩක් හොඳට පැහැදිලි කරනවා.. ගොඩාක් පින් 🙏🙏🙏
මමත් අද කරලා බැලුවා..ගොඩක් පිං කියලා දුන්නට 🙏🙏
Mokada une
අනිවාර්යයෙන්ම ඇත්ත මම කලා මට මම බලාපොරොත්තු වෙන සියලුම දෙ ඉශ්ට වෙනවා ස්තුති 🙏
ස්තුතියි,....තෙරුවන්සරණයි,............
මමත් අද බැලුවා.මම බදාදා කරනවා ගොඩක් පින් මැනියනි
Me wage දේවල් කියලා දෙන ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏
මම අද තමයි. මේ ගැන දැන ගත්තේ ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. 🙏🏾ගොඩාක් පිං
ඔබ තුමියට බොහොම ස්තූතියි .මම මේ ගුරුකම කලා. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ගෙදර දැන් මුදල් රැදෙන වා. ඔබට පින්.
😂❤😮😊😊
මට මේ ගැන ගොඩක් විශ්වාස හිතුනා මේ බදාදා මන් කන්නව බොහොම ස්තුතියි
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි මාත් කරලා බලන්නම් 🙏🙏
Mamath kalaa.den sathi dekak virhara athi.mata hoda prathipala lebemin pawathinawa.obathumiyata anekawaarayak pin❤❤❤
මම අදයි ඔබ තුමියගේ මෙී වීඩියෝ එක දැක්කේ.අනිවාරෙන්ම මමත් කරලා බලනවා.ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏
මටත් ආස හිතුනා කරලා බලන්න අදයි මං දැක්කේ හොඳ වෙලාවට අද බදාදා. තෙරුවන් සරණයි ඔබතුමියට පැහැදිලිව කියා දෙනවට ගොඩක් පිං.. 🙏🙏🙏🙏
Madam.lf we start this on Wednesday and after two weeks throw it on Wednesday or Tuesday.
Math kihipayakma kala sarthaka unana
මං මේ වාස්තු පිලියම කරා ඇත්තටම මටත් නෙසිතුව විදිහට මුදල් ලැබුණා. මෙතුමියට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Me kramaya karala oyata dawas kiyakin prathipala labunada.
මේ දේ හරි යාවි කියලා මට හිතෙනවා.ගොඩක් පින්.ඔබතුමියට
Thanks ❤
Mamath ada beluwe aniwarayenma karanawa..loku wiswasayak thiyanawa me gena...oba thumiyata godak pin
මමත් අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ මේ එන බදාදා මාත් මේක අනිවාර්යෙන් ම කරනවා
ඔබතුමියට ගොඩාක් පින්.ඔබතුමියගේ කෙමි ක්‍රම ගොඩාක් සාර්ථකයි.
ඔබතුමියගේ ඇදයට තියෙන ලුනුකැට පිලියම මම කලා ඇත්තටම සාර්ථක යි ස්තූතියි ඔබතුමියට
D r s
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!!
Meka aththa. Matath hamadema hari giya nohithapu widiyata. Thanks obathumata.
මෙය සත්‍යක්...ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබේවා...ඔබතුමියට බොහොම පින්
මගේ ව්‍යාපාරය කරන ස්ථානය දියුණු කිරීම සඳහා මෙම වාස්තු විද්‍යාව කරමි ස්තුතියි ස්තුතියි මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා
ගොඩක් පින් ඔව තුමියට අපි මේ ක දකලා කර අපිටත් දැන් හොද ඔබ තුමියගෙ මේ ක්‍රමය ගැම අපි ගොඩක් සතුටු වෙනො ඔබ තුමියට පින් 🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ඉස්තුතියි මෙිදේවල් කියලා දේනවට
Oba Thumiyata ස්තුතියි මෙම
විඩොව බලන්න සැලැස්වු විස්ව
මාතාවට ආනේකවාරයක් ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතායි ❤❤❤❤😂🎉
ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තමයි මටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා මමත් මේක කරලා බලනවා
ගොඩක් ස්තුති මේ vidiyo එක ගෙනාව ඔබ තුමියට මමත් මේක කරලා බලන්නම්. නමෝ බුද්ඨාය 🙏 හැමෝටම
Theruvan saranai.oba thumiyata.vishva mathavani mata me deval labadunnata bohoma sthuthi
Mama ada meka kara.mage පැතුම් ista වේවා ..oba thumiyata godak pin..
මම දැක්කේ දැන් අද කරන්න අපහසුයි ලබන බදාදා අනිවාර්යයෙන්ම මම මේක
කරනවා ඔබතුමියට බුදු සරනයි!!!