Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒකාලෙ අපේ ලිහිරියාගම මැල්ලව දන්කොටුවේ ලොකු අම්මා ලාගේ ගෙදර උන්නා සැලලිහිනි යෙක් හා මාල ගිරවෙක් මේවාගේ කතාකරණවා මගෙ රත්තරන් හෙලෙනා සින්දුව කියනවා ඒකාලේ සැලලිහිනි යත් ගිරවවත් ඇත්තටම සත්‍යයෙන් එදාඒ අපි පොඩ්කාලේ 🌟😍💑💑💑
😮😮😮
පින්වන්ත ගිරවෙක්. චූටි බබෙක් වගේ කටහඩ. ඈ... කියනකොට දුක හිතෙනව. තෙරුවන් සරණයි.
දුක විතරද හිතෙන්නේ 🤣
When u put 2 of these fellows together do they fight each other.I
Ane ම්ම් kiyanawa ko ahanawa hinawanawa ලස්සන paththoo ආදරෙයි ගොඩක් පින්වත් girawak
අනේ බුදු සරණයි පවු 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯🎋🎋🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌿🌿🌿🌿🌿💯
පොඩි කාලෙ ඉදන්ම සතාව හිර කරල හදල දැන් තනියම ජීවත්වෙන්න බැහැ. අපේ අය තෙරුවන් සරනයිලු🤭
පැහැදිලි ව කතා කරනවා ලස්සනයි අපේ හාමුදුරුවනේ .........
ලස්සනයි 🌹💞පරිස්සමින්
Anee...eyage lassana
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
අනේ ෂෝක්. ❤
He......haha....hu.......ho.....හරිම හිනා .පිනා නැද්ද
බුදුසරනයි.
අපිට නෙතේරුනාට උන් වහන්සේ වැඩ ඉන්න ගමට නම් තේරිලා ඇති සතුන් කූඩු කරලා හදන එක පාපයක් නෑ කියලා..පන්සලෙත් ඒ සතා කූඩූ කරලා හදන්නේ නේද .දැන් මරු ඒ ගම විතරයි නෙවේ ගොඩ දෙනා සත්තු කූඩූ කරලා හදයි....මරු මරු මේම වීඩීයෝ තවත් දාන්න .අපිට තේරුනාට පොඩි එකාට මේ දේ හරි කියලාහිතෙයි....
ඔබ තුමාට වැරදීමක් මේ ගිරවා පංසලට ආපු කෙනෙක්..පංසලේ හදපු කෙනෙක් නෙවෙයි මෙයාට කෑම හෝයාගෙන් කන්න තෙරෙන් නෑ..එ නිසයි කුඩුවට දාලා තියේන්නේ මෙයාට වැඩිය පියාබන්න් තවම හරිය්ට බෑරි නිසා
නිකන් පල යන්න සත්තු නිකන් එනවද බන් මිනිස්සු ලගට පියාබන්න බැරිනම් ඌ බඩගාගෙනද ආවෙ 😂🤣????.............
👍🏿@@a.sagarathero3307
Shok ane teruwan saranai eyatat hamuduruwan tat
ලස්සනයි හාමුදුරුවනේ 😇
Lassani. Hinawa wa. ❤️❤️❤️❤️❤️
😃😃😃 අනෙ ලස්සනයි හිනාවෙනවා
🎆🎋🎋🎍🎁🎁🎋🎆🎁🎁🎁🧥🧥🧤🩳🩲🧤🩲🩲🎒🩳👞👞👙🎒👞👞🩳🩳🥽🙏🙏🤔🤔🤫😛😛📵⛔🛃🚳🚳🛄🚭🇦🇷🇦🇬🇦🇱🇦🇹🇦🇷🇱🇰
Lassanai
Egirava lassanai
සෝක් අනේ තෙරුවන් සරණයි
Hi කොහොමද
@@PAARADEGE ඇය් හොදින් ඔයා කව්ද
Theruwan saranai nirogi suwa
Aiye mama Tharushi, Ada Ahangamata apu welawe meet una(private campus wlta apply kra qwe)Shookkk me chanal eka 😍Gdkk pinnn 🙏❤Congratulations & keep it up...👍💐
අනේ හරි මතකයි මට මගේ නෝ එක තියේනවා නෙද
Nah dennakoo
0774949646
Lassanata hinaa vena giravek
Good evening Lankans 😊😊😊😊😊
Very cute...
බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
Oya ape harishchanda pureta ava . Ada ❤❤
එහෙමද අනේ ස්තුතී කොයි එක්කෙනාද. 0714755255
Ape game hamuduruvo ❤️
මට මේ හාමුදුරුවන් ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද ..මා ගාව තිබුනා ඒක නැති වෙලා
Lassni neth
ස්තුති ඔබට
අපි ලගත් ඉන්නව හිනාවෙනව අඩනවා ගිහින් එන්නම් අමු මිරිස් දෙන්න එනවාද ටවුමට ගිහින් එන්නම් ගොඩක් ජාති කියනව
😃😀💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ane.eyagi.hinawa.❤️❤️❤️
Hamuduruwarur paw kara wada karanawa sattu hirakaran mahamat ratak
බුදු සරණයි
Ane shoi.. Hinath wenwane deiyane... Bohom pin..
මිනිස්සු ලග නැති ගුනයක්
@@PAARADEGE minissunt wada sathun hodai kiyna adahasad kiuwe.... Welawakat ehemath hithenwa nm thamai
ඒක ඇත්ත මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා ඔප්පු කරලා පෙන්නුවා.නිදහසේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම දීලා පොඩ්ඩක් බලන් ඉන්නකො...ඔවුන්ගේ ඇත්ත සිනාව සතුට මොකක්ද කියලා තේරෙයි
තෙරැවන්සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි
Ape girawa saraine api kochchara katha karath hariyanne bayai apita kotanawa thama katha karanneth ne itin meya apita lan karaganne kohomada
❤❤❤❤❤teruwan saranai
Paw wedak itin pansale nemei Moke unath eka kuduwaka kudu karala hrduwama pawsidda wenawa.hamuduruwoth Bana Kiya Kiya karanne paw wedak dena denama..
me ta wada supiritama khtha karena mynak apa gedara hitiya dan na
පුළුවන් තරම් උත්සාහ කරන්න ගිරවව ඔහුගේ ස්වාභාවික ජීවන රටාවට හුරු කරල කූඩුවෙන් මුදාහරින්න...මෙ දවස්වල පූසො නැතිවෙනවා... ඒක නිසා ගරව ප්‍රවෙසම් කරගන්න...
ඔය ගිරවා වගේම මම ඉන්න ගෙදර කාටර් රටේ හදන ගිරවත් හොදට සිංහල කතා කරනවා හිනා වෙනවා අඩනවා නියමයි මම ලංකාවට අරගෙන ඵන්න පුලුවන් කමක් තියනවනම් ඇත්තටම අරගෙන ඵනවා
Oya Doha koheda inne
Aran yanna ticket visa ganna puluwan gedara bosslata oya gewanna ewita ewata wiyadam karala eyatama speacil kuduwakuth ekka hadala dewi
Qatar wala koheda inne???
@@sriyaniranasingha541 මමත් කටාර් එකේ ඉන්නේ 💞💞💞
💛💛💛💛💛💛
Thank
Teruwan..saranai..ape..hamudurywane..
Ape hitapu girawa kok hadalala hinawenawa.me wage newei.ane eya natiuna
අපේ දිහත් ඉන්නවා මේ වගේම ගිරවෙක් ඌ උදේට එලියට දාපුවාම හවස පහට විතර ගෙ ඇතුලට එනව එයා මීට වඩා හයියෙන් හිනා වෙනව හොදට කතා කරනවා
අනෙ කතා කරවන්නෙ කොහොමද කියන්න කෝ අපෙ අහත් ඉන්නවා එකෙක්🥺 එකයි
හොයාගෙන කන්න බෑලු, බඩ ඉරිඟු කරලක්වත් සුද්ධ කරගන්න බෑලු කන්න නැතුව සතෙක්ට අහුවෙලා මැරෙන් නැතුව කූඩුවෙ ටිකක් ඉඳලා මිනිස්සු සත්තු අඩු වෙලාවට මෙහෙම එලියට ඇවිල්ලා ජීවිතෙ ගෙව්වට මොකො වෙන්නෙ. අනික උ ඉන්නෙ සතුටින් කවුරුත් මිරිකගෙන අල්ලන් නෑ 😊😊 ඌට ඕන නම් දැන් උනත් පියාඹලා කැමති තැනකට යන්න පුලුවන්. නැත්නම් හාමුදුරුවන්ට පුලුවන් ඌ නොදන්න ආයෙ පන්සල හොයන් එන්නෙ නැති පැත්තක කැලෙකට අතෑරලා අතරමං කරලා එන්න. ඔය හිර කරන් ඉන්නවා කියලා වැලලෙන අයට කැමති තිරණෙ කියන්න 😂😂 ලංකාවෙ මිනිස්සුන්ගෙ හරි බොරුව තියෙන්නේ සතෙක්ව පොඩ්ඩක් තියාගත්තොත් හෙන රඟපෑම. ඇස් දෙක ඉස්සරහා අසාධාරණයක් උනොත් කට පුක වහන් ඉන්නෙ හැබැයි 😹😹
සහතික ඇත්ත අමු අමුවේ අසරණ සත්තු මරාගෙන කනවා ඔය කියන උන්මයි අර මේ ලගදි අසරණ බල්ලෙකුගේ කකුල් කැපුවේ තවත් බල්ලෙක් කෝ ඔය වැලලෙන උන් ඒවට කෝ හඩ
@@indraniindrani5882 ඒක තමයි කියන්නෙ බොරු ශෝ එක මුන්ගේ
සත්තු නිදහසේ සිටිය යුතුයි
@@diggallenapinbima6325 නිදහසෙ සිටිය යුතුයි සතුන් . මිනිසුන්ට හුරු උනාම උගෙ නිදහස මිනිස්සු ළඟ තියෙන්නේ, උ හිතන්නෙ එහෙම . නොදන්න කැලෙක අතරමං කරලා ඌට අහිමිවිමෙ වෙදනාවකුත් එක්ක මරණයත් ඉක්මනින් ලගා කර දෙන්න ඕනද මන් අහන්නෙ ඒක. කවදාවත් කැලේ සතෙක් අල්ලලා කූඩු කරන්න එපා කියලා මම කියනවා. ඒත් දැන දැන හෝ ආදරෙට හෝ දුරදිග නොබලා කූඩු කලාට පස්සේ නිදහස් කලාමත් ගෙදරටම එන සත්තු ඉන්නවා ගෙදර අයට ආදරෙන්. උන්ව නොදන්න පැත්තක අතරමං කරලා එන එක හොඳද 🙂
ඉතින් උගෙ දෙමාපියන එක්ක හැදෙන්න දෙන්නෙ නැතුව කූඩු කරන එක පව් නේද හාමුදුරුවනේ ??..
බුදු සරණයි ♥️♥️♥️
ඇති කිරීම තහනම්
❤️❤️❤️
😘🙏🏻🙏🏻
අපි මෙතන ඔයාගෙ පිටිපස්සේ ඉන්නේ අපි දියවිද්දාගම
කොතනද මට පැහැදිලි කරන්ඩෝ
අනේ ස්වාමින් වහන්ස ඕකට යන්න දෙන්න.
අපිට දන්නවා පන්සල් වල අලි ඇතුන් demwel දාගන කන්නා නොදී කරන hirihera
අයියා අපි ගල්නෑවෙ❤️❤️
ගල්නෑවේ කව්ද
ගල්නැවෙ නන්ගා කෙනෙක් අයියා sandali
Theruwan saranay
Iye kiwa hinda api awa onna
Kala sattunta inna danna.apita upadas dennatuwa
අනා මැණිකේ
ලස්සනයි 🙏♥️
😘😘🤩😘😜🤪🤑🍎😶🤧😶😶😶💚🤧😋🍎🍎🌭🌭🍎🤧👹👹😋💚😋🤧🤧🤧😶😇👹🤧🤧😇👹🤧😑😑🤧😶😇😑🍎🤯😃😃😃😃
🙏🙏🙏🙏🙏🙏
Apo me ape gedara enna girawa api hinawena wedeyata hinawenawa
Hi
Good 👍
❤❤❤❤😁😁😁😁🙏🙏🙏
😍😍
Hamuduruwane mata denawada girawa
😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋💋
❤
🌹🌹🌹❤️❤️❤️
👍🤗❤️❤️❤️
🙏🙏🙏🙏🙏
අංකල් ගිරව හිනා උනේ පුකෙන්දකටින්නම් හිනා උනේ නැහැ .
සිරාවට පුකෙන්තමයි
Ape gedara innawa kaudek
Ape gedara innawa kaputek
🦜🦜🦜🦜🥭🍉🍏🍎👍🏻👍🏻👍🏻මාඩූගාල්ල 👍🏻
😀😀😀😀😀😍😍😍😍😍😍😍
🥰🥰🥰
සත්තු හිර කරලා හදන එක පවක් නේද..එයාට එයාගේ ජීවිතේ විඳින්න බෑ..කවුරුහරි කන්න දෙන දේ කාලා ඔහේ ඉන්න වෙනවා..😥😥😥
@Janot Madusa මම නෙමෙයි කියන්නේ ගිරවාව හදන හාමුදුරුවෝ ම තමයි.. ඔයා හොඳට කතාව නැවත අහන්න ..හාමුදුරුවෝ කියනවා කූඩු කරලා කියලා ඉන්නේ...කණේ දෝසයක් වෙන්න ඇති ඔයාගේ 🤣🤣🤣අනික මට පේන්නේ ඔයත් සත්තුන්ව හිර කරන් කුප්ප සතුටක් විඳින කෙනෙක් වගේ
Eyala eliyata arala nidahas karama kapato ukusso kotanawa.man lagath hitiya oya wage kuduwen eliyata dammata passe kaputo panna panna kotanawa.
හොයාගෙන කන්න බෑලු, බඩ ඉරිඟු කරලක්වත් සුද්ධ කරගන්න බෑලු කන්න නැතුව සතෙක්ට අහුවෙලා මැරෙන් නැතුව කූඩුවෙ ටිකක් ඉඳලා මිනිස්සු සත්තු අඩු වෙලාවට මෙහෙම එලියට ඇවිල්ලා ජීවිතෙ ගෙව්වට මොකො වෙන්නෙ. අනික උ ඉන්නෙ සතුටින් කවුරුත් මිරිකගෙන අල්ලන් නෑ 😊😊 ඌට ඕන නම් දැන් උනත් පියාඹලා කැමති තැනකට යන්න පුලුවන්. නැත්නම් හාමුදුරුවන්ට පුලුවන් ඌ නොදන්න ආයෙ පන්සල හොයන් එන්නෙ නැති පැත්තක කැලෙකට අතෑරලා අතරමං කරලා එන්න. හොඳ දෙ මොකක්ද ඔයාම කියන්න 😁😁
aniwa
මටත් ඔහොම හිතුනා..ඒත් ඒක එයාගෙ හොදටනෙ කරන්නෙ.මොකද එයා පොඩි ක්ලෙදි හම්බුනානම් එයාට එයාගෙ කට්ටිය පුරුදු පුහුනු කරන දේවල් මනුස්සයො වෙච්ච අපිට කරන්න බෑනි.ඉතින් එයාට කැලේට ගිහින් කන්න බෑ හොයාගෙන.සත්තුන්ගෙන් බේරෙන්න් තේරෙන්නෙත් නෑ.එයාගෙ ආරක්ශාවට එහෙම කරන එක පවක් නෙමෙය්නෙ.😊
💟💟💟✋
Lassnai
Paw
,👍👍👍👍
Ane e hinawa 🦜budu saranai
Ana ethen oya gerawa paksala heteya keyala hamuduruwanta dos keyanna apa .a Satha hodata palathuru kala ennawa athe
😋😆🤣❤
හිරගෙදරත් ඉරිදට කෙසෙල්ගෙඩිය ගාන දෙනවා
🌽🥭🥑මාඩූගාල්ල
🐦🐦🐦🐦🐦♥❤❤❤❤❤❤♥
❤️
" අධිරජ ධර්මාශෝක " ටෙලි වෘතාන්තය අපගෙ නාලිකව තුලින් නරබන්න ❤
Adi Raja darmasooka
😍😍😍😁😁😁😁
🌷🌷🌷🌷🙏🙏
Asarai
Afvnn
Ummaaa.katy
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Shoie ❤️
Yako maram sathwa karunawa thiyena aya innwa ne ai me rata mehem thiyenne mehem aya innakot🤔
ඔය ගිරා වර්ගය හදන්න ලන්කාවේතහනම්
කොන්ඩේ bedapu ponnayek මේකා
👍👍👍
ලස්සන
Oya siurak adinawata wada ohdi kalisamak andanam
Ai kalisamak adan hamuduruwo ube ammata hukanna ennada.pako chiwara dariyekta ohoma katha karanna ube agama mokakda.
ඒකාලෙ අපේ ලිහිරියාගම මැල්ලව දන්කොටුවේ ලොකු අම්මා ලාගේ ගෙදර උන්නා සැලලිහිනි යෙක් හා මාල ගිරවෙක් මේවාගේ කතාකරණවා මගෙ රත්තරන් හෙලෙනා සින්දුව කියනවා ඒකාලේ සැලලිහිනි යත් ගිරවවත් ඇත්තටම සත්‍යයෙන් එදාඒ අපි පොඩ්කාලේ 🌟😍💑💑💑
😮😮😮
පින්වන්ත ගිරවෙක්. චූටි බබෙක් වගේ කටහඩ. ඈ... කියනකොට දුක හිතෙනව. තෙරුවන් සරණයි.
දුක විතරද හිතෙන්නේ 🤣
When u put 2 of these fellows together do they fight each other.I
Ane ම්ම් kiyanawa ko ahanawa hinawanawa ලස්සන paththoo ආදරෙයි ගොඩක් පින්වත් girawak
අනේ බුදු සරණයි පවු 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯🎋🎋🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌿🌿🌿🌿🌿💯
පොඩි කාලෙ ඉදන්ම සතාව හිර කරල හදල දැන් තනියම ජීවත්වෙන්න බැහැ.
අපේ අය තෙරුවන් සරනයිලු🤭
පැහැදිලි ව කතා කරනවා ලස්සනයි අපේ හාමුදුරුවනේ .........
ලස්සනයි 🌹💞පරිස්සමින්
Anee...eyage lassana
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
අනේ ෂෝක්. ❤
He......haha....hu.......ho.....හරිම හිනා .පිනා නැද්ද
බුදුසරනයි.
අපිට නෙතේරුනාට උන් වහන්සේ වැඩ ඉන්න ගමට නම් තේරිලා ඇති සතුන් කූඩු කරලා හදන එක පාපයක් නෑ කියලා..පන්සලෙත් ඒ සතා කූඩූ කරලා හදන්නේ නේද .දැන් මරු ඒ ගම විතරයි නෙවේ ගොඩ දෙනා සත්තු කූඩූ කරලා හදයි....මරු මරු මේම වීඩීයෝ තවත් දාන්න .අපිට තේරුනාට පොඩි එකාට මේ දේ හරි කියලාහිතෙයි....
ඔබ තුමාට වැරදීමක් මේ ගිරවා පංසලට ආපු කෙනෙක්..පංසලේ හදපු කෙනෙක් නෙවෙයි මෙයාට කෑම හෝයාගෙන් කන්න තෙරෙන් නෑ..එ නිසයි කුඩුවට දාලා තියේන්නේ මෙයාට වැඩිය පියාබන්න් තවම හරිය්ට බෑරි නිසා
නිකන් පල යන්න සත්තු නිකන් එනවද බන් මිනිස්සු ලගට පියාබන්න බැරිනම් ඌ බඩගාගෙනද ආවෙ 😂🤣????.............
👍🏿@@a.sagarathero3307
Shok ane teruwan saranai eyatat hamuduruwan tat
ලස්සනයි හාමුදුරුවනේ 😇
Lassani. Hinawa wa. ❤️❤️❤️❤️❤️
😃😃😃 අනෙ ලස්සනයි හිනාවෙනවා
🎆🎋🎋🎍🎁🎁🎋🎆🎁🎁🎁🧥🧥🧤🩳🩲🧤🩲🩲🎒🩳👞👞👙🎒👞👞🩳🩳🥽🙏🙏🤔🤔🤫😛😛📵⛔🛃🚳🚳🛄🚭🇦🇷🇦🇬🇦🇱🇦🇹🇦🇷🇱🇰
Lassanai
Egirava lassanai
සෝක් අනේ තෙරුවන් සරණයි
Hi කොහොමද
@@PAARADEGE ඇය් හොදින් ඔයා කව්ද
Theruwan saranai nirogi suwa
Aiye mama Tharushi, Ada Ahangamata apu welawe meet una(private campus wlta apply kra qwe)
Shookkk me chanal eka 😍
Gdkk pinnn 🙏❤
Congratulations & keep it up...👍💐
අනේ හරි මතකයි මට මගේ නෝ එක තියේනවා නෙද
Nah dennakoo
0774949646
Lassanata hinaa vena giravek
Good evening Lankans 😊😊😊😊😊
Very cute...
බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
Oya ape harishchanda pureta ava . Ada ❤❤
එහෙමද අනේ ස්තුතී කොයි එක්කෙනාද. 0714755255
Ape game hamuduruvo ❤️
මට මේ හාමුදුරුවන් ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද ..මා ගාව තිබුනා ඒක නැති වෙලා
Lassni neth
ස්තුති ඔබට
අපි ලගත් ඉන්නව හිනාවෙනව අඩනවා ගිහින් එන්නම් අමු මිරිස් දෙන්න එනවාද ටවුමට ගිහින් එන්නම් ගොඩක් ජාති කියනව
😃😀💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ane.eyagi.hinawa.❤️❤️❤️
Hamuduruwarur paw kara wada karanawa sattu hirakaran mahamat ratak
බුදු සරණයි
Ane shoi.. Hinath wenwane deiyane... Bohom pin..
මිනිස්සු ලග නැති ගුනයක්
@@PAARADEGE minissunt wada sathun hodai kiyna adahasad kiuwe.... Welawakat ehemath hithenwa nm thamai
ඒක ඇත්ත මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියලා ඔප්පු කරලා පෙන්නුවා.නිදහසේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම දීලා පොඩ්ඩක් බලන් ඉන්නකො...ඔවුන්ගේ ඇත්ත සිනාව සතුට මොකක්ද කියලා තේරෙයි
තෙරැවන්සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි
Ape girawa saraine api kochchara katha karath hariyanne bayai apita kotanawa thama katha karanneth ne itin meya apita lan karaganne kohomada
❤❤❤❤❤teruwan saranai
Paw wedak itin pansale nemei Moke unath eka kuduwaka kudu karala hrduwama pawsidda wenawa.hamuduruwoth Bana Kiya Kiya karanne paw wedak dena denama..
me ta wada supiritama khtha karena mynak apa gedara hitiya dan na
පුළුවන් තරම් උත්සාහ කරන්න ගිරවව ඔහුගේ ස්වාභාවික ජීවන රටාවට හුරු කරල කූඩුවෙන් මුදාහරින්න...මෙ දවස්වල පූසො නැතිවෙනවා... ඒක නිසා ගරව ප්‍රවෙසම් කරගන්න...
ඔය ගිරවා වගේම මම ඉන්න ගෙදර කාටර් රටේ හදන ගිරවත් හොදට සිංහල කතා කරනවා හිනා වෙනවා අඩනවා නියමයි මම ලංකාවට අරගෙන ඵන්න පුලුවන් කමක් තියනවනම් ඇත්තටම අරගෙන ඵනවා
Oya Doha koheda inne
Aran yanna ticket visa ganna puluwan gedara bosslata oya gewanna ewita ewata wiyadam karala eyatama speacil kuduwakuth ekka hadala dewi
Qatar wala koheda inne???
@@sriyaniranasingha541 මමත් කටාර් එකේ ඉන්නේ 💞💞💞
💛💛💛💛💛💛
Thank
Teruwan..saranai..ape..hamudurywane..
Ape hitapu girawa kok hadalala hinawenawa.me wage newei.ane eya natiuna
අපේ දිහත් ඉන්නවා මේ වගේම ගිරවෙක් ඌ උදේට එලියට දාපුවාම හවස පහට විතර ගෙ ඇතුලට එනව එයා මීට වඩා හයියෙන් හිනා වෙනව හොදට කතා කරනවා
අනෙ කතා කරවන්නෙ කොහොමද කියන්න කෝ අපෙ අහත් ඉන්නවා එකෙක්🥺 එකයි
හොයාගෙන කන්න බෑලු, බඩ ඉරිඟු කරලක්වත් සුද්ධ කරගන්න බෑලු කන්න නැතුව සතෙක්ට අහුවෙලා මැරෙන් නැතුව කූඩුවෙ ටිකක් ඉඳලා මිනිස්සු සත්තු අඩු වෙලාවට මෙහෙම එලියට ඇවිල්ලා ජීවිතෙ ගෙව්වට මොකො වෙන්නෙ. අනික උ ඉන්නෙ සතුටින් කවුරුත් මිරිකගෙන අල්ලන් නෑ 😊😊 ඌට ඕන නම් දැන් උනත් පියාඹලා කැමති තැනකට යන්න පුලුවන්. නැත්නම් හාමුදුරුවන්ට පුලුවන් ඌ නොදන්න ආයෙ පන්සල හොයන් එන්නෙ නැති පැත්තක කැලෙකට අතෑරලා අතරමං කරලා එන්න. ඔය හිර කරන් ඉන්නවා කියලා වැලලෙන අයට කැමති තිරණෙ කියන්න 😂😂 ලංකාවෙ මිනිස්සුන්ගෙ හරි බොරුව තියෙන්නේ සතෙක්ව පොඩ්ඩක් තියාගත්තොත් හෙන රඟපෑම. ඇස් දෙක ඉස්සරහා අසාධාරණයක් උනොත් කට පුක වහන් ඉන්නෙ හැබැයි 😹😹
සහතික ඇත්ත අමු අමුවේ අසරණ සත්තු මරාගෙන කනවා ඔය කියන උන්මයි
අර මේ ලගදි අසරණ බල්ලෙකුගේ කකුල් කැපුවේ තවත් බල්ලෙක් කෝ ඔය වැලලෙන උන් ඒවට කෝ හඩ
@@indraniindrani5882 ඒක තමයි කියන්නෙ බොරු ශෝ එක මුන්ගේ
සත්තු නිදහසේ සිටිය යුතුයි
@@diggallenapinbima6325 නිදහසෙ සිටිය යුතුයි සතුන් . මිනිසුන්ට හුරු උනාම උගෙ නිදහස මිනිස්සු ළඟ තියෙන්නේ, උ හිතන්නෙ එහෙම . නොදන්න කැලෙක අතරමං කරලා ඌට අහිමිවිමෙ වෙදනාවකුත් එක්ක මරණයත් ඉක්මනින් ලගා කර දෙන්න ඕනද මන් අහන්නෙ ඒක. කවදාවත් කැලේ සතෙක් අල්ලලා කූඩු කරන්න එපා කියලා මම කියනවා. ඒත් දැන දැන හෝ ආදරෙට හෝ දුරදිග නොබලා කූඩු කලාට පස්සේ නිදහස් කලාමත් ගෙදරටම එන සත්තු ඉන්නවා ගෙදර අයට ආදරෙන්. උන්ව නොදන්න පැත්තක අතරමං කරලා එන එක හොඳද 🙂
ඉතින් උගෙ දෙමාපියන එක්ක හැදෙන්න දෙන්නෙ නැතුව කූඩු කරන එක පව් නේද හාමුදුරුවනේ ??..
බුදු සරණයි ♥️♥️♥️
ඇති කිරීම තහනම්
❤️❤️❤️
😘🙏🏻🙏🏻
අපි මෙතන ඔයාගෙ පිටිපස්සේ ඉන්නේ අපි දියවිද්දාගම
කොතනද මට පැහැදිලි කරන්ඩෝ
අනේ ස්වාමින් වහන්ස ඕකට යන්න දෙන්න.
අපිට දන්නවා පන්සල් වල අලි ඇතුන් demwel දාගන කන්නා නොදී කරන hirihera
අයියා අපි ගල්නෑවෙ❤️❤️
ගල්නෑවේ කව්ද
ගල්නැවෙ නන්ගා කෙනෙක් අයියා sandali
Theruwan saranay
Iye kiwa hinda api awa onna
Kala sattunta inna danna.apita upadas dennatuwa
අනා මැණිකේ
ලස්සනයි 🙏♥️
😘😘🤩😘😜🤪🤑🍎😶🤧😶😶😶💚🤧😋🍎🍎🌭🌭🍎🤧👹👹😋💚😋🤧🤧🤧😶😇👹🤧🤧😇👹🤧😑😑🤧😶😇😑🍎🤯😃😃😃😃
🙏🙏🙏🙏🙏🙏
Apo me ape gedara enna girawa api hinawena wedeyata hinawenawa
Hi
Good 👍
❤❤❤❤😁😁😁😁🙏🙏🙏
😍😍
Hamuduruwane mata denawada girawa
😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋💋
❤
🌹🌹🌹❤️❤️❤️
👍🤗❤️❤️❤️
🙏🙏🙏🙏🙏
අංකල් ගිරව හිනා උනේ පුකෙන්ද
කටින්නම් හිනා උනේ නැහැ .