CT part 6 - Bike clutch plates explained

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 347

  • @ThePzr
    @ThePzr 2 роки тому +5

    මම වගේ මකබාස් වැඩ කරන කෙනෙක්ට මාරම වටිනවා මේ විඩියෝ ටික.
    මගේ බයික් එක, වෑන් එක මමමයි හදාගන්නේ.
    ඔබට ජය වේවා මචන් !!!

  • @nirmalperera8758
    @nirmalperera8758 2 роки тому +12

    වටිනාකම කියන්ඩ වචන නෑ. සුපිරි වැඩක් සහෝ❤️

  • @hasithaniranjaya3596
    @hasithaniranjaya3596 3 роки тому +11

    වීඩියෝ එක නියමයි හොදට පැහැදිලි කලා. Steel plates වල smooth side එකයි sharp side එකයි ගැන ගැන කියන එක මග ඇරුන කාරනයක් ලෙස දැකිය හැකි. Steel plates වල sharp side එක springs වලින් පීඩනය යොමු කරන දිශාවට යොමු විය යුතු බව හෝ එක මුහුනත් එක් දිශාවකට සිටින සේ සැකසීම ඝර්ශනය කෙරෙහි බලපානු ඇත. ජය වේවා!

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +2

      ස්තූතියි

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 роки тому

      අවසාන fiber plate එක දෙවනි කට්ටයට දාන්න හේතුව මොකක්ද? ඒක වෙනස් උනොත් ප්‍රශ්නයක් වෙයිද? ඒ ගැන යමක්දැනගන්න කැමති.

    • @nirmalperera8758
      @nirmalperera8758 2 роки тому +1

      @@MrGadgetMotorCo මේ කියන කාරනාවත් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

    • @isurulakshandharmadasa2878
      @isurulakshandharmadasa2878 Рік тому

      @@MrGadgetMotorCo aiye bike ekak pallam bassaddi yathuren off karala clutch eka allan giyama bike ekata aulda

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 роки тому +5

    නියමයි මාත් කලින් කලා ගොඩක් ආදරෙයි මේ ජොබ් එකට..පස්සේ ආමි එකට ආවා,අමතක වෙන දැනුම නැවත දුන්නට ගොඩක් පිං ...

    • @janiththaranga1862
      @janiththaranga1862 3 роки тому

      ආමි එකට ගියාට ඒවා අත අරිනවත් එපා.මොකද unit එක

  • @mytoolbox9728
    @mytoolbox9728 3 роки тому +7

    Very well explained 👏 keep doing more videos like this. You can hit the 100,000 subscriber base very soon. Good luck.

  • @DoubleiSL
    @DoubleiSL Рік тому +1

    මාරම වටිනවා හොදටම පැහදිලි කලා. 💪thank you...

  • @ztoa55
    @ztoa55 3 роки тому +3

    හරිම සරලයි , පැහැදිලියි.
    ඩීසල් ත්‍රිවිල්වල ක්ලච් සහ එන්ජින් ක්‍රියා කරිත්වයත් , දෝෂ ගැනත් කරන්න පුළුවන්ද ?

  • @rightaidenglish1
    @rightaidenglish1 3 роки тому +4

    Thank you very much..really appreciate the effort u put in for these videos

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Thanks brother..

    • @mytoolbox9728
      @mytoolbox9728 3 роки тому

      @@MrGadgetMotorCo I have a 1988 Honda Chaly (CF50), one owner for 33 long years . Like to get it restored by you; though the only problems is that I live in colombo.

  • @tharukamadusanka1517
    @tharukamadusanka1517 2 роки тому +2

    සරලව වටින දැනුමක් අපිට ලබා දුන් ඔබට ස්තුතී 🙏❤

  • @PasinduRanjith
    @PasinduRanjith 7 місяців тому

    විඩියෝ එක ගොඩක් කියලා දෙන දේවල් හොදට තේරනවා. විඩියෝ එක වටිනාව👍❤️❤️

  • @amilaamila4173
    @amilaamila4173 3 роки тому +1

    ගොඩක් දේ ඉගෙන ගත්තා. දිගටම කරගෙන යන්න. ජය වේවා

  • @anythingtp1605
    @anythingtp1605 3 роки тому +2

    ෂා, පැහැදිලි කිරීම් ඉතා අනර්ගයි

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 роки тому

    Harima saralawa hodata therena widihata watinama dewal kiyala dunnata oyata godak sthuthi ewagema oyage idiriwadawalata hadawathinma suba pathanawa budusaranai aiye...🙏❤❤❤
    Ara crown shocket eka kohenda ganna puluwan aiye.

  • @sujeewa439
    @sujeewa439 2 роки тому +1

    Mage bike Eka Bajaj discover 125 ekak..engine eka repair kala Dan maasa 10ta wage kalin...head,piston clutch plate pressure plate okkoma replace kala.
    Eth bike eke performance Madi gathiyak danenawa...kalin wage riding smooth Neha. Kalin 4th gear wage giya gap ekak Dan 3rd wage yanna wenawa. Engine eka hodata race wenawa. Service karapu place eken tappet adjust kala....eth same problem.
    100n ehaata wage yannema nathi tharam...
    Mokak wenna puluwanda issue Eka..

  • @dinethlankara9245
    @dinethlankara9245 3 роки тому +1

    Trafic ekaka nawattaddi.. low gearswalata kadaganna baruwa hira wena eka?? Ethakota gear padal eka issilama tyena eka mokak nisa wenna puluwanda?

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 роки тому +1

    ගොඩාක් දේවල් තේරුනා ...ඔයාට ගොඩාක් පිං

  • @malishapamodith6651
    @malishapamodith6651 3 роки тому +6

    මාර වැදගත් අයියේ ❤️🤟

  • @rdcreator2564
    @rdcreator2564 4 місяці тому +1

    meke impact gun eka venuvata drill ekak daanna baida

  • @Repairlife
    @Repairlife 3 роки тому +1

    ගොඩක් හොදට පැහැදිලි කරා niyamy

  • @shenalsubasingha2476
    @shenalsubasingha2476 3 роки тому +2

    අයියේ අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් හිටියේ. ඒකත් මගෙ බයික් එකේ රොඩ් එක සද්දෙයි ඒ වගේම රින්ග්ස් ටික දාන්නත් වෙලාතිබ්බ තෙල් ගහල 🙄 ඒව ගැන දැනගන්න ඕනේ හින්ද youtube එකේ search කරාම අයියගෙ පැහැදිලි කරන ඒවගෙන් අවබෝධයක් ලැබුව ❤️
    ඒත් ,
    මගෙ TVS Star sport එකක් තියෙන්නෙ. මේ වෙනකන් රොඩ් එක සද්දෙට දිව්වා. අද උදේ වැඩට යන්න හද්දී බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ 🙄 ඇයි ඒ කික් එක හැගුව ඒත් වැඩ නෑ. මොකක් වෙලාඇද්ද ඉක්මනින් කොමෙන්ට් එකක් ඕනේ ❤️🙌

  • @leonreckerman4000
    @leonreckerman4000 3 роки тому +2

    Thank you for the information. Very good explanation.

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 3 роки тому +1

    මරැ අයියේ දිගටම කරන්යන්න බුදුසරණ යි❤️❤️👍

  • @thennakoonsithmini2120
    @thennakoonsithmini2120 3 роки тому +3

    කික් එක ගහනකොට slip කරන්නෙ කලච් පේට් වල අවුලක්ද

  • @tharindudevnith7128
    @tharindudevnith7128 3 роки тому

    Aiye discovery bike ekaka wairin eka ganai cluch plate change karaganna hati video ekak karannako

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 роки тому +3

    එතකොට අයියේ පල්ලම් වලින් ක්ලච් එක අල්ලන් යන්කොට මෙි ක්ලච්ප්ලේට් පද්දතියට හානි විමක් වෙනවද

  • @sameeraprabath7612
    @sameeraprabath7612 3 роки тому +1

    පැහැදිලි කිරීම සුපර්... good lukc

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +1

    Introduction is very beautiful attractive

  • @janiththaranga1862
    @janiththaranga1862 3 роки тому +2

    ස්ටාඩ් එකේ යද්දී පල්ලම් වල යම් යම් තැන් වලදී ඇස්ලේටරේ අත අරිනවත් එක්ක ක්ලච් එක ඇල්ලෙනවා පුරුද්දක් වශයෙන්...මේක බලපෑම කොහොමද

  • @vishwapriyankara605
    @vishwapriyankara605 3 роки тому +1

    විඩියෝව ඉතාම අගෙයි ...ස්තුතියි

  • @kumarachaminda2681
    @kumarachaminda2681 2 роки тому

    Ct 100 2018 eke kik eka නිකම්ම bahinawa ai ehema වෙන්නේ .anith eka padinakota රේස් වෙනවා .yanne na.pl rip me

  • @CsDevinda
    @CsDevinda Рік тому

    හොඳ explain එකක්. තව එක්ක මග ඇරුන කියල හිතනව. ගොඩක් අය යන ගමන් පල්ලන් වල එහෙම clutch එක අල්ලගෙන neutral එකේ යනව. ඒක clutch එකට හොඳද නැද්ද? තව ගොඩක් කට්ටිය gear මාරු කරන එක clutch එක දෙන එක හරියට දන්නෙ නෑ. වැරදි ක්‍රම වලට පුරුදු වෙලා ඉක්මනට service වලට යන්න සිද්ද වෙනව. මේව ගැනත් පොඩි පැහැදිලි කිරීම කරන්න පුලුවන් නම් වටිනව කියල හිතනව.

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 роки тому +1

    අයියේ ඔයා හොදට තේරැම් කරලා දෙනවා

  • @lakshmanp2501
    @lakshmanp2501 9 місяців тому

    අද මෙ පාඩම හොදට ඉගැන්වීම් කරා.. මම ඉගෙන ගත්තෙ සතුටින් , මම ක්ලච් එක අල්ලාගෙන වෙලාවක ට යනවා.. එහෙම උනොත් ක්ලච් ප්ලේට් කැඩෙනවද ..? නැද්ද ? මොකද වෙන්නෙ .. පසුගිය කාලෙ පෙට්‍රල් හිඟය නිසා කල දෙයක් ..පුළුවන් නම් කියලා දෙන්න .🎉❤ ස්තුතියි .. ජයවේවා , ❤🎉

  • @NeranjanRajapakshe
    @NeranjanRajapakshe 3 місяці тому

    Appo Aiye oya oyawage protect ekak karnwa kiynne .kohomatawath oya apiwage Nathi bari keneknm wenna ba .Mona unat oyage danuma kiyla denwata oyata suba pathnawa.good luck

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 3 роки тому +2

    Wet clutch , dry clutch මොන එකද හොද ? වාසි අවාසි පැහැදිලි කරන්න.

  • @chamindukeeshawa2390
    @chamindukeeshawa2390 7 місяців тому

    Bike eke N gear eke tiyeddi godak thada ai start karala race karaddi issaraha spoket eka atin nawattanma ba ehema wenne ai නිව්ටල් එකේදි

  • @danushkadanu160
    @danushkadanu160 2 роки тому

    Dio eke gear box eke bearin galawana puler eka ganne kohinda adinna thiyenne kurawage e puler ekak oni

  • @hirushadenethn2413
    @hirushadenethn2413 2 роки тому

    අයියේ ගියර් මාරූ කරද්දී හිර ගතියක් එන්නෙ ඈයී.. ක්ලච් පේට් ගිහින්ද ක්ලච් එක ගානට එජෙස් කරලා තියෙන්නෙ 1 N 2 3 ගියර් ටික වෑටෙනවා 4 වෙනි ගියර් එක වෑටෙන්න හොරයි 5 ගියර් එක අවුලක් නෑ

  • @lindenenterprises7072
    @lindenenterprises7072 3 роки тому +1

    You recommended some oils and liquids where can available from malwana thanks

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 3 роки тому +1

    හොද දැනුවත් කිරීමක් ස්තූතියි

  • @lindenenterprises7072
    @lindenenterprises7072 3 роки тому +1

    Every replacement clutch plate they were asking pressure cup is it OK

  • @art-wj6vc
    @art-wj6vc 3 роки тому

    Aiye gear daddi samaharak welawata kalathurakin cluth eka elluwath gear weel kerakenawa wage sddayak ekk gear maru wenne mokkda hethuwa clutch plate da...samahara welawata gear maru krddi thadai

  • @jeewanviraj6119
    @jeewanviraj6119 3 роки тому +1

    Supiriii.. niyameta kiyala denawa....

  • @no-yn9oh
    @no-yn9oh 3 роки тому +4

    ගොඩක් දේවල් ඉගනගත්තා👊💪

  • @shanehashan3779
    @shanehashan3779 3 роки тому

    Aiye bike eka giyer eke thiyeddi clach eka alluwaa issarata yanan nane

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 3 роки тому +1

    Very very good explain brother....thank you very much

  • @Chathu_chandrasena
    @Chathu_chandrasena Рік тому

    Godak dewal igana gattha obata sabavinma THANKS

  • @sinethrashmika3029
    @sinethrashmika3029 3 роки тому

    Aiya clutch plate danakota peththak tiyada

  • @nalanwijesinhe
    @nalanwijesinhe 3 роки тому +1

    නියම වැඩක් බ්‍රෝ..🥳🥳🥳

  • @rangasameera7421
    @rangasameera7421 3 роки тому

    අයියා කලච් ලිවර් එක සම්බන්දව කියන්නකො මගෙ බයික් එකේ ලිවර් එක වැඩ නෑ

  • @thilinadilshan8722
    @thilinadilshan8722 3 роки тому +1

    ,කල්ච් එක අල්ලන් ජියර් එකේ තල්ලු කරනකොට කලින්ට වඩා රොදෙ කැරකෙන කොට හිර ගතියක් එනවා එක අව්ලක්ද.?

  • @deesilva7363
    @deesilva7363 3 роки тому

    Godak wadagath tawath lesson ekak me subject ekata Asa karana igenaganna ayata loku praweshayak adupaadu Dakina engineers lawa adaala nowe

  • @chamindakarunarathna7705
    @chamindakarunarathna7705 3 роки тому +1

    crown wrench සයිස් එක මොකක්ද

  • @ishanchinthaka6486
    @ishanchinthaka6486 2 роки тому

    අයියා මට දැනගන්න ඕනේ ගෑස්කට් හා පැකිං එක අතර වෙනස මොකක්ද කියලා..

  • @isuu4027
    @isuu4027 3 роки тому +2

    ethakota clutch plate yanne nadda aallan yaddi Thx a lot

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 роки тому +2

    ත්‍රීවිලර් වල තියෙන්නේත් මේ විදියටමද

  • @asankak77
    @asankak77 3 роки тому

    badu ganne kohomada api

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 3 роки тому

    Aiye ct100 hari platina hari maginto hedlight weda karana ake reskaranakota vithraine hedlight wediwenne aka adukaragana vidihak kiyanna ko coil pack aka hari wenas karala hada ganna pluwanda agenath video akak danna

  • @yowunsaranga7355
    @yowunsaranga7355 3 роки тому

    Mobile oil hoda nadda bike walata

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 роки тому +1

    godak dewal tye ne igenagnna
    keep it up aiya
    digtama kragena ymuuuu

  • @nadunabesinghe6274
    @nadunabesinghe6274 3 роки тому +1

    Sr mage yaluwek clutch plete maru kala dan engine eka athule daka,daka gala sabdayak enawa ekata hethuwa mokakda kalen ehemathibbe na bike eka bajaj boxer

  • @kithsirikumara2797
    @kithsirikumara2797 3 роки тому

    baja discovery 125 .2006 clutch plate eka damma eath tikak rathunama niutal ekata danna ba geyar watenne nathiwa yanawa puluwannam kiyala denna

  • @navodabandara3863
    @navodabandara3863 2 роки тому

    Impct gun ekk na aiye glwnkta කෑරකෙන් නෑති වෙන්න තද කරලා මොකක් හරි දාලා එල් හැඩල් එක දාලා ගලවගන්න පුකුවන් වෙයි නේද

  • @DumidaDumida
    @DumidaDumida 11 місяців тому

    48cc safari eke clutch plate kohomada maru karanne

  • @rameshmalisha6399
    @rameshmalisha6399 Рік тому

    crown socket එකේ සයිස් තියනවද

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 роки тому

    අයියේමට තියෙන්නේ ct 100 බයික් එකක්.එකේ දෙවෙනි ගියර් එකි දාලා යද්දි හ්ම්ම් ගාලා ලොකු සද්දයක් එනවා ඒ මොකද කියලා කියනවද

  • @janakawasantha1164
    @janakawasantha1164 3 роки тому +2

    අයියෙ එන්ජින් එක ගොඩක් රත් වෙන්නෙ අයි.මොකක්ද හේතුව.

    • @home5626
      @home5626 3 роки тому

      ටැපට් තදදා කියලා බලන්න...නැත්තන් පෙට්‍රල් අඩු කරලද බලන්න

  • @Chamavolg1994
    @Chamavolg1994 3 роки тому

    Dio bike eke Breck karana kota haddle eka dedranwa...mokkda bro case eka eke?

  • @shaviibeatz
    @shaviibeatz 3 роки тому

    kick eka gahaddi hriyata wadinne nathuwa hama wage clutch plate gihamada aiye??

  • @V_tune_Records
    @V_tune_Records 3 роки тому +1

    අයියේ. ගොඩක් ස්තුතී ඔයාගේ මේ video serios එකට. එකේ පිහිටෙන් මන් මගේ bike එක තනියෙන් හදා ගත්තා.
    මට පොඩි ගැටලුවක් තියෙනවා. මගේ bike එකේ timing chane අවුලක් තිබුනේ. මම එක හරියට හයි කරා. නමුත් දැන් බයික් එකෙන් සුදු දුම එනවනේ. තව පොඩි miss එකකුත් තියෙනවා. රේස් කරලා යන්න බෑ. කලින් සුදු දුම අවේ නෑ. ඒකට හෙතුව මොකක්ද ? එක හදා ගන්න ක්‍රමයක් කියන්කෝ. Carburator එකත් සුද්ද කරා. ලොකු උදව්වක්

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +1

      Sudu duma enne oil pichchenakota.. Valve oil seal tikai piston ring tikai daaganna

    • @V_tune_Records
      @V_tune_Records 3 роки тому

      @@MrGadgetMotorCo ගොඩක් ස්තූතී. ඒත් අයියේ මන් engine එක ගලවද්දි , කලින් සුදු දුම අවේ නෑනේ. දැන් තමයි එන්නෙ. ඒකට හේතුව මොකක්ද එහෙම වෙන්න. මන් ඒ පැත්තට අතක් වත් තිබ්බෙ නැනේ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Ringset eka daala thiyenne waradiyata wage

  • @asdakahmed8505
    @asdakahmed8505 3 роки тому +1

    Mokadda use karane impact tool eke?

  • @allitem403
    @allitem403 2 роки тому

    Bike wedawalata crown shoket wala ganna oona size monwada sir

  • @Janitha_anuradha
    @Janitha_anuradha 3 роки тому +1

    Platina ekaka cluch plate tik kiyak wenwada?

  • @allinone-by6om
    @allinone-by6om 3 роки тому +1

    බයික් එකෙ ගියර් දාලා ටික දුරක් යද්දී ලෙඩ් වලක් වැටුනොත් නිවිටල් වෙන් නෙ ඇයි?

  • @lakmalsandaruwan1348
    @lakmalsandaruwan1348 3 роки тому

    Discovered 100 akaa engin aka ful video akak danna

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 3 роки тому +1

    hoda denumak gtta me video set1ma mula idn balalama..thank u.mewage awul engine galwanne netuwama use kraddi hoya gnna widi genat krnna video.ewa godk wedagth

  • @dilankanuwan1709
    @dilankanuwan1709 3 роки тому

    Supiri a wedak jaya wewa

  • @yamodthathsara6693
    @yamodthathsara6693 2 роки тому

    Aiye kick eka nikan bahinnee ayi ?

  • @sisirakumarawijethunga1926
    @sisirakumarawijethunga1926 2 роки тому

    Plait sauththu welada kiyala danaganne kohomada ..mage bike eka eka paratama pickup eka natiwa giya..adinne nea bike eka issara wage

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 Рік тому

    Clutch eka allagena off karala pallam bassuwoth bike ekata honda nadda

  • @lazarus8390
    @lazarus8390 2 роки тому

    ayye clutch eka mada tibila gtta bearing eka hama bajaj bike ekakma enwada? bajaj champion 100c ekk galeuwwa clutch plate gewila athi kyla hitala, eke tibune na A bearing eka. Meh krna vedio wlata thankz! godk dewl igenagnna labenawa

  • @ajithchandrasiri7451
    @ajithchandrasiri7451 2 роки тому

    මගෙ බයික් එකේ එන්ජින් එකෙන් vitbration එකක් එනවා..මොකක්ද එහෙම වෙන්න හේතුව

  • @yohanhasitha8048
    @yohanhasitha8048 3 роки тому

    Aiye tw ekka clutch plate set eka kiyka wage wenwd orginal eka

  • @ishak410
    @ishak410 3 роки тому

    Pulser 150 bike ekak thiynw BIK reg., posi prashnyk thiynw. Self start gahnkot samhr welwt start wenn nhne..meeter board eka sampurnnyenm nethi wel ynw. Aye tika welwkin ewnw.aye self start gehuwwth wed nh..kick karhm start kral aye self stary gehuwm.weda.aye kohe hri ynkot bike ek engine off unoth self start wdinn nh..ai dnn nh ehm wenne?

  • @hasithanirmal9061
    @hasithanirmal9061 Рік тому

    Normal nut එක තද වෙන්න ඕනෙ torque එක කීයද සාමාන්‍යයෙන් ?

  • @sandunkumara1467
    @sandunkumara1467 2 роки тому

    Slipper clutch aka video akak karanna

  • @diva__dana__jayantha
    @diva__dana__jayantha 2 роки тому

    අයියෙ පල්ලමක වගෙ යද්දි ක්ලච් එක අල්ලන් ගියොත් ක්ලච් ප්ලේට් වලට ඩැමේජ් වෙනවද පොඩ්ඩක් හරි plz reply

  • @randikakasun2979
    @randikakasun2979 3 роки тому

    Scooter walata castrol da? Mobilda hoda?

  • @ShenaTec
    @ShenaTec 3 роки тому

    patta watinawa aiye
    mama me oyage channeleke
    mulma video eka balanne
    mulaka idn baln enna one

  • @samadimax9464
    @samadimax9464 3 роки тому +1

    Raththaran මනුස්සයෙක් ..adarei aiye.....thava thavath me vage vedio danna....

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 3 роки тому +1

    industrial instrument තාක්ෂණ ශිල්පියෙකුට මේක කරගන්න පුලුවන්ද, පලමු පාර ගලවනු ලද.

  • @maheshwijethunga8239
    @maheshwijethunga8239 3 роки тому

    Mage bike eke enhgin eken amuthu saddayak enawane

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 3 роки тому +1

    CT 100 එකේ ක්ලච් ප්ලේට් 5ක්‌ තියෙනවා.. Boxer එකේ ප්ලේට් 4 ද? තියෙන්නේ. මගේ byke එකේ ක්ලච් ප්ලේට් 4 යි ප්‍රෙෂර් ප්ලේට් 3 යි තියෙන්නේ ඒක හරිද?

  • @Akila-Prasadh
    @Akila-Prasadh Рік тому

    ගොඩක් වටිනා දෙයක්

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 Рік тому

    Impact gun ekak nathuwa barida wade karanna

  • @shehanmadhushanka3685
    @shehanmadhushanka3685 3 роки тому

    Aiya bor karata passa anjin aka rath wanawanam padinna hoda nedda

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 роки тому

    Cluch plate wala kane ena katte eka kelinda danna ona

  • @sureshkumara9391
    @sureshkumara9391 3 роки тому

    ඩියො එකේ ඉස්සර දෙදර එකට විසදුමක් තියෙද

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 3 роки тому +2

    බොහොම ස්තුති ...

  • @shashinduprabhath9842
    @shashinduprabhath9842 3 роки тому

    Ayiye manual (bike) engin ekak auto karanna barida