Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ tvs stra sports බයික් එල්කක් තියෙන්නෙ සුදු දුම දානවා සයිලන්සර් එකේ ඔයිල් ගතියත් තියනවා බෝර් කරන්න වෙයිද බෝර් කරන එකද අලුතින් තියන එකද හොද ඒ දෙකේ මිල කෝමද වෙන්නෙ
විඩියො එකක් දෙන්න පුලුවන්ද hiro honda dawn බයික් එකේ ටයිමින් තියන විදිහ ❤
මගෙ බයික් එක Hero ස්පැන්ඩර් 100cc ගොඩාක් තේල් පිචනවා රිම් සේට් එක මාරැ කලොත් ටීක දවසකට වීතර දුවා ගන්ඩ පුලුවන්ද ?
ඉන්ජින් සම්පුර්න ස්ටාඩ් ක්‍රියාකාරිත්වය විඩියෝ එකක් දන්න
Engine bore karaata passe petrol hondata bonawaa mage bike, bore eka padham wenna km Keeyak wage duwanna one da ?😊
ගොඩක් පැහැදිලි bro 😍🔥🔥
බෝර් එක අලුතින් දාද්දී පිස්ටන් එක ටයිමින් චේන් එක අලුතින් දාන්න ඕනද
ඔව්
head එක විතරක් ගලව ගන්නෙ කොහොමද ? කාබන් ඉවත්කර පිරිසිදු කරගැනීමට .
Pulsar 135ls eke Cylinder Head Gascat eken oil leak wenawa. Dan kaleka indan. Balapu karmikaya kiyanawa.., Engine eke bore karana balagenama galawanna wenawa kiyala. Ehema karanna attatana awashada. Serin sere oil dada duwanne. Karmikaya kiyana vidiyata Engine eke bore karanetuwa.., head gasscat dana ekena wwdak nedda. Expecting a answer. Thank you
අයියෙ මගෙ බයික් එකෙ බොර් එක පනහට කපලා තියෙන්නෙ දැන් ආයි බොර් කරන්න වෙලා තියෙන්නෙ 75 කපන එක තේරැමක් නැද්ද අවාසි මොනවද
බයික් එන්ජිම ගැන සම්පුර්න වීඩීයො එකක් දාන්නකො
Aiye sudu patata dumak danawa...ai ehema duma danne..oil wadi unama ehm wenawada
ටයිමිං චේන් එක දාගත්ත බෑනෙ. එජස් කරන තැනිනුත් ගලවලා බැලුව ඒත් දාගන්න බෑ. වීල් එකට චේන් එක දාල උඩ කී එකට දාන්න බෑ.
Aiye pulser 135 ekak palaweni parata bower karddi pistan ekath karanna oneda
ඔය කරපු ආකාරය සම්පුර්න වැරදි දන්න ඉගෙන ගත්තු කෙනෙකු හැටියට කියන්නේ. ඔය video එක කරන ඔබට කියන්නේ ඔබ දන්න තරම ඕක උනාට දන්න අපි වගේ අය අතර ඔබ නොදන්න කෙනෙක් ඔබ මෙ වගේ දේවල් දාල ඔබෙ නොදන්න කම ලොකයාට දන්වන්න එපා හොද දන්න කෙනෙකුගෙන් අසා දැනගැනිමට නිහතමානි වෙන්න . මෙක බලන අයට කියන්නේ මෙ වගේ තුට්ටු 5හේ විදිහට ඔබෙ bike එක හදාගන්න එපා හො දක්ෂ කාර්මිකයකු හමුවන්න.
Yes true 👍
බොර්.එක අලුතින් තියන්න පුලුවන් ද
Pistan eka bowar karath plag ekata oil gahanne ai
පෙට්රල් වැඩි කරන්න ඕන නැද්ද .
පට්ට අය්යේ
Hed akai bor aka atharen oil anawa mokada karanda oni
Aiye timin thiyaddi pistan eka udatama aran t marks eka udata thibbahama harida
Bro,I am riding platina 125. It's mileage has been 20 Kmph. Checked carborator and no issue.Then what should I do for good mileage. Bike also has no pick up
Change your spark plug, for pick up change your clutch plates
Thank you for sharing your informations
මහත්මයා,මම බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්.මගේ platina බයිසිකලය අලුත් වැඩියා කරන්න දෙන්න හදපු මිනිහ හොරෙක් බව ඔය මහත්මයාගේ විඩියෝවෙන් තේරුම් ගත්තා.තව ටිකෙන් මම අමු හොරෙකුට අහුවෙනවා.මහත්මයාගේ විිඩියෝව බොහොම වටිනවා.තව ඔය වගේ වැඩසටහන් සකස් කරල දාන්න.ඔය මහත්මයට වරදින්නේ නැහැ.තෙරුවන් සරණයි!
ඔයා ගවට ගෙනාවොත් හදලාදේන්ඩ පුලුවන්ද මං මීරිගම
Engine bor piston set repair කරන ක්‍රමය දාන්න
අයියේ අපේ ඔය 12 nut හතරෙන් එකක් කැඩුනා අව්ලක් වෙයිද ඒක😊
Demak engine hodanadda aiye ?
බොර් Karata passe Thel hadanna bahaIngine eka Res wenawa dum warthawa fal Una Thel pichchenawa wadi kiyala hethuwa mokakda
තෙල් වහලා පාස් වෙලා ආය අරින්න
අයියෙ බොර් කරාම පෙට්රල් කරන එක අඩු වෙනවද, එක වෙන විදිය කොහොමද
Ehema loku wenasak wenne ne
Enjin eken duma danwane bor karanda welad
Ring set eka aul neththam bor karanna venava
Aiye head ekai bor ekai hai karanna one yathuru tika monada
Maru.engine eka hadana video ekak one
අනිවාරෙන් බොක්ක ඉක්ම්නට දෙනවා කොල්ලො
Aiye music eka nathuva dannKo vachana pahDili madii nattam @@Jivithe
Good
Ct100 bike eke sadde wenas wela a ai
Kali bar bail bor tiyanawa da
Supiri aiye
Maga baik ake pestaneka atula kadila Dan pistan eka uda ana kalla adavelada balannekohomada
Discover full engine repair video ekak karanna aiya.
Hari malli
එන්ජින් හෙඩ් එකෙන් ටික් ටික් ගාල සද්දයක් එනවා අයියෙ (supar xl bike )
Tapet or timing chain
Bor eka geunama ghel pichchena eka wedida
ehema seen ekak thiyenawa mata hithenne mage ct100 ekath ekapaarak bor kalaa dan thel wada karanne na. 1L karanne 30km 🥲🥲
Aiye රොඩ්එක ගිහින් කියල බලන්නෙ කොහොමද 🙏
mata bike eka hadaganna oni. thena koheda me?
mama CT100 galeuwa bor1 pistan 1 gajan pin1 eliyata ganna bad eke lok pin2 galeuwa ethics ganna bad wisadumak danna piliz
අයියා ටිකක් දුම දනව.බොර් කරන්න ඔනෙද..
Ring set eka gevilada balanna oni malli
පිස්ටන් එකෙ සද්දයක් එනවා මොකො එකට කරන්නෙ පොඩි සද්දයක් එන්නෙ....
Ayye ring set eka gahal pakin tika dala hay karama istat venna e mokada
Bor aeka aluthen genalla demma hed aeka thibuna aekamai sttat karama sailansara katen oil aenne mokada
🤳
අලුතින් බෝර් එක තියල 300km වගේ දුවල කදු ඇද්දට කමක් නැද්ද අයියෙ
අලුතින් බෝර් එක තියන්න කීයක් විතර ගියද යාලු
Wedak ne kiyala denne ne
Res krata baikkeka adinne nane
Pasu bimen ehena sangitaya karadarayak .
♥👌
Math lagadi bore kala dan lawata tik tik gala saddayak enawa hamwelema newe ai e
poddak balanna timing chain ekeda kiyala neththam poddak balanna kothaninda enne kiyala
@@Jivithe head eken enne aiye
Tikak duwala tapat ejast karaganna
බොර් කරන එකද හොද නැත්නම් අලුතෙන් දන එකද හොද
අලුතින් දාන එක. එතකොට කම්පැනියෙක් ආපු කන්ඩිශන්ම එනව එන්ජින් එක. බෝර් කපල ගැහුවම තෙල් අඩුවෙන් කරන්නෙ. ඊටවඩා එකක් තියෙන එක හොඳයි.
මෙ කතාව ඇත්ත .
@@Jivithe aiya aluthinm 50 boar karapu bike ekak aya set ekam aluyhin danna puluwanda ethkota ekat wiyadama kiyak wage weids
අලුතින් බෝර් එක දාන්න කියක් වගේ යනවද.?
👌😍
Ela bro 👍👍
Engene ekk one
Fttttt
Thank you bokka ❤️
අයියගෙ නම්බරේ දාන්නකො
Podi deyak dena ganna number ekak danna bari weida ban
මගේ tvs stra sports බයික් එල්කක් තියෙන්නෙ සුදු දුම දානවා සයිලන්සර් එකේ ඔයිල් ගතියත් තියනවා බෝර් කරන්න වෙයිද බෝර් කරන එකද අලුතින් තියන එකද හොද ඒ දෙකේ මිල කෝමද වෙන්නෙ
විඩියො එකක් දෙන්න පුලුවන්ද hiro honda dawn බයික් එකේ ටයිමින් තියන විදිහ ❤
මගෙ බයික් එක Hero ස්පැන්ඩර් 100cc ගොඩාක් තේල් පිචනවා රිම් සේට් එක මාරැ කලොත් ටීක දවසකට වීතර දුවා ගන්ඩ පුලුවන්ද ?
ඉන්ජින් සම්පුර්න ස්ටාඩ් ක්‍රියාකාරිත්වය විඩියෝ එකක් දන්න
Engine bore karaata passe petrol hondata bonawaa mage bike, bore eka padham wenna km Keeyak wage duwanna one da ?😊
ගොඩක් පැහැදිලි bro 😍🔥🔥
බෝර් එක අලුතින් දාද්දී පිස්ටන් එක ටයිමින් චේන් එක අලුතින් දාන්න ඕනද
ඔව්
head එක විතරක් ගලව ගන්නෙ කොහොමද ?
කාබන් ඉවත්කර පිරිසිදු කරගැනීමට .
Pulsar 135ls eke Cylinder Head Gascat eken oil leak wenawa. Dan kaleka indan. Balapu karmikaya kiyanawa.., Engine eke bore karana balagenama galawanna wenawa kiyala. Ehema karanna attatana awashada. Serin sere oil dada duwanne. Karmikaya kiyana vidiyata Engine eke bore karanetuwa.., head gasscat dana ekena wwdak nedda. Expecting a answer. Thank you
අයියෙ මගෙ බයික් එකෙ බොර් එක පනහට කපලා තියෙන්නෙ දැන් ආයි බොර් කරන්න වෙලා තියෙන්නෙ 75 කපන එක තේරැමක් නැද්ද අවාසි මොනවද
බයික් එන්ජිම ගැන සම්පුර්න වීඩීයො එකක් දාන්නකො
Aiye sudu patata dumak danawa...ai ehema duma danne..oil wadi unama ehm wenawada
ටයිමිං චේන් එක දාගත්ත බෑනෙ. එජස් කරන තැනිනුත් ගලවලා බැලුව ඒත් දාගන්න බෑ. වීල් එකට චේන් එක දාල උඩ කී එකට දාන්න බෑ.
Aiye pulser 135 ekak palaweni parata bower karddi pistan ekath karanna oneda
ඔය කරපු ආකාරය සම්පුර්න වැරදි දන්න ඉගෙන ගත්තු කෙනෙකු හැටියට කියන්නේ. ඔය video එක කරන ඔබට කියන්නේ ඔබ දන්න තරම ඕක උනාට දන්න අපි වගේ අය අතර ඔබ නොදන්න කෙනෙක් ඔබ මෙ වගේ දේවල් දාල ඔබෙ නොදන්න කම ලොකයාට දන්වන්න එපා හොද දන්න කෙනෙකුගෙන් අසා දැනගැනිමට නිහතමානි වෙන්න . මෙක බලන අයට කියන්නේ මෙ වගේ තුට්ටු 5හේ විදිහට ඔබෙ bike එක හදාගන්න එපා හො දක්ෂ කාර්මිකයකු හමුවන්න.
Yes true 👍
බොර්.එක අලුතින් තියන්න පුලුවන් ද
Pistan eka bowar karath plag ekata oil gahanne ai
පෙට්රල් වැඩි කරන්න ඕන නැද්ද .
පට්ට අය්යේ
Hed akai bor aka atharen oil anawa mokada karanda oni
Aiye timin thiyaddi pistan eka udatama aran t marks eka udata thibbahama harida
Bro,
I am riding platina 125. It's mileage has been 20 Kmph. Checked carborator and no issue.
Then what should I do for good mileage. Bike also has no pick up
Change your spark plug, for pick up change your clutch plates
Thank you for sharing your informations
මහත්මයා,මම බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්.මගේ platina බයිසිකලය අලුත් වැඩියා කරන්න දෙන්න හදපු මිනිහ හොරෙක් බව ඔය මහත්මයාගේ විඩියෝවෙන් තේරුම් ගත්තා.තව ටිකෙන් මම අමු හොරෙකුට අහුවෙනවා.මහත්මයාගේ විිඩියෝව බොහොම වටිනවා.තව ඔය වගේ වැඩසටහන් සකස් කරල දාන්න.ඔය මහත්මයට වරදින්නේ නැහැ.
තෙරුවන් සරණයි!
ඔයා ගවට ගෙනාවොත් හදලාදේන්ඩ පුලුවන්ද මං මීරිගම
Engine bor piston set repair කරන ක්‍රමය දාන්න
අයියේ අපේ ඔය 12 nut හතරෙන් එකක් කැඩුනා අව්ලක් වෙයිද ඒක😊
Demak engine hodanadda aiye ?
බොර් Karata passe Thel hadanna baha
Ingine eka Res wenawa dum warthawa fal Una Thel pichchenawa wadi kiyala hethuwa mokakda