එළොව පොල් පෙනන පොල් මිලආපදා තත්ත්වය නිසා එළවළු මිලත් ඉහළට

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 11

  • @AwanthiSagarika
    @AwanthiSagarika 7 днів тому +1

    🎉

  • @prabhathniwedaka4797
    @prabhathniwedaka4797 8 днів тому +1

    මේ දවස් වල වැස්ස හින්දා හැමදේම වැඩි වෙලා තියෙන්නේ.ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.

  • @vipunsanjana3498
    @vipunsanjana3498 8 днів тому

    Hoda wade..

  • @rosemarierandall8870
    @rosemarierandall8870 8 днів тому

    Very happy. 🎉

  • @shasankasmpath1095
    @shasankasmpath1095 8 днів тому

    පෙර නැති තරන් රිලවි වදුරොයි වැඩි වෙලා ඒකත් පොල්ල නැති වෙලා මිල ගිහින් තියෙනවා කියලා හිතෙනවා ඒකට විසදුමක් හවිවොත් හරි.

  • @nilukajayamini7919
    @nilukajayamini7919 8 днів тому

    කොහොමත් මේ කාලේ පොල් අඩුයි වෙනදට පොල් ගෙඩි තුන්සීයක් විතරක් කඩන අපේ ගස්වලිනුත් මේ සැරේ කැඩුවේ පොල් ගෙඩි අනූවක්පොල් අඩු වෙන්නෙ හේතුවක් තමයි ගස් වලට පිටිමකුණු බෝවුනා. වෙනදට වැඩියේ පොල් කුඩා වුණා පොල් අඩුවෙන්ද ඒක හේතුවක් ඒක

    • @manjulapiyasirimuthukuda7752
      @manjulapiyasirimuthukuda7752 8 днів тому

      පිටි මකුණා නෙමෙයි,සුදුමැස්සා ගේ රෝගය නිසා මේ විදිහට පොල් ගස් වල පොල් පලදාව 3/2 ක් විතර අඩුවෙලා.අනික පොල් පෝර දාන්න බෑ මිල වැඩියි,ර්‍ ඒ වගේම රිලව්,දඩුලේනගේ හානියත් බලපෑවා...

    • @vipunsanjana3498
      @vipunsanjana3498 8 днів тому

      Redi hodana un

  • @GayanChamara-q4i
    @GayanChamara-q4i 8 днів тому

    Hal thiyena gedarkin aba ata ahurak

  • @tasutasu4470
    @tasutasu4470 8 днів тому

    Dunanam kapeyau😂😂😂😂😂