Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ෂෙරිල් නංගි ඔයා හරිම ආදරනීය බිරිඳක් ඔයා ඉක්මනට දරු සුරතල් බලන්න වාසනාව ශක්තිය ලැබේවා.කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔය දෙන්නටම ❤️❤️
Meyalata kiyanna anuradapure gambrigaswawe suwa madurata yanna kiyala oyalth yanna babala nati ayata aniwaryen hariyanawa
රුවන් ,ෂෙරිල්, ආදරෙයි........වගේම සියළු බලාපොරොත්තු ඉටු වේවා .....පත්තිනි දෙවි මෑණියන්ගේ පිහිටානු බලයෙන් නුබලාගේ කිරි සිහින ඉටු වේවා ......සහා දරුවන් බලාපොරොත්තුව සිටින සියළු දෙනාගේ කිරි සිහින ඉටු වේවා .....
Oya dennage balaporothuwa itu wewa.
❤❤
බැදලා වසරක් දහයක් ගිහිල්ලාත් අදත් එ වගෙ ම ඊටත් වැඩිය සතුටින් ලස්සනට ඉන්නවා ... ඇත්තටම ආදරෙයි අක්කා අයියා දෙන්නාටම..
එක දවසක් මම බෙහෙත් ගන්න ගියා ප්‍රයිවට් ක්ලිනික් එකකට එදාා මට හොදටම සනීප නැහැ. ෂෙරිල් එතනට ඇවිත් හිටියා කලින්ම.මට හොදටම අමාරුයි. මම ගියේ එයාට පස්සේ. එතන හිටපු කිසිම කෙනෙක් යන්න දුන්නේ නැහැ මට. ඒත් ෂෙරිල් යන්න දුන්නා මට බෙහෙත් ගන්න. ඇත්තටම ඒ වේලේ එයාත් යන්න නොදුන්නානම් මොකක්වෙයිද කියලා හිතාගන්න බැහැ. නිහතමානි කාන්තාවක්.
I like his collection of songs very much.wishing the best of everything.
එයා hoda kenek
aya.manikak🎉❤gathigunath aa.wageamai❤🎉👈💃
❤❤❤❤
ශෙරිල් කියන්නෙ සුරංගනා වියක්
ලස්සන සුන්දර කපල් එකක්.ඇස්වහක් නම් වදින්න එපා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි පුංචි පවුලට..❤❤❤❤😘😘😘
රුවන් ෂෙරිල් දෙදෙනට ඉක්මනින්ම මව් පිය පදවිය ලබන්නට හැකි වේවා
ඉක්මනින්ම ඔය දෙන්නට පුංචි පැටියෙක් ලැබේවා
ඉක්මනින්ම ඔය දක්නට පුංචි පැටියෙක්. ලැබේවා❤️❤️❤️
හරිම ලස්සනයි ශෙරිල් දෙන්නම නම කැත කරගෙන නෑ හරිම ආදරෙයි ලස්සනයි ......සතුටින් ඉන්න ....
ෂෙරිල් හරියටම කාජල් වගෙයි හරිම ලස්සනයි කපල් එකට ජෙසුපිහිටයි..සියලු .ප්‍රාර්ථනා ඉටුවෙවා......✨️✨️✨️✨️👑👑👑👑👑👑♥️♥️♥️♥️♥️💐💐💐💐💐
Eeta wada godak tharuna paatai.Harima lassanata jeewath wena couple ekak
lĺĺ
ඔව් හරිම ලස්සනයි ...
💔💔💔💔♥️
ලස්සනයි
ශෙරිල් රුවන් කියන නම් දෙක සදාකල් සතුටින් රැදෙවා. ලබන වැලන්ටයින් ,වලට කිරි සුවදත් රැගෙන එන්න වාසනාව ලෙබෙවා ජෙසු පිහිටයි .
👍❤
අදින ඇදුම්න් පවා ශෙරිල් සංවරයි ඇත්තමයි ශෙරිල් ,රුවන් දෙන්නා ආදරනිම කපල් එකක් රුවන් අයියගේ ඒ වොයිස් එක නම් මාරම ලස්සනයි දෙන්නාටම බුදු සරණයි.
ඔයාලා දෙන්නගෙ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා හදවතින්ම ජේසු පිහිටයි දෙන්නාටම ❤️❤️
ඔයාලට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ඕනි.😍 අපේ මාමායි නැන්දයි බැදලා අවුරුදු 12ක් ගියාට පස්සේ තමයි එයාලට පුතෙක් ලැබුණේ 😘
හරිම හොද දෙදෙනෙක්, හැම බලාපොරොත්තු වක්ම ඉටු වේවා කියා පතමි 🙏🙏♥️♥️🌹🌹
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා.අපි සියලුදෙනා කරපු පින් බලෙන් වසනාවන්ත දරැ සම්පත් ලැබෙවා
ඇස් වහක් කට වහක් නම් වදින්න එපා ඒ දෙන්නාට ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා ඒ දෙන්නගෙ සියලූම ප්‍රාර්ථනාවන් ඒ විදිහට හිස්ටර් සිද්ධ වේවා තෙරුවන් සරණයි ඔයාලත් දෙන්නට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා හරිම අහිංසක දෙන්නෙක් ඉතින් ඔයාලාගේ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉශ්ඨ වෙනවා,බුදුසරනයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
ඇත්තටම ෂෙරිල් ලස්සනයි චාම් අනික රුවන්ට ගැලපෙන කෙනා
ශෙරිල් ඇත්තටම හඳක් වගේ ලස්සනයි ❤️
Sheril akkita ikmnta ammek wenna labewa kiyla wish krnwa
රුවන් ශෙරිල් ඔය දෙන්නට දෙවියන් වහන්සගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා සියලුම බලාපොරොත්තු ඉටුවේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් god bless your family ❤🙏
ආමෙන් 🙏 💖❤
දෙන්නටම හිතේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙවා...සතුටින් ඉන්න .බුදුසරනයි
ආසම කපල් එකක් ..නිහතමානි චරිත දෙකක්..........දෙන්නටම සියලු පැතුම් ඉටු වී සතුටින් ඉන්න ලැබේවා...❤
නිහතමානි දියනියක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
දෙන්නම ගොඩක් ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න ජෙසු පිහිටයි
හරිම ගුණයහපත් අහිංසක චරිත දෙකක් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️😊🤩😘
මම ආසම කපල් එක ඔයාලා දෙන්නා...තෙරුවන් සරණයි...හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න...
ලෙබනනයේ සිටින ගංගා නංගිගේ පවුලේ කෙනෙක් මෙයා වගේම ෂෙරිලුත් ලස්සනයි ගොඩාක් දාරැ සම්පතක් ඉක්මනින් ලැබේවා තෙරැවන් සරණයි
මන් ආසම ගායකයා& රංගන ශිල්පිනිය....good luck 😘😘රගන කපල්වලට උපහාරයක්ම වෙවා..🥲😎
හරිම ලස්සනයි.මම කැමතිම දෙන්නෙක්.රුවන්ගෙ සිංදු වලට මම ගොඩක් ආසයි.බුදු සරණයි ඔබ දෙපලට
රුවන් ෂෙරිල් නිහතමානි ඔබ දෙපලට මගේ හදපිරි සුබ පැතුම් ❤❤️❤️🇮🇹🇮🇹🇮🇹
එකමන්ටම ඒ දෙන්නටම ලස්සන බබාලා ලැබෙන්න පාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️
Oya dennage balaporottu sapala weva
දැන් රැල්ලට යන දික්කසාද වෙනව අයට හොද උදාහරණයක්
Ane,oya දෙන්නට ඉක්මනට වාසනාව uda වේවා kiri හඬ samagin හරිම hoda ජෝඩුව ,adarsak oyala,
ලස්සනයි 🌹 අපි හරිම ආදරෙයි❤️ හැමදාමත් ඔය දෙන්නාට❤❤. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා !💖💖💖💖💖
❤️❤️😘😘❤️😘❤️
Nangi serill enna mama suwa medusa laga inne api yamu oyage a lassana hena sabeewenawa saththai mama Anuradhapura
ඔයාලගෙ හිතේ තියෙන අදහස ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා අනිවාර්යයෙන් ම.ජේසු පිහිටයි 🙏🙏🙏
මමත් වඩාත් කැමති ගීතය ඔබ දෙපලට. සුභ වැලන්ටයින් දිනයක් වේවා හැමදාමත් ඔය වාගේම ආදරයෙන් ඉන්න god bless
මුලු අදරනිය ජනතවම ඔබ දෙපලට විෂ් කරනවා.ඉකමනට දරු සුරතල් බලන්න ලැබෙවා කියලා.බදක තමයි ජිවිතෙ ජයක්ග්‍රහනය.
ජිවිතයට සතුට සැනසුම උදා වෙිවා ......බිළිඳු සිනාවක් ලගදිම සෙනෙහස් කැදැල්ලේ දකින්න වරමි ලැබෙිවා💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖
රුවන් හෙට්ටිආරච්චි ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි
හරිම අදෙරෙයි ඔය දෙන්නාට නිහත මානි වැදගත් දෙන්නෙක්
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබ දෙපලට දරු සුරතල් බැලීමට වාසනාව උදා වේවා ❤
🎉
අක්කියෝ ඔයානම් මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️
සෙරිල් ඔයා කලු කොන්ඩෙට ලස්සනයි අර itn එකෙ කතාවෙ ලස්සනයි චාම් පෙනුමට
හරිම ආදරණිය යුවලක්. හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න ලැබේවා!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama dutu lassana couple Akak siyalu Devi pihiten 🙏 oba depalage lassana sihina balaporoththu A Ayurinma ista wewa ❤️❤️🌹🌹
Oya dennata godak adarei API ikmanin oyalata darusurathal balanna lebewa
හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරනයි දෙවිපිහිටයි .
මං ආසම කපල් එක . එදා වගේම ලස්සනයි.ඒ දෙන්නා නිසා බැලුවේ
Oya song ekath ekka sundara atheethayak thiye Mata...puduma sathutak danenne..my most favourite couple ever..love u both n specially ruwan aiya s voice..god bless u both......
Aththtama ආදරෙයි .රුවන් aeya sherel අක්කේ ..teruvan saranae seyaluma deveyangema pehetae දළදා heme saranae .
මම ආසම couple එකක්. හරිම බුද්ධිමත් ජීවිතේ යනවා කියලා පේනවා . රංජන් රාමනායක දැකීමත් සතුටක්
ලස්සනයිම ලස්සනයි ගොඩක් ආදරේයි ඔයාලට ජේසු පිහිටයි
Man dakapu field eke decentma couple eka.❤❤❤god bless you Akka & Aiya.
සුභ දවසක් රංගන මල්ලි කොහොමද ඔයාට ලස්සනයි ඔයාගේ වැඩ සටහන බුදු සරනයි ඔයාට ❤️❤️❤️❤️🌹🌹🌹🌹
Atthtama oyala dennata godak adarei.sathutin inna.oyalage balaporoththu ikmanatama sapalawenawa.b.s
සංවරම ඇදම ඇදලා ඉන්න ගැහැනිද ශෙරිල..ආදරෙයි...අහස තරම්
Mama asama dennek.budusarane balen ikmanata punchi babek genna shakthiya labewa
ගොඩාක් ආදරෙයි ඔය දෙන්නටම...❤️❤️❤️😘😘😘😘😘😘
මොන ප්‍රශ්න ආවත් හෙමදම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි
Sheril ❤ Ruwan loving couple 💑
ඇත්තටම මාරම ලස්සන වැඩක් රංගන අයියා ❤️
D.w.karunawen ekmanin daru sampathak labewa....🙏🙏🙏🙏
Lovely couple ❤️❤️😘😘.Hemadama Adaren Sathutin Parissamin inna . Budusaranai .❤️❤️❤️😘😘😍😍😍
Oyala dennata budu saranai hama denama oyalawa adarshayata gannaoni❤
Athathatama marama ❤️ 1 oyala dennage 😊 chamuditha Deshan
Oyala .dennage hama balaporothuwakma saba wewa pathtini maniyange pihiten daru surathal balanna wasanawa labewa!!!!
ඉක්මනින් ම සතුටු දායක ආරංචියක් අහන්න ලැබේවා බුදු සරනයි 😘😍❤
මං ආසම කපල් එක. අනේ ඇත්තටම අක්කයි අයියයි දෙන්නම ආදරණීය සුන්දර නිහතමානී දෙන්නෙක්.
Api godakk adarei oyala dennamatama 💕💕💕💕hamadamath sathutin inna💕💕💕💕jesu pihitai
Sheril akki lassanai oya.. Ama drama ek nisa thamai oyt asa godak ... shiwanya wgeth penwa oyw ... ❤❤
Blessed couple god made couple love u both stay bless for ever god bless 🙏🙏you both always love you alot ❤❤❤❤❤
හරිම ලස්සනයි දෙන්නම ❤️❤️❤️..ඉක්මනින පැතුම් ඉටුවේවා🙏🙏
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤
ඔයාල දෙන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාද හැමදාමත් ගොඩාක් ලැබෙන්න ඕනෙ🙏
ane mn puduma ආදරෙයි sheril akkita ..eyage ruwan aiyta..ane mata akkala ne ane mage akka unanam..eeeetharam ආදරෙයි ..සතුටින්ma inn ලැබෙන්න oni..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰theruwan saranai
දෙදෙනාම ලස්සනයි තෙරුවන් සරනයි අනාගත ලස්සන වේවා
රුවන් ෂෙරල් එදා වගෙමයි අදත් හැමදාමත් සතුටින් ඉන්න.
ෂෙරිල් ක්‍රිස්තියානි කෙනෙක් උනත් අනිත් උන්ට වඩා චාම්...හරිම හොඳ කෙනෙක්..
Sheril honda mawak. Mulu ලෝකේ ma දරුවන් tama ඇය ආදරෙයි .
Sheril hamadama lassanai nihathamani satutin inna hamadama dalada samidu pihitai oyala siyalu denata ❤ siyalu denama satutin inna ranga aiye sathutui
ලස්සනයි දෙන්නා බුදුසරණයි සින්දුව ලස්සනයි ❤️❤️❤️රුවන්
Ekmaninma,,kiri,,ketiyek,,lebewa,,jesu,,,,pihitai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ane sudu manika oyata bs lagadima daru suratal balanda labanawamai❤❤🎉🎉
සෑමදාමසතුට්න්ඉන්නලැබේවාඔබද්රදෙපලටනිදුක්නිරෝගසූවජීවනයලැබෙත්වා😊
ඇත්තටම දෙන්නම ලස්සනයි රංගන වැඩේ සුපිරි 👌👌
Nice couple stay blessed
ඹය දෙන්නා ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
Ruwan. Kiyanne. Mama. Kemathima. Gayakayek. Hirusta. Balathdi. Thama. Methuma. Hedinagaththe. Nihathamani. Gayakayek. ❤❤❤❤❤❤❤❤
Oyalata seyaludevephitae❤❤❤❤
Harima adareyi oya dennatama sathutin inna.
Wooooo.niyamai.rangana.maththaya.oyata.essellama..magen.subasiri.lassanai.progremaka.man.dubai.sita.balamin.siti.wedakaranagaman.bs❤️❤️❤️
Mage asama gayakaya. Sheriltath dennatama adarei💓💓💓💓💓
🌹🌹🌹💯💯💯
Lovely couple.God bless you both.Good luck for your future
හරිම ලස්සන couple එකක් ❤❤
ලස්සනම කපල් එකක්. බුදු සරණයි දෙන්නටම
Ruwan aiye .akki oya dennata hemadamath sathutin inna lebewaaa.. harima cham wedagath vidihata inna .adina paladina minisunge hadawath dinaganna ashirwada thawa thawath labanna wasanawa uda wewa❤❤❤
Jesu pihitai oy dennat aththatm mn adarei oy dennt
Very lovely couple......my most favourite couple.........
Hoda wadagath dedenek lassanata jiwath wenna dennak theruwan saranai❤
Lassana couple ekak.sheril godak lassanai ❤️❤️❤️

සෑමදාමසතුට්න්ඉන්නලැබේවාඔබද්‍ර
දෙපලටනිදුක්නිරෝගසූවජීවනයලැබෙත්වා😊
ඇත්තටම දෙන්නම ලස්සනයි රංගන වැඩේ සුපිරි 👌👌
Nice couple stay blessed
ඹය දෙන්නා ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
Ruwan. Kiyanne. Mama. Kemathima. Gayakayek. Hirusta. Balathdi. Thama. Methuma. Hedinagaththe. Nihathamani. Gayakayek. ❤❤❤❤❤❤❤❤
Oyalata seyaludevephitae❤❤❤❤
Harima adareyi oya dennatama sathutin inna.
Wooooo.niyamai.rangana.maththaya.oyata.essellama..magen.subasiri.lassanai.progremaka.man.dubai.sita.balamin.siti.wedakaranagaman.bs❤️❤️❤️
Mage asama gayakaya. Sheriltath dennatama adarei💓💓💓💓💓
🌹🌹🌹💯💯💯
Lovely couple.
God bless you both.
Good luck for your future