ඒ ගායන හැකියාව නම් සසර පුරුද්දක් | Vathura Naala | Aksha Chamudi

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 118

  • @grantanmarketing4970
    @grantanmarketing4970 11 місяців тому +34

    අද මෙතන කොච්චර නාටිකාංගනාවෝ හිටියත් සුරංගනාවියක් වගේ බැබලුනේ චූටි නංගි තමා, මලක් වගේ ලස්සනට පිපෙන්න, ඔයාට සුබම සුභ අනාගතයක්.

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 8 місяців тому +14

    වයසින් මුහුකුරා ගොස් තරුන වියට පා තබන දා සන්කර වස්ත්‍ර සීමාව ඉක්මවූ වත්සුනු තවරා වේදිකාවේ ඉන්නව නොදෙකීම මගේ එකම ප්‍රාර්ථනාව රත්තරන් මෙනික

  • @dodamgollegamadevanandahim6238
    @dodamgollegamadevanandahim6238 11 місяців тому +19

    ආක්ෂා මේ ගයනවා වගේම ඉගෙනීමත් කරන්න.එතකොට තමා පුතේ සාර්ථක. පුතාට යහපත් අනාගතයක්.තෙරුවන්
    සරණයි.

  • @rohanacp
    @rohanacp 11 місяців тому +22

    ආක්ෂා කියන්නෙ ස්ටේජ් එක අතට අරන් ඕඩියන්ස් එක ගිනියම් කරන්න පුළුවන් සුපිරි එන්ටර්ට්‍රේනර් කෙනෙක් . ඒ වගේම භාවනාවක් වගේ හිත එකතැන නතර කරන්න පුළුවන් විදිහට වොයිස් කරන්න පුළුවන් කෙනෙක් . ඒක ඇත්තට පෙර පිනකට ලැබුණු දෙයක් . තුනුරුවන් සරනයි දුවේ ❤❤❤❤❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 Рік тому +13

    ලස්සණයි හුරුබුහුටි මුහුණ කටහඬ. අසන්නට ඇති ආශාව ඉහළයි පූංචිදූවෙ👍👍👍💚♥️💙

  • @shanakadilshan5947
    @shanakadilshan5947 11 місяців тому +5

    වටේ ඉන්න සක්කරවාට්ටාම් ටික නැත්නම්
    video එක සුපිරි

  • @PredipPriyantha
    @PredipPriyantha Рік тому +8

    හරිම හොදයි දුව ඔයා රටට අාදර්සයක් නිහතමානි කාරැනික හදවතක් ඔයාට හිමි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +13

    දැන් ටිකක් මූණ වෙනස් වෙලා ,පුතේ ඔයාට හොඳ අනාගතයක් පතනවා ,ගොඩක් ගොඩක් හොඳින් ඉගෙන ගන්න ....
    තව දෙයක් ...මිනිස්සු හරියට අදුනාගන්න .අමාරුයි .ගොඩක් පරිස්සමෙන් ....තෙරුවන් සරණයි ඔයාට ජය පතනවා ...❤❤❤

  • @tharangasarojani4281
    @tharangasarojani4281 Рік тому +4

    ලස්සනයි පුතේ.තෙරුවන් සරණයි!මෙතනින් ලස්සනම දෝණි❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +3

    හරිම ලස්සන ගායනය ❤️🌷 දුව සුබ පතනවා ඔයාට නැන්දා අගුනුකොලපෑලැස්සෙන් 🐾️🐾️🐾️🐾️🌟🌟🐾️🐾️🐾️🐾️🌟🌟🐾️🐾️🐾️🐾️💟🐾️🐾️🐾️🐾️

  • @thilinanipun9309
    @thilinanipun9309 6 місяців тому +2

    කොට ඇදුම් ඇදගෙන ඉදිරියට දකින්නට නොලැබේවා
    👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ Рік тому +1

    හරිම ලස්සනයි ගායනය චූටි දුවේ තෙරුවන් සරණයි

  • @roshananthony4610
    @roshananthony4610 10 місяців тому +3

    දැන් ලොකු කෙල්ලෙක්නෙ❤❤❤
    වටේ ඉන්නෙ කෝලම්කාරියො ටිකක්

  • @NadeekaKarunanayake
    @NadeekaKarunanayake Рік тому +2

    ඇත්තමයි හරි ලස්සනයි පුතේ .

  • @sach7239
    @sach7239 Рік тому +10

    චුටි මැණික ලස්සනට තවත් සින්දු කියන්න. පෙම් කවක් කී පාරක් ඇහුවද මන්ද ❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Рік тому +6

    ජේසු පිහිටයි පුතේ.පරිස්සමෙන් ඉන්න

  • @MMPSiriwardane
    @MMPSiriwardane 8 місяців тому

    දරුවො,ඔබට සුබ අනාගතයක් .

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 Рік тому +5

    මක්කම ගොඩක් ලස්සනයි ❤❤❤

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 11 місяців тому

    ඔයා ලස්සන වෙලා දුව්‍රෙ..බුදු සරනයි ...❤

  • @supunmx6848
    @supunmx6848 11 місяців тому +11

    සින්දුව කියන කෙල්ල ආක්ශා ඇරෙන්න අනිත් වටේ නටන උන් ඔක්කෝම නිකන් රූකඩ වගේ.🤭

  • @hasantharanjith9988
    @hasantharanjith9988 10 місяців тому

    ලස්සනයි බුදුසරණයි දුව ලස්සනයි

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Рік тому

    මාර ලස්සනයි තෙරුවන් සරණයි නංගි ❤🎉🎉🌹🌹🔥🔥👌👌💖💖💖🌷🌷💙💙💛💛🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @sujathaperera3566
    @sujathaperera3566 11 місяців тому

    හරිම ලස්සනයි මැනික
    𝐆𝘖𝘋 𝘉𝘓𝘌𝘚𝘚 𝘠𝘖𝘜

  • @dulanidinushka6868
    @dulanidinushka6868 Рік тому

    අක්ෂා මැනික බුදුසරණයි ඔයා දැන් තවත් ලස්සන වෙලා පැටියෝ මලක් වගේ

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Рік тому +4

    විශිෂ්ටයි , දෝනියෝ.....

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx Рік тому

    දොනි ඔයාට බුදුසරණයි ජයවෙවා

  • @chandanaudaya2320
    @chandanaudaya2320 8 місяців тому +1

    ලස්සන ගයනාව කනවා ගොන්ගැනු ටික මෙවගෙ වැඩසටහන් වලට මේ වගෙ එඋන් ගෙන්නන්න එපා

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya Рік тому +3

    අක්ශා අපේ රටේ අනගතය

  • @DhammikaSenarathna-xo3id
    @DhammikaSenarathna-xo3id Рік тому +21

    චූටි දුව ලස්සනට ගායනා කරනවා, ඒකට වටේට ඉන්න හොල්මං ටික හෙලුවෙං පැද්දෙනවා පවු උං

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 Рік тому +1

      ඒක නං ඇත්ත😂😂😂😂😂😂😂😂

    • @ShameeraBandaraRathnayak-ij8oq
      @ShameeraBandaraRathnayak-ij8oq Рік тому +2

      Ara anganawo Tika eyaaa
      SinduwA supiri

    • @NeviKaru
      @NeviKaru 11 місяців тому +1

      අනේ මේ ලස්සනට ඇදගෙන ඉන්නෙ.ඇයි වැරදිම හොයන්නෙ

    • @dhammikasenarathna7922
      @dhammikasenarathna7922 4 місяці тому

      @@NeviKaru දුවට නෙවෙයි කීවේ වටේ ඉන්න උන්ට

  • @menike846
    @menike846 11 місяців тому

    ලස්සනයි ආක්ෂා දුවේ ❤❤❤❤

  • @krishanthaGamaga
    @krishanthaGamaga 9 місяців тому

    සිංදුවට කියන්න දෙයක් නෑ. ඒත් නැටුමට 😢😢😢

  • @chandraherat1706
    @chandraherat1706 10 місяців тому

    මැනික බුදු සරනයි

  • @SamadiGagana
    @SamadiGagana Рік тому

    Mage donige sindu nam godak lassanai petiyoo❤❤❤

  • @sadaruwanpeiris7267
    @sadaruwanpeiris7267 Рік тому

    Niyamaiii thawa gonnu 2 k wath pattiyata hoya gaththa nam

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d Рік тому +1

    පොඩි එකාගෙ සින්දුවනම් ලස්සනයි.පව් අර ගොං නැම්බියොටික .

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew Рік тому +2

    Wooooou lassanai menika Budu saranai

  • @Ninja-se4oe
    @Ninja-se4oe 11 місяців тому +1

    Very beautiful song ❤❤🎉😊

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +1

    ලස්සනයි දුවෙි

  • @NamalkaDeSilva
    @NamalkaDeSilva 10 місяців тому

    ME. DUWA. Darai. Teledrama. AEKE. RAGAPANA. DONI. NEDA..VERY BEAUTIFUL. SONG..SUBA. ANAGATHAYAK..

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 7 місяців тому +2

    ඔයාට එදාට වඩා අද ආදරෙයි පුතේ . ඔය සංවරකමට ❤

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 11 місяців тому

    රටක් ජයවෙිවා තෙරැවන් සරණයි

  • @skkw2356
    @skkw2356 Рік тому +16

    අපේ රටේ හිටපු දක්ශ ගායිකාවක් හෝ ගායකයෙක් (ජෝතිපාල මහතා ද )

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +1

    ලෝචී ❤

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 Рік тому +4

    අනේ අර දරුවා පාඩුවේ ලස්සනට ගයනකොට පිස්සු හැදිලා වගේ අර වටේට ඉන්න ඇය දගලන්නේ මොකද?

  • @slathaherath1049
    @slathaherath1049 Рік тому

    පොඩි කාලෙ මතකින් කිව්වා එයත් දන් phone එක උස්සගෙන ඉන්නෙ

  • @maheshprasanna5932
    @maheshprasanna5932 Рік тому

    ලෝචි 😂❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 10 місяців тому

    lassanai duwee theruwansaranai

  • @ShamaKumari-w8h
    @ShamaKumari-w8h 11 місяців тому

    Doni Dan godak lassanai ❤❤❤❤❤❤

  • @RaviThyagarajah
    @RaviThyagarajah Рік тому

    God bless you done❤❤❤

  • @prabathprabath9954
    @prabathprabath9954 10 місяців тому

    Beautiful

  • @khh6946
    @khh6946 Рік тому +3

    දෝණීගෙ හැකියාවනම් ගොඩක්ම ඉහළයි..අනේවේත් ඔය නටන අනිත් අයට වඩා ලස්සනට ඔය ගීතයටම කොල්ලො නටනවා ඊට වඩා ලස්සනට

  • @lakshanking8981
    @lakshanking8981 Рік тому

    මෙයාගේ මුහුණ වෙනස්නේ

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 11 місяців тому

    Have all qualities of a famous future singer??

  • @redheart4894
    @redheart4894 Рік тому

    Backin සුපර්

  • @ΣαρλοτΣταυροπουλου

    Harima lassanai aksha. 👏👏👏👏

  • @ashavithanage1306
    @ashavithanage1306 Рік тому

    පුංචි සමනළී නම් හරිම ලස්සනයි කිරි පණු ගාය හැදිලා දගලන පිස්සු හොන්තු නිසා බලන්න එපා වෙනවා

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 Рік тому

    පොඩ්ඩි පට්ට

  • @nzlifethrough726
    @nzlifethrough726 11 місяців тому

    Lasssanai duwa ❤

  • @timalgunawardena5612
    @timalgunawardena5612 Рік тому +1

    Mage rattaran doni♥️♥️♥️♥️♥️

  • @LaxmanGamage
    @LaxmanGamage 8 місяців тому

    aksha nisa beluwa

  • @KurunagalaKurunagala
    @KurunagalaKurunagala 6 місяців тому

    😍😍😍❤️❤️

  • @Oshi-lo7px
    @Oshi-lo7px Рік тому

    අම්මෝ😍😍

  • @MenikeWew
    @MenikeWew Рік тому +1

    ❤❤❤budu saranai puthe ❤❤❤

  • @Samarakoon-t7m
    @Samarakoon-t7m 8 місяців тому

    meka thamai upathi sampaththiya kiyanne me sasara karapu pin wala mahimaya...

  • @madhurangimahagedara6822
    @madhurangimahagedara6822 Рік тому +1

    aya natnam 😍😍😍😍😍😍😍🎇🐕🎇🦊🦊🦊🦊🤩🐕🐕🐕🐕🐕🐕🐕🦊🦊🎁🦊🎁🤩😀😀😀🐕🎁🐕🎇🎇🐕🎁😀🎁🐕🎇🐕😀🤩🐕🎇🐕🎇🎁🐕🐕🎇🎁😍🦊

  • @maheshpriyankarasamarasing6603

    ❤❤❤❤

  • @RaviThyagarajah
    @RaviThyagarajah Рік тому

    Niymi done❤❤❤ oya wagey pagra netteyo danda epa kiyanda video walta

  • @JayanthaDiss
    @JayanthaDiss Рік тому

    ❤❤❤❤❤❤❤ලස්සනයි

  • @upul1684
    @upul1684 9 місяців тому

    පොඩ්ඩක් වැරදුනා මුලින්

  • @NPP-b9m
    @NPP-b9m 11 місяців тому

    ❤️

  • @darshanagihan4883
    @darshanagihan4883 Рік тому +2

    පස්සහ නටන සෙට් එකට කිරි පනු ගාය වගේ 😂

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 Рік тому

    ලෝච් කොහෙද දිගකොන්ඩේ

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Рік тому +2

    ❤👍👍👍❤❤❤

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 7 місяців тому

    Lasani putha ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oldshowsb418
    @oldshowsb418 10 місяців тому

    ආක්ෂා දක්ෂයි

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 Рік тому

    රගන්න එපා එපා වෙනව

  • @jayanthaub3345
    @jayanthaub3345 Рік тому

    ඔන්නදුවේ ඔයා වරද්ද ගන්න හදන තැන

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 Рік тому

    dan loku duwa

  • @amarasirigamage3616
    @amarasirigamage3616 10 місяців тому

    well come my doughtier

  • @mangalikamalani4954
    @mangalikamalani4954 6 місяців тому

    Ana..oyahuttita.sindumatakai.mama.matakana

  • @Vilkadavillagesrilanka
    @Vilkadavillagesrilanka 11 місяців тому

    ජෝතිපාල මහත්තයා වගේ 🎉

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 8 місяців тому

    podi kale indan audiance eka natawanna puluwn kenek thamai aksha kiyanne 🥰

  • @Darshanauswatta
    @Darshanauswatta Рік тому +1

    ඇයි මෙයාට ළමා ගිත කියන්න බැරිද😥

    • @anojaariryadasa774
      @anojaariryadasa774 Рік тому +4

      ඔයාගෙ බාබා ගෙන් අහගන්න

    • @amilasanjeewa8612
      @amilasanjeewa8612 Рік тому +2

      ලමා ගිත කවුද අහන්නෙ අප්පා..

    • @Darshanauswatta
      @Darshanauswatta Рік тому

      @@anojaariryadasa774 මට බබාලා නැ හිටියනමි අහනවා 🤣🤣🤣

    • @Darshanauswatta
      @Darshanauswatta Рік тому

      @@amilasanjeewa8612 අපි පොඩිකාලෙනමි ගුවන්විදුලියේන් ඇහැවුවෙ ළමා ගිත

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 11 місяців тому

    ආයාසයකින් තොරව ගැයුම ගලාගෙන යන අපුරුව දුවේ ඔයා ලොකු වෙනකොටත් මේක මේ විදිහටම රැකගන්න සංගීතේ ඉගෙනගන්න ගිහින් මේ උපන් හැකියාව මොට කරගන්න එපා

  • @mangalikamalani4954
    @mangalikamalani4954 6 місяців тому

    Danmakigaganan.mahuttita.padikaya.amatakawla😅😮😅😮😅😮😢😢😢😢😢

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e Рік тому

    ❤🌹🌹♥️♥️♥️♥️🌹🌹👍👍🇱🇰🌹🌹🌹🌹🌹👍👍👍

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 11 місяців тому

    Pitipasse lamai tika dhiya bari pataw wagee 😅😅dhagalane 😅😅

  • @sheltanfernando7607
    @sheltanfernando7607 11 місяців тому

    Kristoper paul

  • @lalithbotheju3800
    @lalithbotheju3800 Рік тому

    Mona lamagayakayin avath anka 1Aksha

  • @mihelimihinadi7824
    @mihelimihinadi7824 Рік тому +3

    සින්දුව නම් හොදයි වටේට අඹරපු අක්කල නම් මේලෝ රහක් නෑ හරියට අඹරන්නවත් දන්නෑ

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому

    Kalharige gauma 😂

  • @anurapeiris3581
    @anurapeiris3581 Рік тому

    ලස්සන ට කියන සින්දුව ගොන් බඩු.ටික කන හැටි

  • @ajithuw
    @ajithuw Рік тому

    ගොතටුවෙ කෙල්ල හිතාගෙන ඉන්නෙ එයා තරං එකක් නෑ කියල ද? අංජලීව ගනන් ගන්නේ නෑ වගේ රැඟුවා නේද? අංජලීගෙ ටැලන්ට් එකෙන් 10% නැති (ඉතුරු ඕන නෑ )

  • @KapilaPathmakumara-ox4or
    @KapilaPathmakumara-ox4or Рік тому

    Gon badu tikak kulappua hadila dagalanava .nodakin .

  • @chandanawijekumara545
    @chandanawijekumara545 Рік тому

    මුල් ගිතය පමනයි රස ...

  • @soni581
    @soni581 Рік тому

    Chuty duwak ikmanin adult kenek wela.

  • @mangalikamalani4954
    @mangalikamalani4954 6 місяців тому

    Dan.aksata.cool.akak.ganin.maranna.nitai😅😅😅😅😅😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐈🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅

  • @SUPER-mf4xo
    @SUPER-mf4xo Рік тому

    Paka tham wesa baduwa oya wesita sangethe director puke arala thopi danne nadda

    • @dilrukshiwikramasinghedilruksh
      @dilrukshiwikramasinghedilruksh 11 місяців тому

      ඇත්තටම ඔයා ගැන ලැජ්ජා වේන්න තම පුංචි දරුවෙක් එ ඔයාගෙ හැකියව හිතා ගන්න පුලුවන් ඔය කතවෙන් ඔයගෙ පව්ලෙ කවුරු හරි ඉන්නවන ටැලන්ට් කරන්න එ දරුවට චික් අපෙ රටෙ මිනිස්සු නිසා තමයි රටටම හෙන ගහලා තියෙන්නෙ මගෙ දරුවෙකුට වගෙ ඔහොම කිව්වනම් මම උව පට්ට ගහන්නෙ ඇහෙ ඉදලා මනසික ලෙඩ්ඩු දරුවෙකුට ඉන්න නැහැ තනියම පාරේ යන්බ නැහැ සිංදුව කියන එ දරුව දිහත් බලන්නෙ දුසිත හිතින් චික් විතරක් තමුන්ට පුවන්ද එහෙම කියන්න ලැජ්ජා වෙන්න ගැහැනියෙකුගෙ කුසින් නෙද මේ ලොජෙට අවේ එ පුංචි මල් කැකුලක් එ දරුවට ඔහොම කියන්නෙ තමුන්ගෙ ජතකෙ වැරැද්ද

  • @RaviThyagarajah
    @RaviThyagarajah Рік тому

    God bless you done❤❤❤

  • @nadikadulashaninadika7503
    @nadikadulashaninadika7503 Рік тому +1

    ❤❤❤❤