hoda nam gennam darling. Dan genne hodama tika vitharai darling channel eken. Adu paduwak kiwa gaman videos walata case. Mama promotions karanneth nane. Ingredients list eka hoyala balannam mama
akke mage mune kammul me lagakadi idan rathu wela mn kisima bleaching cream ekak use karala nha mata mekata visadumak kiynnko mata meka mara hisaradayak
Dermatix gel eka mamath use kala...habai pimple prashna walata nemei....Mata accident ekak wela munat godak damage una...e scars wlata doctor mata dunneh e gel eka....ethakota eke prize eka 7000.... Godak hoda gel ekak..... mn eka experience kala.....e hinda me video eke thiyana prashna wlatat e gel eka hoda wei kiyl mn hithanwa....🌸🌸🌸
😘😘 thank you so much darling me watina comment ekata. Me comment eka godak ayata aniwaryen wadagath wei. Ow darling keloid scars enna puluwan accidents wagema infected acnes walinuth. E type ekata vitharak silicon gel use karanna puluwan. 😘😘
Akki mona products, medicine use karalath wedak neh mage skin ake kisima venasak neh, kaluwela, marks pigmentation okkoma thiyanawa, mata karanna mokak hari kiyannako
Akke uk neutrogena hydro boost water gel eke non comedogenic kyl typ krla nne. Eke ingredients list eke yatata wenna sodium lauryl sulfate ekath thiyenwa. Ek use krna ek hodada?
Hyaluronic acid thiyana nisa skin dry wenne nam na malli. Eth product eka gaththa nam oka iwara unama aya ganna epa. Eka digata use karana eka thama hoda naththe. Mage laga tiyana eka noncomedogenic SLS or SLES free.
සතියෙන් ප්‍රතිපල ගේන ස්වභාවික බිලීචින් පැක් එක - ua-cam.com/video/ML2K0_BZHw0/v-deo.html
කවුරු මොනවා කොහොම දැම්මත් මං බලන්නෙ අක්කිගේ වීඩියෝ විතරයි ❤️🌹
බොහෝම ස්තූතී darling ඒ විශ්වාසයට 😘😘
අක්කෙ මේකට කරන්න පුලුවන් ස්වභාවික සත්කාරයක් කියල දෙන්නකො අනේ.products ගන්ම දැන් සල්ලි නෑ අනේ..ඒකයි.😓💔
අක්කි..අක්කිගෙ වීඩියෝ හැම එකක්ම බලනව මන්..හැම දෙයක්ම ඔයා පැහැදිලිව කියල දෙනවා..ඒවා විදයාත්මකව පවා තේරුම් කරලා දෙනවා..ඒ නිසා ගොඩක් විශ්වාසෙන් ඔයාගෙ වීඩියෝස් බලනවා..වියදම් කරන්න මේ දවස් වල ටිකක් අමාරුයි ප්‍රශ්න වැඩි නිසා..ස්වභාවික ට්‍රීට්මන්ට් එකක් කියලා දෙන්න අක්කි මේ ප්‍රශ්නෙට...මේ මුහුනෙ තියෙන වලවල් නිසා ගොඩක් හිතට කරදරයක් අක්කී...ප්ලීස් උදව් කරන්න අක්කි..🥸🥸🥸🥸🥺🥺
මාත් අලුතින් use කරන්න ගත්තා Odinary glycolic toner එක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා .
Oyata me toner eken adu unada
දාපු ගමන්ම අදත් ආවා අක්කියෝ 😍
අක්කි video එකක් දානකන් බලාගෙන ඉන්නෙ හැමදාම ❤️
Hi my darling 😘😘 thank you ♥️
ගොඩක් ස්තූතියි ඔයාට.ගොටුකොල වල කොලජන් තියෙයි නම් කෑමට අමතරව ස්වාභාවික සත්කාරයක් කියලා දෙන්නකො සුදූ
මේ වීඩියෝ එකට කරුනු එකතු කරන දවස් වල මම එහෙම දේකුත් උත්සහ කරන්න පටන් ගත්තා darling. අනිවාර්යයෙන් අරන් එන්නම් 😘😘
ගොඩක් හොද video එකක් අක්කි.ඔයා කියපු විදිහට තල තෙල් use කලා.මට ගොඩක් හොද result ලැබුනා ඒකෙන්.ඔයා කියන ඒව දෙපාරක් හිතන්නෙ නැතිව කරන්න පුලුවන්.ආදරෙයි ගොඩක්.
බොහෝම ස්තූතී darling මේ විදියට results කීවට 😘😘 මේක තව ගොඩාක් අයට වටින comment එකක් වේවි අනිවාර්යයෙන්ම
Thala thel oya monawatada use kare depa walatada dr
Ow.ikman result tiyenawa eken.
Balagenama hitiya video ekak thank you akka 😍❤️
Anytime my darling 😘😘
Thank you ඔබතුමියට 🌷🌹
බොහොම ස්තූතී 😘
අනෙ අක්කෙ TCM scare jel eka kohenda gann puluwan
Vivya nicinamide serum hoda nadda
Niacinamide brand aka order karanna hoda kohenda dr
Ordinary Nicinamide serum එකට කුරුලෑ වලවල් අඩු වෙන්නෙ නැද්ද ...අපරාදේ මං ගත්තේ ඒවා අඩු වෙයි කියලා...
අඩු වෙනව කියලනම් කියනව. 🥲 use කරලම බලන්න කෙනාගෙන් කෙනාට රිසාල්ට් එන විදිහ වෙනස්නෙ..
ඔයා පාවිච්චි කලාද? කුරුලෑ වලවල් අඩු උනාද
Godak kalekin dakka hodama video eka.thanku.
ඔයා හරිම ලස්සනයි දෝනි බුදුසරණයි සියලු දෙව් රැක වරනයි ඔයාට
බුදු සරණයි aunty 🙏😘😘
Anee akki TCM gel gana full video ekak krnnko...🥺🥺 please
Thanks akkiyo onema karana video ekak akkiyo ❤️😘❤️❤️
😘😘 Anytime my nanga darling
Mamath asa Akkige videos balanna.harima pahadili Akki kiyala denwa.ane Akki tel sahitha samata hoda cream ekak kiyannko
Thank you my darling. Mama wenama video ekak kala darling 😘
Thank u godak oyta. Pimples eddin apply kranna puluwan pharmacycal product ekak cream ekk wage recommend karanna puluwanda. Thank u.
Thanks nanga.
Anytime akke 🥰
Akke, dermaroller ekak gedara use krana widiya kiyla dennkoo
ඔයාට ගොඩාක් පිං අක්කි මේ වගේ වටින දේවල් කියලා දෙන එකට.....❤️❤️
බොහෝම ස්තූතී darling වීඩියෝ එක බලලා comment එකකුත් දාන්න අමතක නොකලාට 🥰
ගොඩක් විශ්වාසයි අක්කේ ඔයාව 😘❤️
බොහොම ස්තූතියි video එකට 😍❤️
බොහොම ස්තූතී මල්ලි හැමදාමත් වගේ 🥰😘😘
අක්කී වීඩියෝ එකක් දානකන් බල බල හිටියේ අක්කියෝ❤️
අක්කී The oridanary buffet ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
Hi my darling. E genath karannam darling 😘😘
Thanks akkiyo😘
Akki love Essense product gana review ekk krnnkoo
Dr rashel aloe sun cream hodaid
Thank you akke 💖
Anytime my nanga darling 😘
Akki mage yaluwekge wedding eka lbana mase.ithin eyage wedding eka baara dunna saloon ekenma eyta fair wenna kiyla cream ekak recamand karala."silky white gold plus" kiyla.e cream eka hodada akki.
Akke fish oil gannvnn davasata capsule keeyak gann onada mta vayasa 17
Akki mge face eke hama raliwatila wge thiynw ne ...😢auwata giyma godk penw eka open porseuth poddk thiynw ekta maicroneedling treatment ek krma hoda krgnn puluwn weidaa
අක්කේ.. මට ප්‍රශ්නයක් තියෙනවා. මං ක්‍රීනප් එකක් පාවිච්චි කරන්න ගත්තා සති තුනක් විතර යද්දී මූණ පුරාම සිදුරු වලින් සුදු පාටට කුරුලෑ කොසුවගෙ හම උඩට මතු වුනා. මං මේනිසා චන්දනාලේප සබන් එකත් පාවිච්චි කලා කිසිම අඩුවක් නෑ. මේකට විසදුමක් දෙන්නකෝ...😶
Thank you me gena hariyatama kiyala dunnata🥰❤️ oya kiyana ewa thamay wishwasa ithim❤️
thank you darling me comment ekata. 😘 me vishwasaya thama watinama de 😘😘
Akke snow waitning cream eka hodada
Thnk u akki mn lagadi akkige vdio bluwe serama tika bluwa ,thnk u akki .akki e dewl walata hoda doctrsla gna dna gnne kohomda akki mn
oya inne koheda darling? Hospital eka harahath puluwan. Nathnam skin clinic walata call karala inna doctors la kauda ahagena fb group ekaka wage post ekak dammoth oyata godak details hoyaganna puluwan wei darling. Dan groups warga godak thiyanawane
Hari akki mn mathugama thnk u
Thanks akki..godak ewa karanna amaruine akkiyo..eth oya godak hodata pahadili kara.thanks akki... mn rosehipseed oil eka use kara ordinary eke..eth mataresult ekak thibune naha..mn e nisa dan karanne charcol mask ekai coffee pack ekai.
ow darling. Scars nam normal krama walata remove karanna harima amarui. Sahenna kalayak kepa wela karanna ona punchi result ekak gannath. E nisama thama dan mama video eke kalin kiyapu trearments dan ewata karanna aran thiyenneth. Natural dewal walin kalayak yanakota skin eka hadaganna puluwan. Scars wala godaak loku wenasak ganna be. Open pores walata puluwan
@@EverythingwithSapna thanks akki reply ekata..oyage nihathamanikma oyawa hoda thanakata geniyai akkiyo..next video eken kiyannko ehenm hoda collegen ekk gana.mn glow biwwa.bonakan hodai itapasse wenasak na..masa 3 k withara bonnth ona wenasak gannath...🤗
මගේ pimple තිබුනා. මගෙත් rolling scars තියෙනවා අක්කි. මන් tretinoin cream එක Use කරනවා. මට Scars සම්පූර්ණයෙන් හොද කරගන්න බැරිද එතකොට 😭😭😭😭😭😭😭☹️
Oyata result thiyenawada oya cream 1n
FlosLek brand spot lighting cream eke ingredients akke aneee blnnko oily skin ekakata hodaida kiyala meka please 🙏❤️
Ingredients: Aqua, Paraffinum Liquidum, Glycerin, Glyceryl Stearate, Cetearyl Alcohol, Ceteareth-20, Isopropyl Myristate, Butyrospermum Parkii Butter, Ethylhexyl Methoxycinnamate, PEG-100 Stearate, Butylene Glycol, Dimethicone, Arctostaphylos Uva Ursi Leaf Extract, Mitracarpus Scaber Extract, Tocopheryl Acetate, Biotin, Carbomer, Ethylhexylglycerin, Sodium Bisulfite, DMDM Hydantoin, Iodopropynyl Butylcarbamate, Phenoxyethanol, Citric Acid, Parfum, Sodium Hydroxide, Alpha-Isomethyl Ionone, Citronellol, Coumarin, Limonene, Hydroxycitronellal, Linalool, BHT
Luv Essense product review ekk krnnkooo akkii😩mn oyhge video blnw hamadama.oyh kiyana dewl godak hodai.explain krna widhen hoda product ekk select krgnn puluw
hoda nam gennam darling. Dan genne hodama tika vitharai darling channel eken. Adu paduwak kiwa gaman videos walata case. Mama promotions karanneth nane. Ingredients list eka hoyala balannam mama
Mge munet pimple tibuna... eth dn godk durata adu wela tiyenw... pimple adu wenwath ekkma acne scar enwa... mn nm digtma use kle 4rever eke lunuvila anti acne treatment cream ekai 4rever tea tree oil face wash ekai....kiynn satutui dn mge muna clear wenwa wge denenwa..☺️ akkige vedio mn digtma balanwa... puluwnnm 4rever products gena review ekak krnn...Thank you❤
akke gedradi karanna cleanup ekak facial ekak krn vidiya dannko
videos dekak kala darling mama 😘
Doctor කෙනෙක් හම්බවෙලා ඔය Treatment කරොත් Scars නැති කර ග්න්න් පුළුවන් ද.
Good one again ❤️
Thank you 😘♥️
Ane dear mt thiynne oily acne prone skin ekk, tikk sensitive. Scars ehemath thiyey. Ane mt galapen sun cream ekk kiynnko face ekt use krnn puluwn. Loku help ekk. Oyw withry wishws krnn puluwn.
Try suncote sunscreen
Pigmentation walata use karanna cream ekak kiyannako.
දවස් කියක් යනවද
😍😍😍 tnx akkiyo
Anytime my darling 😘😘
akki underarm darkness ekata hoda monada kiyalath video ekak karannako
karannam darling. Idea ekata thank you 😘
අක්කෙ මගේ මුහුණේ open proes තියෙනවා ඒවගෙන් තෙල් මතුවෙනවා.රස්නයට දහඩිය පිට වෙන්නේත් මුහුනෙන්.කරන්න හොදම දේ කියන්න
Akki ❤️ .........
Hi my darling 😘
අක්කි dermatic gel එක හොදයි ද.එකට වලවල් අඩුවෙනවද.කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඔනෙද එකට
Bioaqua skin repair large pos serum aka.opan poras anti aging skin akakat hodaida
oya use karanawa nam ingredients list eke photo ekak ewanna darling
Opan poras thiyana wayasata wada wasa panana kalu lapa thiyana combination skin akakata hariyana sirum akak kiyannako plz diyer tikak gana adu price akakin
Mage mooneth kurule kadapu parawal thiyenawa akke mk bethak kiyannako
Akke fairy face serum eka gena review ekak dennako. Eke ingredient dekkama oyage review ekak onamai.
Jojoba, Sandalwood, Vitamin E, Almond, Rosehip, Grapeseed, Neem, Avocado, Olive, Castor, Carrot, Marula, Saffron, Apricot, Tea Tree, Vitamin C, Retinol, Geranium, Tamanu, Seeds, Argen
මේවා ingredient. Review ekak dennko.
❤️
Good content drlin
Thank you my darling girl 😘😘
Glow brand ake collegen aka hodaida akki.
akke mage mune kammul me lagakadi idan rathu wela mn kisima bleaching cream ekak use karala nha mata mekata visadumak kiynnko mata meka mara hisaradayak
climate changes nisath wenna puluwan. Asamanya vidiyata welada? Kasanawa danawa wageda?
@@EverythingwithSapna ow eka welawakata kasanawa
Retinol hodida....?
Akki mage mune rathu pata chuti bibili.tikak lokuvata pimples danva monavada akki mn krnaa ona plzz reply me
බලන් හිටපු විඩියෝ එකක්.. තෑන්ක්ස් ඩාර්ලින්🥰❤️
Anytime my darling 🥰😘
Meewa wala side efects thiyenawda
Me vage treatment karana hoda thanak kiyanna ko akki
Glow Cologne hodada
Galvanic treatment eka gana kiyanna puluwan da
Ane harim phadili akki mta e widiye thathwayan na e unath man asawen blanwa oyge vedio 😘❤️🥰 Thank you akki
Ane thank you my darling 😘😘 sathutui ahanna labenakota ehema
මේ ප්‍රශ්නේ නැති වුණත් හැමදාම වගේ ඔයාගේ video බලන නිසා අදත් බැලුවා Darling. මේකට සම්බන්ධ නැති ප්‍රශ්නයක් තියෙනවා dear. මට oilve oil මූණට ගාන්න බෑ pimples එනවා. ඒකම තල තෙල් ගෑවමත් වෙයිද?
බොහෝම ස්තූතී darling. Shave කරනකොට වගේද darling ඔයා ඒවා ගාන්නේ? තල තෙල් වලට නම් එහෙම වෙනවා අඩුයි ඒත් ඒක සමේ ස්ව්භාවය අනුව වෙනස් වෙන්න පුලුවන්
Thank you dear. Try කරලම බලලා කියන්නම්කෝ @@EverythingwithSapna
Thank you.
Anytime dr
Akke ordinary serum ekak genna ganna widihak kiyannako
me dawas wala nam hoyala tikak amarui. Glow girl, cosmetics.lk walin mama aran tiyanawa
Akkiyo open pores walata hoda products monwada
TCM Scar Removal Gel Eka Hodaida Akki
Hmm eka hodailu neda
E unata ෆාමසි වල ගන්න නෑ නෙ 🤐🤐
@@chathurangiWijethunga392 ehemd dr online genna ganna thanak nathi weida dnne na
@@tharushikaushalya6998 ow poddak hoyala balann oni ..
විකල්ප ක්‍රමයක් විදියට භාවිතා කරන්න පුලුවන් darling. කැලැල් වල ගැබුර ස්වභාවය මත results ලැබෙන්න යන කාලේ වෙනස් වෙනවා ඒත්
❤️
😘😘
අක්කි prp treatment හොදද
Dermatix gel eka mamath use kala...habai pimple prashna walata nemei....Mata accident ekak wela munat godak damage una...e scars wlata doctor mata dunneh e gel eka....ethakota eke prize eka 7000.... Godak hoda gel ekak..... mn eka experience kala.....e hinda me video eke thiyana prashna wlatat e gel eka hoda wei kiyl mn hithanwa....🌸🌸🌸
😘😘 thank you so much darling me watina comment ekata. Me comment eka godak ayata aniwaryen wadagath wei. Ow darling keloid scars enna puluwan accidents wagema infected acnes walinuth. E type ekata vitharak silicon gel use karanna puluwan. 😘😘
akke mage konde thaba patai durwarnai wage akke kalu karagan widiyak kiyan kooo mata wayasa 23 i
අක්කේ plz riply මගේ ලිප්ස් ලයින් වල පිම්පල් වගේ බිබිලි දාලා තියෙනවා හැබැයි පිම්පල් නෙමේ ..ඒකට කරන්න ඕනි මොනාද්
ඔවා කරගන්න හොඳ තැන් කිපයකුත් recommend කරන්න අක්කා ...ලංකාවේ ඩොක්ටස්ලා ට නම් පෙන්නලා වැඩක් නැ පිරිමි කෙනෙක් පෙන්නුවාම සුව කරන්න බැ කියලා ම තමයි කියන්නෙ
ගොඩාක් අය Dr Cherry ගේ clinic එකෙන් කර ගන්නවා මම අහලා තියනවා. ඒත් 100% recommend කරන්න මට පුද්ගලික අත්දැකීම් නෑ. අපේ රටේ doctors ලා ගොඩාක් skin side එකට හොයා ගන්න අමාරුයි මල්ලි. හැබැයි හොද අයත් ඉන්නවා. ගොඩාක් වෙලාවට තමන්ගෙම private clinic කරන අය තමා කරන්නේ. මෙයාත් පිටරට කරපු කෙනෙක් මම හිතන්නේ. හැබැයි කරන අයගෙන් හොද කෙනෙක් විදියට අහලා තියනවා. ඕනම දේක අවදානමක් තියනවා. ගොඩාක් වෙලාවට ඒ නිසා හොද කරන්න බෑ කියලා කියන අවස්ථා තියනවා. ඒත් අවශ්‍යම නම් මේ ක්‍රම වලින් හොද කරන්න පුලුවන්
@@EverythingwithSapna මං හොයලා බලන්න ම්...අක්කා රිසාල්ට් තිබ්බොත් කමේන්ට් කරන්න ම්
Akke acne adu karana night cream gana kiyannako
video ekak gennam darling. Day cream warga kala mama
Thnks akki.OYATA pin ❤❤❤❤
Dry skin nm
Neutrogena salsalic acid clencer gatha and Vadi unane.matavuse karanna puluvan product kiyanna
skin type eka mokakda? Eka use karala hoda moisturiser ekak use kale nathnam wadak na darling. Skin dry wenna balanawa
Akke kakule thiyn thuwala wala scar wlt gnn puluwn cream ekk ndd
kakulata bio oil use karala balanna darling
තැන්කිව් ❤❤
anytime darling 😘
Thank you Akki Doll💝🎀😘😍
Anytime my nanga darling 😘😘
Akki garnier creams hodaida
Hoda ewa tiyanawa. Okkoma eka wage na darling eth
අක්කෙ vivya night cream eka හොදයිද plzzzz kiyannako.මගෙ මූණේ කුරුලෑ මුකුත් ම නෑ මගේ ඇස් යට කලුයි ටිකක් පැහැපත් වෙන ගමන් ඇස් යට කළු ගතියත් නැති කරගන්න පුලුවන් වෙයි ද අක්කෙ vivya night cream එකට. Plzzzzz reply plzzzzzzz
ඇස් යටට ගාන්න එපා darling. The ordinary එකේ caffeine solution එක පාවිච්චි කරලා තියනවාද?
@@EverythingwithSapna නෑ අක්කෙ මං ඇස් යට කළු ගතියට forever එකේ eye jel එක use karanawa.vivya නයිට් ක්‍රීම් එකත් පාවිච්චි කරාට කමක් නැද්ද.ඒ cream eka හොදයි ද
Akke meka karanna hoda saloon ekak hari.hoda doctor kenek kiuannako pls.
saloon epa darling. Dr cherry thama mama godak ahala thiyenne me dewal karana kenek vidiyata. Eth 100% recommend karanna tharam mama danne na e gena.
Thanks akki.mage mune walawal godak thiyenawa.
treatment karaganna hofa thenak kiyanna
Godak watina video ekak.oya wage treatment walata loku cost ekak yanawada
Ow darling. Clinic eka anuwa wenas wenawa. Hodai hosptl ekaka dermatologist kenek hambela ahanna. Eka eka ayage ganan wenas darling
Akki mona products, medicine use karalath wedak neh mage skin ake kisima venasak neh, kaluwela, marks pigmentation okkoma thiyanawa, mata karanna mokak hari kiyannako
mata tikak kiyanna darling oya danata use karapu saha karana dewal tika. Ethakota mn balala kiyannam oyata try karanna puluwan deyak
අනේ අක්කි nature secret body loshion ගැන review එකක් කරන්නකො..❤️😇
බලලා මම හොයන විදියට හොදයි නම් කරන්නම් darling
Hai akka. Oya mahath wela. Monada karanne Ane mahath wenda
me dawas tike gedara darling hitiye mama. Mama tikak wadi pura kewa 😭 monday saree adinna giya daata thama mata adenne. Samaharu darling tikak kewath mahath wenawa. Samaharu kochchara kewath na. Mn kema genath video ekak gennam
OK akka. Bs
Akkee.. Mage muna wiyali, thel dekama thiyee.. Blackheads, whiteheads tikakuth thiyenawa.. Issara pimples enawa hamawelema mune.. Dn nam Ehema enne na.. Idala hitala ekak dekak enne.. Mn mune cream ganne nathuwa innakota pimples, blackheads enawa adui.. Eunata muna godak wiyalenawa.. Mt cream ganne nathuwa muna fresh widihata thiyaganna puluwan widihak kiyannako plz.. Nathnam mage munata hariyana mokakhari liquid gathiyen thiyena cream ekak kiyannako samanyen 1500ta adu
naiveherbs aloe gel eka try karanna darling. Eth oya eliyata yanawa nam sun cream ekak ganna wenawa darling.
Mage skin ekath me widihamai...mat at kiynawada
@@EverythingwithSapna thanqq akke ❤️ plz mt sun cream ekak kiyannako akke
Dath wala nirogibawaya thya ganna dewal kiyala dennkooooo
Hoda idea ekak. Issarahata gennam darling 😘
නංගි හොද under eye cream ekak kiyannko
skin type eka mokakda akke? Mama video ekak gennam
Normal skin nangi ...ane video ekak genna patiyo 🥰.hoda product ekak kiyanna nangi .normal price ekakata ganna puluwan ekak..😍
Pink salt walin krn remedy ekk kiyl dennko dear. Oya ara ayurwedha shop.eken gaththe.
gennam darling. Godak welawata foot soaking walata thama ganne darling
@@EverythingwithSapna ikmntm genna
මූන මහත් කර ගන්න ක්‍රමයක් කියන්නකෝ
Ikmanin acne ena oily sensitive vskin ekata honda clencer,day night cream kiyanavada
Day cream, face wash videos kala darling
🥴hehe adanm kalinma baluwa
😘Hi my darling
කාපරාදු කරමු
Akke uk neutrogena hydro boost water gel eke non comedogenic kyl typ krla nne. Eke ingredients list eke yatata wenna sodium lauryl sulfate ekath thiyenwa. Ek use krna ek hodada?
Hyaluronic acid thiyana nisa skin dry wenne nam na malli. Eth product eka gaththa nam oka iwara unama aya ganna epa. Eka digata use karana eka thama hoda naththe. Mage laga tiyana eka noncomedogenic SLS or SLES free.
@@EverythingwithSapna e akka gwa thynne us ekane
Akka use krna eka kohenda gtte? Mta puluwnnm shop eke name ekk kynna puluwnda?