අද දවසෙන් ටිකක්🌼New Zealand 🌼කාලේකට පස්සේ ආවා

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @SathyaRanathunga-b3w
    @SathyaRanathunga-b3w 4 місяці тому +317

    අම්මෝ vlog එකක් දානකම් බලන් හිටියේ අක්කාට ආයේ අම්මා කෙනෙක් වෙන්න ලැබුන එකට මට ගොඩාක් සතුටුයි.. රුවන්වැලිසෑ රදුන්ගේ ආනුබාවයෙන් අක්කාට නිදුක් නීරෝගී ලස්සන රෝස මලක් ලැබෙන්න ඕනි.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤

    • @rasikaruvanmali574
      @rasikaruvanmali574 3 місяці тому +1

      අනේ හරිම සතුටු හිතුනා හරියට මට ඒ දේ උනා වගේ ආයිත් ඔයාට පුන්චි සුරංගනාවියකට අම්මා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාවයි උතුම් දළදා සමිදු පිහිටයි❤❤❤❤

    • @AnishaSilva-j9q
      @AnishaSilva-j9q 3 місяці тому

      අනෙ ගොඩක් සතුටුයි.ඔයාගෙ දූ මැණිකම නිදුක් නීරොගිව ආයෙ ඔයා ලගටම එන්න ඕනෙ.සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී දූ පැටියෙක් ම බිහි කරන්න ලැබෙවා........

    • @SamudraP-h2h
      @SamudraP-h2h День тому

      ❤❤❤❤❤

    • @KhgLatha-ir8ef
      @KhgLatha-ir8ef День тому

      Ana attama godak satutui .oyaga du patiyama labanna ona kiyla hadawatinma partan karanawa

  • @thisankathushari8421
    @thisankathushari8421 2 місяці тому +31

    අනේ හැමෝගෙන්ම මං ඉල්ලනවා මටත් ආශිර්වාද කරන්න මට දරුවෙක් ගේ ඒ කිරි සිහිනය සැබෑ කර ගන්න ශක්තිය ධහිර්ය ලැබෙන්නට කියලා. අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන සියලුම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා !!!

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 2 дні тому

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරිසිහිනය සැබෑ වේවා

    • @SriyanitmsSriyanitms
      @SriyanitmsSriyanitms 2 дні тому

      ඉක්මනින් අම්මා කෙනෙක් wenna ලැබෙන්න one දෙවියන්ගේ පිහිටෙන්

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 4 місяці тому +47

    මේ වගේ සුන්දර මිනිස්සු හැම තැනම ඉන්නව නම් මේ ලෝකෙ මොන තරම් සුන්දරද.. මේ වගේම සුන්දර හිතක් තියන නිරෝගී දරුවෙක් ලැබේවා !!!❤

  • @dhanushkidilshani7125
    @dhanushkidilshani7125 4 місяці тому +38

    යශෝදරා මහරහත් තෙරනියගෙ පිහිටෙන් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා....

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 4 місяці тому +44

    තුනුරැවනේ අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී දරු පැටියෙක් ම ලැබෙිවා .....!!!!

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 4 місяці тому +33

    නිදුක් නිරොගි වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ! ❤

  • @priyadarshanidedunu
    @priyadarshanidedunu 4 місяці тому +81

    මමත් මගේ මුළු හදවතින්ම ඔයාට ආශිර්වාද කලා එදා.ඔයාගෙ දූ මැණික ඔයා ලඟටම එන්න කියලා.ඔන්න අද එයා ඇවිත් ඉන්නෙ අක්කි පන පරිස්සම් වෙන්න.ඔයාගෙ මැණික ආරක්ෂා කර ගන්න.තුණුරැවන්ගෙ ආශිර්වාදය ඔයාටත් පැටියටත් ලැබේවා.ඒ වගේම නිදුක් නීරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා ඔයාට.

  • @chathuperera8668
    @chathuperera8668 3 місяці тому +11

    පින්වන්ත දරු පැටියෙක් ලැබේවා ❤❤❤බුදු සරණයි 🙏

  • @Mickayel
    @Mickayel 4 місяці тому +77

    මට මාර සතුටුයි අක්කේ. මගේම පව්ලේ කෙනෙක් pregnant una වගේ හැගීමක්.❤❤ රුවැන්වැලි සෑ රජුගේ ආනුභාවයෙන් නිරෝගී දරුවෙකු බිහි වේවා. 🙏🙏🙏

  • @Inkzu
    @Inkzu 4 місяці тому +11

    නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.❤❤❤❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 4 місяці тому +79

    අනේ මට නම් ඇඩුනා. කියාගන්න බැරි සතුටක් නංගි. ඔයාගේ සතුට හැමදාම රැකදෙන්න ඕනේ. නංගිගේ දෝනි අයෙමත් එනවා. අනේ ගොඩක් පරිස්සමි වෙන්න හොදේ. හතර දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි බුදුසරණයි, දළදා සමිදුගේ පිහිටයි නංගිට 💞💞💞💞😘😘😘😘😘❤️❤️❤️🇱🇰🇱🇰

  • @niroshakumari9920
    @niroshakumari9920 4 місяці тому +13

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ♥️
    බුදුසරණයි!!!

  • @Mykitchen-i8p
    @Mykitchen-i8p 4 місяці тому +45

    නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා.බුදු සරනයී ❤

  • @RuchinaErandi
    @RuchinaErandi 4 місяці тому +18

    උතුම් වූ රුවන්වැලි මහා රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඉන්න දරු පැටියටයි අක්කටයි පවුලෙ අයටයි නිරතුරුවම ලැබේවා. !!! නීරෝගිමත් දරුපැටියෙක් ලබන්න වාසනව ලැබේවා!!! බුදුසරණයි !!! ❤️

  • @cwluckhc
    @cwluckhc 4 місяці тому +133

    නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා .. තෙරුවන් සරණයි...🙏🙏

    • @himaliwathsala9083
      @himaliwathsala9083 4 місяці тому

      බුදුසරණයි ! පරිස්සමින් ඉන්න ❤

  • @disnaharshani5481
    @disnaharshani5481 4 місяці тому +2

    අනන්තවූ බුදු ගුණ බලයෙන් ....සියලුම දෙවියන්ගේ පිහිටෙන් ....විශ්වයේ සුභවාදී ශක්ති කිරණයන්ගේ ආශිර්වායෙන්...කුසතුල සිටිනා බිලිදුන් ආරක්ෂා වේවා...!!! නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් මෙලොවට බිහි කරන්නට වාසනාව ශක්තිය ලැබේවා...!!! 🙏🙏🙏

  • @Divyangana2024
    @Divyangana2024 4 місяці тому +40

    අනේ දෙවියනේ දැක්ක ගමන් ඇස් වලට කඳුළු ආවා මාරම සතුටුයි 🥺❤️

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 4 місяці тому +27

    පත්තිනි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය තාරි අක්කාට සහ කුස තුල සිටින දරුවාට 🙏 නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏 දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි ආරක්ෂාව යි🙏

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi 4 місяці тому +40

    නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා ❤❤
    බුදු සරණයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 місяці тому +9

    අම්මෝ ඇති යන්තන්,විඩියෝ එකක් දැම්මා,,සතුටු ආරන්චියක්,පරිස්සමින් ඉන්න ,,හැමදේම හොද විදියට වෙයි,,,,,පවුලේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️🌹👍

  • @AchiniKavindi
    @AchiniKavindi 4 місяці тому +40

    චූටි මැනික නිරෝගී දරුවෙක් වෙලා ආයේ ඇවිත් ❤ බුදු සරනයි අක්කේ 😍🥺

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 4 місяці тому +6

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා parthana කරනවා. සතුටින් ඉන්න. අදෙර්යි.......❤❤❤❤❤❤❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 4 місяці тому +20

    මං හිතුවා video නැති වෙද්දී , ඇත්තටම සතුටුයි , වාසනාවන්ත නිදුක් නීරෝගි පැටියෙක් අක්කිට ලැබේවා ❤ ආදරෙයි

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 4 місяці тому +6

    ගොඩක් කල් ආසාවෙන් බලන් හිටපු දෙයක් 🥰 ඇත්තමයි අක්කේ ඇස් වලට කදුලු ආවා සතුටට 🥹❤️ අක්කට ලස්සන චූටි දූ මැණිකක් ලැබෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ❤️ බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 4 місяці тому +14

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නීරෝගී දරු සම්පතක් ලැබේවා.බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 4 місяці тому +6

    තෙරුවන් සරණින්,
    පත්තිනි මෑණියන්ගේ පිහිට රැකවරණින් ,
    නංගිවත් , නංගිගෙ දරුගැබත්
    ආරක්ෂා කර දෙන සේක්වා. . .!!!
    නිදුක් නීරෝගී වේවා.....!!!

  • @Tharulk-j9i
    @Tharulk-j9i 4 місяці тому +17

    අනේ හරිම සතුටුයි. ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා.දළදා සමිඳු පිහිටයි

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 4 місяці тому +3

    අනේ හරිම සතුටුයි තාරි 😍
    ඔයාලා දැක්කමත් සතුටුයි.ඉතිං නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා.පරිස්සමින් ඉන්න.❤❤❤
    තෙරුවන් සරණයි !!!

  • @subadra.sudarshani9164
    @subadra.sudarshani9164 4 місяці тому +13

    ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි.පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් ලැබේවා !🥰❤️

  • @naviwije1558
    @naviwije1558 3 місяці тому +2

    නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා! 🙏🙏🙏

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 4 місяці тому +29

    උතුම් සෑම ජීවියකුගේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා....🙏🙏🙏🙏❤️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 3 місяці тому +2

    මාරම සතුටුයි ඒක දැක්කම හරියට මට උනා වගේ ආයිත් නිදුක් නීරෝගී පුන්චි සුරංගනාවියකට අම්මා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාවයි උතුම් දළදා සමිදු පිහිටයි❤❤❤❤

  • @PereraPerera-qe6wd
    @PereraPerera-qe6wd 4 місяці тому +6

    අනෙ ඇත්තටම ගොඩක් සතුටුයි අක්කේ නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා god bless you ❤❤❤

  • @sachitrajayasingha6825
    @sachitrajayasingha6825 4 місяці тому +8

    අනේ අක්කා ආයිමත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ.හරිම සතුටුඉ අක්කේ...නිදුක් නිරොගිමත් චුටි රොස මලක් ඔයාට හම්බ වෙන්න කියලා මන් හදවතින්ම පාර්තනා කරනවා.දැන් සතුටෙන් ඉන්න අක්කේ ..❤❤❤

  • @wk-ws9iv
    @wk-ws9iv 4 місяці тому +19

    සුභ පතනවා නංගි ඔයාට.... ඔයාගේ චූටි මැනිකම ආපහු ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී බුද්ධිත් දරුපැටියෙක් ලැබේවා.....🙏🙏🙏

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 3 місяці тому +2

    තෙරුවන් බලෙන් නිදුක් නිරෝගී ලස්සන දරු පැටියෙක් ලැබේවා ❤🙏❤

  • @BhagyaRanasinghe-cj8ym
    @BhagyaRanasinghe-cj8ym 4 місяці тому +61

    රුවන්වැලි මහ සෑරදුන්ගෙ පිහිටයි ඔයාලා හතර දෙනාටම.ගොඩක් සතුටුයි ඇත්තටම ❤🥰😘

  • @shaniidesilva453
    @shaniidesilva453 4 місяці тому +1

    Congratulations nangii🤗❤️🤗really its a good news..so..you better more careing about your self🙏may god blz you & stay safely👍❤️🥰✝️🙏

  • @Madushikakumari-is2by
    @Madushikakumari-is2by 4 місяці тому +10

    ගොඩක් දවසකින් ඔයා දැක්කෙ අනේ හරි සතුටුයි..සුබ පතනව අක්කේ නිදුක් නිරෝගි දරුවෙක් ඔයාට ලැබෙන්න කියල.ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි ඔයාට .සතුටින්ම ඉන්න ❤

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 4 місяці тому

    Niduk niroogi daru etiyek lebewa budu saranai obata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 місяці тому +12

    අනේ වාසනාවන් නීරෝගී දරු සම්පතක් ලැබේවා 🙏

  • @rathnayakamudiyanselagedil6465
    @rathnayakamudiyanselagedil6465 4 місяці тому +6

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබෙයි....😍😍😍😍

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 4 місяці тому +6

    ඒ පනිවිඩයට ගොඩක් සතුටුයි .පරිස්සමෙන් ඉන්න තාරි.ඔයාටයි පැටියටයි ගෙදර හැමෝටමත් බුදු සරණයි ❤

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl 3 місяці тому +2

    Congratulations akki...❤ නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා...❤ බුදු සරණයි

  • @dulmikakothalawala237
    @dulmikakothalawala237 4 місяці тому +10

    බුදු සරණයි අක්කේ..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා…

  • @PavithraRathnayake-v6z
    @PavithraRathnayake-v6z 4 місяці тому +6

    නිදුක් නීරොගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා

  • @janakrodrigo2600
    @janakrodrigo2600 4 місяці тому +5

    ❤❤❤Ammoo ගොඩක් sathutui..ලස්සනම lassana puthu පැටියෙක් හො දු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා මුලු හදවතින්ම..නිරොගි සුවය පිරුනු රත්තරං දරු උපතක් ලැබෙන්න කියලා හදවතින්ම දෙවියයන්ගෙන් ඉල්ලනවා නන්ගියො...❤❤❤පරිස්සමින් ඉන්න❤❤ජෙසු පිහිටයි ඔයාලට ❤❤❤

  • @KasuniUpeksha-f7z
    @KasuniUpeksha-f7z 3 дні тому

    නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් කුසතුළ පිලිසිදගෙන ඉන්නවා අක්කෙ ගොඩාක් පරිස්සමෙන් ආරක්ෂා කරගන්න 💖 බුදු සරණයි අක්කී 💖💖💖

  • @sameeramadushani1417
    @sameeramadushani1417 4 місяці тому +9

    අනන්ත වූ තෙරුවන් ගුන බලෙන් ඔයාට නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා...තෙරුවන් සරනයි ඔයාලට.❤❤

  • @chalanimadushika2190
    @chalanimadushika2190 4 місяці тому +3

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා...

  • @sasangikanethmini368
    @sasangikanethmini368 4 місяці тому +13

    අක්කිගෙ දූ මැනික තමයි ආයෙමත් අක්කි ලගට අවේ අක්කී ❤❤❤

  • @manjusuja3359
    @manjusuja3359 4 місяці тому

    Thank god.oyata ayath sathutak dunnata.tc jesu phitai

  • @ishinigunawardhana5535
    @ishinigunawardhana5535 4 місяці тому +8

    අනේ හරිම සතුටුයි 🥺♥️🩹 නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙන්න ඕනී බුදුසරනයි ජේසු පිහිටයි 🤍💐🫂💗

  • @shyaediri9985
    @shyaediri9985 3 місяці тому

    දකින්න ලැබීමත් සතුටුයි.. නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි...

  • @Madu-j6e
    @Madu-j6e 4 місяці тому +6

    අනේ කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා මේ වීඩීයෝ එක බලද්දී.පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාම ❤

  • @anupriya542
    @anupriya542 4 місяці тому

    අක්කි තවත් ගොඩක් ලස්සන වෙලා. හොද දේවල්ම හිතන්න. සතුටින් පරිස්සමින් ඉන්න. නීරෝගි දූ මැනිකක්ම ලැබේවා❤️ බුදුසරනයී ❤️

  • @ednadilani2434
    @ednadilani2434 4 місяці тому +4

    බුදු සරණයි ඔයාට දලදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂකව නිරතුරුව ලැබේවා සතුටුටින් ඉන්න oyat පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂකව නිරතුරුවම ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සනම ලස්සන පැටියෙක් ලැබේවා සතුටුටින් ඉන්න ❤ ❤💐

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 2 дні тому

    හරිම සතුටුයි නන්ගි ලස්සන චුට් දුවෙක් ලැබේවා බුදු සරණයි ඔයාලා හතරදෙනාටම❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 місяці тому +6

    බුදුසරණයි !මටනං හරිම සතුටුයි පුතේ ...ඔයා ගෙ ප්‍රාර්ථනා ඉටුවෙන ලස්සන කාලයක් උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා ...❤🙏

  • @thilinithilini5041
    @thilinithilini5041 3 місяці тому

    හරිම සතුටුයි නංගී නිදුක් නිරොගි වාසනාවන්ත රූමත් දූ පැටියෙක් ලැබේවා කියා හදවතින්ම ප්‍ර්‍රර්ථනා කරනවා .ඔයාලා සියලුම දෙනාටම තෙරුවන් සරනයි

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo 4 місяці тому +11

    අනේ❤දෝනි මැනික ආයිමත් ඇවිත් අක්කි ගාවට❤නීරොගි ලස්සන රෝසමලක් ලැබෙන්න ඕනෙ.තෙරුවන් සරණයි ❤🙏🙏

  • @WorthyWorld-S
    @WorthyWorld-S 4 місяці тому

    පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤ හරි ම සතුටුයි ❤❤❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 4 місяці тому +16

    ගොඩක් සතුටුයි කමක් නැහැ වීඩියෝ නැති උනාට ඔයා හොදින් අලුත් බලාපොරොත්තුවක් ඉටුකරගන්න ඉන්නවා කියල කියපු එකටත් ස්තූතියි යහපත් මානසිකත්වයකින් හැම දේටම මුහුණ දෙන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි!

  • @GimhaniHarischandra
    @GimhaniHarischandra 4 місяці тому +2

    අනේ බලා ගෙනම හිටියේ . හිතුනා සුභ ආරංචියක් වෙන්න ඇති කියලා . පරිස්සමින් ඉන්න.බුදුසරණයි !!!

  • @hsriyani2755
    @hsriyani2755 4 місяці тому +13

    අනේ ඔයා ගොඩක් දවසකින් දුව ඔයාට කොහොමද අපිට සතුටු ආරන්ච්යක්. ❤❤❤🎉🎉🎉😘😘

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 4 місяці тому +1

    අනේ සතුටයි මැණික පරිස්සමට ඉන්න ඔයාට බුදු සරණයි

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 4 місяці тому +9

    Uthum jaya sri ma hamuduruwange pihitai oyatai oyage bandiye enna patiyatai❤❤❤❤❤❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 4 місяці тому +2

    අම්මො හරිම සතුටුයි කලේකට පස්සේ අපි බලන් හිටියේ විඩියෝ එකක් දන්නේ කවදද කියලා සුභ අරංචියක් හරිම සතුටුයි සතුටින් හොදින් හැමදේම හොදින් සිද්ද වෙන්න ඕනි good luck ❤❤❤

  • @Dinulakmali-lo5yt
    @Dinulakmali-lo5yt 4 місяці тому +9

    අනේව් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @shanikajayamanna3396
    @shanikajayamanna3396 4 місяці тому +1

    අනේ අක්කි ෂෝයි නිවුස් එකක් අහන්න ලැබුනෙ. හරි සතුටුයි අහන්න ලැබීමත්. ආදරෙයි අක්කි. ජේසු පිහිටයි❤❤❤

  • @dineshasadamali5564
    @dineshasadamali5564 4 місяці тому +10

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා අක්කියෝ, සියලු දෙනාටම බුදුසරණයී,ඔයා නැතුව ගොඩාක්ම පාළුවෙන් හිටියෙ,

  • @ruwanichandima1129
    @ruwanichandima1129 3 місяці тому

    තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ කුසේ ඉන්න චූටි පැටියටත්. දළදා සමිදුන් සරණයි ඔයාලට.

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 4 місяці тому +4

    අනේ ගොඩාක් දවසකින් ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰😘

  • @Sachi-k6c
    @Sachi-k6c 27 днів тому

    බුදුන්ගේ සරණින් නිරෝගිමත් දරු සම්පත් ලැබේන්න ඔනේ ❤❤

  • @DevindiSarasi
    @DevindiSarasi 4 місяці тому +16

    මන් හරියට හිතුව අනේ 😢 හරිම සතුටුයි අක්කෙ බුදු සරනයි ❤❤

  • @dilrukshl
    @dilrukshl 4 місяці тому +1

    Congratulations 💎💎💎💎❤️❤️❤️❤️ මටත් මරම සතුටුයි 💎💎❤️❤️💪💪💪 ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @nemonli1557
    @nemonli1557 4 місяці тому +10

    මම කවදාවත් කෙනෙක් pregnant වුනා කියල දැනගත්තම අඩලා නෑ, ඒත් අද ඉබේම සතුටට ඇඩුනා. බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @hansimenaka3020
    @hansimenaka3020 4 місяці тому +1

    අනේ ගොඩක් සතුටුයි.නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා මැණික ❤️ බුදුසරණයි

  • @semilaamajith6011
    @semilaamajith6011 4 місяці тому +11

    ආදර තාරි සුභ පැතුම් බුදු සරණයි

  • @sewwandiaththanayake9872
    @sewwandiaththanayake9872 4 місяці тому

    පත්තිනි මෑණියන්ගේ අශිර්වාදය ලබෙවා අක්කේ ඔයාට ගොඩාක් සතුටුයි

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 4 місяці тому +6

    ඔයාට බුදු සරනයි පුතේ හැම දාම පරිස්සමට සතුටින් ඉන්න ලැබේ වා තෙරුවන් සරනින් නීරෝගි දරුසම්පතක් ලැබේ වා ❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 місяці тому +1

    Congratulations duwa. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤️ ❤❤❤❤❤❤

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 4 місяці тому +8

    මං චූටි මැනික දාලා ගිය වෙලෙ ඔයාට හදවතිනම ප්‍රාර්ථනා කරා ආයෙ එයාම නිදුක් නීරෝගීව ඔයා ලගටම ඉක්මනට එන්න ලැබෙන්න කියලා , හරිම සතුටුයි ඉතින් මට ❤️🎉 පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි මං කරපු පින් වලින් ඔයාට ඒ සතුට ආයෙ විදගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං ❤️😘

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 3 місяці тому

    සුබ පැතුම් නන්ගි .ලස්සන දුපැටියෙක් ලබෙවා.

  • @Himaa2515
    @Himaa2515 4 місяці тому +6

    අද දවසෙ මං දැක්ක ලස්සනම දේ..🌼 අනේ හදවතින්ම සතුටුයි අක්කේ, තෙරුවන් සරණයි !! ඔයා ආයෙ එනකන් බලන් හිටියා 💛💛

  • @madunidilshani964
    @madunidilshani964 4 місяці тому +2

    නිරෝගි දරු පැටියෙක් ලැබේවා jesu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ISamaranayaka
    @ISamaranayaka 4 місяці тому +4

    වොයිස් එක අහද්දි හරිම සැනසීමයි හිතට.මයින්ඩ් රිලැක්ස් වෙනවා.මා කල යම් පිනක් වේනම් ඒ පින්ද ඔබට අනුමෝදන් වී නිරෝගී දරු සම්පතක් ලැබේවා❤

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 4 місяці тому +1

    තෙරැවන් සරනයි සහෝදරිය ඔයාටත් පුංචි පැටියටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගි සුව ලැබේවා ❤❤❤❤🙏🙏🙏

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 4 місяці тому +4

    තෙරුවන් සරණයි🙏 සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ පිහිටයි ඔයාට සහ ලැබෙන්න ඉන්න පැටියට, නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️💐❤️

  • @rameshindrajith465
    @rameshindrajith465 4 місяці тому +1

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටම ලැබේවා !

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 4 місяці тому +14

    එනකන් මග බලන් හිටියේ, ❤️

  • @AnuraHarischandra-z2p
    @AnuraHarischandra-z2p 4 місяці тому +2

    හරිම සතුටුයි නැන්දේ ❤❤❤❤❤ නිරොගි චුටි මැනිකක් ලැබේවා .

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 4 місяці тому +10

    Ammo thari huga dawasakin hamadama hithuwa video ekak ada dala athi kiyala adarei parissamata enna ❤❤❤❤❤

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 4 місяці тому +1

    Nirogimath lassana du petiyekma lebewa akke budu saranai....4 denatama

  • @usercd3322
    @usercd3322 4 місяці тому +38

    අයියෝ ඔයා කොහේද අනේ මෙච්චර දවසක් ගිහින් හිටියේ අක්කේ ❤❤❤ අනේ මට නිකමට වගේ හිතුනා ඔයා pregnant ද දන්නෑ කියලා .ගොඩාක් ගොඩාක් සතුටුයි .ආදරෙයි මැනික .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤❤❤❤

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 3 місяці тому

    බුදුසරණයි නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා. පත්තිනි මැණියන්ගේ පිහිටයි අක්කට. ❤️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 місяці тому +5

    හරිම සතුටුයි තාරි ඔයා අම්මා කෙනෙක් වුණ එකට ❤❤❤ ආදරෙයි තාරි හැමදාම ❤️❤️❤️ හැමදාම ඔබට දෙවියන් වහන්සේ ග ආශිර්වාද ලැබේ වා 💐💐🌹🌹🌹🌹

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 4 місяці тому

    බුදුසරණයි💐 නීරෝගී පැටියෙක් ලැබේවා ❤❤❤

  • @ශානිකා.විජෙසින්හ

    තෙරුවන් සරණයි අක්කෙ
    පත්තිනි මෑනියන්ගෙ පිහිටයි🙏🙏🙏🙏🙏

  • @staywithzandii
    @staywithzandii 4 місяці тому +1

    විශ්වයේ බලයෙන් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා ❤✨