අද දවසෙන් ටිකක්🌼New Zealand🌼

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 878

  • @Jayakodic4v
    @Jayakodic4v 2 місяці тому +314

    නීරෝගීමත් දූ මැනිකක් මේ පාර ලැබෙන්න මුලු ලංකාවාසීන් සෑම දෙනාම පතනවා ❤❤❤❤❤❤

    • @NimnamaliGregory
      @NimnamaliGregory 2 місяці тому +3

      Ane akkiyooooo...oya wa hamadama mathak we wenava....godaaak adarei❤❤❤🎉🎉🎉

    • @sameeratd792
      @sameeratd792 2 місяці тому +5

      සුභ පැතුම් නංගි දු පැටියෙක්ම ලැබේවා ඔයාට

    • @DilkiFernando-v9u
      @DilkiFernando-v9u 2 місяці тому

      Oyala newzealand wala koheda nangi

    • @niroshasubashini1803
      @niroshasubashini1803 2 місяці тому

      Oya enakal maga balan hitiye ane.godak sathutui

    • @lakshikannn281
      @lakshikannn281 2 місяці тому

      Lassana du manikak hambenna kiyala parthana karanawa nangi ❤❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 місяці тому +107

    අනේ සෑම් හරිම හොදම හොද තාත්තා කෙනෙක් ඔයා පුතා හරිම වාසනාවන්තයි

  • @senuvoleena8466
    @senuvoleena8466 2 місяці тому +39

    යසොදරා මහ තෙරනින්ගෙ පිහිටෙින් නිරොගි දරැ සමිපතක් ලැබෙිවා🙏 බුදු සරනයි

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 місяці тому +57

    කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව නිරොගි දරු සම්පතක් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @chandanikulathunga5430
    @chandanikulathunga5430 2 місяці тому +26

    අවුරුදු ව්ස්සක් නවසීලන්තයෙ ජීවත්වෙන මම, සෑම් වගේ හදවත ලස්සන මිනිස්සු හුඟාක් දැකලා තියෙනවා. ඔයයි පුතයි දෙන්නම හරිම වාසනාවන්තයි❤. ඔයාට නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියලා ආදරෙන් පතනවා තාරී❤

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew 2 місяці тому +89

    පත්තිනි මැණියන්ගේ සරණින් නිදුක් නිරෝගී දරු සම්පතක් වගේම අක්කත් නිදුක් නිරොගි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @dilhanperera3431
    @dilhanperera3431 2 місяці тому +27

    සියලු දෙවි දේවතාවන් ගේ පිහිටයි . ජයශීමා බෝසමිදුන්ගේ පිහිටෙන් මානසික සුවතාවය ලැබී සියලු පැතුම් ඉටු වේවා ..😊

  • @thilinimalshalakmaliwijena7895
    @thilinimalshalakmaliwijena7895 2 місяці тому +16

    නිදුක් නීරෝගිමත් දු පැටියෙක් ලැබේවා .

  • @akediyaperera7637
    @akediyaperera7637 2 місяці тому +27

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නිදුක් නිරෝගී දරුවකු ලැබෙනවා ඔයාගේ දරැපවුලටම බුදු සරණයි

  • @rithameththasinghe487
    @rithameththasinghe487 2 місяці тому +16

    අනේ.මෙ.කොලුපැටිය.කොච්චර.වාසනාවන්තද.ජෙසුපිහිටයි.❤❤

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 2 місяці тому +6

    දේව අම්මාගේ ආශිර්වාදයේ නිදුක් නීරෝගිමත් දූ මැණිකක් ලැබෙවා. ජේසු පිහිටයි ඔයාලාට🙏💐💐

  • @punsaralakshani3164
    @punsaralakshani3164 2 місяці тому +21

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය අක්කට තියෙනවා අක්කේ.නීරෝගිමත් චුටි මැණිකක් අක්කට ලැබෙනවා.තුණුරුවන්ගේ සරණයි අක්කටයි,චුටි මැණිකටයි.❤❤

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 2 місяці тому +15

    නිරොගි දරුවෙක් දෙවියන් වහන්සේගේ කරුනාවෙන් ඔයාට ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා ❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 місяці тому +19

    අනේ කමක් නෑ අක්කි පුලුවන් වෙලාවට ව්ලොග් එකක් ගේන්න🥰😘 පරිස්සමෙන් ඉන්න ❤️ ඔයාටත් බන්ඩියේ ඉන්න රෝස මලටත් බුදු සරණයි ❤️😘🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️😘🥰😍🎀💖🌹

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 2 місяці тому +12

    පහු වෙලා ලමයටයි ඔයාලාට යි හොද පව්ලක් ලැබිලා තියෙනවා ..මේ පාර නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා ඔබතුමිය ට..❤❤❤❤

  • @mudithasrimali7525
    @mudithasrimali7525 2 місяці тому +10

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...නිදුක් නීරෝගී දරුවකු ලැබේවා ... බුදු සරණයි ...❤❤❤❤❤

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 2 місяці тому +20

    දුව ඔයාට ලස්සනම දු මැණිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාගේ විඩියෝ වක් බලාගෙන හිටියේ

  • @chamilachandani102
    @chamilachandani102 2 місяці тому +15

    තුන් දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඉන්න පැටියා ටත් ගොඩාක් ආදරෙයි

  • @sudarshidabaree353
    @sudarshidabaree353 Місяць тому

    Jesu pihitae neduk nerogi wasanawantha babek labemma prathana karanawa jesu pihitae 4 denatama

  • @niroshapriyadarshini1814
    @niroshapriyadarshini1814 2 місяці тому +27

    පත්තිනි මැණියන්ගේ පිහිටයි නීරෝගී මත් දරු සම්පතක් & ඔයාටත් පවුලේ දෙනාටමත් සියලු දෙවි දෙවියන්ගේ❤❤❤ ආරක්ෂා ලැබෙනවා ඒකාන්තයි

  • @ajaniabeykoon
    @ajaniabeykoon 2 місяці тому +11

    සුභ පැතුම් අක්කි❤නිරෝගීමත් වාසනාවන්ත මැණිකක් ලැබිලා ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ.ඔයාගෙ වීඩියෝ බලල මමත් ගොඩක් පොසිටිව් විදියට හිතනවා දැන්..අක්කිට වගේම මටත් ඒ වේදනාව අවස්ථා දෙකකදි අත්විදින්නට වුණා.මටත් අම්මෙක් වෙන්න ආශිර්වාද කරන්න පුළුවන්නම් ගොඩක් පින් ඔයාලට🙏🙏

    • @harshanisamuddhika8499
      @harshanisamuddhika8499 2 місяці тому +1

      Paththini meniyange pihiten oyage kirisihinya ikmaninma ituwewaaa

    • @ajaniabeykoon
      @ajaniabeykoon 2 місяці тому

      ❤​@@harshanisamuddhika8499

  • @malshathushani207
    @malshathushani207 2 місяці тому +9

    ගර්භවාස මැණියන්ගේ පිහිටෙන් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🧡 ජේසු පිහිටායි .

  • @isururathnayake4692
    @isururathnayake4692 2 місяці тому +15

    නිදුක් නීරෝගිමත් දරැ සම්පතක් ලැබේවා....

  • @sunithaqa7547
    @sunithaqa7547 17 днів тому

    නිරෝගීමත්පුතු මැනික්මෙි පාර ලැබෙන්න මුලු හදවතින්ම මම පුර්තනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ලැබෙිවා දෝණි ♥️♥️♥️🌷🌷

  • @MaheekaPunsara
    @MaheekaPunsara 2 місяці тому +10

    නිදුක් නිරෝගී දුවෙක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @sajaniinoka8965
    @sajaniinoka8965 2 місяці тому +3

    හැමදේම සාර්ථක වේවා!!නිරෝගී දරුපැටියෙක් ලැබේවා!!!❤❤❤

  • @AjithKumara-x2h
    @AjithKumara-x2h 2 місяці тому +4

    නිරෝගීමත් දරු උපතක් ලැබේවා! ❤❤❤ බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @AmaliMaduwanthi-f1d
    @AmaliMaduwanthi-f1d 2 місяці тому +8

    අනේ ඔයා ට සියලුම දෙවි යන්ගෙ පිහිටයි.. සෑම් නම් හරිම හොඳයි .❤❤❤ඇත්තටම පෙර පිනකට හම්බ වෙච්ච කෙනෙක්...😘😘😘💖 ආදරෙයි හැම දාමත් ඔයාට.බුදු සරණයි

  • @MadushaniFernando-c7z
    @MadushaniFernando-c7z 2 місяці тому +3

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤❤❤

  • @Dilki374
    @Dilki374 2 місяці тому +12

    නිරෝගීමත් දරු උපතක් ලැබේවා ❤

  • @methuselalivera5969
    @methuselalivera5969 2 місяці тому +3

    ඔයා හරිම හොඳ අම්මා කෙනෙක් ❤️ ලැබෙන්න ඉන්න චූටි පැටියා නිරෝගිමත් වාසනාවන්ත දරුවෙක් වේවා !!! ජේසු පිහිටයි 🙏

  • @sharamadu1918
    @sharamadu1918 2 місяці тому +12

    නිතර මැසේජ් නොකරට ආදරෙයි නතක් වෙනෝ ❤ බෝල බන්ඩියා පරිස්සමින් ඉන්න වීඩියෝ එක දාලා පැය 23 බලන්නෙ සතුටින් සැනසීමෙන් ඉන්න ඒක තමා බන්ඩිගේ සුවය ❤ මාත් දැනට අවුරුදු දෙකක් ඉදියා උම්මා..

  • @wasana9697
    @wasana9697 2 місяці тому +3

    නීරෝගී දරු සම්පත්තියක් ලැබේවා ❤🎉

  • @kushanpriyantha6500
    @kushanpriyantha6500 2 місяці тому +5

    නිරෝගිමත් දු පැටියෙක් ලැබෙවා ❤❤❤❤❤

  • @dinujayalathlife
    @dinujayalathlife 2 місяці тому +3

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා බුදුසරණයි තාරි අක්කා පරිස්සමින් ඉන්න ❤️

  • @pathumsapna
    @pathumsapna 2 місяці тому +8

    අනෙහ් පරිස්සමෙන් ඉන්න..දැක්කාමත් මාරම සතුටක් .පුළුවන් වෙලාවට විඩ්යෝ දාන්න අපි බලන් ඉන්නෝ 🫣..බුදු සරණයි..ලස්සන නිරොගිමත් දු මැණිකක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.❤️

  • @nayanaarundi1205
    @nayanaarundi1205 2 місяці тому +1

    අනේ ඔයා ලස්සන වෙලා.පරිස්සමින් අක්කේ.බුදුසරනය් ❤❤❤

  • @kihansatharu1042
    @kihansatharu1042 2 місяці тому +2

    මේ පාර පුතෙක්වගේ ❤❤❤❤ පරිසමෙන් බුදුසරණ

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 місяці тому +6

    ඔබට සහ දරැවාට නිදුක් නිරෝගි සුව පතනවා. ලස්සන angel කෙනෙක් වගේ පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාරාර්ථනා කරනවා.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 місяці тому +5

    දෙව් අමිමගෙ ආශිර්වාදයෙන් නීරොගිමත් බුද්ධ්මත් ලස්සන පැටියෙක් ලැබෙනවා jp israel

  • @rohanchaminda1028
    @rohanchaminda1028 2 місяці тому +1

    ආදරෙයි නංගා ඔයාට ❤ පරිස්සමින් ඉන්න ඔයාට,පුතාට සෑම්ට, අම්මාට, තාත්තාට ඔයාගේ බණ්ඩියෙ ඉන්න චූටි පැටියට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි❤❤❤❤

  • @deshikamadumali1841
    @deshikamadumali1841 2 місяці тому +7

    නිරෝගී දු මැනිකක් ලැබේන්න ඔනේ❤️❤️❤️ අක්කා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d 2 місяці тому +1

    Jaya sri maha bodin wahansege pihitai nirogimath lassana du siththek labewa budusaranai deviyange pihitai parissamen inna adarey godak ❤❤❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 2 місяці тому +1

    අනේ හරිම සතුටුයි... මේ පාර ඒකාන්තයෙන්ම නීරෝගී දරුසම්පතක් ලැබෙනව සත්‍යයි...සතුටින් ඉන්න❤ සමහරවිට සතුට දෙගුන වෙලා දෙන්නෙක්ම එයිද දන්නෙ නෑ....😘💐

  • @marieekanayake2329
    @marieekanayake2329 2 місяці тому +3

    Dakkama sathutui duwa parissamin sathutui enna God bless you family ❤❤❤❤

  • @niro6797
    @niro6797 2 місяці тому +3

    ඔයාටත් චූටි පැටියටත් තෙරුවන් සරනයි❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 місяці тому +16

    කරදරයක් වෙන නිසා ඔයාට මතක් නොකරත් නිතරම මතක් වෙනවා ඔබව දැන් කොහොමද දන්නෙ නැහැ කියල ...ඉතින් සතුටෙන් ඔයා ව අද video එකෙන් බැලුවා පුතේ ...❤ බුදුසරණයි !

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 Місяць тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා.තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️

  • @Cookwithrosilakilinu
    @Cookwithrosilakilinu 2 місяці тому

    නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවා. තෙරුවන් සරනයි.❤❤❤❤❤❤❤❤

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 2 місяці тому +3

    Niduk nirogi daru sampathak lebeewaa ❤

  • @krishanthim8876
    @krishanthim8876 2 місяці тому +6

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔයාගේ සියළු සිතුම් පැතුමි ඉටුවෙිවා🙏 සියළු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ශාව ඔබටත් ඔය කුස තුල දරා සිටින දරැ පැටියටත් නිරතුරැව ලැබෙිවා 🙏🙏

  • @ManelPriyanthi-rj9nu
    @ManelPriyanthi-rj9nu 2 місяці тому +5

    ❤ඔයාට දෙවි පිහිටයි දුව සතුටින් ඉන්න😊

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic 2 місяці тому +11

    නිරෝගිමත් දරු උපතක් ලැබේවා ❤️❤️. නිදුක් වේවා. නිරෝගී වේවා ♥️

  • @sumanagunasekara7447
    @sumanagunasekara7447 19 днів тому

    දෙවියන්ගේ පිහිට ලැබේනාවු දරුවාටත් ඔයාටත් සැමටත් පුතටත් බූදු සරනයි

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e 2 місяці тому +1

    Paththini maniyange pihiten nirogi lassanama lassana duwek labewa❤❤❤❤

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 місяці тому +1

    අද ඔයාගේ vidio එක දැක්කේ අහම්බෙන් දැක්ක ගමන් බැලුවා .හරිම සතුටුයි දෝනි ඔයා බලිපොරොත්තු වෙන විදිහටම ලස්සන සුරංගනාවියක් ලැබේවා ! ඔයා අදහන ආගම අනුව සියලු දෙවි පිහිටෙන් නිදුක් නිිරෝගිි වාසනාවන්ත දරු උපතක් ලැබේවායි පතනවා.ඔයාට,සෑම්ට,චුුටි පුතාට ,කුසතුල වැඩෙන දරු පැටියටතුරුනුවන්ගේ බලයෙන් යහපතක් වේවා!සියලු පැතුම් ඉටුවේවා .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @tim-e-laps
    @tim-e-laps 2 місяці тому +1

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කි ඔයාට...පරිස්සමින් ඉන්න❤❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 2 місяці тому +2

    නිරෝගී දරු සම්පතක් ලැබේවා!❤❤️💐

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 2 місяці тому +7

    නිතරම vlog නොගෙන ආවට කමක් නෑ අක්කි , සතුටින් පරිස්සමට ඉන්න,, එන්න ඉන්න චූටි බබාටත් බුදු සරනයි , ආදරෙයි ❤🥰

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 2 місяці тому +3

    තෙරුවන් සරණයි 🙏 තාරි නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම . ආදරෙයි හැමදාමත් ♥️

  • @ramanigamage161
    @ramanigamage161 2 місяці тому +1

    God bless ..Thari.....
    Chooti duu manikakda inne kiyala kiyanna .....paressamen innoo...relax inna

  • @deeekanayake6274
    @deeekanayake6274 2 місяці тому +1

    අනේ නිදුක් නීරෝගිමත්ව හා ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා. තෙරුවන් සරණයි🙏🙏🙏 ❤

  • @Deshani-jj6xw
    @Deshani-jj6xw 2 місяці тому +6

    ජේසු ගෙ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 місяці тому

    අනේ හරිම සතුටුයි දැක්කම...ඔයාට නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා..ආදරෙයි හැමදාමත්...❤❤❤

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 2 місяці тому +30

    අනෙ අක්කා කවදා විඩියො දැම්මත් අපි බලානෙ හරිම ආසවෙන් අක්කාට මේ පාර හබ්බෙන ඉන්නෙ නිරෝගි දු මැනිකක් තාම අක්කාත්,පැටියාත් සත් පත්නි මැණියන්ගෙ පිහිට ලැබේවා 🙏❤🥰

  • @shashikalanayomi8490
    @shashikalanayomi8490 2 місяці тому +1

    Akki aneee ..... Lassana chooty doniyek labewa kiyala prarthana krnwa akkiyoo. Adreiii❤❤

  • @TK_ScaRlet
    @TK_ScaRlet 2 місяці тому +3

    අනාගතය සාර්ථක වේවා!!!!! හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වේවා ❤

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 2 місяці тому +3

    සතුටුයි අනේ ...පත්තිනි මෑණියන්ගේ පිහිටයි නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබෙවා නන්ගී ඔයාත් නීරෝගීමත් වෙවා ❤️❤️❤️❤️🌹🌹

  • @himashadezoysa845
    @himashadezoysa845 2 місяці тому +1

    God bless you akki your son is so handsome with his skin and everything ❤

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 2 місяці тому +1

    අාදරෙයි ඔයාලා සුමන සමන් දෙවි පිහිටයි!

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 місяці тому +1

    අදත් හරිම ආසාවෙන් බැලුවා.දුව බුදු සරනයි.

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 2 місяці тому

    තෙරුවන්සරණින්...
    සියලු දෙවි රැකවරණින්...
    නීරෝගී...ලස්සන දරු සම්පතක් ලැබේවා!!!
    ඔයාටත්,කුසේ ඉන්නා දරු පැටියාටත්,පවුලේ සැම දෙනාටමත්,
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ❤️❤️❤️

  • @kusalviduranga593
    @kusalviduranga593 2 місяці тому +1

    අනේ අක්කියෝ.... කාලෙකට පස්සෙ ඔයාව දැක්කෙ මාරම සතුටුයි. ❤❤❤ ඔයා වගේම ඔයාගෙ family එකට මම ගොඩාක් ආසයි. අලුතෙන් එන චූටි මැණික ආවම ඔයාලගෙ ඔය සතුට ආදරේ තවත් වැඩි වෙනවා අක්කියෝ.... හැමදාම මේ වගේම මීටත් වඩා සතුටින් ආදරෙන් පරෙස්සමෙන් ඉන්න .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ShashiniFernando-vi6oc
    @ShashiniFernando-vi6oc 2 місяці тому +1

    Aneee akke oyata nirogimath chuty patiyek lebewa jesu ammage pihitin .jesu pihitai ❤️

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 2 місяці тому +1

    ආදරෙයි ආදරෙයි ,,හැමෝටම ,❤️❤️❤️❤️❤️❤️

  • @shareemawijesuriya2143
    @shareemawijesuriya2143 2 місяці тому

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි, බුදු සරණයි, නිරෝගී සුන්දර චූටි මැණිකක් ලැබේවා❤❤❤❤❤❤🤗🙏🙏🙏🙏

  • @PoorniSenavirathne
    @PoorniSenavirathne 2 місяці тому

    Oyage putha ,harima gunayahapath daruwek.harima sathutui.sam hari wasanawanthai..oyage gathi pawathum thamai puthata pihitala thiyenna.

  • @renukadehigama7869
    @renukadehigama7869 2 місяці тому +3

    බුදු සරණයි ..
    ..ඔයාලා හැමෝටම

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 2 місяці тому

    අනේ පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගී දුවෙක් ලැබෙන්න දේවි රැකවරණයි❤❤❤❤

  • @kusumdisanayaka7500
    @kusumdisanayaka7500 2 місяці тому +1

    නිරෝගී දරුවකු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටායි

  • @rohanvijitha5147
    @rohanvijitha5147 2 місяці тому

    නිරෝගී දරැවෙක් ලැබේවා ❤❤❤

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 місяці тому +1

    ඔයාට තෙරුවන් සරණයි නංගි....හැමදාමත් සතුට සැනසීම විතරක්ම ජීවිතේ ලැබෙන්න. ඕනි...ආදරෙයි..❤

  • @thusharaindika1779
    @thusharaindika1779 2 місяці тому

    නීරෝගී ලස්සන දරු පැටියෙක් ලැබේවා ❤❤❤

  • @kasunigayathri723
    @kasunigayathri723 2 місяці тому +1

    ඔයාටයි බන්ඩියේ පැටියටයි බුදුසරණයි පරිස්සමෙන් අක්කි ❤😘

  • @mahfozrahman3427
    @mahfozrahman3427 2 місяці тому +6

    දුවට❤දලදාසමිදුපිහිටයි❤

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo6705 2 місяці тому

    නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා ! බුදු සරණයි නංගී ❤❤❤❤

  • @minoshiperera6028
    @minoshiperera6028 2 місяці тому

    බුදුසරණයි අක්කා ජේසු පිහිටයි. ❤ නීරෝගිමත් ලස්සන පැටියෙක් ලැබෙන්න ඕනි ❤ හිතේ සතුට උතුරන්න ඕනි ❤

  • @B.L.NilaniNilani
    @B.L.NilaniNilani 9 днів тому

    ආදරණීය සැමියෙක් වගේම ආදරණීය දෙමාපියන් දෙපළක් ඔයාට ලැබිලා තියනවා.පුංචි පුතාට වගේම ඒ හැමෝටම ඔයා දක්වන සෙනෙහසත් හරීම අපූරුයි.හැමදාමත් මේ වගේම සතුට්න් ඉන්න .

  • @lakshima5114
    @lakshima5114 2 місяці тому +3

    අක්කත් පැටියත් දෙන්නම නිරෝගිව ඉන්න ඔන බුදු සරනයි❤❤❤❤

  • @nadeekanilmini-qe5hh
    @nadeekanilmini-qe5hh 2 місяці тому

    බුදුසරණයි .නීරෝගීමත් පැටියෙක් ලැබේවා ❤

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 2 місяці тому

    බුදුසරණයි.පරිස්මට ඉන්න.නිරෝගී දරු උපතක් ලැබේවා.❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 місяці тому +5

    අද දවසෙන් ටිකක් ඒක ටිකක් වෙනස් දෙයක් නිසයි මුලින්ම බැලුවේ දාපු කමෙන්ට් බලන නිසා දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා ඔයාට බුදුසරණයි!හැමදාම යහපත් මානසිකත්වයකින් සතුටින් ඉදිරියට මුහුණ දෙන්න දිරිය ශක්තිය ලැබේවා!ඔය විදිහට දකින්න ලැබීම සතුටක්

  • @cl2792
    @cl2792 2 місяці тому

    නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂ පිරි වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා🙏🙏🙏 ඔයාටත් හස්බන්ඩ්ටත් පුතාටත් නිදුක් නීරෝගීමත් බව ලැබේවා ....තුනුරුවන් සරණයි ඔයාලට

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq Місяць тому

    මාසයක් වෙලා මෙ විඩියො එක අනෙ අදයි දැක්කෙ ❤❤❤❤❤අාදරෙයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏

  • @lahirusampath222
    @lahirusampath222 2 місяці тому

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් නීරෝගිමත් පින්වත් දරු පැටියෙක් ලැබේවා

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 місяці тому +1

    Lassana Rosa malakma lebeava hadawatinma partana karannam.parissamin,adarei satutin inna magea menika.puluwan wealawaka video danna.good bless you.😁😁😁😁🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘💘🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiliyanage2807
    @janakiliyanage2807 2 місяці тому

    තෙරුවන් සරණං වාසනාවන්ත නිරෝගිමත් දූ පැටියෙක් ලැබේවා ..🙏🙏🙏

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 місяці тому

    Harima lasasanai 🎉🎉🎉🎉🎉🎉nanaga niduke nirogimathe daru patiye oyala denanata labeva

  • @mahimibhagya8021
    @mahimibhagya8021 2 місяці тому

    කටහඩ අහන්නත් ආසාවෙන් හිටියෙ ❤ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනෙ අක්කි❤

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 2 місяці тому +1

    ලස්සන දු මැනිකක් ලැබේවා ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න