අස්වැසුම ප්‍රතිලාභ ගන්න මහ සෙනඟක් - දවසින් දවස සහල් - පොල් - එළවළු මිල නගී

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 169

  • @InokaWeerasena-d9d
    @InokaWeerasena-d9d Місяць тому +44

    නිකන් මොකාටවත් දෙන්නැතුව ජීවන වියදම අඩුකරපල්ලා.ඒක හැමෝටම අත්වැසුමක්

    • @MuthuMuthu-nf4vn
      @MuthuMuthu-nf4vn Місяць тому

      අනිවාර්යයෙන්

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 Місяць тому

      6% කින් විදුලි බිල අඩු කරලා වැඩක් තියෙයිද? කාංචනය 40% කින් විදුලි බිල වැඩි කලානේ.

    • @susanthaliyanage945
      @susanthaliyanage945 Місяць тому

      පොඩ්ඩක් ඉන්න මොකක්ද හදිසිය​@@prabhathniwedaka4797

  • @WasanaKumari-k3c
    @WasanaKumari-k3c Місяць тому +11

    ඇත්තටම අහිංසක දුප්පත් ජනතාව පෝලින්වල බඩගින්නෙ වතුර පොදක්වත් නැතුව දුක් විදිනවා.ඒ උනාට අවසානෙදි හැමදේම තියෙන උන්ට තමයි අස්වැසුම ලැබෙන්නේ.හොදට හිතලා බළලා දුප්පත් අහිංසක මනුස්සයාට මේ දේ ලබා දෙන්න.

  • @HimansaShanuli
    @HimansaShanuli Місяць тому +2

    ඇත්ත මේ කතාවැසුම දෙන්නේ තියන අයට විතරයි. නිවැරදි සමීක්ෂණයක් කරලා දෙනවා නම් ලැබෙන්න ඕන අයට ලැබෙනවාදැනට කඩවල් දෙක තුනක අයිති කාරයෝ ලොරි හතරක් පහක් තියෙන අය අස්සැසුම ගන්නවා දුප්පත් අයට නෑ

  • @WasanthiChamila-n7j
    @WasanthiChamila-n7j Місяць тому +8

    ගමට පත් කරලා ඉන්න රජයේ සේවකයන් ගෙදරට ගොස් ලැබිය යුතුම පුද්ගලයින්ට පමණක් ලැබීමට සලස්වන්න.භාණ්ඩ මිල අඩු කලානම් හැමෝටම අස්වැසුමක්.

  • @komalravat404
    @komalravat404 Місяць тому +13

    හොදට, හොයලා බලලා දෙන්න, නිකං ඉදගෙන කන්න, ලංකාවේ අය, පුරුදු වෙලා ඉන්නවා,, වැඩක් කරන්න බැරි,අය, ආබාධිත අය, ගොඩක් අසරණ,අය, ඉන්නවා,

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 Місяць тому

      ආබාධිත අය මෙහෙම පෝලිමේ ඉන්නේ නැහැනේ.

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz Місяць тому +9

    අහින්සක ජනතාවනම් කමක් නැ අපේ ගමේත් ඉන්නවා හොදට ගෙවල් වහාන තියනවා එත් ගමෙ පකෙක් ඉන්නවා වුට ඔන විදියට වු කරන්නේ 😢

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx Місяць тому +6

    නිකන් මිනිසුන්ට අර වැසුම මේ වැසුම නොදි සියලුම දෙනාට ජිවත් වෙන් කාන්න බොන්න බඩු ටික ලාබ කරලා දුන්නානම් අද මේම අසරණ වෙන්නේ නැහැ

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 Місяць тому

      යකො බඩු ලාබ කරන විදිය කියපන්කො. යකො බඩු සුලබ කරන්න ඔනේ . ඒකට තොපි වවන්න ඔනේ . නිකන් කනවට වඩා හොදයි බෙල්ලේ වැල දාගනියව්. තොපි හිතන්නේ අනුරට පොලුත් හිටවන්න කියලද? වවා ගෙන කාපියව් . බත්ම ගිලින්න ඔනැද? අ
      බතල දෙල් මඤ්ඤොක්කා කාපියව්. විදුලි බිල ගෙවන්න බැරි නම් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඉගන ගනියව් මම හැම මාසෙකම යුනිට් 30 ට අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ.

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 Місяць тому +10

    පෝලිමි යුගය ඉවරයි කිවිව🎉

    • @PiyankaKumari-e4f
      @PiyankaKumari-e4f Місяць тому

      ලිකම් දෙනකො පොලිම් අැතිවෙිනවා

  • @SugathJayasinha-co2gn
    @SugathJayasinha-co2gn Місяць тому +4

    ගම්වලට ස්වන් රැකියා දෙන්න ඇති කරන්න නිකම් කන්න ඕන නෑ ගම දියුණු කරන්න හම්බ කරන් කන්න එඇති

  • @maheshsampath8783
    @maheshsampath8783 Місяць тому +2

    අනික සමහර මනුස්සයෝ ඉන්නවා අස්වැසුම අර ගත්ත ගමන් දුවන්නේ බාර් එකට 😂😂😂😂 මරු රනිල් මහින්ද එහෙම දුන්නේ අනුර සහෝ ඔයත් එහෙම දෙනවද අපි ඔබට චන්දේ දුන්නේ ඕව හොයල බලන්න

  • @sunilkariyawasam5292
    @sunilkariyawasam5292 Місяць тому +2

    JAYAWEWA

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Місяць тому +7

    😩තියෙන අය තමයි කන්නෙ අස්වැසුම ඔක්කොම චෙක්කරන්න ඔන පාසල් යන ලමයි ඉන්න තැන්වලට සහන දෙන්න ඔන

    • @fathiii1371
      @fathiii1371 Місяць тому

      Eknam eththa mata mge mhththa nethiwela aurudu 4k gehenu daru 2 innawa , api innageth kuliyta apita mokuth ne awnkwma mama ynneth nehe gnna gihilla resthiyaduwela epawela , eth mama me anduwta dos kiynne nehe uorima shyogya denwa mulinma apita hoda rtak awshyay

  • @hudjsthasis8910
    @hudjsthasis8910 Місяць тому +11

    ජෙප්පො විපක්ශෙ උන්න නම් කියන බලුකතා ටික බලා ගන්ඩ තිබ්බ, කෝ දැන් ජෙප්පො ඇස් පොට්ට වෙලාද මුන්ගෙ.

  • @BuddikaNilmini-x6n
    @BuddikaNilmini-x6n Місяць тому +2

    සිස්ටම් චේන්ජ්

  • @AsangiAsangi-rs8pl
    @AsangiAsangi-rs8pl Місяць тому +2

    පොල් සහ හාල් අපි දුප්පත් ම්නිස්සු අපිට කන්න නැති මැරිලා යන්න වෙන්න ඒ කො බඩු ම්ල අඩු කල ගන්න කල් කිව්වා දැන් හොය බලන්න නැ

  • @alvionplus4520
    @alvionplus4520 Місяць тому +6

    මාෆියාකාරයෝ ටිකක් බඩු මිල වැඩි කරලා තියෙන්නේ රජය අපහසුතාවට පත් කරන්න .
    අපි ඒක දන්නවා . ඒ නිසා ලුනුයි බතුයි හරි කාලා අපි රජයට අවස්ථාව දීලා බලන් ඉන්නවා.
    මොකද අපි දන්නවා බොහොම ඉක්මනින් මේ මාෆියා සදහටම ඉවර වෙනවා කියල.අපිට ඒ තරම් රජය විශ්වාසයයි .
    ජනාධිපති ඇතුලු මාලිමා ආණ්ඩුවට
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ......!!!

    • @ShashinAc-zq4bc
      @ShashinAc-zq4bc Місяць тому +1

      😂

    • @dulajnilanka2009
      @dulajnilanka2009 Місяць тому +1

      Paw ban mun😂😂😂😂😂

    • @RND-g1q
      @RND-g1q Місяць тому

      @@dulajnilanka2009paw newei bn eek thma aththa.nattan oi taram sahana dennona na .poddk elawalu mila adu karala minissunta pennana eka lesi. Therum ganilla. Rata tyenne kohed kiyla.mottayo wage hinawenne

    • @alvionplus4520
      @alvionplus4520 Місяць тому +1

      @dulajnilanka2009 ඔව් නේ 🤣🤣🤣

  • @jdsnfj1113
    @jdsnfj1113 Місяць тому +2

    ඔන්න අළුත් ආන්ඩුව කරන හැටි හොද වැඩෙි උබලට අනුර ගෙනාවෙි සැප ගන්න

  • @KapuruJayakodi
    @KapuruJayakodi Місяць тому +3

    ඔවා ලනු

  • @nuwatharaka5569
    @nuwatharaka5569 Місяць тому +3

    ග්‍රමා සෙවක ප්‍රදේශිය ලෙකමි කොටිටසයෙන් දෙන්නෙක්වත් කැන්දන් ගමෙ ගෙවල් ගනේ ගිහින් බැලුවනමි දෙන්න ඔන කටද දෙන්ඩ ඔනේ නැත්තේ කටද කියල හොයල බැලුවනමි හරිනේ.

    • @induindu2550
      @induindu2550 Місяць тому +1

      kochchare..kuwath...mewa...sadaranawa...hoyala....denne...nee

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 Місяць тому +1

    ❤NPP

  • @thusixbro9298
    @thusixbro9298 Місяць тому +8

    අපෙ ගමේ ඉන්න රාජයේ සේවකයො හැර අනිත් හැම එකාටම අස්වැසුම දෙනව. එහෙම නොදී ඇත්තටම බැරි මනුස්සයාට විතරක් දුන්න නම් හරි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Місяць тому +5

    පොරොන්දු දුන්නානම් දීපල්ලා

  • @rohithavijerathna5997
    @rohithavijerathna5997 Місяць тому +1

    බලන්න සෙනග මේක තමා රටේ ද්‍රගී බව තමා.මේක විසදන්න .අඩු පොලියට නයක් දෙන්න බිස්නස් එකක් අරබන්න .bank වල අයට කියන්න .මිනිස්සුන්ට නයක් ගන්න පුලුවන් වෙන්න .කතා කරන්න .කියල.එයල මිනිස්සුන්ගෙ අනාගත සලසුම්
    එපා කරවලා bank එකෙන් එලියට එවන්නෙ.ලොකු සල්ලි තියෙන අයට මිලියන බිලියන ගනන් නය කතා කරල දෙනව.ක්‍රිබ් එක බලන විදිය වෙනස් කරන්න ගෙවිම් දිගටම මග අරල නම් අව්ල් තමා .ඒත් ගෙවන රටාව තේරුම් ගන්න .මිනිස්සු වෙන එවින් ලොඅන් ගන්නව වඩි පොලියට .තවත් අමරුවෙ වටෙනව

  • @yohanlakshan5551
    @yohanlakshan5551 Місяць тому +5

    මාලුවෙක් දීල හරියන්නෙ නෑ ⁣මිනිස්සුන්ට මාලු අල්ලන්න පුළුවන් බිලී පිත්තක් දෙන්න ඕන

    • @RND-g1q
      @RND-g1q Місяць тому

      Ewa karanna kal tyenw.oi උදාහරneth dunne npp ekama thamai😂 anika lankawe aarthike gana oi wge gon katha kiynnepa twa kal ynawa e thathweta ganna

    • @ShashiaMad
      @ShashiaMad Місяць тому

      Ape saruth ohoma ekak kiwwea😂

  • @susanthaliyanage945
    @susanthaliyanage945 Місяць тому

    මේ සිටින ගොඩක් මිනිසුන් අස්වැසුම ලබාදීමට සුදුසු නැති මිනිසුන් බලධාරීන්ට බාරයි හරියට මේවා හොයලා බලන්න සුදුසු නැති කට්ටියට දෙන්න එපා

  • @SeethaKalupahana-l6m
    @SeethaKalupahana-l6m Місяць тому +2

    68ලක්ශෙම ඇවිල්ලා.....😂😂😂ඉල්ලන හැමෝටම දෙනවලු පෙප්පො පෝලිම් යුගේ ඉවරයි.අපිට ආන්න්ඩුව දෙන්න පාස්පොට් පොලිමේ ඉදන් අපි පෝලිම් නැති කරනව....

  • @VinodMadusankaa
    @VinodMadusankaa Місяць тому

    ආදේශක හොයාගන්නට බලන්න😊

  • @aindu4690
    @aindu4690 Місяць тому +3

    රතු කැකුළු හාල් කිලෝ හතරයි දෙන්නේ. එක කිලෝ එකක් රුපියල් 245යි

  • @InokaPriyadharshani-z2k
    @InokaPriyadharshani-z2k Місяць тому

    මාලිමාවට ජය වේවා

  • @SureshBuddikaSewanu
    @SureshBuddikaSewanu Місяць тому +1

    සැප්තැම්බර් 21ට කලින් පාඩුවේ මිනිස්සු ඔලුව උස්සගෙන ආව මතකද පොල් 80/100/120යි හාල් 180/200යි කිසිම අඩුපාඩුවක් නැතුව හැම තැනම තිබ්බ නොවැම්බර් 14 ට කලින් හොදට තිබ්බ නොවැම්බර් 14 තුනෙන් දෙකේ බලයටත් එහා බලයක් ලැබිල දවස් 3යි ගියේ හාල් 250 පොල් 200 කොහොමද පුනරුදයක සැප

  • @MMm-n7q8o
    @MMm-n7q8o Місяць тому

    ❤❤❤❤❤

  • @arunsiri9521
    @arunsiri9521 Місяць тому

    කසිප්පු පෙරන මුදලාලිට ජයග්‍රහණය

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +1

    🤔🤔🤔🙂👍😌🥲

  • @DenuwanRandika
    @DenuwanRandika Місяць тому +1

    එලොපොල්පෙනිලාතියෙන්නෙදැන්

  • @ammjayawathi506
    @ammjayawathi506 Місяць тому +1

    මෙච්චර.කාලයක්.දුන්නෙ..තියන.අයට.

  • @piyalgunasekara863
    @piyalgunasekara863 Місяць тому +1

    මෙි පැත්තෙ කඩවල දෙන්නෙ හාල් kg දෙකයි ඔනම හාල් වර්ගයක්

  • @shiranidominic9138
    @shiranidominic9138 Місяць тому +2

    ඔක්කොම එන්නම වහන තට්ටු ගෙවල් තියෙන උන්ට තමයි දෙන්නේ

  • @DenuwanRandika
    @DenuwanRandika Місяць тому +1

    එක ආතකටරනිල්හොදයිවගෙ

  • @amashawanni3246
    @amashawanni3246 Місяць тому +1

    ඉගෙන ගන්න දරුවො ඉන්න පවුල් වලට අස්වැසුම නෑ ..දරුවො රස්සාවල් කරන පවුල් වලට තමා අස්වැසුම ගන්නෙඅප ගමෙ පෙට්රොලියම් එකෙ සහ කැම්පස් එකෙ වැඩ කරන දෙනනෙකුට අස්
    වැසුම ගන්නවා ඇයි මෙවා සංශෝධනය කරන් නෙ නැත්
    තෙ

  • @HhManike
    @HhManike Місяць тому +1

    Ya Too

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 Місяць тому

    මෙච්චර ජනතාවක්‌ නැතිබරි කමින් ඉන්නේ එනඑන ආණ්ඩු වල හොද කමට හරියට මේ අයගේ තොරතුරු සොයා දෙන්න ඕන සුදුසුකම් අයට පමනක් දියයුතුයි ඔය දිසාපති කාර්යාලය මගින් ගමේ ග්‍රමසේවක සොයා ඉඩම් කැළ වට ඇත්රල ගෙවල් වල නිකම් ඉන්නවා ඒවා වවගන්න උපදේස් දීලා හරි අදායම් ලබාගන්න උදව්‍ දෙනවනම් ඔය හිගාකනවා වගේ පෝලිමේ දගලන ඕන නහැ අපි මේ මැදපෙර දිග බැලමෙහෙවරකරලා පීවිතේ ගොඩ ගත්තේ ලංකාවේ ඉපදුනට මහපොලවේ වැලි ඇටේ ඉදලා ලබා දුන්නේ අරාබි කරයට පිංන් සිදු වේන්න

  • @NuwanthikaKumari-xv8tc
    @NuwanthikaKumari-xv8tc Місяць тому +1

    Pol gediy 170

  • @Th...234-z8p
    @Th...234-z8p Місяць тому +1

    නැති අය වඩා ඇති අය පෝලිමේ

  • @cookingwithnishan3640
    @cookingwithnishan3640 Місяць тому +1

    පොල්වලට පාලන මිල දාලා පොළුත් නැති කරන්නද හදන්නේ

  • @n.ssumaiya124
    @n.ssumaiya124 Місяць тому +3

    මුන් මීට කලින් කටේ පිට්ටු තියන් හිටියද මන්ද 😂

  • @kaushalyaRithika-lr3su
    @kaushalyaRithika-lr3su Місяць тому +1

    මහා නුවර හාරිස්පත්තු ලේකම් කාර්යාලයේ ඉන්න උන් ගෙවල් දොරවල් ඉඩ කඩම්. යාන වාහන තට්ටු නිවාස තියන මිනිස්සුන්ට විතරයි දෙන්නේ අස් වැසුම අපි දුප්පත් අසරණ මිනිස්සුන්ට රජයෙන් කිසිම දෙයක් දෙන් නැහැ

  • @KkdKkd-u5l
    @KkdKkd-u5l Місяць тому +1

    😭😭pau daiyane

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 Місяць тому

    තියෙන එකා කනවා නැති එකා හිගා කනවා, ගෝටා හිටියා නම් මෙහෙම වන්නේ නෑ මේ ආංඩුවේ මහාචාර්යවරුන් කතිකා චාර්‍යවරුන් හිටියත් වැඩක් නෑ කුඹුරු කොටලා හාවන්න පුලුවන් කෙනෙක් රටේ පාලකයා අපේ හෙලයෙක් අද්දියාත්මික ෂක්තිය ඇති කෙනෙක් රට පාලකයා විය යුතුයි,

  • @perera5727
    @perera5727 Місяць тому +1

    අයහපත් කාල ගුණය නොවේ යකෝ, නොදකින් පාහර මාද්‍ය බල්ලෝ. පොල් ගෙඩිය 220, ලොකු ළුණු, ( සතොස) 360. සහල් රතු වෙලද පලේ ගන්න බැහැ. මාලිමාවට. නිවන් සුව.

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 Місяць тому +1

    හුගක් අය ආණ්ඩුව වැටෙනකල් කෙලවෙනකල් බලා ඉන්නා මතක තියාගන්න එහෙම උනොත් තවත් අමාරුවේ වැටෙන්නේ අපිමයි කියලා..තවම කිසිම වැඩක් පටන් අරන් නෑ ටූටි දේවල් ටිකක් කලාට අපි හිතනවා වගේ තීරණ අරගන්න බෑ එහෙම කලත් අපහසුතාවයට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..පොඩ්ඩක් ඉවසලා බලමු අපි කොයි ආණ්ඩුවෙන් හරි මිනිස්සුන්ට හොදක් කරනවා නම් එච්චරයි අස්වැසුම ගන්නේ සල්ලි කාරයෝ සංවර්ධන නිලධාරි ගෙවල් වල ගිහින් හොදට හොයලා බලලා නැති බැරි අයට විතරක් දෙන්න

  • @yyfffhhv5218
    @yyfffhhv5218 Місяць тому +1

    තව.කිරි ඉතුරුවෙ.ne.ටිකක් .ඉන්න 😮😮😮😮😮

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP Місяць тому +1

    හැමෝම හොරු.අස්වැසුම ගන්නේ දවසකට රුපියල් 3000 හොයන අය.ආන්ඩුවේ රැකියාවල් නොකරන හැමෝම වගේ අස්වැසුම ගන්නවා.නිකන් දෙනවානම් හොරිත් ගනී.ඔක්කොම හොරැ පොඩි එක්ක්ගෙ ඉදන්.ජීවත් වෙන්න බැරිනම් කසාද නොබැද ඉන්න ඕනි .ඒ කරලා ලමයි හදලා අස්වැඩුම ගන්න්වා.ආබාජිත අයට වයසක අයට විතරක් දෙන්න .

  • @sanathfernado391
    @sanathfernado391 Місяць тому

    නිකමන්ටම කන්ඩ දෙන්න. අපේ ගමේ ආධාර ඒකම ගෙදරට 2.3ලැබෙන තැන් තියෙනවා. ආදායම් මාර්ග 3.4 තියෙන අයට තමා සේරම දෙන්නේ.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Місяць тому

    අනේ අප්පේ පවු අපේ ලන්කාවේ මිනිස්සු හරියට දුක්විදිනවා පවු

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 Місяць тому +1

    අමිබිගාට තමයි කියන්න වෙන්නෙ 😅

  • @udayaudaya9610
    @udayaudaya9610 Місяць тому +1

    Mepamana senagak samaga wada karanne rajja sewakayo.ath janathawa hamadama ounta baninawa.puduma ratak meka

  • @maheshsampath8783
    @maheshsampath8783 Місяць тому

    ඇස්වැසුම් ගන්න සමහර වුන්ගෙන් අපි පොලියට සල්ලි ගන්නෙත් 😂😂😂 අස්වැසුම දැන් දෙන්නෙත් ලක්ෂපතියන්ටද 😂😂😂

  • @NuwanthikaKumari-xv8tc
    @NuwanthikaKumari-xv8tc Місяць тому +1

    Bitter adu na43

  • @nandasiriperera1004
    @nandasiriperera1004 Місяць тому +3

    මේහෙමගියෝත් ඉතියෝපියාවක් වෙයිද

  • @kksirisena1420
    @kksirisena1420 Місяць тому +3

    අස්වැසුම විසුමක් නැති වැඩක් වෙයිද ?

  • @පමනක්
    @පමනක් Місяць тому

    රජයේ සේවකයො හැරෙන්න අනිත් මිනිස්සු හැමෝම වගේ දැන් ජීවත් වෙන්නෙ අමාරුවෙන් තමා වගාවල්වලට සත්ව හානි වැඩියි අැට පොහොර මිල වැඩියි ගොවියොත් හරිම අසරනයි

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 Місяць тому +1

    Ai wena awurudu wala wesse nadda..

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q Місяць тому +3

    හොඳ වැඩේ ජෙප්පො න්ට ඡන්දය දීපූ උන්ට

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Місяць тому

      Ubata kiyanna mata kunuharapa nha ban ok

  • @sirohi4513
    @sirohi4513 Місяць тому +2

    මිරිසට කන්න ලෙඩ අඩුයි😂

  • @ChathurangaSuresh-p7b
    @ChathurangaSuresh-p7b Місяць тому

    😄😄😄😄😄😄 හම්බෙයි හමබෙයි හා.. හා.. හා.. 😄😄😄😄 බලන් හිටපියවු 😄😄😄😄

  • @mmpriyantha5927
    @mmpriyantha5927 Місяць тому +4

    දැන් ෂැපඩ
    NPP නිවන් සැප ලැබේවා
    😁😁😁😁😁😄😄😄😄😄😄

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx Місяць тому

      🤑🤑🤑🤑🤑🤑🤑🤑

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Місяць тому

      Oyata ekamanata nuwan suwa ok

    • @mmpriyantha5927
      @mmpriyantha5927 Місяць тому

      @@Kumari-yz1ys
      දැන් ෂැපඩ
      අපි නම් මේ දවස් වල ෆිට් එකේ ඉන්නවා
      අපේ පච කුමාර කයියනායක
      අපිට පෙුුට්ටුුල් (ශත 200 කින් )
      අඩු කලා
      😄😄😄😄😄😄😁😁😁😁

    • @nknetwork5292
      @nknetwork5292 Місяць тому

      ​@@mmpriyantha5927sapen innawa nam echcharane moko kalin un rata surapurayak karada😂😂😂

  • @upekshaanuradhani4211
    @upekshaanuradhani4211 Місяць тому +1

    හත්තික්කේ ජනාධිපතිතුමා කොහෙන්ද මේ හැමෝටම සහන දෙන්නේ.

  • @NamalSs-l8d
    @NamalSs-l8d Місяць тому

    පොල් තේල් වලට පොල් ඉල්ලුම වැඩිනිසා මිල ඉහල යනවා

  • @PtiyantaBandara
    @PtiyantaBandara Місяць тому +1

    ඔක හමිබ වෙන්නැ බං

  • @sarathbandara8174
    @sarathbandara8174 Місяць тому +1

    Api 3serayak liyala demma namuth 😢😢I

  • @tharangalansakara3181
    @tharangalansakara3181 Місяць тому +1

    Mehema denna giyoth ratak ithiri eenne ne.methana duppath aya athi podi ganak.thiyana miniha kanava kiynne e minissuth mahansi wela thama e tatthweta awith inne.ape salary walin tax gagaha nikan bedanava

  • @DinushaPriyadarshani-v5y
    @DinushaPriyadarshani-v5y Місяць тому +1

    Ane manda hamatanama denne nusudusu ayata

  • @ChanakaSanjeewa-s9b
    @ChanakaSanjeewa-s9b Місяць тому

    😢

  • @chandrazoysa7016
    @chandrazoysa7016 Місяць тому +1

    Pinata denna epa vedakaranna puluwan janathawata krmantha sala gowe bim walata yodawanba vwda pilivelak ekmanata hadanna.

  • @VijekumarMadusha
    @VijekumarMadusha Місяць тому +1

    😢😢😮😅😊🤣👍💋❤️

  • @PtiyantaBandara
    @PtiyantaBandara Місяць тому +1

    J vp චංදය දිලපු එවුව දැනේන හල් 600 එලවලු k 1 500 පොල් 250 ගියනමිි හරි ...අපිනමිි වි මොල් වලට දෙනෙත් නැ...මෙ කුජිත අංඩුව නිසා

  • @yyfffhhv5218
    @yyfffhhv5218 Місяць тому +1

    😅😅😅😅😅ඔක්කොම.සන්දර්සන..😅😅😅

  • @ColomboLanka-y3d
    @ColomboLanka-y3d Місяць тому +1

    Punarudaya දොර galanawa අයියෝ

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 Місяць тому +1

    Denawa kiwoth...salli karayo ne enne .nathi ekata nh .

  • @ChamilaAsoka
    @ChamilaAsoka Місяць тому +1

    1.2o kiyapu hal 130i mewata wrsadum ganna

  • @PushpaGeethamali
    @PushpaGeethamali Місяць тому +1

    Cjande.denna..thawasarayak...hodaaaaaaaaatama karanawa

  • @sarathbandara8174
    @sarathbandara8174 Місяць тому +1

    Paalana milak dunnanam me prashna nethoooo

  • @frpunlockgsm1757
    @frpunlockgsm1757 Місяць тому +1

    Hodata athapaya tiyana ayane anne nikan denna apa

  • @Siva-if9on
    @Siva-if9on Місяць тому +1

    Ape gamwala salli karayoth me dawas wala polim wala ...මෙහෙම okkotoma සහන dunnoth hamadama rata hingamane....ape gamwala honda salli karayonta hamadama samurdi thibba

  • @KkdKkd-u5l
    @KkdKkd-u5l Місяць тому +1

    Pau ane

  • @S.Ppathirana
    @S.Ppathirana Місяць тому +2

    Rakiyawak karanna mudhalak denna

  • @ChanakaSanjeewa-s9b
    @ChanakaSanjeewa-s9b Місяць тому

    suwarnawahini tv asarana minisu gana balanna daiyana

  • @MallikaMallika-yv5br
    @MallikaMallika-yv5br Місяць тому +1

    Higanu bokaranna epa habokaragena kanna dipalla

  • @AselaJayasinha
    @AselaJayasinha Місяць тому +1

    Higa wenakot ganan wedi aiya.😂

  • @Mohamed-qr9lh
    @Mohamed-qr9lh Місяць тому +1

    Vathura ekata denawage hari karant ekatath podi hari kolayak denna phone valta enawa danathi aya pow rade notis valta mes aduvak ne

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 Місяць тому +1

    Ath wasuma..epa..katawath .badu wala .mila..adu karanna ..hamotama hodai

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o Місяць тому +1

    Paduwasnuwara pardeshi ලේකම් karayalaye oyawagema polin

  • @ChamilaAsoka
    @ChamilaAsoka Місяць тому +1

    Mata pasal yana lami 3 ennawa eka welae kanne aswasumath na game than mudalalilata thama ewa denne

  • @deepanisirisena9465
    @deepanisirisena9465 Місяць тому +1

    May kalakanni anduwata aka deyakwath hariyata kera ganna be. Boru kaiya maha akagay patan podi aka dakwa kaiyya vitharai. Anura tho gedara pala. Ubata oka keranna be

  • @chanakaramanayaka4296
    @chanakaramanayaka4296 Місяць тому +1

    Gon harak tika ahu unane ithin 😂😂😂😂

  • @nadikaweeraseara1735
    @nadikaweeraseara1735 Місяць тому

    Nika kanna balan edala godak ayata purudu wela hodatama hoyala balala denna

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому

    2025 janeruwata ELOWA පොල් සමඟ දෙවියන්ගේ සහල් mishra කිරිබත් අනුභවය මැනවි 😂😂

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni Місяць тому +1

    Ani aswasuma ona na badu Mila adukarepan anura dollar adi badu Mila ahasa usata

  • @udayaudaya9610
    @udayaudaya9610 Місяць тому

    Wenath paksha janatawa awussala ewanawa kiyala minisuntaenawa.anduwada wena wadak karanna wenne nane.rate koitaram de waenas karanna tiyanawada.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Місяць тому

    හිටපු janapathi දිනකට රුපියල් කෝටි 7 k වියදම් කලා කියමින් handi handi handi ගානේ walalunu ANRA ada janapathi ලෙස දිනකට රුපියල් කෝටි 1166 k වියදම් කරනවා ..කනවා nam කන්න oni loweth නැති wennama ..නේද ? CLEAN SRI LANKA dakkeyi 😂😂