වතුර බොන හරිම ක්‍රමය | How to Drink Water in a Right Way

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 279

  • @EverythingwithSapna
    @EverythingwithSapna  2 роки тому +14

    Green Tea වලින් හරියට කෙට්ටු වෙන විදිය. වැරදියට බිව්වොත් ප්‍රතිඵල භයානකයි - ua-cam.com/video/Ch62j4C4pJ8/v-deo.html

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 2 роки тому +1

      Saloon ekak karanawada kohida karanne

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      @@chamarasebastiyange5084 Ane na dr saloon karan na mama

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 2 роки тому +1

      මට මගේ මුහුණේ පෙනුම වැඩි කරගන්න ඔනේ ,මොනවගේ help එකකද දෙන්න පුළුවන් , KSA වල ඉන්නේ .

    • @chathuchathu1043
      @chathuchathu1043 2 роки тому +2

      අක්කේ මට වතුර ගොඩක් බොන්න බෑනෙ...වතුර බිව්වට වඩා toilat යනවා...

    • @priyankajayasekara3750
      @priyankajayasekara3750 Рік тому +1

      Mtanam ithamath wadagath anak ayatath wadagath kiya mama hithanawa jivithaya nathuwamabari panayak nisa apawa danuwath karapu obata bogoma.sthuthi❤❤❤❤❤sthuthi ❤❤

  • @mahesharanasinghe3436
    @mahesharanasinghe3436 2 роки тому +4

    ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් ගෙනාවට ගොඩක් පිං අක්කි ඔයාට...❤️ මේ වීඩියෝ එකෙන් තමයි හරියට ම වතුර බොන්න ඕනි විදිහ පැහැදිලි කරලා දුන්නේ...👍

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 роки тому +2

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ඇත්තටම ගොඩක් කරුණු ඉතාමත් ලස්සනට සරලව ඕනම කෙනෙක්ට තේරුම් ගන් පුලුවන් විදියට ඔයා පැහැදිලි කිරීම් කරා ගොඩක් වටිනවා👍 අහන් ඉන්නත් ආස හිතුනා😍😍 veryy thank darling ❤️❤️😘😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      බොහෝම ස්තූතී මේ වටිනා comment එකට 😘😘😘 දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා 😘😘

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 роки тому +13

    Video එකේ ආරම්භය පටන් ගත්ත විදිය හරිම ලස්සනයි 😁❤️, අද අක්කත් හරිම ලස්සනයි 😘💚

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      බොහොම ස්තූතී මල්ලි 🥰😘😘

  • @himashinayanarajinie6115
    @himashinayanarajinie6115 2 роки тому +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.බොහෝමත්ම ස්තූතියි ❤️❤️

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 роки тому +2

    Akki wathura hodata biwwama sama pehepath wenawa hama lassana wenawa kiynne eththadaaaa

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      Ehema na darling. Skin eka hodata hydrate wena nisa thama hoda healthy look ekak enne. Ekata thama godak aya me pahapath wenawa kiyanne

  • @nethudhoni9427
    @nethudhoni9427 Рік тому

    Akki cool wathura me widiyata dawasata bonna one pramanayata biwwata awulk nadda

  • @shanilkadinelshan4399
    @shanilkadinelshan4399 Рік тому

    Akke kemata pera peya bagekta klin wathura 250ml k bona eka hodaida? Ehm biuwoth kettu wenwda? E wgema kemata pasu wathura 250ml k biuwta kmk nedda? Kemta pasu peya bagekta pasuwda bonna oni peyakata pasuwda bonn oni.

  • @nawacartoons1424
    @nawacartoons1424 2 роки тому +6

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කී. Thank you ❤️❤️❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +2

    ගොඩක් වටිනවා විඩියෝ එක.ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +2

      බොහොම ස්තූතියි ඒ comment එකට darling 🙏
      දිගටම channel එකත් එක්ක ඉන්න 😍

    • @wasanaperera7525
      @wasanaperera7525 2 роки тому

      @@EverythingwithSapna අනිවාර්යයෙන්ම 😘😘

  • @pushpikafernando5654
    @pushpikafernando5654 2 роки тому +1

    hame prashneyatama uththara labuna. godak thank you nangi. harima pahadiliwa hamadema kiyala denawa. subapathanawa...!!

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 роки тому +15

    මෙකන්ම් දැනගත්ත එක හොදයි.පැහැපත් වෙනව කිව්ව නිසා පිස්සෙක් වගෙ වතුර බොනව😁

  • @kanchanamadushani816
    @kanchanamadushani816 2 роки тому

    Godak watinawa me upades .oyata bohoma sthuthiy akka. Nirogimathwa sathutin inna lebewa qyala pathanawa❤️❤️❤️

  • @Samithaparanahewage
    @Samithaparanahewage Рік тому +2

    දවසම ඒසී එකේ ඉන්න දවසට වතුර කොච්චර බොන්න ඕනද..😢

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    කෝප්පෙන් බොද්දී වතුර පෙවෙන්නේම නැති තරම් නංගි..කෑමට පස්සේ විතරයි.. ඒක නිසා මන් වීදුරු බෝතලයක් අරන් වතුර පුරවන් බොනවා..උදේ නැගිට්ටෙ ගමන් බෝතලයක් විතර බොනවා..තව බෝතල් 2 ක් 3 ක් දවස ඇතුලත බොනවා..ඒක නිසා වතුර පෙවෙනව දැන්..වීඩියෝ එක ගොඩක් වැදගත්..බොහෝම ස්තූතියි මැණික..🤗😍🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +2

      මාත් බෝතලයක් තමා තියන් ඉන්නේ නැත්නම් ඒකටවත් වෙලාවක් නෑ අමතක වෙලාම යනවා. බොහොම ස්තූතී අදහස් දැක්වූවාට හැමදාමත් වගේ 😘

    • @menakamadushani4211
      @menakamadushani4211 2 роки тому

      @@EverythingwithSapna මැණික..🙏♥️

  • @Aryan_Fanz
    @Aryan_Fanz 8 місяців тому

    රෑට වතුර බොන්න පුරුදුවෙලා දැන් ඒක නවත්ත ගන්න බෑ ඒක හින්දා නින්දත් කැඩෙනවා 💧💧

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +1

    හරිම වටිනා video එකක් .ස්තුතියි ඔබතුමියට .

  • @nethmitishani1984
    @nethmitishani1984 2 роки тому +1

    ගොඩාක් වටින විඩියෝ එකක් Tnk You අක්කි.

  • @Grow-with.kiyara
    @Grow-with.kiyara 2 роки тому +2

    හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් සප්නා අක්කි..

  • @luckyperera3633
    @luckyperera3633 2 роки тому +2

    Very useful topic. Tks❤

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 роки тому +3

    ස්වභාවික විඳි හ ට අපි ලස්සන වෙන්න බලමු. පුළුවන් තරම් අපේ රටේ රූප ලා වන් ය ආලේපන භාවිතා කරමු. අපි අපේ රටේ ආර්ථිකය ය ට හෙල්ප් කරමු.

  • @chamalkagayathri1219
    @chamalkagayathri1219 2 роки тому

    Akki now brand eke gluetathion tablets hodaida? Eken sudu wenawada 🤔

  • @priyadarshani...4108
    @priyadarshani...4108 2 роки тому +5

    හරිම වැදගත් thank you akka 🤗 💐💐

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 роки тому +4

    Woww woww...
    ගොඩාක් වටිනවා
    .අක්කේ...
    ❤️❤️❤️❤️
    ආදරෙයි ....🌹🌹🌹🌹🌻🌻🌻❤️❤️

  • @piyuminisansala145
    @piyuminisansala145 2 роки тому +2

    intermittent fasting 16:8 කරන කෙනෙක් කොච්චර වතුර බොන්න ඕනද දවසට

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 роки тому +2

    හැමදාම වගේ ගොඩක් වටිනා වීඩියෝ එකක් අක්කි. පිම්පල්ස් පිම්පල්ස් මාක් වලට හොද ෆේස් වොශ් එකක් කියන්නකො අක්කි ප්ලීස්...

  • @Study_bunnyy
    @Study_bunnyy 2 роки тому

    Akki hamoma koyn janet bb cream ek attatama hodada ,🙄

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      ingredients balannama ona darling. Me dawas wala promote karanawa neda hemoma wage oka

    • @Study_bunnyy
      @Study_bunnyy 2 роки тому

      @@EverythingwithSapna ek tmy😒

  • @NayomiDilshani
    @NayomiDilshani 8 днів тому

    වතුර බිව්වම නිතර නිතර මුත්‍රා කරන්න ඕන මේකට විසදුමක් කියන්නකෝ

  • @kavindi69
    @kavindi69 2 роки тому +1

    Me vedio ekath wedagath apita.puluwannam supliment ekk genath vedio ekk karannako dr.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Trust karanna puluwan suppliments hoyagaththoth karannam darling 😘

  • @ShamaliDisanayaka7
    @ShamaliDisanayaka7 2 роки тому +2

    Ezthara hair miracle cream එක ගැන review එකක් කරන්නකෝ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +2

      Issarahata e genath karannam darling. Digatama channel ekath ekka inna 😍

  • @sagarikachandrapala9029
    @sagarikachandrapala9029 2 роки тому +1

    Normal skin ekakata daily use karanna puluwan hoda clenser ekak kiyannako dear.

  • @udayabhagya5905
    @udayabhagya5905 2 роки тому +1

    අක්කි මට දවසම උනත් වතුර නැතුව ඉන්න පුලුවන් තිබහ එන්නෙම නැති තරම් ඒ ඇයි? මට තියෙන්නෙ dry skin එකක්

  • @duckdodgers5760
    @duckdodgers5760 2 роки тому

    අක්කි Vatika shampoo brand එක හොඳයි ද? Plz reply 🥺

  • @nilangikaanusha-mr2eq
    @nilangikaanusha-mr2eq 7 місяців тому

    Mata nitharama wathura thibaha hedenawa.aga godak viyaliy.litar 2ta wada mama wathura bonawa.4L - 5L k vithara bonaw.ekata kmn nwdda?

  • @yashodara1114
    @yashodara1114 2 роки тому +3

    Aww cutie ❤️ another valuable video

  • @chamuditharushika5771
    @chamuditharushika5771 2 роки тому +1

    Akki prevens eke face wash ek gana kalin vedio eke sadahan nokare eketh bad ingredients tynwd..

  • @nethmiamaya4742
    @nethmiamaya4742 2 роки тому

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....ස්තුතියි අක්කී.....❤❤❤

  • @sanduntharaka6087
    @sanduntharaka6087 Рік тому

    මට හැම වෙලාවෙම තිබහ එනවා බීලා ටික වේලාවකින් මුත්‍රා යනවා

  • @onenation4164
    @onenation4164 2 роки тому +2

    Akki wadi Pura wathura biwwama mahath wenwda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      mahath wen na ape cells idimenna puluwan. E godaak amatharawa bewoth

  • @onenation4164
    @onenation4164 2 роки тому +1

    Akke Mata wathura bonna onawata Wada asai.
    Kohomda palanaya karaganne

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 роки тому +3

    Notification eka dekapu gmn ma awa. Ammooo akkige ada lassana 😍😍❤️

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 роки тому +1

    හරිම වටිනා video ekak අක්කේ 😘💛 , බොහෝම ස්තූතියි අක්කට 😍🧡

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      හැමදාම මේ විදියට channel එකත් එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතී මල්ලි 😘

  • @lovelymusic9205
    @lovelymusic9205 2 роки тому +2

    Mahath wennath video ekak one akki plzzz 😞😞😞😞😞😞🙏

  • @piyumiamani1710
    @piyumiamani1710 2 роки тому +2

    අදත් ආවා අක්කි.😍👋😀

  • @sanathkumara3146
    @sanathkumara3146 2 роки тому +1

    Nail treatment gana video karanawada?

  • @thilinimalsha3854
    @thilinimalsha3854 Рік тому

    Ane akka plz mata NNO night seram eka hodaida kiyannko

  • @MM-yh9fm
    @MM-yh9fm 2 роки тому +3

    මහත් වෙන්න විදිහක් කියලා දෙන්නකෝ අක්කා 😢💔

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +3

      ගොඩාක් අය අහනවා. මම කරන්නම්

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 роки тому

    good wadagath video eka.akke mama ඇග mahathwhenna tablat ekak bonawa.ithin වතුර liter 4k vithara biuwata kamaknadda dawasata

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      eke dala tiyanawada wathura bonna ona pramanayak? Samahara drugs tiyanawa filter wenna godak wathura bonna ona. Oka kohoma ekakda dan na

    • @amilaliyanaarachchi6537
      @amilaliyanaarachchi6537 2 роки тому

      @@EverythingwithSapna ehema dala na wathura liter 5k vithara bonna kiuwa

  • @wathsalasewwandi1708
    @wathsalasewwandi1708 2 роки тому +1

    Godak watina vidio ekak thanks akki

  • @SanjeewaPerera-z1f
    @SanjeewaPerera-z1f 11 місяців тому

    Akki mn mahathi godak mata pcod homona inbalass lede thiyenawa ekata kohomada වතුර bonne

  • @dilhani5347
    @dilhani5347 2 роки тому +2

    අක්කි face cleanup karana ekei facial ekei wenasa mokadda wadiyama hoda cleanup ekada facial ekada

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      facial eka hodai darling. Eth cleanup ekath athi. Steps gana adui. Math godakma karanne clean up

  • @mahendanayanajith9269
    @mahendanayanajith9269 2 роки тому

    උදෙට උනු වතුර බුවම ගැසීටී හැදෙනවනි එකට ඔයා මොකද කියන්නෙ . උදෙට උනු වතුර බුවම ගැසීටී හැදෙනවනි නැ කියන්නෙ කොහොමද

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 роки тому

    හැමදාම වගේ ස්තූති ඩාර්ලින් විඩියෝ කමෙන්ට් එකක් දාන්න පරක්කු උනත් විඩියෝ එක දාපු ගමන් බැලුවා..🥰❤️🥰❤️❤️

  • @silkroadPRC
    @silkroadPRC 2 роки тому +3

    ස්තුතියි අක්කේ. පොඩි request එකක්. මේ වගේම අපි පලතුරු කන්න ඕනි ආකාරය ගැනත් video එකක් කරන්න. පසුගිය කාලයේ WhatsApp වලින් share වුණා පලතුරු කන්න ඕනි කෑම වේලට කලින් කියලා. ඒ ගැන විද්‍යාත්මක පහදන්න අක්කේ.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      බොහොම ස්තූතී අදහසට 😘 අනිවාර්යයෙන් මේ වගේම ඒ ගැනත් කරන්නම් 😘😘

  • @sadewmi101
    @sadewmi101 Рік тому

    මන් වතුර 2l කට වඩා හිතලම බොනවා 🫠එත් කට වේලෙනවා නි..

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 2 роки тому +2

    Thanks akki😘Nice vedio🌼

  • @evondilrukshsh9334
    @evondilrukshsh9334 2 роки тому +1

    Thank you miss

  • @SamanKumara-zw9kt
    @SamanKumara-zw9kt 2 роки тому +1

    Mata me tikakata kalin akkage video ekak beluwe .digatama balanawa .

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 2 роки тому +5

    අනේ මන් වතුර බිව්වා කාලයක් ඒත් මගෙ බඩ එන්න ගත්තනේ.

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 Рік тому

    Vidio aka samadanatama wadagath wai hamota wathura bonna ona nisa kiyala mama hthana matanam ithamath wadagath obata bohoma sthuthi apawa danuwath karapu aka gana bai❤❤❤❤❤❤

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 2 роки тому

    Akkiyo mta udauwak krnnako. Mn lacto lotion eka day cream ekata use krnne. Hodata night cream ekak kynnako. Oily sensitive skin ekak thiyenne

  • @nuwandism6312
    @nuwandism6312 2 роки тому

    අක්කි video එක නම් ගොඩාරියක් වටිනව. ඔයාට ගොඩාක් tnx. ❤️❤️😍😍

  • @madu7456
    @madu7456 2 роки тому +3

    Thank you.❤️ ඔයා අද ගොඩක් ලස්සනයි.😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +2

      Anytime darling 😍
      Ane thank you very much comment ekata 🙏
      Digatama channel ekath ekka inna 😍

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 роки тому

    Ehensm kiyanne jalaya veduru 10 k dawasakata bonna kiyala ..mada ..hodata wathura bonawsa ..

  • @hirusampat3962
    @hirusampat3962 2 роки тому +1

    Oya hodat keyal danwa nangi

  • @onenation4164
    @onenation4164 2 роки тому +1

    Akke man dawasa tissema cool wathura bonna purudu wela.
    Maha pandara ,ude Ra hamatissema
    Meka hoda nedda
    Bada enwda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      skin ekata hodai. Eth anith dewal walata nam wadiya hoda na. Bada enne na ehema aulak wen na

  • @dinusubhashini4801
    @dinusubhashini4801 2 роки тому +1

    Akki mama dawasata litre 3 vithara wathura bonawa samahara dawas walata itath wada bonawa mata thibaha ena nisa ehema wathura biuwata kamak nadda

  • @nilminichathurika8469
    @nilminichathurika8469 2 роки тому +1

    Great,thank you

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 2 роки тому

    Akki oyage video godak hodayi ❤️❤️❤️❤️❤️

  • @nimalidilruwan8988
    @nimalidilruwan8988 2 роки тому +1

    Thank you

  • @janakabandara3665
    @janakabandara3665 2 роки тому

    Body lotion එකක් හදන විදිහ දාන්නකෝ නංගි

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Body butter ekak nam kala darling. Lotion ekakuth karannam 😘

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 роки тому

    නියමයි. Best

  • @thamarahansi
    @thamarahansi 2 роки тому +1

    Good job Akki! 👏

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 роки тому

    Ane akki mata ikmanata pahapath wenna pukuwan lotion ekakui face cream ekakui kiyanna.. mona karath mata fair wenna bane.. salli nasthi wenawa witharai.. mata epa wela.. kakul awapahai.. hoda dewal hariyanne nathi nisa bleech cream ekak gaththa.. ekenuth wadak naha... ( archin beauty)

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 2 роки тому +1

    මිස් මම බලපු video එකක තිබුනා උදේට 640ml බිව්වම ආතරයිටිස් රෝගයත් එක්කම තව ගොඩක් ලෙඩ හොඳ වෙනව කියල.. එතකොට එහෙම වතුර බිව්වම හොඳ නැද්ද...

  • @shanikadilhani8574
    @shanikadilhani8574 2 роки тому +1

    Thank you ❤
    මිස්, අධික සීතල නිසා සම කලු වීම සහ වියලීම පාලනය කරගැනීමට සුදුසු ආලේපන සහ සත්කාර පිලිබදව vedio එකක් කරන්න පුලුවන්ද..
    මට සීතල පළාතක පදිංචියට එන්න සිදු උනා. වතුර කොයිතරම් බිව්වත් සම අධික ලෙස වියලෙනවා. Chicken skin (stawberry legs) ලෙස හඳුන්වන කුඩා බිබිලි වැනි තත්ත්වයක් කකුල් වල ඇති වෙලා. ඒ වගේම සමේ පැහැපත් බව අඩු වෙලා කලු වෙන්න පටන්ගත්තා. මේ සදහා සුදුසු උපදෙසක් ලබා දෙන්න. ස්තූතියි ❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      ඔයාට ස්ව්භාවිකවම පවතින්නේ වියලි සමක් ද?

  • @kelumliyanage8673
    @kelumliyanage8673 2 роки тому +1

    Very Good and Informative 😍

  • @sandunimperera2560
    @sandunimperera2560 Рік тому

    14 days Water fasting karana girl kenek kochchara wathura bonna onada akke dawasakata? ( 27 years)

  • @sanduntharaka6087
    @sanduntharaka6087 Рік тому

    මට වතුර තිබහ හැදුනා කටෙ කෙල බිදක් නැති වෙන්නම ඉට පස්සෙ මගෙ දති හිරි වැටෙන්න් ගත්තා අත් කකුල් වෙවුලන්න ගත්තා කටෙ දත් එකට හිටින්න ගත්තා මට අවු 17 මේ වගෙ දෙයක් උනෙ ඇගෙ වතුර නැති හින්දද

  • @sanduninisansala2720
    @sanduninisansala2720 2 роки тому

    අක්කෙ ඔයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් ශෙයර් කර ගන්න් පුළුවන් ද මට

  • @nalanivihansa2053
    @nalanivihansa2053 2 роки тому +1

    Ehenam dasawaka wathura leatr 2 biuwwama harida akki.

  • @sudeshakalpani2697
    @sudeshakalpani2697 2 роки тому +1

    Thank u akki.very important and u look so beautiful.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Anytime my darling and thank you so much for the compliment 😘🥰

  • @kavindhya125
    @kavindhya125 2 роки тому +1

    1 st view and 1st comment

  • @isurg_
    @isurg_ 2 роки тому +2

    වැදගත් 🥀😍

  • @feelings9824
    @feelings9824 2 роки тому

    Thkz akki...hmdemm hrima sralawa kyl denwa

  • @madushagamage9895
    @madushagamage9895 2 роки тому +1

    Thank you my dear ☺️❤️

  • @chanukihasaranga6439
    @chanukihasaranga6439 2 роки тому

    Skin eka kahapatak gnd puluvm pack ek kiyndko

  • @fashionstreetsl8057
    @fashionstreetsl8057 2 роки тому

    watinawa video eka ✌️

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 роки тому

    Godak wtina video ekak akke❤️😍

  • @safansafan67
    @safansafan67 2 роки тому +1

    Thak you so much dear😊

  • @udaramaduwanthi3981
    @udaramaduwanthi3981 2 роки тому

    Thank you අක්කේ ♥️

  • @dilmimaleesha1784
    @dilmimaleesha1784 2 роки тому

    Thank you very much akki..oya hrima lassanai..🌹❤️

  • @hiru6353
    @hiru6353 2 роки тому +1

    Thank you darling ❤️❤️❤️🤩🤩🤩🤩😘😘😘😘😘

  • @thilinishanika2263
    @thilinishanika2263 Рік тому

    දවසට 3 Lk බොනවා මම ඒක කමක් නැද්ද තිබහ එනවා මට

  • @dildedu214
    @dildedu214 2 роки тому

    අක්කේ garnier එකේ day, night cream original එක ගන්න පුළුවන් තැනක් කියන්නකෝ අක්කේ. ගොඩක්ම ඒවාගේ fake තියෙන්නේ . හොයාගන්න අමරුයි. online හරි ගන්න පුළුවන් shuver තැනක් කියන්නකෝ

  • @chamalkagayathri1219
    @chamalkagayathri1219 2 роки тому +1

    Kauru monawa kiwwath oyawa thamai wishwasa 😌💕

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      Thank you very much darling 🙏
      Digatama channel ekath ekka inna 😍

  • @sandupushpika4589
    @sandupushpika4589 2 роки тому

    Mage wedding eka lagai.akke salon ekakin mata cream ekak dunna.rich glow soothing enhance heeling cream kiyala ekak.eaka scan karanakota french write kiyala enne.mata ganna baya hithuna.ane e gena dannawanak e genakiynnko mapa plzzz

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Mama ahalath na darling. Wedding eken passe oyage skin eka loku kalayak yanakan damage wenna puluwan hoda deyak use kale nathnam darling. Skin colour gena duk wenna epa make up eken okkoma cover karai. Oya sathiyakata parak clean up ekak hoda face pack ekak wage danna. Skin eka eken hadaganna puluwan

    • @sandupushpika4589
      @sandupushpika4589 2 роки тому

      Ane thanks akke.den aurudu ganakatakalin gapu bleaching cream ekak nisa thawama eawayen aapu maks tyenawa.raata alojell ganawa.

  • @TR_Dreams
    @TR_Dreams 2 роки тому +4

    Akki You look so pretty 💛 I'm grateful for this video 🌠

  • @ashawari58
    @ashawari58 2 роки тому +1

    ඇල් වතුර බොන්න හොඳ නැද්ද උදේම

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      ප්‍රශ්නයක් නෑ. මද රස්නෙ වතුරෙන් ඇගට ප්‍රතිඵල ටිකක් වැඩී උදෙන්ම

    • @ashawari58
      @ashawari58 2 роки тому

      @@EverythingwithSapna thank you akki..අපිව මේ ව්දිහට දැනුවත් කරනවට...❤❤❤❤

  • @chethikawijethunga2072
    @chethikawijethunga2072 2 роки тому

    Akki mn kanna kalin wathura bonawa habai winadi 30 kalin nemei,Mam kawat passeth watura uguru kihipayak bonawa ehem karana eka waradida akki?
    Akki mn workout karana atharathurath bonawa ehem karana eka waradida?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      workout karanna vinadi 30 kata vithara kalin bonna darling. Kewata passe tikak beewata kamak na godak bonna yanna epa