නිවසේ මේ වගේ දේවල් තියනවනම් අදම වෙනස් කරන්න |කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ?ව්‍යාපාර අසාර්ථකද?

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 67

  • @pathmasirihannadige3834
    @pathmasirihannadige3834 3 роки тому +16

    ඔබ තුමාගේ උපදෙස් ගොඩාක්ම නිවැරදි බව මම පිලිගන්නව. මොකද මම ඉන්නෙ එවැනි කරදර ගොඩාක් සහිත භූමියක. මම ඒවා දැනටමත් ව්දවමින් ඉන්නෙ. 🙏🙏

  • @saga-lc4zs
    @saga-lc4zs 3 роки тому +20

    දනුස්. මල්ලි මගේ ඉඩමෙ මුල්ල ඊසාන දිසාවයි. නොදැනුවත්ව. වැසිකිළි වල සදා තිබෙන්නේ එම ස්ථානයේ ය. මෙය අසුබද.පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +8

    බොහොම ස්තුතියි ධනුෂ් ඔබට.නොදන්නා බොහෝ දේ පිළිබඳව ලොකු දැණුමක් ලබාගත්තා.

  • @leelabasnayake3452
    @leelabasnayake3452 3 роки тому +7

    බොහොම හොද දෙයක් කියලා තමා කියන්න තියෙන්නේ ගොඩාක් හොඳයි බුදු සරනයි දිර්ගායුස වේවා

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 роки тому +11

    Ane දෙයියනෙ. මෙ කියපු කතා ඇත්තනෙ..ඇලෙ කතාව හරියට හරි

  • @nilminikumari5566
    @nilminikumari5566 Рік тому +1

    බෝහොම ස්තුතියි ඔබතුමාට ....

  • @leezakrisha5415
    @leezakrisha5415 3 роки тому +11

    Danush මෙතුමා ගෙ සාකච්ඡාව වටිනවා. ඔබ දෙදෙනා ට ම බොහෝ පින්

  • @annegunawardhana8362
    @annegunawardhana8362 3 роки тому +18

    සුසාන භූමිය ඉදිරිපිට ඉඩම් විකුණා එය පසුව මිලදි ගන්න කෙනාට ඔය දෝෂ බලපාන්නේ නැද්ද ?

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 роки тому +6

    අපේ කෙලින්ම තුන්මං හංදියක් තිබුනා අපි දොර පැත්තකට තිබ්බා ...තෙරැවන් සරණයි ඔබතුමලාට...

  • @kmilkmil8050
    @kmilkmil8050 3 роки тому +19

    දැනුවත් කළාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 роки тому +38

    මං දන්න නැදෑ ගෙයක් තියෙනවා.යට තට්ටුව වැඩපලක්, දෙවෙනි තට්ටුවට නගින්න සාලෙන් සහ කුස්සියෙන් පඩිපෙල තිබෙනවා.සාලෙට ගොඩ වෙනකොටම කුස්සියේ දොර පෙනෙනවා.මේ නිවසේ මව පිළිකා රෝගියෙක්,ඇයගෙ ස්වාමියා මීට සතියකට කලින් හාට් ඇටෑක් එකකින් මියගියා.මෙම නිවසෙ සාලයෙ කොනකට වෙන්න ලොකු කණුවක් තියෙනවා.තට්ටු තුනෙ නිවසක් .එහි ව්‍යපාරයට ගන්නා බඩු.මෙය භූමි දෝෂ සහිත ද

  • @anuraseri3980
    @anuraseri3980 3 роки тому +10

    අපිව දැනුවත් කෙරුවට ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 роки тому +5

    දැනුවත් කලාට බොහෝ ස්තුතියි ඔබතුමාට

  • @madhukapathmakumara2013
    @madhukapathmakumara2013 3 роки тому +3

    මගේ කබරෙ නැගෙනහිර පැන්තට මෙසේ වුඩ දෙවියන්ගේ රැප නියලා නියනවා එක දොාසයක්ද

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +5

    දැනුවත් කලාට ස්තුතියි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණායි !

  • @slliontv9487
    @slliontv9487 3 роки тому +7

    ඔබ තුමාට බොහොම ස්තූති

  • @gayanisilva8919
    @gayanisilva8919 3 роки тому +3

    Pradana doren geta athulu wenakotama budu pilimaya asubada

  • @dammikaherath671
    @dammikaherath671 3 роки тому +34

    රෑප ඇදලා පෙන්නුවානම් ගොඩක් හොදයි නේද

  • @thusharithushari7028
    @thusharithushari7028 3 роки тому +1

    Nodanna dewal godak dan gaththa. Godak pin.budu sarani

  • @senudasongs613
    @senudasongs613 3 роки тому +7

    me hama dema sri lankawata pamanay

  • @ishankalakmali4177
    @ishankalakmali4177 3 роки тому +6

    Ape gedara T wanguwak thiyanawa thaththa cancer ekakin nathi una thama

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +3

    හරිම වටිනා අදහස් මෙතුමා කියා දෙනවා ඔබට ස්තුතියි

  • @rupikageeganage8147
    @rupikageeganage8147 3 роки тому +12

    නිවසක අත්තිවාරම එල් ( L ) අකුරේ හැඩයට පවතින එක දෝෂයක් ද

  • @ctoontv2545
    @ctoontv2545 3 роки тому +7

    එතකොට බෙලි ගහක් තියෙන්නත් බෙරිද ගෙ ඉස්සරහ?

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 роки тому +11

    සුසාන භූමි ඉදිරි පිට ගේ විකුනලා ගියාම ගන්න කෙනාට ඒ දෝෂය" නැද්ද ....?
    ඒත් මනුස්සයෙක් නේද ...?
    විකල්පයක් නැද්ද

  • @seethairanganie2391
    @seethairanganie2391 3 роки тому +7

    ගෙදර ඉදිරි කොරිඩෝවේ කණු 3ක් තිබීම හොඳද

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +2

    Godak pin sthuthi is a c 🙏🙏🙏

  • @subadrajayalath1387
    @subadrajayalath1387 3 роки тому +1

    Boo pala(bonsayi) Gedara ethule thiyanna hodaida

  • @padeepkumara5920
    @padeepkumara5920 3 роки тому +4

    Mahama dosa maranatikata boro kiyanna apa minisu mulawa danna apa maka Raja බුදුන් withari amma owaboru putha

  • @ndproduction7298
    @ndproduction7298 3 роки тому +8

    දුරකථන අංකය ලබා ගන්නේ කොහොමද

  • @rajeevanselvarajah7490
    @rajeevanselvarajah7490 3 роки тому +4

    Super Ward's

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +4

    ස්තුතියි.

  • @chandraschandras290
    @chandraschandras290 3 роки тому +6

    ඉඩමෙහි මිනියක් වලලා තියනවනම් නිවසට අසූභද.,කියල දැනගන්න ඕන මට දැනට අවුරුදු 25කට විතර කලින් මගේ මාම මම ගේ හදන ඉඩමෙහි වලලා තියනව

  • @zonemob5261
    @zonemob5261 3 роки тому +22

    ගෘහ මූලිකය මැරෙන තරමට හොදයි ජීවත් වෙලා හිටියත් මැරුණ වගේනෙ

  • @milanosrivlogs6439
    @milanosrivlogs6439 3 роки тому +1

    Budusaranai

  • @nirmalfonseka3733
    @nirmalfonseka3733 3 роки тому +2

    itama hoda vada satahanak

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 3 роки тому +2

    Me video eka Hodai, Hoda Sakachawak, ai me sakachawa iwara wenda kaling video eka ewara wune ???

  • @chamayadinethmi2558
    @chamayadinethmi2558 5 місяців тому

    Obata godak pin

  • @thiramunidezoysa7312
    @thiramunidezoysa7312 3 роки тому +2

    Jayawewa

  • @piyumiranathunga7380
    @piyumiranathunga7380 3 роки тому

    සුසානයක් තියෙනව දැන් ගොඩ කරල තියෙන්නෙ එතකොට කොහොමද වෙද මහත්තය

  • @asangiupeksha15
    @asangiupeksha15 3 роки тому +2

    Me vedio eke ithuru tikath danna

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +4

    Thanks

  • @niroshikapriyadarshani4728
    @niroshikapriyadarshani4728 3 роки тому +4

    ❤️❤️❤️❤️

  • @mobilephoneshop9610
    @mobilephoneshop9610 3 роки тому +3

    අපේ ගේ ඉස්සරා කජු ගහාක් තියනවා🤔🤔🤔

  • @danushkawera8330
    @danushkawera8330 3 роки тому +1

    Thanks
    Budusarani

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 роки тому +3

    අපේ ප්‍රධාන දොර ඉදිරිපිට පේරගහක් සහ කාමරංකා ගස්දෙකක් තිබේ මෙය විශාල ගස් නොවන නිසා අව්ලක් නෑ නේද ....?

  • @honestgirl9987
    @honestgirl9987 3 роки тому +2

    Obathumage 4n number akak denna puluwanda

  • @yasakulabandara6820
    @yasakulabandara6820 3 роки тому +4

    මේ කරුනුවල සත්‍යතාවය කොතෙක්ද,

  • @nilankakumari3513
    @nilankakumari3513 3 роки тому +6

    ඉසාන් දිශාව එල් හැඩයට තිබිම අසුබද

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 роки тому +1

    Gedara main door eka issaraha rosa mal gas hitawanna honda nedda thilak mahatha

  • @mallikarruwanpura6799
    @mallikarruwanpura6799 3 роки тому +3

    අනෙ අපෙ ගමෙ සොනෙ ගෙවල් ගදන

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 3 роки тому +3

    godak hodai

  • @tharangatharanga3692
    @tharangatharanga3692 3 роки тому +2

    kohomada oba tumawa hamuwanne

  • @hcguffunforgy2129
    @hcguffunforgy2129 3 роки тому +1

    Attata

  • @mihirangipradeepani4387
    @mihirangipradeepani4387 3 роки тому +4

    Danush malli me sir inne koheda.Whatsapp no nadda

  • @buddhikajayawardhane6052
    @buddhikajayawardhane6052 3 роки тому

    Ape gedara issaraha Loku kohomba gahak tiyanawa

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 роки тому

    👍👍👍👍

  • @patumfernando5839
    @patumfernando5839 3 роки тому

    🙏🙏🙏

  • @beautywithhiruu3172
    @beautywithhiruu3172 3 роки тому +2

    ඇල කොච්චර දුරකින් තිබ්බොත් ද දෝෂ එන්නෙ

  • @virajmadushanka8851
    @virajmadushanka8851 3 роки тому +1

    Methuma liyapu poth thiyanavada

  • @sunethrananayakkara6622
    @sunethrananayakkara6622 3 роки тому

    කණුවක් ඉස්සරහ තිබුනත් දෝසද

  • @oshandilhara4810
    @oshandilhara4810 2 роки тому

    🙂

  • @ManelPathirana344
    @ManelPathirana344 3 роки тому +1

    🙏👍👍👍🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 3 роки тому +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sarathjanaka1235
    @sarathjanaka1235 Рік тому

    Ane ,#£---#-#--£ nomarena minissu me like innawada ##-£-£-£+#@+##+£__

  • @janeiuae5751
    @janeiuae5751 3 роки тому +8

    බොහොම ස්තුතියි