Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අප්පච්චිට මේ හැමදේකටම උදව් කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත් ලැබිල වැඩි වැඩියෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා හැමෝටම දලදා සමිදු පිහිටයි ❤
ඇත්තටම අගය කරන්න ඕනෑ වැඩක් සංජු අයියේ.🤞
සිංහල ..දමිළ ..මුස්ලිම් අපේ සහෝදරයන් හැමෝම එකතු කරගෙන ඔබ මේ කරන සත්කාරයන්ට අප්පච්චි ඔබට ගොඩක් පින්.💞
ඔයා වගේ "මනුස්සයො " මෙ රටට පහලවේවා.......❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
අනේ උතුම් පිනක්,,ඒ දරුවන්ට ඒ දේවල් දුන්නට,,පුන්චි උන්ගේ හිනාව,,රට ඉන්න එතුමාටත් නිරෝගී සම්මත්තියම ලැබේවා !! තෙරුවන් සරනයි සියලු දෙනාටම .
මේ වැඩේට එකතු උන සියලුම දෙනාට බුදු සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංජු සමරසිංහ මෝටීවේෂන් අප්පච්චී
මෝටිවේසන් අප්පච්චිට විහිලු කලාට, ආදරෙයිඔයා නියම චරිතයක්
පුතේ............ 😂😂😂
@@dinukadilshara2359 😁
බොරුවක් වන්චාවක් නැතුව අවංකව නම් වැඩේ වෙන්නෙ ඔයා සුපිරි වීරයෙක්. ජයවේවා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා .
රටට ඉමහත් සේවයක් කරන ඔබ වැනි උතුම් පුරුෂ යන් මේ ලක් පොලොවෙ තව තව පහල වේවා!දීර්ඝායු වේවා මෝටිවේෂන් අප්පච්චි
Aqua life ආඩම්බරයි,අප්පච්ච්ට තවත් මේ වගේ අසරන ම්නිස්සුන්ට උදව්කරන්න ලැබේවා කියලා පාර්තනා කරනවා 🙏🙏🙏🙏
ආඩම්බරයි අප්පව්වි තවත් මේ වගේ අසරන මිනිස්සූ න්ට උදාවූ8 කරන්න ලැබේවාකියලා ප්‍රර්තනා කරනවා බූදූසරනයි💕
Congratulations appaerchi very nice job brother god bless you amen 🙏💕👍🙏❤️👍😭😭😭
Congratulations brother 😭😭👍🙏❤️👍🙏❤️💕💕
Marapinnak brother
ඇත්තෙන්ම ඔබ උතුම් මනුස්සයෙක් ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව බලය ලැබේවා ❤️🙏
මෙන්න සුපිරි වැඩ පුතේ ❤️❤️👍
ඔබ තුමාට බොහොම පිං ..! දිර්ඝ'ආයු ආයු ..! වැඩි වැඩියෙන් ඔබට මිල මුදල් ලැබිල " තවත් අසරණ අපේම මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්න ශත්තිය ලැබේවා ...!❤️ ආදරණීය අප්පච්චි❤
ඔබ තුමා කරන මේ දේ ට ලොකු පිනක්,,බලද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා,,,,,බුදු සරනයි !!
ඉතාම අගය කළ යුතු සමාජ සත්කාරයක් ජය වේවා බොහොම ඉක්මනට අපිත් උදව් කරනවා මේ වගේ වැදගත් වැඩ තව තවත් කරන්න අසරණ මිනිසුන්ට පිහිට වෙන්න බුදු සරණයි දෙවි පිහිටයි..,..🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අප්පචච් ඇතුලු සියලුම දෙනාට
I'am srilankan tamil my heart broke see my people we people we everybody srilankan brother really God bless you God Jesus Loves everyone.
වකුගඩු රෝගීන්වෙනුවෙන් කරන මේ පින් බලයෙන් ඔය හැම දෙනාටම නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයි ඔබගැන, අපි එකා වගේ එකතුවී මේ සත්ක්‍රියාව කරගන යමු, මමත් එකතු වෙනව ඔබතුමා එක්ක, බොහෝම පින් ,ජයවේවා මේ සත්ක්‍රියාව කරගන යන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
නිදුක් නීරෝගී සුවය ම ලැබේවා සියල්ලෝටම එකමුතුව කරන ලද ජල පවිත්‍රාගාරයට සහයෝගය දුන් සැමට පිං සිදු වේවා අප්පච්චි ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
වතුර dan පරිස්සමෙන් පාවිච්චි karanna.පුදුම සතුටක් හිතට දැනෙන්නේ .දරුවෝ දැක්කාම හරිම ආදරෙයි ..dukai ..dan oyalata සතුටින් sellam karanna පුළුවන් ..අප්පච්චිටත්..මේ සදහා දායක වන දමිළ අපේ සහොදරයටත්..මහෙශ් මල්ලි ඔයටත්..දායක වූ සැමටම ත් ගොඩක් පින්..❤
ඔය වගේ වැඩ එලවත් මෙලොවත් ජය ගන්න පුලුවන් සුපිරි වැඩ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ ළමය්න්ගේ හිනාව 🥺❤
පවු දෙවියනේ අහිංසක අම්මා තාත්තා ලමයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා. පින් ගොඩක්
හොඳ වැඩක් සහෝදරයා thanks ඔයට theruwan saranai
හොද වැඩක්...අයියේරටට ඔනි විදිහේ චරිත....✊✊✊
අප්පච්චි ඉන්න තැන දරුවො සතුටින් ඉන්නවා කියන එක බොරුවක් නෙමෙයි තමන්ගෙ දරුවන්ට විතරක් නේමේ රටේම දරුවන්ට අප්පච්චි වෙලා හැකි සෑම අයුරකින්ම. උපකාර කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබිල තව තවත් මෙවන් සත්කාර කරන්න ශක්තිය ධහිරිය ලැබේවා බුදු සරනයි අප්පච්චි ❤❤❤🌷
සිංහල මුස්ලිම් දෙමළ. කියලා ජාති ආගම් වලට, නොබැඳි එකා වගේ ඉන්න ඕනි කියන hegimama මාරයි ..... මේ වැඩේට උදවු වුණා සියලු දෙනාට පින් අයිති වෙන්න ඕනි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආයුබෝවන් සහෝදරයා ඔබට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි
රටේ පාලකයන් ඔයා වගේ උනානම් මේ රට කොච්චර ලස්සන වෙයිද. ඔයාට පින් තාත්තෙ. එ පිනට උදවු කරන සියලු දෙනාටම වැඩි වැඩියෙන් හරියන්න ඕන🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මොකක්.. කාගේ දරුවොද බන් උබලා..😂😂😂
@@dinukadilshara2359 උබ වගේ අංගවිකල අබගොබ්බයො ඉන්නකන් මේ රටට දෙවියනේ පිහිට තමා 🖕🖕🖕🖕🖕🖕🖕🖕
@@nalinchathu4563උබේ තාත්තා කියලා දැක්කේ පස්සේ..😂😂😂 සොරි බන්..😂😂😂😂😂😂
@@dinukadilshara2359 තාත්තාම වෙන්න වෙන්න ඔනෙ නැ තාත්තා කියන්න. තොපි වගේ හිපාටු ලමයිගෙ දෙමව්පියන් තමා මහලු මඩම්වල ඉන්නෙ.
@@nalinchathu4563 හා. පුතේඒ...😂😂😂😂😂😂
අහම්බෙන් දැක්කේ Respect Sir ❤❤❤❤❤❤❤ඒ කථාව නම් ආයේ හදවත පාරගෙන වදිනවා 😍😍😍😍😍
I will help next water project. You are doing great job. Budusarani
අප්පච්චි මේ වගේ වැඩ තව ගොඩක් කරන්න ආශිර්වාද වේවා...
Etthatama godak sathutoui hoda wadak karanne theruwan saranai appochchi adarei ❤️❤️❤️❤️
ඔයා නම් නියම අප්පචි කෙනෙක්ඔබට දෙවි පිහිටයි,බුදු සරණයි.
අනේ සංජු අයියාට පිං දිර්ෂෘයුස නිදුක් නිරෝගි සුවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි බුදුසරණයි දෙවිරැකවරනයි 🌹🙏🙏🙏♥️♥️♥️
ඔබ තුමාට බොහෝ පිං රැස් වෙිවා මෙි කරන උදවි උපකාරයට.තේරුවන් සරනයිි
Niyamai bradar bokkenma adarei
ජයවේවා❣️❣️💞💞💐💐💐❤️❤️ හදවතින්ම සුබපැතුම් ආදරෙයි
Ara gobba appachchi wageda me appachchi... Weldone bro,, budusaranai jesu pihitai
Tharuvan saranai obathumanta 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ethamai wedanai appachi.. obata godak pin me karana upakara walata. Video eke balapu hemogema as dekata adulu anawa sathai..
Marama charithayak...wena mata kiyanna wachana enne ne...menna niyama sinhala manussek...parissamin issarahatath apema minissu wenuwen udau karanna...godak pin..budusarnaii .🙏
ඇත්ත පෙන්නන්න අප්පච්චී...මිනිසුන් වෙනුවෙන්....ආයු බෝ වේවා...
oba thuma karana ma mahawarata udu karana sama danata pin nirogosuwa dirgayusa pathami davi pihitai .. ❤❤❤❤👍👍👍
අපේ ගමට ගිය ඔබ තුමාට ගොඩක් පින්
Ela ela ayya supiri manussayak oya👍👍👍❤❤❤👏👏🙏🙏🤜🤜
Siyalu sathwayo nirogiwewa sewapath wewa.budhusaranai ,🙏🙏❤️
ඇත්තමයි අප්පච්චී ඔයාට නිරෝගී ජිවිතය ලැබේවා මේ කරන්න පිං ලැබේවා 💕💕💕💕ජේසු පිහිටයි
අප්පච්චි ඔයාට බුදු සරනයි❤️
Oba thuma harima sundara sreshta manussayek appachchi 🙏🙏🙏
තෙරුවන් සරණයි ...අහිංසක මිනිස්සු පවු මේ රටේ කලකන්නි දේශපාලුවො මොනවද මේ රටට මොනවද කලේ...
එක දේශපාලුවෙක් ගාවගන්න එපා ඔය වැඩවලට.උත්සව එපා!රතිඤ්ඤා එපා!දේශපාලුවෝ පැත්ත පලාතකට ගාවගන්නඑපා.ඔබටත්,ඔය සත්කාර කරන්න උරදෙන සැමටත් තුනුරුවන් සරනයි.යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි පරෙස්සම් ...හිරේදායි ඕකුන්.
අම්මපා මෙහෙවු මනුස්සයෙක්ට හිනා වුනා නෙ මේ රටේ සමහරු… මේ රටට අවුරුදු 74 ක් කෙලවුනේ ඒකයි, හොද මිනිස්සුන්ට හිනා වෙවී අපහස කලා හොරුන්ට වංචා කාරයොන්ට හුරේදාලා උස්සලා තිබ්බා ඉතින් දැන් විදවනවා. දැන්වත් එකතුවෙලා අපි හැමෝම හැමෝටම උදවු කරමු පුලුවන් විදිහට 🤟
එල එල අප්පේ..ඔයාට බුදු සරනයි
සුපිරි වැඩක් අප්පච්චි
ඇත්තටම මඩ ගහන කට්ටිය ඇවිත් බලන්න මේ මනුස්සය්ගෙ වැඩ
අප්පාච් හීනෙන් දැක්කා අපේ ගෙදර ඇවිත් ඉන්නවා.❣️
උතුම් මිනිසෙක් 🙏❤️
Kiyanna therenne a tharam appachi ta adarei hadawathima me karan sewayata...❤️❤️❤️❤️
මේ ලොකයේ යමෙකුගේ මුවගට සිනාව නැගෙන දෙයක් කරන්න පුලුවන් නම් ඒක නම් පට්ට කියන්න වචන නෑ
මේ දැක්කහම මට ඇත්තටම ඇඩෙනව සත්තකින්ම සැමට බුදු සරනයි
Great 👍 👌
Thanks mahesh brother me lamainta munata hinawak genawata oya karana wadawalata god bless bro. Appachchi god bless you also.
අයියේ ඔයාට ඔය පිනම ඇති.👌👌👌👌👌👍👍👍👍👍
ආදරෙයි අප්පච්චී...........❤️❤️😥
ජය වෙවා උදව් කරපු සැමටම ගොඩක් පිං 🙏❤️
ගමිපහ අමිප වෙදමහත්තය ලගට හැම ලෙඩෙක්ම එක්කගෙන යන්න ඔිනෙම ලෙඩක් සුවකරනවා
මේ මහත්මයා තමයි රටේ ජනාධිපති කමට සුදුසු ජය වේවා
ගොඩාක් පිං සිද්ද වෙනවා ඔබතුමාට සහ සහයෝගය දක්වන හැමෝටම බුදු සරණයි හැමෝටම
ජයවේවා 🌹👍
Good job Motivation appachi , you are real person without seeing religion and language.
Pahala wewa oba wani dewewaru ape mawbimata
🙏❤❤ great thanks
ඔබට දීර්ඝායුෂ ලැබේවා මහත්තයෝ
කරනවනන් මෙන්න වැඩ ❤
අප්පච්චි කොච්චර උපදෙස් දුන්නත් අපේ එවුන් හැදෙන්නේ නෑ
Good job ❤ Keep it up 👍👊💯🙏
Apchi.Apchi.Apchi.oya.hamdamt.asrnig.Apchimai.🙏🙏🙏👍👍👍
Godaak pin udaw karapu hemotama💝🙏🙏💝
අර අප්පච්චී වගේද මෙ අප්පච්චී ♥️.එකක් කියන්නම් ඡන්දෙ නම් ඉල්ලන්න එපා
ඉක්මන් නිරෝගී සුව
තෙරුවන් සරණයි🙏❤
Adanna apa kisima dekata ape aushath aragana siyalu dana jewath wanna ona siyalu danata jayan jayama wewa siyalu dana daweyo araksha karanawa.💪👍👌👏❤🇱🇰apa pataw
අප්පච්චි කරන වැඩේ ගොඩක් හොදයි.එත් පරිස්සමෙන්.මොකද ඔවා කරනවට දේශපාලනයට ඔවා පෙන්නන්න බෑ.ඔබ තුමාට බුදු සරණයි
උදවු කර හැමොටම බුදු සරනයි
Mamath demala thami... supiriyata eelanga project eka karannam
අප්පච්චි ඔයාට පුළුවන් නම් කරන්න දේශපාලකයෝ ගාව ගන්න එපා බුදුසරණයි 🌹🌹🌹👍💋👍👍👍👍👍❤❤❤❤❤❤💋
Kadulu awa appachchi lamaige sathuta wenuwen kala deta saha lamay kiwa deta godak pin e sahodarayata ewa aran dunnata
Uba thma bn niyma manussakm.... adrei ubt ♥️....
ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
මැදපෙරදිග ඉන්න සියලු දෙනාටම බුදු සරණායි අල්ලා දෙවියන්ගේ පිහිටයි උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි
ආප්පචිිචි වගෙ හිත හොඳ අය තවතවත් බිහි වෙිිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kiyanna wachana na. udau karapu siyalu denatamath, appachchitath godak pin.🙏
🙏🙏🙏 Utum kusal karma Niwan sampath lebewa 🙏🙏🙏 Oya kalakaney 225 panna damanna kalYai 🙏🙏🙏😍
Budu saranay obathumata 👍
බුදුසරණයි
නියම වැඩක්
Niyamai appachi🙏🙏🙏🙏🙏
අප්පච්චිට මේ හැමදේකටම උදව් කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත් ලැබිල වැඩි වැඩියෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා හැමෝටම දලදා සමිදු පිහිටයි ❤
ඇත්තටම අගය කරන්න ඕනෑ වැඩක් සංජු අයියේ.🤞
සිංහල ..දමිළ ..මුස්ලිම් අපේ සහෝදරයන් හැමෝම එකතු කරගෙන ඔබ මේ කරන සත්කාරයන්ට අප්පච්චි ඔබට ගොඩක් පින්.💞
ඔයා වගේ "මනුස්සයො " මෙ රටට පහලවේවා.......❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
අනේ උතුම් පිනක්,,ඒ දරුවන්ට ඒ දේවල් දුන්නට,,පුන්චි උන්ගේ හිනාව,,රට ඉන්න එතුමාටත් නිරෝගී සම්මත්තියම ලැබේවා !! තෙරුවන් සරනයි සියලු දෙනාටම .
මේ වැඩේට එකතු උන සියලුම දෙනාට බුදු සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංජු සමරසිංහ මෝටීවේෂන් අප්පච්චී
මෝටිවේසන් අප්පච්චිට විහිලු කලාට, ආදරෙයි
ඔයා නියම චරිතයක්
පුතේ............
😂😂😂
@@dinukadilshara2359 😁
බොරුවක් වන්චාවක් නැතුව අවංකව නම් වැඩේ වෙන්නෙ ඔයා සුපිරි වීරයෙක්. ජයවේවා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා .
රටට ඉමහත් සේවයක් කරන ඔබ වැනි උතුම් පුරුෂ යන් මේ ලක් පොලොවෙ තව තව පහල වේවා!දීර්ඝායු වේවා මෝටිවේෂන් අප්පච්චි
Aqua life ආඩම්බරයි,අප්පච්ච්ට තවත් මේ වගේ අසරන ම්නිස්සුන්ට උදව්කරන්න ලැබේවා කියලා පාර්තනා කරනවා 🙏🙏🙏🙏
ආඩම්බරයි අප්පව්වි තවත් මේ වගේ අසරන මිනිස්සූ න්ට උදාවූ8 කරන්න ලැබේවාකියලා ප්‍රර්තනා කරනවා බූදූසරනයි💕
Congratulations appaerchi very nice job brother god bless you amen 🙏💕👍🙏❤️👍😭😭😭
Congratulations brother 😭😭👍🙏❤️👍🙏❤️💕💕
Marapinnak brother
ඇත්තෙන්ම ඔබ උතුම් මනුස්සයෙක් ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව බලය ලැබේවා ❤️🙏
මෙන්න සුපිරි වැඩ පුතේ ❤️❤️👍
ඔබ තුමාට බොහොම පිං ..! දිර්ඝ'ආයු ආයු ..! වැඩි වැඩියෙන් ඔබට මිල මුදල් ලැබිල " තවත් අසරණ අපේම මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්න ශත්තිය ලැබේවා ...!❤️ ආදරණීය අප්පච්චි❤
ඔබ තුමා කරන මේ දේ ට ලොකු පිනක්,,බලද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා,,,,,බුදු සරනයි !!
ඉතාම අගය කළ යුතු සමාජ සත්කාරයක් ජය වේවා බොහොම ඉක්මනට අපිත් උදව් කරනවා මේ වගේ වැදගත් වැඩ තව තවත් කරන්න අසරණ මිනිසුන්ට පිහිට වෙන්න බුදු සරණයි දෙවි පිහිටයි..,..🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අප්පචච් ඇතුලු සියලුම දෙනාට
I'am srilankan tamil my heart broke see my people we people we everybody srilankan brother really God bless you God Jesus Loves everyone.
වකුගඩු රෝගීන්වෙනුවෙන් කරන මේ පින් බලයෙන් ඔය හැම දෙනාටම නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයි ඔබගැන, අපි එකා වගේ එකතුවී මේ සත්ක්‍රියාව කරගන යමු, මමත් එකතු වෙනව ඔබතුමා එක්ක, බොහෝම පින් ,ජයවේවා මේ සත්ක්‍රියාව කරගන යන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
නිදුක් නීරෝගී සුවය ම ලැබේවා සියල්ලෝටම එකමුතුව කරන ලද ජල පවිත්‍රාගාරයට සහයෝගය දුන් සැමට පිං සිදු වේවා අප්පච්චි ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
වතුර dan පරිස්සමෙන් පාවිච්චි karanna.පුදුම සතුටක් හිතට දැනෙන්නේ .දරුවෝ දැක්කාම හරිම ආදරෙයි ..dukai ..dan oyalata සතුටින් sellam karanna පුළුවන් ..අප්පච්චිටත්..මේ සදහා දායක වන දමිළ අපේ සහොදරයටත්..මහෙශ් මල්ලි ඔයටත්..දායක වූ සැමටම ත් ගොඩක් පින්..❤
ඔය වගේ වැඩ එලවත් මෙලොවත් ජය ගන්න පුලුවන් සුපිරි වැඩ
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ ළමය්න්ගේ හිනාව 🥺❤
පවු දෙවියනේ අහිංසක අම්මා තාත්තා ලමයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා. පින් ගොඩක්
හොඳ වැඩක් සහෝදරයා thanks ඔයට theruwan saranai
හොද වැඩක්...අයියේ
රටට ඔනි විදිහේ චරිත....✊✊✊
අප්පච්චි ඉන්න තැන දරුවො සතුටින් ඉන්නවා කියන එක බොරුවක් නෙමෙයි තමන්ගෙ දරුවන්ට විතරක් නේමේ රටේම දරුවන්ට අප්පච්චි වෙලා හැකි සෑම අයුරකින්ම. උපකාර කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබිල තව තවත් මෙවන් සත්කාර කරන්න ශක්තිය ධහිරිය ලැබේවා බුදු සරනයි අප්පච්චි ❤❤❤🌷
සිංහල මුස්ලිම් දෙමළ. කියලා ජාති ආගම් වලට, නොබැඳි එකා වගේ ඉන්න ඕනි කියන hegimama මාරයි ..... මේ වැඩේට උදවු වුණා සියලු දෙනාට පින් අයිති වෙන්න ඕනි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආයුබෝවන් සහෝදරයා ඔබට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි
රටේ පාලකයන් ඔයා වගේ උනානම් මේ රට කොච්චර ලස්සන වෙයිද. ඔයාට පින් තාත්තෙ. එ පිනට උදවු කරන සියලු දෙනාටම වැඩි වැඩියෙන් හරියන්න ඕන🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මොකක්..
කාගේ දරුවොද බන් උබලා..
😂😂😂
@@dinukadilshara2359 උබ වගේ අංගවිකල අබගොබ්බයො ඉන්නකන් මේ රටට දෙවියනේ පිහිට තමා 🖕🖕🖕🖕🖕🖕🖕🖕
@@nalinchathu4563
උබේ තාත්තා කියලා දැක්කේ පස්සේ..😂😂😂
සොරි බන්..😂😂😂😂😂😂
@@dinukadilshara2359 තාත්තාම වෙන්න වෙන්න ඔනෙ නැ තාත්තා කියන්න. තොපි වගේ හිපාටු ලමයිගෙ දෙමව්පියන් තමා මහලු මඩම්වල ඉන්නෙ.
@@nalinchathu4563 හා.
පුතේඒ...😂😂😂😂😂😂
අහම්බෙන් දැක්කේ Respect Sir ❤❤❤❤❤❤❤
ඒ කථාව නම් ආයේ හදවත පාරගෙන වදිනවා 😍😍😍😍😍
I will help next water project. You are doing great job. Budusarani
අප්පච්චි මේ වගේ වැඩ තව ගොඩක් කරන්න ආශිර්වාද වේවා...
Etthatama godak sathutoui hoda wadak karanne theruwan saranai appochchi adarei ❤️❤️❤️❤️
ඔයා නම් නියම අප්පචි කෙනෙක්
ඔබට දෙවි පිහිටයි,බුදු සරණයි.
අනේ සංජු අයියාට පිං දිර්ෂෘයුස නිදුක් නිරෝගි සුවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි බුදුසරණයි දෙවිරැකවරනයි 🌹🙏🙏🙏♥️♥️♥️
ඔබ තුමාට බොහෝ පිං රැස් වෙිවා මෙි කරන උදවි උපකාරයට.තේරුවන් සරනයිි
Niyamai bradar bokkenma adarei
ජයවේවා❣️❣️💞💞💐💐💐❤️❤️ හදවතින්ම සුබපැතුම් ආදරෙයි
Ara gobba appachchi wageda me appachchi... Weldone bro,, budusaranai jesu pihitai
Tharuvan saranai obathumanta 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ethamai wedanai appachi.. obata godak pin me karana upakara walata. Video eke balapu hemogema as dekata adulu anawa sathai..
Marama charithayak...wena mata kiyanna wachana enne ne...menna niyama sinhala manussek...parissamin issarahatath apema minissu wenuwen udau karanna...godak pin..budusarnaii .🙏
ඇත්ත පෙන්නන්න අප්පච්චී...මිනිසුන් වෙනුවෙන්....ආයු බෝ වේවා...
oba thuma karana ma mahawarata udu karana sama danata pin nirogosuwa dirgayusa pathami davi pihitai .. ❤❤❤❤👍👍👍
අපේ ගමට ගිය ඔබ තුමාට ගොඩක් පින්
Ela ela ayya supiri manussayak oya👍👍👍❤❤❤👏👏🙏🙏🤜🤜
Siyalu sathwayo nirogiwewa sewapath wewa.budhusaranai ,🙏🙏❤️
ඇත්තමයි අප්පච්චී ඔයාට නිරෝගී ජිවිතය ලැබේවා මේ කරන්න පිං ලැබේවා 💕💕💕💕ජේසු පිහිටයි
අප්පච්චි ඔයාට බුදු සරනයි❤️
Oba thuma harima sundara sreshta manussayek appachchi 🙏🙏🙏
තෙරුවන් සරණයි ...අහිංසක මිනිස්සු පවු මේ රටේ කලකන්නි දේශපාලුවො මොනවද මේ රටට මොනවද කලේ...
එක දේශපාලුවෙක් ගාවගන්න එපා ඔය වැඩවලට.උත්සව එපා!රතිඤ්ඤා එපා!දේශපාලුවෝ පැත්ත පලාතකට ගාවගන්නඑපා.ඔබටත්,ඔය සත්කාර කරන්න උරදෙන සැමටත් තුනුරුවන් සරනයි.යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි පරෙස්සම් ...හිරේදායි ඕකුන්.
අම්මපා මෙහෙවු මනුස්සයෙක්ට හිනා වුනා නෙ මේ රටේ සමහරු… මේ රටට අවුරුදු 74 ක් කෙලවුනේ ඒකයි, හොද මිනිස්සුන්ට හිනා වෙවී අපහස කලා හොරුන්ට වංචා කාරයොන්ට හුරේදාලා උස්සලා තිබ්බා ඉතින් දැන් විදවනවා. දැන්වත් එකතුවෙලා අපි හැමෝම හැමෝටම උදවු කරමු පුලුවන් විදිහට 🤟
එල එල අප්පේ..ඔයාට බුදු සරනයි
සුපිරි වැඩක් අප්පච්චි
ඇත්තටම මඩ ගහන කට්ටිය ඇවිත් බලන්න මේ මනුස්සය්ගෙ වැඩ
අප්පාච් හීනෙන් දැක්කා අපේ ගෙදර ඇවිත් ඉන්නවා.❣️
උතුම් මිනිසෙක් 🙏❤️
Kiyanna therenne a tharam appachi ta adarei hadawathima me karan sewayata...❤️❤️❤️❤️
මේ ලොකයේ යමෙකුගේ මුවගට සිනාව නැගෙන දෙයක් කරන්න පුලුවන් නම් ඒක නම් පට්ට කියන්න වචන නෑ
මේ දැක්කහම මට ඇත්තටම ඇඩෙනව සත්තකින්ම සැමට බුදු සරනයි
Great 👍 👌
Thanks mahesh brother me lamainta munata hinawak genawata oya karana wadawalata god bless bro. Appachchi god bless you also.
අයියේ ඔයාට ඔය පිනම ඇති.👌👌👌👌👌👍👍👍👍👍
ආදරෙයි අප්පච්චී...........❤️❤️😥
ජය වෙවා උදව් කරපු සැමටම ගොඩක් පිං 🙏❤️
ගමිපහ අමිප වෙදමහත්තය ලගට හැම ලෙඩෙක්ම එක්කගෙන යන්න ඔිනෙම ලෙඩක් සුවකරනවා
මේ මහත්මයා තමයි රටේ ජනාධිපති කමට සුදුසු ජය වේවා
ගොඩාක් පිං සිද්ද වෙනවා ඔබතුමාට සහ සහයෝගය දක්වන හැමෝටම බුදු සරණයි හැමෝටම
ජයවේවා 🌹👍
Good job Motivation appachi , you are real person without seeing religion and language.
Pahala wewa oba wani dewewaru ape mawbimata
🙏❤❤ great thanks
ඔබට දීර්ඝායුෂ ලැබේවා මහත්තයෝ
කරනවනන් මෙන්න වැඩ ❤
අප්පච්චි කොච්චර උපදෙස් දුන්නත් අපේ එවුන් හැදෙන්නේ නෑ
Good job ❤ Keep it up 👍👊💯🙏
Apchi.Apchi.Apchi.oya.hamdamt.asrnig.Apchimai.🙏🙏🙏👍👍👍
Godaak pin udaw karapu hemotama💝🙏🙏💝
අර අප්පච්චී වගේද මෙ අප්පච්චී ♥️.එකක් කියන්නම් ඡන්දෙ නම් ඉල්ලන්න එපා
ඉක්මන් නිරෝගී සුව
තෙරුවන් සරණයි🙏
❤