අපේ ලස්සනම දවසේ අම්මලාට තාත්තලාට පුංචි තෑග්ගක් 🥰 SURPRISE WEDDING Mashup ❤️🔥

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 2,1 тис.

  • @Nethushi_Nimsandi
    @Nethushi_Nimsandi 3 місяці тому +55

    මේක දැක්කම කමෙන්ට් එකක් නොදා යන්න බෑ හිතුනා
    ලේ කිරි කර පොවල කුසත් දීල ලේත් දීලා අපිව මේ ලෝකෙට බිහිකරපු රත්තරන් අම්මා , අව්වේ වැඩ කරල මහන්සි වෙලා අපිව ජීවත් කරන්න අපා දුක් විදින නිහඩ ආදරවන්තයා රත්තරන් තාත්තා වෙනුවෙන් මේ වගේ සප්‍රයිස් එකක් දුන්න එක ගොඩක් හොද ආදර්ශමත් වැඩක් 🥺❤❤❤
    සුබ අනාගතයක් අක්කේ අයියේ ඔයාල දෙන්නටම
    ඔයාලගෙ කටහඩ භාවනාවක් වගේ 🥺🩷
    තෙරුවන් සරනයි💕

    • @2RDiary
      @2RDiary  3 місяці тому +6

      බොහොම ස්තූතියි 🥰❤️ තෙරුවන් සරණයි

    • @Nethushi_Nimsandi
      @Nethushi_Nimsandi 3 місяці тому

      🥺❤️‍🩹​@@2RDiary

    • @SharithaShanu
      @SharithaShanu 12 днів тому

      Ane eththamai eka thamai me jeewitheta dekapu hodama wedding eka❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya 9 місяців тому +41

    අනේ මේ වගේ වෙඩින් තමා මේ පිරිහුනු සමාජෙට ඕන. ❤❤❤❤❤

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      🥰❤️

  • @JasanthiPerera
    @JasanthiPerera 9 місяців тому +35

    උගත් බුද්ධිමතුන් වැදගත් paul දෙකක් එක් කළ හරිම ලස්සන හැමෝටම wedding එකක් කියන්නේ මොකටද කියලා kiyadunnu අවස්ථා wak tk broth of you ❤

    • @2RDiary
      @2RDiary  9 місяців тому +1

      Thank you 🥰❤️

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 9 місяців тому +28

    අනේ වැදගත්කම......අයියේ අක්කේ මැරෙන තුරාවට ආදරෙ සෙනෙහස තියාගන්න ❤

    • @2RDiary
      @2RDiary  9 місяців тому +1

      🥰❤️

  • @isharasilva9681
    @isharasilva9681 Рік тому +335

    ඩේටා කැපුනට පාඩු නෑ..❤
    මේ වගේ දුවෙක් පුතෙක් සමාජෙට දිපු ඒ දෙමාපියන්ට පින් ...

    • @2RDiary
      @2RDiary  Рік тому +9

      බොහොම ස්තූතියි 🥰❤️

    • @wasanasubasinghe2080
      @wasanasubasinghe2080 11 місяців тому +3

    • @MudithaNayomi
      @MudithaNayomi 10 місяців тому +3

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 місяців тому +3

      ෙබා.ෙහම.ස්තුතියි..ෙදමවු.පියන්.ෙදපලටත්😊😅😮

    • @jagathnishshanka4885
      @jagathnishshanka4885 9 місяців тому +3

      ආදරණීය දුව, පුතා ඔබ දෙපළට අපගේ ආදරණීය සුභ පැතුම්!!!❤❤❤

  • @fahimafsheen2806
    @fahimafsheen2806 Рік тому +322

    විකාර රූපී surprise dance ..නැති කලාතුරකින් දැක්ක ලස්සන, වැදගත් මංගල උත්සවයක්.ආරම්භ කල නව ජීවන පරිච්ඡේදය පුරාවටම ඔය වැදගත්කම හා ගුණවත්කම රදවා ගන්න ශක්‍තිය ධෛර්යය ලැබේවා !

    • @2RDiary
      @2RDiary  Рік тому +2

      බොහොම ස්තූතියි🥰❤️

    • @S.VKumarage
      @S.VKumarage 4 місяці тому +1

      Mewa thamai kattiya follow krnn ona suprise ❤🎉

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Рік тому +251

    හරිම ලොකු ආදර්ශයක් මගුල් ගෙදරකදි ද්මව්පියෝ වෙනුවෙන් ගෞරව පිදීම...ආඩම්වරයි ඔබ දෙදෙනා ගැන

    • @2RDiary
      @2RDiary  Рік тому +3

      බොහොම ස්තූතියි🥰❤️

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 9 місяців тому +19

    ජෙසුපිහියි .නව දිවියට සතුට සෞභාග්‍යය පිරි ආදරණීය දිවියක්ම වෙිවායි හදවතින්ම පුර්ථනා කරනවා.ජෙසුපිහියි ජෙයවෙිවා .

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 місяців тому +17

    මට නොලැබුනු සතුට සහ ජීවිතයේ රසාස්වාදය ඔයාලට ලැබුනි එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. හදවතේ කොතෙක් පැතුම් තිබුනත් ඒවා ඉටුවෙන්නෙ නැහැ , කල පින් මදි නිසා වෙන්න ඇති. ඔයාලාට සුබ පතනවා ,ලස්සන යුග දිවියකට. ජෙසු පිහිටය් ,බුදු සරනය් , අල්ලා දෙවියන්ගේ පිහිටය් .

    • @2RDiary
      @2RDiary  7 місяців тому +1

      බොහොම ස්තූතියි! ඔබතුමා/තුමියගේත් යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා! ❤️🥰

  • @manjulakarunarathna
    @manjulakarunarathna Рік тому +130

    නංගි මල්ලී පපුවේ ගැඹුරුම තැනට දැනුනා. තවත් ආශීර්වාද මොකටද ඔයාලට. සත්පුරුෂ ඔබ දෙදෙනාගේ විවාහය දකින්නත් මගේ ඇස් පිං කරලා.

    • @2RDiary
      @2RDiary  Рік тому +5

      බොහොම ස්තූතියි🥰❤️

    • @sithum9086
      @sithum9086 Рік тому +4

      සුපිරි❤❤❤

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      😍❤️

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 9 місяців тому +17

    ඇත්තටම සර්ප්‍රයිස් උනා, අද කාලේ මේවගේ ඉදිරිපත් කිරීමක් දැකලා, අනර්ඝයි👍👍👍👍

    • @2RDiary
      @2RDiary  9 місяців тому +2

      බොහොම ස්තූතියි 🥰❤️

    • @senatm7625
      @senatm7625 7 місяців тому +1

      ❤❤❤❤❤

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      😍❤️

  • @RohanaKumara-r9n
    @RohanaKumara-r9n Рік тому +36

    මමත් තාත්තා කෙනෙක් විදිහට මටත් නොදැනිම මමත් හැගීම් බර උනා.මගේ දුවත් දැන් බදින වයසේ ඉන්නේ.ඇත්තටම විකාර වලට වැඩිය මේ වැඩේ හරිම ලස්සනයි "ඔය දෙපලට නිදුක් නීරෝගීමත් සුව සපිරෙන වාසනාවන්ත දිවියකට ආසිරි ලැබේවා ලැබේවා ලැබේවා " "තෙරුවන් සරණයි "

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 Рік тому +4

      ❤❤❤owww sahodaraya....Math oya vagema thaththek..matath raththaran kollo denekui manikak vage doniyekui innava....❤❤❤jewetheta thavath sihina godaaak genava meee daruvo denna....hamotama Theruvan saranai

    • @2RDiary
      @2RDiary  Рік тому +3

      බොහොම ස්තූතියි 🥰❤️

  • @RNlife-jm4or
    @RNlife-jm4or 9 місяців тому +18

    😘😘😘😘😍හරිම ලස්සනයි ඒ වැදගත් දවසෙ අම්මට තාත්තට මුල් තැන දිම නම් හරිම ආඩම්බරයක්

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @shiromiperera4376
    @shiromiperera4376 Рік тому +284

    බුද්දිමත් උගත් ආදරණීය දරුවෝ දෙදෙනෙක් ❤.දෙමාපියන්ට දෙන්න පුළුවන් උපරීම ගරුත්වය ආදරය දුන්නා .ඔය දෙන්නාගේ අනාගතයකට හදවතින්ම සුභ පතනවා ❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому +3

      බොහෝම ස්තූතියි 😍❤️

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 Рік тому +6

      අනිවාර්යෙන්ම

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      🥰❤️

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 5 місяців тому

      ව්ඩ්ෆ්‍ර්ඝ්ස්ස්ග්ඩ්ජ්ද්ක්ප්‍ය්බ්ල්ම්න්බ්ක්

  • @harshanigampalage9512
    @harshanigampalage9512 Рік тому +204

    Suprised dance කිය කියා රැල්ලට යන සමාජේක මේ වගේ ලස්ස්නට තමන්ට පණ දුන් දෙමාපියෝ මතක් කරල සතුටු කලාට ඔයාලට ජාති ජාති පින්...මේ වගේ දේවල් ඕන සමාජෙට රැල්ලක් වෙන්න...ඔයාලගෙ දරුවන්ටත් ආදර්ශයක්.....respect u...❤❤

  • @SathsaraSandaruwan
    @SathsaraSandaruwan Рік тому +440

    මංගල දවසේ දෙමව්පියන්ට කෘතගුණ දක්වන්න මේ කරපු ගායනය අනර්ගයි. ආදර්ශමත් මනාල යුවලක්. සුභ පැතුම්

  • @Inokasewwandi1
    @Inokasewwandi1 Рік тому +183

    විශිෂ්ට ඇගයීමක්. සමාජයට උතුම් ආදර්ශයක්.
    තම ගෞරවය රැකගනිමින් මංගල දිනයේදී ආදර්ශයක් වූ ඔබ දෙපළට සුබ යුග දිවියක් වේවා!!!

  • @suwapathwewa
    @suwapathwewa Рік тому +46

    ශුද්ධ බයිබලයේ වැකි තරම්
    රසවත්ය
    ගීතාවලියේ කවි තරම්
    පිවිතුරුය
    මහ සයුරේ මුතු තරම්
    වටින්නේය
    ඔබ දියෙහි කිරි වෙන්කරගත්
    හන්ස යුවලකි.......
    තෙරුවන් සරණයි
    උඩවලව වෙද මහත්තයා

    • @2RDiary
      @2RDiary  Рік тому +3

      බොහොම ස්තූතියි 🥰❤️

    • @senatm7625
      @senatm7625 7 місяців тому +1

      ❤❤❤❤❤

    • @2RDiary
      @2RDiary  6 місяців тому +1

      😍❤️

    • @wsumedha1823
      @wsumedha1823 4 місяці тому

      වෙද මහත්තයා කිව්වෙ 😮

  • @Rashi_Vlog_
    @Rashi_Vlog_ Рік тому +97

    උගත් බුද්දිමත් ආදර්ශමත් දරුවො දෙන්නෙක් බිහිකරපු ඒ දෙමාපියන්ට ඒ පිනෙන් දීර්ඝායුශ ලැබේවා...❤🎉

    • @2RDiary
      @2RDiary  Рік тому +2

      බොහොම ස්තූතියි 🥰❤️

  • @ManjulaKumuduni-d6r
    @ManjulaKumuduni-d6r Рік тому +122

    කටහඬිනුත් එයාලා ගැලපෙනවා ❤️

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි🥰❤️

  • @ChathuraniLalani
    @ChathuraniLalani 9 місяців тому +14

    මුළු ලෝකෙටම ආදර්ශමත්. සුබ පතනවා ඔයාලා දෙන්නට

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      🥰❤️

  • @skmadu8435
    @skmadu8435 Рік тому +419

    දැකපු ලස්සනම වැදගත්ම වෙඩින් suprice එක.. මොහොතකට හුස්මත් නැවතුනා ❤ දෙයියනේ මෙච්චර ලස්සන අදහස් තියෙන අය ඉන්නවනෙ😍

    • @2RDiary
      @2RDiary  Рік тому +8

      බොහෝම ස්තූතියි 😍❤️

    • @manjulakarunarathna
      @manjulakarunarathna Рік тому +7

      ඇත්තටම

    • @nisansalasandamali9931
      @nisansalasandamali9931 Рік тому +6

      athathamai.harima lassanai

    • @indikasamankumara9787
      @indikasamankumara9787 9 місяців тому +7

      ඇත්තටම හරිම වැදගත්❤❤ මට ඇඩුනා .මගේ තාත්තා නැති වෙලා අවුරුදු 3 ක් වෙනවා ඒත් එයාගෙ මතකය තාම මගෙ ළඟ 😢 මතු උපදින උපදින හැම බවයෙම මගේම තාත්තා වේවා 😢

    • @senatm7625
      @senatm7625 7 місяців тому +2

      ❤❤❤❤❤

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Рік тому +69

    තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවසේ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට මේ දක්වපු උපහාරය, ඔබේ දරුවන්ගෙනුත් ඔබ දෙපලට නොඅඩුව ලැබේවා ! ඔබ දෙපලගේ අනාගතය වාසනාවන්ත වේවා !

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @ruviniwasana8816
    @ruviniwasana8816 Рік тому +93

    ඔය ගෞරවය ඔබ දෙපලටත් අනාගතයේදී අනිවාර්යයෙන් ලැබේවි....❤❤පුදුම ආදරනිය හඩක් මනමාලිට තියෙන්නේ ...

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 4 місяці тому +18

    ඇත්තටම සතුටුයි දුවේ පුතේ සමහර weddings වලදී මනමාලි නටන හැටි දැක්කම ඇත්තටම දුකයි. ඔයාලා වැදගත් විදියට ඒ වැදගත් දිනය සමරපු එක අනිත් අයටත් ආදර්ශයක්.

    • @2RDiary
      @2RDiary  4 місяці тому

      😍♥️

  • @sadewanjana6361
    @sadewanjana6361 9 місяців тому +14

    හැම දෙමාපියන් ටම මෙවැනි දූ දරුවන් ලැබේවා

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      🥰🥰❤️

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 11 місяців тому +39

    අවුවේ මුතු ඇට වපුරා සිංදුවයි
    ගමට කලින් හිරු සිංදුවයි අහන්න බෑ. මට ඇඩෙනව. ඉකි ගගහ අඩනව 😢

  • @deepafernando6300
    @deepafernando6300 Рік тому +16

    හැදූ දෙමාපියන් කොච්චර හොඳ උනත් වැරදි මගෙ යන දරුවන් ඉන්නවා
    ඔබේ දෙමාපියන් උතුම් ඇති
    ඔබ දෙපලත් උතුම් ඇති
    අනාගතයෙ ඔබේ දරුවනුත්
    උගත් යහපත් දරුවන් වේවා කියා පතනවා ♥️

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි🥰❤️

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x Рік тому +26

    බොරු වෙන් හැමෝම අන්ද වෙලා ඉන්න මුලු මහත් සමාජයටම දුවේ පුතේ ඔයාලා දුන්නෙ හොද ආදර්ශ යක්.පින්වත් ඔබලාට බුදුසරනයි .

    • @2RDiary
      @2RDiary  Рік тому +2

      බොහොම ස්තූතියි 🥰❤️

    • @akilatharusha492
      @akilatharusha492 9 місяців тому

      මෙයාලත් හැබැයි බොරුවක් කරන්වා කටහොල්ලලා🥲

  • @susanthagamage1455
    @susanthagamage1455 Рік тому +25

    හරිම ලස්සනයි . හරිම අගෙයි. හරිම දක්ශයි. විකාර ඩාන්ස් වලට වඩා ලක්ෂ වාරයක් අගෙයි. අගෙයි

  • @ChamilaChamila-p2e
    @ChamilaChamila-p2e Рік тому +35

    මගුල්ගෙදර දැකපු හොදම දෙය දුවෙි පුතේ ඔය දෙන්නාට සුබ මන්ගලමි නටලා බිලා විකාර වැඩ වලට වඩා ඔය දෙපල බුද්දි මත් තිරනයක් ගත්තු නිසා ඔාලට වැටුනු ලයික් හැමදාම ඔය විදිහට ඉන්න බුදුසරනයි

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි 🥰❤️

    • @mindfulwaytohappylife
      @mindfulwaytohappylife 9 місяців тому +1

      Well done

    • @ThurunuHeshan
      @ThurunuHeshan 7 місяців тому +2

      දිවි තියෙනතුරු සතුටින්මයින්න ❤❤❤🎀 8:10

    • @2RDiary
      @2RDiary  6 місяців тому +1

      😍❤️

  • @ChamilaFernando-w3k
    @ChamilaFernando-w3k 10 місяців тому +26

    රටට පෙන්නපු ආදර්ශමත් විවාහ මංගල්‍යයට අපේ සුභ පැතුම් . ඔබ දෙපලට සහ ඔබ දෙපලගේ දෙමව්පියන්ට අපගේ උත්තමාචාරය පුද කරමු.

    • @2RDiary
      @2RDiary  10 місяців тому +1

      බොහොම ස්තූතියි 😍❤️

  • @malshanadeeshani
    @malshanadeeshani 11 місяців тому +86

    මනමාලිගේ වොයිස් එක ❤

  • @Viha00
    @Viha00 Рік тому +142

    දැන් හැමදාම උදේට අපේ ගෙදර පිරිත් වලින් පස්සෙ ඇහෙන්නෙ ඔයාල දෙන්නගෙ හඩ ❤ හිත නිවෙනවා. මන් අම්මව ලගින් තියාගෙන අහන් ඉන්නෙ . ❤

    • @2RDiary
      @2RDiary  Рік тому +8

      බොහොම ස්තූතියි🥰❤️

    • @rasikanilmini9195
      @rasikanilmini9195 Рік тому +6

      අනිවාර්යයෙන්ම

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu Рік тому +7

      Beautiful Singing 🌷 Beautiful Voice. 🌷

    • @anuruddaperera5496
      @anuruddaperera5496 Рік тому +6

      වෙනස්ම ආකල්පයක්. බොහොම ලස්සනයි. ඔබ දෙපලට වාසනාවන්ත යුගදිවියක් වේවා ❤

    • @kanthimathijayarathne1575
      @kanthimathijayarathne1575 Рік тому +4

      Duwe , puthe, ithama watina adarshayak anagatha daruwanta.....oba depalata ae asheerwadayenma siyal yahapatha udawewa!..Theruwan saranai' siyalu devi pihitai.......

  • @NethmiChamathka-u2c
    @NethmiChamathka-u2c 10 місяців тому +15

    මුල මතක අයට කවදාවත් වරදින් නෑ .❤ සුභ අනාගතයක් අක්කි අයියා 💐

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 9 місяців тому +81

    ඇස් දෙකෙන් කදුළක් වැටුණ අය නැද්ද මන් වගේ 🥺❤️🌎

    • @2RDiary
      @2RDiary  9 місяців тому +2

      🥰❤️

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj Рік тому +405

    ජීවිතේ දැකපු ලස්සන සිතුම් පැතුම් තියෙන ආදරනීයම කියාගන්න බැරි හැඟීමක් දැනෙන ලස්සන හඬක් තියෙන අපේ හිත් වලත් ලස්සන හීන මවාපු අයියටයි අක්කාටයි වාසනාවන්ත අනාගතයක්.😍❤ බුදු සරණයි අයියේ අක්කේ ❤ ඒ දෙමව්පියො මේ අයියයි අක්කායි හදලා තියෙන විදිය හරිම විශිෂ්ටයි.ඒකනේ මේ දෙන්නට මේ වගේ දෙයක් කරන්න හිත් පහල වෙලා තියෙන්නෙ.කොච්චර පිනක්ද 😍 වාසනාවන්ත පව්ලක් 😍❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 Рік тому +40

    වෙඩින් සාරිය කරේ තියාගෙන මෙලෝ රහක්නැති සිංදුවලට ඩාන්ස් කරනවට වඩානම් ගොඩක් වැදගත් 👍

  • @champjanlyn8740
    @champjanlyn8740 11 місяців тому +44

    හරිම ලස්සනයි.මනමාලි ලස්සණටම ගයනවා. පිදිය යුත්තන් පිදීම සිදු කරන්නේ ගුණ නුවණ ඇති අයයි.

    • @2RDiary
      @2RDiary  11 місяців тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @lahirudineth3263
    @lahirudineth3263 Рік тому +142

    අම්මා තාත්තා මෙම තියන් කියන්න වෙනම ශක්තියක් ඔනී.... ❤❤මම කිවා නම් පපුවත් එක්ක කඩා ගෙන යනවා දුකට කදුලු පයිනවා 🥺🥺🥺 හදවතින්ම ඔය දෙන්නට සුබපතනවා 🎉🤜🤛 මාරම සංවේදීයි....

    • @2RDiary
      @2RDiary  Рік тому +8

      බොහොම ස්තූතියි🥰❤️

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 Рік тому +9

      ඇත්ත ...මම හිතන්නේ පුතේ පුදුම හයියක් තියෙනවා ...තෙරුවන් සරණයි සතුටින් ඉන්න සුභ පැතුම් ...මට හිතෙන්නේ සංගීත ගුරුවරු වගේ...❤❤

    • @mjpeeris6211
      @mjpeeris6211 Рік тому +3

      Harima lakksha ni

    • @anandika4567
      @anandika4567 11 місяців тому +2

      එක ඇත්ත මම අහලාත් ඇඩුවා කියනවා තියා ❤❤❤❤

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      🥰❤️

  • @subagunawardana709
    @subagunawardana709 10 місяців тому +34

    බුද්දිමත් දුවෙක් පුතෙක් අනාගතය යහපත් වේවා..තෙරුවන් සරනයි..❤❤❤❤❤❤🌹🌹🌹🌹

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @sameeratd792
    @sameeratd792 Рік тому +26

    පුදුම ලස්සන හඩවල් දෙකක් දෙමාව්පියන් ගේ වගේම අප සියලු දෙනාගෙම අශිර්වාදේ ඔබ දෙපළ සුභ මංගල මී

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි🥰❤️

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 9 місяців тому +9

    ලස්සනයි බුදු සරණයි ඔය නිරහංකාර කම දිවිය පුරාම රැක ගන්න ආදරෙයි ඇත්තටම අද ඉන්න හැමෝටම මෙවැනි දේ ආදර්ශමත් ❤❤❤❤❤❤

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chamarachamara4172
    @chamarachamara4172 Рік тому +46

    දෙමාපියන්ට දුන්න ලොකුම සතුට ඔයාලා දෙන්නගේ අපුරු බැදිම.තුරුනුවන් සරනයි.

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි 🥰❤️

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 Рік тому +2

      ආදරනියදරැවෝදෙන්නෙක්බුදසරනයිදවටයිපුතාටයි

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      😍❤️

  • @siromigamage828
    @siromigamage828 9 місяців тому +8

    විශිෂ්ට යි පුතේ ඔබ දෙපලට ත් හැදූ වැඩූ දෙමව්පියන් ටත් බුදු සරණයි

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @rishaya5649
    @rishaya5649 Рік тому +43

    මේක බලන් ඉද්දිත් ඇඩෙනවා.හරිම ලස්සනට ගයනවා ❤ මෙහෙම ලස්සනට මුල ඉදන් අගට අම්මා තාත්තා ඉස්සරහ සිංදුවක් කියන්න මට බෑ , ඒකට පුදුම ශක්තියක් ඔයාලට තියෙනවා , හරිම ලස්සනයි, සාර්ථක යුග දිවියකට සුබ පතනවා 🥰❤️

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි🥰❤️

    • @sandiindi9000
      @sandiindi9000 Рік тому +3

      ඒ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. දෙමාපියන්ට සලකන අයට කිසිම දවසක වරදින්නේ නැහැ. 🙏🙏🙏

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      😍❤️

  • @slgoodyt1101
    @slgoodyt1101 Рік тому +118

    තමන්ගෙ දෙමාපියන් අමතක කරන යුගයක අනේ වාසනාවන් මේ දරුවෝ දෙන්නාම සුබ අනාගතයක් වේවා

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි🥰❤️

  • @DiveHive
    @DiveHive 11 місяців тому +19

    Shah හරි රසයි බන්. ලස්සනයි. Wishing best of luck and best of everything.

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      Thank you 😍❤️

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 3 місяці тому +8

    පුදුම ලස්සනයි ... කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ වගේම හරිම charm...ඇසට කදුලක් එක් කරන්නට තරම් ආදරණීයයි...❤️❤️❤️🌹🌹🌹😘😘😘🙏🙏🙏 බුදු සරණයි ඔයාලට...

    • @2RDiary
      @2RDiary  3 місяці тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @tharushikaushalya7326
    @tharushikaushalya7326 9 місяців тому +9

    වර්තමාන පරපුරට අගනා ආදර්ශයක් .

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      🥰❤️

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj Рік тому +35

    මේ ලබන ආශීර්වාදයෙන් ඔබ දෙපලගේ ජීවිතයම ඒකාලෝක වේවා. ඔබ‍ට සුභ මංගලම් 🙏

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @hansinisenavirathna382
    @hansinisenavirathna382 Рік тому +35

    මොහොතකට හදවත නතර උනා...හරිම වාසනාවන්තයි එයාලා..අනේ මටත් ඒ වගේ අම්මා අප්පච්චී හිටියානම් කියලා හිතුණා..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට ❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහෝම ස්තූතියි 😍❤️

  • @hirumahiraj11520
    @hirumahiraj11520 Рік тому +63

    දෙන්නගෙම voice මාරම ලස්සනයි.හිත නිවෙන කටහඩවල්.ලස්සනම ලස්සන වැඩක්.දෙන්නටම සුභ අනාගතයක් වේවා.හැමදම සතුටින් ඉන්න ලැබේවා💞

  • @SudarshaniSudarshani-m9t
    @SudarshaniSudarshani-m9t 9 місяців тому +8

    මාරම ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌බුදුසරණයි ඔය දෙන්නට 🥰🥰🥰🥰🥰🥰හැදම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️රෙදි නැතුව නටනවට වඩා මේවගේ දෙයක් මාර විදිහට හිතට දැනෙන්නේ..... ❤️❤️❤️❤️❤️❤️කියන්න වචන නෑ ලස්සනයි ගොඩක් 👌👌👌👌👌👌

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 Рік тому +17

    මගේ කුඩා අවධියේ හිටිය හොඳ යෙහෙළියක් දුවගෙ අම්ම. ගොඩක් සතුටුයි එයාට මේ වගේ සාරවත් දියනියක් සිටීම ගැන .

    • @2RDiary
      @2RDiary  Рік тому +2

      බොහොම ස්තූතියි🥰❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Рік тому +20

    හරිම ලස්සනයි කියන්න වචන නෑ...ඇත්තටම හරිම ලස්සනයි කටහඩත්.දැක්කමයි මෙහෙම දෙයක්..

    • @2RDiary
      @2RDiary  Рік тому

      Thank you 🥰❤️

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 10 місяців тому +8

    ආදරනීය අම්මා , අප්පච්චි ♥️♥️ වටිනා වැඩක්. සුබ පතනවා ඔබ දෙපලට ❤️❤️

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @madugamini4368
    @madugamini4368 Рік тому +27

    හැදියාව ,ගිලිහුන සමාජය ගොඩ ගන්න මෙවැනි ආදර්ශ මත් දෑ අගයමු. ❤❤❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 11 місяців тому +14

    වැදගත් මංගල්‍යයක්. හරීම ලස්සනයි... සුභ පැතුම් පුතා දුව 🙏 ජය ශ්‍රි 🇱🇰

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @nayanadarshani8028
    @nayanadarshani8028 Рік тому +68

    මාරම ලස්සනයි .කියන්න වචන මදි.දෙමාපියන් අගයන දරුවො ලැබීම සතුටුයි .

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහොම ස්තූතියි🥰❤️

  • @vindyasandamini1083
    @vindyasandamini1083 Рік тому +43

    ජීවමාන දෙවිවරු ළඟ තියාගෙන ඔහොම කියන්න පුලුවන් වුනා කියන්නේ ලොකු ජයග්‍රහණයක්... ඒ වගෙමයි ලස්සන ආදරයක්... දැකීමත් සතුටක්.... congratulations akka & aiya... (mee video eken thmai oyala dkketh.... adurnne nthi unath hugk sensitive moment ekak akka ❤)

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

    • @vindyasandamini1083
      @vindyasandamini1083 Рік тому +3

      හාමුදුරුවරු බණටත් මේ වීඩීයෝ එක උදාහරණයකට ගන්නවා...😢 හිතද්දීත් මාරම සතුටක් දැනෙනවා...

    • @suwarnamallika164
      @suwarnamallika164 Рік тому +2

      මමත් දැකපු ලස්සන මගුල් දීනයක දූටූ දෙමාපියන් දෙදෙනාගේ සතුටු කදූලු මේය
      හැමෝටම ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤😂

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      🥰❤️

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      🥰❤️

  • @punyademel2137
    @punyademel2137 11 місяців тому +23

    අපුරැ ගායනය දෙන්නගෙම. මව්පියන්ට වගෙම ආදරවන්තයටත් සතුටු ඇති. වාසනාවන්ත යුගදිවියකට ආසිරි❤❤❤❤

    • @2RDiary
      @2RDiary  11 місяців тому +1

      බොහෝම ස්තූතියි 😍❤

  • @deepikajayamali336
    @deepikajayamali336 10 місяців тому +13

    අවසන් වෙනකල් අඬ අඬ බැලුවෙ. ආදරෙයි නංගී මල්ලි ඔයාලාගේ නව දිවිය සතුට සෞභාග්‍යය පිරි ආදරණීය දිවියක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි !!!

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @roshikaweerasinghe8155
    @roshikaweerasinghe8155 Рік тому +128

    අක්කාගේ වොයිස් එක භාවනාවක් වගේ ලස්සනම ලස්සනයි ❤️

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි🥰❤️

  • @nilanikarunanayake7166
    @nilanikarunanayake7166 11 місяців тому +26

    මගේ දරුවාටත් මෙය හොඳ ආදර්ශයක් වේවි.....හරිම සතුටුයි ......

    • @2RDiary
      @2RDiary  11 місяців тому

      😍❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 9 місяців тому +9

    ඒක වෙනස්ම වැඩක්
    හරිම ලස්සනයි ❤❤❤

    • @2RDiary
      @2RDiary  9 місяців тому +1

      බොහොම ස්තූතියි 🥰❤️

  • @TharuGaveen
    @TharuGaveen Рік тому +22

    අම්මයි තාත්තගෙයි අගය තෙරුම් ගත් වටින දුවෙක් සහ පුතෙක් ❤අනාගතය සුභ වේවා දෙන්නගෙම ❤

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහෝම ස්තූතියි 😍❤

  • @aishurashmi4127
    @aishurashmi4127 Рік тому +13

    අනේ මේක දවසක මගෙත් හීනයක් ❤❤ හැබැයි එදාට අහන්න මගේ තාත්තා නෑ..😔😔 ඔයාලා වාසනාවන්තයි..හැමදාම ආදරෙන් සතුටින්ම ඉන්න ඕනෙ..☺️

  • @tharushikaushalya7326
    @tharushikaushalya7326 9 місяців тому +7

    ඒ වගේ ආදරයක් අම්මට තාත්තට ❤️අක්කේ අයියේ ඔයාලා දෙන්නටම සුබ පැතුම් හදවතින්ම

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @dasuntheekshana-zc6fx
    @dasuntheekshana-zc6fx Рік тому +3

    Deergayusha wewa dennatama.budusaranai.apith jeewath wenawa kiyala aththatama hadawathata dsnuna meka baluwahama.hamadama sathutin inna labewa

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @sumithmadushan4401
    @sumithmadushan4401 Рік тому +77

    ගායක ගායිකාවො කැලේ..ලස්සන වැඩක් කරන්න දෙන්න එකතු වෙලා❤..සුබ අනාගතයක් දෙන්නට❤

    • @2RDiary
      @2RDiary  Рік тому +4

      බොහොම ස්තූතියි🥰❤️

  • @pryanthirajapaksha3688
    @pryanthirajapaksha3688 Рік тому +17

    මම මේක බලන අහන 10වෙනි වතාව. ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි දෙන්නටම .සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි🥰❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 місяців тому +13

    ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ අතරතුර පිනෙන් දහමින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      😍❤️

  • @chanukasankalpa3713
    @chanukasankalpa3713 7 місяців тому +16

    ❤වැඩි කතා ඔන් නෑ දෙන්නගෙම අනාගත ජීවිතේ ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..💖🥰

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      ස්තූතියි 😍❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Рік тому +10

    පිස්සු surprise dance නැතිව හරිම වැදගත් ලස්සනයි

  • @Mylife-en4pf
    @Mylife-en4pf Рік тому +21

    හැමෝගෙම හිත් එක තැනක නතර කරන්න උත්සුක වූ ඉතාමත් වටිනා ගායනයක්. සුබ මංගලම්. ශක්තිමත් බැදීමක් සංසාරේ පුරාවටම පවතීවා❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому +1

      බොහෝම ස්තූතියි 😍❤

  • @Srilankajs47
    @Srilankajs47 Рік тому +15

    හද ලෝකඅද ලෝකෙ දෙමව්පියන්ට තැනක් නැති වීගෙන යනකොට දෙමව්පියන්ගේ ගුණ සිහි කරලා හදවතේ දරාගෙන කරපු මේ වෙඩින් එක මාරම සුපිරි ❤❤❤❤🎉

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහෝම ස්තූතියි 🥰❤️

  • @KalpaniVinodya
    @KalpaniVinodya 4 місяці тому +6

    ❤❤❤❤❤Mewane wedin kiyanne. Jivithe sathutin enna labewa. Lassanai 2ma vois. Wadagath wedin ekak.. Bawanawak wage. Subapathum dennatama. Bs.

    • @2RDiary
      @2RDiary  4 місяці тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @anomaanuma3926
    @anomaanuma3926 9 місяців тому +6

    Harima lassanai..wedagath yahapath daruwo drnnek..rellata yana samsje ada dekapu lassana adaraneyama yuwalak..suba anagahayak wewa aasiri pethum..🎉🎉❤❤💐💐

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 Рік тому +6

    Me kaalaye dakinnta nolebena suba dasunak. Yuwalath denawpiyan samaga adarayen dugukal yehen daru munupuran leba wejabeewa

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි🥰❤️

  • @priyanilanka.
    @priyanilanka. Рік тому +6

    අනේ මගේ, තාත්තා නැතුව තවත් මම adanawa.mage kalakanni viwahaysk නිසා මගේ දෙමවුපියන් ට ďara gannama බැරි දුකක් උරුම වුණා. අනේ, oyalage demapiyañge as වලින් watena sathutu kadulu.oyalage viwaha jivithy kiriyen, paniyena ithirewa. Unusum සුභ pathum oya දෙන්නාටම. බුදු සරණයි, දෙවි පිහිටයි, ❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් ම ගොඩක්, demapiyan lada එ වගේ daruwoth, එ වගේ දරුවන් lada demapiyanuth හරිම wasanawanthai.

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 6 місяців тому +7

    They acted creative, new concepts to the society.
    But most of new young generation imitate others.
    So blessings of the Lord Buddha be always with you

    • @2RDiary
      @2RDiary  6 місяців тому

      Thank you 😍❤️

  • @NISANSALAMunasingha
    @NISANSALAMunasingha 9 місяців тому +6

    hemomama dehen gatha wela.harima lassana wedak suba anagathayak.

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @janakipereraa2325
    @janakipereraa2325 10 місяців тому +7

    Oya dennage kata hadawal bawanawak wage
    Ape gedara iskole yanna kalin hamadama udeta me sinduwa danawa

    • @2RDiary
      @2RDiary  10 місяців тому +1

      බොහොම ස්තුතියි 🥰❤️

  • @sajithrandika6564
    @sajithrandika6564 9 місяців тому +6

    Manamaliye oya lassanata gayanawa nangiyo. Dennatama jayawewa. Sathutin inna

    • @2RDiary
      @2RDiary  9 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @thejaperera9984
    @thejaperera9984 Рік тому +11

    ලොවටම දෙමව්පියන්ගේ අගය ගුණය පෙන්නුව ඔබ දෙපළටඋතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය දිවිය පුරාවට ලැබේවා ජය ශ්‍රී මංගලම්❤

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහෝම ස්තූතියි 😍❤
      බුදු සරණයි!

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 Рік тому +12

    පුතේ දුවේ ඔය දෙදෙනා චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයී වාසනාවන්ත දෙමාපියන් යුවලක් සහ ගුණ ණැණ දෙකෙන් යුතු පුතෙක් දුවෙක් දකින්නට මමත් පින් කර තිබුණා

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @NelkaMadushani-g3p
    @NelkaMadushani-g3p 5 місяців тому +14

    දහ පාරකට වඩා ඇහුවා.ඒත් ඇති වීමක් නෑ...❤ භාවනාවක් වගේ❤🥰😍

    • @2RDiary
      @2RDiary  5 місяців тому

      😍❤️

  • @ajitharanaweera
    @ajitharanaweera 5 місяців тому +6

    Hitha ganna bari tharamma lassanata amma thaththa wenuwen agana therum athisindu oba denna gayala thiyenne❤

    • @2RDiary
      @2RDiary  5 місяців тому

      🥰❤️

  • @thedestinationsrilankawith2960
    @thedestinationsrilankawith2960 Рік тому +11

    කී පාරක් බැලුවද කියලා මතක නෑ. එච්චර ලස්සනයි

  • @lakmalisuba3179
    @lakmalisuba3179 Рік тому +11

    හරිම ලස්සනටල ගායනා කලා.අම්මාගේ තාත්තගෙ වටිනාකම දන්න හොද දරුවො දෙන්නෙක් .ඒ අම්මට තාත්තට කොච්චර සතුටු ඇත්ද.අර ඩාන්ස් වලට වඩා ඔයදේ කොච්චර වටිනවද.හොද දෙයක්.බුදුසරණයි ඔයාලට.අනාගතේ සුභ වෙන්න කියල පතනව.

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි🥰❤️

  • @DammiRishan
    @DammiRishan Рік тому +4

    Mama dakka lassanama wadin aka as dakata kadulu awa balanakotA.a damau piyo dagollama harima wasana wNthai.suba mangalam dannatama maga hadaeathinma suba pathum Qatar sita ma obata suba pathanWA.

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +7

    තාමත් යුතුකම් දන්න දරුවන් සිටීමත් වාසනාවක්. පුතේ දුවේ ඔබ දෙපලට තෙරුවන් සරණයි

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chathurnikadorakumbura933
    @chathurnikadorakumbura933 Місяць тому +2

    හරිම නිවුනු කට හඩවල් දෙකක් ඔයාලා දෙන්නට තියෙන්නේ,අම්මා,අප්පච්චි වෙනුවෙන් මේ කරපු දෙයට පුදුම සතුටක් වගේම දුකක් හදවතට දැනුනා.ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා නංගි ,මල්ලී

    • @2RDiary
      @2RDiary  Місяць тому

      බොහොම ස්තුතියි 🥰♥️

  • @roshanariyarathna4434
    @roshanariyarathna4434 11 місяців тому +9

    ගොඩාක් ලස්සනයි ඒ කටහඩවල් හාවනාවක්
    ඒ වගේම දැකපු ලස්සනම ලස්සන වැඩක්. දේමාපින්ව සතුටින් තියනවා කියන්නේ ඒ අශිර්වාදයද ඇති ඔයාලට.
    ජිවිතේ හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා🙏🙏 බුදු සරණයි 🙏🙏

    • @2RDiary
      @2RDiary  11 місяців тому

      බොහොම ස්තූතියි😍❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +7

    මගුල් ගෙදරක දැක්ක හැගුම් බර ගායනයක් දෙන්නා ගේ කට හඩ නියමයි ජිවිතේ තියෙන තුරාවට හැම දාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹🇱🇰❤❤❤❤❤❤❤❤

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @janakajayasingha5390
    @janakajayasingha5390 10 місяців тому +5

    ඇත්තටම හරිම ආදරනිය කපල් එකක් හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම්

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @JANUWAN
    @JANUWAN 10 місяців тому +6

    Denata 100 times walata wada beluwa. Ape putha den oka kiya kiya balanawa.tama 5years old. Eyath hari asai. Lassanai……

    • @2RDiary
      @2RDiary  10 місяців тому

      බොහොම ස්තූතියි 🥰❤️

  • @surangikapriyadarshani1656
    @surangikapriyadarshani1656 Рік тому +3

    Adaraneeyai....oba depalata budusaranai

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 😍❤️

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 Рік тому +6

    වෙඩින්වල කරන විකාර දැකලා දැකලා හිටපු අපිට ,පුදුම හිතෙන දෙයක් මේක .හොඳ ආදර්ශයක් අපිට ලබාදුන්

    • @2RDiary
      @2RDiary  Рік тому

      බොහොම ස්තූතියි 🥰❤️