ගොඩක් ආය වරද්දා ගන්න තැනක් මෙන්න piston with anu bro

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 209

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 Рік тому +4

    හොද පැහැදිලි කීරීමක්..තෙරුවන් සරණයි ..❤❤❤

  • @Newnithedissanayake
    @Newnithedissanayake 2 роки тому +9

    සුපිරිම ගේමක් ගහන එළ කොල්ලෙක්...පට්ට බ්‍රෝ....💪💪✨️

  • @saliyasaliya1470
    @saliyasaliya1470 Рік тому +4

    සුපිරි කොල්ලෙක් කියනවට වඩා හොඳයි ,,නිහතමානී ගුරුවරයෙක් කියන එක...🎉🎉🎉කියල දෙන එක කියල දෙන්නේ ආයේ ඉතින්.. ලෙසටම❤❤❤ ජයවේවා සහෝදරයා බුදු සරණයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

    • @saliyasaliya1470
      @saliyasaliya1470 Рік тому +1

      ඒ මට දෙයක් දැනගන්න ඕන.. මගේ ළඟ ෆිලර් ගේජ් එකක් නෑ? හිතල තද කරා කොහොම හරි ඊට පස්සෙ ඉඳන් බයික් එක මිස් කරනව.. හය්යේන් යන්න බෑ හේතුව මොකක්ද කියල කියන්න පුලුවන්ද

    • @saliyasaliya1470
      @saliyasaliya1470 Рік тому +1

      135 discover

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us 9 місяців тому +3

    Fz eke wiring system eke shoot ekak oniiii

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 3 місяці тому +1

    ගොඩක් වටිනව අයියෙ❤️ ගොඩක් ස්තූතියි❤️

  • @sarathchandarasiri8891
    @sarathchandarasiri8891 Рік тому +2

    ඉතාම වැදගත් පැහැදිලි කිරිම අති විෂිශ්ටයි අපි නොදැන තිබු දේවල් කියල දුන්නාට ඔයාට දලදාා සමිදු පිහිටයි.....

  • @TharinduRuwantha-p5v
    @TharinduRuwantha-p5v 8 місяців тому +5

    මුල ඉදන් එන්ජින් එකක් පිට් කරන විදිහේ විඩියෝ එකක් ඕනේ ලොකු උදව්වක් 🙂

  • @hiranthabandara6682
    @hiranthabandara6682 Рік тому +1

    Sirawatama supiri ban. sampurna engine ekak galawala hadanwa widiya pennanda. jaya wewa.

  • @janakjayalath6748
    @janakjayalath6748 2 роки тому +4

    Bro oya kiyanawa silancer eke intek paththata oil ring eka tiyana kiyala e paththa egsorce paththa neda pahadili karanne

  • @IsuranthaKonara
    @IsuranthaKonara 8 місяців тому +2

    එකෙන් ම හරියන්න ඔනී ජය වේවා

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 2 роки тому +2

    ජයම ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා සහෝදරයා

  • @sampaththushara6827
    @sampaththushara6827 Рік тому +2

    සුපිරි මල්ලි .ජය වේවා

  • @ureshasela3422
    @ureshasela3422 8 місяців тому +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @chakrashanka4455
    @chakrashanka4455 Рік тому +2

    Thank you brother god bless you 💖

  • @surangaajith1195
    @surangaajith1195 Рік тому +3

    පස්ටන් එක සහ බෝර්එක බයික් එකට සවි කරන විදිහ වීඩියෝ එකක් දාන්න

  • @Upulchandana1234
    @Upulchandana1234 10 місяців тому +1

    V 50 news mate 12 v පිස්ටන් එකේ රින්ස් දෙකයි තිබෙන්නෙ කොහොමද දමන්නෙ පිලිතුරක් ඉක්මනින් ලබා දෙන්න ස්තුතිය

  • @slworldfamousplaceslovers1868
    @slworldfamousplaceslovers1868 Місяць тому +1

    engine eka Bore karala bore eka hai karana widihai timing thiyana widihai video ekak karannako plzz

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Рік тому +2

    Piyaggio වීල් ගැන වීඩියෝ කරන්න broo ඒවා ගොඩාක් අඩුයි සහෝදරයා ජය වේවා

  • @TharinduRuwantha-p5v
    @TharinduRuwantha-p5v 8 місяців тому +2

    සර්ට වඩා හොදට අයියා කියපු විදිහ තෙරුනා Tnx ayiye

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому +2

    හොඳටම පැහැදිලි malliyoo
    Ela.කොල්ලා ..

  • @DanushkaSadaruwan-u1q
    @DanushkaSadaruwan-u1q 3 місяці тому +1

    Mama damma mhema සුපිරි oil pichenne naa

  • @k.u.l.dkarunathilake2250
    @k.u.l.dkarunathilake2250 5 місяців тому +1

    Pistan rins giydma dum danawada.. Will ekaka.oilut poddak pichchenaea

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому +1

      ඔව්
      බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින් ඇති

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +2

    ස්තුතියි බුස

  • @layanalchaminda7830
    @layanalchaminda7830 2 роки тому +2

    සුපිරියක් මල්ලියා බුදු සරනයි .

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 Рік тому +2

    සුපිරි කොල්ලෙක්

  • @madushanekanayake739
    @madushanekanayake739 Рік тому +2

    පට්ට බන් ආදරෙයි

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 Рік тому +10

    ඇත්තටම මේ ඔයිල් රින්ග් දෙකේ පැත්තක් නැද්ද ඕයී සෑහෙන ප්‍රශ්නයක් දගර රිග්න් එකෙ w akurt hitinn dnn oni ndd

  • @madurathnayaka2282
    @madurathnayaka2282 2 роки тому +1

    Niyamai bokka hodata theruna supiri

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Рік тому +1

    niyamai.... bohoma watinawa ....

  • @lasithchathuranga4779
    @lasithchathuranga4779 2 роки тому +2

    Great explanation bro ....

  • @tharangadinesh287
    @tharangadinesh287 Рік тому +2

    සුපිරි ❤❤❤

  • @tharidufernando3698
    @tharidufernando3698 Місяць тому +1

    Mage motorcycle Ake yantam sudu Duma yanawa piston Rin set Aka Dammama hari yaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Місяць тому

      වැඩක්.නෑ ඔරිජිනල් ම බෝර් පිස්ටන් දාන්න

  • @wedithalasadara
    @wedithalasadara 9 місяців тому +1

    Supiri malli❤❤❤

  • @SajeewaNamal
    @SajeewaNamal 4 місяці тому +1

    Oil ring eka m hedayata neda danna one

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 місяці тому

      Ek ek විදියට dnn පුළුවන් ithin

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara Рік тому +1

    Parana piston ekakata aluthen rings danawanam rings ganna ona kohomada..? Parana ring size ekatamada..?

  • @bluebell190
    @bluebell190 2 місяці тому +1

    Bore eka alutin tibbama , piston ekai rings ewath aluten danna onida bro

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 місяці тому

      ඔව් බෝර් කිට් එකම තිබ්බා නම් එකට ඔක්කොම tik එනව

  • @malaniswarnalatha-bd4uz
    @malaniswarnalatha-bd4uz 8 місяців тому +1

    Oil rin deka akata thibbama kohomada danne paththak thiyeda aketh

  • @leadergaming8579
    @leadergaming8579 10 місяців тому +1

    Ayye mama mage cd 125 twin eke sleeve eka gahala piston 2 athulata dala genwa mm piston angillen palata karama eka pallata giya uda karaddi eka sleeve katen poddak wadi pure uda awa mn e piston eka aya aran yata hilen aya ganata denma ethakota piston rings Me vidio eke vidihata potawal wenas wen ne neda?????

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath 2 роки тому +1

    Garaj godakata aran giya kawruth widadumak kiuwa na

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 2 роки тому +2

    Neat and super explanation❤️

  • @DumindaDeshappriya-e6n
    @DumindaDeshappriya-e6n 4 місяці тому +1

    බොහොම vatena vedeyo aekak

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому +1

    ස්තුතියි!""

  • @leadergaming8579
    @leadergaming8579 10 місяців тому +1

    Ayye aluthen hadana engine ekka piston rings wardiyta dala engine eka hadala start karoth monawada thiyena prashna enne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 місяців тому

      බෝර් පිස්ටන් කැපෙන්න පුළුවන්
      ඔයිල් පිච්චෙනව වෙන්න පුළුවන්
      කම්පශර් නෑ වෙන්නෙ පුළුවන්
      ස්ටාර්ට් වෙන්නෙ නෑ වෙන්නෙ පුළුවන්

    • @leadergaming8579
      @leadergaming8579 10 місяців тому

      Ayya bike eke oya mona awulakwath ne garaj ekkt dila haduwe mn hithanne un ewa ganata GAp walta danna athi mama ada travel ekkuth giya bike hodata pickup selstart gahapu gaman wada

  • @tharukamaduranga
    @tharukamaduranga 11 місяців тому +1

    Bajaj 175 tuk piston ekai pulsur 180 piston ekai dekama ekaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 місяців тому

      කොහොමද දන්නෙ නෑ දාලා නන් නෑ මම

    • @surandakshitha2555
      @surandakshitha2555 10 місяців тому +1

      4st ඩබල් ප්ලග් එකයි පල්සර් 180 හරි 175 නෙවේ ඩබල් ප්ලග්

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 Рік тому +3

    සුපර් ❤️

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 Рік тому +2

    Very good

  • @leadergaming8579
    @leadergaming8579 10 місяців тому +1

    Ayye poston ring waradiyta piston ekt dala thibboth boare eken athulata yn nedda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 місяців тому

      පිස්ටන් රින් වැරැදියට දාලා තියනවා නම් අව්ල් වෙනවා

  • @ranasinghadissanayaka1194
    @ranasinghadissanayaka1194 Рік тому +1

    අවශ්‍ය දෙයක් ඇහුවට පිළිතුරු ne...

  • @KasunDhananjaya-c2t
    @KasunDhananjaya-c2t 10 місяців тому +1

    Pulser 150 බයික් එක කදු පාරක එකදිගට 1km වගේ යනකොට එන්ජිම එකපාරටම නවතින්නේ ඇයි?බර දාලා යද්දී වැඩියි.තැන්නේ සහ කෙටි කඳු වල කිසි ප්‍රශ්නයක් නෑ,එහෙම එන්ජිම හිටපුවාම තප්පර 15-20ක් වගේ යනකල් ස්ටාට් වෙන්නේ නෑ, start උනත් නිකන්ම නවතිනවා,තප්පර 20ක් වගේ ගියාම අය start වෙනවා සාමාන්‍ය විදිහට,ඊටපස්සේ ටික වෙලාවක් යනකල් ටක ටක ගාල සද්දයක් එනවා,බෝර් එක අලුතෙන් දාලා 1000km වගේ දුවල තියෙන්නේ, දිග කඳු වල යන්නම බෑ,කෙටි කඳු අවුලක් නෑ

  • @සුම්මා
    @සුම්මා 5 місяців тому +1

    දෙවනි පාර බෝර් කරපු බයික් එකක් බයික් එකේ රින්සෙට් ගෙවිලා ගියාම රින්සෙට් අලුතින් ආයෙමත් දාලා පදින්න පුලුවන්ද නැත්තම් ආයේ බෝර් කරලා රින්සෙට් අලුතින් දාගන්න ඕනිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому

      බෝර් කරල පිස්ටන් දාලා හදන්න

  • @upalifernando8778
    @upalifernando8778 Рік тому +1

    Pattama paha dili kireemak

  • @raveendesilva3354
    @raveendesilva3354 Рік тому +1

    Bike ake oil pechenavanam
    Oil ren set aka dammanam harida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      බෝර් පිස්ටන් ගිහින් නම් දාන්න වෙනවා නැද්ද බෝර් කරන්න ආය වෑල් ඔයිල් සීල් දාන්න

    • @surandakshitha2555
      @surandakshitha2555 10 місяців тому

      වැල් ගයිඩ් එකෙනුත් පිච්චෙනවා

  • @MihiranSeuwandika
    @MihiranSeuwandika 2 місяці тому +1

    මගේ 4 stok 175cc වීල් එකක් තියෙන්නේ හෙඩ් එකේ ඔයිල් ලීක් එකක් තිබ්ලා හැදුවා දැන් ඔයිල් පිච්චෙනවා දවසට ඔයිල් බාගෙටත් වැඩිය දුමත් දානවා ගැරෙජ් එකෙන් කියනවා බොර් තියන්න වෙනවා කියලා හෙඩ් එක ගලවලා ඔයිල් ලීක් එක හැදුවට පස්සේ තමා මෙහෙම වෙන්නේ විසදුමක් දෙන්න අයියේ ලොකු උදව්වක්😢

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 8 місяців тому +1

    සුපිරි..!!

  • @shashindunuraj2278
    @shashindunuraj2278 2 роки тому +2

    මම ග්ලැමර් මල්ලි🖤🤙

  • @darshananissanka6827
    @darshananissanka6827 Рік тому +2

    පොඩි රොබින් වගේ සයිඩ් වෑල්ව් එන එන්ජින් වලටත් මේ ආකාරයට රින්ග්ස් දැම්මම හරිද මල්ලි?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      Ewag nm wens ayy සමහර wita

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      කොහොම හරි කම්පෙශර් ලීක් නොවෙන්නෙ අවසාන ගැප් එකට එක විරුද්ධව දාන්න

  • @sltravel5469
    @sltravel5469 Рік тому +2

    එන්ජින් එක බෝර් කරාම පිසිටන් එකක් මාරු කරන්න ඕනද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому +1

      Ow බෝර් එක කපපු ගානට පිස්ටන් එක දාන්න ඔනි

    • @sltravel5469
      @sltravel5469 Рік тому +1

      බෝර් කරන්නැතුව අලුතෙන් තිබ්බොත් පිස්ටන් එක මාරු කරන්න ඕනද

  • @kelumranasinghe5436
    @kelumranasinghe5436 Рік тому +1

    මැදට දාන Oil ring එක එක්සෝස් පැත්තට නැතුව ඉන්ලට් පැත්තට දැම්මොත් මොකද පිශ්ටන් එක උඩ ඉදල පල්ලට එද්දි නෙ පිහදැමෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      Ow

    • @kelumranasinghe5436
      @kelumranasinghe5436 Рік тому

      @@PistonWithAnuBro ඉන්ලට් පැත්තට කෙලින්ම තිබ්බොත් මොකද වෙන්නෙ දගර රින් එක

  • @sahanpweragoda
    @sahanpweragoda Рік тому +1

    නියමයි

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 2 роки тому +2

    එල😍

  • @KasunMenaka-p5m
    @KasunMenaka-p5m 9 місяців тому +1

    etakota aiye 2 stroke weel engen walath me widiyamada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 місяців тому

      Ne ewag piston eke rin watenn podi kali dekk tiynw piston ekem

  • @WimukthiasankaWimukthi
    @WimukthiasankaWimukthi 7 місяців тому +1

    Super

  • @chandanaabekoon
    @chandanaabekoon Рік тому

    Thanks ❤

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology 11 місяців тому +1

    Compress ring deka maru unama mokda wnne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 місяців тому +1

      බෝර් එක කැපෙන්න පුළුවන්

  • @nilanthashyamal2120
    @nilanthashyamal2120 2 роки тому +1

    එල කොල්ලෙක් සුපිරියටම කියලා දෙනවා. සුභ අනාගතයක්.වට්ස්ඇප් නම්බර් එකක් දාන්නකෝ

  • @dahamrandika6394
    @dahamrandika6394 Рік тому +1

    Top 1, top 2 rim deka maru unoth awlak yanawda

  • @DinushaLakmali-t7l
    @DinushaLakmali-t7l 2 місяці тому +1

    🎉😊

  • @janakjayalath6748
    @janakjayalath6748 2 роки тому

    Bro mata danagana one hariyatama rhree wheel 175 205 fl valata me krameda vahane hodata adinawada oil adu wennada hariyatama kiyanna wade niyamai mama godak UA-cam chanal balala tiyenawa ewa pahadily na oyage wade niyamai uththarayk one 💖💖💖💖

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому

      Ow ayy oya විදියට thama ewayeth

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому +3

      ♥️💪

    • @janakjayalath6748
      @janakjayalath6748 2 роки тому

      @@PistonWithAnuBro thank you ❤💖❤💖❤💖

    • @damithprasnna3907
      @damithprasnna3907 2 роки тому +1

      ලග ලග රින්ං කට තිබ්බම ඔඉල් උඩට ගහනවා නේද මල්ලී..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому

      @@damithprasnna3907 ow ayy ආය කම්පෙශර් අඩු වෙනවා

  • @frankwelsh9573
    @frankwelsh9573 8 місяців тому +1

    Tvs වීල් එකටත් ඔයවිදිහමද රින්ග්ස් දාන්න ඕනෙ

  • @anuhasmatheeshajayasunda-qg2vq

    Supiri

  • @Dila2006
    @Dila2006 8 місяців тому +1

    Aiyye eka ring eken duwanna barida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому +1

      Ba

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому +1

      කම්පෙශර් ලීක් වෙනවා වෙන්න පුළුවන්

    • @Dila2006
      @Dila2006 8 місяців тому +1

      Thank aiyye

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 Рік тому +1

    205 whill eketh ohomada danne

  • @ChaturaUdayanga-h9g
    @ChaturaUdayanga-h9g Рік тому +1

    මල්ලි බයිසිකලයේ වම් පැත්තේ ප්ල්ග් එක සාමාන්‍ය දුඹුරු පාටයි,ඒ උනාට දකුණු පැත්තේ ප්ල්ග් එක කළු පාටයි,හේතුව මොකද්ද මල්ලි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      කරන්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අයියා

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath 2 роки тому +1

    Yaluwa tapat sadayak anawa enjine eka aluthen haduwama tik tik gala roker aram dekai cam ekai pin dakai damma ath ea sada anawa mokada awla ekata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому

      0711031246 වට්ස්සැප් එන්න

  • @tharindudanushka1
    @tharindudanushka1 3 місяці тому +1

    ❤❤🎉🎉

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 2 роки тому +1

    Oil rens wala pattak natda

  • @janakajayasinghe8873
    @janakajayasinghe8873 Рік тому +1

    බයිසිකල් එකක් තියෙනවා හදල දෙන්න පුළුවන් ද

  • @hiruboys
    @hiruboys Рік тому +1

    supiri

  • @janakahasintha8456
    @janakahasintha8456 Рік тому +1

    60 eha yanne nati hetuwat ekada

  • @surandakshitha2555
    @surandakshitha2555 10 місяців тому +1

    ඔකේ පතුරු රින්ස් දෙක දාන කොට එකේ දෙපැත්තේන් අල්ලා තද කරාම එකේ බොක්ක එන පැත්ත පිස්ටන් එකේ උඩ පැත්තට දාන්න ඔන නැද්ද

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 2 роки тому +1

    Bike එකක සුදු දුම දාන්නෙ නැතිව oil අඩු වෙන්වන්ම් හේතුව මොකක් වෙන්න පුලුවන්ද? Leak නෑ කොහෙවත්ම...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому +2

      එන්ජින් එකේ ඔයිල් පෙශර් අඩු වෙලා හෙඩ් එකට ඔයිල් යන්නෙ පොඩ්ඩක් පොඩ්ඩක් නම් එවා එන්ජින් එකේ රස්නය නිසා ම එන්ජින් එක ඇතුලෙම
      වාශ්ප වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому +1

      එන්ජින් එකේ ඔයිල් පෙශර් අඩු වෙලා හෙඩ් එකට ඔයිල් යන්නෙ පොඩ්ඩක් පොඩ්ඩක් නම් එවා එන්ජින් එකේ රස්නය නිසා ම එන්ජින් එක ඇතුලෙම
      වාශ්ප වෙන්න පුළුවන්

    • @asanthadhananjaya4239
      @asanthadhananjaya4239 2 роки тому +2

      ඒ කිව්වෙ oil pump එකේ අව්ලක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому +1

      Ow wenn පුළුවන් poddk balann අය බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් බලපානවා.

    • @asanthadhananjaya4239
      @asanthadhananjaya4239 2 роки тому +1

      @@PistonWithAnuBro thank you!❤️

  • @piyanthawickramasinghe6163
    @piyanthawickramasinghe6163 7 місяців тому +1

    පිස්ටනය ගාව පූපුරන්නෙ කොහොම ද? පිලිතුර ඉක්මනින් අය්යෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 місяців тому

      වෑල් වදින්න ඇති ටයිමින් හරි ද

  • @_lakshan_
    @_lakshan_ Рік тому +2

    Ela❤

  • @iroshamethsara6979
    @iroshamethsara6979 Рік тому +1

    අයියෙ මට පොඩි දෙයක්.දැන ගන්න ඕන මගෙ බය්ක් එකෙ ප්ලග්.එකට ඔයිල් ගහනවා.ප්ලග්.එක.සුද්ද.කරලා දැම්මත්.ආයෙ.ඔය්ල් ගහනවා. ස්ටාඩ් වෙන්නැ (පුලූවන්නම් මට මොකක්ද කියලා කියනවද මොකක්ද.එ කියලා )💔🥺

  • @virajthennakoon9863
    @virajthennakoon9863 Рік тому +1

    බය්ක් එක මිස් කරනව කියන්නෙ මොකක්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      එන්ජින් එකට හරියටම පෙට්‍රල් හා වාතය නොලැබීම

  • @HasniAfnan-j7k
    @HasniAfnan-j7k 11 місяців тому +1

    👍👍👍

  • @gayankumara9976
    @gayankumara9976 2 роки тому +1

    Patta

  • @camrapardip8365
    @camrapardip8365 10 місяців тому +1

    ❤❤❤👍👍👍

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 Рік тому +1

    Ct 100 mehemada danne ..

  • @freedommobile7692
    @freedommobile7692 Рік тому +1

    👍

  • @SD-ku4cj
    @SD-ku4cj 7 місяців тому +1

    එන්ජින් එක දුවද්දි රිම්ස් කැරකිලා තිබ්බා ඇයි ඒ ☹️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 місяців тому

      Poddk eh meh wenn පුළුවන් godk b ithin

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx Рік тому +1

    උඩ රින් එකට තවත් නමක් තියෙනවා ඒක දන්නේ නැද්ද මට දැන් නම මතක නෑ මොකද උඩ රින් ඒක ෆයර් වෙන කොට ඒ රස්නේ ඔරොත්තු දෙන්න ඒ හින්ද එකට තවත් නමක් තියෙනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Рік тому

      එක නම් මමත් හරියටම දන්නෙ නෑ

    • @KumaraKumara-ru1fx
      @KumaraKumara-ru1fx Рік тому

      @@PistonWithAnuBro කමක් නෑ මම විස්තර අහලා ඔයාටත් කියන්නම් අපි කව්රුත් මැකෑනික් රස්සාව කරනවා දන්න දේ උවමනාවක් තියෙන ආසාවක් ඇති අයට ඒක පිහිටනවා අනික බොරුවෙන් අහිංසක වාහන අයිති කරුවන් රවට්ටලා සල්ලි ගත්තට ඒවා ඉතුරු වෙන්නෙ නෑ සාදාරන තමන්ගේ මහන්සිය කුලියට තැනක ඉන්නවා නම් කරන්ට් බිලට ආයුධ වලට කියලා සාදාරන මුදලක් අයකරන අයට ජිවිතේ තියෙනතුරු රස්සාව කරන්න පුළුවන් ජයවේවා ඔයාට බුදුසරණයි

  • @infinix1609
    @infinix1609 2 роки тому +2

    හැම වර්ගයේ බයික් එකකම මේ විදිහමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 роки тому +1

      2 stroke wal poddk wenas ගොඩක් ම එවායේ ඔහොම තමා ඉතිං

    • @infinix1609
      @infinix1609 2 роки тому +1

      @@PistonWithAnuBro Thanks

    • @19833487
      @19833487 2 роки тому +2

      2stroke ring gana video 1k danndooo. jayawewa bro....

    • @leadergaming8579
      @leadergaming8579 10 місяців тому +1

      @@PistonWithAnuBro 2 stroke kiynne mona wage bikeda ayye cd 125 twin wage ewada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 місяців тому

      @@leadergaming8579 යමහා මේට් 50 හ වගෙ එවා එහෙම

  • @dilshansameera1233
    @dilshansameera1233 Рік тому +2

    👍👍👍👍👍👍

  • @udayakumara3361
    @udayakumara3361 2 роки тому +1

    Elama

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    ❤❤❤👍👍💥🌹

  • @tgn.ssanduwa291
    @tgn.ssanduwa291 2 роки тому +2

    තනකොල කපන එනෙ ෆිස්ටන් එකට දාන වලලු දෙක කියක් වෙද ?

  • @sameerawadduwage
    @sameerawadduwage Рік тому +2

    💪💪💪💪💪

  • @grationjayalatha1603
    @grationjayalatha1603 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ShashikaLakchan
    @ShashikaLakchan 5 місяців тому +1

    Aiya oya ge nambar eka denna puluwanda