CT 100 Refitting part 4 - How to re-assemble a bike engine piston

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 118

  • @ravindu752
    @ravindu752 3 роки тому +9

    යාලු video එක පට්ට මේ විදිහට වැඩ කියලා දිලා video ⁣දාන්න හොද හදවත් තියෙන්න ඔනේ සුපිරි මචො ගැජන් පින් ලොක් දානකොට බොර් එක බහින කට වැහෙන්න රොඩ් එක වටේ රෙදි කැල්ලක් ඔබලා දාපන් මම ටොපියක් කැවා එක පාරක් මම එල ..

  • @macronature.
    @macronature. 3 роки тому +2

    Mage winner WX125 bike ekak thiyenne. Lagadi gatthe. Poddak adinawa hodai. Speed wenne na. Godak reas karanakota dedaranawa witharai yanne na. Hethuwak dannawanm kiyannako

  • @idealelectronics6517
    @idealelectronics6517 3 роки тому +2

    Mage CT100 bike eke Medium Accelerate karaama sududuma tikak enawa, Bike eke oil tikak aduth wenawa, Oil udata gahanawa mn hithane, Rings set eka change karoth wade godadaganna plwn weid aiye??

  • @yohanyohan6550
    @yohanyohan6550 2 роки тому

    Niyamai sar hodata hamadeyakma therenawa aiya

  • @sujithkumara9792
    @sujithkumara9792 3 роки тому +1

    මගෙ ct 100 එක 50 60 වගේ රේස් කරලා යනකොට කලුදුම දාලා දානවා ඔයිල් ලෙවල් අඩු වෙනවා ඒ ඇයි කියන්නකො

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 роки тому +1

    godak watina.hodin pahadili karanawa.thanks.

  • @kalanapramod867
    @kalanapramod867 3 роки тому +4

    Puluwannam 135 discover gena karanna

  • @යායහතර
    @යායහතර 3 роки тому +1

    xtReme 150 එකක් තියෙනවා ඒකේ 2500km විතර ගියාම trapat බුරැල් වෙනවනෙ ඒ ඇයියෙ එහෙම ejust කරන්න head rubber sheel එක ගලවපුවාම ආය අලුතෙන් රබර් එක්කුත් දාන්නම ඕන නැත්නම් oil leak වෙනවා මේකට මොනවත් කරන්න බැයිද

  • @kalanapramod867
    @kalanapramod867 3 роки тому +1

    Mm oyage video hema eakakma balanawa ......supiri aiyrr

  • @SagaraSadaruwan-kh1wr
    @SagaraSadaruwan-kh1wr Рік тому

    Etakota aiye ring set eka geunama tiyana piston ekatama aluten ring set ekak dand puluwnda ? E tiyana size ekamada danda oni nattan wenas wenawada? Kiyala poddak kiyandako

  • @jitv2453
    @jitv2453 3 роки тому +1

    Aiya Platina 100cc eka bor eka thiyanna kiyak vithara wenawada.

  • @wasanthagodewitharana3563
    @wasanthagodewitharana3563 3 роки тому +1

    මචන් මගේ බයික් md90 එකේ ෆලග් එකේ නිතරම කබන් බැදෙනවා ..ස්ටාට් කරලා විනාඩි දෙකදි වගේ නතර වෙනවා..අයේ ෆලග් එක කිලින් කරලා දැම්ම ස්ටාට් වෙනව..මොකට ඔයිල් රිං ගහන්න ඔනිමද

  • @hmproduction702
    @hmproduction702 3 роки тому +2

    Supiri therenva hondta...❤️❤️

  • @hasithabuddhika8046
    @hasithabuddhika8046 2 місяці тому

    Qulity ma Piston brand eka mokkda

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 роки тому +3

    දැන් පිලිවලට බලන්නේ අයියා😍💐

    • @sampathjayawardana5654
      @sampathjayawardana5654 3 роки тому +1

      මල්ලි ඔයාගේ මෙම විඩියෝ එක ගොඩාක් වට්නවා කරුනාකරලා ඔයාගේ පොහොන් නම්බ එක දාන්න තවත් පින් බුදු සරනයි මල්ලි

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 роки тому

    Bor eka kapan apuwama piston eke ඊතලයක් දාලා තියෙන්නේ එක්සෝස් පැත්තටද ඉන්ලට් පැත්තටද

  • @kalidasharshan9351
    @kalidasharshan9351 3 роки тому +1

    Ela ela ela Eamatila kohamatath ehamane henama hisaradayak mala wadee....

  • @pradeepsandaruwan7803
    @pradeepsandaruwan7803 3 роки тому +1

    Ct 100 eke oil pichchenava duma vedi e hed eka aul unamada

  • @chamalbuddika9291
    @chamalbuddika9291 3 роки тому +1

    Dan athalut denewa,adarey obata, thanks

  • @wajiramunaweera5211
    @wajiramunaweera5211 Рік тому

    MALLI I WISH TO TELL ONE THING TO YOU.IF YOU PUT PISTONS RING GAPS LIKE THIS THE ENGINE OIL MAY BE BURN AND COMPRESSED AIR LEAKING TO EN.SUMP.
    SOME MECHANICS ARE DOING LIKE THIS . THE RING GAP SHOULD BE PUT THRUST SIDE OF THE
    PISTON . NOT GUDGEON PIN SIDE.
    THINK OF THAT.I WISH YOU ALL SUCCESS.I AM AUTOMOBILE ENGINEER .

  • @nuwanjayasinha3717
    @nuwanjayasinha3717 3 роки тому +2

    රිංග් දානකොට පැත්තක් තියෙනවා නේ ත්‍රස්ට් සයිඩ් නන්ත්‍රස්ට් සසයිඩ් කියලා

  • @thennakoonsithmini2120
    @thennakoonsithmini2120 3 роки тому +1

    රින්ස් වල දාන පැත්තක් තියනවද
    රින්ස් වල දෙපැත්තක් තියනවද

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 роки тому

    බෝර් එක කපලා බයික් එකක් අලුත් බෝර් එකක් දානව වගේ ප්‍රතිපලයක් ගන්න පුලුවන්ද

  • @anshikadissanayake4144
    @anshikadissanayake4144 2 роки тому

    අයියේ oil rin එකේ මැදට දාන rin එකේ පැත්තක් තියනව ද දාන්න

  • @salikamiharan2037
    @salikamiharan2037 3 роки тому +1

    Rathincha aka thama maru

  • @harshithaprabodhalakmal2410

    Aiye standerd rings set eka witharak ganna thiyeda kohe hari

  • @sanjeewamadusanka1125
    @sanjeewamadusanka1125 3 роки тому +1

    Dan oil spring ring ekei eka depaththen watena ring dekei kadatholuwa wenas wenna oni neda aiya oya compaser ring deka wage

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +1

      Eken compression allaganne naha e nisa eka maaru karanna awashya naha

  • @nadeeshanchanaka6594
    @nadeeshanchanaka6594 3 роки тому +1

    aiya Piston rings wala prasarana wasiya thiyanne " X " akure hadeta poddak a gana hoyala balanna.good luck!

  • @buddhihsupun4849
    @buddhihsupun4849 3 роки тому +1

    Kohomada ct00 bike eka speed wadi karaganne

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 3 роки тому +2

    අයියා ත්‍රී වීල් එකේ ප්ලග් එකට ඔයිල් ගහන් නෑ ඒත් සයිලන්සරේ කාබන් බැදිලා තියෙනවා ඔයිල් අඩු වෙනවා එහෙම වෙන්නේ ඇයී

    • @vidurangamadushan8926
      @vidurangamadushan8926 3 роки тому

      mageth okama thama bn aula vill aka valgayt pava gahuva boruthkara oil aduvano

  • @chinthakapriyasanka3329
    @chinthakapriyasanka3329 2 роки тому

    ගොඩක් වටින වීඩියො එකක් අයියේ

  • @dilshanmenuka8970
    @dilshanmenuka8970 3 роки тому +1

    Oil pum eka galawana vedio eka nadda

  • @waseemiw3650
    @waseemiw3650 3 роки тому +1

    Oyage anith vdo eke rings Dana paththa , Dana vidiha vena vidihata kiyanne

  • @shakthigimhanadeshapriya3847
    @shakthigimhanadeshapriya3847 3 роки тому +1

    Patta bro

  • @yasirumadusha2152
    @yasirumadusha2152 3 роки тому +1

    Ct 1oo bor karahama.hod naraka kohomada

  • @hrchanaka5392
    @hrchanaka5392 2 роки тому

    Aiye pulser 135 kata danna hodama pork oill eka mokadda

  • @nawarathnabandara6029
    @nawarathnabandara6029 2 роки тому

    මාගේ බයිසිකල් එක CT100ට දැනට මාස කිපයකට කලින් මම බයිසිකල් එක පදින්නේ නැතිව ගෙදර නතර කලා මම ඉදල හිටලා බයිසිකල් එක පනගන්නනවා දැන් බයිසිකල් එක කික් කරන්ඩ බැහැ එකට හේතුව මොකක් ද මම ඉන්නේ වැලාමඩ කදු නිසා හදා ගන්ඩ ගෙනිය ගන්ඩ බැහැ මට පිලිතුරක් බලාදෙන්ඩ

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 3 роки тому +1

    Rings atule karakenawada

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 3 роки тому +2

    Supiriy aiye mm balagena hitapu video ekak... thank you... 👌🤘

  • @niroshanmax4581
    @niroshanmax4581 3 роки тому +1

    Honet wala cableter tiunap karana heti kiyala dennko

  • @55chamara26
    @55chamara26 3 роки тому +1

    gajun pin said ekata rin dannene kiyanawane.

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 3 роки тому +1

    අයියා ත්‍රී වීල් වලත් රින්ග් සෙට් එක ඔය විදියටමදදන්නේ

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 роки тому

    Oil rings ake ඉඩ koi pethatada tiyanna oni.

  • @Wenaswana
    @Wenaswana 3 роки тому +1

    ⁣ඉගෙන ගන්න නියමයි

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 роки тому +1

    supiri broooooooooooo👊👊👊

  • @nipuntharindu4748
    @nipuntharindu4748 3 роки тому +1

    Aiya silanser eken duma yanawa eka nawathinawda rins dapuwahama enjine eka galawn nathuwa hed eka withark galawla me wade krnn puluwn ne

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Duma yanna epai nattan kohomada..sudunam duma repair ekak karanna oni

  • @lakshitharavihara8132
    @lakshitharavihara8132 2 роки тому

    Rod Galawa gahana vidiha vidyo ekk dnnko aiye 😌

  • @ranjanchathuranga1009
    @ranjanchathuranga1009 3 роки тому +1

    Timing chain aka kalayak yanakota adanawada sir...

    • @ranjanchathuranga1009
      @ranjanchathuranga1009 3 роки тому

      Athakota ajecst aranawaneda chain ajecster aken... Nathinam chain akak Danna oneda?

  • @dineshkumara3306
    @dineshkumara3306 3 роки тому +1

    Mata fly wheel pular akak ganna one bike wala warga keeyak tiyenawada.gannan kohomada

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Ct100 eke dennam 1850/- anik ewata wena wenama hadaganna oni

  • @lahirukasun9653
    @lahirukasun9653 3 роки тому +1

    Kin eka hai karana vidiya danna puluwannam

  • @isuruvlogs5027
    @isuruvlogs5027 3 роки тому +1

    Yamaha tw eketh ohoma neda krnbe

  • @tharindulakshan610
    @tharindulakshan610 3 роки тому

    බෝර් එක ඇතුලේ රින්ග් ගැප් එකක් නැත්තන් ඒක රින්ග්ස් වල අව්ලක් නෙමෙයි.ඒක තියෙන්නෙ බෝර් එක අවශ්‍ය ප්‍රමානයට බෝර් නොවීම හේතුවෙන්.එහෙම රින් ගැප් එකක් නැත්තන් ඒ බෝර් එක තව ටිකක් පොලිශ් කරලා රින් ගැප් එක ගන්න ඕනි.නැතුව ඒක රින්ග්ස් වල අව්ලක් නෙමෙයි.අනික තමයි බෝර් කරන්න බෝර් එකේ ස්ලීව් එක කඩතොලු වෙලා තියෙන්නම ඕනි නෑ.රින් ගැප් එක වැඩි නම් බෝර් කරනවා.ඊට අමතරව බෝර් එක ඕවල් නම් ඒත් බෝර් කරනවා ඊලගට තියෙන size එකට.

  • @Nimesh6705
    @Nimesh6705 3 роки тому +1

    Niyamai niyamai

  • @niroshanmax4581
    @niroshanmax4581 3 роки тому +1

    Aiye oya eka kiyala dunanta ela bs dp

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +1

    Vlog eka mokakda

  • @theekshanakusal9165
    @theekshanakusal9165 3 роки тому +1

    Patta. Nice

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 роки тому +1

    hoda .....
    godakma hoda💟💟💟💟💟💟💟💟💟💟

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 3 роки тому +1

    Trewiil eketh ohomada danne 205 enjing

  • @himinlk
    @himinlk 3 роки тому +1

    චීස් කෑලි දාන්න එපා පිස්ටන් වලට. අන්න එහෙම ආතල් ඕන අයිය අපිට 😍😍😍😍😍😍😁😂

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +1

      මටත් ආපහු බලන්න ඕනේ දැන් kiapuwa mathaka na

  • @nishshankababdara3559
    @nishshankababdara3559 2 роки тому +1

    oil rings මැදබෙක දාන පැත්තල් තියනව. M උඩපැත්තට තියෙන්න ඔන. W යටපැත්තට තියෙන්න ඔන.නැත්තම් කම්ප්‍රශර් එකට බෝර් එකේ ඉරිවැටෙනව

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 3 роки тому +1

    Brother ring set danakot pattak tiyanawa na kiyal kiyanna apa a gana dana ganna ona nam msg karpn hodai wade godak kattiyat prayojanai

  • @mr.ishanmotormacanic4570
    @mr.ishanmotormacanic4570 3 роки тому +1

    Karamu aiye

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому +1

    Ela broooo👍👍👍

  • @dilanprasanga6757
    @dilanprasanga6757 3 роки тому

    CD 125t benly bor karanna wanna Kumana walawatada

    • @tharindulakshan610
      @tharindulakshan610 3 роки тому

      බෝර් කරන්න හේතු ගොඩක් තියෙනවා.නිකමට හිතන්න බයික් එකේ ඔයිල් නැතුව යනකොට එන්ජින් එක හිර වෙනවා එහෙම උනොත් බෝර් එක කැපෙනවා එතකොට බෝර් කරන්න ඕනි.crank එක ගහන්න ඕනි.ඊට අමතරව රින්ග්ස් හොදටම ගෙවිලා නම් පිකප් එක මදි වගේ නම්(සාමන්‍යෙන් 50000km වත් පැදලා තියෙන්න ඕනි) එන්ජින් ඔයිල් අඩු වෙනවන්ම සුදු දුම ගොඩක් යනවනම් මේ වගේ වෙලාවට බෝර් කරනවා.තව දෙයක් මේ හැම එකකටම බෝර් එකම ලෙඩේ වෙන්නෙ නෑ වෑල්ව්,ඔයිල් සීල්,වෑම් රබර් මේ වගේ දේවල් වල ගෙවීමත් බලපානවා.සාමාන්‍යයෙන් එන්ජිමක් රෙපෙයාර් කරනවන්ම් අව්ලක් තිබ්බත් නැත්ත් බෝර් එක බෝර් කරනවා හේතුව එකම වෙලාවේ කරන එකෙන් තව වතාවක් එන්ජින් එක ගලවන එක වලක්වගන්න.

  • @a.h.n.pambawaththa4149
    @a.h.n.pambawaththa4149 3 роки тому +2

    Superb❤

  • @yogold3087
    @yogold3087 3 роки тому +1

    Boor karapu එන්ජින් akak padam karagane කොහොමද plz kiyana

    • @chanuwa4109
      @chanuwa4109 2 роки тому

      Low rpm km 1000k withra duwanna

  • @hashanchathuranga9505
    @hashanchathuranga9505 3 роки тому +1

    jayama

  • @Darshana316
    @Darshana316 3 роки тому +2

    කවුද යකෝ ඒ ඇමතියා....225 එකෙක්ද...

  • @lahirukasun9653
    @lahirukasun9653 3 роки тому +1

    Kik eka dana vidiya danna

  • @renukaweerasekara3786
    @renukaweerasekara3786 3 роки тому +1

    oyage geraj 1k gena vidio 1k karandako

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Рік тому

    Good

  • @thulakshanaruwankumara3936
    @thulakshanaruwankumara3936 3 роки тому +1

    Cont numb ekak nada podi visathara tika thiyenawa aiye

  • @sahanmalith5533
    @sahanmalith5533 3 роки тому

    Aiya oya koheda. Mata vada tikak igenaganna puluvanda.

  • @umeshamax4119
    @umeshamax4119 3 роки тому +1

    ❤️

  • @naveenviduranga9686
    @naveenviduranga9686 3 роки тому +1

    🔥🔥🔥

  • @niroshanbuddhika3072
    @niroshanbuddhika3072 3 роки тому

    කිලෝමීටර දෙක තුනක් දිව්වමත් එංජිම අධික ලෙස රත් වෙන්නේ ඇයි?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +1

      Oil madi

    • @niroshanbuddhika3072
      @niroshanbuddhika3072 3 роки тому

      @@MrGadgetMotorCo අලුතෙන්ම එංජින් ඔයිල් ලීටරයක් දැම්මානේ

  • @dananjayadulip4400
    @dananjayadulip4400 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️

  • @dilanprasanga6757
    @dilanprasanga6757 3 роки тому +1

    Engen had Akan oil lek wanna mokda

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 3 роки тому +1

    Pat 5 nene

  • @sachinthabandara1268
    @sachinthabandara1268 3 роки тому

    අයියා කික් එක නිකන් බහින්නෙ මොකටද

  • @sandunsuranga6999
    @sandunsuranga6999 3 роки тому

    Aiye ingin eka sadde wadi ai e

  • @ajanthajayaweera2540
    @ajanthajayaweera2540 3 роки тому +1

    🥂🔥🥂🔥

  • @saman631
    @saman631 3 роки тому +1

    Oya dana oni video ekak balanawa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +1

    එළ එළ

  • @Sahan128
    @Sahan128 2 роки тому

    vlog ekak karma

  • @kasunsampath9154
    @kasunsampath9154 2 роки тому

    ගජන් පින් එක පැත්තට රින්ස් දානවද 🤔

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +1

    Fttt

  • @PRADIPPRIYANKARA
    @PRADIPPRIYANKARA Рік тому

    Bro oyage number ekak nadda

  • @raviperera2509
    @raviperera2509 3 роки тому +1

    👍👍

  • @gayanrandima5586
    @gayanrandima5586 3 роки тому +1

    Number ekak ewanna

  • @salikamiharan2037
    @salikamiharan2037 3 роки тому +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @ceylon4623
    @ceylon4623 Рік тому

    චීස් කෑලි දාන්න යන්න එපා

  • @SunilSampath-jv7lm
    @SunilSampath-jv7lm 5 місяців тому

    ft

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +1

    Ftttttt

  • @kavindapernando2023
    @kavindapernando2023 3 роки тому +1

    Fttttttt

  • @malishapamodith6651
    @malishapamodith6651 3 роки тому

    💕🌏

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 3 роки тому +1

    අයියා ත්‍රී වීල් එකේ ප්ලග් එකට ඔයිල් ගහන් නෑ ඒත් සයිලන්සරේ කාබන් බැදිලා තියෙනවා ඔයිල් අඩු වෙනවා එහෙම වෙන්නේ ඇයී