Hi Akki this is my first comment n thank u so much Akki me advice eka nam godak watinawa. Daily deo use kalata ewa ape body ekata hodai da nadda kiyala danne na ithin oya adaren kiyala dunnu dewal walata thank u!!!!! Love u so much Akki Ane puluwannam kettu ayata keti kalekin shareraye bara ha peripun suwabawaya naturally wadi karaganna widiha gana video ekakin kiyala denna puluwan da? Please healthy advice ekak denna. Thank u Akki n love u too
Thanks dr. And I want to tell you that I have made the medicine to reduce cholesterol. It's very tasty. Could you please tell me can it use with the meal breakfast and dinner. My husband have already been cholesterol 220. In future we will going check the level of cholesterol. If it reduce bcs of your medicine. Thnx. A lot. Please reply my question. Bs
godak dewal egena ganna pluwan una me ayurway chanal eken. Bohoma esthuthi. Shariraye ushna adika bawa nethi karana behethak kiyala denna puluwanda doctor . Plz
මේ ප්‍රශ්නේ නම් ලොකු කරදරයක් වෙලා තිබුනේ ජීවිතේට.. දැන් ඒකත් හරි යයි... thank you❤️❤️❤️ අක්කේ
මම හැමදාම උදේට නානවා. ඒත් නාලා විනාඩි 5ක් විතර යනකොටම මට දාඩිය දානවා. මගේ දාඩිය හරිම දුගධයි. මම ගොඩක් අත් බෙහෙත්, ඉංග්‍රීසි බෙහෙත් එහෙමත් කරලා බැලුවා , ඒත් ඒක නවත්තන්න බෑ. මම ගොඩක් අපහසු තාවයෙන් තමයි දිනපතා ම ජීවත් වෙන්වෙ. Job එකට යන්නත් මට එපා වෙලා තියෙන්නේ. අනේ මට උදව් කරන්න. මට මේකට හරියන බෙහෙතක් කියන්න. ගොඩක් පින් සිද්ධ වෙයි !😥😥
ගොඩාක් ස්තුතියි තව තවත් මේ වගේ දේවල් දාන්න ..❤️❤️❤️
ගොඩාක් වටින වීඩියෝ පෙලක් ගෙන ඒම ගැන ස්තූතියි
ගොඩක් ගොඩක් ස්තුති ඔයාට බුදුසරනයි ජෙසු පිහිටයි ❣️❣️❣️❤️❤️❤️
මම දවසට 4 වතාවක් විතර ඇග දෝවනය කරනව එත් මටම දහඩිය දුගඳ එනව. මම මේ නිසා ගොඩක් අපහසුතාවට පත් වෙනව
ච
ස්තුතියි ලස්සන දෝනී.
ගොඩක් ස්තූතියි මිස්.🙏🙏
ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුති තව මේවගෙ දෙවල් අපට කියන්න 💛
ස්වභාවික රූපලාවණ්‍ය satkara පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Godak watina video ekak .bohoma thuthi pudami. Mama siyalla balanawaa Dr Ishara sandamini.
ගොඩක් ස්තුතියි ❤️
Aya niliyk,aurveda vaidywariyk namuth thamange simawe inna kenek.
I respect her❤️😍
obathumiyage video harima wadagath akiyanne swabawika dewal yodagana karana nisa godak sthuthi
කොන්ඩෙට හොඳ තෙල් එකක් කියලා දෙන්න ස්තුතීයි
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Hi Akki this is my first comment n thank u so much Akki me advice eka nam godak watinawa. Daily deo use kalata ewa ape body ekata hodai da nadda kiyala danne na ithin oya adaren kiyala dunnu dewal walata thank u!!!!!
Love u so much Akki
Ane puluwannam kettu ayata keti kalekin shareraye bara ha peripun suwabawaya naturally wadi karaganna widiha gana video ekakin kiyala denna puluwan da? Please healthy advice ekak denna.
Thank u Akki n love u too
Akke oya.....mn oyawa dekke issellama itn eke teli drama ekakin. Mewa apta kyl denawata sthuthi.
Oya kodak lassanai.e wagema oyata godak adareii akkiyo.
ගොඩක් ස්තූතියි අක්කේ
Tku Dr ishara
Maga balan hitapu video ekak
Oyge video hema ekkm beluwa.ewa godak watinwa.thq oyage upades walata.thwa me wage video danna.♥️😘
Gastritis walate behetak koyane doctor. Thanks so much. God bless you
කැහිපිත්තන් කියලා කොළ ජාතියක් තියනවා ඒක හදලා කන්න ඉක්මනට අඩු වෙනවා
නැන්දෙ,
මගෙ වයස අවුරුදු 11.
මගෙ දාඩිය එනව වැඩියි.
දෙහිත් හැමදාම ගානවා ඒත් විනාඩි
පහකින් විතර ආයෙත් දාඩිය එනව 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
Doctor arthritis walat katelagawadanna dawalkeyannako .පින්සිදු වනවා .tharuwansarani නිරෝගී සුව .
Ethama wathina wedagath oya wagima vedio ekath bohoma sthuthi bs
Thank you me wage watina dewal kiyala denawata 😘
ආදරෙයි
Hello doctor ; සතියට විතර එකටම හදලා ශිතකරනයේ තියලා දවසගානේ පාවිච්චි කරන්න පුලුවන්ද 🥰
Saffron dupiyak kiyak venoda docter
කොණ්ඩෙ ඉක්මනින් දික්ලර ගන්නත්, කොණ්ඩය මහත් කර ගන්නත් බෙහෙතක් කියලා දෙන්න පුළුවන්ද මිස්...
Aniwarayenma
Ane ow
Godak watinawa. Obage adahas. Thanks.ane mata niyapiriththa kema kiyana ekata behethak kiyala denawada.
Godak Sthuthiyi Madam
Godaak hoda video ekak .. ane akki mata konde dik venna ekak kiyannako.
Mis mata දියවැඩියාව behetak kiyanna oyata godak pin.mata 40 k wenwa .
Godak watina da duwa lassanata kiyanawa godak pin
Thanks dr. And I want to tell you that I have made the medicine to reduce cholesterol. It's very tasty. Could you please tell me can it use with the meal breakfast and dinner. My husband have already been cholesterol 220. In future we will going check the level of cholesterol. If it reduce bcs of your medicine. Thnx. A lot. Please reply my question. Bs
Thank you sister 😍😘💚🧡💝❤❤
ස්වභාවික face wash එකකුත් face cream එකක් කියන්න අක්කගේ උපදෙස් ගොඩක් වටිනවා thank you
ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
අවුරැදු 5 දරුවෙක් ඉන්නවා එයාටත් දහඩිය දානවා..එ දහඩියෙන් එන දුර්ගදයක් නිසා අපහසුතාවට පත්වෙනවා එකට ඩොක්ට විසදුමක් හො පිළියමක් තියනවද
Godak watina video ekak thank you akki
Pokuru wada mal gena auruweda watinakama ganath video ekak danna puluwanda?
Akke vnival gat,kasthuri kha kohmd kudu kr gnne??please kiyndko,,
Thans mis 🙏
godak dewal egena ganna pluwan una me ayurway chanal eken. Bohoma esthuthi. Shariraye ushna adika bawa nethi karana behethak kiyala denna puluwanda doctor . Plz
Thank yoi akka...❤
Raser kalama kakule athi wena kalu lapa nathi karaganne kohomada kiyannako doctor.
Godak watina godak sthuthi theruwan saranai
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Wathura biuwa gaman dadiya damanne ai kiyala dana ganna puluwan da dr?
මම ඉන්නේ පිටරට මෙහෙ පොකුරු වදමල් තියෙනවා මම එක දිගට බිවුවා මාස 2 විතර ඇත්තටම මගේ දාඩිය දාන එක, දාඩිය ඳුගද ඔක්කොම ගියා, ඇගට හරිම සනීපයක් දැනෙනවා, පොකුරු වදමල් ගැනත් වීඩියෝ එකක් දාන්න ඔබතුමිට පුලුවන්නම් ..
මටත් කියන්නකෝ වදමල් කොහොමද බොන්නේ
@Anthoniyo Magaret ස්තුතියි ඔයාට
Saffron visit koheda ganna thiyenne docter
හොඳ video එකක්.ලස්සන වෙන්න natural tips ගොඩක් බලන්න anthony yuan md කියන youtube channel එක බලන්න.
Thank you miss, me safron ganne kohenda. Price eka keeyak wenawada
Doctor අලුහම් walata behethak kiyannako
Thank you akka oyata puluwan da muhuna acne ha orange skin aka waga podi dot walata sathkarayak kiyanna
Thank you ...
Oyage video godak witinwa doctor ane piyauru adu kara ganna ayurweda rahasak tiyenwa nam kiyannanko plz
Docter pcod wlt en bade thel walt krnn hod prathikrayk kiynna
Do you have pre-prepared mix. We not live in Sri Lanka.
Thank u obata. awrudu 12 wayase gahanu daruwantath puluwanda saffron kohenda ganna thiyenne
Please mata kiyanna mage konde diga kara ganna widihak konde yanava Anee eakata hoda visadumak dennakoo
Video ekak karannam
Kettu ayata mahath wenna krama nadda
අනේ මහපටඇගිලි කකුලෙ නරක් වෙනවට නිට්ටවටම ඉක්මනින් සුව කර ගන්න විදියක් කියලා දෙන්නකෝ
Mgeth ehemi
Mageth
බේත් කඩෙන් සුවේගන් අරගෙන එයට ලුණු කුඩු එකට එකක් මිශ්‍රකර උදේ හවස ගාන්න හරියටම හරි. කරලා බලන්න.
Thanks you
Thanks so much
Thank u mis, mata denaganna one deyak thiyenawa.period dawas walata blood clots yanne ey.dark color sahitha.hethuwa mokakda.
Oyawa pariksha nokara, history eka hoyanne netiwa mata eka kiyanna amarui
@@AyurWay thank u doctor .mm dubai wala enne.ekay.
Pulwannam වකුගඩු සම්බන්ධයෙන් video akak කරන mage වකුගඩු le aka හොඳ na
උදේ ට නැගිටලා ඇවිදින්න අමාරුයි කකුල් දෙකේ විලුඹ රිදෙනවා ඩොක්ට(ර්). ප්‍රතිකාරයක් කියන්න
බර අඩුකර ගන්න
Ane akki belle aduru bawa nethi kara ganna treatment ekak kiyannakoo .
Atharitetes walata bhthaki kiyanna
අක්කි කොහොමද සැවැන්දරා කුඩු කරගන්නේ.
ane akki PCOS ledeta Ayuruwedha prathikara kiyannako. godak pin
Safran ganna puluwanda
Ane akki mama godak treatment kala mage konde yanawata..natural dewalmai kale.mata 3 yer babek innawa..konde bulb ekenma galawila watenawa...ane akki mama manasikawa godak widawanawa me hairfolling prashne nisa.treatment ekak kiyanna akki..dan konde nathima tharam.oyata godak pin
අනේ Hyperhidrosis වලට ප්‍රතිකාරයක් කියන්නකෝ අක්කේ. ගොඩාක් පිං.
Akkiyo katagadata behethak vidio ekak karannako
Fridge eke davas keeyak thiyafanna hodaida
Hai lshara konde wawa ganna vidihak kiyanna
හිස්හොරි නැති කරගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ.
Anee aurweda docter knk wenne kohomda kiyla kiynnkoo mth asaii akkiii..mn asama ahinska charithayak oya..
Ane akkiyo oya lssni .thnk yuu mewa kiya denwt
රූපලාවණ්‍ය පිළිබඳ aluten දැනගන්න #slshiny# subscribe කරන්න
අක්කේ මට පොඩි කාලේ ඉදන් දුවිලි අැලජික් දුවිල්ල තියෙන තැනක් අැල්ලුව ගමන් කසනවා,එළියට යනවානම් නිතර අත් කකුල් සොදන්න වෙනවා මුහුණ පවා කසනවා මට මේකට බෙහෙතක් කියන්නකො
Ane miss konde yanawatai ukunantai behethak kiyanna ko . Konde volume eka wadi kara ganna behethakuth kiyanna ko
ස්වභාවික රූපලාවණ්‍ය satkara පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
මී පැනි direct හමේ ගාන්න හොද නැද්ද ..පිලිකාකාරක කියලා මන් අහලා තියෙනවා
Akki his hori wlata behetak kiyannako
Konde yanawata hoda thel ekak kiyannako akke
Akke konde yana eka nethi karala konde vevena behethak kiyanna ko
රූපලාවණ්‍ය කටයුතු දැනගැනීමට #SLShiny# subscribe කරන්න
Dr hoda saffron kohenda ganne.
Mama pregnant me kaleta ranawara iramusu biuwata kamak nadda.
Akki ane konde dikwenna beheth eka kiynnko plz reply
ස්වභාවික රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න
akki me dawas wala saffron gennanna puluwanda?
පිටිකිරි danna barida akki
Ane monwa kalath hair eka dry,e nsama damage wela thiynne.pluwannm ekat video ekk karannko.oil ekakuth ekkama
Thanks akki
How much AyurWay Safron costs?
Ane danna knk kiynnko age ushne wadi knkta babala hmbenne nadda
මෙක හදල ශීතකරනයෙ තියන්න පුලුවන්ද
Puluwan
Meka hadala tiyagnna puluwn d
Video short krnnko doctor .. diga wdi
වකුගඩු රෝගීන්ගේ සිරුරේ ඇතිවන දුගඳ අඩු කරන්න මේ මිශ්‍රණය සුදුසුයි ද මිස්?
Safron ganna thanak. Kiyanna.
Anne dakka kal me kettaki docktar ne