ජනාධිපති කියපු දේවල් ඔහු ම බොරු බවට පත් කරනවා, හැසිරෙන්නේ ගෝඨාභය වගේ | Patali Champika Ranawaka

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 211

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 11 днів тому +4

    ආණ්ඩුවටත් හැකියාව මදි බයිල ගැහුවට මුලින්ම ආණ්ඩුවෙ අය කෝට් එක ගලවල පොලොවෙ පය ගහන්න ඕන

  • @PriyankaDon884
    @PriyankaDon884 Місяць тому +58

    ගද ජෙප්පෝ කට වාචාල කතා වලින් හරකුන් ඇන්දුවට මේ වගේ ප්‍රයෝගික විද්‍යාත්මක සත්‍ය අදහස් ලබා දෙන ලංකාවේ හොද මීටරයක් තමයි පාටලී කියන්නේ

    • @donint9871
      @donint9871 Місяць тому

      සුදු ඇදගත් පට්ට හොරෙක් , දැන් රේද්දේ රෙවිල. මු පුතනෝ ගේ පස්සේ ගිය , උ මුට අරිය . උබේ වැඩක් බලා ගනීන් හොර තක් කඩිය 🤣

    • @oshanlaksitha5179
      @oshanlaksitha5179 Місяць тому +4

      ඇයි ඉන්න කොට කරේ නැත්තේ.අනේ නිකන් පලයන් යන්න

    • @SuniWije
      @SuniWije Місяць тому +1

      Ara kollata sadaranayak karanne janadipathige eke hoyanna issara

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 Місяць тому +3

      ඔව් ඔව් හොඳටම කෙරුවේ මූ තමයි 😂 යස අගේට ගෙදර ඉන්නවුනෙත් ඒකයි ඔයා හරි මල්ලී 😂😂😂

    • @Truthwithme-f8x
      @Truthwithme-f8x Місяць тому

      මේ උඹ තණකොල විතරක් කන්නේ නැතුව පුන්නක්කුත් කාපන් බූ... ඌ හැම ආණ්ඩුවේම ඉඳලා මොනාද කරේ කියපං.

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 Місяць тому +3

    මේ වගේ ප්‍රායෝගික දැනුමක් ඇති බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති කරන්න . එවිට රටේ ප්‍රශ්න වලට නිවැරැදි විසදුම් ලැබේවි.

  • @YnsvsnR
    @YnsvsnR Місяць тому +34

    පඨ්ලී ලොක්කා මේ විකාර නවත්තලා දැන් මීලග රටේ ජනපති වෙන්න ප්ලෑන් එකක් සමග එන්න .... ඔබ තුමා රටට අවශ්‍යයි. .. ඔබ තුමා වෙනුවෙන් වසර ගනන්ක් මම පෙනී ඉන්නේ.. ඔබේ දැක්ම රටට අවශ්‍යයි❤❤❤❤

    • @donint9871
      @donint9871 Місяць тому

      සුදු ඇදගත් පට්ට හොරෙක් , දැන් රේද්දේ රෙවිල. මු පුතනෝ ගේ පස්සේ ගිය , උ මුට අරිය . උබේ වැඩක් බලා ගනීන් හොර තක් කඩිය 🤣

    • @artonart
      @artonart Місяць тому +5

      ඔව් ඔව් පරණ හොරු සෙට් එකත් එක්ක රට හදන්න එන්න ඔයා අැමති වෙලා කරපු දෙවල් වලින් අපි මාර සැපක් ගත්තා

    • @asanthaification
      @asanthaification Місяць тому +1

      ඇත්තෙන්ම මාත් ඔබතුමා ජනාධිපති වෙනවා දකින්න කැමැති කෙනෙක්.❤

    • @habeebajabir9261
      @habeebajabir9261 Місяць тому +1

      He is much mich suitable to be the president.Kaiwaru ekkenata thawama kade yanda minissu inna eka hari dukkai.Mr.Chamika,why dont you counduct a class for jeppo.

    • @Rashmi-Sagara
      @Rashmi-Sagara Місяць тому

      ​@@asanthaification😂

  • @priyanthaudukala5565
    @priyanthaudukala5565 Місяць тому +5

    Real talk ...👍👍

  • @jayasuriyafamily
    @jayasuriyafamily Місяць тому +6

    Very clever person. 🎉❤

  • @TheNimal64
    @TheNimal64 Місяць тому +10

    අනිවාර්ය

  • @JanakaSeneviratne-m5f
    @JanakaSeneviratne-m5f Місяць тому +2

    ❤❤අපි පත්කළේ ආණ්ඩුවක් 😅වැටිලා තියෙන්නෙ තෝන්ඩුවක් හැමතැනම රණ්ඩුවක් හැදිලා තියෙන්නේ පාණ්ඩුවක් ❤❤

  • @sarathramanayaka4560
    @sarathramanayaka4560 Місяць тому +11

    මේ කතාවට කෙමන්ට්.දාන මාලිමා.සහෝදරයන්ගේ අදස් බලනකොට දුකහිතෙනව ඔවුන් කොකොහොමද ප්‍රස්නවලට පලිතුරු සපයන විදිහ දකිනකොට

    • @fireheart5004
      @fireheart5004 Місяць тому +1

      ඉතින් බලහන් මේ ඩයල් එක අර සේනාංකය මේක කියලා පුතානොගේ වැරදි කියලා නන්නත්තාරේ ගිහිල්ලා අන්තිමේ පුතානොගේ රෙද්ද අස්සේ රින්ගුවා . හැබැයි පුතානො කොච්චර මොඩයි උන්ත් පාටලීයාට ඇරියා. දැන් ඉතින් ඔහොම පුරවැසියන්ට ඇති පරම අයිතිය බාවිත කොරලා ජනතාවට අමතක නොවෙන්ඩ ඉතින් මොනවා හරි කොරනවා ඇරෙන්ඩ මොනවා කරන්ඩ කියලා .

    • @krishperera5050
      @krishperera5050 11 днів тому

      අනේ හලෝ මලීමා වේ උන් වීතරක්‌ නෙවෙයි චන්දේ නොදපු ස්වධ් න අයත් මෙතන comm.... දා ලා තීයෙනවා පක්‍ෂ යක් හරි යට සංවී ධා න කරගන්න බැරී මනුස් සයෙක් කොහොමද රටක් හදන්නේ කියලා තමයි අපි නම් කල්පනා කරන්නේ. බලෙ නැති කොට ඕනේ කෙනෙක් ට බයීලා ගහන්න පුළුවන් අරක මෙහමයි මේක මෙහෙ මයි කියලා නමුත් බලෙ දුන්නම පීස්සු කෙලීන්නේ. එක්කෝ අවලමේ යයි /එහෙම නැත්නම් හොරකම් කරයි /ජනතා මුදල් කබාසීනීය කරයි ඔවා තමයි මුන් ඔක්කොම එකතු වෙලා කලේ.
      මොන තරම් උගත් බුධී මත් උනත් වැඩක් නැහැ දේශපාලක යෙක් ට හරි හ මන් චරීයා වක් නැත්නම්. දැන් චන්ද දයකයා ඉස්සර ට වැඩීය දනුවත්.

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r Місяць тому +6

    මේ යක ලෝකය ගැන පැරණි ශිශ්ටාජාර එහෙම දන්නව පුටින් වගේ ඩයල් එකක් ගොන වගේ කඩේ ගිය රජ කමට සුදුසු මිනිහෙක්

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Місяць тому +5

    අහෝ රං වල
    දුටිමි අසූචි වල 😂

  • @Rushajshshsv
    @Rushajshshsv Місяць тому +3

    Respct🎉🎉🎉

  • @hnk7652
    @hnk7652 Місяць тому +4

    සංකයා ලේඛණ දත්ත සමග ව්ද්‍යාත්මක පැහැදිළි කිරීමක් ඒක පට්ට නියම දැනෙනා කථාව මෙතුමාට බණින මොනවා උණත් අපි මලිමාවට කියනා නිවහල් නොවනා උන්ගේ කථා දැන් කුණූ කූඩයට උන් 3%ඉන්නේ අපි මේ ගමන මලිමාවට දුන්නේ සෙනසක් බලාන දැන් එකත් හිත රිදීමක් විතරයි

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy Місяць тому +4

    ඔබෙටහ් ජයවේවා

  • @chanakaranasinghe1968
    @chanakaranasinghe1968 Місяць тому +2

    great explanation

  • @cryspydude
    @cryspydude Місяць тому +2

    IMF ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිලිබද පැඃඇදිලි කිරීමක් අවශ්‍යයි

  • @Indika2009
    @Indika2009 10 днів тому

    What he says is so true

  • @YnsvsnR
    @YnsvsnR Місяць тому +9

    අනාගත ජනාධිපති තුමා❤❤❤

    • @lianfamily2050
      @lianfamily2050 Місяць тому +1

      😅 Dwalda ?

    • @humanrajapakshe7075
      @humanrajapakshe7075 Місяць тому +1

      පක් තමයි 😂😂😂😂😂

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 Місяць тому +1

      😂😂😂 ආතල් නේ

    • @lasanthapushpe5259
      @lasanthapushpe5259 Місяць тому

      😂😂😂😂😂😂

    • @krishperera5050
      @krishperera5050 11 днів тому

      ඉස්සර වෙලා හ‍රි හමන් පක්‍ෂ යක් හදා ගෙන එන්න කීයපං 😂😂😂

  • @Indika2009
    @Indika2009 10 днів тому

    He is the man

  • @amilapremanath
    @amilapremanath Місяць тому +3

    මාලිමා දායක සභාව දන්නෙ විකල්ප මත දරන අයට වටකරල ගහන්න විතරයි.

    • @udenihewagama2478
      @udenihewagama2478 Місяць тому

      ඵ්ක ඇත්ත..වැඩ බැරි කයිතන්ලා

    • @krishperera5050
      @krishperera5050 11 днів тому

      මේ අයත් එහෙම තමයි ඒ දවස් වල 😂

  • @parashakthisenanayake3850
    @parashakthisenanayake3850 Місяць тому +3

    ආයුබෝවන්ඩ ඝෝටාභය ඔබටත් මුන්ටත් වඩා ගොඩක් නායකයෙක් හැටියට ඉදිරියෙන් සිටියේ අවාසනාව මුනුත් ඔබේ ගොඩට වැටෙමින් ඉන්නේ

    • @SandyaMalkanthi-oi4hr
      @SandyaMalkanthi-oi4hr Місяць тому +1

      හරියට හරි ME MOKEDDA gota කෙතරම් හොඳයි ද

  • @vienta200b
    @vienta200b 26 днів тому +1

    මු අර ෆොන්සේකා ගේ අනිත් එක. Heading home

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 11 днів тому

    පාඨලී එක එක පැත්තට හාන්සිවීම තමයි හොද නැත්තෙ

  • @sjothipala398
    @sjothipala398 Місяць тому +3

    තේරෙන උන්ට එපායැ කියනින

  • @habeebajabir9261
    @habeebajabir9261 Місяць тому +2

    Gota 1,is far better than Anu.

  • @dulikavidanage7645
    @dulikavidanage7645 Місяць тому

    Jayawewa - JVP nariwadan redda assen berenawa

  • @sarathgamini2995
    @sarathgamini2995 Місяць тому +1

    ංඔබගේ පක්ෂ සමග ඉදිරියට එන්න සජබ unp පාක්ෂික යන් උගත් ඔබ සමග

  • @Damith1988
    @Damith1988 2 дні тому

    Ranil හොඳයි මීට වඩා ❤❤❤❤

  • @samanthafernando332
    @samanthafernando332 Місяць тому

    රීලව්. තමයී,,,පුශ්ණය,,,,බඩගින්න. ට. පාට. පක්ෂ,,,ණෑ,,,,පොල් වලට,,,,හේතුව. රීලව්. සියලුම,,පොල්,,,බීම. දාණවා,,,පරිසර ඇමතී. වේලා. හීට්යද,,,,,ලාල්කාන්ත වුනත්,,,වැරදීණම්,වැරදි,,,පොල් ගැණ. ඡම්පීක,,,ඔබ,,වැරදිය ❤

  • @Suresh-z5w5r
    @Suresh-z5w5r Місяць тому +3

    Lankawe Moda Minissunta Patali Wage Minissunwa Teren Na. Baiyo Kamati Moda Choon Walata Witarai

  • @sasikaranawaka5396
    @sasikaranawaka5396 Місяць тому +1

    Ade සපුමල් කුමාරයා පට්ට හොරෙක්නෙ මතක තබා ගන්න 😂😂😅😅😅

  • @nkl_sl
    @nkl_sl Місяць тому +1

    The President Never

  • @rickyperera7559
    @rickyperera7559 Місяць тому

    NPP 💪💪💪💪

  • @JAYAKODY191
    @JAYAKODY191 10 днів тому

    මුන් හාල් වී කෙරැව ඇවිත්ල

  • @tharukshadasun9712
    @tharukshadasun9712 Місяць тому

    Oya niyameta kara ne .inna akal oya karapu awa poddak kiyanna balanna ratata

  • @MGamage-w5r
    @MGamage-w5r Місяць тому

    Athe ..

  • @tobbythebeast12
    @tobbythebeast12 Місяць тому

    😂😂😂

  • @herathbanda9041
    @herathbanda9041 9 днів тому

    ව්දුලි බල ඇමති වෙලා හිටියා නේද? විදුලි ඉංජිනේරුවක් නිසා විදුලි බල මංඩලයේ මාපියාව නවත්වයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුනා . නමුත් වැඩක් වුනේ නැහැ .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Місяць тому

    ඔය හොරකම නවත්වන්න සියලුම ගනුදෙනු වලට එවලේම බද්දට යටත්වෙන රිසිට්පතක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන සියලුම

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 Місяць тому

    😂😂😂😂😂😂😂😂😂😂

  • @boduhadatv5042
    @boduhadatv5042 Місяць тому

    😂😂😂😂

  • @chamidu1990
    @chamidu1990 Місяць тому +1

    අනාවැකියක් කියන්නද? අනුරට පස්සෙ ලංකාවේ මිලග ජනාධිපති පාඨලී !

  • @smartworld6137
    @smartworld6137 Місяць тому +2

    Laksha69 🐂🐃🐂🐃
    Gota 2.0 😢😮

  • @suchisuba5128
    @suchisuba5128 Місяць тому +1

    දැන් අමාරුයි නෙ

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f Місяць тому

    ❤❤❤❤❤❤

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 Місяць тому

    ❤❤❤

  • @Damith1988
    @Damith1988 2 дні тому

    Jvp කයිවාරු විතරයි .........ranil හොඳයි මීට වඩා ❤❤❤

  • @chamisiyambalapitiya4872
    @chamisiyambalapitiya4872 Місяць тому +1

    පොල් වල ප්‍රශ්නයේදී හොයලා බැලුවද කොච්චර පොල්තෙල් , පොල් වතුර සහ පොල් කිරි ටින් රට යවනවාද ඒක බලපාලද කියලා. ලංකාවේ පිට රටට පොල් නිශ්පාදිත අපනයනය කරන කම්පැනි කීපයක් තියෙනවා, මෑතක සිට පොල් වලට තියෙන ඉල්ලුම වැඩි නිසා අපනයනයත් වැඩිවෙලා. . එක ආයතනයක් තියෙනවා පන්නල. . පොල් නිශ්පාදන පිට රටට කොච්චර යවනවාද කියන එක බලන්න ඕනි, රට තුළ පොල් හිගයට ඒකෙන් බලපෑමක් තියෙනවද බලන්න. මන් හිතන්නේ ඔය සතුන්ගෙන් වෙන හානියට වඩා ගොඩක් වැඩි ඒක.

  • @dineshweerasinghe5497
    @dineshweerasinghe5497 Місяць тому +6

    දේශපාලනයේ ඉන්න කුහකම මනුස්සයෙක් තමා මේ...

    • @allofthings9056
      @allofthings9056 Місяць тому

      Pattama ekadi pathiyek eka pakshewath manussayek ekka inna be muta😂

    • @allofthings9056
      @allofthings9056 Місяць тому

      Namuth ekak kiynna one loka deshapanaya and hasidimA ithihasaya gana hoda dnumak thiyna manissayek.habai lankwe deshapalanaye kuhakayek

    • @Coool-lj4wf
      @Coool-lj4wf 29 днів тому +2

      බොලා හිටපු සියලු ආන්ඩු විවේචනය කළේ මොකටද දන්නෑ. ඒ ආණ්ඩු වලට විරුද්ධව වැඩ වර්ජනය කළේ?

    • @krishperera5050
      @krishperera5050 11 днів тому

      අනීවාර්යෙන් ම මෙයයි /sf දෙන්න ම එක වල්ලේ පොල්.

    • @sithmikiriwandala
      @sithmikiriwandala 11 днів тому

      Ekanam aththa

  • @raneeranatunga5692
    @raneeranatunga5692 Місяць тому +1

    Rata anura kiyana kenata l.t.t e diospora uwamana vidiyata bedanna deela ida bala gena sitimu.

  • @wasumithra
    @wasumithra Місяць тому +2

    පැරදුනානම් කට වහගෙන ඉන්නවා

    • @Coool-lj4wf
      @Coool-lj4wf 29 днів тому +1

      කියපු පොරොන්දු ඉටු කරනවා 😜

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 Місяць тому

    😅😅😅😅😅😂😂😂😂

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 11 днів тому

    1:07 1:10

  • @sanjeewafernando8356
    @sanjeewafernando8356 12 днів тому

    ඇයි මට්ටු කලේ. 10 කින් වැඩි කරලා. කෘෂි කර්ම ඇමති මොකටද කියලා අනුර දැන් අහන්නේ නැත්තේ ඇයි කියලා ජෙප්පෝ හෙව්වා නම් තමයි හොද

  • @pradeepahanwella9146
    @pradeepahanwella9146 Місяць тому

    obathumata pahadili erisiyawak thiyenawa neda

  • @maznavikamal5970
    @maznavikamal5970 Місяць тому

    Sir
    Like the rice issue you are talking why not you raise the issue as regard to 100 billion USD .who gave, how much,when,what are the investments/projects, amount of profit, assets value added on this investment,all the money sifoned over the years etc etc etc

  • @amilakaju6364
    @amilakaju6364 Місяць тому +1

    මේ දවස්වල හතරවටින්ම මාලිමා ආන්ඩුවට විවිධ විවේචන එල්ලවෙනවා.
    ඒ විවේචන පාස්පෝට් පෝලිමෙන් පටන් අරගෙන,
    හරිනි සුපර් මාකට් ගිය එක,
    ටිල්වින්ලා ABBA ප්‍රසංගය බලන්න ගිය එක,
    වේයංගොඩ නිධානය ගොඩගැනීම,
    උතුරේ කොටි නැගිටීම,
    බිත්තරේ මිල ඉහල යාම,
    හාල් පොල් ප්‍රශ්න,
    රිලවු, ආදී මාතෘකා වලට එකින් එක මාරුවෙමින්, මේ වනවිට කතානායකගේ ආචාර්ය උපාධිය දක්වා, දුර ගමනක් ඇවිත් තියෙනවා.
    මේ සියලු විවේචන විමර්ශනය කිරීමේදී, ඒවා සිදුකරන විවේචකයින් ප්‍රධාන වශයෙන් කාන්ඩ 3 කට බෙදන්න පුළුවන්...
    1. තමන්ගේ දේශපාලන මතවාදය පරාජය වීම, තමන්ට ලැබුන දේශපාලන වරප්‍රසාද හෝ අනුග්‍රහයන් අහිමිවීම නිසා ඇතිවූ බලාපොරොත්තු කඩවීම (අපේක්ෂා භංගත්වය) හරහා නිර්මාණය වෙන මානසික වේදනාව සමනය කර ගැනීම උදෙසා කුහකත්වය මුල්කරගෙන විවේචනය කරන විවේචකයින්...
    2. තමාට හෝ වෙනත් එකෙකුට බලය ලබාගැනීම සඳහා අවශ්‍ය මතවාදී පසුබිම නිර්මාණය කිරීමේ අරමුනින්, සංවිධානාත්මකව විවේචන සිදුකරන විවේචකයින්...
    3. පාට පක්ෂ බේධයකින් තොරව, රටේ ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්, රජය හරි මඟට ගැනීමේ අරමුණින් විවේචනය කරන විවේචකයින්....
    මේ විවේචකයින් කාන්ඩ තුන අතර කුමන හෝ කාන්ඩයක අපත් සිටිනවා...
    ඇත්තටම අප සිටින්නේ කුමන කාන්ඩයකදැයි, අපගේ හැසිරීම්, වචන, හා සමස්ථ ක්‍රියා කලාපයන් හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට, හඳුනාගැනීමට අපහසු වෙන්නේ නැති බව, අපි සියල්ලෝම මතක තබා ගතයුතුයි...
    අපගේ අනන්‍යතාවය කිසිවිටෙක සැඟවිය නොහැක...
    විචාර බුද්ධියක් ඇති ඕනෑම පුද්ගලයෙක් හමුවේ එය නිරාවරණය වෙනු ඇත.

  • @bakmaharangana
    @bakmaharangana Місяць тому

    😂aney pako

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 Місяць тому +3

    රට බ0කොලොත් කරන ලද පසුගිය කාලෙ කොහෙද හිටියෙ දන්නෑ..

    • @udenihewagama2478
      @udenihewagama2478 Місяць тому

      අනුර හිටපු පාර්ලිමේන්තුවේ තමයි මම හිතන්නේ😂

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy Місяць тому +1

    ඔබෙටහ් ඩෙනෙමුත් නෙ

  • @Nirotshan
    @Nirotshan Місяць тому

    මේ රටේ දැන් තියන ලොකුම ප්‍රස්නෙ ආචාර්ය උපාදියද? මේ රට අවුරුදු 74 හොරා කාල මේ රට බන්කලොත් කරල රට වලපල්ලට දාපු එක නෙමේද??

    • @dilushalakshan8309
      @dilushalakshan8309 Місяць тому +2

      මචං මමත් මාලිමාවට ඡංදෙ දුන්නෙ හැබැයි බොරුව ඔහම සාධාරණය කරන්න එපා අනුරගෙ මිනිස්සු උනත්. ඔහම බොරු වලින් තමා ඕක ඔයිට වඩා තැනකට එන්නෙ. ඒක නිසා රූස්ස ගස් වෙන්න කලින්ම ඒවා කපන එක හොදයි ඉස්සරහට තවත් රාජපක්ෂ හොර බොරු නඩයක් බිහි වෙන්න කලින්

  • @sb-ex6qy
    @sb-ex6qy Місяць тому +3

    සිවුරත් විකුනල පලිමෙන්තු අපු නරියෙක් කැගහනව
    බලය නෙති අමරුවට

    • @krishperera5050
      @krishperera5050 11 днів тому

      ඇත්ත ශාසනේ ත් කෑවා. අන්තිමට හාමුදුරුවන් ගේ ඇ.,... දෙකක් ත් මීරීකුවා අර කොහෙද හීටපු 🐄 ක්‌.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 9 днів тому

    Ranil 180ta dunne haal thawath aduwata denawa kiyala janthawa rawattala 230ta sthawara milakata denna niyama karalath haal hingayak rate ethikara.Ranilge kale rilaw dandu lenu hitiye nehe ne.dawas100katath wedi kalayakin karapu kisima wenasak nehe.chande dunna ewun moda harak kiyalai Malima anduwa hithan inne.

  • @Aluthrata2024
    @Aluthrata2024 Місяць тому +8

    අනේ මාමෙ ,,ඔයාට ආයෙ පාර්ලිමේන්තුවටඑන්න වෙන්නෑ,,බයිලවැඩක්නෑ,,අපි මාලිමාවට බලය දුන්නෙ අවුරුදු5කට,,

  • @dulandunusinghe6182
    @dulandunusinghe6182 Місяць тому

    මෙගා පොලිශ්😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 29 днів тому +1

      PhD, MBBS, තෙල් 150ට , IMF පන්නා දැමීම, VAT බද්ධ එක පැන් පහරින් ඉවත් කිරීම, සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතාම අඩු මිලට 😜

  • @anushaliyanage852
    @anushaliyanage852 Місяць тому

    ,රට හදන්න දිලා ටිකක් බලා ගෙන ඉන්න

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Місяць тому +1

      Rata dravida l.t.t. e diosporavata ayata bedanna deela anura keruwawa bala sitimu.

  • @gayamaltissera1465
    @gayamaltissera1465 Місяць тому

    Pacha pataleee

  • @sampathliyanage8106
    @sampathliyanage8106 5 днів тому

    Minissu elewwanam gedara hits pinpiya

  • @cmdelpa
    @cmdelpa Місяць тому

    කතා දෙකම ඇත්ත හැබැයි පාටලිය වගේ ගෙම්බෙක් නෙමේ. මොකක්ද මුගෙ ප්‍රතිපත්තිය. වාසි පැත්තට හේත්තු වෙනව බල තන්හාවට පෙරේතය. හරියට කෙලින් හිටිය නම් අද අඩුම ගානෙ අගමැති කෙනෙක්.

  • @allofthings9056
    @allofthings9056 Місяць тому

    Patali ayyalath andu keruwane😂maha banku horuth ekka unna apita amathaka na 😊

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 Місяць тому

    මාර මිනිහ... මෙලෝ රහක් නෑ.

  • @jpc673
    @jpc673 Місяць тому

    You should have contest for general election if you had any plan for rebuilding this country. But you knew that the result would never let you have this press conference 😂😂

  • @parashakthisenanayake3850
    @parashakthisenanayake3850 Місяць тому

    පොල් කිරි අතින මිරිකීමෙන් හානිවෙනවානම් blenders දෙනවාද blend කිරීම කොතරම් සෞඛ්‍යට අහිතකරදැයි හොයන්නේ නැද්ද ආයුබෝවන්ඩ පෙර හෙළ උරුම නායකයාණෙනි

  • @muheesajward9843
    @muheesajward9843 Місяць тому

    Good joke 😂.u need wait 5 years.

  • @maznavikamal5970
    @maznavikamal5970 Місяць тому

    In short full accounts forensic

  • @pradeepahanwella9146
    @pradeepahanwella9146 Місяць тому

    Lakawe hal higayak nehane. oya onatharàn hal thiyenawane

  • @multicultureentertainment907
    @multicultureentertainment907 Місяць тому

    Ane pala hora gedio
    Tawa awurudu 5 iwasagena hitapan

  • @nuwanasanka2007
    @nuwanasanka2007 Місяць тому

    හැපුණු කොල්ලාට සාධාරණයක් ඉටුකරනු

    • @Panaputra
      @Panaputra Місяць тому +4

      නීති විරෝධී බයික් එකක, නීති විරෝධී වේගෙකින්, නීති විරෝධී රේස් පැදල, පාරෙ යන වාහනේක පස්ස පැත්තෙ ඇනල තව සාධාරණේ ගැන කියවන්න එනව. 😄

    • @udenihewagama2478
      @udenihewagama2478 Місяць тому

      ඔය හැපුනු කොල්ලගේ කතාව කිය කීය මඩ ගහන්නේ කුහක ජප්පෝ විතරයි..ඵ්වට උසාවි තීන්දු දීලත් ඉවරයි..
      ජෙප්පන්ට චම්පික Alergy..වැඩක් කරලා පෙන්නපු මිනිස්සු ඵක්ක ජෙප්පෝ ඊරිසියයි..ඇයි උන්ට වැඩ බෑ කයිය විතරනේ පුලුවන්😂

  • @BKM-y2r
    @BKM-y2r Місяць тому +2

    ඔබතුමා ඉස්සෙල්ල බලය අරගෙන ඉන්නකෝ.බලය නැතුව ඉන්නකොට නම් ඔය වගේ ලොකු ලොකු ටෝක් දෙන්න පුළුවන්.ඔය වැඩ කරන්න හැමෝටම බලය තියෙන්න ඕන.ඒක කරන්න බැරුව මොනව කිව්වත් වැඩක් නැහැනේ.කියනකොට වගේ නෙමෙයි කරනකොට තමයි රඟේ තේරෙන්නේ.ඡන්දයක් දිනලා ජනාධිපතිකම අරගෙන කරලා පෙන්නන්නකෝ ඉතින්.ජනාධිපතිතුමා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරාවි.

    • @asithadahanayakaasdmessi3916
      @asithadahanayakaasdmessi3916 Місяць тому +5

      මේක තමයි ඕයි මේ ආන්ඩුවටත් වෙලා තියෙන්නේ 😂😂😂

  • @slrotation4520
    @slrotation4520 Місяць тому

    An 😂😂😂😂😂😂😂

  • @naradakelum9102
    @naradakelum9102 Місяць тому

    Ane palayan ban...npp ganata wade karay...umbalage kewatta upades anawashayay...

  • @humanrajapakshe7075
    @humanrajapakshe7075 Місяць тому

    රනිලගෙ කාලෙ උබල කට පුක වහගෙන හිටියනෙ යකෝ.... දැන්
    උපදෙස් දෙන්න එනවා ...
    හොරු...... කෙලවපු රටනෙ ගත්තෙ ....

    • @Coool-lj4wf
      @Coool-lj4wf 29 днів тому +3

      පොල් ගෙඩිය රු 65 වෙන්න අවුරුදු 76ක් ගියා. හැබැයි 200 වෙන්න ගියේ දවස්.
      76 යි. උඹලගෙ බොරු කයිවාරුව ඔක්කොම 🤌

  • @dineshjayawardana1791
    @dineshjayawardana1791 Місяць тому

    ඔය කියන දේ ආණ්ඩුව තියෙන කාලෙ කරන්නෙ නැතුව දැන් press තියන්නෙ මොකද දන්නැ

  • @emilero1273
    @emilero1273 Місяць тому +1

    ඔබතුමා තමා කපටිම පහත්ම දේශපාලකයා වර්තමානයේ ඉන්න. අනිත් මිනිහගේ ගෙදරට ගිහිල්ල ඒ මිනිහගේ පවුල අවුල් කරලා ගැනී උස්සන් එන ජාතියේ බඩුවක් ඔයා. ඔය රගපෑම් දැන් අවලංගු කාසි..

  • @amalpriyantha5215
    @amalpriyantha5215 Місяць тому +2

    හිටපු මන්ත්‍රී පාටලීම යහපාලන ආණ්ඩුවේ ඉන්නකොට කිව්වා තාක්ෂණය ගේන්න ඕනෙ කියල බලේ ඉන්නකොට ඔබටත් ඒවා මතක නෑ. මතක ඇතුව අර බයිසිකලේ හප්පු පූ ළමයා බලලා කියක් හරි අතට දෙනවා නා ගනන්ද කොරතුවක්කුත් කිව්ව නේද ඒ ළමයට අඩුම ගානේ මිලියන 20 M විස්සක් දෙන්න කියලා

  • @abeykoonrathnayake9705
    @abeykoonrathnayake9705 Місяць тому +1

    මැතිවරණයට බියේ පලාගිය හාදයෙක් සිල්ලර අර්බුදයන් හමුවේ එලිබහින්න පටන් අරන්
    ලැජ්ජයි පා ච ර

  • @SampathJayatilaka
    @SampathJayatilaka Місяць тому

    Jvp hattha rata kabalen lipata

  • @Amigojith
    @Amigojith Місяць тому

    Dan ko sinhala urimaya jatiya a gama jatiya. J. R jayawardena. Mathithumage banana wena. Ranil mahataya Langa amathi kamak daruwa neda eayatath banne. Me hata Ma

  • @vienta200b
    @vienta200b 27 днів тому

    මේ යකා පාර්ලෝමාන්තුවේ නැ. මු මොකද මේ කරන්නේ? මුට වෙන රස්ස්සවක් නැද්ද?
    පරයා පිටරට ඉගන ගත්තු උන් එක්ක ඉරිසියාව.
    මුගේ private ගීවිතේ ප්‍රශ්න තියෙනවා. උඹ කට වහගෙන හිටියේ නැත්නම් ඒවා එලියට.

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 Місяць тому

    What about your Malayalam origin?

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij Місяць тому

    පල පල

  • @de_wa_007
    @de_wa_007 Місяць тому

    උැරු මීයො එලියට.

  • @shashimal1000
    @shashimal1000 Місяць тому

    Awadanan hingannek… pau ithin thawa avurudu 5 mehema kiyawa kiyawa inna apaye. Ganith dala gihilla thiyenne muge awul hindane 🤦🏻

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 11 днів тому

    කවද හරි වෙන්නේ පොන්සේකට උන දේම තමයි දේශපාලනයේදී ..

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara Місяць тому

    Oya pasugiya anduwa hiyana within milA aduwal na

  • @ushanshashikaa843
    @ushanshashikaa843 Місяць тому +6

    ඔබ තුමාට ජනාධිපති වෙන්න ප්ලෑන් එකක් නැද්ද තාම ?

    • @Coool-lj4wf
      @Coool-lj4wf Місяць тому +2

      වෙච්ච පොරොන්දු ඉටු කරන්න.

  • @dineshjayasooriya5252
    @dineshjayasooriya5252 Місяць тому

    නිකන් කුහක නොවි හිටපන් මිනිහෝ
    මෙව අවුරැදු 75 ක අවුල්

    • @udenihewagama2478
      @udenihewagama2478 Місяць тому +2

      ඉතින් ඔය අවුරැදු 75 ජෙප්පෝ කොච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියද. කරපු මෙලෝ දෙයක් තියෙනවද..කයිය ගගහා හිටියා වීතරනේ😂

  • @asanthaification
    @asanthaification Місяць тому

    සුදුස්සෝ එලියේ..කයියනායකලා ඇතුලේ අපේ රට හැමදාම වලේ වැටුනේ ඒකයි.

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 Місяць тому

    Gotabaya ta samana karanne kohomada muta pissu

  • @SmilingSeagull-eg8ke
    @SmilingSeagull-eg8ke Місяць тому

    පල නරියෝ යන්න.