අද දවසෙන් ටිකක්🌼New zealand 🌼

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 827

  • @HansikaMalshani-v8x
    @HansikaMalshani-v8x 24 дні тому +16

    Ane බන්ඩි ගෙඩිය දැක්කම මට දැනුණ සතුට 🥺♥️.. වාසනාවන්ත ලස්සන නිරෝගී මැණිකක්‌ වෙලා ඇවිත් අක්කි ලගට🌸...., බුදුසරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න....

  • @Nimeshadadallage
    @Nimeshadadallage Місяць тому +28

    බලන්න අනේ....සෑම් කොච්චර හොද කෙනෙක්ද...?? බබාට වෙනසක් කරන්නෙ නෑ කොච්චර නම් ආදරේද...???සෑම්ගෙ පවුල කොච්චර හොදද....ලංකාවෙ වගේ නම් බබෙක් එක්ක තනි උන ගෑනු කෙනෙක්ට ලංවෙන බහුතරයක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවාදියොනෙ...ඔයා නම් පිංවන්තියක්....මේ පාරත් කලිං බබා වගේම ලස්සන සුරංගනාවියක් වගේ බබෙක් ඔයාට ලැබේවා අක්කේ....බුදුසරණයි ඔයාට....❤❤❤❤❤

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth 3 дні тому +1

    මේ විනාඩ් 19 භාවනාවක් වගේ අක්කේ... ඇත්ත්ටම හරිම ශෝක්. ඔයාට නීරෝගී පැංචෙක් ලැබෙන් ඕන දූ පැටිය වගේ ලස්සන.. කොලු පැටිය වගේ දගකාර.. ඔයාලට වගේ හරි නිදහස්ව සතුටින් ඉන්න තමයි මාත් ආසම මේ හැමදේම කරන්නෙත් ❤❤❤

  • @sewwandiranawaka8397
    @sewwandiranawaka8397 Місяць тому +38

    ලස්සන නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ ඔයාට බූදුසරනයි..

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 28 днів тому +11

    නිරෝගී දරු පැටියෙක් බිහිකරන්නට වාසනාව උදා වේවා ❤

  • @sobasiri07
    @sobasiri07 Місяць тому +15

    බුදු සරණයි.ඔයාලා සියලු දෙනාට බුදු සරණයී.ලස්සන බබේක් ලැබේවා.පරීස්සමින් ඉන්න

  • @nayanavinodani7148
    @nayanavinodani7148 Місяць тому +97

    නිදුක් නීරෝගී දරැ පැටියෙක් කිසිම කරදරයක් නොවී ලැබේවා කියල පුාර්ථනා කරනව බුදුසරණයි දෙවිපිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @KannangaraUpeka-ev7mc
    @KannangaraUpeka-ev7mc 26 днів тому +5

    මේ පාර අක්කිට බබාල දෙන්නෙක් කියලමයි මට හිතෙන්නේ .බුදු සරනයි සියලු දෙවි පිහිටයි අක්කේ ඔයාටයි බබාටයි දෙන්නටම

  • @shanukiiresha1685
    @shanukiiresha1685 Місяць тому +8

    බුදු සරණයි ඔයාටයි පැටියාටයි ...නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා ..🙏🙏🙏

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 2 дні тому

    දකින්නත් ආස හිතෙන ජීවිත ❤ බුදුසරනයි ඔයාලට

  • @MadaraWanigasekara-x1s
    @MadaraWanigasekara-x1s Місяць тому +18

    අම්මෝ නන්ගි ගොඩාක් සතුටුයි දැක්කට. පරිස්සමින් ඉන්න. දෙවිපිහිටයි ඔයාටත් ලැබෙන්න ඉන්න දරුවටත්. පවුලේ හැමෝටමත්❤❤❤

  • @kavindipoornima3462
    @kavindipoornima3462 Місяць тому +12

    ආසාවෙන් බලන් හිටියා අපි...හරිම සැනසීමක් දැනෙනවා අක්කාගේ විඩියෝස් වලින්.. හරිම ආසයි.පරණ ඒවා ආයේ ආයේ බලනවා..ඒ තරම් හරිම සන්සුන් ,හරිම නිදහස් හැගීමක් දැනෙනවා අක්කාගේ වීඩියෝස් වලින්..ආදරයෙන් හැමදාමත් අපි ආශිර්වාද කරනවා අක්කාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට❤🌼

  • @user-Nirmala123
    @user-Nirmala123 Місяць тому +8

    ඔයා මෙහෙම දකිද්දී හරිම සතුටුයි ඔයාටත් පැටියටත් තෙරුවනේ ආසිර්වාදයම ලැබේවා ❤️❤️❤️

  • @Mickayel
    @Mickayel Місяць тому +13

    අක්කාටත් පුන්චි පැටියටත් බුදුසරනඉ. පරිස්සමෙන් ඉන්න ❤❤

  • @ashahettiarachchi197
    @ashahettiarachchi197 Місяць тому +24

    ආදරණීය තාරි...ඔයාගෙ විඩියෝ බලද්දී මගෙ හිතට දැනෙන්නේ හරිම සැනසිමක් 💚

  • @princycyprus820
    @princycyprus820 Місяць тому +2

    නිදුක් නිරෝගි දුවක් හමිබුවෙින්න ඔනැ.පුතා happy birthday.ලස්සන petsla දෙන්නා.god bless all ofyou.❤❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 22 дні тому +1

    හරි සතුටුයි නංගි ඔයාවත් නිරෝගීමත් වෙලා, චුටි පැටියාටත් තෙරුවන් සරණින් නිරෝගීමත්භාවය ලැබී නංගිගේ පවුලේ සියලුම දෙනාටත් යහපතක් වේවා ,❤❤❤❤

  • @NirashaWijewardhana
    @NirashaWijewardhana Місяць тому +1

    තෙරුවන් සරණින් නීරෝගී දරු සම්පතක් ලැබෙන්න විශ්වයේ සියලු ශක්තියේ බලය , ආශිර්වාදය ලැබේවා අක්කි !

  • @shamaliamarasinghe6274
    @shamaliamarasinghe6274 Місяць тому +3

    හැමදාම විඩියො බලනවා මෙ පාර පුතෙක් තමයි ගෙන්නේ වගේ සතුටින් හිනාවෙලා ඉන්න සියළු දෙවි රැකවරනයි තුන්දේනාටම ❤❤❤

  • @yrdushmanthasenarath6016
    @yrdushmanthasenarath6016 Місяць тому +3

    ඔයාව දකිනකොට ගොඩක් සතුටුයි තාරියෝ ..බුදු සරණයි .පරිස්සමෙන් .පුතාට සුභ උපන්දිනයක් වේවා ..

  • @King-eq9lh
    @King-eq9lh Місяць тому +15

    අනේ අක්ක වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.. ගොඩක් පරිස්සමින් ඉන්න අක්කා.. ජේසු පිහිටයි...❤️❤️❤️

  • @hansimenaka3020
    @hansimenaka3020 Місяць тому +1

    නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා ඔයාට !! බුදුසරණයි 🙏🙏

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 Місяць тому +4

    නිදුක් නිරෝගී පිංවන්ත ලස්සනම ලස්සන දරුවෙක් ලැබේවා !🙏🙏🙏❤❤❤ අම්මාත් දරුවාත් ඉතාමත් නීරෝගී වේවා !🙏🙏🙏❤️❤️❤️

    • @amalnishantha1892
      @amalnishantha1892 Місяць тому

      බුදුසරණයි ඔයාට❤❤❤❤

  • @hasariwanniarachchi5627
    @hasariwanniarachchi5627 Місяць тому +3

    පරිස්සමින්, සතුටින් ඉන්න තාරිකා. තෙරුවන් සරණින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන් පතිනි මවුන්ගේ රැකවරණින් ඉක්මණින් දරුපැටව් දෙන්න එක්ක දෙගොඩ යන්න වාසනාව ලැබේවා.....
    ❤❤

  • @NiranjalaPriyangani-p1t
    @NiranjalaPriyangani-p1t 29 днів тому +3

    හරිම සතුටුයි කාලෙකින් ඔයාගෙ වීඩියෝ එකක්...
    ඔයාට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා!

  • @mahesha936
    @mahesha936 21 день тому +4

    තාරි ඔයාට නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා!❤️

  • @dilinisenevirathne3568
    @dilinisenevirathne3568 3 дні тому

    Congratulations thariyoo..😘😘😘බූදු සරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏

  • @ashanirajaguru6064
    @ashanirajaguru6064 29 днів тому +1

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා නංගී බුදුසරණයි .

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Місяць тому +21

    නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Місяць тому +12

    නිරෝගීමත් ලස්සන දරු පැටික්කියක් ලැබේවා. තෙරුවන් සරණයි

  • @amaliperera1822
    @amaliperera1822 28 днів тому +1

    ඔයාටයි චූටි පුතාටයි හරිම ආදරණීය පවුලක් ලැබිලා තියෙන්නේ නංගි ඔයාලා හරිම වාසනාවන්තයි ලැබෙන්න ඉන්න චුටි පැටියාත් ඔයාත් නිදුක් නීරෝගී වේවා ඔයාලා හැමෝටම බුදුසරණයි ❤️

  • @Sanji-c3e
    @Sanji-c3e Місяць тому +3

    ලස්සන family එකක් ❤
    බංඩි පැටියටත් ජෙසු පිහිටයි ❤

  • @nipunimihiravi3678
    @nipunimihiravi3678 21 день тому +2

    ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි ! යශෝදරා මැණියන්ගේ පිහිටයි ! පත්තිනි මැණියන්නේ පිහිට ලැබේවා !

  • @AnushkaMadushani-v7y
    @AnushkaMadushani-v7y 28 днів тому +2

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාටයි ලැබෙන්න ඉන්න දරැ පැටියාටයි

  • @sagarikakumari7062
    @sagarikakumari7062 19 днів тому

    හරිම සතුටුයි නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා
    ❤❤🎉 තෙරුවන් සරණයි දුව

  • @usercd3322
    @usercd3322 Місяць тому +15

    අනේ මම මග බලන් හිටියේ ඔයා එනකන් අක්කී .ආදරෙයි ගොඩාක් ක්ක්ක්ක් ❤❤❤❤ මේ පාරත් දූ මැනිකක් තමා .❤❤❤

  • @mihiriabeywardhana8178
    @mihiriabeywardhana8178 Місяць тому +4

    අනේ අක්කා ඔයාව ඔහොම දකිනකොටත් ආසයි. ඔයාට, චූටි මැණිකට බුදුසරණයි. ❤❤❤❤

  • @gkssepalika4917
    @gkssepalika4917 24 дні тому +1

    හරිම සතුටුයි අක්කි ඔයාල දැක්කම නිදුක් නිරෝගි දරු පැටියෙක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @mahimibhagya8021
    @mahimibhagya8021 Місяць тому +9

    අනේ අක්කිගෙ කටහඩ අහන්න ආසාවෙන් හිටියෙ ❤🎉

  • @raviniweerasinghe8513
    @raviniweerasinghe8513 Місяць тому

    බුදුසරණයි!! සියලු පැතුම් ඉටු වේවා!! ❤❤

  • @ChamodhiDanushika
    @ChamodhiDanushika 28 днів тому +1

    Harima lassanai happy birthday putha හැමෝම හොඳින් සතුටින් inna oni bs dp pi jp ❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 23 дні тому +3

    Ane duwage bandi ගෙඩිය dakkahama marama satutak දැනුණේ ❤jesu පිහිටායි බුදු සරණයි දුව සියලුම debiyo රැක දෙන්න one oyalawa ❤❤❤❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana Місяць тому +6

    ආදරණීය තාරි අක්කා ඔයාටත් පව්ලේ සැමටත් දලදා සමිදු පිහිටයි....ගොඩක් පරිස්සම් වෙන්න❤❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому +1

    හරිම ලස්සනයි, පින්පාටයි, හැමදාම මතක් වෙනවා අක්කිව, පරිස්සමෙන්, සතුටින් ඉන්න, බුදු සරණයි❤❤❤

  • @NisansalaVithanage
    @NisansalaVithanage Місяць тому +5

    පරිස්සමෙන් ඉන්න තාරී ඔයාට මෙදා පාරත් දුවක් වගේ .... පැටියට ජෙසු පිහිටයි ❤❤❤❤ආදරෙයි ඔයාට ගොඩාක්

  • @lifeinperth4887
    @lifeinperth4887 29 днів тому

    තෙරුවන් සරනයි අක්කටයි පව්ලෙ හැමෝටමයි!
    Happy birthday putha 💖

  • @samanthabandara2574
    @samanthabandara2574 Місяць тому +3

    මහත් වෙලා ලස්සනයි ලස්සන නිරෝගී මත් දු පැටියෙක් ලැබේවා

  • @ChaniRajapaksha-m8e
    @ChaniRajapaksha-m8e 28 днів тому +1

    ඔයාව ගොඩාක් මතක්වුනා නන්ගි. නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ..බුදුසරණ යි ඔයාලා හැමෝට ම ❤❤❤❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 Місяць тому +2

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා. බුදුසරණයි අක්කේ.❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 26 днів тому +1

    Niduk, nirogi duu petiyeak lebeava. Tearuwan saranai, adarei hemadamath,parissamin ,sathutin inna.lassana Rosa malakma lagadima lebeava hadawatinma partana karannam.. happy birthday to you putha, good blass you.adarei.🎉🎉🎉🎉🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 18 днів тому

    පරිස්සමින් ඉන්න මැණිකේ, අනන්ත බුදුගුණ බලයේ ආශීර්වාදයෙන්, පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්, පින්වන්ත, නිරෝගීමත්, දරුවෙක් බිහිකරන්න ලැබේවා තුනුරුවන් සරණයි 🙏🙏🙏ආදරෙයි ❤❤

  • @SewwandiHarshani-y9o
    @SewwandiHarshani-y9o 8 днів тому

    බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටඊ. මගෙත් කිරි සිහිනය සැබේව්වා ❤❤

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 День тому

    Harima sathutui. Dakinna kemathie family ekak. Parissamin inna.Oya tath chooty patiyata tath pawle samatama Budusaranai!🌹❤️🙏

  • @upuldoo1674
    @upuldoo1674 Місяць тому +4

    නිරෝගී දරු උපතක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @Thilinipaswadipathi
    @Thilinipaswadipathi Місяць тому +4

    අනේ කාලෙකින් තාරි අක්කෙ.දැක්කම හරි සතුටුයි මේ පාර නම් අපිට රෝස මල් දෙකක් බලන්න ලැබෙයි වගේ.❤❤

  • @dilshamalshani
    @dilshamalshani 29 днів тому

    බුදුසරණයි අක්කි ඔයාටයි චූටි පැටියටයි.ඔයා දැක්කම ගොඩක් සතුටුයි.පරිස්සමින් සතුටින් ඉන්න😘😘
    Much❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 29 днів тому +1

    ලස්සනම ලස්සන නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕන තාරි ඔයාගේ පවුල හරිම හොදපවුලක් ඇත්තටම ඔයා වාසනාවන්තයි❤❤❤❤❤

  • @harshanisadamali1708
    @harshanisadamali1708 Місяць тому +1

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඔයාට නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ගේ සිහිනය සැබෑ වේවා ❤❤❤තෙරුවන් සරණයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +9

    Happy Birthday පුතේ .🎂🎊️🎉️🎂🎊️🎉️🎂🎊️🎉️..ඇත්තටම ඔබ සහ ඔබේ පුතා ගොඩාක් වාසනාවන්තයී නංගෝ .ඔවැනී ,සැමියෙක් සහ පවුලක් ලබන්න ..ඒවගේම වාසනාවන්ත චූටි රෝස කැකුලටත්,ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතකට උරුම කම් කියන ,ඔබට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.පත්තිනී මෑණියන්ගේ පිහිටයී .❤❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w Місяць тому

    නංගි
    සුබ උදෑසනක් වේවා.....!!!!
    ඔයා ගොඩක් දවසකින්නෙ ආවෙ.දැකීම සතුටුයි.අනේ පරිස්සමින්. ඔයා ලස්සන වෙලා.
    තෙරුවන් සරණින්...
    සියලු දෙව් රැකවරණින්.....
    නිදුක්, නීරෝගීව
    නංගිගෙ
    සියලු ප්‍රාර්ථනා සිතන අයුරින්
    ඉටු වේවා .....!!!!
    යහපතක්ම වේවා..!!!!
    ඉටු වේවා...

  • @himashaperera7142
    @himashaperera7142 22 дні тому +2

    අක්කා, ඔයාට වාසනාවන්ත නිරෝගී පින්වත් දූ පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි!

  • @gayanishani9747
    @gayanishani9747 Місяць тому +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කේ ඔයාට 🙏බුදු සරණයි🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Місяць тому

    අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @SewminihansikaDesilva
    @SewminihansikaDesilva 20 днів тому +1

    පරිස්සමෙන් akkiyo aye ඉක්මනින් video ekak dandda god bless you ❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 28 днів тому +1

    බුදුසරණ නන්ගා පරිස්සමින් ඉන්න සැම් ගොඩක් හොඳ හස්බන්ඩ් කෙනෙක් ඔයගෙ නැන්දම්මාත් ගොඩක් හොඳයි ඔයා ගොඩක් වාසනාවන්තයි පුතායි ඔයාලායි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤

  • @janitha365
    @janitha365 Місяць тому +1

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏

  • @Sandaliniwanthika
    @Sandaliniwanthika Місяць тому +1

    බුදුසරණයි අක්කිටයි බබාටයි 🙏❤️

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 Місяць тому

    Vidio එක දැක්ක ගමන්ම බැලුවා හරිම සතුටුයි ඔයාව ඇතුලු පවුලේ සියලු දෙනාම දැක්කම පරිස්සමෙන් ඉන්න මටත් මගේ දරුවො ලැබෙන්න ඉන්නකොට හොදටම කොන්දෙ කැක්කුම තිබුන මගේ සැමියත් සෑම් පුතා වගේම මට හරියට උපස්තාන කරා.ඔයාට දුවෙක් ලැබෙයි වගේ ඔයා වගේම ලස්සන මම සුභ පතනවා තෙරුවන් බෙලෙන් දෙව් රැකවරණයෙන් ඔයාල දෙන්නගෙම පැතුම් සපල වෙන නීරෝගිමත් වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා ❤️❤️❤ කියලා.ආ.....ඔයා ලස්සන වෙලා සතුටින් ඉන්න ඔයාල තුන්දෙනාටත් ලැබෙන්න ඉන්න දරුපැටියටත් තෙරුවන් සරනයි

  • @surekanadeeshani7933
    @surekanadeeshani7933 19 днів тому

    බුදුසරණයි ❤
    ගොඩක් සතුටින් ඉන්න

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Місяць тому +6

    අම්මො ගොඩක් දවසකින් ඇවිත් ❤. දකින්නත් ආසයි ඔයා.බුදුසරණයි පරිස්සමින් ඉන්න.

  • @shanishan1610
    @shanishan1610 27 днів тому +1

    අනේ❤❤❤❤❤ නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා❤❤❤❤❤❤❤ බුදුසරනයි

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma Місяць тому +4

    nirogi daru sampathak lebewa theruwan saranai

  • @sameeramadushani1417
    @sameeramadushani1417 Місяць тому

    සුබ උපන්දිනයක් වේවා පුතේ ඔයාට....ඔයාගෙ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ....ආසාවෙන්...ඉක්මනට ආයේ එන්න අලුත් පැටියත් අරන් වීඩියෝ එකකින්...තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 2 дні тому

    නිරෝගී දරු පැටියෙක් ලැබේවා!❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Місяць тому +2

    ඔය පුතාව හදල තියන විදිහ ශෝක් එයා හැරීම කීකරු දරුවෙක් 😍❤️🌹

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 Місяць тому +5

    අනේ තාරි ඔයා තාරාවෙක් වගේ දැන් 😄 ලස්සනයි බෝලයක් වගේ.හැමදාමත් වගේ ඔයාලා දැක්කම හරි ආසයි.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ! 💕❤

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 28 днів тому

    Budu saranai oyalata melowa eliya dakinna inna rosa malatath siyaluma deviyange pihitai arksawai ❤❤❤❤

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s Місяць тому +2

    පරිස්සමෙන් ඉන්න දුව ඔයාලව දැක්කම ගොඩක් සතුටුයි බුදු සරනයි ❤❤❤❤❤

  • @jananideshika99
    @jananideshika99 Місяць тому +6

    අනේ අක්කී බලා ගෙන හිටියේ ඔයා විඩියෝ එකක් දානකම්. බුදු සරනයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.❤

  • @NimnamaliGregory
    @NimnamaliGregory Місяць тому +4

    Ane akki hamadama oya ko kiyala avith balanava man❤❤❤ danena sathuta 🎉🎉🎉🎉🎉adarei hamadamath....🎉🎉🎉sathutin nirogiva inna❤❤❤❤budu saranai.🎉🎉🎉🎉🎉godaak godaaak adarei akki pana .

    • @RuwaniLakmali-fm6kv
      @RuwaniLakmali-fm6kv Місяць тому +1

      Ane video eka dakala good k sathutu una goda dawasakin video dala hodin ne oya hamadama sathutin inna video eka balanna kalin mg damme adanm sathutui oyage video ekak balanna lebunu eka jp adri goodk ❤❤❤❤

  • @lakminilakmini1553
    @lakminilakmini1553 21 день тому +1

    නීරෝගී දරු සම්පතක් ලැබේවා ...තෙරුවන් සරණයි ඔයාලට..🙏❤️

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 Місяць тому +1

    මේ පාරනම් අක්කිට පුංචි පුතු පැටියෙක් වගේ හම්බෙන්න ඉන්නේ. බුදුසරණයි හැමෝටම

  • @TharuTharushi-g2v
    @TharuTharushi-g2v 28 днів тому +1

    Nirogi darusampathak lebewa budu saranai siyalu denata ❤ math asawen balanawa oyage video

  • @SepalikaMenuwan
    @SepalikaMenuwan Місяць тому

    බුදුසරණයි පරිස්සමින් හැමදේම ❤️❤️😘

  • @achinialwis3647
    @achinialwis3647 Місяць тому

    තෙරුවන් සරණයි!!! අක්කා ඔයාටයි..කුසේ ඉන්න දරු පැටියටයි.පවුලේ හැමදෙනාටමයි....නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා❤පුලුවන් වෙලාවට vlog එකක් ගේන්න..ආදරෙයි අක්කී🩷🥰😘

  • @nirokarunarathna9015
    @nirokarunarathna9015 16 днів тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කේ නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබේවා

  • @PubuduLakshan-f1g
    @PubuduLakshan-f1g Місяць тому

    Theruwan saranai Jesu pihitai manika harima asswen baluwa oyage vidiyo eka budusaranai pathini maniyane pihitai manika

  • @Dilsilasathiaka
    @Dilsilasathiaka Місяць тому

    Kohomada akka oyalata...oya parissamin sathutin innawa ATI kiyala hithanawa❤❤.oyage katahada man ahanna asama katahadak ai danne ne... ඔයත් ඔයාගේ දරුවන් දෙන්න... ඔයාගේ මහත්තයාත් ... නිදුක් නිරෝගී කමින් ඉන්න.❤❤❤ බුදු සරණයි....❤❤❤

  • @subodanelum3724
    @subodanelum3724 Місяць тому

    තෙරුවන් සරණයි ...නීරෝගි දරු උපතක් ලැබේවා ❤❤

  • @Ashi9900
    @Ashi9900 Місяць тому

    මං ආසම කෙනෙක් ඔයා අක්කේ ❤ ඔයා කතා කරන විදිය වැඩ කරන විදිය, ඔයාගේ ගෙදර , මේ හැමදේම හරිම ලස්සනයි ආකර්ශනීයයි. ඔයාට තෙරැවන් සරනින් නීරෝගි දරු පැටියෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @nimmiranasinghe3434
    @nimmiranasinghe3434 Місяць тому

    බුදු සරණයි ඔයාට, පුතාට, කට්ටියටම❤️
    හැමදේම හොදින් සිදු වේවි. ❤❤

  • @dhammikafernando5662
    @dhammikafernando5662 Місяць тому

    ඔබට ඇතුළු සියලු දෙනාට බුදු සරනෛ දෙවි පිහිටයි .

  • @jananichinthani6921
    @jananichinthani6921 17 днів тому

    නිරෝගී දරුසම්පතක් ලැබේවා අක්කි ඔයාට.බුදුසරණයි 🩷🩵💫

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 28 днів тому

    පරිස්සමෙන් ඉන්න හොඳේ...තෙරුවන් සරණයි ඔයාට.....

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co Місяць тому

    හරිම සතුටුයි මෙහෙම දැක්කාම නන්ගී ...පරිස්සමෙන් ඉන්න ,බුදු සරනයි ❤

  • @cl2792
    @cl2792 Місяць тому

    බලන්නත් කලින් මගේ කමෙන්ට් එක... තුනුරුවන් සරණයි ❤❤

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani Місяць тому

    නිදුක් නිරෝගි දරැ සමිපතක් ලැබෙිවා. බුදු සරනයි නංගි

  • @priyanthigamage265
    @priyanthigamage265 Місяць тому

    හරිම සතුටුයි. ඔයාගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ බුදු සරණයි දුව ❤️❤️❤️

  • @achidissanayaka8438
    @achidissanayaka8438 Місяць тому

    බුදු සරණයි අක්කියෝ ..පරිස්සමින් ඉන්න.ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @RuwanKumara-n7e
    @RuwanKumara-n7e Місяць тому

    බුදු සරනයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න