Thanks akkiyo man hemadama kiyanawa wagema mekath godak watina video ekak😘😘😘 Akki neutrogena hydroboost water clenser (made in greece ) wala bottle ekata expire date ekak enne nadda
Thank you for the video.Akki mata tiyenne normal skin ekk.Eth nahaya depaththe podi open porses gathiyak tiyenawa.white rice cream and white jasmine serum eka hoda weida?
ow darling prashnayak na. Noncomedogenic da kiyala nam mata mataka na but sensitive skin ekata ok. Aluth products awith athi darling thawa. Simple brand ekama hodai
Hoda brand ekakin colour eka kaloth loku dewal ona na darling aththatama. Hodata conditioner karanna, colour protective products use karanna. Mama video ekak gennamko darling
charcoal pack eka use karanna darling mama karapu. Ekata hodatama results tiyanawa mata nam. Aniwaryen daanna ona na darling. Aththatama matath dan sathi dekakin vithara kisima deyak karanna time nathi una. But skin ekata e wage trearments karanakota loku wenasak nam ganna puluwan
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට !
අක්කි හැමදාම අරන් එන්නෙ හොද videos විතරයි 😍❤️
බොහෝම ස්තූතී darling nanga 😘😘😘
Thax අක්කි.මේ දවස් වලට ගැලපෙනම video එකක්.හොද waiting cream එකක් ගැනත video එකක් කරන්නකො අක්කි.
හොද ඒවා බලලා ගේන්නම් darling 😘😘
Happy to see that the youth is back to natural remedies and to our own country's resources. Keep it up.
Thank you my darling 😘
Thanks akkiyo..mata onema wena video godak aran awa akki.parissamata inna ..theruwan saranai ..🙏❤️
Anytime my darling 😘😘 parissamata inna
කිහිලි දනහිස් වැලමිට කලුවෙනවට treatment එකක් කියන්නකෝ අක්කි
මම try කර කර හිටපු එකත් මට දිගටම ගාලා බලන්න බැරි වුනා darling. ආපහු ඒක උත්සහ කරලා මම අරන් එන්නම්
අක්කගේ මේ කාර්‍යබහුලත්වයත් එක්ක මෙහෙම වීඩියෝස් දානවාට ගොඩාක් ස්තූතියි 😘😍🧡
🦄🦋💚💙
බොහෝම ස්තූතී මල්ලී හැමදාමත් ගේන මේ comment එකට 😘😘
Oya akkiyo kohomath genne wadagath video thamai ane..... thank you akkiyoook 😍😍😍
Ane bohoma sthuthi nanga darling 😘😘
මේ දවස්වලටම ගැලපෙන video එකක් අක්කී 😍😍 thank you 😘😘😘 පහුගිය ටිකේම බැලුවා ඇයි ඔයා නැත්තේ කියලා video එකක් අරගෙන.. දැන් නම් වෙන කිසිම කෙනෙකුගේ videos බලන්නේ නෑ ඔයාගේ විතරයි බලන්නේ.. 🤗
අක්කේ මම මුහුණට දාන pack එහෙම අත් යටටත් දානවා.. ඒක හොඳ නැද්ද අක්කේ?
දැනට නම් jenet එකේ kohomba soothing pack එක පාවිච්චි කරන්නේ... cooling effect එකක් තියනවා ඒක දැම්මාම... ඒක ප්‍රශ්නයක් නෑ නේද අක්කේ..????
බොහෝම ස්තූතී darling. අනේ වෙලාවක් ඇත්තේම නැති වුනා මට වීඩියෝ එකක් කරගන්න. ඒක නම් හරියටම කියන්න වෙන්නේ අමුද්‍රව්‍ය දිහා බලලා darling. අත් යට breast area එකට ලග නිසා ටිකක් පරිස්සමට දේවල් පාවිච්චි කරන්න ඕන
@@EverythingwithSapna Thank you akki rply krata 😘😘
අදත් වටින වීඩියෝවක් ලබා දුන්නට අක්කිට පින්😍🥺❤
බොහෝම ස්තූතී darling මේ විදියට හැමදාම මගේ එක්ක ඉන්නවාට 😘😘
Thank you dear.
Mata oyagen danaganna deyak thiyenawa please reply karanna.mage mune kalu pata lapa wage tikak thiyenawa.ekata use karanna puluwan serum ekakui night cream ekakui kiyannako.
Podi kale idala tiyanawada? Awwata apu ekakda darling?
Auwata awa ekak wage dr.me lagadi idala nahaya udai kammul walai tikak thiyenawa
Thanks akkiyo man hemadama kiyanawa wagema mekath
godak watina video ekak😘😘😘
Akki neutrogena hydroboost water clenser (made in greece ) wala bottle ekata expire date ekak enne nadda
Thank you so much my darling 😘😘
Mage laga tiyana eke box eke print wela tiyanawa darling. Cream container eke nam monawath mention wela na
Thanks akkiyoooooo😘 Neutrogena hydroboost Cleanser wala expire date enne na kiyanne eththada akki
ගොඩක් පිං මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ😢
Akkiyo jenat eke strawberry lip balm hodaida kiyannako ...plz akki reply 🥺
Thank you for the video.Akki mata tiyenne normal skin ekk.Eth nahaya depaththe podi open porses gathiyak tiyenawa.white rice cream and white jasmine serum eka hoda weida?
open pores tiyanawa nam neutrogena hydroboost gel eka ganna darling
My akkiyaaaaa... ♥️🥰😍 1st like & 1st comment 😁🌹
Hi my darling thank you 😍😍😍
Thnxx drling. Ane akki hip lift cream gena video ekak krnnako.
Anytime my darling. Mama hoyala balannam darling
Godak watina video ekak ❤
bohoma sthuthi ♥️
Thank you 😘
Anytime my darling 😘
අක්කි ඇත්තෙන්ම මට නම් දහඩිය දුගද ගැටලුවක් තිබුනෙම නැහැ. නමුත් දැන් සති දෙකක විතර ඉදන් අසාමාන්‍යය විදිහට දහඩිය සැරක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් යම් රෝග ලක්ෂණයක්ද
කාලගුණ වෙනස්කම්, කන බොන දේවල් වුනත් බලපානවා darling. තාමත් එහෙමද?
Akki ane mt kiynnko himlaya products non comedogenic da kiyl, himalya clarina anti acne cream eka gana video ekak karannko plz
Noncomedogenic nam product eke issarahama gahala thiyanawa darling. Mama tikak balannamko 😘
@@EverythingwithSapna akki neive herbs wla oily skin ekt thiyana day and night cream hodai neda pimples wlata
Godak hoda video ekak teacher
Thank you daruwo
Hai akki kohomada. Kalekin thamai vidiyo ekak genawe. Parissamin inna.
Hi my darling. Ane me dawas wala welawak nathi una reply karannawath darling
Thank you akke ❤
Anytime my darling 😘😘
අක්කේ velvat - UV protection
Shelllo-UV A, UV B protection
Mee wge bodylotion raata use krata prashnyak weida?????
Prashnayak na darling
තෑන්ක් යූ ❤❤
😊❤️😘 අක්කි මනික
Hi my darling 😘😘
Akki simple face wash eka oily sensitive skin ekata ok da mata ada ganna akke ahuwe
ow darling prashnayak na. Noncomedogenic da kiyala nam mata mataka na but sensitive skin ekata ok. Aluth products awith athi darling thawa. Simple brand ekama hodai
Akke ayurvedic manjistha gana video ekak karannako
mama tikak hoyala balannam darling
Prevense products hodada kiyannako Sapnaa
samahara ewa hodai darling
@@EverythingwithSapna puluwan nam ewa gana video ekak karannko
අක්කි colur කරපු කොන්ඩයක් maintain කරගන්නෙ කොහොමද damege වෙන ඵක නවත්තගන්
Hoda brand ekakin colour eka kaloth loku dewal ona na darling aththatama. Hodata conditioner karanna, colour protective products use karanna. Mama video ekak gennamko darling
Akke neutrogena simple wage brand ganne kohenda kiynna Ko original ewa ehema
mama kandy shop ekakin wagema online shops walinut gannawa darling. Mage kalin video eke description box balanna okkoma details tiyanawa
Akki frozen collagen eka hodaida pehepath wenna
brand eka mokakda darling
@@EverythingwithSapna තායිලන්ඩ් බ්‍රෑන්ඩ් එකක්
Akke kochchr kl bonn oned
මෙිිිවා කඩවල තියනවද අක්කෙ
අනේ අක්කි ඇස්දෙකේ සුදු පාට කොටස අදුරු වෙලා ගොඩක්. මේකට විසදුමක් නැද්ද අක්කි
Podi podi dewal tiyanawa darling. Eth hariyatama hoyala balala hoda vidiyak aran ennam 😘
@@EverythingwithSapna thank you akki ❤️❤️
💖💖💖
😘😘
Pin akkii😘😘😘
😘😘🙏
👍👍❤️❤️
😘😘
මං සැෆ්රන් බොන නිසා ඇගේ ඌශ්නේ අඩු වෙන්න මේක ගොඩක් වටිනවා. රනවරා,බෙලිමල් වලටත් වඩා බෙනිෆිට් තියනවා වගේ.
බොහෝම ස්තූතී darling මේ ගැන ඔයාට තියන අත්දැකීම් කීවට 😘😘
අක්කී.....කෙට්ටු වෙන්නේ නෑනේ ද මේකට?????
නෑ darling
අක්කි මට face pack ගැන දැන ගන්න ප්‍රශ්න වගයක් තියෙනවා
1. සතියකට එක පාරක් හරි face pack එකක් අනිවාර්යෙන් දාන්න ඕනෙද?
2.මගේ සම පැහැපත් ඉතිං මට ඒ පාට වෙනස් නොවී දාන්න පුළුවන් face pack එකක් ගැන කියලා දෙන්නකෝ
3. මට ඕනේ සතියකට සැරයක් දිගටම දාන්න පුළුවන් face pack එකක් ( homemade නම් ගොඩක් හොදයි )
charcoal pack eka use karanna darling mama karapu. Ekata hodatama results tiyanawa mata nam. Aniwaryen daanna ona na darling. Aththatama matath dan sathi dekakin vithara kisima deyak karanna time nathi una. But skin ekata e wage trearments karanakota loku wenasak nam ganna puluwan
Thank you අක්කි 😍❤️
ඔයා අහන ඕනේ දෙකට උත්තර දෙනවා
හරිම හොදයි
🖤
🌚😍
Nangi ga Facebook aka mokakda
Everything with Sapna akke
akka poddk me ingredients tyna cream ek aulk ndda balanwada.mata gdk dry skin ekk tyenne.
aqua,mineral oil(paraffinum liquidum),propylene glycol,theobroma cacao(cocoa) seed butter,palmitic acid,stearic acid,glyceryl stearate, PEG-7 glyceryl cocoate, octyldodecanol, isopropyl myristate,aloe barbadensis leaf juice,tocopheryl acetate, phenoxyethanol, methyl paraben, ethylparaben, carbomer, triethanolamine, dimethicone, fragrance(parfum), benzyl alcohol, coumarin, benzyl benzoate, yellow 5(CI 19140), yellow 6( CI 15985), red 33(Cl 17200).GUJ/COS/GC/32/1572
ane darling meke colours, fragrances, preservatives tikak wadi wage neda. Skin eka sensitive nam wena ekak ganna eka hodai darling
❤
😘😘
❤❤❤❤❤❤
😘😘😘