Me wage salli thiyana aya me dewalwalata yomuwenna ona,thaniyenma hari mewa karanna ona,prasiddiya nemei,anith ayata udaw karana me deta,kagen salli awath motivation appachchita,jaya wewa
Obage nihatamani kama gana Kiyanna wachana na. Kind heart ♥ Genuine loving person. We love you all ❤️ keep going. Very interesting we are watching your programmes. Great help for the poor people. GOD BLESS YOU AND YOUR FAMILY 💕!!!!
Oba tumata rajawenna oya Pina athi budu aiyea. Api marila kunuweala dirala Yana minissu uba niyama manussayek aiyea desapalaka jhara hatta alawala meaka hadanna barida aiyea hora hatta magea ammagea nama winasa kala hattake awithi uba wagea deavi keaneak mea pin bimata saman deaiyangea adawiya meaka atumagea pihitai daiyo ubata
මෙහෙව් මනුස්සයට නේ මිනිස්සු මේ විහිලු කරන්නේ. ගොඩක් අය කියනවා නේ දියසෙන් එනවා කියල. හෙට අනිද්දට දියසෙන් ආවත් වෙන්නේ ඕක තමයි. ඔබතුමාට ජයවේවා
Congratulations appachi nice job 👍 obata pin
Kalkanni rajayak
ඔබ වැනි සුදු මිනිස්සුන් මේ මිහිමඩළ මත ලක්ෂ ගණනින් පහල වේවා 🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
මෙවන් උපකාරයන් තව තවත් ඉටු කිරිමට ඔබට හැකි වේවා 😓❤❤
මේ සඳහා දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට අනේක වාරයක් පිං... අප්පච්චී ජය වේවා...
අප්පච්චි ඔබ කරන මේ උතුම් සේවයට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඇස් දෙකට කදුලු එනවා මේවා දකිද්දී ❤️❤️😍🙏🙏🙏
උදව් කරන සැමටම ගොඩක් පිං, දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයානම් මාරයි අප්පච්චී හිතා ගන්න බෑ..වීඩියෝ කාරයෝ උන්ගෙ සාක්කු පුරවගන්න මේ කාලෙ හැම දේකටම මූන දීගෙන මේ කරන වැඩේ අපේ ජීවිතත් ඒවගේ හොද දේවල් කරල සතුටක් ලබන්න හිතෙනව..ඔබ අහින්සකයාට හොද නායකයෙක්..resk fat💪💪💪
තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ තවත් ශක්තිය ලැබේවා උදව් කල සැමදෙනෙකුටම පිං අයිති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙච්චර hoda මනුස්සයෙක් .hitha ganna ba.diwyaloke යන කෙනෙක් ඇත්තටම .ජය වේවා
"ඉස්සර වෙලාම රට හදන්න කලිං ගම හදාගෙන ඉමු." Wow.💟 අන්න point එක...........😍 හිමීට හදාගෙන යං මාමේ. බුදු සරණයි........
අප්පචිචිට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා.
ඔබ රටේම අප්පච්චි ඔයා මෙතුවක්කල් කොහෙද සගැව් සිටියේ අපේ රට මෙතරම් අගාදයට ඇද දමනතුරු අපෙ අප්පච්චි ඔබට අපේ මව් රට ගොඩ අරන් දෙන්න සක්තිය දෛර්ය ලැබෙනවා නියතයි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා මේ කර්තවුවියට උදව් කරන සැමටම පිං තෙරුවන් සරණයි !
මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේනවට පින් අප්පච්චි ඔයාට.මැරෙන අපිට මොන ලොකුකම්ද 💓❤️
වීඩියෝ ටික බලල ඇඩුනා මොනව උනත් හොද වැඩක් අප්පච්චි
දලදා සමිඳු පිහිටයි මහත්තයො වැඩි වැඩියෙන් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි උපකාර කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 😘🙏👍
අනන්ත සසර පටන් මං කරපු සියලු පින් බෙලෙන් ඔබේ මේ පින් කෙත තව තවත් සරුසාර වී සසර කෙටිකර ගැනීමය වාසනාව ලැබේවා!
ජයවේවා අයියේ ඔබතුමා ඇතුළු සැමට .බුදුසරණයි දෙව්පිහිටයි .
මේ වගෙ දෙවල් රටෙ ඉන්න ගොන් කාලකන්නිට තෙරෙන්නෙ නැහැ අප්පච්චි ඔයට ගොඩක් පිං ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ඕකුන්ට කොහෙද ඕවා පේන්නෙ ඕකුන් තවත් ණය ගන්නෙ කොහොමද කියලා බලන්නෙ. කාලකන්නිහැත්ත. තූ.
Un danne hora kanna witharai ban
මෙි කරන සාමඡ්යය සත්කරවලට අප්පාචිචට ගොඩාක් පිං මෙි වගේ මෙහෙවර කරන්න තව වැඩ වැඩියෙන් ලැබෙින්න ඔන 🙏
වැඩි වැඩියෙන් ලැබේවා අප්පච්ච් උදව් කරපු හැමෝමටම බොහොමයක් පිං 🙏🙏🙏🙏🙏
Literally your a honest citizen in our land. Respect sir🔥❤️
ඔබ තුමා මෙි කරන පුන්‍යමය කටයුතු සුවහසක් ජනයා අනුමෝදන් වෙිවා..දැක බලා පිං සිතින් උපකාර කරත්වා..බීමට වතුර බිදක් නැති,විදුලිය නැති,ඉහට වහළක් නැති,අධ්‍යාපනය ලැබීමට පහසුකම් නැති අසරණ මිනිස්සු කොතෙකුත් මෙි රටෙි ඉන්නවා . යමි කෙනෙකුට මෙි පිං කටයුතු විහිලුවක් වන්නට පුළුවන් ...නමුත් ඔබතුමා ඇතුළු මෙි පිරිස යන මෙි ගමනට ශක්තියක් වන්නට තව පිරිසක් එකතු වෙිවි..කෙනෙකුට යමි දෙයක් දෙන්නේද ඔබ සියලු දෙනාට සංසාරයේ වැඩි වැඩියෙන් ලැබෙිවී.මිනිස්සුන්ගේ දුක කියන්න කෙනෙක් අද නෑ.බීමට වතුර බිදක් නැතිවුනාම ඒ දැනෙන හැගීම විස්තර කරන්න බෑ..හැමකෙනෙකුටම පිං සිතක්ම පහල වෙිවා...මිනිස්සුන්ගේ දුක දැනෙන සොදුරු හදවත් ඇති මිනිස්සු හරි සුන්දරයි..පුන්‍යකර්මයන් දැක බලා පිං සිතින් අනුමෝදන් වෙමි.🙏
නියම වැඩක් 🙏🙏🙏👍❤❤
ගොඩක් පින් ඔබතුමාට 🙏
වෙන මිනිස්සු තමන් ගෙන හිතනව මිසක් වෙන මිනිස්සු ගැන හිතන් නෑ.ඒ අතරින් ඔබ තුමා 🤗🤗🤗
අපෙනුත් උදව්වක් ඕනි නම් ඕනි දෙකට අපිත් ඉන්නවා
ජය වේවා බුදු සරනයි
ඔබතුමාට ගොඩක් පින් 🙏🙏
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අප්පචච් ඇතුලු සියලුම දෙනාට
අප්ප්ච්චි... ඔබ තුමා වගේ තව දහ දෙනෙක් මගේ රටේ ඉන්නවා නම් මගේ රට අද සුරපුරයක්.. ගොඩක් පින්..... ඔබ තුමාට
Appahhi ඔබ තුමා me රටේ ජනාදිපති වන්න අපි චාන්දේ දෙනවා හිත හොද මනුස්සයෙක්
ඔයාට ගොඩක් පින් අප්පච්චි 🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි හැමදාමත් ඔබතුමාට ආදරෙයි .❤️🙏
අප්පච්චි ඔයාට කවුරු මොනවා කිව්වත් එවා පසු පස නොයා පලි ගැනීම නින්දා අපහාස නොඅසා ඔබ කරන ඔය සෙවය අගය කරනවා අප්පච්චි අයියේ ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි
අපෙ රටෙ තවත් එක සුන්දර මිනිසෙක් ......ඔබතුමාට තෙරුවන් සරනයි. ජයවෙවා
උතුම් හදවතක් ඇති අපේ මිනිහෙක් .
මෙවැනි දේවල් කරන්න හැමෝටම බෑ ජයවේවා 🇱🇰👍👍
තෙරුවන් සරණයි❤️ අප්පච්චී ❤️🙏
Appachchi budu saranai ❤️❤️❤️
obata saha samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai ..❤❤❤❤❤👍👍👍👍
අප්පච්චි වගෙ කෙනෙක් තමා මෙ රටෙ නකයත්වයට හරියන්නෙ ජය වෙව🙏🙏🙏🙏
ela.appachchi.budu.saranayi
ඇත්තෙන්ම කියන්න වචන නෑ. සියලු දෙනාගේම ඇස් කන් විවර වෙලා මේ මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ලේබෙවා..
අඩෝ මෙච්චර හොද මනුස්සයෙක්ටනෙ අපි විහිලු කලේ🥲
Bolata dan terenawaneda
Appacchi oyata godaak pin..kiyanna wadan na....a wagema subapathanawa aqwa life waters pvt ltd..ayathanayata...tawa tawath mewani dewal kirimata shakthiya wasanawa dairya labewa oba sama siyaludenatama❤🧡💛💚💙💜🤎🙏🙏🙏
Appachi Mata ma minissu ga moona tiyana santosa appachi jayan ja wawa
ඇස් වලට කදුලක් ආවා මේ වැඩේ මරු උදව් කරපු හැමොටම ගොඩක් පිං ❤️🙏
Adharei appachi🥰🥰🥰🥰🥰
ඇස් වලට kadulu awa අප්පචි thank you👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ t.c god bless
උඹ නම් පට්ට පොරක් අයියා ඔබට බුදු සරණයි
Appachi oyata Alla daviyanga pihita labawa
මම දැකපු උතුම් හදවතක්❤️❤️❤️ ඇති අපේ මිනිහෙක් 🙏☺️ අප්පච්චි❤
අනිවාර්යයෙන් පොඩි හරි තවත් මනුස්සයේක් වෙනුවෙන් උපකාරයක් කරන්න " ඔබ තුමාට සහයෝගයක් දේන්න යිදිරියේදි බලාපොරොත්තු වෙනවා'❤️ අප්පච්චි❤
Appachchi wadenam Maru digatama karagena gena yanna budusaranai thisthun kotiyak Dewi dewathaunge pihitai
Respect 😊
ඔබ තුමාටයි,ආදාර කරපු සියලු දේනාටයි පින් සිද්ද වෙනව මහත්තයො..ඔයාල වගේ හොද මිනිස්සු අද අඩුයි මහත්තයො...හැමදාම මේ වගේ හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා.තුනුරුවන්ගෙ සරනයි....❤️❤️❤️
Oba thumata jayawewa 👍👍👍🤛
ගොඩක් පින්....
අපේ අප්පච්චිට ජය වීවා🙌😲
The best blessings 👍💝💝
Oyata thawa thawa dewal karanna ශක්තිය ධෛර්යය ලැබේවා appachi බුදු saranai appachi 💞💞💞💞💞💞💞💞💞💞api හැමදාමත් ඔයාට ආදරෙයි appachi .....
මට අප්පාචිව සම්බන්ධ කරගන්න නම්බරයක් දෙන්න පුලුවන් ද
@@sanjayamadusanka1744 fb eke balanna motivation appachi kiyala gahanna ethakota eya karapu video thiyenawa ekema eyage namba ekath thiyenawa
0704042152
oba wani aye tawa tawa phala wewa seyalu dave phita labawa taruwan saranai jaya wewa Kusum latha saudi dirgayusa labawa
බුදුසරණ වේවා ඔබතුමාට
❤❤❤❤❤❤❤ උතුම් හදවත් ඇති මිනිසුන් 🙏
අනෙ මං හිතුවට වඩා වෙනස් ඔබතුමා .ජයවෙවා🙏🙏
Appachi witharak newe ratawal wala inna mewt udau krn hamotam godak pin .
Appachchi godak pin obata theruwan saranai
Super
👍👍👍👍👍👍👍👍👍♥️♥️🙏🙏🙏
Mehema manussyek ape janadipathi unoth me rata kochra lassana wewida.....ikmntma diyasen pahala wewa
Me wage salli thiyana aya me dewalwalata yomuwenna ona,thaniyenma hari mewa karanna ona,prasiddiya nemei,anith ayata udaw karana me deta,kagen salli awath motivation appachchita,jaya wewa
ගැම්මක් තමයි අප්පච්චි 🤭🥲🥰
අප්පච්චි ආදරෙයි 🥰🥰🥰
Palaweni comment .
Eka
....
It's really making tears in my eyes i don't know others how it's feeling
Good job ayye…❤️🔥💪🏻🙏🙏
Love you appachi ❤️
ජයෙන් ජය
Niyamai
Appachchi❤️🙏😍
Respect appacchi...#wasthigookaapang
බුදුසරණයි
අප්පච්චිට ගොඩක් පින් බුදු සරණයි !!
Obage nihatamani kama gana
Kiyanna wachana na. Kind heart ♥
Genuine loving person. We love you all ❤️ keep going. Very interesting we are watching your programmes.
Great help for the poor people.
GOD BLESS YOU AND YOUR FAMILY 💕!!!!
#wasthi ලජ්ජයී බන් උබලා කරන වැඩ වලට / දිගටම කරගෙන යන්න ❤️
Why
උන් කරපු වැඩ නිසයි ගොඩක් අය දැන ගත්තේ.තව පුලුවන්නමි ගොඩක් දෙනෙක් අතරට යැවිව නමි හරි
Godak pin❤🙏
Ser obata godak pin sidda venva ane puluvan nam parli mentuvata enna loku sahna lebenva ser avot pin sidda venva
Ane eyalage thina satuta wadihitiyage idala aiyata garu karana hati dakkama es dekata ena kadulu nawaththa ganna by sanan deviyange pihitai siyaluma denata sanju aiye bohama pin oyata
Oba tumata rajawenna oya Pina athi budu aiyea. Api marila kunuweala dirala Yana minissu uba niyama manussayek aiyea desapalaka jhara hatta alawala meaka hadanna barida aiyea hora hatta magea ammagea nama winasa kala hattake awithi uba wagea deavi keaneak mea pin bimata saman deaiyangea adawiya meaka atumagea pihitai daiyo ubata
ලක්ෂ ගණනින් පහල වේවා
සුපිරි
ආසම channel එකක්.අප්පච්චි.❤❤❤
Respect 😎😎
❤️❤️❤️❤️🙏🙏🙏
Ade matiwaranayakata illapan ekenma bokkenma sahayogaya denawa bosa nice
🙏🙏🙏👍👍
ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Super 👌👌
Godak pin 🙏🙏❤️❤️❤️❤️
gmmk thamaa appachchii
නියමයි අප්පච්චී...❤
Supiri.wadak.
❤️❤️❤️
Supiri wedak
ගොඩකං පින් ඔයාලගේ විඩියෝ ඇහෙන්නේ නැ ටවිලාවකට ගොඩක් පිං