Anti Aging Collagen Face Pack Sinhala | Gotukola Face Pack | කැත සිදුරු නැති තරුණ සමක් හැමදාම

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 109

  • @EverythingwithSapna
    @EverythingwithSapna  2 роки тому +5

    අව්වට කලු වුන සමට සාර්තකම ස්වභාවික ප්‍රතිකාර | How to Recover Sunburns - ua-cam.com/video/_-rJjeJ3iW0/v-deo.html

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 Рік тому +1

    මුහුණේ pigmentation වලට ප්‍රතිකාරයක් හරි හොඳ ක්‍රීම් එකක් හරි ගැන video එකක් කරන්න..

  • @Bubu89-13
    @Bubu89-13 2 роки тому +2

    සංවේදී සමකට ගැලපෙන skincare routine එකක් දෙන්නකො please. 🤗🤗🤗 දේශීය ආයුර්වේද දේවල් වලින් උනත් කමක් නෑ. හරිම අමාරුයි ගැලපෙන products හොයා ගන්න.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  Рік тому +1

      මට තියෙන්නෙත් ගොඩාක් සංවේදී සමක්. අනිවාර්යයෙන් අරන් එන්නම් ඉස්සරහට. මගේ skin care routine videos මම දාලා තියනවා ටිකක් බලන්න darling

  • @kawirash3151
    @kawirash3151 2 роки тому

    ගොඩක් ස්තූති පැහැදිලිව කියල දුන්නට පැක් එක ගැන.
    Oily skin එකකට හොද scrub එකක් සහ moisturizer එකක් කියනවද මට. Oily skin ඉක්මනින් aging වෙන නිසා products භාවිතා කරන්න බයයි

  • @sudeshviyanage4255
    @sudeshviyanage4255 Рік тому +2

    U r the best person i have seen in u tube in sri lanka explaning cosmetic products clearly without promoting any brand . Really appreciated , keep on good works

    • @EverythingwithSapna
      @EverythingwithSapna  Рік тому

      Thank you so much for this comment. This means a lot to me. Having this kind of people and appreciations are all I want through this u tube journey. Your comment made me really happy ❤️❤️

    • @nadeemallikarachchi5266
      @nadeemallikarachchi5266 Рік тому

      its very true.. ❤

  • @kasunienjalee8186
    @kasunienjalee8186 Рік тому +3

    Pimples kadala siduru wela thiyena ewata treatment ekak kiyala dennako akki please🙂

  • @nikilnikil2589
    @nikilnikil2589 Рік тому +2

    ජෙලටින් වෙනුවට කෝමාරිකා හරි බිත්තර සුදු මදය ගන්න බැයිද .පිලිතුරක් දෙන්න ❤️

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 роки тому +1

    Thank you nangi....💐💐💐🥰🥰👍👍
    Ane nangi puluwannam oya muhunata gaana face wash1, toner 1, anith hamadema kiyanna puluwanda mata

  • @sumudugeethika6623
    @sumudugeethika6623 2 роки тому +1

    අනේ මගෙ ඇස් වටේ ගොඩක් කලුයි.ඉක්මනට අඩු කරගන්න පුලුවන් හොද cream එකක් කියන්නකො.

  • @shanikashashi6865
    @shanikashashi6865 2 роки тому +2

    Mage sensitive skin akak tiyana .goodak sensitive .40age hoda serum akak kiyana .canser patient kenak man

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 2 роки тому

    Gotukola wenuwata wena mokuth nadda rata inna nisa amarui thanks budusaranai ❤❤❤❤🥰

  • @dul_0219
    @dul_0219 Рік тому

    The thumbnail genuinely shocked me 🙂 even though I don't have such skin with pores and stuff , I understand the struggle people go through when they have a "different" skin type / texture. Don't call it "ugly" bruh , it's annoying 😉 it just a different skin type that's it🤷‍♀️if someone wanna change it : let them and if they don't, stop calling it ugly 🙌 the more you state it as ugly the more young people gonna be insecure about themselves 🙂 let's stop creating such beauty standards...

  • @gvpkgunasenasanju9085
    @gvpkgunasenasanju9085 Рік тому

    Man mekap karanna janet pan cake aken.wena brand akk use karala na.ath Dan masa 6ka vithara idan aka dala mekap kaloth muna kurula wage bobili anawa.parana aka nathuwa aluth akk aran baluwa.ath ahemai.hethuwak kiyanna puluwanda dr...use karanna hoda wena brand akk hari please reply me....

  • @samudyasubhashini1488
    @samudyasubhashini1488 2 роки тому

    Oyage video hamadama wage watinawa nangi..mata hoda antiaging cream ekak kiyannko pls

  • @thiliniathapaththu1503
    @thiliniathapaththu1503 2 роки тому +1

    Oil skin ekakata hoda neutrongena night face cream ekk kiynna dr. Neutrongena products ganiddin mona rate product ekkda gnn oni. Plz reply dr

  • @hiru6353
    @hiru6353 2 роки тому +3

    Dr, ගොටුකොළ ආහාරයට ගත්තමත් collagen boost කරගන්න පුලුවන්ද?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      ඔව් darling. ලගදිම තව වීඩියෝ එකක් ගෙන්නම් 😘

    • @hiru6353
      @hiru6353 2 роки тому

      @@EverythingwithSapna Thank you darling ❤️

  • @Anushika-g1k
    @Anushika-g1k Рік тому

    Openporse wlt hoda cream ekk kiynnko akki🥺🥺

  • @madaraheshani9375
    @madaraheshani9375 2 роки тому +10

    අක්කේ මගේ ඇස් යට කළු වෙලා යන්තම් ඉදිමිලා විඩාබර පෙනුමක් තියෙන්නේ. ගොඩක් අය එක එක දේවල් කිව්වත් ප්‍රතිඵල නෑ ඒවගින්. මට පොඩ්ඩක් හරි මේ අදුරු පැහැය නැති කරගන්න මොනවහරි product එකක් හරි නැත්නම් සත්කාරයක් හරි කියලා දෙන්නකෝ ප්ලීස් ලොකු උදව්වක් 😥💓

  • @Wijenayaka9511
    @Wijenayaka9511 2 роки тому +1

    Thank you dr, elagi tel mune gawata kamak nadda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් එපා darling. Skin pores අවහිර වෙලා pimples එන්න බලයි. Dry to normal skin නම් ප්‍රශ්නයක් නෑ

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 роки тому +1

    Mata tiyenne normal to dry skin ekak..mage spots tyenw mune podkk godk neme mata lasana patk tyenne kaha patata huru mt oni face eka lsaant glow ek gnd mta hoda night cream ek kiynnko...Viana night crem ek hodid

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 роки тому +2

    බොහෝම ස්තුතියි අක්කේ වෙනදා වගේම 😘❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      බොහොම ස්තූතී මල්ලි හැමදාම ගේන මේ comment එකට ❤

  • @keshalapeiris7515
    @keshalapeiris7515 2 роки тому

    Thank you darling . Godakma watinawa .mageth open pose thiyenawa. Danata oyage rice cream eka use karanne. Ekath best . Bumps adu una .

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      oya charcoal pack ekath apply karala balanna dr ekath open pores walatai skin eka clear karannai godak hodai. Thank you darling results kiwata 😘

  • @nishanifernando810
    @nishanifernando810 2 роки тому +1

    Akki dn winter eka nisa godak face eka dry wela anee hoda moisturizer cream ekak kiynna ko italy walin gnna puluwn please

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 2 роки тому +3

    අක්කිගේ වීඩියෝ හැමදාම බලනවා..හොද රිසාල්ට්ස් තියෙනවා අක්කී..අනේ අක්කී මට වියලි සමක් තියෙන්නෙ..අනේ මට ටිකක් පැහැපත් වෙන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ..මං මුකුත් ක්‍රීම් පාවිච්චි කරන්නේ නෑ..රු 3000-5000 වගේ අතර ක්‍රීම් එකක් කියන්නකෝ අක්කියෝ.😘🥺

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      ඔයා neutrogena hydroboost cream එක ගන්න darling. Gel එක නෙවෙයි cream එක. ඒකට හිරු එලියට, කුරුළෑ නිසා අවපැහැගැන්වූ සම පැහැපත් වෙනවා.

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 2 роки тому

      @@EverythingwithSapna thank yu akki...❤️😘

  • @pererak.k.2714
    @pererak.k.2714 2 роки тому

    Akki oya parties walt wedding walt ehema yaddi hair ek set krnne mon products use krld

  • @amanthalakshman7485
    @amanthalakshman7485 2 роки тому +1

    අනේ තවත් එක්ස්ක් අක්කි....මගෙ කොන්ඩෙත් ගොඩක් ගැලවෙනව.අක්කිගෙ food suppliment වීඩියෝ එක බැලුවා.perfectil brand eka මගේ skin and hair තියෙන ගැටලුවලට හොද වෙයිද?please riply akki

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 роки тому +4

    අද නම් දාපු ගමන්ම ආවා අක්කියෝ 😍
    Collagen ගැන හරියටම දැනගත්තෙ අද 😊

  • @bhagi2546
    @bhagi2546 Рік тому

    Akke alovera jel use kalata kamak nadda

  • @DeepikaAththanayake-be2kh
    @DeepikaAththanayake-be2kh Рік тому

    Nangi open pose walata melacare cream aka hodaida

  • @sathsaramadumali7607
    @sathsaramadumali7607 Рік тому

    Akke Gluta prime plus cream eka hidaida kiyannako

  • @buddhinipriyadhrshika5216
    @buddhinipriyadhrshika5216 2 місяці тому

    akke mt pimples marks yawanne hode cream ekak kiynneko . 5000 te wadi unath kmk na. mn open pores welete charcoal pack ekak use keate kmk ndde

  • @HimeshRandika
    @HimeshRandika Місяць тому

    මගෙ මුනෙ සුදු පාට පොතු වගෙ ගැලවෙනවා නෙ එකට මොකද කරන්න හොද

  • @bloominglife123
    @bloominglife123 2 роки тому +2

    Hi, mata acne marks nathi karaganna night cream ekk kiyanna pls. For oily and sensitive skin

    • @subashinisubashini2654
      @subashinisubashini2654 2 роки тому

      The ordinary niacinamide or alpha arbutin hodai , mama use karala godak adui den niacinamide ekata pimple enneth neh

  • @madu..8411
    @madu..8411 Рік тому +2

    Akka ,kata wate kalu wenawata treatment ekak kiyannako

  • @erandikaushika1786
    @erandikaushika1786 2 роки тому +4

    මේක pimples තියෙන මුහුණකට use කරාට කමක් නැද්ද.? ස්තූතියි ❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Patch test ekak karala karanna darling. Pimples tibunata prashnayak na

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq Рік тому

    Akki oyage mooneth open porse tiyenwda

  • @piyumiamani1710
    @piyumiamani1710 2 роки тому +3

    අදත් ආවා අක්කියෝ.අක්කි janet එකේ dark circle remover roller pen එක හොඳයි ද? Thank you akki 😍😀👍😊

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Eke ingredients na neda darling mention karala. E nisa e gena aththatama deyak kiyanna amarui darling

    • @piyumiamani1710
      @piyumiamani1710 2 роки тому

      @@EverythingwithSapna ingredients thiyei akki.man mail karannada akkita?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      @@piyumiamani1710 insta එවන්න darling

  • @yudeshikawya9625
    @yudeshikawya9625 2 роки тому

    Akkai oil skin ekat galapna face wash ,night cream ekak kiynko

  • @kimkardashian653
    @kimkardashian653 2 роки тому +1

    Offmarks golden face wash eka gena video ekak gennako

  • @samadhijayaweera1654
    @samadhijayaweera1654 2 роки тому +1

    Akki oya simple eke day cream eka kohenda ganne kiyannnako

  • @nethmisakunika7510
    @nethmisakunika7510 Рік тому

    Facia tablet ganayi cream ganayi reply video ekak karannako akk 🙂

  • @nehazeen3366
    @nehazeen3366 2 роки тому

    Akki glutathione supplement gana video ekak karannako🥺♥️

  • @harshanimadhushikaarunathi9650
    @harshanimadhushikaarunathi9650 2 роки тому +1

    ස්වාභාවික කෝමාරිකා නැත්නම් මොනාද කරන්න පුලුවන් අක්කි

  • @naduntharaka4443
    @naduntharaka4443 2 роки тому

    Akki kambul mahath karaganna widiye video ekk arn ennako

  • @chathupremachandra2288
    @chathupremachandra2288 Рік тому

    අක්කෙ මගෙ නියපොතු හම එක්කම තියෙද්දි නිකම්ම මැදින් කැඩිල ගියා. මට අධිකව කොන්ඩෙ යාම තිබ්බ doctor මේ විටමින් දෙක දුන්න. Zincovit, calcivita දැන් මාසයක් වෙනව ඒක අරන්.කොන්ඩෙ යන එක අඩුයි. ඒ උනාට නියපොතු තාම තිබ්බ විදිය. මං දැන් now veegan එක ගන්නද? නැත්නම් දැන්ම එපා නම් කොච්චර කාලෙකින්ද ගන්න ඕනි? ඔයාගෙ review එකේ රිවයිටීස් ගැන කියල තිබ්බ. ඒ වගේ product එකකට යන්නද?

  • @amanthalakshman7485
    @amanthalakshman7485 2 роки тому +2

    අක්කි මම ඔයාගෙ වීඩියෝ හරිම විශ්වාසයෙන් බලනවා.ඔයා හැමදෙයක්ම හරිම පැහැදිලිව කියලා දෙනව...අනේ අක්කි මට තියෙන්නෙ bleahing නිසා damage වුනු skin එකක්...treatment කලා.දැන් use කරන්නෙ naive herbs එකේ aloe jel එකයි aloe fw ekai...
    Aloe jel එකට හම පිච්චෙනව වගේ.මට oily skin ekak thiyenne....spa ceylon eke oily skin range එක මට ගැලපෙයිද?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      oyage bleaching effect eka thama hoda wela nathi wennath puluwan darling. Danma herbal ayurvedic products walata yanna epa. Samahara ingredients walata skin eka irritate wenna balanawa. Oya kochchara kal aloe gel use karada darling? Aloe steam ekath karanna

    • @amanthalakshman7485
      @amanthalakshman7485 2 роки тому

      Aloe gel eka use kale maasa 2 akki...hama oily gathiya wadi...kalu wela.....perfectil food supliment eka mata awulak nadda akki?

  • @anuruddikamadushani8073
    @anuruddikamadushani8073 2 роки тому

    Akki mage munata thal wesi una dan kalu pallam tikak teyanawa, me sathkaraya hodada plz🙏

  • @jayanichathurika222
    @jayanichathurika222 Рік тому

    Thank you.

  • @napurudhoni8630
    @napurudhoni8630 Рік тому

    Jelatin wenuwata monawa ganna puluwan dr

  • @prasannaekanayake4422
    @prasannaekanayake4422 2 роки тому

    Night criam ekak kiyanna ko akke hoda

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Рік тому

    දිගටම මෙවැනි Vedio ගේන්න ❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  Рік тому

      අනිවාර්යයෙන් අරන් එන්නම් darling. බොහොම ස්තූතී ❤️

  • @hashanlakpahana6161
    @hashanlakpahana6161 Рік тому

    Thx akki

  • @umeshakavindi7630
    @umeshakavindi7630 2 роки тому +1

    hai akki first comment 2n viwer please do some video, how to get hair in forehead

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 2 роки тому +2

    නංගියෝ මගේ වියලි සමක් තියෙන්නේ . වයස 40 . මට සුදුසු ෆේස්ක්‍රීම් එකක් කියන්න

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      Simple, Neutrogena wage brands nam hodai akke. Oya balanne keeyaka wage ekakda?

  • @sanduninadeesha7707
    @sanduninadeesha7707 2 роки тому +1

    Akke nature secret products hodaid

  • @ශානි-බ4ඨ
    @ශානි-බ4ඨ 2 роки тому

    Hi akki mata oili skin ekak tiyenne akki kiyapu chacool pack ekak mn use kara eka godak hodai...mekat man try krnawa...mage skin ekata galapena hoda moisture cream ekak kiynawada❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  Рік тому

      Thank you so much darling results kiwata ❤️❤️ oya balana price range kohomada?

  • @NiMMi4
    @NiMMi4 Рік тому

    Mage skin eka normal ,sun burdens tikak thiyenawa.ane mata kiyanna mata galapena ordinary vitamin C product eka mokakda kiyala 🙏

  • @cyriljayasinghe6162
    @cyriljayasinghe6162 2 роки тому +1

    larocher beauty products gana video akak karannako pls

  • @vajira.ts1tharanga104
    @vajira.ts1tharanga104 2 роки тому

    Aney akke vivya brand eka gana wistharayak karannako.

  • @naduntharaka4443
    @naduntharaka4443 2 роки тому

    Akki oyage video man dapu gaman.yaluwontath share kranwa..godk thanx akki...pin oyata

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Bohoma sthuthi dr. E wagema me vidiyata digatama ekathu wela innawatath me dena support ekatath thank you 😘

  • @yudeshikawya9625
    @yudeshikawya9625 2 роки тому +2

    Akki pimples tiya oil skin ekt hodada

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      prashnayak na darling. Patch test ekak karala apply karanna darling

  • @dewmisithu2301
    @dewmisithu2301 2 роки тому

    අක්කි prevence ගැන ත් video එකක් කරන්න කො 🥺🙏

  • @imeshanethmi6992
    @imeshanethmi6992 2 роки тому

    Hey beauty😘🌼
    thank u♥️🥰

  • @madusharuwanthi5449
    @madusharuwanthi5449 2 роки тому +3

    Thank you so much akkiyo 😍🥰💖

  • @kelumliyanage8673
    @kelumliyanage8673 2 роки тому +1

    Good one as always 😍

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq Рік тому

    Mn ada me pack eka try kra

  • @sachinichamilka20
    @sachinichamilka20 Рік тому

    Akke oya hair eka curly karalada inne .

  • @Umar_rizvi123
    @Umar_rizvi123 2 роки тому

    Hi akki I'm 19 years old can i use this face pack?

  • @subashinisubashini2654
    @subashinisubashini2654 2 роки тому

    Glow collagen gena video ekak danna ingredients gena ,

  • @juleekakulasooriya2397
    @juleekakulasooriya2397 Рік тому

    ❤️❤️❤️

  • @thejmamayadunna1340
    @thejmamayadunna1340 2 роки тому +1

    ❤️🥰❤️🥰

  • @Thanujakumari872
    @Thanujakumari872 2 роки тому +1

    Nangi man chachole pack aka use karanna akata wada hodada ma gotukola pack aka

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      meken godakma wenne potatoes nisa skin eka pahapath wela skin eka ella watena eka adu karana eka. Deka maruwen maruwata use karala balanna akke

  • @niluka6931
    @niluka6931 2 роки тому

    Deyak denaganda

  • @kalnithenuwara970
    @kalnithenuwara970 Рік тому

    Akki email ekk dmm blnnk

  • @niluka6931
    @niluka6931 2 роки тому

    Nangi.mata oyage whatsapp nambare dennako