AKD Theme song -Tamil Version -රට අනුරට ගීතය ප්‍රථම වරට සියලුම දමිළ ශිල්පීන් පැමිණ සජීවීව ගායණය කරයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @Kumara-u5c
    @Kumara-u5c 28 днів тому +399

    මම.නූවර එළියෙ..සවසට.මෙ.සිංදූව..ලයින්කාමරවල.දානවා..ටැමිල්.අයට.මෙය කටපාඩමි🙏🙏

    • @amalliyanage884
      @amalliyanage884 19 днів тому +6

      වැඩක් නෑනේ ගිහින් ගහලා තිබ්බේ සජිත්ටනේ 😢😢😢😢😢😢😢 නුවර එළිය පුස්සැල්ලාව. හාම තැනම සජිත් දින්නා…..

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 19 днів тому

      මස්කෙලිය එක්ලකෂ දහා හත්දාහස් ගානක් දීලා කිබබා සජියට සෙල්ලන්ද දෙමල මුස්ලිම් ජන්ද සේරම සජියට තමා තිබුනේ

    • @Sasukesasuke
      @Sasukesasuke 17 днів тому +12

      @@amalliyanage884මෙහෙමයි බොසා ඔයා කියන දේ ඇත්ත. නමුත් හැමෝම සජිත්ට නෙමෙයි නේද දුන්නේ නේද? ⁣ටික දෙනෙක් හරි අනුරට දුන්නා නේද? ඒහෙම ⁣එහෙම ටික ටික දෙනා දුන්න හිංදයි ජනපත් අනුර මහාතා දින්නේ කියලාත් අමතක කරන්න එපා. අපිට එයාලාගෙන් ඉතාම හොද support එකක් ලැබුනේ ❤

    • @amalliyanage884
      @amalliyanage884 17 днів тому +2

      @ නැහැ . පුස්සැල්ලාව සජිත්ට 117000
      අනුරට 28000 ගානක් එතනම 90000 ක් ගැප් එකක්.. ඒවගේමයි අනිත්
      තැනුත්.. මමනම් කියන්නේ ඇත්තටම මදි දෙමළ ජන්දයි , මුස්ලිම් චන්දයි.. මේ 14 වත් වෙනස් වෙනවානම් හොදයි…

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 17 днів тому

      @@amalliyanage884
      mahamathiwaranayedi siyalu dena NPP

  • @DilupekaHmdilupeka
    @DilupekaHmdilupeka 15 годин тому +1

    අපි හැමෝම එක ජාතියක් ශ්‍රී ලාංකිකයෝ ජය ශ්‍රී ❤❤❤❤

  • @kulasingheseelawansa2809
    @kulasingheseelawansa2809 2 місяці тому +549

    අපි මුරලිට ආදරේ කලේ ජාතිය ගැන හිතලා නොවේ, ඒ වගේම රටට වැඩදායක පුද්ගලයෙකුට සියළුම ජාතීන් එකලෙස ආදරෙයි!

    • @princewilliam1922
      @princewilliam1922 22 дні тому +1

      නමුත් 1995 කාල පරිච්ඡේද මුරලි පොදු ස්ථානවල දෙමළ කතා කළේ නැත. ඔහුට දෙමළ තේරෙන්නේ නැති බව ඔහු කීවේය😂😂

    • @techminds6739
      @techminds6739 12 днів тому +1

      ​@@princewilliam1922nuwara patthe jeewath wena Muslim ayatath demala kathakaranna baha

    • @princewilliam1922
      @princewilliam1922 11 днів тому

      @@techminds6739 ඒකනේ

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d 29 днів тому +154

    ඇස් දෙකට කදුලු ආව හරිම සතුටුයි දුවේ පුතේ ඔයාලට අපේ හැමෝගෙම රට අපි එකතුවෙලා හදමු අපේ රට❤❤❤❤❤❤

  • @gaayu825
    @gaayu825 2 місяці тому +745

    මං ප්‍රදාන අපේක්ෂකයො හතර දෙනාගෙම සිංදු ඇහුව. ඒත් මේක තමා ඇහෙද්දි හිරිගඩු පිපුන එකම සිංදුව අන්තිම ටික මොන භාෂාවෙන් ඇහුනත් හිරිගඩු එනවා. එහෙම උන තව අය ඉන්නවද 😅

    • @ridmisaumya1779
      @ridmisaumya1779 2 місяці тому +22

      ඇත්තටම පක්ෂ ගැන අමතක කරලා ඇහුවත් එහෙමමයි❤❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 місяці тому +10

      Ow.mama..italia..diana❤❤❤

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 28 днів тому +3

      Me too ❤❤❤

    • @Sunimorathota21
      @Sunimorathota21 28 днів тому +17

      ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ. .❤ආදරෙයි දමිල සහෝදර සහෝදරියන්ට.. පංචි කාලෙ වගේම. මියෙනාතුරාමත්.!

    • @slpcsongs2196
      @slpcsongs2196 28 днів тому +1

      👍👍👍👍👍

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 23 дні тому +103

    අනේ අපේ ජනාදිපතිතුමා🙏🏻❤️මුලු රටේම සහ මුජාතියේම , මුලුආගම් වලම නායකයෙක් එවා සතුටට මගේ ඇස් වලට කදුලු උනනවා.😊

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 місяці тому +1051

    ස්තුතියි දමිල සහෝදර සහෝදරියනි අපි එකතුවී අපේ රට සුරපුර ක් කරමු❤❤❤❤❤❤❤

  • @GeorgeALAGIAH-m3m
    @GeorgeALAGIAH-m3m 29 днів тому +58

    දැක්කම හරිම ආසයි..❤ අනුර ජනාධිපති තුමාට සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා.ස්තුතියි දමිල සහෝදර සහෝදරියනි

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 2 місяці тому +583

    මාලිමාවට කෝටියක් එයින් එකෙක් මම මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤❤❤

  • @chanithurathnayaka7519
    @chanithurathnayaka7519 14 днів тому +25

    මම සිංහල, ගිය මාසෙ යාපනේ ගිහින් අවේ.දෙමල මිනිස්සු පට්ට සුපිරි පොරවල්...ආදරෙයි යාලුවනේ...මාලිමාවට ජය...❤❤❤❤

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 2 місяці тому +594

    ඒ සින්දුව ටැමිල් වලින් මට දැන් කට පාඩම් සහෝ අපේ ආදරණීය දමිල සහොදරත්වයට ස්තූතියි.ජයවේවා NPP ජයවේවා NPP !!!!

  • @Gathiyas_Diary
    @Gathiyas_Diary Місяць тому +75

    සිංහල දෙමල මුස්ලිම් එකා වගේ සතුටින් ඉන්න ලැබෙන්න පුලුවන් වෙන පුනරුදයුගයක්!! ජය වේවා! මගේ මව්බිමට! සියලුම ලක්වැසියන්ට. දීර්ඝායූ ජනපතිතුමනී🫶❤️😍🇱🇰🧭

  • @TharukiDiwya
    @TharukiDiwya 2 місяці тому +386

    අද මුලු රට இன்று முழு நாடு
    එක මිටකට ஒரு குழுவாக
    සුභ නැකතට சுபவேளையில்
    රට අනුරට நாடு அநுரவிடம்...❤️

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 28 днів тому +27

    ඉතිහාසයේ කවදාවත් මේ තරම් හිතට දැනෙන ගීතයක් අහලා නෑනෙ.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 2 місяці тому +515

    නියමයි දුවේ පුතේ ඔයාල දමිළ උනත් මේ රටේ පුරවැසියෝ . අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. අපිව බෙදා වෙන් කලේ මේ කාලකණ්නි දේශපාලුවෝ. බෙදි වෙන්වෙලා හිටියා ඇති. දැන් එකතු වෙමු. ❤ වතින්ම අපි එකතු වෙමු. මාලිමාවට ජයවේවා ❤️❤️❤️👍👍👍

  • @janpeiris1376
    @janpeiris1376 17 днів тому +27

    සියලුම මහජනතාව අපි ශ්‍රි ලාංකික ඔක්කොම එකයි නංගි මල්ලි අයියා අක්කා වගෙ එකතු වෙලා ඉමු

  • @KumuduKumara-nn8gu
    @KumuduKumara-nn8gu 2 місяці тому +153

    සින්හල දෙමල මුස්ලිම් හදවත් සොරාගත් එකම නායකත්වය අනුර AKD මාලිමාවට ජය

  • @sudhaaharang28
    @sudhaaharang28 Місяць тому +19

    இன்னொரு தேசிய கீதம்❤❤❤

  • @nishanthafernando8963
    @nishanthafernando8963 2 місяці тому +204

    ඇස්වලට කඳුළු එනව.... අපේ ජීවිත කාලය තුළ මේ පවුල් ගස්වලින් ලoකාව බේර ගන්න හැකිවෙයි කියල මම නම් කවදාවත් හිතුවෙනෑ... මාලිමාවට ජය.🎉🎉🎉

  • @bandusena8046
    @bandusena8046 29 днів тому +25

    සොයුරනෙ, සොයුරිය නෙ. මෙ අප ඔබ සැමගේ ම දෙශයයි. අපේ උතුම් මව්බිම අප සැවොම එකමුතුව ගොඩ නගමු. මාලිමා නායකත්වය යටතේ එකට පෙල ගැසෙමු. ජයවේවා.🎉❤🎉❤🎉❤😊

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 2 місяці тому +274

    ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම සුවදායි රටක්👍🏻🧭❌

    • @kusumherath162
      @kusumherath162 28 днів тому +1

      Thanks to Tamil young generation and join hands with Sinhalese to build our beautiful country.

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 13 днів тому

      💗💗💗💗💗

  • @Lukarohan-fu3cl
    @Lukarohan-fu3cl 19 днів тому +1

    Super ❤❤❤❤❤

  • @mewan7770
    @mewan7770 2 місяці тому +183

    හෙළයාගේ ජාතියද,දමිළයාගේ.භාෂාවද,මුසල්මානුවාගේ ආගමද දඩමීමා කරගනිමින් මෙන්ම,
    ආගම්,කුළබේද සුනුවිසුනු කරමින් "ශ්‍රී ලාංකීය දේශපාළන සංධර්භය"පුනරැදයුගයක "දිශානතියට"යොමුවෙන බවටයි...මේ..පිදුම..
    #මාළිමාවටකෝටියයි

    • @nimaldadallage8759
      @nimaldadallage8759 2 місяці тому +6

      හරිම ලස්සනයි සහෝදරයා සහෝදරිය , සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අපි ඔක්කොම ලක්මෑණිගේ දූපුතුන් ❤❤❤❤❤❤❤❤

    • @SumithRaweendra
      @SumithRaweendra Місяць тому

      👍👍👍👍👍👍👍

    • @nadiraudakumbure3567
      @nadiraudakumbure3567 29 днів тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 23 години тому

    ලොවේ සැමා එකම දැයේ
    දු දරුවන් වේවා! වාද නැති
    බේද නැති ලස්සන ලොව
    හෙට අපට උදා වේවා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @myasapala3399
    @myasapala3399 2 місяці тому +234

    මේක තමයි සහජීවනය රනිලා ගිණිගෙඩියක් අඹරන්න හැදුවට සුමන්තිරන් මන්ත්‍රී වරයා දීල තිවුනා නියම පිලිතුරක් අප සියල්ලන්ම ශීලංකිකයන් එකම ධජයක් යටතේ එක්වෙමු රොක්වෙමු මාලිමාවට ජය ජයවේවා මාලිමාවට ජය ජයවේවා මාලිමාවට කෝටියක් චන්දේ දෙනවා අපි ඉර හඳ සේ නිශ්චිතවම රටේ මීලඟ ජනපති අනුර කුමාර දිසානායක

  • @PrabathSamankula-nx2fv
    @PrabathSamankula-nx2fv 2 місяці тому +15

    ස්තුතියි දෙමළ සහොදරයනි.....මෙ සමගිය සියලුම ජනතාව අතර පැතිරෙවා....

  • @dayanandadias2919
    @dayanandadias2919 2 місяці тому +242

    ස්තූතියි දෙමල සහෝදරත්වයට..

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 28 днів тому +1

    Excellent 🙏🙏🙏🙏🙏🙏👍

  • @worldmusichitz5520
    @worldmusichitz5520 2 місяці тому +133

    Tamil Sinhala version දෙකම එකම feel එකක් දෙනවා.දෙමල වචන නොතේරුනාට හදවතටම දැනුණා. ස්තූතියි දෙමල සහෝදර සහෝදර සහෝදරිය මෙච්චර ලස්සනට මේ ගීතය ගායනා කලාට❤❤❤

  • @r.rajendranrajendran8382
    @r.rajendranrajendran8382 2 місяці тому +140

    நாடும் நாமும் நலம் பெற NPP க்கு ஒத்துழைக்க வேண்டுகிறேன்.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 місяці тому +8

      வெற்றி வெற்றி அனுர குமார
      தேசியமக்கள் சக்தி

    • @sanduntharaka285
      @sanduntharaka285 2 місяці тому +5

      ​@@jayaweeraapa9273 Thanks brother. ❤

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 2 місяці тому +5

      let's change this owen ouer style ..

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 місяці тому

      රනිල් මාර බොරු ප්‍රචාරයන් ගෙන යනවා උතුරේ.. අනුර ගැන.. උතුරෙ අය මාර නොදැනුවත් මෙහ තත්වය ගැන.එයාල හිතන්නේ රනිල් දිනනවා කියල.. ටවුන් මැද ලවුඩ්ස්පීකර් දාල නොනවත්වා රනිල්ට දෙන්න නැත්තං ගෑස් පෙට්‍රල් නැති වෙනව කිය කියා ප්‍රචාරය කරනවා.. බහුතරයක් මිනිස්සු බැදුම්කර වංචා ගැන රටෙ ණය ගැන මුකුත් දන්නේ නෑ උතුරට දමිළ බසින් දැනුවත් කළ හැකි ක්‍රම මදි.. ගොඩක් ටැමිල් චැනල් රනිල්ට සජිත් ට උන් අපෙ කමෙන්ට් ඩිලීට් කරනවා .. මෙහෙ කියනව මාලිමාව ආවොත් පෙරහැර නවත්තනව ලු.. එහෙම කියනව මාලිමාව ආවොත් කලු ජූලිය එනවලු.. පච සීයට උත්තර දෙන්න ලවුඩ්ස්පීකර් එකක් හරි දෙමළ පත්‍රිකා පෝස්ටර් හරි ඕන උතුරට.. මිනිස්සු පුරුද්දට රනිල්ට දෙනවා කියනවා.. අනුර ගෙ නමවත් නොදන්න අයත් ඉන්නවා

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 місяці тому

      Whoever speaks Tamil can do a better job than us .. majority of sinhala votes are for NPP.. But Ranil keeps spreading lies and brainwashing Tamil people in the North..

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq 19 днів тому +11

    අමිමෝ මාරම සතුටක් ආඩම්බරයක් ඇති වෙනවා මෙිවා ඇහෙන කොට.ශ්‍රී ලංකා දිනේවා❤❤❤❤❤

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 2 місяці тому +96

    උඹලා අපේ එවුන් 🇱🇰💐💪
    நீங்கள் எங்களுடையவர்

    • @DESH791
      @DESH791 21 день тому +1

      ඒක මරැ කමෙන්ටි එකක් යාලුවා❤💪

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 Місяць тому

    හරිම ලස්සනයි

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 2 місяці тому +66

    ගෝටාබයල උඩින් වැටුන වගේ එකපාරට ආව වගේම ගියා.නමුත් මෙතුමන්ලා අවුරුදු ගානක් දුක් විදල විදල අනේක විද හිංසන මැද ගත් උත්සහයේ ප්‍රතිඵලය සියල්ලටම පොදුයි දෙමු මාලිමාවට...ජයවේවා මාලිමාවට..

  • @thanksjesus153
    @thanksjesus153 28 днів тому +7

    அறுமயானது...... 💐💐💐💐💐
    Excellent 💐💐💐💐
    අනර්ඝයි 💐💐💐💐

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 2 місяці тому +93

    හරි ම ලස්සනයි ..මම මියුසික් ටීචර් කෙනෙක් නිසා ,,මට ඒ දැනෙන විදින විදිය කියන්න තෙරෙන්නේ නෑ .හරිම ලස්සනයි ..❤❤❤❤

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 8 днів тому +1

    Adarei

  • @HarshaniDassanayaka
    @HarshaniDassanayaka 2 місяці тому +70

    මේ සිංදු 2කම දේශාභිමානී ගීත වගේ මට නම්..මාර හැඟීමක් එන්නේ...❤❤

  • @InocaVindhya
    @InocaVindhya 20 днів тому +1

    So Proud of you all 👍🏻👍🏻👍🏻 ❤❤❤❤❤

  • @sarasavi7898
    @sarasavi7898 2 місяці тому +87

    මමත් කෝටියෙන් එකෙක්. හැමවෙලේම එකෙක් එකතුකරනව

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 7 днів тому +8

    So beautiful 😍 thanks everyone,!!!👏👏👏❤️🤗🇱🇰💪we are Sri Lankan 🇱🇰🇱🇰🤗❤️💪👏Jaya wewa!!!

  • @nimu9175
    @nimu9175 2 місяці тому +98

    හරිම ලස්සනයි මේ අපේම සහෝදර සහෝදරියන් ස්තුතිය හැමෝටම අපිට පුලුවන් මාලිමා රජයකින් අපි ප්‍රාර්ථනා කරන ලස්සන රට නිර්මාණය කරගන්න .❤❤❤❤❤

    • @zeenasahib6402
      @zeenasahib6402 19 днів тому

      Unity is paramount for a successful future for the nation. Every human has a right for grow and prosper. ADk will be a good leader. Our sincere best wishes.

  • @ramanifernando1478
    @ramanifernando1478 Місяць тому

    ස්තූතියි දමිළ සහෝදර සහෝදරියනි.

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 2 місяці тому +52

    මේක තමයි රටක දියුණුවේ ආරම්භය , ජාතික සමගිය ❤

  • @mihingamage4810
    @mihingamage4810 29 днів тому

    හරිම ලස්සනයි. ❤❤❤❤

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 2 місяці тому +31

    ගෝඨා වෙනුවෙන් තරුණ නැගිටීමක් දකින්න ලැබුනත් අනුර වෙනුවෙන් සියලුම සමාජ ස්ථරයන් ගේ අවදිවීම දේශපාලන ඉතිහාසය අලුතින් ලිවීමට පුලුවන් වෙයි කියලා මම හිතනවා. මේ තමයි නවමු දේශපාලනය ඉතහාස ගතවන යුගය.. රට අනුරට

  • @mudu-uo4he
    @mudu-uo4he 2 місяці тому

    Ane temil walimuth lassaniiiiiii harima mihiri.temeli sahodarayni ❤❤❤❤❤❤❤❤

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 2 місяці тому +81

    Tamil version eka marama lassanai.. voice tika nam pattama patta...

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Місяць тому

    ලස්සනයි!!!!!!!!❤

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 2 місяці тому +309

    මේ වගේ ආදරණීය රටක් දකින්නට පින් කරපු එකම අවස්ථාව 2024 ❤

  • @sandhyamithrahettiarachchi9662
    @sandhyamithrahettiarachchi9662 26 днів тому

    හරිම සන්තොෂයි.ස්තුති ආදර සොයුරු ,සොයුරිය නි

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 2 місяці тому +101

    නියමයි පටිට ❤අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰

    • @RMKumarihamy
      @RMKumarihamy 2 місяці тому +2

      නන්රි දමිල සහෝදර සහෝදරියන්‍ට මාලිමාවට ජය වේවා .

  • @nandaniboda5804
    @nandaniboda5804 2 місяці тому

    හරිම මිහිරියි

  • @Srilankanthamilan
    @Srilankanthamilan 2 місяці тому +151

    Sri lankan tamilan from canada ❤npp anura

  • @NataliaSargewna
    @NataliaSargewna 2 місяці тому +1

    දමිළ සහෝදත්වයට ❤

  • @AnushaDissanayake-j1y
    @AnushaDissanayake-j1y 2 місяці тому +40

    එකා මෙන් අපි අත්වැල් බැදාගමු. මේ රට නැති කරපු එ කාලකන්නින්ට පෙන්නමු අයි අපි තුන් ගොල්ලක් නෙමේ එක මවකගේ තුරුලේ හැදෙන එකම එක ජාතියක් කියලා. උන් අපිව බෙදල බෙදල උන් රජ උනා.අපි එක්ව මේ රට හදමු අපිට පුළුවන්. Npp ජය ජයන් වේවා. ❤️❤️❤️

    • @chinjaya1864
      @chinjaya1864 2 місяці тому +2

      ආදරණීය දමිළ මිනිසුනුණි., ඇඩෙනවා, අපි එකාවන්ව අපේ රට සුර පුරයක් කරමු.

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 2 місяці тому

    Jayawewa❤❤❤❤❤❤❤❤

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 2 місяці тому +73

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 28 днів тому +1

    සම්‍මාසම්‍බුදුසරණයි ඔයාලට දර්ඝආයුෂ ස්තුතියි .

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 2 місяці тому +30

    දමිළ සහොදර ආඩම්බරයකි අලුත් රටක් සැත්තැම්බර් 21 අනුර කුමාර සහොදර ජනාධිපති කරමු මලිමවට කොටියක් ❤

  • @Geethapubudini-r
    @Geethapubudini-r 29 днів тому

    Malimawata jayawewaaa ❤️💐❤️💐❤️

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 місяці тому +22

    සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම අනුර සහෝදරයා ජනාධිපති වීම...❤❤❤❤

  • @H.MNandana
    @H.MNandana Місяць тому

    ❤️ ❤️ ❤️ ජය වේවා lanka

  • @manojmanjula9563
    @manojmanjula9563 2 місяці тому +38

    දමිළ භාෂාවෙන් නිර්මාණය වූ හෘද්‍යාංගමය අලංකාර ගීතයක්❤මාලිමාවට ජයවේවා❤❤❤

  • @KARQ-o3l
    @KARQ-o3l Місяць тому

    Well done my friends ❤❤❤❤❤❤

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 2 місяці тому +38

    Thanks දමිල සහෝදර, සහෝදරයිනි ❤❤❤❤❤

  • @Moonbow3000
    @Moonbow3000 6 днів тому

    කොච්චර ලස්සන සිංදුවක්ද. අපි ජීවත් වෙන්නේ බහු සංස්කෘතික රටක. ❤

  • @gamilthushara8391
    @gamilthushara8391 2 місяці тому +15

    සියලු ජනතාවන්ට එකම රටක් තුල පොහොසත් රටක් ලස්සන හෙටක් යන තේමාවාට හොදම උදා හරනය මෙයයි......
    ජයවේවා මාලිමාවට ......

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 29 днів тому +1

    මැරෙන්න ඉස්සර වෙලා මේ රටේ සිංහල දෙමල මුස්ලිම් සහෝදර සහෝදරියන් එකතු වෙලා අනුර සහෝදරයා එක්ක මේ රට ලෝකයේ සුන්දර ම රට කරනවා දකින්න පෙරුම් පුර්න මම

  • @rathnasekera9246
    @rathnasekera9246 2 місяці тому +25

    බොහොමත් ස්තූතියි අපේ දුවලට පුතාලට.👍🌹❤️🌹 .ජය වේවා .අනුරපුතාට

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 місяці тому

    Nallam nallam miga nallam Nanri ungalukku magane❤❤❤❤❤

  • @asdf-b1n
    @asdf-b1n 2 місяці тому +17

    ජාතිකත්වය එකමූතුබව කොච්චර සුන්දරද.. අනුර සහෝදරයා නියත ජනපති...🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා සහෝදරයා අනුර ජයවේවා ♥️♥️

  • @AjithWasthu
    @AjithWasthu 2 місяці тому

    ජයවේවා දමිළ සහෝදරවරුනි ❤❤❤❤ ජයවේවා

  • @madushankadm7601
    @madushankadm7601 2 місяці тому +20

    හරිම ලස්සනයි අපේ සහෝදර දෙමල ජනතාව ලස්සනයි

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p Місяць тому

    ස්තුතයි අපේ දමිල සහෝදර සැමට.❤❤❤❤

  • @enurieshop
    @enurieshop 2 місяці тому +25

    The day is on the way very near, what we expect since years. The country no community barriers, no racism any more, we are one. Thanks for Tamil brotherhood.

  • @karunarathnarathnayake9860
    @karunarathnarathnayake9860 29 днів тому

    Malimawata jayawewa lakmawta jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉

  • @amabey68
    @amabey68 2 місяці тому +20

    එක මවකගෙ සෙනෙහසේ දරුවෝ වාගේ අපි හැමෝම අනුර දිසානායක ජනාධිපති කරමු ♥️♥️♥️

  • @mangalakumara3601
    @mangalakumara3601 5 днів тому

    මෙ සින්දුව අහාපු වාර ගනන මටම අමතකයි එ තරමි ලස්සනයි

  • @LuxshmiPerera
    @LuxshmiPerera 2 місяці тому +15

    නල්ලම් නල්ලම් නල්ලම් beautiful song❤❤❤ ආදරෙයි brothers and sisters AKD jayawawa❤❤❤🎉🎉🎉

  • @sanathwasantha2801
    @sanathwasantha2801 Місяць тому

    💘අපි අපිමයි💘👍👍👍💘💘💘

  • @AnishiAbisheka
    @AnishiAbisheka 2 місяці тому +13

    මේව ඇහෙනකොට මාර ගැම්මක් එන්නේ අනේ ලන්කාවට එන්න බෑනෙ මාර දුකයි රට වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ නේ

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 2 місяці тому

    ඔබයි අපේ ශක්තිය

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 місяці тому +40

    Love you all dear sisters and brothers ❤❤❤❤❤❤ Let's win together...only hope NPP🎉🎉🎉🎉🎉

  • @nandalekamge1250
    @nandalekamge1250 2 місяці тому +1

    Very nice .well done.romba nanry all of you sahodara .

  • @ManelBannaka
    @ManelBannaka 2 місяці тому +24

    නල්ලම් නල්ලම් ලස්සනම ලස්සනයි.💗💗

  • @thusharaperera1663
    @thusharaperera1663 29 днів тому

    හරිම ලස්සනයි. Well done ❤❤❤

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 2 місяці тому +8

    ශිු ලංකා ⁣අපේ මනුෂජාතියටම සුභම සුභ අනාගතයක් මාලිමාවට ජයවෙිවා මුළුරටට සෙතක්වෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nathgoonawardene6371
    @nathgoonawardene6371 29 днів тому

    Love Tamil brothers n sisters

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 2 місяці тому +17

    මාර ගැම්මක් හිතට දැනෙන්නේ,අපේ රටට,ජනතාවට ,මාලිමාවට ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️❤️👍

  • @indranidona7313
    @indranidona7313 29 днів тому

    Sithuthu damilla shahodaya ni appa akamuthu walla ganak yamu malli mawata jayawawa ❤❤❤❤

  • @dammigetamurutha
    @dammigetamurutha 2 місяці тому +10

    හිතට දැනෙන තැනක්. කොච්චර නම් අපූරුද මේ එකතුව❤️

  • @ghfdgxd4280
    @ghfdgxd4280 29 днів тому

    ස්තුතිය ❤

  • @nandanamarapana6572
    @nandanamarapana6572 2 місяці тому +8

    විවිධත්වය ශක්තිය වේ.ඔබලා සතුටින් අභිමානයෙන් තමන්ගේකමකින් ගයනවා දැකීම ම අපේ ජයග්‍රහනය යි.

  • @sumithrapedris9073
    @sumithrapedris9073 29 днів тому

    Jayawewa.thamil.sahodarayini❤❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath 2 місяці тому +22

    ස්තුතියි ඔබලා සැමට❤❤❤❤❤මාලිමාවට ජය රට අනුරට❤❤❤❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 19 днів тому

    ඇඟේ හිරිගඩු පිපෙන ගායනයක්.මම හිතුවේම දකුණු ඉන්දියානූ ගායක ගායිකාවන් පිරිසක් කෘයලා...

  • @miyumishanika2097
    @miyumishanika2097 2 місяці тому +12

    අපි හැමෝම ශ්‍රී ලංකා අම්මා ගේ දරුවෝ..බෙදී වෙන් නොවී හදමු රට....හොදම අවස්ථාව 2024.09.21

  • @rohanyatanwala677
    @rohanyatanwala677 Місяць тому

    Nice song. Thanks for dear Tamil brothers and sisters. 🙏🙏🙏❤❤❤

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 місяці тому +8

    පට්ට ලස්සනයි
    ඉස්තූතිය් තමිල් සහෝදර සහෝදරියනට ❤